Attenma Aya karnnemi mamatth pada Rachana karanniyak mage giyakta tahnuwak karagnna obwa munagahenne kohomada obe sanghta akadami aka Kothanada tiyenne karanukarala mata Aya danwanna giyakta oba kopaman mudalk gannwada kiyath mama sewaya karanne libatry palza Wala mahl niwaska mage akam henya me seylu hena bodawa gos ati Nisa me henyawth Saba karagnnta mata sahayogayk denna obage kala daveyta tunuruwange asirawdaya labewa
I have no words to express myself. Such a wonderful creation. Beautiful lyrics. Divul sir, Your mesmerising young voice is everlasting. ❤ Well done Darshana malli. Superb music and melody ❤
අප්ලෝඩ් කරන කල් බලන් උන්න ගීතයක්... පල්ලේගම හේමරතන අපේ හාමුදුරුවන්ගේ අරුත්බර පදවැලට ප්‍රවීන ගායන ශිල්පි කරුණාරත්න දිවුල්ගනේ කලාකරුවානන්ට උචිතම තනුවක්. ගීතය රසවිදින්නට බාධා නොකරන වීඩියෝවකින් හැඩවුන හදවත් සුවපත් කරමින් ආදරය, ජීවිතය උගන්වන ගීතයක්. හදපිරි සුබපැතුම් ❤💐
බොහොම ස්තූතියි ආදරණීය නැගණියනි ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
Api harima wasanawanthai........maywage kalakanni ugayaka.....bawanawak wage geethayak....hamonama pin....
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
එක්වරක් ඇසූ පමණින් හිත පිරිමැද ජීවිතයට කිඳා බහින ගීත
පද, නද , හඬ ...
අරුමයක්මැයි...
තවත් මෙවන් ගීත නිර්මාණයට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා...❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
ආදරණීය දිවුල් ගණේ සංගීත වේදියානනි,
දිගු කාලයකින් හදවතට මහා ආශ්වාදයක් ගෙනදුන් ඔබේ madura මනෝහර හඬ මුසු කළ මේ නැවුම් ගීතය හදවතට අපූරු සමීපතාවයක් ගෙනදුන්නා.
ඔබට චිරං ජය තුම වේවා.!.
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්!
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
බිඳිනු හැකිද හද දෙකකට එකට ඇති බෙදනු හැකිද සිත තනි අයිතියට ඇති
විඳිනු හැකි වුවත් සඳදිය පැතිර ඇති
කපනු හැකිද පෙම දෙකකට විලස පෙති
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
හිතම නිවිලා යන කටහඩක් ...පදවැල් , තනුව ඉතාම මිහිරියි.. ඉතාම ලස්සන නිර්මාණයක්...❤❤❤
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
Ape hamuduruwane ithama alankarai divulgane mahathanani wishishtai alankarai darshana mahathabanani alankarai oba semata pin
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
කාලෙකින් ....අහපු හිත නිවන ගීතයක්....ඔබතුමාට් ගොඩක් පින්.........සතුටින් ඉන්න හමදාම
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
මිහිරි ගායනය, අපූරු පද මාලාව,සුමිහිරි සංගීතය....සුබ පැතුම් සැමට. ❤
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
“සින්නක්කර අයිතියට මරාගන්න එවුන්ට මරු සින්දුවක්.“
අහපු උන් විතරක් නිවන් දකිනවා.
තුන්කට්ටුවටම පිං..!
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
හරිම ලස්සනයි.. හැඟුම්බර යි.. ගොඩාක් ආදරෙයි මේ ගීතයට... ❤️❤️❤️💐
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
දර්ශන දිවුල්ගනේ සුසන්‍යෝගයේ තවත් මියුරු සුපසන් නිර්මාණයක් .......❣️❣️❣️❣️❣️ අපේ හාමුදුරුවනේ පද .....අතිශය සරල මහා ගැඹුරු .......❤️ විදින නිර්මාණ ❣️❣️❣️❣️මෙවැනි නිර්මාණ තව තවත් බිහිකිරීමට හැකිවේවා❤️❤️
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
Very nice song, voice, lyrics, ❤My favourite singer, .Congratulations ❤ like to hear more songs from you. ❤,Chamarie Madurapperuma
Thank you very much ❤🙏
If possible please share this song among your friends too ❤
ලස්සනයි 💕💎💕
හරිම ලස්සන නිර්මාණයක් ❤️
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
ගොඩක් ගොඩක් ගොඩක් හදවතට තට්ටු කරන සියල් සපිරි ගීතයක්. වචනත් සිංදුවත් එක්ක ඉදිරිපත් කිරීම අතිසුපිරි. ඉදිරියටත් සියල් සපිරි ගීත කරන්න.
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
,මා මලදා ගීතය වගේම පුදුම හිතෙන හැගීමක් හිතට දැනෙන්නේ මේ ගීතයෙන්.... ලස්සන පද රචකයත් සංගීතයත් ...දිවුල්ගනගේ සර්ගේ ලස්සන කටහඩින්..... සුබ පැතුම් හැමෝටම !
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
ඇත්තටම මට මේකට දාන්න comment එකක් නැහැ දෙවියනේ.❤❤❤ තව තවත් මේවගේ නිර්මාණ බිහි වේවා.darshana wikramathunga ජීවිතේ කවදමහරි දවසක ඔබව මුණගැහෙන්න,දකින්න තරම් ගෞරවයක් තියනව..🙏🙏🙏❤❤❤
බොහොම ස්තූතියි ඔබේ ආදරේ අප හැමට ආශිර්වාදයක් ❤
මේ ගී ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤ 🙏
Kohamada sinduwa ❤❤❤❤
It's very excellent 👌 👍
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
No words .....ඒක ඉතිං ❤️❤️❤️💐💐💐👍👍👍
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
ජීවිතය වෙන්න ඕන ඒත් කවමදාකවත් නොවෙන විදිය.❤ මේ කාලයේ ඇසෙන කරච්චල් වල හැටියට මේ ගීත වාසනාවන්. ❤❤❤❤, ස්තුතියි හදවතින්ම 👍💕
බොහොම ස්තූතියි ඔබට 🙏❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
Lassanai❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔබට 🙏❤
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..❤🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න🙏❤
අපූරු නිර්මාණය ක්............💖💖
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
ගැඹුරු ම තැන් සියුම්ව ස්පර්ශ කරන ලස්සනම ආදරණීය පද පෙලක්.. කවදත් නිවුනු හඩ ඔබ කරුණාරත්නයක්ගේ හඩින් සිත සුවපත් කලා... ස්තූතියි මෙවැනි නිර්මාණ බිහි කලාට ♥️🙏
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
හරිම ලස්සන නිර්මාණයක් .සුබ පැතුම් .
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
මේක පිස්සුවෙන් වගේ අහනව .....මේ සිංදුව අහගෙන ඉද්දි.....පිස්සු හදුනත් මම කමතියි.......ඒ තරමට මේකට කමතියි
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ අදහස් දැක්වීම මහත් ආශීර්වාදයක් අපට!
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
මගේ හදවතේ ගායකයා නුබයි . තෙරුවන් සරණයි 🙏
දැනට කිහිප වතාවක්ම ඇහුවා .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .ඒ තරමටම ලස්සනයි .❤
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
Hemarathana hamuduruwane.🙏🙏🙏🙏🙏.dharshana music niyamai moon (handa)wage cool.jayawewa.
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@@darshanawickramatunga❤❤❤❤❤❤
ලස්සනයි .
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
සෙනෙහසට කිලුටක් නොවී හිත රිදෙන්නත් මතු ඉඩ නොදී❤❤❤❤❤❤
හරි අපූරු නිමැවුමක්.. ❤❤
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
හරිම අපූරැ නිර්මාණයක්.ගීපද වෙනමම තැනකට අපිව ගෙනියනවා.ඒවගේම ඉමිහිරි සංගීත නාදය දිවුල්ගනේ ස්ර්ගේ අපූරැ ගැයුමත් එක්ක එහි රසය තවත් වැඩිවෙනවා ❤🥰🥰🙏
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
❤ thanks....harima lassanai..
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
මෙතුමාගේ ගීත දැන් මගෙ ජීවිතේම කොටසක් වෙලා. හැම ගීතයක්ම පුදුම ලස්සනයි ❤❤❤
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මේ ගීතය කරුණාරත්නගේ අනිත් සින්දු වගේම ප්‍රියයි..🎉
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
සිත නිවී සැනසෙන මෙවැනි නිර්මාණ තව තවත් බිහි වේවා
සුබ ගමනක් ! ජේසු පිහිටයි !
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
අරුත්බර පද මාලාව,සුම්යුරු සංගීතය,හදවතට අමතන ගායනය කෙතරම් අපූරු නිර්මාණයක් ද,ඔබ තෙපලටම සුබ පැතුම්!!....
සඳ සිසිල මල් සුවඳ සේ අපි
විඳ ගනිමු නම් ආදරේ නිති
ලොවම කෙතරම් සොඳුරු
වේදැයි.......
කියා ගන්නට පද වැල් නැතී.
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
Harima lasssnni❤
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
Attahami aka nam❤
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
Attenma Aya karnnemi mamatth pada Rachana karanniyak mage giyakta tahnuwak karagnna obwa munagahenne kohomada obe sanghta akadami aka Kothanada tiyenne karanukarala mata Aya danwanna giyakta oba kopaman mudalk gannwada kiyath mama sewaya karanne libatry palza Wala mahl niwaska mage akam henya me seylu hena bodawa gos ati Nisa me henyawth Saba karagnnta mata sahayogayk denna obage kala daveyta tunuruwange asirawdaya labewa
සුපරි පරි ඈ.....❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
හරි ලස්සන ගීතයක් ❤
සුබ පැතුම් ❤🙏
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
Hari..lassanhi.❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
අපේ හාමුදුරුවනේ ඉතාම සංවේදී නිර්මාණයක්. ගායනය, සංගීතය අති විශිෂ්ටයි.
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
මේ වගේ ගිත ❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්!
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
❤ what à beautifullll song,
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
කියන්න වචන නැහැ .අතිව්ෂිස්ඨයි නිර්මානයක් ❤❤ 🙏
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
ලස්සන ගීතයක් 💖💖
ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
හරිම ලස්සනයි ❤
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
හොදම සුසංයෝගයක අවසන හොදම නිර්මාණයක් ❤❤❤...
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
I have no words to express myself.
Such a wonderful creation.
Beautiful lyrics.
Divul sir,
Your mesmerising young voice is everlasting. ❤
Well done Darshana malli.
Superb music and melody ❤
Thank Dear akka ❤🙏
Great ❤
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
ආදරෙ බෙදාගන්න කවුරුත් කැමති නැහැ❤❤❤❤❤❤
තවමත් මෙහෙම ගී ලියවීම වාසනාවක්..❤
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
දර්ශන වික්‍රමතුංග නුබඳ ඉතාම අති විශිෂ්ට දක්ෂයෙක් බව ලොවට නොරහසකි .
හැල හැප්පිලි වලින් ගලාබසින දිය පහර වගේ ලස්සනයි පිරිසිදුයි .නුබට හදවතින්ම සුබ පතනවා ...!
❤❤❤❤❤❤ neyamai.
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
සඳ විලස බෙදුවොත් ආදරේ
සොදුරු වේ හැම ජීවිතේ
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
Aadareeta lassanama arutak..
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
Wow...Such a beaitiful combination ❤
Thanks a lot dear ❤🙏 Kindly share this song among your friends too ❤
lasanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
I wish I could have written it.. A song that touched my heart so much. I wish you all the best ❤️
Thank you very much ❤🙏 Kindly share this song among your friends too ❤
ආදරය කරලම තිබුනෙත් තමා මෙික තෙරැමි ගන්න පුලුවන්,
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
❤devi pihitai
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්!
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
Harima sanwedi....Diulgene mahattayage sindu bawenawak wage ahanna puluwam...mam aseme gayekeya...
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
2❤❤❤❤❤

❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
🙏❤👍💐😍🌹
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
ලස්සන සිංදුවක්. කරුණාරත්න දිවුල්ගනේ කියන්නේ මගේ බිදිච්ච හදවතට බේත් කරපු මනෝවෛද්‍ය වරුන්ගෙන් කෙනෙක්.❤️❤️❤️ MP3 dawonlod nane.😢😢
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
ඇස් දෙකට කදුලු ගෙනාවා...❤❤කොයි තරම් සංවේදී ,සාදාරනත්වයක් පැහැදිලි කරන නිර්මාණයක් ද.
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
💜💜💜

Diulgane apita loku waga kimak ithiriwa athi
❤
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
ඔබතුමාට අපේ නිර්මාණයන් බාර ගැනීමට නොහැකිද ?
Whatsapp හරහා එවන්න
@@darshanawickramatungaගොඩක් ස්තූතියි ඔබට
Whatsapp හරහා එවන්නේ කොහොමද ?
Whatsapp Number 1 කුමක්ද මහත්මයාණෙනි .
..සුන්දරයි.
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
🎉
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
කියන්න වචන නැහැ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
Upekshawa"

💕💚💕💚💕💚💕💚💚💕💚💕💚💚💕💕💕💕💕💕💚👊
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
Thankyou somuch🎉
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
අපි පදමාලා එව්වොත් භාර ගන්නවද. එවන්නෙ කොහොමද ❤❤❤
යූ ටියුබ් බැනරයේ ඇති අංකයට වට්ස් ඇප් කර විස්තර ලබා ගත හැකිය. ❤🙏
@@darshanawickramatunga❤
@@darshanawickramatunga2:25 2:33
කීපාරක් අහුවත් අතිවෙන්නෙ 𝗻𝗮𝗮𝗮𝗮
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
😂😂😂
හරි ලස්සනයි ....අපට නිර්මාණ එවිය හැකිද....එසේනම් whatsapp number එකක් ලබාදෙන්න....🙏
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
ගොඩක් ලස්සනයි❤️❤️❤️
❤❤❤

💕💕
ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
@@darshanawickramatunga 👍👍
❤❤❤
❤
❤
❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගී ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏