ලෞකික ධ්‍යානලාභියෙකු පිළිබඳ මාගේ පර්යේෂණය හා සම්මුඛ සාකච්ඡාව

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 4 тис.

  • @Raamuwa
    @Raamuwa  Рік тому +69

    🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global

    • @ThivankaNimesh
      @ThivankaNimesh Рік тому

      Godak watina video ekak. Ethumata me sewaya karannath apita e sewaya labannath wasanawa ikmaninma labewa.

    • @Vinodsilva
      @Vinodsilva Рік тому +1

      Timeless wisdom of the Bhagavad Gita

    • @asokahewage1417
      @asokahewage1417 Рік тому

      Please may I know telephone number or address

    • @ItsDinosart6523
      @ItsDinosart6523 11 місяців тому +2

      මල්ලවආරච්චි වෙදමහතාගේ නිවසේ ලිපිනය හෝ දුරකථන අංකය දෙන්න පුළුවන් ද?

    • @icttutor5202
      @icttutor5202 11 місяців тому

      ​@@ItsDinosart6523අනුරාධපුර ද වෙද මහතා ඉන්නේ?

  • @TissaJananayake
    @TissaJananayake 3 роки тому +4898

    දේශීය දැනුම් පද්දතිය අරභයා ඔබ කරනු ලබන මේ විශිෂ්ට සේවයට අපගේ කෘතවේදය! ජයෙන් ජය!

    • @kalparathnayaka3430
      @kalparathnayaka3430 3 роки тому +35

      අනිවාර්යයෙන්ම

    • @zedx4749
      @zedx4749 3 роки тому +30

      සර්❤️

    • @supersunlight2122
      @supersunlight2122 3 роки тому +26

      Sir 😍

    • @eduAIJourney
      @eduAIJourney 3 роки тому +23

      😍

    • @22muchedits
      @22muchedits 3 роки тому +76

      සර් මේක බැලුවද???
      නැත්තන් වීඩියෝ එඩිට් කරන අයියද???🤔🤔🤔

  • @pamathmetthaka9760
    @pamathmetthaka9760 3 роки тому +1499

    මුල ඉඳලම රාමුව එක්ක හිටපු රන්දික අයියට බොක්කෙන්ම ආදරේ උන් කෝ ?
    👇🏻❤️

  • @fernandojeewantha
    @fernandojeewantha Рік тому +41

    ඔබතුමා එක්තරා විප්ලවකාරයෙක් වගේ. රට තුල සිට රටට කරන්නට බැරි වූ සේවය ඊටත් වඩා ගොඩාක් හොදින් කරනවා. ඔබතුමා උපදින හැම බවයකම මේ කරනා සේවයය පින හෙතුවෙන් නිදුක් නිරෝගිමත් ශ්‍රේෂ්ට බුද්ධිමත් ලෝකයතුල නම බබලන හැකියාව පින ලැබේවා❤❤❤

  • @LifeWithPragee
    @LifeWithPragee Рік тому +23

    ඔබතුමා ඉතාමත්ම බුද්ධිමත් ලෙස මේ වැඩසටහන මෙහෙයවෙව්වා...මම මේක දකින්නේ අවුරුදු දෙකකට පසුව වුවත් ඉතාම කාලෝචිතයි....ඔබ වැනි අය මේ රටට අවශ්‍යම කාලය තමයි මේ...ජයවෙවා රන්දික මහත්මානනි ❤

  • @tharindu.dhananjaya
    @tharindu.dhananjaya 3 роки тому +658

    හිරිගඩුත් පිපුනා...මැරෙන්න මොහොතකට කලින් හරි ශ්‍රී ලංකාව හරිමගට යයි කියල පුංචි විශ්වාසයක් ඇති උනා..ආයුබෝවන් ඔබ තුමාට...🙏🧡

    • @timestamplease
      @timestamplease 3 роки тому

      @@chenathramuditha9967 tamil da oya

    • @hashanchamika3674
      @hashanchamika3674 3 роки тому +3

      අනිවාරයෙන්ම එහෙම වෙනව අයියා

    • @wnpprasad8088
      @wnpprasad8088 3 роки тому +18

      මෙවැනි දේශීය විද්‍යාඥයන් හා දේශිය දැනුම් පද්ධති ගැන කිසිදු සැකයක් නැත. සාක්ෂි සහිතව රාමුව එය ඔප්පු කරා , නමුත් මට ඇති ගැටලුව මේ හෙළ විද්වතුන් මෙතරම් සැගවී සිටින්නෙ ඇයිද කියලා, මිනිසාගෙ සිත සුව පිණිස සිත යොදවා දියුණු කල විශ්වයෙන් ලැබුණු දැනුම ලෝක සත්වයාගෙ සුව පිණිස නොයොදවා වනගතවී සිටිම කුහක කමක් නොවේද?? පවතින සමාජය තුල එකවර සත්‍යයට තැනක් නොලැබන බව ඇත්තකි නමුත් බටහිර විද්වතුන් වන ගැලීලියො, බෲනෝ ආදින් තම ජීවිතය ගැන නොසිතා තමා සොයාගත් දැනුම ජනගත ක⁣ලා. X ray, ct scan, එන්නත් ක්‍රමය, විදුලිය , ආදී නිපැයුම් සොයාගත් විද්‍යාඥයන් එම දැනුම මුලු ලොවටම නොසගවා ඉදිරිපත් නොකලානම්???? හෙලයන් මෙන් එම දැනුම කාටත් නොතේරෙන "වෙද ගැට" සහ ගාථා ලෙස පුස්කොල පොත්වල ලියා 'හමස් පෙට්ටියෙ 'සගවා තැබුවානම්?? හෙල වෙදකම , අංගම්පොර ආදි හෙල සාස්තර වලපල්ලට යාමට එකම හේතුව ඒවා ලෝභ කමින් සගවා ගැනීම, තම පරම්පරාවට හා කුලයට අයිති රැහේ එවුන්ට පමණක් එම දැනුම සීමා කිරිමයි. පරිඝනකය මුලින්ම සොයාගත් පුද්ගලයා එය පරම්පරා බුක්තියට සගවා නොතබා ලොවට ඉදිරිපත් කල නිසා තව තවත් පරික්ෂකයන්ගෙ දැනුම ඥාණයෙන් ආලෝකවත් වී කාමරයක් තරම් ලොකු පරිඝනකය මේසය මත තබන උකුලේ තබන හා අතේ ගෙනයන තත්වයට පත් වුනා. හෙලයන්ගෙ දැනුමත් පුස්කොල පොත්වල පුස්කකා පෙට්ටගම් වල බහා නොතබා ලොවට ඉදිරිපත් කලානම් තවත් විද්වතුන්ගෙ ඥාණාලෝකයෙන් මේ ලෝකය ලෙඩ දුක් කරදරවලින් මිදි සුන්දර ලොවක් කිරිමට ඉඩ තිබුනා නොවේද???

    • @kusalranadheera1860
      @kusalranadheera1860 3 роки тому +7

      @@wnpprasad8088ඔය කාරණාව බොහො දුර වපසරියක දිවෙන කාරණයක්. යම් හෙතුවක් නොමැතිව මෙවැනි විශිෂ්ඨ දැනුම් සම්බාරයක් වැලලීම සිතාගත නොහැකියි.
      මගෙ මිත්‍රයෙකු සිටියා. ඔහුගේ පියා ඉතා ඉහල මට්ටමෙ අංගම්පොර ශිල්පියෙක්.
      නමුත් සියල්ල ලොවට හොරා සැගවී තිබ්බා.
      මගෙ මිත්‍රයා හට අංගම්පොර ශාස්ත්‍රය ඉගැන්වීමට "මන්ඩියට නැමියන්" කියා, කිහිප වතාවක් පුරුදු කලේලු.
      අවාසනාවකට ඔහුට එය කරගැනීමට අපහසු වී තිබෙන්වා.
      ඔහුගේ පියා ඔහුට ඉගැන්වීම් අතැර දමා තිබෙනවා.
      කෙසේ හෝ එතුමාගෙ අභාවයෙන් පසු ශාස්ත්‍රය හැන්ගුනා.
      ඔහුගෙ අවසරයකින් තොරව කලයුතු සදහනක් ඇත. ගමෙහි වු දඩබ්බරකාරයෙකු ඔහු හට ඉතා නොමනා ලෙස කතා කොට ඇති අතර නියපිටින් විසදාගත හැකි සැම අවස්තාවක්ම පොරොවෙන් විසදා ගැනීම දඩබ්බර කරුගෙ සිරිත වී ඇත. දිනක් ඔහු දඩබ්බර කරුගේ මුහුණට ඔහුගේ දබරගිල්ල සහ වෙදගිල්ල එකට එකතු කර පහරක් දි ඇති අතර ප්‍රශ්නෙ එතනින් නැවතුනෙ සති කිහිපයකට පසු දඩබ්බර කරු රෝහල්ගත වි ඇති අතර ඔහුගෙ හකුපාඩා කුඩා කැබලි වලට කුඩුවී තිබී ඇත.
      මගේ පියා උරුමයෙන් ජ්‍යොතිෂ ගුරුවරුයෙක්. ඔහුද යම් සුලු කරුණකට පවා සති මාස ගනන් ගණිත මිනිත කටයුතුවල වල නිරතව සිටිය.
      විශාල පොත්පත් රශියක් බාවිතා කලා.
      කෙදිනකවත් ඔහුගෙ කාමරය අස්පස් කිරිමට අපට අවසරයක් තිබුනේ නැත.
      ඔහුගේ හොදම තර්කානුකූල ගොලයා මම.
      වරෙක ඔහු පැවසුවා "යම් කරුණු සිහින වලින් කරගත යුතුයි කියා.
      මගේ නූගත්කම කෙසේද කියනවානම් එ සියල්ල computer තර්ක වලට හිල්ව් කරා මිස, ඉවසීමෙන් අසාසීටිමට කිසිදු උත්සාහයක් නොදැරූවා.
      අද ඔහුත් අභාවප්‍රාප්ත වී ඇත. නමුත් මම ඔහුගෙ සියලුම ලේඛන ඉතා අරපිරිමැස්මෙන් ගබඩා කොට ඇත.
      කිහිප වතාවක් එවා කියවීමට උත්සාහ දැරුවත් ඔහුගේ ලිඛිත භාශාව වෙනස් ස්වරූපයක් යැයි මට හැගුනි.
      ඇතැම් දෑ කියවිය හැක්කේ ඔහුට පමණි.
      ඔහු එ දෙය සිතා මතා කලා දැයි මට සිතෙ.
      නමුත් දැන් මා එවාට කුමක් කරන්නද ?

    • @wnpprasad8088
      @wnpprasad8088 3 роки тому +4

      @@kusalranadheera1860 ඒකම තමා මමත් කියන්නෙ, ඔය ඔබ දුටු පරම්පරා 2-3 ක අතර කතාව. ඔයවගෙ මෙි වෙනකොට කොච්චර දැනුම සම්භාරයක් වලපල්ලට ගිහින් ඇතිද? මෙච්චර වටින දැනුම පද්ධතිය තුල එය රැකගෙන ඉදිරියට යැවිමට හෝ ඉදිරි පරම්පරා වලට පිහිට වීමට හැකි තරමේ යාන්ත්‍රණයක් නැති එක ලොකු අඩුපාඩුවක් නේද?

  • @praveenjayawickrama8956
    @praveenjayawickrama8956 3 роки тому +185

    තිස්ස සර් නුත් බලනවා එහෙනම්, අභිප්‍රාය සාර්ථක වෙමින් පවතී, සමාජගත විය යුතුයි. විශේෂයෙන් තරුණ සමාජය අතර. ජය වේවා සහෝදරයා. ❤️

    • @bayanakasasara1486
      @bayanakasasara1486 3 роки тому +3

      පන්තියෙදි කිව්වත් කමක් නෑ

  • @pasindudilanka3964
    @pasindudilanka3964 3 роки тому +473

    වෙනදා ෆිල්ම් එකක් බලන වෙලාව අරන් දැන් රාමුවේ එපිසෝඩ් එකක් බලනවා. ඒකෙන්ම පේනවා රාමුවේ බලේ 😄❤️

  • @pcboom2897
    @pcboom2897 2 роки тому +32

    මෙතුමාට ලෞකික ධ්‍යාන ලබාගත් සේම උතුම් සෝවාන් මාර්ගයද අවබෝධ කරගැනීමට හැකියාව ලැබේවා...🙏🙏🙏

    • @anjanawiduranga6481
      @anjanawiduranga6481 2 роки тому

      ඒ දෙක සම්පූර්න දෙකක්. ලොකු සම්බන්ධයක් නෑ....

    • @thisarinawarathna9528
      @thisarinawarathna9528 6 місяців тому +1

      Na eya buddimat eyata eka unat utsaha korot niwaradi maga yanna puluwan

  • @sithumakash5756
    @sithumakash5756 3 роки тому +95

    පැයයි විනාඩි 35 දැක්කම දැනිච්ච අහින්සක සතුට 😍😍

  • @slphotoLK
    @slphotoLK 3 роки тому +713

    පාඩුවේ බලන්න ඕන ❤️❤️❤️

    • @I_am_MaNa
      @I_am_MaNa 3 роки тому +3

      ow balanna paduwe oyage eka balala iwara wela awe

    • @prabodhamadhusanka1607
      @prabodhamadhusanka1607 3 роки тому +17

      ඔහ්හ් මාත් සේව් කරා...වටින දෙ හෙමින් පරිස්සමෙන් ගන්න ඔනි ජිවිතේට❤️ඔයා තමයි ලක්ශයේ කඩ ඉමේ මට මතක හැටියට 46-56k ඇතුලත අයියා මේ වගේ උස්සලා තිබ්බේ ලක්ශ යට නිහතමානීව ආදරෙයි ඔයාට❤️❤️❤️❤️වටින මිනිසුන්ට ගරුකරනවා...ඔයාත් ඒ වගෙ දෙයක් කරා💪💪💪😍😍

    • @sumudusachinthasitinamaluw8681
      @sumudusachinthasitinamaluw8681 3 роки тому +5

      ඔව් සද්ද කරන්න එපා වැදගත් විදියට බලම්න යන්නෙ😁😁❤️

    • @yTAnuththara
      @yTAnuththara 3 роки тому +1

      Ada davasema bala bala hitiye koi vele daida kiyala

    • @borkiproductions9938
      @borkiproductions9938 3 роки тому +1

      Borki

  • @udayanganabandara2730
    @udayanganabandara2730 3 роки тому +100

    ජීවිත කාලෙ බලපු හොඳම, වටිනම වැඩසටහන වෙයි කියල හිතුන දැක්ක ගමන්ම...
    ජයෙන් ජය!!! අයියෙ.
    තෙරුවන් සරණයි!!!

  • @slbigbrogaming
    @slbigbrogaming 3 роки тому +89

    මලවිආරච්චී මහතාගේ උදව් අවශ්ශම කාලයකට තමයි මුලු ලෝකයම දැන් මුනදීලා තියෙන්නේ. එතුමාව සම්බන්ධ කරගෙන වැඩදායි යමක් කිරිමට රටේ පාලකයන්ට නුවණ පහල වේවා !!
    ඔබට ජය !!!

    • @renukafenendo7992
      @renukafenendo7992 3 роки тому +8

      මලවිආරච්චි මහතාගේ සම්පූර්ණ නම මොකක් ද ?ස්තූති.

    • @HTJRrawana1
      @HTJRrawana1 11 місяців тому +4

      පලකයො මෙයට කිසිසේත්ම ඉඩ දෙන්නෙ නෑ..මෙය බටහිර ඖෂධ මාපියාවට විශාල බාදවක්.. එනිසා අපි මෙය රටේ ජනතාව තුලට ගෙනියන්නම අවශ්‍යයයි..හෙල වෙදකම නගාසිටිය යුතුමයි මොන බාදව පැමිනියත්..

    • @kamaldammika7280
      @kamaldammika7280 5 місяців тому

      I just want to contact Mr.Malaviarachi ,pls let me know pls....

    • @imeshsilva5777
      @imeshsilva5777 17 днів тому

      මලවිආරච්චි මහතාව සම්බන්ධ කරගැනිමට ක්‍රමයක් තිබේද ? ඇත්තෙන්ම ඔහුගේ උපකාර මට අවශ්‍යම මොහොතයී ❤️🙏

  • @lahirusandaruwan9648
    @lahirusandaruwan9648 3 роки тому +196

    ‌මේ episode එක නම් කොහොම හරි trending යවමු කස්ටිය

    • @shihan912
      @shihan912 3 роки тому +4

      Trending yawawwoth wenne lankawe inna buddiyen pirijichcha pirisakage viwechanayanta `me. viediowa lakweemai

    • @beatbrother52
      @beatbrother52 3 роки тому +3

      @@shihan912 බුදුදහමටම පහර ගහන්න බලන් ඉන්න නිරාගමික බෞද්ධ විරෝධී සෙට් එක(බුදුදහමෙහි පැහැදිලිම දක්වා ඇති නියත මිත්‍යා දෘෂ්ටිකයන්-දෙසැටක් මිත්‍යා දෘෂ්ටින් අතර නිරාගමික දෘෂ්ටියද අයත් බව සදහන් වේ),අනිවාර්යයෙන් බලන් ඔන්නෙ මඩ ගහන්න

    • @madushanmahela9666
      @madushanmahela9666 3 роки тому +3

      බලෙන් ගෙනියන්න ඕනි නෑ වටින උන් අවශ්‍ය උන් හිටියම ඇතිනේ. රැල්ලට ගිහින් ගහන් ගියොත් ඉවරයි

  • @infinitygirl1699
    @infinitygirl1699 3 роки тому +48

    💛 ලාංකික නිර්මාතෘවරයෙක්ගේ හොදම UA-cam Channel ❤️‍🔥එකක් කියලා නැවතත් ඔප්පු උනා 🙏👌
    බොහොම ස්තූතියි ! රන්දික සර්... තෙරුවන් සරණයි!!! ඔබට 🙏

  • @udenisamanthi283
    @udenisamanthi283 3 роки тому +45

    එතුමාගේ සෙවය ඉක්මනින් හෙලයට ලබේවා කියල විස්වයේ ආසිර්වාදය ලබේවා,🙏🙏🙏

  • @tecno6900
    @tecno6900 2 роки тому +28

    අප මහා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ඥානය බුද්ධ බලය බුද්ධ දැනුම අනන්තයි අප්‍රමාණයි අසම සමයි ගොඩක් ස්තූතියි රන්දික මහත්මයා ❤

  • @techruuka8344
    @techruuka8344 3 роки тому +53

    අපි මොනවද දන්නෙ කියල තේරුනේ හොදටම මේ channel එකෙන්. මාව වෙනස්ම පැත්තකට ගෙනියන්න මේ channel එක ගොඩක් උපකාර උනා. ගොඩක් ස්තූතියි ඔබතුමාට. 🙏

  • @dushantharasika1183
    @dushantharasika1183 3 роки тому +346

    බුදුරජානන්වහන්සේ දැනුම කොපමණද විශ්වය එපමණයි,තෙරුවන් සරණයි මිත්‍රයා...❤️💟

    • @seneli3417
      @seneli3417 3 роки тому +9

      Anivarenma 💥💥💥💥💥💥

    • @HappyBoY-fb9rg
      @HappyBoY-fb9rg 3 роки тому +11

      Sadu sadu sadu 🌺🙏🙏🙏🌺

    • @charithgamage5126
      @charithgamage5126 3 роки тому +1

      @@chanuth5735 matath awashyai .jewite tiranaya karanna hsriyatama dawasai tiyenne

    • @dd5944
      @dd5944 3 роки тому +16

      හිතා ගන්නවත් බෑ.ඒ දැනුම කොච්චරක්ද කියලා
      අමා මෑණී බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏

    • @ravinduperera1003
      @ravinduperera1003 3 роки тому

      Best

  • @මාලින්ද-ඡ5ස
    @මාලින්ද-ඡ5ස 3 роки тому +40

    ඔන්න පරමාණු බෝම්බයක් අත ඇරියා වගේ ලක්ෂය පනින කොටම මේ video දැම්මා 👍👍මේ වෙනකන් විසිල් අහපු අපිට දැන් බල්ටිත් බලන්න පුලුවන් 🎉සුපිරි ❤️❤️

  • @MrDansj
    @MrDansj 2 роки тому +9

    භාවනාව සම්බන්ධව ගැඹුරු වැඩසටහනක් බලාපොරොත්තුවෙමි.

  • @anushkasenevirathna4721
    @anushkasenevirathna4721 3 роки тому +63

    චේතනාව යහපත් නිසා කිසිදු කරදරයක් නොවී, හෙළ වෙදකම සාර්ථක වේවා, මැදහත් සිතින් කරුණු දැක්වූ ඔබ තුමන්ලා දෙදෙනාටම මාගේ ගෞරව ස්තුතිය.🙏

  • @infinitygirl1699
    @infinitygirl1699 3 роки тому +113

    මේක අහල හෙළ වෛද්‍ය ඇදුරියක් වෙන්න මටත් හිතෙනවා 🙏
    රාමුව නිසා මම ඉගෙන ගත්ත ලොකුම වැදගත් ම දේ "මධ්‍යස්ථභාවය" යි...❤️

  • @kanthi1038
    @kanthi1038 3 роки тому +23

    වෙද මහත්තයා වටින චරිතයක්.නිහතමානී කෙනෙක් කියල තේරෙනවා. බටහිර වෙදකමටත් ගරු කරන කෙනෙක්. දෙන්නාටම තෙරුවන් සරනයි.

  • @upalihimi5242
    @upalihimi5242 Рік тому +3

    ඔබතුමා මෙිි කරන මෙහෙවර අතිවිශිෂ්ටයි. මට අහන්න ලැබුණේ ගොඩක් පහුවෙලා එ ගැන කණගාටු වෙනවා .මෙිි වැඩෙිි වටිනා අනාගත ආයොජනයක් ඔබතුමාට පිං

  • @manohariwickramasinghe
    @manohariwickramasinghe 3 роки тому +123

    UA-cam algorithm එකට අනුව මේක trending නොවුනට මගෙ ඔලුව ඇතුලේ නම් මේ episodes ඔක්කොම වගේ trending..

  • @aminthabandara1246
    @aminthabandara1246 3 роки тому +120

    ඔබතුමාගේ නෝනටත් බෙහෙවින්ම ස්තූති වන්ත වෙන්න ඕන මේ වැඩ වලට ඔබ තුමාව ධෛර්යමත් කරාට.. අනුුගාමිකයන් ලක්ෂයට සුභපැතුම්.. ඔබ තුමා මෙතනින් නවතින් නෑ ❤️

    • @indajothiurubokke7556
      @indajothiurubokke7556 3 роки тому +3

      lagama sambandayk thiyena patayi

    • @tamil6871
      @tamil6871 3 роки тому +11

      අනුගාමිකයින් නැත සොයාබලන්නන් සිටී

    • @isurusampath8756
      @isurusampath8756 2 роки тому +1

      @@indajothiurubokke7556 😡මෝඩ කතා කියන්නෙපා

  • @anujarangana6677
    @anujarangana6677 3 роки тому +115

    පස්සෙම පාඩම් කරනවා , මේක වැදගත් ඊට වැඩිය 😌💛💙💚❤️♥️☑️ congratulations රන්දික සර් 100k subscribes 🌀🔥 💯✔️

    • @dimuthupraboda
      @dimuthupraboda 3 роки тому +5

      2021 a/l da?
      :d
      math

    • @PeoTechLk
      @PeoTechLk 3 роки тому +6

      2020 O/L මාත් 😂 පාඩම් කරන එක පැත්තක දාලා ඇවිල්ලා මේක බල බල හිටියේ. අම්මා ඇවිල්ලා බැනලා ගියා 😂

    • @pasanwaidyathilaka7498
      @pasanwaidyathilaka7498 3 роки тому +2

      same broh

    • @dimuthupraboda
      @dimuthupraboda 3 роки тому +2

      @@PeoTechLk :D

    • @chanukz9798
      @chanukz9798 3 роки тому +5

      මාත් 2021 AL ..පාඩම්.කිරිල්ල තියල ආවෙ😂

  • @arushwk6605
    @arushwk6605 3 роки тому +35

    සර් ගැන අපේ රසායන විද්‍යා ගුරුවරයත් පන්තියේ හුගක් අගය කලා..මුල ඉදන් ම වීඩියෝ බලපු කෙනෙක් විදියට හරිම සතුටුයි ඒ දේ ගැන නම් 😍😁😁😁😎

  • @prabodhajay2258
    @prabodhajay2258 3 роки тому +81

    අයියා.....ඉස්සර විදුසර පත්තරේ එනකන් මග බලන් ඉන්නව වගේ වීඩියෝ එකක් දාලද කියලා ඇවිත් බල බල ආසවෙන් බලන එකම channel එක....❤️❤️❤️❤️❤️❤️❤️

    • @sudhammakundasale9825
      @sudhammakundasale9825 3 роки тому

      විදුසර පට්ට ආදරෙයි ඒ සගරාවට සහෝ...

    • @muthuharinisansala1011
      @muthuharinisansala1011 3 роки тому

      පුස්සැල්ල සර්ගෙ physics clz ගියාද 😁🤭

    • @muthuharinisansala1011
      @muthuharinisansala1011 3 роки тому

      @Nisal Kumudhitha ඒක නම් දන්නැහැ 😁

    • @TechTrends-z3i
      @TechTrends-z3i 3 роки тому

      ඇත්තටම

  • @Bloom-pq8nf
    @Bloom-pq8nf 3 роки тому +95

    දැක්ක ගමන් පට් පට් ගාලා ආවා

  • @sandyakanthi887
    @sandyakanthi887 3 роки тому +33

    නිවැරැදිම කාලයේ සුපිරි කතිකාව ...අවසානයේ ඇත්තටම දුකක් කනගාටුවක් ඇතිඋනේ...වෙනත් රටක මේ වගේ උතුම් මිනිස්සු ඉන්නවානම් කොයිතරම් සේවයක් රටට ලෝකයට සලසාවිද....නිධානයක් උඩ ඉදන් හිගාකන මිනිස්සු ....ඔබ සැමට දීර්ඝඅයුශ ලෙබේවා තෙරුවන් සරනයි සුවපත් වේවා ...!!!

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 Рік тому +14

    රන්දික අයියට මන් වැඩියෙන්ම ගෞරව කරන්නේ ඔහු හොයාගත් දේ හරිමයි කියලා නොකිය එහි දෙපැත්තම විග්‍රහ කරල දීලා ප්‍රේක්ෂකයාගේ බුද්ධි විමසුමට අනුව හරි වැරැද්ද තෝරගන්න ඉඩ තියනවා හරිම නිහතමානී චරිතයක් respect bro 💐❤

  • @isurusenananda
    @isurusenananda 3 роки тому +52

    බලාපොරොත්තුවෙන්ම හිටපු ප්‍රශ්නෙ අන්තිමේට ඇහුව. බුදුන් වහන්සේ ගැන. ❤🙏

  • @wimukthihashan5
    @wimukthihashan5 3 роки тому +18

    මම ඇත්තටම බටහිර භෞතික විද්‍යාවට හුගක් කැමති කෙනෙක් මට මේ චැනල් එක බලපු ගමන් දැනුම සොයන එක සහා දැනුම හොයාන් යන එකේ පන්නරය දැනුනා දැන් මම සැහෙනන මගේ ඒ අරමුණ වෙනුවෙන් වැඩ කරනවා අයියා බොහොම ස්තුති.❤️❤️
    ඉස්සර සතුටට කියලා කරපු දෙවල් මතක් වෙද්දි දුකයි ඒ මොනද කියලා

  • @AppleThink
    @AppleThink 3 роки тому +48

    අන්න දැන් ඇවිත් සුපුරුදු රාමුවේ ගැම්ම... ❤️
    ඒකයි මං එදා කිව්වෙ ලයිටින් කලින් එකේ ටිකක් අවුල් කියල

  • @7rmsongs690
    @7rmsongs690 3 роки тому +26

    බොරු ටෙලි නාටක බලන කාලය මෙවැනි අර්ථවත් දේවල් නරබන්න රටේ සියළු දෙනාම යොමුවෙන්න ඕනේ ! සුබපැතුම් ! - මම රොෂාන් -

  • @kimkara5790
    @kimkara5790 3 роки тому +110

    පටු විදිහට ලෝකෙ දකින මිනිස්සු අතරේ පුළුල් චින්තනයක් තියෙන මේ වගේ මිනිස්සු ලෝකෙට ආශිර්වාදයක් 🙏✨

  • @adheeshakumarage6996
    @adheeshakumarage6996 3 роки тому +95

    "කාලය හා අවකාශය මායාවක්"😨හිරිගඬුත් පිපුන ඒකට

    • @researchaid9209
      @researchaid9209 3 роки тому +5

      It’s Physics and it’s true. I felt the same when I heard it

    • @adheeshakumarage6996
      @adheeshakumarage6996 3 роки тому +3

      @@researchaid9209 I agree with you. I also already knew that.But now i heard that from who actually ascertained this truth.Thats why i felt like that🤗

    • @tharinduranasinghe2074
      @tharinduranasinghe2074 3 роки тому +1

      lokema mayavak

    • @kusalranadheera1860
      @kusalranadheera1860 3 роки тому +2

      පිල්ලි යැවීම ගැන ඔබ අසා තිබෙද?
      එවා ගොඩ, දිය, ආකාස යනුවෙන් ප්‍රභේද පවති.
      එහිදීද කාලය හො අවකාශය සදහන් නොවේ.
      ආතුරයාගේ නම සහ තවත් සරල දෑ පමනි අවශ්‍ය වනුයේ.
      නමුත් ඉතාමත් භායානක ක්‍රමවෙදයක්. බූමරංගයක් මෙනි. ආතුරයා නිවැරදි කෙනා නොවුනහොත් ගුරා සොයා ගෙන ජන්මයක් වුවද එන්නෙකි. මරණය නියත seen එකක් තමා තියෙන්නෙ.
      අපි කුඩා කල, මට මතක හැටියට t.v එකේ හෝ radio එකේ වැඩසටහනක් විකශනය වුනා.
      මා හට විකාශන නාළිකාව මතකයේ නොමැත.
      එකල සංඛ්‍යාතය සුසර කිරීමෙන් චැනලය සොයා ගන්නා ලදී .
      දැනුමට : එකල ඉන්දියාවේ සිට (හෝ වෙනත්) පැමිණි ආක්‍රමණිකයෙක් නැවත මුහුදින් පලා යන විටදී, ලක්දිව ප්‍රාදේශීය රජෙකු විසින් ශූර යකැදුරෙකු ලවා සාගර පිල්ලියක් යවා නැව තුල්ම අක්‍රමණිකයා මරවා දැමු බව සදහන් වේ.
      නැවද මුහුදුබත් කර ඇත.
      (මගෙ ආසන්නතම මතකයේ හැටියට)
      මා කුඩා කාලයේදී රාත්‍රි කාලයේ වැඩිහිටියෝද ,කුඩාවෝද සියල්ලොම රාත්‍රි අහාරය ගෙන අවසන් වූ පසු සාලයට එක් රැස් වී මෙවැනි සංවාදාත්මක වැඩ සටහන් වලට සවන්දීම විනොදාස්වාද දෙයක් විය.
      තවද : සිරස Fm හී රාත්‍රි 9.30 පසු විකාශනය වූ ශර්ලොක් හෝම්ස් ප්‍රබන්ධ කතා මාලාව.
      අද දකින්න අසන්න තිබෙන්නේ indian පඩංගුය.

    • @kavinrajapaksha6256
      @kavinrajapaksha6256 3 роки тому

      තාරකා විද්‍යාව ඉගනගෙන තියෙනවන්ම් කාලය හා අවකාශය මායාවක් නෙවෙයි

  • @chanukabro4465
    @chanukabro4465 3 роки тому +183

    මලවිආරච්චි මහත්තයට නැවතත් ඒ විශ්මිත සේවය අපහට ලබාදෙන්න අවස්ථාව ලැබේවා 🙏කියලා පාර්ථනා කරමු බලදාරින්ගේ ඇස් ඇරේවා 🙏🙏🙏🙏🙏

    • @jayasinha5854
      @jayasinha5854 3 роки тому +1

      💖💗💝

    • @20-wakasuppathirana27
      @20-wakasuppathirana27 3 роки тому +13

      මලවිආරච්චි වෙද මහත්තයාගේ දුරකථන අංකය හැකිනම් ලබා දෙන්න..🙏

    • @sameeradamith3967
      @sameeradamith3967 3 роки тому +9

      @@20-wakasuppathirana27 වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලහන්.ගොබ්බ කමෙන්ට් නොදා

    • @20-wakasuppathirana27
      @20-wakasuppathirana27 3 роки тому +3

      @@sameeradamith3967 බොහෝම ස්තූතියි කමෙට් එකට ❤️

    • @sandunkavinda8831
      @sandunkavinda8831 3 роки тому +6

      @@20-wakasuppathirana27 video eka awadanayen baluwoth wedamahaththayawa hoya ganna puluwan widiye karunu kipayak mathu wenwa. uthsaha karanna sahodaraya..

  • @SenurachamikaSenura
    @SenurachamikaSenura 8 днів тому +1

    කාලෙකින් බලපු සුපිරිම episode එක.. ආදරෙයි රන්දික අයියා ❤️...

  • @beatbrother52
    @beatbrother52 3 роки тому +53

    මෑත කාලයේ බිහිඋන හොදම හේතුවාදියෙක්,කනපිට හැරුන අපේ චින්තනය වෙනස්ම නැම්මකට ගෙනියන්න ඔබ දරන උත්සාහය ඉතාම අගය කරල සලකනවා

  • @Jumblebricksandlegos
    @Jumblebricksandlegos 3 роки тому +10

    රාමුව.... ඔබට අනේකවාරයක් ස්තුතියි මෙවැනි හරවත් දේ අපට ඉදිරිපත් කරනවාට.
    නුදුරේදීම මලවිආරච්චි මහතා වැනි පෙරදිග විද්‍යාදරයින් තව තවත් මේ රටේ පහලවෙනවා දැකීමයි ඒකායන පැතුම..

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 3 роки тому +61

    මේ වගේ උතුම් චරිතයක් මුණ ගැසීමට අවස්ථාවක් නොමැති වීම නම් කනගාටුවට කරුණක් මට මතක් වෙන්නේ එඩ්ගා කේසි මහත්තයා අපේ රටේත් එහෙම චරිත තිබෙන බව ලොවට කියූ රාමුවට බෙහෙවින් ම ස්තූතියි

  • @gihankanishkaananda5537
    @gihankanishkaananda5537 3 роки тому +36

    " ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන අය මේ වගේ විකාර කරන්නේ නෑ මහත්මයා " මලවිආරච්චි මහතාගේ නිහතමානී බව, නිවනට අපි කොතරම් දුරද කියලා හිතුනා....

  • @mataletube
    @mataletube 3 роки тому +26

    මගේ ජීවිතයට නියම අර්ථයක් ගැන හිතන්න කියල දුන් ඔයාට පිං. තව එකක් , පට්ට ලස්සනයි අයියා English කතා කරනවා.

  • @chandrikarathnayaka3285
    @chandrikarathnayaka3285 3 роки тому +24

    අපේ රටේ තියන වටිනාකම්, දක්ෂකම් සහ දැනුම යම් තරමකින්වත් ප්‍රයෝජනයට නොගැනීමේ ප්‍රතිවිපාක රටක් විදියට අත්විඳීමට සිදුවීම අහඹුවක් නොවන බව ස්ථීරයි. ස්තූතියි ඔබ මේ කරන සේවයට.

  • @dahamchethana5784
    @dahamchethana5784 2 роки тому +4

    බොහෝ කාලයකට පස්සේ සෑබෑ මානවවාදී වෛද්‍යවරයෙක් දැක්කා. ස්තූතියි ඔබතුමාට මේ උතුම් මිනිසුන් ගැන ගවේෂණ කලාට.

  • @udikasampath620
    @udikasampath620 3 роки тому +25

    ❤ රන්දික අයියා
    ඔයා මාරම quality
    ගොඩක් ස්තූතියි
    ආදරෙයී ගොඩක්

  • @SrinathLahiru
    @SrinathLahiru 3 роки тому +8

    හැමදාම කියනවා වගේ අදත් කියනවා ඔබතුමාගේ මේ වැඩසටහන "ශ්‍රේෂ්ඨයි, විශිෂ්ඨයි" ඔබතුමාට ජය !!

  • @gayashan008
    @gayashan008 3 роки тому +67

    For my entire life, I haven't watched or heard any piece of trusted knowledge like this! This 1 hour & 35 mins is the turning point of my life I guess! I have seen enough of astrology & Ayurveda miracles but I never believed neither went behind. But your video made me believe in the power of the mind! Dearest Randhika, I honestly thank you for lightening me up!

  • @Utmostneck_123
    @Utmostneck_123 3 роки тому +3

    මෙික මාරම වැඩසටහනක්....දැනුමි සාගරයයි....රස ආකරයයි...ජය වෙිවා!!!

  • @gayashansangeeth1626
    @gayashansangeeth1626 3 роки тому +11

    ඇත්ත දකින්නට පින ඇත්තෝ ඇත්ත දකිත්වා.. ඔබතුමා කරගෙන යන කාර්‍ය දිගටම කරගෙන යන්න...මේ දේවල් වලට හොද පිරිසක් ඉදිරියටත් එක් වේවි...සුභ පැතුම්..දීර්ඝායුෂ වේවා..සොයන දැනුම නිතර නිතර ලැබේවා..ඒවා නිවැරදි පුද්ගලයන්ට ලබා දීමට ශක්තිය තව තවත් ලැබේවා..

  • @kusala_tv
    @kusala_tv 3 роки тому +96

    රාමුව ආ මඟ ගැන සතුටුයි.

  • @hasikawimalasiri5507
    @hasikawimalasiri5507 3 роки тому +10

    ආදරනිය මිත්‍රයා මට බියක් තිබෙනවා යම් විශය පද්දති වලට අන්තවාදි වි සිටින පිරිස්ගේ මඩගැසිම් ඉදිරියේ ඔබ මෙම ඉතා වටිනා කර්තවය නවත්තයිද කියලා. අපි ඔබෙන් ඉතා ගවුරවයෙන් ඉල්ලා සිටිනවා මෙම ඉතා වටිනා කාර්‍යබාරය දිගින් දිගටම සිදුකරන ලෙස. ඔබට ජය ❤️

  • @amprm-w1p
    @amprm-w1p 3 роки тому +78

    🙏🙏🙏💝"අන්තගාමීත්වය තමන්ටත් අනුන්ටත් ඇති විනාශකාරීම අනර්ථයයි." ලාංකිකයෙකු ලෙස තම රට ජාතිය වෙනුවෙන් ඔබේ මේ වටිනා කැපකිරීමට සහ ව්‍යායාමයට බෙහෙවින් කෘතඥ වෙමි.තෙරුවන් සරණයි..!ජය!

  • @s.s.p.2031
    @s.s.p.2031 3 роки тому +104

    මධ්‍යම ප්‍රතිපදාව වෙත සැබෑ බුද්ධිමතුන්ගේ ආගමනය වැළැක්විය නොහැක.
    .
    NEXT LEVEL IS UP. ජය වේවා😉💥

  • @disebleyoutuber3792
    @disebleyoutuber3792 3 роки тому +41

    යකෙක් නේ... කඩ්ඩ... කවදා හරි මමත්, නෙළන්නේ ඔය දකත්තෙන්.. ආසයි, පට්ට..

  • @sam-lg
    @sam-lg 3 роки тому +48

    රාමුවෙන් notification 1k ආවම පට්ටම සතුටක් දැනෙන්නෙ ❤️

  • @neviltec4687
    @neviltec4687 6 місяців тому +5

    බුදු බව පතන දේශීයවෙද උතුමෙක්..ස්තූතියි ඔබට..මේ ආකාරයෙ වටිනා දැනුමක් අද ලෝකයේ නැවත ඉස්මතු කරවීම ගැන ..

  • @upulnandana1052
    @upulnandana1052 3 роки тому +8

    පළමුව ගොඩක් සතුටුයි අපගේ රාමුව වැඩසටහනට ලක්ෂයක්
    එක් වීම සම්බන්ධව දෙවනුව බොහොමත්ම කණගාටුයි අපේ පෙරදිග දැනුම අවතක්සේරුව දැකීම ඒ වගේම ඔබතුමා වැනි අය ලංකාව වෙන් බැහැරලා දුර රටකට යාම පිළිබඳව එහෙත් බෙහෙවින්ම ස්තූතියි ලෝකයේ කොතනක හෝ සිට මෙවැනි ඉදිරිපත් කිරීමට ඔබතුමාගේ දායකත්වය ලැබීමත් ඔබතුමාට සහ ඔබතුමාගේ සහකාරියටත් නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා මලවිආරච්චි මහත්තයා වැනි අයන්න නැවත අපට ගොඩ නගා ගන්න බැරි වේවි ද වෙළඳ වෙළෙඳ ව්‍යාපාරික වන බොහොමයක් සිටිනවා මේක හරියට බොරලු ගොඩක් මැද්දෙන් නිල් මැණිකක් තෝරනවා වගේ බොහොමත්ම ස්තූතියි ඔබගේ කාලය වැයකිරීමට පිළිබඳව ඔබතුමාට ජය වේවා ලබන සතියේ මුණ ගැහෙමු

  • @sahannavodhya7293
    @sahannavodhya7293 3 роки тому +21

    මූන පෙන්නනෙ නැති කාලේ ඉදන් රාමුව එක්ක ඉන්නෙ... මැදිහත් චින්තයින් සදහා වටිනා එපිසෝඩ් එකක් ...ජය වේවා ..

  • @graphicmixture
    @graphicmixture 3 роки тому +8

    මෙචර කල් හිතන් හිටපු දේ අද වෙනසුනා මේවගේ අය නෑ කියල හිතන් හිටියේ. ගොඩක් වටිනවා.අපේ රටේ ඔයාවගේ කෙනෙක් හියපු එක ගැන ගොඩක් සතුටුයි මේවගේ දැනුම ලබාදෙන්න පුලුවන්. තව බෝට්ටු හදන ක්‍රම ටිකක් කියලදෙන්න පුලුවන්නම් වටිනවා ,තමන් කැමති එකක් තොරගෙන ලෝකය දකින්න ආසහිතෙන්න. thank you aiya

  • @hiran852
    @hiran852 3 роки тому +10

    තවත් මෙ වගේ අසරන උන ගොඩාක් මිනිස්සු ලන්කාවේ ඉන්නවා.ලොකු පිනක් මෙතුමාව සම්බන්ද කරලා දෙන්න පුලුවන් නම් ..

    • @imeshsilva5777
      @imeshsilva5777 17 днів тому

      මලවිආරච්චි මහතාව සම්බන්ධ කරගැනිමට ක්‍රමයක් තිබේද ? ඇත්තෙන්ම ඔහුගේ උපකාර මට අවශ්‍යම මොහොතයී ❤️🙏

  • @ranjithwijesinghe2037
    @ranjithwijesinghe2037 3 роки тому +21

    මම රාමුවෙන් දැකපු හොඳම වීඩියෝ එක .(අනික් ඒවත් හොඳයි තමයි ). නමුත් ලංකාවේ මේ තරම් සිත දියුණු කල, රටට විතරක් නොව ලෝකයට ම නිහඬව අප්‍රසිද්ධියේ සේවය කරන අයත් සිටින බව සාක්ෂිත් සමඟ ලෝකයට ම ඔප්පු කර පෙන්වීම ඉතා වටිනවා. නියමයි ! 👍 !!

  • @CocktailLanka
    @CocktailLanka 3 роки тому +127

    පන්සලෙන් කරන්න ඕනේ වැඩක් මේ තනියම කරන්නේ...සබ්ස් මිලියන් එකක් කරමු කොහොම හරි බලන අය යාලුවොත් එක්ක share කරන්න ඕනේ වීඩියෝ මේවා

    • @sepaligunathilaka480
      @sepaligunathilaka480 Рік тому

      ඔව් .පන්සලෙන් කරන්න ඕන එකක්.

  • @gadgetspodda
    @gadgetspodda 3 роки тому +137

    විශ්වය = බුදු රජාණාන් වහන්සේ
    බුදු රජාණාන් වහන්සේ = විශ්වය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    රාමුව 100k සුබපැතුම් ..හදවතින්ම

    • @surendj721
      @surendj721 3 роки тому +5

      Eka tamai budun vahanse vishayan 3k gana samanya pudgalayanta hithanna yanna epa kivve.budda vishaya achinthai,karma vishaya achinthai,loka vishaya achinthai.meva gana soya soya kelavarak hoyaganna haduvoth ita pera ohu umathu venva.a unata NASA eken vishvayye agatama venkn thirathuru hoyaganna puluvan kiyala hitagena tamat evata vehesenva

    • @sandunkavinda8831
      @sandunkavinda8831 3 роки тому +8

      @@surendj721 විශ්වයේ අගටමහොයන තාක්ෂනය හැම කෙනා ගවම තිබිලත් (මනස) ඒක භාවිත කරගන්න බෑ, ඒක කරගන්න තෙරෙන්නැ

    • @moonlighting4661
      @moonlighting4661 3 роки тому +3

      🙏🙏

    • @iamzamith
      @iamzamith 3 роки тому +6

      බුදුන් කවදාවත් විශ්වයට සම කරන්ඩ බෑ

    • @samaelshen
      @samaelshen 3 роки тому +3

      @@surendj721 aniwa achinthta dewal kochchra hithuwath iwarayak na
      E dewal gana yam kisi boda awabofayak thibunama athi
      Iwaryak nathi deyak
      Mula idan agata hoyala wadak nane 😊

  • @kapilaillukkumbura6495
    @kapilaillukkumbura6495 3 роки тому +70

    ඇත්තම කතාව ලංකාවේ ධ්‍යානලාබින් මගපලලාබින් බොහෝමයක් ඉන්නවා... ඔබතුමා කරණ මේ චැනලයෙන් බොහෝ අය දැනුවත් වෙනවා.. ඔබට බොහොම ස්තුතියි..

    • @sepaligunathilaka480
      @sepaligunathilaka480 Рік тому +2

      ඔව් .එකමුතු වී රට ගොඩනගන්න.

    • @imeshsilva5777
      @imeshsilva5777 17 днів тому

      මලවිආරච්චි මහතාව සම්බන්ධ කරගැනිමට ක්‍රමයක් තිබේද ? ඇත්තෙන්ම ඔහුගේ උපකාර මට අවශ්‍යම මොහොතයී ❤️🙏

  • @harindusanchana
    @harindusanchana 3 роки тому +8

    කාලය කවදාවත් ගැලීමක් උනෙත් නෑ,මේ කාලය අතරෙ අවකාශය ගැලීමක් කියල දෙයක් උනෙත්නෑ.මේ විශ්වයේ වේගවත් ම දේ තමයි හිත .ඔබේ හිත කෙතරම් විසුවාහැරිය හැකිද,,එතරම් මේ විශ්වය විශාලයි.මෙයයි මගේ මතය.
    ඔබට බෙහෙවින්ම ස්තූතියි ,මෙවැනි දෙයක් හෝ සමාජගත කර ,සමාජයේ පින,පව නෑ,දෙවියන් නෑ අපායක් නෑ, දිව්‍යලෝක නෑ ,යන බරපතල අපායගාමී අදහස් වලින් පෙලෙන යන කලු පටියකින් ඇස් බැඳගෙන ඇති ඇත්තන්ට සත්‍ය අවබෝධ කිරීමට දරන උත්සාහයට . ඔබටත් ආයුබෝවන්!!!

  • @dezoysans
    @dezoysans 3 роки тому +77

    ඔබ තුමා නිසා අපගේ අනාගතය කොහොම වෙනස් වෙයිද කොහේ ගිහින් අපි නවතීවිද කියල මටනම් හිතාගන්න බෑ..ආයෙ අහනව මම කොහෙද හිටියෙ මෙච්චරකල් ??

    • @Raamuwa
      @Raamuwa  3 роки тому +30

      🙃 ස්තූතියි. ධනාත්මක තැනක නැවතින්න කියල බලාපොරොත්තු වෙමු.

    • @dezoysans
      @dezoysans 3 роки тому +15

      ඔබ තුමා වගේ වෙන්න බෑ...නමුත් මේ වීඩියෝ හරහා ඔබතුමා අපිට මෙ කියල දෙන ජීවිතය ලබා ගන්න බැරි කමක් නෑනේ ...අපි පරාර්තකාමි නම් මේ ලෝකය ගොඩක් සුන්දර වෙයි.. අපි තවත් මද්‍ය්ස්ත චින්තකයන් බිහිකරමු..ජයවේවා 👌👌🙏🙏🙏

    • @madurangaponnamperuma9802
      @madurangaponnamperuma9802 3 роки тому

      @@dezoysans Remuwa aluth videos awada

  • @dedsec3122
    @dedsec3122 3 роки тому +25

    මේක ඉතාමත් සාර්ථකයි.උබතුමාට ගොඩක් ස්තූතියි.❤️❤️🔥🎉️

  • @swarnasara2552
    @swarnasara2552 3 роки тому +1

    දේශීය හෙල වෙදකමට නව හැරයුම් ලක්ශයක් වේවී. මෙම විඩියෝවා. ඇත්ත මලව ආරච්චි මහත්මා කියන කතාව දේශීය වෙදකම මැනිය හැක්කෙ දේශීය වෙදකමෙන් මිස අන් වෙදකමකින් නොවේ... ලංකාවේ හෙලවෙදකමට අප නොදන්නා අනාගතයේවත් සුබ කලදසාවක් උදාවේවා...තෙරුවන් සරණයි ...

  • @hashinikawshi7875
    @hashinikawshi7875 3 роки тому +16

    අයියේ මට නම් පට්ටම පට්ට සතුටුයි...ඔයා නම් පිස්සුවක්.අපිවත් මේ video නිසා පිස්සු වැට්ටුවා. අපි හැමෝම දැන් ඇබ්බැහි වෙලා දැනුම හොයන්න.ඔයා නම් අපේ පිනට හම්බඋන අයියා කෙනෙක්.. තව තවත් ඉස්සරහට යන්න කියලා සුබපතනවා.හැමදාමත් ඔයාට අපි හමොම හුගාක් ආදරෙයි ...❤❤❤❤

  • @mahehla
    @mahehla 3 роки тому +7

    ලක්ශයට සුභ පැතුම්! කැපවීමෙන් කරන මේ වගේ පර්‍යේශන දිගටම කරන්න ශක්තිය ලැබේවා!!

  • @hansikasandaruwani3595
    @hansikasandaruwani3595 3 роки тому +16

    සබුද්ධික සංවාදයකින් මනස විවර කිරීමට මග පෙන්වන ඔබට ජය 🙏

  • @chandra1296
    @chandra1296 Рік тому +2

    එතුමාට තව ඉදිරියට රෝගීන්ට සුවය ලබා ගන්න වැඩ කරන්න සිත පහළ වේවා එතුමාගේන් ගොඩක් අය සුවය ලබා ගන්න අපේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය වේලාවක් කියලා මම හිතන්නේ දැනුම තියෙන කෙනෙකු ඒ දේවල් නොකරන ඉන්නවා කියන්නේ ලොකු අපරාධයක් කියලා මට හිතෙනවා ඔබ දෙපළට දීර්ඝායුස ලැබේවා තෙරුවන් saranini 🙏🙏🙏

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 роки тому +7

    ඉතාමත්ම මැදහත්ව වටිනා තොරතුරු රාශියක් හා උතුම් පුද්ගල චරිතයක් හදුන්වාදීමට කල මේ වැඩසටහන විශිෂ්ටයි..❤

  • @supungeethanjana0917
    @supungeethanjana0917 3 роки тому +66

    අනිවාර්යයෙන්ම මේක සියළුම දේ ඇත්ත විග්‍රහයක් බව මම දන්නව මුලින්ම අදහස් දක්වන මංගල දිසානායක කියන්නෙ අපි එක්ක Air Force එකේ හිටිය FSgt කෙනෙක්. මංගල දිසානායක මම අදුරනව 2011 ඉදල. චීන වරාය ගුවන් හමුදා ඇකඩමියෙ ඉන්න කාලෙ සේවය කරද්දි අපේ හිටපු SNCO තමයි ඔහු. රාමුවට ජය 🏁

    • @8dmode645
      @8dmode645 3 роки тому

      Zero මංගල දිසානායක මහත්තයාව සම්බන්ධ කරගන්න උදව් කරන්න පුලුවන්ද ලොකු උදව්වක්

    • @kasunchanuka8838
      @kasunchanuka8838 3 роки тому

      durakathana ankaya abadenna puluwaan da

    • @Noughtycook
      @Noughtycook 3 роки тому

      Matat ethumage fon no 1 denna puluwanda? Loku pinak

    • @vinushakulathunga4577
      @vinushakulathunga4577 3 роки тому

      Machan contact no eka denna puluwanda.wisara tikak denaganna?

    • @rsjay4192
      @rsjay4192 3 роки тому

      @zero Puluwan nam ankaya laba denna.
      Pin

  • @tironthushara4018
    @tironthushara4018 3 роки тому +10

    අදුරෙන් එලියට... යන මාවතේ පුංච් පියවරක්' ස්තුතියි.. ඔබ තුමන් දෙපලටම.. සත්‍ය අවබෝද වේවා.. සියලු සත්වයෝ සුවපත්වෙවා.. තෙරුවන් සරණයි...

  • @udeshaindunil2900
    @udeshaindunil2900 2 роки тому +2

    හිතා ගන්න බෑ ලොකු වැරදි වැටහීමක් නැති උනා වගේ හැඟීමක් ඇති වෙනවා ස්තූතියි රාමුව

  • @kalanasrisineth1784
    @kalanasrisineth1784 3 роки тому +11

    මුලින්ම කියන්න ඕනෙ This is the best episode. කාලෝචිත මාතෘකාවක්, සුපැහැදිලි පරීක්ෂණයක්, විවෘත මනසක්. ආයූ බොහෝ වේවා! ජයවේවා!
    හදපිරි ගෞරවය "රාමුව" ට!

  • @nirmalaravinda9306
    @nirmalaravinda9306 3 роки тому +20

    අයියේ.මලවිආරච්චි මහතා නැවත ප්‍රතිකාර කිරීම ආරම්භ කලහොත් හැකි ඉක්මනින් දන්වන්න.බොහොම ස්තූතියි.බොහොම පින්.බුදුසරණයි.

    • @charithgamage5126
      @charithgamage5126 3 роки тому +3

      Koheda inne wedamahatha

    • @charithgamage5126
      @charithgamage5126 3 роки тому

      Phone number ekak nedda

    • @charithgamage5126
      @charithgamage5126 3 роки тому

      Den nethtnam passe wedakuth nehe

    • @imeshsilva5777
      @imeshsilva5777 17 днів тому

      මලවිආරච්චි මහතාව සම්බන්ධ කරගැනිමට ක්‍රමයක් තිබේද ? ඇත්තෙන්ම ඔහුගේ උපකාර මට අවශ්‍යම මොහොතයී ❤️🙏

  • @anushkalakshan1174
    @anushkalakshan1174 3 роки тому +82

    භාෂාව දියුණු කරගන්න උපකාර වන වීඩියෝ සීරීස් එක දැඩිව බලාපොරොත්තුවෙන් සිටිමි....

    • @sanka988
      @sanka988 3 роки тому +7

      ඔව්. පුලුවන් තරම් ඉකමනින් බලාපොරොත්තු වෙනවා.👌👌👍

    • @SandunWithanage
      @SandunWithanage 3 роки тому +6

      Plz

    • @tubemart502
      @tubemart502 3 роки тому +3

      Anee ow

  • @anushakannangara3498
    @anushakannangara3498 Рік тому +2

    මට නම් මෙහි කිසිම සැකයක් නෑ. දැනුවත් කිරීම ගැන ඔබතුමාට බෙහෙවින් ම ස්තූතියි! තෙරුවන් සරනයි!

  • @anjaleesenarath922
    @anjaleesenarath922 3 роки тому +20

    Didn’t move for the whole 1.5 hours. Beyond grateful for what this channel does, specially creating a bunch of followers who move towards a moderate world view.

  • @sudhammakundasale9825
    @sudhammakundasale9825 3 роки тому +39

    පිස්සු හැදෙනව අයියේ...තෙරුවන්සරණයි.අවකාශය කාලය මායාවක්....මීට බුදු හිමි...අද නිකන් ශොක් උනා වගේ...දැන් නම් මනස අතික්‍රමනය කරන්න කාලේ හරි...මටත් මේවගෙ හොද මනුස්සයෙක් වෙන්න ඕනි

    • @Zuruavailable
      @Zuruavailable 3 роки тому

      💓

    • @anjanawiduranga6481
      @anjanawiduranga6481 2 роки тому +3

      මනසෙ boundaries බිඳින්න පුලුවන් නම් අන්න ඒකයි ගේම 🔥🤜🤛 මොලෙන් ගේමක් ගහපන්

    • @Shani.girl1
      @Shani.girl1 5 місяців тому

      Same 🥺🌹

  • @pasinduweerakkody4282
    @pasinduweerakkody4282 3 роки тому +5

    ශ්‍රි ලංකා භූමිය 🇱🇰🇱🇰❤️❤️
    බොහොම ස්තුති මේ විඩියෝවට 👏🏼🙏🏽

  • @janakanandasena7899
    @janakanandasena7899 Рік тому

    Attatama meka hoda kollo kello ඉස්සරහට hoda බුද්ධියක් tyna aya wei ඔබ තුමා deiyek

  • @KaZ911RoX
    @KaZ911RoX 3 роки тому +35

    ඔබ ගොඩ නගන්නට යන පිරමීඩයේ ස්වභාවය පැහැදිලියි. ඔබේ උත්සාහය සඵල වේවා !!!
    " චේතනාව ම කර්මය වේ ". තෙරුවන් සරණයි 🙏

  • @danushkakarunarathna4460
    @danushkakarunarathna4460 3 роки тому +12

    දැනුම සොයන්න ගමන අරම්භ කිරිමට රැකුලක් වුනු ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. 🙏

  • @nishajithdushman2000
    @nishajithdushman2000 3 роки тому +45

    මලවි ආරච්චි, වෙද මහතාගේ විස්තරයක් ලබා දීමට හැකි නම් බොහෝ පිං !!!🙏🙏🙏🙏

    • @howcanmade9956
      @howcanmade9956 3 роки тому

      Aiye matath dena ganna oni aka thaththata sanipa nee ban. Denagaththoth kiyanawada

    • @hashansanjaya5493
      @hashansanjaya5493 3 роки тому

      Wedagathma de thamai me mahathage contact ekak dena eka.. mokada minisun godak sewaya labaganimata balan innwa

    • @madushanmahela9666
      @madushanmahela9666 3 роки тому

      Video එක සම්පූර්ණයෙන් බැලුවෙ නැද්ද?

  • @buddikasamitha2233
    @buddikasamitha2233 3 роки тому +1

    ඔබනම් විශිෂ්ටතම පුද්ගලයන් අතරින් කෙනෙක් . හරිම ආසාවෙන් බලන අහන්න අස හිතෙන වඩසටහන් තියෙන්නෙ. ඔබට ජය . තෙරුවන් සරනයි

  • @GirayaVideos
    @GirayaVideos 3 роки тому +22

    නොවටින අයට වටින් නෑ. වටින අයට ඒ තියන වටිනාකම අමතක වෙනවා කාලයක් යනකොට ඒ මේ කාලයේ හැටි. ඒත් වටිනා අයට ඒක පවත්වගන්නත් ඒක ප්‍රගුන කරන්නත් මේ වීඩියෝස් වලින් කරන්නේ මාරම උදව්වක්.
    ජය වේවා..👊

  • @KM-rk5jv
    @KM-rk5jv 3 роки тому +43

    අම්බෝ කොහොමද බ්‍රෝ සුද්දෙක් වගේ ඉන්ග්‍රීසි කතා කරන්නෙ ඔහොම මාර ලස්සනයි😍

    • @anujarangana6677
      @anujarangana6677 3 роки тому +2

      😌❤️❤️👩‍🎓

    • @Raamuwa
      @Raamuwa  3 роки тому +16

      🙃

    • @LankaLive1
      @LankaLive1 3 роки тому +3

      Ausi wala suddonta ne consulting karanne ithin kadda supper :)

  • @usa.musclystore2654
    @usa.musclystore2654 3 роки тому +14

    මම ජිවිතේ බලපු හොදම video එකක් ,මේ වගේ videos තමය් trending වෙන්න ඕනේ .කට්ටියම එකතු වෙලා මේක Trending 01 කරමු ....

  • @sarathweerasinghe2703
    @sarathweerasinghe2703 2 роки тому +1

    මගේ දෘශ්ටියෙ විශාල පරිවර්තනයක්. ස්තුතියි ඔබට.

  • @animalshortslk
    @animalshortslk 3 роки тому +6

    එක අන්තයක හිටපු මම ටිකක් වෙන පැත්තකට තල්ලු වෙනවා වගේ තේරෙනවා. වටින විඩියෝ එකක්. ❤️

  • @russellandrady
    @russellandrady 3 роки тому +5

    අනිවරෙන් මේ වගේ තව අය ගෙනත් video දාන්න ඔබ‍ට හැකි වේවා.

  • @DLwickzz
    @DLwickzz 3 роки тому +103

    ඒ සෙටින්ස් වෙනස් කරන්න එපා
    "රාමුව" බ්‍රෑන්ඩ් එකක්..
    ඔය කැමරා ඈන්ගල් එකට
    ඔය තියෙන ආලෝක ප්‍රමාණය.. පිටිපස්සෙ තිරයේ මැට්‍රික්ස් එක

  • @Mrumakuma2408
    @Mrumakuma2408 3 роки тому +9

    බුදුහාමුදුරුවෝ දේශනා කල දහම සහ විශ්ව දැනුම් පද්ධතිය පරිහරණය කරලා මේ ලෝකේ සියලුම දේවල් උපත .ජීවිතය .මරණය දැනගෙන නිවන් අවබෝධ කරගන්න පුළුවන්..💐💐