Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මං වගේම විරහවෙන් දුක් වේදනා විදින අයෙක් වේ නම් ඒ සියලු දෙනාගේ සිත් දහමෙන් සුවපත් වේවා 🙏😌🙏
❤️
Nuba.yannama.yanawa.nam.mata.inna.keyanna.ta.ba.ne.ithen
Mth ehmai bn...🥺🙏🙏😓
❤
Esema wewa !!!
තනියම අහ අහ තනියම අඬන අවස්ථා බොහොමයි මේ සිංදුවත් එක්ක.මං වගේ තව උං ඉන්නවනං මේ කොනට 💔✊
Mth
Mamath
Mamth
💚
මේ දුකනම් කාටවත් දැනෙන්න හොද නෑ...හිනාවෙවි හිතින් අඩන මන් වගේ අය කොච්චර ඉන්නවා ඇතිද 🥺😞
😢
Dukak dannenne dukak widapu kenekta pamania me loke
දුකත් එක්ක සතුට හරිම අමුතු හැගීමක් ඒක ❤
මමත් ඒ වගේ කෙල්ලෙක් ලෝකේට හිනා වෙලා රහසින් අඬනවා 😢
කාලයක් විහහවෙන් දුක් විඳි මාගේ ජීවිතය සුවපත් කල මාගේ දයාබර බිරිඳ උපදින මතු සෑම භවයකම මාගේම ආදරණීය භාර්‍යාව වේවා...❤
ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා❤❤❤
මගේ කතාවත් ඕකමයි
ලස්සන comment එකක් ❤
හදවත් සනසන එකම ලොකු පිනක්. ඒ පිනෙන් මතු ආත්ම වලත් මේ වගේ හඬක් ලැබෙන්න ඕනේ. 😊💕
බොහොම ස්තුතියි ❤️🙏
සත්තකින්ම
@@isurumadushan2863 කියලා ඊඊක්කිiuuiiuuuiui
💓
පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේඑය මකා දමා ගිය හැටි රහසේඔබ මෙතෙක් රැඳී උන් මා මනසේපෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ...//නුඹ යන්නම යන්නම යනවා නම්මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්...//යළි එන්නම එන්නම හිතුනේ නම් යළි එන්න එපා මගෙ හිත තහනම්හුරතලෙන් දැවටිලා මගේ ළඟින්දුන් සතුට එපමණද මට පවසන්...//සඳ එළිය පොළොවටයි හිමි වූයේසඳ අහසෙ රැදුනාට රත්තරනේපෙම් කවක් ලියූ ඔබ...
❤️🩹
Thanikama 🥺
❤❤️♥️
මේවට ගහන්න සිංදු අද කාලේ නෑ,,එන්නෙත් නෑ.... 🎶❤️🔥👈👌
එකෙන්ම ❤
Charitha❤
Aniwaryenma
Yep😊
අද 2024/01/06 වෙලාව මධ්‍යම රාත්‍රි 12.33ජයවර්ධනපුර හොස්ටල් එකේ ඇදක් උඩ...... වචන නෑ ඉතින් හිත නිවෙනව මේකට නම් ❤🥺
ගිනි ඇවිලෙන හදවත් නිවේවා... නීවිචිච හදවත් යලි ගිනි නොඉලේවා...සියලු සිත් ආදරයෙන් සුවපත් වේවා!! විරහවෙන් දැවෙන පපු ශක්තිමත් වේවා!!❤🙏
❤️🙏
දැකපු ලස්සනම comment එක. ❤
@@sanduniweerarathna1597 thank you 💓
@@sanduniweerarathna1597ඇත්තටම ❤
සති 3 කට කලින් අම්මා hospital addmit කරලා ඉද්දි එහෙදි අම්මට covid හැදිලා නැති උනා,මේ සින්දු වත් එක්ක අයියාගෙ voice එක අහෙද්දි අම්මව විතරයි මතක් වෙන්නෙ
වචන නෑ මගෙ සහෝදරයා❤️..ඔයාගේ අම්මට නිවන් සුව ලැබෙන්න ඕන 🙏
😥😥
😭😔😭😭
අම්මා සුගතිගාමී වේවා..ඉක්මන් භවයකදීම නිවනින් නිවී සැනසේවා !මගේ තාත්තා නැතිවෙලා තවම මාසයකට කිට්ටුයි. 😔සසර ස්වභාවය එහෙමයි.උපන් මොහොතේ ඉදන්ම අපි මරණය කරපින්නාගෙනයි ජීවත්වෙන්නෙ, දිනය සහ විදිය විතරක් නොදැන. 😔තමන්ගෙම කෙනෙක්ට ඒ දේ සිද්ධ වෙද්දි තමයි අපි අපිට දැනෙන්නෙ..
එයා හොද තැනක ඉදන් ඔයා දිහා බලන් ඇති🥺🙏🙏🙏
පුතේ දිවුල්ගනේ මහත්තයා කොහොම කීව්වත් හිතට වැදුනේ උබෙන් පුතේ... බුදු සරණයි මගේ පුතාට.... ඔයාලා වගේ තරුණ දරුවෝ මෙවැනි ගීත වලට පන දෙන එක ගැනත් සතුටුයි පුතා...
අනේ ගොඩක් ස්තුතියි ඔබතුමාට.. බුදුසරණයි 🙏
ලෝබ නැතුව ඇත්තම කියලා ❤❤❤❤❤
@@isurumadushan2863 හාවනාවකට සමවැදුනා වගේ හරියටම ඒ තරමට මිහිරියි
ඒ වචන වල තියෙන ආදරේට ආදරේ හිතුනා 🧡
එකෙන්ම..❤️
2024 දිත් මේ සිංදුව අහන මං වගේ අය ඉන්නවද?
Hmm
Hmmmm
hmm
❤❤
මාත් ආසයි ඒ සිංදු ව හැමදාම අහනව
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ.....එය මකා දමා ගිය හැටි රහසේ......නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ.....පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ....නුඹ යන්නම යන්නම යනවානම්මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්යලි එන්නනම එන්නම හිතුනේ නම්නුඹ එන්න එපා මගෙ හිත තහනම්හුරතලෙන් දැවටිලා මගේ ලඟින්දුන් සතුට එපමණද මට පවසම්සඳ එලිය පොළොවටයි හිමිවූයේසඳ අහසෙ රැදුනාට රත්තරනේ
Good work
රැයක් දවාලක් නැතුව හිතින් විඳවන අය ගොඩක් ඉන්නවා😔ඒ අයට ඉක්මනටම ඒ දුක නැති වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනි🥺❤️
අනේ ඔව් 🥺😔
හරියට කන්න බොන්නවත් බෑ, නින්ද යන්නෙත් නෑ,කතා කරන්න පුළුවන් උනානම් phone එකයි handsfree එකයි කියාවි අඬන තරම් 😢
Aththa
😢 පපුව පිච්චෙනවා... ආදරෙන් හිටපු කාලය මතක් වෙන්කොට ....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ හැමදාමත් ආදරෙයි.... සමාවෙන්න .... මගෙන් වරදක් උනානම්.....
දුකින් පෙලන සියලුම සිත් සුවපත් වේවා.......🙏😊😍
😔
Sith nivana bavanawak me kata hada
ප්‍රර්ථනා කරන්නෙ ප්‍රේමය නිසා ඇවිලෙන හැම සිතක්ම නිවේවා!!!!🙏
හ්ම්ම්
තනියම අහන ගමන් අඩනවා....හිතට මෙච්චරටම දැනෙයි කියලා හිතුපු නැති සිංදුවක මගෙ කතාව හරි ලස්සනට ලියවිලා..... බාවනාවක් මේක...❤️❤️❤️🙏
බොහොම ස්තුතියි ❤️
මටත්
ioiiiojkooiiioii😊ioj😊ijii
ලොවට පේන්න හිනා වුනාට හදවතින් බොහෝ දෙනෙක් හඬනවා මම වගේ මේ ලෝකේ....
වචන වලට මේ තරම් හිත නිවන්න පුලුවන්ද ? මේව ගීත නෙමේ ඇබ්බැහිකාරක .. හිත නිමන භාවනවක්...🌸❤️
ස්තුතියි ❤️
තව මේ වගෙ සින්දු කරන්න....සුභ පතනවා....😍❤️
Ekanm aththa gdk lassanai 😍❤️🔥
ආදරය හිමිවෙලත් පරිස්සම් නොකරන අය අතරෙ එකම කෙනෙක් දිහා හැමදාම බලන් ඉන්න අය කොච්චර ඉන්නවද 💗
සතියකට විතර කලින් දවසක මං බස් එකේ ගෙදර එන්න කොනකටවෙලා ඉඳගෙන හිටියෙ, මේ සිංඳුව යන්න ගත්තා, යෙන කල්පනාවක හිටිය මං වෙනම කල්පනාවකට වැටුණා, සිංඳුව ඉවර වුණා, ඒත් මට ආයෙත් අහන්න ඕනි වුණා, වෙන සිංඳුවක් යන්න ගත්තා, මං කිවුවේ නෑ, ඒත් අපේ බස් එකේ ඩ්‍රයිවර් මාමා ආයෙත් ඒ සිංඳුව දැම්මා, මට ආයෙත් අහන්න පුලුවන් වුණා🙂❤️
ආදරේ කරලා විදවන හැම හිතක්ම සුවපත් වේවා!!!❤❤❤
~නුඹ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින් යලි එන්නම එන්නම හිතුනේ නම් නුඹ එන්න එපා මගෙ හිත තහනම්•~💔
❤️💔
අසම්මත adare maha pudumai
😥😥😥😥
ආදරය ලැබිලා පරිස්සම් නොකරන අය අතරෙ නොලැබෙන ආදරක් පරිස්සම් කරන අය කොච්චර ඉන්නවාද?
Eka nm ඇත්ත 😢
ආත්මීය දුක කඳුළින් කෑ මොර දෙන්න සැලැස්වූවාට තුති පුදමි
දිවුල්ගනේ මහත්තයා කොහොම කීව්වත් හිතට වැදුනේ උබෙන්
සීතල රෑක, තනියම, හඳ පායපු අහස දිහා බලාගෙන, අමතක කරන්න බැරිම කෙනාව මතක් කරගෙන මේක අැහෙද්දි දැනෙන feeling එක වචනෙන් කියන්න බෑ... සත්තකින්ම භාවනාවක් ඔයාගේ කටහඬ.❤❤❤
💯
😍
අනිවා
අනිවා බන්
සිංදුවල අර්ථ හොයන මට සිංදුවල අර්ථයට ගැළපෙන කට හඩක් මේකෙන් ඇහෙනවා. ❤️ භාවනාවක් වගේ.හරිම ලස්සනයි 💗
ළගදි status එකකින් දැක්කේ. දැන් හැමදාම දවසට දෙතුන් පාරක් අහනවා. පුදුම තරම් ලස්සනයි
Math states ekk nisa
මමත්
Mamatha ehemai 🥺❤️🩹
Me too
2024 නෙන් පස්සෙ අහන්නෙ මම විතරද 🎉❤❤
🥰
😊😊
✋
දිවුල්ගනේ මහත්මයාගේ තරුණ කාලේ කටහඩ මේ වගේ ඇහෙන්න ඇති.. හරිම හැගීම්බරයි.. සුබපතනවා හදවතින්ම 🎶🎵🎵🎵😍
Patta lassanai malleyo
Hmmm😍
Dara gannna Bari dukak danena Mata meka bawanawak
හමි...🙏
මේ comment දාලා තියෙන, ලෝකෙට හිනා වෙලා හිතින් ada ada ඉන්න කොල්ලනේ kellane,. කවුරු හරි අපිව දාල ගියේ මොකක් හරි අඩු paduwakata නම්, ඒ අඩුව hada ගන්න අධිෂ්ඨාන කර ගන්න. Jeewithayata අරමුණක් හදා ගන්න හිතට ශක්තිය thamai ඕනේ. Ada ada ඉන්නෙ නැතුව අමාරුවෙන් හරි ඒ වගේ target එකකට යන්න වැඩ කරන්න. බැහැ කිය කියාma ඉන්නෙ නැතුව try karanna. ලස්සන madinam ලස්සන වෙන්න . රස්සාවක් karann, ගුණ kama කන්න, exercise කරන්න, හොඳම දේ බණ අහන්න භාවනා කරන්න. ඔය දාල ගිය අයත් thaman පස්සේ ei එතකොට. Jeewitheta ජය ගනිල්ලා
මාරම දුකයි...කෑ ගහල අඩන්න හිතෙනව😢😢😢
මේවට නම් කියන්න වචන නෑ කොයි කාලේට ඇහුවත් ගැලපෙන සින්දු......තනිකරම භාවනාවක් ❤
මේක දැන් ඇබ්බැහි වීමක් වුනා...මේ සින්දුවේ මේ තරම් ලස්සන තේරුමක් තියනවා කියලා හිතුනේ මේ cover එකෙන්! ඒක එච්චරටම ලස්සනයි....ස්තූතියි ඔයාට!💐බැදීමක යාථාර්තය අවුස්සපු මොහොතක්....මොස්කව් නුවර අහස යට තනිවූ මොහොතක.... 🇷🇺
😘
ua-cam.com/video/B3KXz5fKEac/v-deo.html
Oya ehe medicine da karanne 🙂🙂🙂❤️🇱🇰
සද එළිය පොලවටයි හිමි වූයේ සද අහසෙ රැදුනාට රත්තරනේ♥️
විරහවේදනා විදින හදවත් මේවන් සන්ගීතයෙන් සුවපත් වේවා...!!
2023 එයා මාව දාලා අපි හැමෝම නොයෙන්නම යන ගමන ගියා ...තාමත් එයාව මතක් වෙනවා ඒ රෑපේ මැවි මැවි පේනවා මං තාමත් එයාට ආදරෙයි ❤️😢😢
Original සිංදු අහන්නැති නවකයින්ට මේ ක්‍රමය මරු...
භාවනාවක්..සිංදුව අහද්දී හිත ඇඬුවා. description එක කියවද්දී කඳුලු හිරකරගෙන ඉන්න පුළුවන්කමක් තිබුනේ නෑ.. වචනවලට මේ තරම්ම හිතට කතා කරන්න පුලුවන් ඇති කියලා හිතුවේ නෑ.. ❤️😥💔💔
ස්තුතියි
මේ කමෙන්ට්ටුව නිසා තමයි description එක බැලුවෙ. නැත්තං මට ලේසියෙන්ම miss වෙන්න ඉඩ තිබ්බා ඒ ලස්සන අදහස් ටික. ස්තූතියි ෆාතිමා. ❤️
ඇත්තටම හිතක් සනසන්න පුළුවන් . හිතේ තියෙන දුක නිවන්න පුළුවන් කට හඩක් ඔයාට තියෙන්නේ. සුබ පතනවා සහෝදරයා 👍😍
මාත් අාසයි මෙි සිංදුවට හරිම ලස්සනයි කොචිචිර අැහැවත් එපා වෙන්නෙ නෑ ❤❤❤
පෙම් කවක් ලියූවත් සිත් අහසේඑය මකා දමා ගියෙ නුඹ රහසේ..නුඹ මෙතෙක් රැදී උන් මා මනසේපෙම් පුරාවතක්නිමා කලේ අද නුඹ කෙලෙසේ....හුරතලෙන් දැවටිලා නුබේ ලගින්දුන් සතුට මදි වුනිද මට පවසන්නුබෙ දෑත ඇයටදෝ හිමි වූයේමං හිතේ රැදුනාට රත්තරනේ ....ආදරේ කියන්නෙම වේදනාවක්..රැයක් දවාලක් නැතුව ඉකිගහන්න පුලුවන්..😞😞😞
Beautiful
මිනිස්සු මේ සිංදු හොයාගෙන එනවා නම් මීට වඩා මිනිස්සුන්ගේ හිත් ලස්සන වෙයි..ඇබ්බැහියක් සහෝදරයා 🤍
ඇත්ත❤
🖤
No any body come back 😭😭😭
Eka athta apiwa rawatana minissu me sindu ahanne na
නියම meditation එකක්... හිතට මාරම විදිහට දැනෙනවා... ඒතරම් ඒ voice එක හැගුම්බරයි...❤🌍 අමුතුම ලෝකෙක තනිවුනා වගේ හැගීමක් මට නම් දැනුනෙ..❤
ගොඩක් ස්තුතියි ❤
කිසිම කෙනෙක්ට මට මේ දැනෙන දුක නොදැනේවා .කිසිම ආදරනීය හිතක් තව කෙක් ගාව අසරණ නොවේවා . හැම හිතකටම එයාලට ආදරය කරන ආදරණීය හිත් ඇතිඅය හමු වේවා . ❤
අහපු වාර ගණන මතකත් නෑ.ඒ තරම් ඇහුවා. තවමත් අහනවා.මේ තරම්ම හදවතට දැනීමක්.❤️
මාරම ලස්සනයි අනෙ ඇස් වලට කදුලු පිරෙනව ගෙවුනු මතකයන් මතක් වෙලා මන් වගෙම දුක් විදින හැමොගෙම හිත් සුවපත් වේවා😢😢😢
හුරතලෙන් දැවටිලා මගේ ලගින් දුන් සතුට එපමනද මට පවසන්.. 💔🖤
කොයිතරම් ඇහුවත් එපා නොවුණු හරිම ලස්සන ගීතයක් ..මේ ගීතය හරිම අර්තවත් හැගුම්බරයි. හදවතට කතා කරනවා
සත්තකින්ම...අර්ථවත් නිර්මාණ බිහි වෙන්නෙ..කෙනෙකුගේ හිතේ ඇතිවෙන අසීමිත වේදානාවන්ගේ එකතුවක් විදිහට...❤️
අනිවාර්යයෙන්ම
එකගයි💖
මේ වගේ ගීත අනිවාර්යෙන්ම නම්බර් වන් ට්‍රෙන්ඩින් විය යුතුමයි 💛
❤️😊🙏
Deweni inima trending wena rate mewa place na.ape minissunge rasaye loku aduwak thiye👌❤️
Me sindu me rate trend 1k karanna puluwan hith thiyena minissu innawa nam, ape ratata ada mehema wenne naa Daruwo. 🙏💐
Oya hariyatama hari 💖
Adarei machan a voice akata..hitha goodak dura giya
ඒ කට හඩ භාවනාවක් හා සමානයි❤🥺😔🥀 හදවතටම දැනුනා සිංදුව ඇඩුන 😔🥀
ගොඩක් ස්තුතිය ❤
සමවැදිලා වගේ අහන්න පුලුවන් stress වෙලා වගේ දැනෙද්දි අහන්න පුලුවන් හිත නිවන සිංදුවක් ❤ 💆♀️
ආදරය අහිමි උ සියල්ලන්ටම නැවත ආදරය හිමි වෙවා.ආදරය ලැබි ඇති සියලු දෙනාට ඒ ආදරය දෙගුන තෙගුන වේවා ❤️🔐
ehm adara naa me lokee . 😢
මන් වගෙ කෙනෙකුට හොදටම දැනෙන ගීතයක්.. ලස්සනට ගායනා කරනවා.. සුභ පතනවා ඔබට...👍👍😍😍💐💐🙌🙌
සද එලිය පොලවටයි හිමි වූයේ...සද අහසෙ රැදුනාට රත්තරනේ...❤️🥀
සිත එක අරමුණකට සම වැදිලා අහන්න පුළුවන් සින්දුවක් ඇත්තටම දිවුල් ගනේ මහත්තයාගේ ගායනයට වැඩිය හිතට දැනෙන ගායනයක් තමයි ඔබ කරන්නේ ඇත්තටම තෙරුවන් සරණයි සුභ අනාගතයක්
ගොඩක් ස්තුතියි ❤️
2024 ත් අහන අය කෝ...❣️
Yes
කවදවත් අදරෙ කරන දෙන්නෙක් වෙන් වෙන්න එපා අදරෙ දුක කටවත් දැනෙන්න එපා කියලා ප්‍රර්තනා කරනවා 🥺🥺🥺
අනිවාර්යයෙන්
දෙන්නම අවන්ක උනොත් ඒ ආදරෙ හරි ලස්සනයි ❤
ඒකනම් මාරයි පුදුම සහනයක් ලැබෙන්නෙ හිතට මේක අහනකොට 💖
වසර ගානක් එකට ජීවත් වූ 😢ඒත් රහසෙන් අතෑරුනු නුබ.😢 ඔබට මට මෙන් ඒ දුක නොදැනේවා. බිඳුණු සිත් සුවපත් වේවා.
හිතේ කියාගන්න බැරි තරම් දුකක් හිර කරන් ඉන්න මන් වගේ අයගෙ දුක නිවෙනකල් අහ අහ අඬන්න පුලුවන් හදවතට දැනෙන කටහඬක් අයියේ🥺❤️
Ai bn adanne ithn😊
විරහවෙන් වේදනා විදින අයගේ සිත් තවත් පාරන ඇබ්බැහි වෙන සුලු කටහඩක්......🥺❤
අල්ලපු ගෙදරින් ඇහිලා සර්ච් කරලා බැලුවේ ... භාවනාවක් වගේ ... ඇබිබැහි වේලා දැන් ..♥️
Harima asa sinduvak.sanda eliya polavatai himiuye.sanda ahase redunata raththarane.❤❤❤
නුඹ යන්නම යන්නම යනවා නම් 🚶♂️මට ඉන්න කියන්නට බැහැනේ ඉතිං..//යලි එන්නම එන්නම හිතුනේ නම්.... නුඹ එන්න එපා මගේ හිත තහනම් 💆♀️
Ane ae voice eka ❤ lassana sinduwak malli, භාවනාවක් වගෙයි budu saranai malli
මේ සින්දුවට හැඩෙන හය කෝ 😔😔
පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේඑය මකා දමා ගිය හැටි රහසේඔබ මෙතෙක් රැඳී උන් මා මනසේපෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ
කිසිදු වයිරයක් නොමැතිව සමුදුන් සැමදා අලුත් වන අහිමි පෙමක අරුත හැමදාම නිදාගන්න කලින් විදින අපි😒❤
මමත්💔
@@nadunishadilrukshi9966 😪😪❤
😣😑
වෛරයක් නැ කවදාවත් .....නුබ යන්නම යන්න ගියාට ආදරෙයි හැමදාමත් ..... යනකන්ම ආදරෙන් බලා ගෙන සතුටින් තියන් නුබ ගියාම මම ඉන්න ඔින විදිහත් කියලා දීලා නුබ යන්නම යන්න ගියා...... ඒත් නොකියාම ගියේ ඇයි ?????
නොලැබෙන ආදරක් පරිස්සම් කරන්න අපි විදින දුකක් .ඒ මිනිස්සු ඒ ලෝකවල සතුටින් ඉන්නකම් අපි අපේ ලෝක වල තනියෙන් ආදරේ කර කර දුක් විදිනවා 😥😥😥😥
Hm
Aththa..
Hmmm
ඇයි දෙයියනේ ඒ මට්ටමට අපිව අසරන වෙන්නෙ මොනතරම් දුකක් හිත යටින් විදවනද 😢
අවුරුදු 9ක් ආදරේ කරපු එයා wedding එක ගන්න wedding rings එහෙමත් හදලා තියෙද්දි මාත් එක්ක ජීවිත කාලේම ඉන්න බැ කියලා යන්න ගියා...... මට මුණගැසුණු හොදම කෙනා ඔයා. මම වෙඩියෙන්ම මේ ලොකයේ අදරේ කරපු ඔයා නැතුව හෙට ඉදලා මන් තනියෙන් කොහොමද ඉන්නේ
ජීවිතේ එහෙමයි ❤️
🥲
සඳ එළිය පොලොවටයි හිමි වූයේ ....සඳ අහසේ රැදුනාට රත්තරනේ ...🥺💔
කටහඩේ ගැම්ම....ඒක නන් පිස්සුවක්...ඔබේම මේ වගේ ගීතයක් එන්වානන්.😍😍
බොහොම ස්තුතියි ❤️🙏... පුලුවන් ඉක්මනට මගේ ගීතයක් අහමු 😊❤️
මේ සින්දුව අහන හැමවෙලේම මතක් වෙන්නෙ මට මගේ කතාවමයි😌බැදීම්වලින් හෙම්බත් වෙලා කාලයක් ගිහින් ආපහු ඒ හිත හදාගත්තත් ආපහු පරණ කෙනාවෙන්න බෑ කවදාවත් 💔🥀
හිත් සුවපත් කරන මේ වගෙ හඩක් ලැබෙන්න කොයිතරම් පිංවන්තද ඔබ ❤️
ඔය කටහඬ අහන්න බැරි තරම් සංවේදියි. ඇත්තටම ඇඬෙනවා. ඇයිආදරේ මේ තරම් දුකක් දෙන්නෙ
ආදරයෙන් ලබන විරහ වේදනාව අකුරු කරන්න හරි අමාරුයි...."නුඹ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැ නේ ඉතින්" යන පද කොටසින් තනි වෙන හිතක් විඳින වේදනාව කොච්චරද කියන එක ලඝු කරලා කියලා තියෙනවා...ඔබගේ කටහඬ ගීතය එක්ක මනාව ගැලපිලා හිත් නිවනවා🥰
@@isurumadushan2863 🥰❤️
හුරතෙලෙන් දැවටිලා මගේ ලගින්දුන් සතුට එපමනද මට පවසන්...💙✨
මේ සින්දුව මීට කලින් ඕනෑ තරම් අහලා තියෙනවා . ඒත් මේ තරම් හිතට වැදිලා නෑ කවදාවත් 😍. හිත නිවෙන කටහඬක් . හරිම ලස්සනට හදවතට දැනුනා🥰. කියාගන්න වචන නෑ .ඒ තරමටම ලස්සනයි 🤩.මේක අහපු වාර ගනන මතක නෑ 🙈. ඒක භාවනාවක් 💆🧘.ඒ තරමටම අහනවා😊. සුභ ම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔයාට 🥰😍❤️
අඩන්න හේතු දාහක් තිබ්බත්නොඅඩ ඉන්නවැටෙන්න හේතු දාහක් තිබ්බත්නොවැටී කියලාඅතාරින්න හේතු දාහක් තිබ්බත්අල්ලන් ඉන්නමැරෙන්න හේතු දාහක් තිබ්බත් 🥺❤️
ඇත්තටම ආදරේ යි නන් යන අයට යන්න දීල එයාලගේ සතුට දිහා බලල සතුටු වෙන්න පුලුවන් වෙන්න ඕන.ආදරේ කියන්නෙම පරිත්‍යාග යක්.😊
අනිවාර්යයෙන් ❤️
ඔව් ඒක ඇත්ත ඒත් අතහරින්න පුළුවන්ද එහෙම. ඒක ලේසි නැහැ
කියන්න ලේසී සුදු
@@dishdish1965 ඔව් එහෙම කරන්න අමාරුයි
Mamath ehmaiii
ඇබ්බැහියක් භාවනාවක් වගේ එක දිගට අහන් ඉන්න පුළුවන්... Job well done brother.. Amazing performance.. ❤️🎶❤️
Thankyou ❤️
Ayyage voice එකත් ගොඩක් ලස්සනයි..වෙනමම ලෝකෙකට එක්කම් යනව..රෑට ear4ne එකත් ගහගෙන අහද්දි තමා ගොඩක්ම දැනෙන්නේ...ඒකනම් ගොඩාක් ලස්සනයි අයියේ...තව ලස්සන සිංදු ටිකක් ඕනී..ඔය විදියට🙂❤️✨
ඇත්තටම මේ සින්දුව මගෙ ජිවිතෙ ට සමානයි. අපි සමහරක් බැදිම් වලින් විදවන තරම දන්නෙ අපි විතරයි. වෙදනා දුන්නු අයට දවසක ඒ විදිහට ම ඒ වෙදෙනාව දැනෙන්න ඔනෙ.😢😢
Trending එනවනමි එන්න ඕන සිංදු .හඳවතටම දැනෙනවා. මේ සිංදු trending ආව දවසට අපේ ලංකාව හුගක් ලස්සන වෙයි. ❤️❤️❤️🙏🙏🙏තවත් මෙහෙම සිංදු බිහි වෙන්නයි ඕන .බුදු සරනයි❤️
මුල් නිර්මාණවේදීන්ට ඒ ගෞරවය හිමි වෙන්න ඕන.. බොහොම ස්තුතියි , බුදුසරණයි ❤️
හැමදාම රෑට මෙ සින්දුව අහගෙන නිදාගන්න එක දැන් පුරුද්දකට ගිහින්...ඒ තරම්ම භාවනාවක් වගේ ...🙂
නුබ යන්නම යන්නම යනවානම්....මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්යලි එන්නම එන්නම හිතුනේ නම් නුබ එන්න එපා මගෙ හිත තහනම්... ♥️✨
නුබ යන්නම යන්නම යනවා නම...මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්...යලි එන්නම එන්නම හිතුනේ නම් නුබ එන්න එපා මගෙ හිත තහනම් ..පෙම් කවක් ලියූ නුබ සිත් අහසේ... එය මකා දමා ගිය හැටි රහසේ ....නුබ මෙතෙක් රැදී වුන් මා මනසේ ...පෙම් පුරා වතක් නිමා කරන්නද මා කෙලෙසේ ...😊❤
කදුළු නතර කරගන්න අමාරුයි මේ සින්දුව ඇහෙද්දී. භාවනාවක් වගේ. මේ සින්දුව අහගෙන අතීතයට ගිය වාර අනන්තයි.❤
සමහර කටහඬවල් තියෙනවා හදවතට කතා කරන... මේත් ඒ වගේ හඬක්. ස්තූතියි මේ වගේ නිර්මාණ බිහි කරනවට. බුදුසරණයි..
විරහවෙන් දුක් වේදනා අයෙක් වේ නම් දහමෙන් සුවපත් වේවා ❤😔
අනේ ඇත්තටම ම්න් මේ සින්දුව නිකම් ඇහුවේ මේ වගෙ හිත නිවන්න පුළුවන් කටහඬක් තියන එකට මේ අයියා කොච්චර සතුටු වෙනවා ඇතිද හරිම ලස්සනයි 💖
සත්තයි..හරිම හැඟීම්බර සිංදුවක්...හිතට දැනෙන එකක්...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ...❤️
ඒක නම් ඇත්ත❤
සද එලිය පොලවටයි හිමි වූයේ..සද අහසෙ රැදුනාට රත්තරනේ....💔 🖤𝙄 𝙛𝙚𝙡𝙩 𝙞𝙩 ......🫂
භාවනාවක් වගේ හිත නිමුනු මේ ගීයට සහභාගී වුනු සැමට සුබම සුබ පැතුම්❤️
කියන්න වචන නෑ ඒ තරම් හිතට දැනෙනවා.ඒ කටහඩ භාවනාවක් වගේ.අමතක කරා කියලා හිතාගෙන හිටපු මතක අයෙත් ඇවිස්සිලා පපුව පිච්චිලා යන්න තරම් ප්‍රභල කටහඩක්.සුබ පැතුම් ඒ කටහඩට.
ගොඩක් ලස්සනයි ඔයාගෙ වොයිස් එක.හිතටම දැනෙනවා 👌
ආදරය කියන්නේ හිතා ගන්න බැරි දෙයක්..සමහර අයට එය ලස්සනට විදිනවා..සමහර අය විදවනවා..ආදරය සුන්දරව විදින අයට ජීවිතේ කියන්නේ නිදහස සැහැල්ලුව පිරුන තැනක්.එතන විස්වාසය හා අවංක කම ඉතිරිලා තියෙන්න ඔනි..ඒත් ආදරෙයෙන් දුක් විදින අයට ජීවිතේ කියන්නේ මහ අදුරු කුටියක්..හිතේ පීඩනයක් කල කිරිමක් එක්ක ජීවිතේ විදවන එක මාර ගේමක්..විස්වාස අවංක කම නැති තැන කඩ උන තැන ආදරයෙන් ජීවිතේ විදවනවා හැරෙන්න වෙන දෙයක් නැ..ආදරය කියන්නේ මහ බයංකාර දෙයක්..🥺
ඒක ඇත්ත
මං වගේම විරහවෙන් දුක් වේදනා විදින අයෙක් වේ නම් ඒ සියලු දෙනාගේ සිත් දහමෙන් සුවපත් වේවා 🙏😌🙏
❤️
Nuba.yannama.yanawa.nam.mata.inna.keyanna.ta.ba.ne.ithen
Mth ehmai bn...🥺🙏🙏😓
❤
Esema wewa !!!
තනියම අහ අහ තනියම අඬන අවස්ථා බොහොමයි මේ සිංදුවත් එක්ක.මං වගේ තව උං ඉන්නවනං මේ කොනට 💔✊
❤️
Mth
Mamath
Mamth
💚
මේ දුකනම් කාටවත් දැනෙන්න හොද නෑ...හිනාවෙවි හිතින් අඩන මන් වගේ අය කොච්චර ඉන්නවා ඇතිද 🥺😞
❤
😢
Dukak dannenne dukak widapu kenekta pamania me loke
දුකත් එක්ක සතුට හරිම අමුතු හැගීමක් ඒක ❤
මමත් ඒ වගේ කෙල්ලෙක් ලෝකේට හිනා වෙලා රහසින් අඬනවා 😢
කාලයක් විහහවෙන් දුක් විඳි මාගේ ජීවිතය සුවපත් කල මාගේ දයාබර බිරිඳ උපදින මතු සෑම භවයකම මාගේම ආදරණීය භාර්‍යාව වේවා...❤
ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා❤❤❤
මගේ කතාවත් ඕකමයි
ලස්සන comment එකක් ❤
හදවත් සනසන එකම ලොකු පිනක්. ඒ පිනෙන් මතු ආත්ම වලත් මේ වගේ හඬක් ලැබෙන්න ඕනේ. 😊💕
බොහොම ස්තුතියි ❤️🙏
සත්තකින්ම
@@isurumadushan2863 කියලා ඊඊක්කිiuuiiuuuiui
😢
💓
පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
ඔබ මෙතෙක් රැඳී උන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ...//
නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්...//
යළි එන්නම එන්නම හිතුනේ නම්
යළි එන්න එපා මගෙ හිත තහනම්
හුරතලෙන් දැවටිලා මගේ ළඟින්
දුන් සතුට එපමණද මට පවසන්...//
සඳ එළිය පොළොවටයි හිමි වූයේ
සඳ අහසෙ රැදුනාට රත්තරනේ
පෙම් කවක් ලියූ ඔබ...
❤️
❤️🩹
Thanikama 🥺
❤️🩹
❤❤️♥️
මේවට ගහන්න සිංදු අද කාලේ නෑ,,එන්නෙත් නෑ.... 🎶❤️🔥👈👌
❤️
එකෙන්ම ❤
Charitha❤
Aniwaryenma
Yep😊
අද 2024/01/06
වෙලාව මධ්‍යම රාත්‍රි 12.33
ජයවර්ධනපුර හොස්ටල් එකේ ඇදක් උඩ...... වචන නෑ ඉතින් හිත නිවෙනව මේකට නම් ❤🥺
ගිනි ඇවිලෙන හදවත් නිවේවා...
නීවිචිච හදවත් යලි ගිනි නොඉලේවා...
සියලු සිත් ආදරයෙන් සුවපත් වේවා!!
විරහවෙන් දැවෙන පපු ශක්තිමත් වේවා!!❤🙏
❤️🙏
දැකපු ලස්සනම comment එක. ❤
@@sanduniweerarathna1597 thank you 💓
❤
@@sanduniweerarathna1597ඇත්තටම ❤
සති 3 කට කලින් අම්මා hospital addmit කරලා ඉද්දි එහෙදි අම්මට covid හැදිලා නැති උනා,මේ සින්දු වත් එක්ක අයියාගෙ voice එක අහෙද්දි අම්මව විතරයි මතක් වෙන්නෙ
වචන නෑ මගෙ සහෝදරයා❤️..
ඔයාගේ අම්මට නිවන් සුව ලැබෙන්න ඕන 🙏
😥😥
😭😔😭😭
අම්මා සුගතිගාමී වේවා..
ඉක්මන් භවයකදීම නිවනින් නිවී සැනසේවා !
මගේ තාත්තා නැතිවෙලා තවම මාසයකට කිට්ටුයි. 😔
සසර ස්වභාවය එහෙමයි.
උපන් මොහොතේ ඉදන්ම අපි මරණය කරපින්නාගෙනයි ජීවත්වෙන්නෙ, දිනය සහ විදිය විතරක් නොදැන. 😔
තමන්ගෙම කෙනෙක්ට ඒ දේ සිද්ධ වෙද්දි තමයි අපි අපිට දැනෙන්නෙ..
එයා හොද තැනක ඉදන් ඔයා දිහා බලන් ඇති🥺🙏🙏🙏
පුතේ දිවුල්ගනේ මහත්තයා කොහොම කීව්වත් හිතට වැදුනේ උබෙන් පුතේ... බුදු සරණයි මගේ පුතාට.... ඔයාලා වගේ තරුණ දරුවෝ මෙවැනි ගීත වලට පන දෙන එක ගැනත් සතුටුයි පුතා...
අනේ ගොඩක් ස්තුතියි ඔබතුමාට.. බුදුසරණයි 🙏
ලෝබ නැතුව ඇත්තම කියලා ❤❤❤❤❤
@@isurumadushan2863 හාවනාවකට සමවැදුනා වගේ හරියටම ඒ තරමට මිහිරියි
ඒ වචන වල තියෙන ආදරේට ආදරේ හිතුනා 🧡
එකෙන්ම..❤️
2024 දිත් මේ සිංදුව අහන මං වගේ අය ඉන්නවද?
Hmm
Hmmmm
hmm
❤❤
මාත් ආසයි ඒ සිංදු ව හැමදාම අහනව
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ.....
එය මකා දමා ගිය හැටි රහසේ......
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ.....
පෙම් පුරාවතක්
නිමා කරන්නද මා කෙලෙසේ....
නුඹ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
යලි එන්නනම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්
හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමණද මට පවසම්
සඳ එලිය පොළොවටයි හිමිවූයේ
සඳ අහසෙ රැදුනාට රත්තරනේ
❤️
Good work
රැයක් දවාලක් නැතුව හිතින් විඳවන අය ගොඩක් ඉන්නවා😔ඒ අයට ඉක්මනටම ඒ දුක නැති වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනි🥺❤️
❤️
අනේ ඔව් 🥺😔
හරියට කන්න බොන්නවත් බෑ, නින්ද යන්නෙත් නෑ,
කතා කරන්න පුළුවන් උනානම් phone එකයි handsfree එකයි කියාවි අඬන තරම් 😢
Aththa
😢 පපුව පිච්චෙනවා... ආදරෙන් හිටපු කාලය මතක් වෙන්කොට ....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ හැමදාමත් ආදරෙයි.... සමාවෙන්න .... මගෙන් වරදක් උනානම්.....
දුකින් පෙලන සියලුම සිත් සුවපත් වේවා.......🙏😊😍
❤️
😔
Sith nivana bavanawak me kata hada
ප්‍රර්ථනා කරන්නෙ ප්‍රේමය නිසා ඇවිලෙන හැම සිතක්ම නිවේවා!!!!🙏
❤️
හ්ම්ම්
තනියම අහන ගමන් අඩනවා....හිතට මෙච්චරටම දැනෙයි කියලා හිතුපු නැති සිංදුවක මගෙ කතාව හරි ලස්සනට ලියවිලා..... බාවනාවක් මේක...❤️❤️❤️🙏
බොහොම ස්තුතියි ❤️
මටත්
ioiiiojkooiiioii😊ioj😊ijii
ලොවට පේන්න හිනා වුනාට හදවතින් බොහෝ දෙනෙක් හඬනවා මම වගේ මේ ලෝකේ....
වචන වලට මේ තරම් හිත නිවන්න පුලුවන්ද ? මේව ගීත නෙමේ ඇබ්බැහිකාරක .. හිත නිමන භාවනවක්...🌸❤️
ස්තුතියි ❤️
තව මේ වගෙ සින්දු කරන්න....සුභ පතනවා....😍❤️
Ekanm aththa gdk lassanai 😍❤️🔥
ආදරය හිමිවෙලත් පරිස්සම් නොකරන අය අතරෙ එකම කෙනෙක් දිහා හැමදාම බලන් ඉන්න අය කොච්චර ඉන්නවද 💗
සතියකට විතර කලින් දවසක මං බස් එකේ ගෙදර එන්න කොනකටවෙලා ඉඳගෙන හිටියෙ, මේ සිංඳුව යන්න ගත්තා, යෙන කල්පනාවක හිටිය මං වෙනම කල්පනාවකට වැටුණා, සිංඳුව ඉවර වුණා, ඒත් මට ආයෙත් අහන්න ඕනි වුණා, වෙන සිංඳුවක් යන්න ගත්තා, මං කිවුවේ නෑ, ඒත් අපේ බස් එකේ ඩ්‍රයිවර් මාමා ආයෙත් ඒ සිංඳුව දැම්මා, මට ආයෙත් අහන්න පුලුවන් වුණා🙂❤️
ආදරේ කරලා විදවන හැම හිතක්ම සුවපත් වේවා!!!
❤❤❤
~නුඹ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
යලි එන්නම එන්නම හිතුනේ නම් නුඹ එන්න එපා මගෙ හිත තහනම්•~💔
❤️💔
අසම්මත adare maha pudumai
😥😥😥😥
ආදරය ලැබිලා පරිස්සම් නොකරන අය අතරෙ නොලැබෙන ආදරක් පරිස්සම් කරන අය කොච්චර ඉන්නවාද?
❤️
Eka nm ඇත්ත 😢
😢
😢
😢
ආත්මීය දුක කඳුළින් කෑ මොර දෙන්න සැලැස්වූවාට තුති පුදමි
බොහොම ස්තුතියි ❤️
❤
දිවුල්ගනේ මහත්තයා කොහොම කීව්වත් හිතට වැදුනේ උබෙන්
සීතල රෑක, තනියම, හඳ පායපු අහස දිහා බලාගෙන, අමතක කරන්න බැරිම කෙනාව මතක් කරගෙන මේක අැහෙද්දි දැනෙන feeling එක වචනෙන් කියන්න බෑ... සත්තකින්ම භාවනාවක් ඔයාගේ කටහඬ.❤❤❤
බොහොම ස්තුතියි ❤️
💯
😍
අනිවා
අනිවා බන්
සිංදුවල අර්ථ හොයන මට සිංදුවල අර්ථයට ගැළපෙන කට හඩක් මේකෙන් ඇහෙනවා. ❤️ භාවනාවක් වගේ.හරිම ලස්සනයි 💗
බොහොම ස්තුතියි ❤️
ළගදි status එකකින් දැක්කේ. දැන් හැමදාම දවසට දෙතුන් පාරක් අහනවා. පුදුම තරම් ලස්සනයි
බොහොම ස්තුතියි ❤️
Math states ekk nisa
මමත්
Mamatha ehemai 🥺❤️🩹
Me too
2024 නෙන් පස්සෙ අහන්නෙ මම විතරද 🎉❤❤
🥰
😊😊
❤
✋
✋
දිවුල්ගනේ මහත්මයාගේ තරුණ කාලේ කටහඩ මේ වගේ ඇහෙන්න ඇති.. හරිම හැගීම්බරයි.. සුබපතනවා හදවතින්ම 🎶🎵🎵🎵😍
Patta lassanai malleyo
❤
Hmmm😍
Dara gannna Bari dukak danena Mata meka bawanawak
හමි...🙏
මේ comment දාලා තියෙන, ලෝකෙට හිනා වෙලා හිතින් ada ada ඉන්න කොල්ලනේ kellane,. කවුරු හරි අපිව දාල ගියේ මොකක් හරි අඩු paduwakata නම්, ඒ අඩුව hada ගන්න අධිෂ්ඨාන කර ගන්න. Jeewithayata අරමුණක් හදා ගන්න හිතට ශක්තිය thamai ඕනේ. Ada ada ඉන්නෙ නැතුව අමාරුවෙන් හරි ඒ වගේ target එකකට යන්න වැඩ කරන්න. බැහැ කිය කියාma ඉන්නෙ නැතුව try karanna. ලස්සන madinam ලස්සන වෙන්න . රස්සාවක් karann, ගුණ kama කන්න, exercise කරන්න, හොඳම දේ බණ අහන්න භාවනා කරන්න. ඔය දාල ගිය අයත් thaman පස්සේ ei එතකොට. Jeewitheta ජය ගනිල්ලා
මාරම දුකයි...කෑ ගහල අඩන්න හිතෙනව😢😢😢
❤️
මේවට නම් කියන්න වචන නෑ කොයි කාලේට ඇහුවත් ගැලපෙන සින්දු......තනිකරම භාවනාවක් ❤
මේක දැන් ඇබ්බැහි වීමක් වුනා...මේ සින්දුවේ මේ තරම් ලස්සන තේරුමක් තියනවා කියලා හිතුනේ මේ cover එකෙන්! ඒක එච්චරටම ලස්සනයි....
ස්තූතියි ඔයාට!💐
බැදීමක යාථාර්තය අවුස්සපු මොහොතක්....
මොස්කව් නුවර අහස යට තනිවූ මොහොතක.... 🇷🇺
බොහොම ස්තුතියි ❤️
😘
අනිවා
ua-cam.com/video/B3KXz5fKEac/v-deo.html
Oya ehe medicine da karanne 🙂🙂🙂❤️🇱🇰
සද එළිය පොලවටයි හිමි වූයේ සද අහසෙ රැදුනාට රත්තරනේ♥️
❤️
විරහවේදනා විදින හදවත් මේවන් සන්ගීතයෙන් සුවපත් වේවා...!!
❤️
2023 එයා මාව දාලා අපි හැමෝම නොයෙන්නම යන ගමන ගියා ...තාමත් එයාව මතක් වෙනවා ඒ රෑපේ මැවි මැවි පේනවා මං තාමත් එයාට ආදරෙයි ❤️😢😢
Original සිංදු අහන්නැති නවකයින්ට මේ ක්‍රමය මරු...
භාවනාවක්..සිංදුව අහද්දී හිත ඇඬුවා. description එක කියවද්දී කඳුලු හිරකරගෙන ඉන්න පුළුවන්කමක් තිබුනේ නෑ.. වචනවලට මේ තරම්ම හිතට කතා කරන්න පුලුවන් ඇති කියලා හිතුවේ නෑ.. ❤️😥💔💔
බොහොම ස්තුතියි ❤️🙏
ස්තුතියි
මේ කමෙන්ට්ටුව නිසා තමයි description එක බැලුවෙ. නැත්තං මට ලේසියෙන්ම miss වෙන්න ඉඩ තිබ්බා ඒ ලස්සන අදහස් ටික. ස්තූතියි ෆාතිමා. ❤️
ඇත්තටම හිතක් සනසන්න පුළුවන් . හිතේ තියෙන දුක නිවන්න පුළුවන් කට හඩක් ඔයාට තියෙන්නේ. සුබ පතනවා සහෝදරයා 👍😍
මාත් අාසයි මෙි සිංදුවට හරිම ලස්සනයි කොචිචිර අැහැවත් එපා වෙන්නෙ නෑ ❤❤❤
පෙම් කවක් ලියූවත් සිත් අහසේ
එය මකා දමා ගියෙ නුඹ රහසේ..
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක්
නිමා කලේ අද නුඹ කෙලෙසේ....
හුරතලෙන් දැවටිලා නුබේ ලගින්
දුන් සතුට මදි වුනිද මට පවසන්
නුබෙ දෑත ඇයටදෝ හිමි වූයේ
මං හිතේ රැදුනාට රත්තරනේ ....
ආදරේ කියන්නෙම වේදනාවක්..රැයක් දවාලක් නැතුව ඉකිගහන්න පුලුවන්..😞😞😞
❤️
Beautiful
මිනිස්සු මේ සිංදු හොයාගෙන එනවා නම් මීට වඩා මිනිස්සුන්ගේ හිත් ලස්සන වෙයි..ඇබ්බැහියක් සහෝදරයා 🤍
බොහොම ස්තුතියි ❤️
ඇත්ත❤
🖤
No any body come back 😭😭😭
Eka athta apiwa rawatana minissu me sindu ahanne na
නියම meditation එකක්... හිතට මාරම විදිහට දැනෙනවා... ඒතරම් ඒ voice එක හැගුම්බරයි...❤🌍 අමුතුම ලෝකෙක තනිවුනා වගේ හැගීමක් මට නම් දැනුනෙ..❤
ගොඩක් ස්තුතියි ❤
කිසිම කෙනෙක්ට මට මේ දැනෙන දුක නොදැනේවා .කිසිම ආදරනීය හිතක් තව කෙක් ගාව අසරණ නොවේවා . හැම හිතකටම එයාලට ආදරය කරන ආදරණීය හිත් ඇතිඅය හමු වේවා . ❤
අහපු වාර ගණන මතකත් නෑ.ඒ තරම් ඇහුවා. තවමත් අහනවා.මේ තරම්ම හදවතට දැනීමක්.❤️
ස්තුතියි ❤️
මාරම ලස්සනයි අනෙ ඇස් වලට කදුලු පිරෙනව ගෙවුනු මතකයන් මතක් වෙලා මන් වගෙම දුක් විදින හැමොගෙම හිත් සුවපත් වේවා😢😢😢
ගොඩක් ස්තුතියි ❤
හුරතලෙන් දැවටිලා මගේ ලගින් දුන් සතුට එපමනද මට පවසන්.. 💔🖤
❤️
කොයිතරම් ඇහුවත් එපා නොවුණු හරිම ලස්සන ගීතයක් ..මේ ගීතය හරිම අර්තවත් හැගුම්බරයි. හදවතට කතා කරනවා
සත්තකින්ම...අර්ථවත් නිර්මාණ බිහි වෙන්නෙ..කෙනෙකුගේ හිතේ ඇතිවෙන අසීමිත වේදානාවන්ගේ එකතුවක් විදිහට...❤️
❤️
අනිවාර්යයෙන්ම
එකගයි💖
මේ වගේ ගීත අනිවාර්යෙන්ම නම්බර් වන් ට්‍රෙන්ඩින් විය යුතුමයි 💛
❤️😊🙏
Deweni inima trending wena rate mewa place na.ape minissunge rasaye loku aduwak thiye👌❤️
Me sindu me rate trend 1k karanna puluwan hith thiyena minissu innawa nam, ape ratata ada mehema wenne naa Daruwo. 🙏💐
Oya hariyatama hari 💖
Adarei machan a voice akata..hitha goodak dura giya
ඒ කට හඩ භාවනාවක් හා සමානයි❤🥺😔🥀 හදවතටම දැනුනා සිංදුව ඇඩුන 😔🥀
ගොඩක් ස්තුතිය ❤
සමවැදිලා වගේ අහන්න පුලුවන් stress වෙලා වගේ දැනෙද්දි අහන්න පුලුවන් හිත නිවන සිංදුවක් ❤ 💆♀️
ආදරය අහිමි උ සියල්ලන්ටම නැවත ආදරය හිමි වෙවා.ආදරය ලැබි ඇති සියලු දෙනාට ඒ ආදරය දෙගුන තෙගුන වේවා ❤️🔐
ehm adara naa me lokee . 😢
මන් වගෙ කෙනෙකුට හොදටම දැනෙන ගීතයක්.. ලස්සනට ගායනා කරනවා.. සුභ පතනවා ඔබට...👍👍😍😍💐💐🙌🙌
බොහොම ස්තුතියි ❤️
සද එලිය පොලවටයි හිමි වූයේ...
සද අහසෙ රැදුනාට රත්තරනේ...❤️🥀
සිත එක අරමුණකට සම වැදිලා අහන්න පුළුවන් සින්දුවක් ඇත්තටම දිවුල් ගනේ මහත්තයාගේ ගායනයට වැඩිය හිතට දැනෙන ගායනයක් තමයි ඔබ කරන්නේ ඇත්තටම තෙරුවන් සරණයි සුභ අනාගතයක්
ගොඩක් ස්තුතියි ❤️
2024 ත් අහන අය කෝ...❣️
Yes
කවදවත් අදරෙ කරන දෙන්නෙක් වෙන් වෙන්න එපා අදරෙ දුක කටවත් දැනෙන්න එපා කියලා ප්‍රර්තනා කරනවා 🥺🥺🥺
❤️
අනිවාර්යයෙන්
දෙන්නම අවන්ක උනොත් ඒ ආදරෙ හරි ලස්සනයි ❤
දෙන්නම අවන්ක උනොත් ඒ ආදරෙ හරි ලස්සනයි ❤
ඒකනම් මාරයි පුදුම සහනයක් ලැබෙන්නෙ හිතට මේක අහනකොට 💖
වසර ගානක් එකට ජීවත් වූ 😢ඒත් රහසෙන් අතෑරුනු නුබ.😢 ඔබට මට මෙන් ඒ දුක නොදැනේවා. බිඳුණු සිත් සුවපත් වේවා.
හිතේ කියාගන්න බැරි තරම් දුකක් හිර කරන් ඉන්න මන් වගේ අයගෙ දුක නිවෙනකල් අහ අහ අඬන්න පුලුවන් හදවතට දැනෙන කටහඬක් අයියේ🥺❤️
ගොඩක් ස්තුතියි ❤️
Ai bn adanne ithn😊
විරහවෙන් වේදනා විදින අයගේ සිත් තවත් පාරන ඇබ්බැහි වෙන සුලු කටහඩක්......🥺❤
ගොඩක් ස්තුතියි ❤️
අල්ලපු ගෙදරින් ඇහිලා සර්ච් කරලා බැලුවේ ... භාවනාවක් වගේ ... ඇබිබැහි වේලා දැන් ..♥️
ගොඩක් ස්තුතියි ❤️
Harima asa sinduvak.sanda eliya polavatai himiuye.sanda ahase redunata raththarane.❤❤❤
නුඹ යන්නම යන්නම යනවා නම් 🚶♂️
මට ඉන්න කියන්නට බැහැනේ ඉතිං..//
යලි එන්නම එන්නම හිතුනේ නම්....
නුඹ එන්න එපා මගේ හිත තහනම් 💆♀️
❤️
Ane ae voice eka ❤ lassana sinduwak malli, භාවනාවක් වගෙයි budu saranai malli
මේ සින්දුවට හැඩෙන හය කෝ 😔😔
පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
ඔබ මෙතෙක් රැඳී උන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ
කිසිදු වයිරයක් නොමැතිව සමුදුන් සැමදා අලුත් වන අහිමි පෙමක අරුත හැමදාම නිදාගන්න කලින් විදින අපි😒❤
මමත්💔
@@nadunishadilrukshi9966 😪😪❤
බොහොම ස්තුතියි ❤️
😣😑
වෛරයක් නැ කවදාවත් .....නුබ යන්නම යන්න ගියාට ආදරෙයි හැමදාමත් ..... යනකන්ම ආදරෙන් බලා ගෙන සතුටින් තියන් නුබ ගියාම මම ඉන්න ඔින විදිහත් කියලා දීලා නුබ යන්නම යන්න ගියා...... ඒත් නොකියාම ගියේ ඇයි ?????
නොලැබෙන ආදරක් පරිස්සම් කරන්න අපි විදින දුකක් .ඒ මිනිස්සු ඒ ලෝකවල සතුටින් ඉන්නකම් අපි අපේ ලෝක වල තනියෙන් ආදරේ කර කර දුක් විදිනවා 😥😥😥😥
❤️
Hm
Aththa..
Hmmm
ඇයි දෙයියනේ ඒ මට්ටමට අපිව අසරන වෙන්නෙ මොනතරම් දුකක් හිත යටින් විදවනද 😢
අවුරුදු 9ක් ආදරේ කරපු එයා wedding එක ගන්න wedding rings එහෙමත් හදලා තියෙද්දි මාත් එක්ක ජීවිත කාලේම ඉන්න බැ කියලා යන්න ගියා...... මට මුණගැසුණු හොදම කෙනා ඔයා. මම වෙඩියෙන්ම මේ ලොකයේ අදරේ කරපු ඔයා නැතුව හෙට ඉදලා මන් තනියෙන් කොහොමද ඉන්නේ
ජීවිතේ එහෙමයි ❤️
🥲
සඳ එළිය පොලොවටයි හිමි වූයේ ....
සඳ අහසේ රැදුනාට රත්තරනේ ...🥺💔
❤️
කටහඩේ ගැම්ම....ඒක නන් පිස්සුවක්...ඔබේම මේ වගේ ගීතයක් එන්වානන්.😍😍
බොහොම ස්තුතියි ❤️🙏... පුලුවන් ඉක්මනට මගේ ගීතයක් අහමු 😊❤️
මේ සින්දුව අහන හැමවෙලේම මතක් වෙන්නෙ මට මගේ කතාවමයි😌
බැදීම්වලින් හෙම්බත් වෙලා කාලයක් ගිහින් ආපහු ඒ හිත හදාගත්තත්
ආපහු පරණ කෙනාවෙන්න බෑ කවදාවත් 💔🥀
❤️
හිත් සුවපත් කරන මේ වගෙ හඩක් ලැබෙන්න කොයිතරම් පිංවන්තද ඔබ ❤️
බොහොම ස්තුතියි ❤️
ඔය කටහඬ අහන්න බැරි තරම් සංවේදියි. ඇත්තටම ඇඬෙනවා. ඇයිආදරේ මේ තරම් දුකක් දෙන්නෙ
ආදරයෙන් ලබන විරහ වේදනාව අකුරු කරන්න හරි අමාරුයි...."නුඹ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැ නේ ඉතින්" යන පද කොටසින් තනි වෙන හිතක් විඳින වේදනාව කොච්චරද කියන එක ලඝු කරලා කියලා තියෙනවා...ඔබගේ කටහඬ ගීතය එක්ක මනාව ගැලපිලා හිත් නිවනවා🥰
ගොඩක් ස්තුතියි ❤️
@@isurumadushan2863 🥰❤️
හුරතෙලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමනද මට පවසන්...💙✨
❤️
❤️💔
මේ සින්දුව මීට කලින් ඕනෑ තරම් අහලා තියෙනවා . ඒත් මේ තරම් හිතට වැදිලා නෑ කවදාවත් 😍. හිත නිවෙන කටහඬක් . හරිම ලස්සනට හදවතට දැනුනා🥰. කියාගන්න වචන නෑ .ඒ තරමටම ලස්සනයි 🤩.මේක අහපු වාර ගනන මතක නෑ 🙈. ඒක භාවනාවක් 💆🧘.ඒ තරමටම අහනවා😊. සුභ ම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔයාට 🥰😍❤️
අඩන්න හේතු දාහක් තිබ්බත්
නොඅඩ ඉන්න
වැටෙන්න හේතු දාහක් තිබ්බත්
නොවැටී කියලා
අතාරින්න හේතු දාහක් තිබ්බත්
අල්ලන් ඉන්න
මැරෙන්න හේතු දාහක් තිබ්බත් 🥺❤️
❤️
ඇත්තටම ආදරේ යි නන් යන අයට යන්න දීල එයාලගේ සතුට දිහා බලල සතුටු වෙන්න පුලුවන් වෙන්න ඕන.ආදරේ කියන්නෙම පරිත්‍යාග යක්.😊
අනිවාර්යයෙන් ❤️
ඔව් ඒක ඇත්ත ඒත් අතහරින්න පුළුවන්ද එහෙම. ඒක ලේසි නැහැ
කියන්න ලේසී සුදු
@@dishdish1965 ඔව් එහෙම කරන්න අමාරුයි
Mamath ehmaiii
ඇබ්බැහියක් භාවනාවක් වගේ එක දිගට අහන් ඉන්න පුළුවන්... Job well done brother.. Amazing performance.. ❤️🎶❤️
Thankyou ❤️
Ayyage voice එකත් ගොඩක් ලස්සනයි..වෙනමම ලෝකෙකට එක්කම් යනව..රෑට ear4ne එකත් ගහගෙන අහද්දි තමා ගොඩක්ම දැනෙන්නේ...ඒකනම් ගොඩාක් ලස්සනයි අයියේ...තව ලස්සන සිංදු ටිකක් ඕනී..ඔය විදියට🙂❤️✨
ඇත්තටම මේ සින්දුව මගෙ ජිවිතෙ ට සමානයි. අපි සමහරක් බැදිම් වලින් විදවන තරම දන්නෙ අපි විතරයි. වෙදනා දුන්නු අයට දවසක ඒ විදිහට ම ඒ වෙදෙනාව දැනෙන්න ඔනෙ.😢😢
Trending එනවනමි එන්න ඕන සිංදු .හඳවතටම දැනෙනවා. මේ සිංදු trending ආව දවසට අපේ ලංකාව හුගක් ලස්සන වෙයි. ❤️❤️❤️🙏🙏🙏තවත් මෙහෙම සිංදු බිහි වෙන්නයි ඕන .බුදු සරනයි❤️
මුල් නිර්මාණවේදීන්ට ඒ ගෞරවය හිමි වෙන්න ඕන.. බොහොම ස්තුතියි , බුදුසරණයි ❤️
හැමදාම රෑට මෙ සින්දුව අහගෙන නිදාගන්න එක දැන් පුරුද්දකට ගිහින්...ඒ තරම්ම භාවනාවක් වගේ ...🙂
ගොඩක් ස්තුතියි ❤
නුබ යන්නම යන්නම යනවානම්....
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුබ එන්න එපා මගෙ හිත තහනම්... ♥️✨
❤️
නුබ යන්නම යන්නම යනවා නම...
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්...
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුබ එන්න එපා මගෙ හිත තහනම් ..
පෙම් කවක් ලියූ නුබ සිත් අහසේ...
එය මකා දමා ගිය හැටි රහසේ ....
නුබ මෙතෙක් රැදී වුන් මා මනසේ ...
පෙම් පුරා වතක් නිමා කරන්නද මා කෙලෙසේ ...😊❤
කදුළු නතර කරගන්න අමාරුයි මේ සින්දුව ඇහෙද්දී. භාවනාවක් වගේ. මේ සින්දුව අහගෙන අතීතයට ගිය වාර අනන්තයි.❤
සමහර කටහඬවල් තියෙනවා හදවතට කතා කරන... මේත් ඒ වගේ හඬක්. ස්තූතියි මේ වගේ නිර්මාණ බිහි කරනවට. බුදුසරණයි..
විරහවෙන් දුක් වේදනා අයෙක් වේ නම් දහමෙන් සුවපත් වේවා ❤😔
❤️
අනේ ඇත්තටම ම්න් මේ සින්දුව නිකම් ඇහුවේ මේ වගෙ හිත නිවන්න පුළුවන් කටහඬක් තියන එකට මේ අයියා කොච්චර සතුටු වෙනවා ඇතිද හරිම ලස්සනයි 💖
ගොඩක් ස්තුතියි ❤️
සත්තයි..හරිම හැඟීම්බර සිංදුවක්...හිතට දැනෙන එකක්...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ...❤️
ගොඩක් ස්තුතියි ❤️
ඒක නම් ඇත්ත❤
සද එලිය පොලවටයි හිමි වූයේ..
සද අහසෙ රැදුනාට රත්තරනේ....💔 🖤
𝙄 𝙛𝙚𝙡𝙩 𝙞𝙩 ......🫂