Oyaa ahala nadda lankawe Minissunt gal melek karanta puluwan hakiyawak thibuna kiyala kiyanta katha samahara vita eda lokaye hama thanama me thakshanaya bavitha una wenta barida ape awasanawata ewa nathi unath kata waharen hari thamath ewa enawa neda
Ape ratenan hama gal kttiyakama siyum katu parawal penna thiyanawa pita ratawal walalan ass deken dakala na man a nisa agana mokuth kiyanna danna.eth ape ratenan thani galama thama katuparawal thiyanawa godak ewage hodin siyum madapuwa wage ewath hthiyawa th acthcthu damimakata sakkiyak na kohethma.hoda weda satahanak thaks thawath awa karanna me wage ok by.
ඉතාමත් හොඳ ඉදිරිපත් කිරීමක් සහ හොඳ තර්කයක් ගොඩනගනවා.. video එක fash නොකරනවා නම් වඩාත්ම හොඳයි, මොකද ඔබ කියන කරුණු විමසිල්ලෙන් බලද්දී, video එක flash වීම බාදාවක්.. මේ ගැන හිතන්න. තව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා !!
ස්තුතියි සහෝ අදහස් වලට ගොඩාක් ❤️👍 මම ඒ effect එක අයේ භාවිතා නොකර ඉන්නම් 👍👍
Agree with the flash thing...
@dilshanmadhukaperera7903 got it brother ❤️👍
සුපිරි විග්‍රහයක් මල්ලි ...
හිතන්න ගොඩාක් දේවල් තියෙනවා ..❤❤❤❤
ස්තුතියි සහෝ ❤️👍 ඔයාලාගේ අදහස් ගොඩාක් වටිනවා 👍
Thank you මෙව ගෙන.ඔයා අපට කියල දෙනවට
ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍
සුපිරි වැඩසටහනක්, ගල් පාෂාණ උණුකිරීමේ මොලොක් කිරීමේ තාක්ෂණයක් ලෝකය පුරාම අතීතයේ තිබිලා තියෙනවා , ඒ හා සමාන සමාන්තර ක්‍රමයක් තිබූ බවට ලංකාවේ පුරාණ ගල් ඉදිකිරීම් වල අදටත් අපට දැකබලාගතහැකියි, මේවා ගල් කටුවලින් කොටා කරන ලද ඒවා නොව පාෂාණ ගල් උණු කර මොලොක් කර සිදුකරන ලද්දක්, ඔබ කීවා සේ එය කොන්ක්‍රීට් වැනි මිශ්‍රණයක් සකසා කරන ලද්දක්ද විය හැකියි........
ඔව් සහෝ මේ නිර්මාණ දකිද්දි අපිට හිතාගන්න පුලුවන්, විස්තර කරන්න පුලුවන් එකම ක්‍රමය මේ සහෝ👍 අපි ඉස්සරහට තව තොරතුරු හොයලා බලමු.
ඇත්ත වශයෙන් ම මේ ඉදිරිපත් කිරීම අතිශය වටිනවා ....එහෙම මන් කියන්නෙ සමහර .......සමහර අය මේවගේ පැරණි නිර්මාණ ගැන නොදන්නා අය ඒවා පලක් නැති දේවල් විදිහට සලකන නිසා ....මේ වීඩියෝ එක මම අගය කරනවා ...
පුළුවන් නම් යෝධයාගේ ගල් පඩි කියලා හඳුන්වන නිර්මාණය ගැනත් විස්තරයක් දාන්න පුළුවන්ද
@user-qe6uy7ic1y ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍 අනිවාර්යයෙන්ම ඉස්සරහට විඩියෝ එකක් කරන්නම් 👍
අද එක නම් මාරයි 👌 මේ විස්තර දැනගත්තෙත් අදමයි. ස්තුතියි 🙏
ස්තුතියි සහෝ ❤️👍
ගොඩක් වටින අදහසක් ❤❤
ස්තුතියි සහෝ ❤️👍
Great idea ❤
Thank you very much ❤️👍👍
නියමයි❤
ස්තුතියි සහෝ ❤️👍
හොද පැහැදිලි කිරිමක් ❤🔥👍
ස්තුතියි සහෝ ❤️👍
මේ ගල් එකකට එකක් සම්බන්ධ වෙන්න හදලා තියෙන්නෙ, හරියට කොන්ක්‍රීට් අච්චුවකට දාලා ඉදිකිරිමක් කරනවා වගේද? ඒක නවින විද්‍යාවෙන් ඔප්පු වෙලා තියෙනවද? බොහොම වටින youtube නාලිකාවක්. ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්න සුභ පතනවා... ස්තුතියි...
තවම පරික්ෂණ කරනවා සහෝ👍 ගොඩක් අය කියන්නෙ ගල් කටු වලින් කපලා හැඩ කරලා මේ විශාල පාෂාණ නිර්මාණ සිද්ද කලා කියලා. නමුත් මේ පාෂාණ කුට්ටි ප්‍රවාහණය කරපු ආකාරය හා ඔසවලා ස්තාන ගත කරපු ආකාරය ගැන විශාල ගැටලුවක් ඇති වෙලා තියනවා.
ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍
@@bauthika නුතන දැනුම් පද්ධතියට අතිතයේ සිදු කරලා තියෙන නිර්මාන පැහැදිලි කරන්න බැහැයි කියලා, නුතන විද්‍යාත්මක පර්යේෂණ වලින් ඔප්පු කරලා නැති මතයක් සමාජ ගත කරන එක වැරදි නැද්ද? කොන්ක්‍රීට් වගේ මිශ්‍රණයක් අච්චු වලට දාලා මේ නිර්මාන කරා කියලා කියන්න බැහැ නේද එහෙනම්.
@@bauthikaඅතිතයේ සිදුකරලා තියෙන නිර්මාන නුතන දැනුම් පද්ධතියට පැහැදිලි කරන්න බැහැයි කියලා, නවින විද්‍යාවෙන් ඔප්පු කරන්නෙත් නැතුව ඒ නිර්මාන කොන්ක්‍රීට් වගේ අච්චුවකට දාලා කරපුවා කියලා කියන එක වැරදියි නේද?
@erandachanakapradeep2848 100%ක්ම එහෙම නිර්මාණය කරා කියලා කියන්න බෑ. හැබැයි ගල් කටු වලින් මේ නිර්මාණ සිද්ද කලා කියලා කියන්න පුලුවන්ද ? අමතක කරන්න එපා ප්‍රධාන ධාරාව කියන විදිහට මේ නිර්මාණ සිද්ද කරලා තියෙන්නෙ ලෝකඩ යුගයේ. ලෝකඩ කියන්නෙ මෘදු ලෝහයක්. යකඩ ගල් කටුත් නෙමෙයි භාවිතා කරලා තියෙන්නෙ.
මම නම් ගුප්ත දෙවල් විශ්වාස කරන්නෙ නෑ. මේ නිර්මාණ වලට අනිවාර්යයෙන්ම විද්‍යාත්මක පැහැදිලි කිරිමක් තියෙන්නෙ ඔන්නෙ. ඒතකොට ලෝකේ තියන වෙනත් අදහස් වලටත් අවදානය යොමු කරන්න ඔනේ. ඒක්කො මේ නිර්මාණ අපි හිතනවට වඩා පරණයි. නැත්තම් දියුණු තාක්ෂණයක් භාවිතා කරලා තියනවා.
ඒක දෙයක් හොදට පැහැදිලියි. අපි නෙමෙයි මේ මහපොලවේ ජිවත් උන පලවෙනි දියුණු ශිෂ්ටාචාරය.
ඒ විදිහට බැලුවොත් අපේ දැනුම් පද්දතිය ඉතා ලාබාල එකක් වෙන්නත් පුලුවන් සහෝ👍
අපේ රටේ වැඩිය කතා බහකට ලක්වුනේ නැති උනාට ලෝකයේ geopolymer තාක්ෂණය ගැන කතා බහට ලක්වෙනවා සහෝ. මේ ගැන විවිදාකාරයේ සංවාද ඇතිවෙනවා. හිතලා බලන්න සමහර ඓතිහාසික නිර්මාණ සිද්දකරලා තියන ආකාරය ගැන අපේ නූතන විද්‍යාවට පැහැදිලි කරගන්න නොහැකි වෙලා තියනවා. නැතිවුන ශිෂ්ටාචාර කියන්නෙ මේ ශිෂ්ටාචාර වලට. මෙ ශිෂ්ටාචාර මොනවගෙ තාක්ෂණයක් භාවිතා කරලා තියනවද කියලා හදුනාගෙන නෑ හැබැයි දවසක හදුනා ගනි. ඒතකන් තමයි මේ ගැටලු හැම එකක්ම තියෙන්නෙ. මේ වගෙ අමතර අදහස් වලටත් අපි අවදානය යොමු කරන්න ඔනේ සහෝ. මම කියන්නෙ නෑ 100%ක්ම මේ නිර්මාණ සිද්ද කරලා තියෙන්නෙ මේ ආකාරයට කියලා. මම කතා කරන්නෙ එහෙම වෙන්න පුලුවන් හැකියාවක් ගැන.
අපි හැම තිස්සෙම දෙවල් සංසන්දනය කරන්න උත්සහ කරන්නෙ අපි ඉගනගෙන තියන දෙවල් එක්ක. මම කියන්නෙ නෑ මේ දෙවල් පිලිගන්න කියලා. හැබැයි විවෘත මනසකින් මේ දෙවල් ගැන වැඩි විස්තර හොයලා බලන්න. ගැලීලියෝ හැලීලි එයාගේ සොයා ගැනීම් ඉස්සෙල්ලාම ඉදිරිපත් කරද්දි සමාජයෙන් මොනවගෙ ප්‍රතික්ෂේප කිරිම් එල්ල වෙන්න ඇද්ද. සමහර දෙවල් දිහා අපි බලන්නෙත් ඒ විදිහට. ඒක නිසා අන්තවාදි වෙන්නෙ නැතුව මේ දේවල් ගැන අපි වැඩි විස්තර හොයලා බලමු සහෝ. ස්තුතියි අදහස් වලට. මොකක් හරි හේතුවක් නිසා කමෙන්ට්ස් මට දැන් පෙන්නන්නෙ.
සමාවෙන්න සිද්දවුන අතපසුවීමට සහෝ!! ජය වේවා!
Niyama video ekak❤ wenasma widihe ekak. Thank you 😊
Thank you brother ❤️👍
api hitan hiteyata ma nirmana karala teyanna gal walin Keyala samahara walawata konkritt waga dayak baveta kala wanna bareda
ඔව් සහෝ සමහර සලකුණු දකිද්දි එහෙම හිතන්න පුලුවන් 👍👍
14:20 ලේසර් තාක්ශනයෙන් කපලා ඒ යන්ත්‍රය කැඩිලා ඒක නවත්තල හරි ඒ යන්ත්‍රවලට බල ශක්තිය දෙන යන්ත්‍රය කැඩිලා ඒ වැඩය නවත්වලා වගේ
වෙන්න පුලුවන් සහෝ👍 හොද අදහසක් 👍
මට කලින් හිතුන් නෑ නේ.නියමයි
ස්තුතියි සහෝ. තව තොරතුරු හොයලා බලන්න සහෝ👍
මෙය අදහා ගත
නොහැකි උවත් නව විද්‍යා දැනුමට මෙය සොයාගත නොහැකි මන්ද
තව ඉදිරියට සාකච්ඡාවට බදුන් කිරීම අත්‍යවශ්‍ය වේ.
අනිවාර්යයෙන්ම ඒ කතාව ඇත්ත. ලොකුම හෙතුව තමයි උතුරු ඇමරිකාවේ ජිවත් උන ස්වදේශිකයන්ට මේ නිර්මාණ සිද්ද කරන්න බෑ කියලා ප්‍රධාන ධාරාව විශ්වාස කරනවා. ඊටත් වඩා පරණයි නම් හිම යුගයට කලින් දියුණු ශිෂ්ටාචාරයක් ඉදලා තියනවා කියලා ඔප්පු වෙන නිසා 👍
සීගිරිය ගැන වීඩියෝ එකක් ඕනේ
අනිවාර්යයෙන්ම සහෝ ❤️👍 ටික කාලයක් දෙන්න 👍
Great explanation brother 👍
Thank you brother ❤️👍
Great one 🎉🎉❤
Thank you ❤️👍
අන්තෝ ජටා බහීජටා ,/___________
ඒ කතාවත් ඇත්ත 👍👍
යාලු විශ්වය හා එහි බිහිවීම ගැන වීඩියෝ එකක් කරමුද. 🌹🌹🌹🌹
අනිවාර්යයෙන්ම සහෝ ❤️👍 ටික කාලයක් දෙන්න 👍
@@bauthika ටික කාලයක් නෙවේ... මාස දෙකක් විතර ගන්න... මොකද විශ්වය ආරම්භයට ඊජිප්තුව එච්චර සම්බන්ද නැනෙ...🤣 😉
@dulshanisanduni3635 සම්බන්දයි සම්බන්දයි. තරු රටා සම්බන්ද කරලා තියන ආකාරය. ඊජිප්තු දේව කතා වල විශ්වය නිර්මාණය උන ආකාරය සදහන් වෙලා තියනවා 😉 ඉන්නකො ඉන්නකො බිම්මල් වගෙ එකක් දෙන්නම් 👍
@@bauthika බිම්මල් නම්.. කියන්න වචන නැති vedio එකක්.....
@dulshanisanduni3635 ඒ panspermia කියන තියරි එකත් හරි අමුතුයි වගේම අපූරුයි. සමහරවිට වෙන්නත් පුලුවන් සහෝ 👍 හිතලා බලන්නකො.
බෙහෙත් වර්ග දෙකක් ප් බරනවා අබරන විට උඩ ගලන් යට ගලන් ගෙවී ගල් වලින් සැදුන බේතක් හැදෙනවා කලින් සාදාගත් සිදුරකට මෙම ගල් බේත දමනවා පසුවදාට මෙම ගල මෙලෙක් වෙනවා බෙහෙත දාපු තැන ගෙඩියක් සේ හිටිනවා ජලය දැමූ පසු යලි ගල් වෙනවා
තව ටිකක් විස්තර කරන්න 👍👍
❤️❤️❤️❤️❤️
❤️❤️👍
දවසක මේවා ඇස් දෙකෙන් දකින්න ආසයි...
අනිවාර්යයෙන්ම ඒ කතාව ඇත්ත සහෝ👍 දවසක බලන්න ඔනේ 👍
😮 wow brother
Thank you brother ❤️👍
එක දෙයක් එසවීමට වෙන්න පුළුවන් අනික අභිරහසක් 👽✨️
වෙන්න පුලුවන් සහෝ 👍👍
😍ආයුබෝ 🙏වේවා !
ආයුබෝවන් සහෝ ❤️❤️🙏 ඉස්සෙල්ලාම කමෙන්ට් කරා නේ 😉👍
😠ඔව්😲යකෝ....😊😛💖💖💖💖
ස්තූතියි ස්තූතියි සහෝ !!!
Oyaa ahala nadda lankawe Minissunt gal melek karanta puluwan hakiyawak thibuna kiyala kiyanta katha samahara vita eda lokaye hama thanama me thakshanaya bavitha una wenta barida ape awasanawata ewa nathi unath kata waharen hari thamath ewa enawa neda
ඔව් එහෙම වෙන්න පුලුවන් සහෝ👍 නූතන කාලයේ අපි භාවිතා කරන තාක්ෂණය ලෝකය පුරා භාවිතා කරනවා වගෙ ඒ කාලෙත් ඒ තාක්ෂණය භාවිතා කරන්න ඇති 👍
Ape ratenan hama gal kttiyakama siyum katu parawal penna thiyanawa pita ratawal walalan ass deken dakala na man a nisa agana mokuth kiyanna danna.eth ape ratenan thani galama thama katuparawal thiyanawa godak ewage hodin siyum madapuwa wage ewath hthiyawa th acthcthu damimakata sakkiyak na kohethma.hoda weda satahanak thaks thawath awa karanna me wage ok by.
ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍
why didn't they use this technology for the roof? (like the slab these days)
may be they made this places for unknown uses. But some places like hathor temple in egypt has stone slabs for roof. 👍
It's time for intelligent people to think intelligently...
Definitely brother 👍
@@bauthika මුළු පෘථිවියේම ගුරුත්වය තිබ්බෙ නෑ
@user-sk3dz1gy6v තව ටිකක් පැහැදිලි කරන්න සහෝ?
@@bauthika දුරකථන අංකය දෙන්න
❤️❤️❤️👍
❤️❤️❤️👍
"ආදි මුතුන්මිත්තන් පාෂාණ මෙලෙක් කලාද". ඔය කතාව අහපු දෙවනි වතාව එකක් ඔයා මේ චැනල් එකෙ කියලා අනික මම පොඩි කාලේ ආච්චි ලග ඉද්දි එයා කියපු කතා ..❤ ඉස්සර ආච්චි එහෙම කියනකොට නම් හිනා වෙනො බොරු කියලා ඒත් මේවා බලද්දී 😐
ඒයාලා දෙයක් දැනගෙන හිටියා සහෝ👍 අපි ඒ කාලේ හිනා උනාට ඒ මිනිස්සු ඇත්තටම අපිට වඩා බුද්ධිමත් ❤️
ඔයාගේ බුද්ධි මට්ටම තමයි , අපිට නම් එහෙම හිතන්නේ නැහැ.
අපේ ආච්චිලා බොරු කතා කියලත් නෑ😂😂😂😂😂
@@Voiceofthegod බුද්ධි මට්ටම නම් මටත් පේනවා දෙයක් තේරුම් ගන්න බැරි කමට ඔයාට බැනලා වැඩකුත් නෑ මෝඩයි කියලා හරක් මරන්න බෑනේ
@@bauthika 💗💯ඇත්ත
අපේ ගෙදර තිබ්බ පරන පුස්කල පොතක්, එකේ තිබ්බා කලු ගල් මේලේක් කරන වට්ටෝරුවක්, එක ගොඩක් පරණ පොතක්, එක කියව ගත්තේ වෙන කෙනෙක්ට කියලා,💕 මම ඒ පොතේන් තමයි දැන ගත්තේ එයලා එහෙම කරලා කියලා
නිදන් වහන්න ඒ කාලේ මොනවාද දාලා තියෙන්නේ.
ගල් ද?
@@bauthika ඔව් ගල් හාරලානේ වස්තුව තැන්පත් කරා කියන්නේ.ඒක වැහුවේ කොහොමද ?
@KasunUdara-cl3rv ආහ් ඔයා කියන්නෙ සහෝ ගල් මෙලෙක් කරලා හාරලා ඒක ඇතුලට වස්තුව තැම්පත් කරලා ආයේ වැහුවා කියලද?
🤔ගල්දිය කරන්න අමුතු ද්‍රාවණයක් තිබුනයි කියලා කියනවා
එත්😕අනේ මන්දා ඉතින්
@Sumithnandana-yw1bh ඔව් සහෝ මමත් අහලා තියනවා ඒ කතාව 👍
mekathbalanna lankaweth tiyanawa
අනිවාර්යයෙන්ම 👍👍
මම භෞතික
ස්තුතියි සහෝ ❤️👍
බෞද්ධයන් වන අපට ඕක ගැටලුවක් නොවේ...බුදුවරුන්ගේ ඉතිහාසය අනන්තයි අපරිමාණයි..ඒ අනුව මිනිස් ඉතිහාසය නැවත නැවත වෙනවා.....චක්‍රයක් වාගේ කැරකෙනවා... ක්‍රමයෙන් නවීන තාක්ෂණය දක්වා දියුණු වී ගොස් අභාවයට යනවා...නැවතත් මුල ඉඳන් ආරම්භ වී ආයෙ නවීන තාක්ෂණය දක්වා ඉහළට යනවා..ඔය චක්‍රීය විශ්වයේ තියෙන එකක්....ඒ ඒ කල්ප වලදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා...දහම් දැනුමෙන් ලබාගත් දෙයකි....
..
ඒ කතාව ඇත්ත සහෝ👍
❤❤❤
❤️❤️👍