මේ පොත් වල සුවඳ නොබලා මැරෙන්න එපා - කීඩෑවෝ ඇවිල්ලා

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 561

  • @Raamuwa
    @Raamuwa  Рік тому +14

    🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html
    මගේ අනිත් UA-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
    🚀 ------------------------✴--------------------------- 🚀

  • @Nextshorts9
    @Nextshorts9 2 роки тому +79

    මම ගුරුවරයෙක් ..අයියා කියන මේ පොත් මම අනිවාරෙන්ම නුවර පීරලා හොයනවා ..එවගේම ඒ දනුම මම වටා ඉන්න සිසුන් අතරත් බෙදනවා

    • @බලවත්ගමමහාවිද්යාලය
      @බලවත්ගමමහාවිද්යාලය 2 роки тому +8

      මමත් එහෙමයි මම චිත්‍ර ගුරුවරයෙක්

    • @aruniranasinghe8808
      @aruniranasinghe8808 2 роки тому +6

      එ දරුවෝ වාසනාවන්තයි

    • @aminthabandara1246
      @aminthabandara1246 2 роки тому +4

      මෙන්න සර්ලා ❤

    • @kingshamiya9356
      @kingshamiya9356 2 роки тому +2

      අපිනම් හෙනම අවාසනා වන්තයො අපිට එහෙම ගුරුවරු හිටියෙ නෑ මොකක් හරි සිලබස් එකෙන් පිට ඇහුවොත් පලයන් පන්තියෙන් එලියට උබ හින්ද අනිත් ලමයිගෙ කාලය නාස්ති කරන්න බෑ උබ හදන්නෙ අනිත් ලමයිනුත් අනාත කරන්න ( උරුලෑව) ( පුතේ මෙන්න මේ පොත ලයිබ්‍රියෙන් අරන් කියවන්න ඒකෙ මෙන්න මෙහෙම දේවල් තියනව ඒක දිහා මෙන්න මේ විදියට දකින්න ලෝකෙ මෙන්න මේවගේ දේවලුත් තියනව ඔයාල කැමති නැද්ද මේව ඉගනගන්න මේව ඉගනගත්තොත් ඔයාට ලෝකෙ දිහා මෙන්න මේ විදියට දකින්න පුලුවන් මේව ගැනත් පොඩ්ඩක් හොයන්න නිකන් ඉන්න ගමන් ඒව ගැනත් පොඩ්ඩක් හිතන්න ) ජීවිතේට ඇහිල නෑ

    • @බලවත්ගමමහාවිද්යාලය
      @බලවත්ගමමහාවිද්යාලය 2 роки тому +1

      @@kingshamiya9356 දැන් අපිට තියෙන්නේ අනික්පැත්ත මේ විද්‍යූත් සන්නිවේදන මත යැපෙන දරුවන් පොතට පතට ස්භාදහමට ලන්කරන්න පුදුම වෙහෙසකර ව්‍යායමයක් කරන්නේ ඔබේ ගුරුවරු ගැන අහිතක් හිතන්න එපා ඒක අපේ කර්ම ශක්තිය.....ඔබ අද දුප්පත් දරුවෙකු ට හැකි පමන පොතක් පතක් දෙන්න

  • @kavinduliyanage9440
    @kavinduliyanage9440 2 роки тому +52

    නිශ්ෂංක විජේමාන්න මහත්මයා ලියපු තවත් පොතක් හද පලුව තනි තරුව.. ඒකත් නියමයි..

  • @hirancharuka5477
    @hirancharuka5477 Рік тому +4

    අද birthday එක, මම මේ පොත බල බල සිහියට එලබෙන්න හදන ගමන්. ඔබට ස්තූතියි මහත්මයා. ජය!

  • @AnjaleeBandaraOfficial
    @AnjaleeBandaraOfficial 2 роки тому +83

    මෙන්න රාමු මාමි ඇවිල්ලා. ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤️🥺❤️🥺❤️🥺❤️🥺 මරු එපිසෝඩ් එකක්❤️🥺

    • @r.t2226
      @r.t2226 2 роки тому

      😂😂😂

  • @cpworldtechnology
    @cpworldtechnology 2 роки тому +30

    මගෙයි මගේ පොඩි නංගිගෙයි ලොකුම හීනයක් පුස්තකාලයක් පටන් ගන්න එක. අපි දෙන්න ඉස්සර ඉදලම ආසයි කියවක්න. අපිට භෞතිකව පොත් ගන්න බෑ නිතරම. ඒත් අපි PDF පුස්තකාලයක් හදන් කියවනව. 🙂 මේ චැනල් එක නිසා ගොඩක් වටින පොත් ගැන දැනගන්න ලැබුන. ඔබතුමාට ගොඩක් ස්තූතී.

    • @chamodviduranga9520
      @chamodviduranga9520 2 роки тому +3

      ඔයා ගාව මේ පොතේ pdf එක තියනවානම් දෙන්ඩ පුලුවන් මම හැම කඩයකම බැලුවා ඉවරයි කිව්වා

  • @nethmisanjana7121
    @nethmisanjana7121 2 роки тому +74

    කවදාවත් පොත් කියවන්න කැමැත්තක් තිබුනෙ නැති මම දැන් ගොඩක් ආසාවෙන් පොත් කියවන්නෙ. ගොඩස් ස්තූතුයි ඔබතුමාට ❤❤

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 Рік тому +10

    මම කොළඹ විශ්ව විද්‍යාලයේ BsC honours in computational mathematics හදාරන සිසුවෙකි.ඇත්තටම රාමුවෙ වීඩියො වලින් මට මගෙ thinking pattern එක වෙනස් කරගන්න හැකි වුනා.ඇත්තටම proof කරන ගැටළු වලදි මට ඒක ගොඩක් වැදගත් වුනා♥️ රන්දික අයියෙ keep up the good works♥️✨️

  • @heshgodellawaththa
    @heshgodellawaththa 2 роки тому +14

    මගේ සීයට පුස්තකාලයක් තිබ්බා.මගෙ පොඩි කාලෙම ගෙවුනෙ ඒකත් එක්ක.සීයත් එක්ක පුස්තකාලය නැති උනා.ඒත් එක්ක මගේ කියවීමත් නැතිවෙලා යමින් තිබ්බා.ඒත් රාමුව නිසා නැවත පුනර්ජීවනයක් ලැබීමට මගේ කියවීමට හැකිවුණා.බොහොමත්ම ස්තූතියි නැතිවෙන්න ගිය දෙයක් ආයෙ ලබා දුන්නාට ❤️

  • @shaminimanushki2693
    @shaminimanushki2693 2 роки тому +8

    ඔබතුමාට කොතරම් පින් දුන්නත් මදි කියලා මම විශ්වාස කරනවා.. නොදකින මානයක් දකින්න වගේම අත්හැරුනු රසයක් ආපහු අවදි කරලා දෙන්න ඔබතුමා කරන කැපකිරීම අපිට හරිම වටිනවා...ජයෙන් ජයම වේවා

  • @anushkathennakoon5325
    @anushkathennakoon5325 2 роки тому +12

    ඔන්න ඊයේ අතික්ක්‍රමන පාටමාලාවට join una..🤗🤗🤗

  • @favsongs6907
    @favsongs6907 2 роки тому +22

    රාමුව නිසා හැමදේම ගැන තර්කානුකූලව බලන්න පුරුදු වුනා පොත් හොයාගෙන කියවන්න ගත්තා thanks ramuwa♥️♥️♥️

  • @maleeshpamuditha8010
    @maleeshpamuditha8010 2 роки тому +5

    වෙනදාට සිංදුවක් අහ ගෙන programming කරන මම දැන් ඔබතුමාගේ විඩියෝවක් අස මින් එ වැඩයම වෙනදට වඩා අවදානයෙන් කරනවා ගොඩක් 🙏 .

  • @asirirathnayaka6853
    @asirirathnayaka6853 2 роки тому +24

    අධික ලෙස අවධානය නොදිය යුතු කටයුතු වලදී මා පුරුද්දක් ලෙස සිංදු අහනවා වෙනුවට ඔබ තුමාගේ වීඩියෝවක් අසමින් වැඩ කරන්න පුරුදු වී ඇත්තෙමි.. එය සිංදුවක් ඇසීමට වඩා රසවත් දෙයක් බවට මේ වන විට මට පසක් වී ඇත.කීඩෑවෝ ඇවිල්ලා ග්‍රන්ථයෙහි මේ සිදුවීම මා හට මැවී පෙනුනේ ඔබ තුමා එය ඉදිරිපත් කරන ආකාරය හා විග්‍රහ කරන ආකාරයෙනි.. ඔබට තවත් මෙවන් අර්ථවත් දේ කිරීමට ශක්තිය ලැබේවා.. ඔබට ජය...❤🎯

  • @Vedi_Rata_Youtube_Chanel
    @Vedi_Rata_Youtube_Chanel 2 роки тому +34

    අපේ රටෙි....අපේ එකෙක් .."නිශ්ශංඛ විජේමාන්න....අපිට වටින සමිපතක්..

  • @nimstranger9445
    @nimstranger9445 2 роки тому +14

    කතාව මොකක් උනත් ඒකෙ චරිත වෙන් වෙන්ව තෙරුම්ගන්න පුලුවන් වෙන්න හඬ වෙනස් කරල කියන එක තමා මම කැමතිම..🤝🤝☺️☺️

  • @ThaaruWijenayake
    @ThaaruWijenayake 2 роки тому +17

    අයියා කතාව අපි ඉස්සරහ තියන විඳිය අපිට ගෙනහැර දක්වන විදියට අපි ඒ පොත ඇතුලේ සුවඳ විද විද ජීවත් වෙනවා..

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 роки тому +30

    හැමදාම වගේ අදත් රාමුව......මාරම සතුටුයි අලුත් වීඩියෝ එකක් දාපුවාම රන්දික සර්.❤️❤️💙

  • @slmicro3857
    @slmicro3857 8 місяців тому +1

    කීඩෑවෝ ඇවිල්ලා කතාවෙන් විස්තර කරන ලංකාවේ සමාජ දේශපාලනික කාරණය වටිනවා😮😢❤ ස්තූතියි!!!!!🖤

  • @LIYANMUSIC
    @LIYANMUSIC 2 роки тому +327

    අර පරන dubstep intro song එක ඇයි දෙයියනේ අයිං කලේ.....අද බලමු පට් පට් ගාල රාමුවෙන් කියල කිව්ව ගමන්ම ඔලුවෙ automatically ඒ සිංදුව play වෙනව🤣😍

    • @theekshanasandaruwan4720
      @theekshanasandaruwan4720 2 роки тому +16

      ඔව් dubstep audio එකත් මම ඩවුන්ලෝඩ් කරල තියෙනව 😒

    • @xinister4541
      @xinister4541 2 роки тому +56

      එහෙනම් අද පට් පට ගාල රාමුවෙන් කියන කෑල්ල කිව්වට පස්සෙ උබ dub step එක අහල ඇවිත් video එක බලපන්😏

    • @LIYANMUSIC
      @LIYANMUSIC 2 роки тому +9

      @@xinister4541 🤣🤣🤣

    • @Ink_Nuke
      @Ink_Nuke 2 роки тому +11

      මේ Season 2

    • @alphachathuranga6297
      @alphachathuranga6297 2 роки тому +5

      Sirawata

  • @virajherath8960
    @virajherath8960 2 роки тому +39

    "සියලුදෙනාම පිලිගන්නවා රාමුවට"
    මං අාසම කොටස...🤗
    එ්වගේම මං මාර විදියට ගරුකරන චරිතයක් තමයි ඔබතුමා...😊

  • @chamarabandara7373
    @chamarabandara7373 2 роки тому +17

    නිශ්ශංක සර් මම පුද්ගලිකව හදුනන හොද රසවතෙක්.මම මහියංගනේ සේවය කරන කාලේ ගුරු උපදේශකවරයකු වශයෙන් සේවය කර ගිය අවුරුද්දෙ විශ්‍රාම ගත්තා..🖤

  • @thisaraabeysinghe744
    @thisaraabeysinghe744 2 роки тому +2

    හරිම ලස්සනට පොතත් කියවල දීල ඒ කතාවෙ ගල් බොරලු ඉවත් කරල මැනික් අරන් පෙන්වනව,පැහැදිලි කිරීම් අතර පැහැදිලි නොකරමින් ඉදිරියට ගිය කොටසක් අන්තිමට අරන් පෙන්වද්දී තමයි හිතුනෙ අපි නොදැන අපේ අතින් මොනතරම් දේවල් හැලෙනව ඇතිද කියල ..හරිම වටිනව ගොඩාක් අඩම්බරයි, ඔබගෙ සෑම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න සුබ පතනව.

  • @sanjayaprabath2710
    @sanjayaprabath2710 2 роки тому +7

    පොතක සෙවණේ හිඳ , පොත් පිටු අතරේ සක්මන් කරමින් පොතේ සුවඳ කයින්ද මනසින්ද රස වින්දෙමි.❤️❤️❤️🖼️රාමුව🖼️❤️❤️❤️.....සුබ මධ්‍යාහ්නයක් වේවා !!!

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 2 роки тому +6

    සර්ගෙ වීඩියො හැම එකක්ම බුද්ධිමත් ව බැලුවොත් සිර්රුත් ඉතාම ලස්සනට ව්‍යාංගාර්තයෙන් බොහෝ දේ පවසනවා. බුද්ධිමතුන්ට මත් නොවේ ප්‍රඥාවන්තයින්ට පමණයි !!🙏 තෙරුවන් සරණයි !! බලන්නම් පොත අරං ඉක්මනින් .. ස්තූතියි ආකාශ්

  • @nadunpabasara2911
    @nadunpabasara2911 2 роки тому +4

    ඉතාමත් විශිෂ්ට කාලීන කෙටිකතාවක්.මට හිතෙන විදිහට මේ කතාවට තේමා 100ක් විතර ඇති. රාමුවට බොහෝම ස්තූතිය 🙏

  • @nishithdewmina8785
    @nishithdewmina8785 9 місяців тому +1

    සර් මේ playlist එකට තවත් පොත් ටිකක් ගැන වීඩියෝ ටිකක් එකතු කරමු❤

  • @imadasmone8915
    @imadasmone8915 2 роки тому +23

    "හඳ පලුව තනි තරුව" පොතෙන් පටන් ගත්තු නිශ්ශංක විජේමාන්න මහත්මයාගේ නිර්මාණ වලට ඇති කැමැත්ත, එතුමා මගේ ප්‍රියතම ලේඛකයින් දෙතුන් දෙනා අතරට එකතු කරා...
    තාරා මගේ දෙව්දුව, වැලන්ටයින් කුමාරයා හා කඳඅරනී පොත් විශිෂ්ට නිර්මාණ...

  • @prasadplayasrollins
    @prasadplayasrollins 2 роки тому +4

    නිශ්ශංක sir ගෙන් ඉගෙන ගෙනත් තියෙනවා....❤️❤️❤️😇😇😇😇 sir ලගේ ගෙවල් තියෙන්නෙත් දැන් මම මේ ඉන්න තැනට 6-7km ඈතින් වගේ😇😇😇

  • @වේළුසුමන
    @වේළුසුමන 2 роки тому +32

    සර් දැන් ආවෙ මම ✋💖👌සර් අපේ පොඩි අය මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා තියෙනවා වෙමින් යනව මේ සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් කරන්නකො ගොඩක් වටිනවා සර් 🙏

    • @nilanthawanasingha3001
      @nilanthawanasingha3001 2 роки тому +1

      eka aththa. dan podi lamai jeewithaya dakinne wenasma widihakata. lamai godak danatamath jeewitha awl karagena. watapitawen udaharana one tharam denna puluwan. aththarama eka gena mokak hari wedasatahanak one. eka godak watinawa.

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 2 роки тому +3

      පැහැදිලි සත්‍යයක් ! ❤️

    • @වේළුසුමන
      @වේළුසුමන 2 роки тому +2

      @@oneminute4reverberation165
      🙏 💖👌

    • @වේළුසුමන
      @වේළුසුමන 2 роки тому +1

      @@nilanthawanasingha3001
      🙏💖👌

  • @shashilamadumali862
    @shashilamadumali862 2 роки тому +6

    ජය වේවා අයියේ.ඉවර වෙනකම් බැලුවා.විශිෂ්ඨයි.🙏

  • @chromiumb9231
    @chromiumb9231 2 роки тому +1

    ඇත්ත වශයෙන් මේ පොත අහලා නෑ . දැන් දැනගත්තා
    thanks ✋👍👍😃

  • @sapradhainduwari678
    @sapradhainduwari678 2 роки тому +3

    ඉරිදා වෙනකම් බලන් ඉන්නෙ වීඩියෝ එකක් බලන්න...සමාන්තර ලෝක ගැන වීඩියෝ එකක් ඔනී❤️❤️

  • @hirancharuka5477
    @hirancharuka5477 Рік тому +2

    "ඔලුව උඩ, කද වතුරෙ" 🙌

  • @MahakaluSinhalayoOfficial
    @MahakaluSinhalayoOfficial 2 роки тому +4

    ස්තූතීයි රන්දික...

  • @indikarajapaksha5393
    @indikarajapaksha5393 2 роки тому +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට ❤️👍

  • @Thesudheera
    @Thesudheera 2 роки тому +2

    මම ඔක්කොම vedios බලනව ඒත් අද නම් comment එකක් දාන්නම හිතුන.
    මේ episode එක නම් සුපිරි. මේ කෙටි කතාව පුදුම කතාවක්.
    මුලින්ම කියවන්න පටන්ගන්නකොට ඒක නිකන්ම සාම්ප්‍රදායික ගොවි ඛෙදවාචකයක් වගේ. ඒත් පස්සෙ පස්සෙ ගොඩක් ගැබුරු තලයකට මේක ගමන් කරනව.
    මේ ඛෙදවාචකයෙ දේශපාලනය විද්‍යාත්මක පැත්ත ලස්සනට විස්තර කරනව අනෙක පැත්තෙන් මිනිස්සුන්ගෙ මනොවිද්‍යාත්මක පැත්තත් ඒ වගේම ලස්සනට තාත්විකව පැහැදිලි කරනව. සමස්තයක් විදියට ගත්තම යථාර්ථය සෛන්දර්යාත්මකව දැකීමක්.
    දේශපාලන අර්ථය ගත්තම මේකෙ කාල් මාක්ස් ධනවාදය ගැන කියල තියන ලක්ෂණ සියල්ලම වගේ විස්තර කරල තියනව ඒකෙ කතුවරයා පුළුල් අවබොධයකින් කරල තියනව කියන්න පුළුවන් අවස්ථාවක් විදියට අර මුදලාලි අන්තිමට මහත්තයව ජීවත්කරවන්න ඕනෙ කියල හිතපු එක දක්වන්න පුලුවන්. කතුවරයා ධනවාදය ගැන කියවල තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන් නැත්නම් තමන් තනිවම අවබොධකරගෙන වෙන්නත් පුළුවන්.
    කොහොම උනත් මේ කතුවරය මනෝවිද්‍යාව දේශපාලනය මේ වගෙ ගම් වල සංස්කෘතිකය පිළිබඳ සෑහෙන අවබෝධයක් තියන අපිව ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනියන්න හැකියාව තියන දක්ෂ ලේඛකයෙක්.
    මේ epsode එක කලාටත් මේ channel එකේ කරන අනික් vedios වලටත් Randika මහත්මයාට ගොඩාක් ස්තුතියි.

    • @Raamuwa
      @Raamuwa  2 роки тому +1

      ඉතා හොඳ කමෙන්ටුවට. ස්තූතියි!

  • @navodranasinghe3367
    @navodranasinghe3367 2 роки тому +1

    ජීවිතය පවත්වා ගෙන යාම සහ එහි තවත් එක් මතුසම්බන්ධතාවයක් සිදු වන ආකාරය පිළිබඳ තැනින් තැන dots කිහිපයක් රඳවා ඒවා අපිටම යා කරන්න ඕන විඳිහට රචිත ඉතාම හොඳ ග්‍රන්ථයක්! ඔබ තුමත් එහි ඇතුළත් dots ටික ඉතාම හොඳින් අපිට පෙන්වා දුන්නා! ජය වේවා!💚 තෙරුවන් සරණයි! මහා රාවණයන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 2 роки тому

    පිං සිදු වේවා.!

  • @dharmapriya9165
    @dharmapriya9165 2 роки тому +1

    ස්තුතියි රන්දික.

  • @harshaganganath4297
    @harshaganganath4297 2 роки тому +9

    එතුම ඉන්නෙ අපෙ ගමේ මම අදයි දන්නෙ මෙචර වැඩ්ඩෙක් කියල 💚💚💚💚👍

  • @anjanaranasinghe1730
    @anjanaranasinghe1730 2 роки тому +4

    රාමුවට ඇබ්බැහි වෙලා ඉන්නේ අපි ❤️❤️

  • @chanduim8501
    @chanduim8501 2 роки тому +37

    මමත් පොත් කියවන කෙනෙක් . විශේෂයෙන්ම සුමනදාස සමරසිංහ මහතාගේ පොත් . 😊😊

    • @wnpprasad8088
      @wnpprasad8088 2 роки тому +3

      එතුමාගෙ පොත් ගැනත් විග්‍රහයක් කරොත් හොදයි කියලා හිතනව

    • @sltechnology1333
      @sltechnology1333 2 роки тому +1

      @@wnpprasad8088 athhatha washayenma ohu nirmanathmaka kauthuwarayek

    • @indunilsampath6419
      @indunilsampath6419 2 роки тому +2

      මගේ ජීවිතය වෙනස් කරන්න උදවු වුනා එතුමගෙ පොතක්...

  • @readersmind1836
    @readersmind1836 2 роки тому +2

    සියලුදෙනාම පිලිගන්නවා රාමුවට"
    Adarei ayye a Wachna walata . Thank you sir...

  • @harisban6742
    @harisban6742 2 роки тому +8

    පිටසක්වල ජීවීන් පිලිබඳ අළුත් විග්‍රහයක් එනකම් බලාගෙන ඉන්නවා. මං හිතන්නේ "මිනිස්සුන් ලැබුවා කියන අත්දැකීම් පාදක කරගෙන" තව කොටසක් ගෙනාවොත් හොදයි කියලා.
    Crop circles වගේ සිද්ධීන්....

  • @darshanadenuwan2690
    @darshanadenuwan2690 2 роки тому +1

    ඔලුවට පොල්ලකින් පහරදීමක්. ස්තූතියි ඔබ තුමාට❤

  • @LIYANMUSIC
    @LIYANMUSIC 2 роки тому +2

    රාමු රාමු රාමු රාමු රාමු රාමු මා.....මා.....

  • @yasirukodikara9471
    @yasirukodikara9471 2 роки тому +45

    මම තාම o level කරන්නේ..ඇත්තටම රාමුවට addict වෙලා ඉන්නෙ ❤️❤️❤️❤️

  • @chaturangadissanayake5650
    @chaturangadissanayake5650 2 роки тому +5

    "මුවා මැරු සලමන්" - විජේමාන්න ඒ කෙටිකතාව ගැන කියන්න. විශිෂ්ට කෙටිකතාවක්.❤️

  • @lakmaliweerasooriya882
    @lakmaliweerasooriya882 2 роки тому +1

    Mr. Nissanka is great authour & Mr. Randika is great book reader. 📚📖

  • @bawanthachathuranga1826
    @bawanthachathuranga1826 2 роки тому +2

    දැං රාමුව මගේ ජිවිතේ පොඩි කොටසක් වෙලා💝

  • @ruwansenavirathne6904
    @ruwansenavirathne6904 2 роки тому +2

    පිරමිඩ පිලිබඳව නවත vedio එකක් කරන්න කියල ඉල්ලීමක් කරනව ඔබතුමාගෙන්

  • @dance6207
    @dance6207 2 роки тому +3

    ආවා...ආවා....🤩🤩🤩
    දෙතුන් පාරක්ම ඇවිත් බැලුවා video එකක් ඇවිල්ලද කියලා..😄❤️

  • @surangadesilva103
    @surangadesilva103 2 роки тому +1

    සෑහෙන කාලෙකින් වීඩියෝ එකක් බැලුවේ.. මේ series එක දිගටම කරන්න 🙏

  • @tharushinavodya505
    @tharushinavodya505 2 роки тому +1

    අනේ ඔයාගෙ මේ segment එක හිතට පුදුම සහනයක් ....බොහොම ස්තූතියිි..❤️.

  • @GihanDoolwala
    @GihanDoolwala 2 роки тому +2

    පොතක් ගේනකං බලාගෙන හිටියේ ❤️

  • @shehanindrarathne.
    @shehanindrarathne. 2 роки тому

    මං පොත් කියවන එකෙන් කොච්චර දුරක හිටියද කිව්වොත් මේ පොත්වල සුවඳ නොබලා මැරෙන්න එපා සීරීස් එකේ එක වීඩියෝ එකක්වත් බැලුවෙ නෑ මේක අලුත් වීඩියෝ එක නිසාමයි බැලුවෙ, පොත් කියවන එක ගැන මගේ තිබුණ ආකල්ප මේ වීඩියෝ එක නිසාම සම්පූර්ණයෙන්ම වෙනස් උනා. ස්තූතියි ඔබතුමාට 🙏

  • @w.priyanthi8884
    @w.priyanthi8884 2 роки тому

    ලස්සනම විග්‍රහයක්..ස්තුති ඔබට

  • @ѕтнкѕєтнмтн
    @ѕтнкѕєтнмтн 13 днів тому

    නියම පොතක් 💯

  • @aminthabandara1246
    @aminthabandara1246 2 роки тому

    නැවතී තිබුණ පොත් කියවිල්ල නැවත පටන් ගත්තෙ ඔබ තුමා නිසා. ස්තූති ගෞරව කරමි.

  • @nadira8407
    @nadira8407 2 роки тому

    සුන්දර කතාවක් අහනවද කියවනවාද කියලා හිතාගන්න බැරි තරමට ඔබ ඒ සුන්දර පොත අප ඉදිරියට ගෙනාවා.😊 විශිෂ්ඨයි👏👏👏

  • @isharamadushanka9073
    @isharamadushanka9073 2 роки тому +2

    He was my Art teacher, so happy to see this video and you have done it nicely !!!! congrats and keep it up!!!! best as always !

  • @Englishwinglish621
    @Englishwinglish621 2 роки тому

    ඒ වගේම අද තමයි ඔබගේ ඔක්කොම එපිසෝඩ් බලලා ඉවරකරේ ....

  • @pudamransana1551
    @pudamransana1551 2 роки тому +2

    බොහෝම ස්තූතියි සර්!

    • @bennu5170
      @bennu5170 2 роки тому

      I found u buddy!!!!

  • @AsankaSugath
    @AsankaSugath Рік тому +2

    අපිත් ගිරාදුරුකෝට්ටෙ.......ගොවිතැනත් සූදුවක් කියලා හිතෙනවා වෙලාවකට.....

  • @jeevanthakumara3801
    @jeevanthakumara3801 2 роки тому

    ස්තූතියී (.....)

  • @RansaPradeep
    @RansaPradeep 2 роки тому

    🔥🔥🔥✌️✌️✌️👍👍👍👍 අදත් දැනුම සොයාගෙන ජය වේවා

  • @CeylonSeirra
    @CeylonSeirra 2 роки тому +5

    අදත් දොළහට. 😎❤️👍

  • @dilshannanayakkara75
    @dilshannanayakkara75 2 роки тому +7

    I,highly reccomend for this chanell to every one,It has the ability to create truly amazing objects, i hope to get better content in the future ♥️♥️♥️♥️👍👍

  • @dishan7992
    @dishan7992 2 роки тому +3

    හෙලෝ රන්දික සර් 😍🙏🤜

  • @gaviriogaviri3290
    @gaviriogaviri3290 2 роки тому +1

    ඇත්තටම අපි එදිනෙදා ජීවිතයට නැතුවම බැරි දෙයක් විදිහට අපේ ෆෝන් එක පාවිච්චි කරනව.ඒක ඇත්තටම ටික කාලයක් එක දිගට පාවිච්චි කරද්දි මානසිකව බිඳ වැටීම් වෙන්න පුලුවන්....මොකද ඒක රියල් වර්ල්ඩ් එක නෙමෙයි..පොත් කියවීමෙන් අපිට ප්‍රතිලාභ ගොඩක් අත්විඳින්න පුලුවන්.....📗

  • @memememes3682
    @memememes3682 2 роки тому +2

    මේකනම්.පිස්සුවක්. ඇබ්බැහිවෙනසුලුයි ❤️ රාමුව.❤️❤️❤️

  • @gotabaya8972
    @gotabaya8972 2 роки тому +1

    ගමක ඉදන් මම මේ දේ විදිනවා වාගේ මට දැනුනේ ❤️

  • @sankajasampath6830
    @sankajasampath6830 2 роки тому

    ජය වේවා 🙏❤

  • @chamathwaduge-combinedmath6667
    @chamathwaduge-combinedmath6667 2 роки тому

    බොහොම ස්තූතියි.. 'හඩනු මැන නිදහස' කෘතිය ගැන එපිසෝඩ් එකක් කරන්න රන්දික මහත්මයා🖤

  • @udanifonseka5100
    @udanifonseka5100 2 роки тому

    මෙතුමාගේ හද පාළු තනි තරුව හරිම ලස්සනයි ❤

  • @jacksparoow2788
    @jacksparoow2788 2 роки тому +5

    පරිණාමවාදය ගැන ඕනෙ

  • @d.sdilshan8338
    @d.sdilshan8338 2 роки тому

    අනිවාර්යයෙන්ම කියවනවා

  • @sanduahasna4848
    @sanduahasna4848 2 роки тому

    Background music ekath lassanata muhu welaa ahunu obathumaage handa, "keedaewo avilla" kathaawe siyum suwanda mage hithata lan kalaa.. video eken mohothakata as ahakata aragena as piyaagena, audio eka vitharak rasavindapu man mohothakata wenama lookeka thani unaa. Me nirmaanawala suwanda ape jivitha walata lan karana obathumaata bohoma sthuthiy!

  • @banurakeshawa4021
    @banurakeshawa4021 2 роки тому +12

    නිකොලායි ගෝගොල්ගෙ " සිත්තම " මතක් වුනා ..... Episode එක නියමයි 👌

  • @tharindudesilva1656
    @tharindudesilva1656 2 роки тому +2

    Sathiyk balagena hitiye aiye episode ekk dankm...😍😍🙂🙂

  • @pcmadusha4781
    @pcmadusha4781 2 роки тому +1

    පොඩි කාලේ ඉදලම නිශ්ශංක සර්ව දන්න කෙනෙක් හැටියට, සර් පොත් එකක් නෑර දෙතුන් පාරක්ම කියවපු කෙනෙක් හැටියට මේ පොත ගැන කරපු විග්‍රහය ගැන සතුටුයි. පිටු දෙක තුනක කෙටි කතාවකින් සර් කියන කතාව ඉතාම විශාලයි. තිත්ත සීනි, මුවා මැරූ සලමන්, හදපලුව තනි තරුව, දල රෙදී කසී සලු මේ එක කතාවක් කියුවාම දවසක් කල්පනා කරන්න දේවල් තියනවා

  • @ashankavindu2409
    @ashankavindu2409 2 роки тому

    No comments.....mehema liynnm ayye... wena liyanna widihak therenna❤❤❤❤❤❤❤

  • @binari78
    @binari78 2 роки тому +1

    ස්තුතියි ඔබට

  • @senuriranasinghe98
    @senuriranasinghe98 2 роки тому +2

    Ramuwa dakka gaman duwan awilla balannawa.. e tharan asawen inne 🤩😍

  • @tharukahiran
    @tharukahiran 2 роки тому +1

    E kiwwa tika koheta hari thadinma denuna…background music ekat eken wenama realm ekakata ekkan yanawa 💭❤️👏🏼 aniwaryen hoyagena kiyawanawa meka 👍🏼 Thank you 🤩

  • @_Dhana
    @_Dhana 9 місяців тому +1

    athi wishishtai..... thnx..😇🙏

  • @isharagamage4795
    @isharagamage4795 Рік тому +11

    මාගෙ පියාණන් විසින් මා හට ලබා දුන් ඔවදනකි , " පත්තර කෑල්ලක්වත් කියවන් නැතිව වීසි කරන්න එපා" ය. එබැවින් මා කුඩා කල සිටම පොත් කියවීමට ඇබ්බැහි වූවෙක්මි.දෙක ,තුන ශ්‍රේණිවල වලදී පවා මා බොහෝ අවස්තාවන් වලදී ඉහළ ශ්‍රේණි වල මාගෙ සොහොයුරන්ගෙ පාසැල් පෙළ පොත් වලට බෙහෙවින් ඇළුම් කලෙමි.ඒවායෙ ඇති ඉතාමත් රසවත් කතා ,මාගේ කුඩා කාලය බෙහෙවින් වර්ණවත් කල බව නොරහසකි. එතැන් පටන් මා පොත් අතර තනි වු අවස්තා එමටය. සාමාන්‍ය පෙල සහ උසස්පෙල උපකාරක පන්ති දිනවල දී පවා, ඒවාට සහභාගී නොවී දවස පුරාම පොත් කියවීමට මා ඇබ්බැහි වී සිටියෙමි.කෑම සඳහා වෙන්කර තිබුනු මුදලින් පොත් මිලදී ගෙන කුසගින්නේ වුවද සිටීම මට එතරම් ගැටළුවක් නොවුනි. නමුදු මාගෙ උසස් අධ්‍යාපන කටයුතු සහ වෘතීය කටයුතු හේතුවෙන් අවුරුදු කිහිපයක්ම , මා සහ පොත් අතර තුබුනු ළබැඳියාව ඉරිතලා යාමට ලක් වී තිබුනි.දිනෙක ඔබතුමන්ගේ මෙම වීඩියො පෙළ මා ඇස ගැටුනු ක්ශණයෙන් මා නැවත මාගෙ පැරණි ලෝකයට ගමන් කරන්නාක් මෙන් හැඟුණි.වෘතීය වශයෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කරන මා ,ඉතාමත් කාර්‍යබහුල තත්වයකදී පවා සතියකට එක පොතක් බැගින් කියවීමෙ පුරුද්දක් ඇති කරගත්තේ ඔබ තුමන් නිසා බව මෙහිදී මම ස්තුතිපූර්වකව මතක් කරමි..තවද මා වසර 10කට පමණ පෙර කියවූ කෘතියකි "ජෝජ් ඕවල්" මහතාගේ "1985" නම් කෘතිය. මෙ වන විට එය මා හට නැවත කියවීමට අවශ්‍ය මුත් සොයාගැනීමට අපහසු වුවකි.හැකිනම් එම කෘතිය පිලිබද ඔබතුමන්ගෙ අවධානය මදකට යොමුකරනු මැනව..

  • @shashilamadumali862
    @shashilamadumali862 2 роки тому +16

    පෘතුවියෙන් පිට ජීවීන්ගෙ හා පිරමීඩ සම්බන්ධයෙන් වීඩියෝ එකක් ඕනි අයියේ.ඔයාව දැකීම සතුටක්.👋👋

  • @lakmalipavithra5224
    @lakmalipavithra5224 2 роки тому

    Hamadamath aluth video ekak dalada blnn raamuwa hyn enw... aththatama sir me widihata danuma labadena ekatanam godaak sthuthi 🙏🙏wishwaya gana video ekak danawada.....godaak asai wishwaya gana karunu danaganna ... Wishwaya sambanda video ekak 🙂🙂🙏

  • @preretconbeyonder2967
    @preretconbeyonder2967 2 роки тому +24

    පෘථිවියෙන් පිට ජීවීන් පිළිබඳ විග්‍රහයක් series එකෙත් තව episode එකක් ලගදිම ඕන❤️❤️

  • @hansasahan94
    @hansasahan94 2 роки тому

    Poth kiyawanna hithenawa meka baluwama, ❤

  • @mindsrilanka9585
    @mindsrilanka9585 2 роки тому +2

    අදත් රසවත් වීඩියෝ එකක්

  • @thisas_
    @thisas_ 2 роки тому +1

    රාමුවට ඇබ්බැහි වෙලා ඉන්නෙ❤️

  • @deshanikumarasinghe5081
    @deshanikumarasinghe5081 2 роки тому +1

    මං ඒ පොත අවුරුදු 10කට උඩදි ඉස්කෝලේ පුස්තකාලෙන් කියෙව්ව..බාගෙට..ඒ පොත හැම තැනම හොයල හොයල ගිය අවුරුද්දෙ තමයි ඔන්න හොයා ගන්න පුළුවන් උනේ...

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 2 роки тому +11

    වාවු.⭐
    කාලෙකින් පරණ ස්ටයිල් එකට ආවා...
    අද appearance එක ගොඩක් ලස්සනයි💖 අයියා සර්
    ආදරෙයි හැමදාම ,
    ඔයාට වඩා රාමුවට.
    ස්තූතියි හැම මහන්සියට ම

  • @chanakasameera1595
    @chanakasameera1595 2 роки тому +1

    සුපිරි විඩියො . ගොඩක් වටිනව. පුලුවන්නම් දෙයක් කියන්නද මහත්මයා වරදවා තෙරුම් ගන්න එපා. 1= රාමුව කියලා දාන විඩියො එකෙ වෙන තැන් වලට වඩා ෂබ්දය හුගාක් වැඩි 2= ඔබ තුමාගේ කට හඩේ බේස් එක වැඩි ටික වෙලාවක් අහන් ඉද්දී ඔලුව රෙදෙනවා [ ට්‍රිබල් වැඩි උනා නම් මේ වීඩීයෝ ගොඩාක් වටිනවා. ස්තූති

  • @archaeologyvlogs
    @archaeologyvlogs 2 роки тому +1

    "මේ පොත්වල සුවඳ නොබලා මැරෙන්ඩ එපා" මේක මරු. මගේ වැඩකට මේ උදෘතය පාවිච්චි කරන්නද?

    • @Raamuwa
      @Raamuwa  2 роки тому +1

      කිසිම ගැටළුවක් නෑ. ඔබ එසේ ඇසීමට තරම් ශිෂ්ඨ වීම පිළිබඳ තුති.

  • @anuhm3000
    @anuhm3000 2 роки тому +2

    අය්යෙ පුලුවන් නම් Subliminals ගැන වීඩියෝ එකක් කරන්නකො 💜️

  • @අනංමනං-ඛ6ථ
    @අනංමනං-ඛ6ථ 2 роки тому

    රචකයකු නොවේ සිත්තම් කරුවෙක් 👌