Ane me katahada bawanawak mage jeewethe eka dawasak hari mata habahin dakala katha karanna thiyanawanam e athi asai Tv programe elakin hari dakinna budu saranai sir oyata mama Italy walin
அருமையான பாடல்கள் எனக்கு பிடித்த இனிய குரல் ❤️🙏❤️🙏🙏🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪👍👍👌👌 வாழ்க வளமுடன் வாழ்க வய்யகம் என் அன்பு பாடகர் கருணாரத்ன திவுல்கண.அவர்கள். 🌹🌹❤️❤️🇱🇰💪
හැම ආත්මයක මේ ආදරණීය හඩ ඇසේවා ඔබ අපේ දුක් නිවන ඖෂධ වගේ ඔබගේ හැගීම් බර ඔබට නිදුක් නිරෝගී සුවය 🎉🎉🎉🎉🎉❤❤❤❤💯💯💯💯💯
ලංකාවේ විරහ ගී රජු ඔබයි!
මේ ගීත අහනවිට හිතට දැනෙන හැගීම වචන වලට පෙරලගන්නවත් මටනම් තේරෙන් නෑ.මට නම් පපුව පැලෙන්න වගේ දැනෙන්නේ මේ ගීත අහනවිට.පුදුම හැකියාවක් මේ නම්..මට පුදුම ආඩම්බරයක් දැනෙන්නේ ඔබ තුමත් මගේම ගමේ කෙනෙක් නිසා.මගේ පුංචි කාලේ මට මතකයි අපේ නිවස ඉදිරියෙන් ඔබතුමා පාපැදියෙන් යන අයුරු.තාමත් මට මැවිලා පේනවා ඒ දරශනය.රජරට සේවයට පය තිබු කිසිම කෙනෙකු සංගීතය විනාශ නොකල බවට ඔබ තුමා හොදම නිදසුනක්.ඔබ තුමත් මේ ගීත වලට සහයෝගය දුන් සැමත් නිදුක් නීරෝගීමත් වී දිර්ඝායුෂ ලැබීමට වාසනාව ලැබේවා...!!!❤️
ඉන්දියාවේ ලයාන්විතය උදිත් නාරායන් නම් අපිට ඉන්නව මෙතුමා....🔥🔥🔥🔥
මගේ ප්‍රියතම ගායකයා මේ සෑම ගීතයක්‌ම සමාදී ගතවෙලා අහන්න පුළුවන් මේ ගීත අහල නිවෙනවා මිසක් ඇවිස්සෙන්නේ නැහැ ගීයෙ අර්ථය ප්‍රරකාශ වන අන්දමින් ගායනා කරන්න පුදුම හැකියාවක් තියෙන්නේ ලංකාවේ ගීත විලේ පිපුණු සුවදම මල, ඔබට නිරෝගී සම්පත් ලැබේවා දීර්ග කාලයක් ගීත ගායනා කරන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි, 🌹🙏🌹💞👏👏👏👏👏👏👏
ඉතාමත් මිහිරි ගීත ..එතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .සොඳුරු කටහඬක්
අරුත්බර ගීත ඔස්සේ සාහිත්‍යය කෙත පෝෂණය කරන්නා වූ ඔබට දීර්ඝායුෂ ලැබේවා...
සර්ගෙ ගීත ගායනා මිනිස්සුන්ගෙ හදවතටයි...ආධ්‍යාත්මයටයි තමයි ඇසෙන්නේ ...ඒ හඬ පෞරුෂය ඒ ගායනය අද්විතීයයි...තවත් දශක ගණනාවක් මෙවැනිම මියුරු ගීත ගායනා කරන්න ට සුභාශිංශන ගෙන එමී..සුබ පැතුම් !
ස්තුතියි සර්.🙏
වෛද්‍ය ආශා අබේසේකර
ගීත ගායනා කරන හැමටම ඒ ගීතවල හැඟීම හරියටම අල්ලගෙන ගායනා කරන්න බැහැ. මෙතුමාට ඒ හැකියාව පිහිටල තියෙන විධිහ මේ සිංදු එක දිගට අහනකොටත් හොඳින් දැනෙනවා. ඒ ඒ ගීතයේ හැඟීම් වර්ණය වෙනස් කියන එක අපට හොඳට දැනෙනවා.
Hmmm definitely chathu. ❤ ❤
@@dasithsenadeera172 😊
දශක ගනනාවක සිටඅසන ගීත වගේම අදත් ඒ කටහඬ මිහිරියි ලස්සනයි ඔබට සුබ ගමන්.....!
True. ❤👍
මේ හැඟීම්බර හඬ මා කවදත් ප්‍රිය කරන හඬක්. හදවතට දැනෙන්න ගායනා කළ හැකි ඔබගෙන් මෙවන් ගීත තව තවත් අසන්නට ලැබේවා! සුබ පැතුම්! තෙරුවන් සරණයි!
Kawada hari dawasaka obawa muna kasunoth obe dapa sipa gannawa jesu pihitai obeta ❤❤❤❤❤❤❤
ඔබ තුමාගේ හඬින් මොනවා කිව්වත්......ලස්සනයි....ආදරෙයි.. ❤❤❤
ඔබතුමාගේ අලුත් ගීත අසන්නට පිපාසිතව සිටියෙම්.
kiyala wadak naa
නිහඩව අඩු සද්දයෙන් අහනකොට හරිම මිහිරි භාවනාවක් වගේ තමයි ඉතින්…ඒ හඩට හැමදාමත් ආදරෙයි ❤️🙏
ඔහුගෙ ගායනය අප සිත නිවයි...සුවපත් කරයි.....ඔහුගෙ දේශපාලනය අපගෙ ලේ කෝප කරවයි
B
නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් උදා වේවා. දීර්ඝ කාලයක් ජීවත් වෙන්න වාසනාව උදා වේවා. භාවනාවක් වගේ මේ හඩට මම හරිම ආදරෙයි බූදු සරනයි ඔබට... 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌷🌷🌷💐💐💐
ඔබ තුමා මගේ ප්‍රියතම ගායකයා. ඔබ තුමා ගේ ගීතයක් නොඅසන දිනක් මගේ දිවියේ නොමැති තරම්.
තව තවත් අලුත් සුන්දර නිර්මාණ අපට අසන්නට , විදින්නට, හඩන්නට ගෙන එනු මැන.
ඔබ තුමාට නිදුක් නිරෝගි, දීර්ඝායුෂ ලැබේවා!!!!!!🙏🙏🙏🙏
❤️💛🧡💜💚💙
දිවුල්ගනේ අයියාගේ කටහඩින් කියන ඕනෑම ගීතයක් හරිම ලස්සනයි. හැගිිමිබරයි. ආදරණීය දිවුල්ගනේ අයියා ට නිරෝගී සමිපත්තිය දිිර්ඝායුෂ ලැබේවා ! 🙏 කියා පතමි ! ❤
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .
දිවුල්ගනෙ අයියාගේ මෘදු හඬ හරිම මට සිලුටු හඬක් , හරිම වාසනාවන්ත ගායන හැකියාවක් , ඔබට තෙරුවන් සරණයි ,
හදේ තැවුල් නසා..
ගතේ විඩා දුරලන...
මහඟු ඔසුවයි නුඹේ හඬ...
ලැබේවා පින් නුඹටත්...
හැදූ වැඩූ දෙමාපියනටත්❤
Ane me katahada bawanawak mage jeewethe eka dawasak hari mata habahin dakala katha karanna thiyanawanam e athi asai Tv programe elakin hari dakinna budu saranai sir oyata mama Italy walin
Harima Lassanai, mama geetha 7..Ehuva. Apa venuven thavath Nirmana karanna. Obata Suba Pathami. Chamarie Madurapperuma
அருமையான பாடல்கள் எனக்கு பிடித்த இனிய குரல் ❤️🙏❤️🙏🙏🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪👍👍👌👌 வாழ்க வளமுடன் வாழ்க வய்யகம் என் அன்பு பாடகர் கருணாரத்ன திவுல்கண.அவர்கள். 🌹🌹❤️❤️🇱🇰💪
Aththatama sinduwaka හැඟීම onama kenekta danwanna puluwan harima layaanvitha සොඳුරු නිහතමානී කලාකරුවෙක්..
අපූරු පද වැල් මියුරු ගීත බවට පත් කළ හැකි තනු නොමැති වූකල්හී පද හා ගායක හඬ සහෘද හදවත් සසල නොකරයි.
ආදරණීයම භාවාත්මක මියැසි ස්වරය ❤❤දීර්ඝායු පතමි ඔබතුමන්ට ආදරයෙන් ❤❤🙏
මං ගොඩාක්ම ආදරේ කරන්නෙ මෙතුමන්ගෙ හැම ගීතයකටම ආදරේ කරන අමිම කෙනෙක් මට ඉන්න එකට.. එදා මගෙ අමිමගෙ පිුයතම ගායකය අද මගෙත් පිුයතම ගායකය..යුග දෙකක හදවත් ස්පර්ෂ කල අපූරැව..කවද හරි මගෙත් බිරිඳ අනිවාර්යෙන්ම මෙි හඩට පෙමිබදින්නියක් වෙනවා නමි...
කාලයක් ප්‍රශ්න ගොඩක් ඔලුවෙ තියාගෙන හිටියේ .හිත හදපු හිත නිවපු එකම කෙනා කරුනාරත්න දිවුල්ගනේ මහත්මා.මේවා සිංදු නෙවෙයි භාවනා .ගොඩක් ස්තුතියි ඔබතුමාට.දීර්ඝායුශ ලැබේවා .බුදු සරණයි .🙏
දිවුල්ගනේ මහත්මයාගෙ ගීත අහනවිට දැනෙන ඒ අමුතු හැඟීමට හරි ආසයි මම. හරි කලාතුරකින් දැනෙන ලස්සන හුඳෙකලා හැඟීමක් ඒක... 🤍
Kiyana wchana na super ❤
ලස්සන කාටහඩක්....... තරුණ කාලේ වගේ.........නිදූක්ව නිරොගිව තවත් බොහෝ කාලයක් අප අතරේ ජිවත් වෙමු............!!!!!👋👋👋
Deep in heart most love one is mihirima rathriya🎉
Very nice song
Hadawathatama gayana karanawa.hama sinduwakma lassanai.pahugiya kala lokayen ainwela hiti kale hari dukak ethi una
හිත නිවෙන්න මීටත් වඩා දෙයක් තියේද ?
@@dasithsenadeera172 ඒ වයි මේවයි දෙකම අහනවා. දෙවිදිහක් .
සොදුරුම...ගායකයාණෙනි,ඔබ සාහිත කෙතෙහි දිදුලන.....සදකි.ඔබට උරුම...අයිති..
මිනිස්සු....රසයෙන් පිරවීමයි.....අප බලාපොරොත්තුවද...
එයයි..
ඒ නිසා....දිවිය..
අරුත් ගන්වන..සොදුරුතම නිරිමාණ..
පැළ කරන්න...
කියන්න වචන මදි සර්
තෙරුවන් සරණයි
විරහව ගැයීමට හැකි, සංවේදී හදවත් ස්පර්ශ කළ හැකි විස්මය ජනක හඬක් ඔබතුමාට තියෙන්නෙ . වචනවලින් කියන්න බැරි තරම් ලස්සනක් මේ ගීත වගේම ඔබතුමාගේ අනෙකුත් ගීතවලත් තියෙනවා. භාවනාවක් වගේ.
සුබ පැතුම්
Mewa thama sindu
ලස්සනයි ලස්සනයි ගොඩක් .
👍👍👍👍👍😘
ලස්සනය් 🤗🤗❤❤❤❤👍👍
❤️ touching songs 😍😍😍😍
👍
හරිම ලස්සනයි සර්
Eda wagemi thamath katahada harima lassani thawath digu kalak gee gayana karanna shakthiya dhirya lebewa..obata deergayusha
Thanks all songe v, good I like,
හරිම ලස්සනයි ඔබතුමන්ගේ සින්දු අපේ හදවතට දැනෙන්නේ බාවනාවක් වගේ.ඔබතුමන්ට නිදුක් නිරෝගිමත් දිවියක්..
ලස්සනයි..❤️❤️❤️
Lassanai
❤👌
ස්තුතියි!තෙරුවන් සරණයි!
හරිම ලස්සනයි 👍👍❤️
Adarai hemadamath obatumanta.
Very nice songs, those are really touch with feeling my heart ❤️. Blessing you happy and bright full future. Love you 💕
Very beautiful superb songs,its like a meditation ...heart touching voice ...❤❤❤
Super 😘😘👍👍👍
MA mehirema i am v. Like song 👍
The most touching voice that we always love...great...to have a new set of songs...
Bawanawak wage...jeewithe kawadahari dawasaka dakinna athnam obathumawa sabawin....mama kamathima gayakaya,Budu Saranai obata..
Bawanawak wage.....
Obata budu saranai devi pihitai .
Suba pathum obata
ආදරේයි හදවතින්ම
Thanks again for your songs ❤️
My favorite singer ❤️❤️❤️
Bawanawak😘
👍
💐
❤❤
♥️♥️♥️♥️♥️😍🌹🌹🥀🌈🌹
💗
Me hada bawanawak.
❤❤❤❤❤❤❤❤❤❤😢🎉
OBATA TUNURUWÀN SARANA LABEWA
කියන්න වචන.. නෑ... අනේ.....එතරම් ... අදෙර්.... ඒ.... හඬ
2022 done
පදමාලා රසවත් වුණාට ගීතනු ඒකාකාරී, අමරසිරි පීරිස්ගේ ගීත වලත් මේ තත්ත්වයමයි තියෙන්නේ
Modayanta hoda Dan kale mal wedi wage sindu thamai. 😢😊
M
මාරම ලස්සනයි ....💟
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🥰😘