@@dtakamalakirthidissanayake9770 kawurun kohoma pili gaththath nathath Ravana kiyanne siri lankawe hitapu prabalama raja kenek bawa lokema pili aran iwarai saha ape ithihasa grantha wala saha sel lipi wala sadahan wela thiyenawa . Amuthuwen lankawata aran enna ona nahe ethuma lankawe sinhala jathiye mularambayak .
ඔබතුමාගෙ මේ සේවාව අද වගේම අනාගත ජාතියටත් මහා උපකාරි වේවි .
ලංකාවේ නගර නිර්මාන ගෘහ නිර්මාන උපාදිය හදාරන අය අනිවාර්‍යයෙන්ම මේ වගේ නිර්මාන හදාරන්න ඕනි . මේ අපේඋරුමය. මේට අමතරව පොලොන්නරුව. අනුරාධපුර නගරත් හැදැරීම වටිනවා.
එංගලන්තයේ වාසය කරන මාගේ පවුලේ අය රාජ් සෝමදේව හා නුවන් ඇතුළු නෙත් fm ආයතනයට ස්තූතිවන්ත වෙනවා .මෙම Unlimited History වැඩසටහන වෙනුවෙන් . රැකියාවන් නිසා මවුබිමෙන් ඈත්ව සිටියත් අපේ අක්මුල් ඇත්තේ අපේ මවුබිමේ .අපිට ලැබෙන දැනුම ,අභිමානය හා සතුට වෙනුවෙන් ස්තූතිවන්ත වෙමු
ස්තූතියි
කිසිදා නොදුටු, නොඇසූ බොහෝ දේ දැනගත්තා. ඔබලාට බෙහෙවින්ම ස්තුතියි.❤❤❤
මහාචාර්ය තුමාට බොහොම පින් . 🙏 දීර්ඝායුෂ ලැබේවා
මහාචාර්‍යතුමනි. සීගිරිය පිලිබඳ විශිෂ්ට විග්‍රහයක් මෙම video තුලින් ගෙන ඒම සම්බන්ද ව ඔබටත් neth fm නාලිකාවටත් ස්තූති වෙමි. ලන්කාව ගැන මෙවැනි programmes හරිම දුර්ලභයි. විදේශයක සිට මෙය study කරන කෙනෙකුට සෑහෙන ප්‍රයෝජනවත්.
පොඩි පැනයක් තියෙනව. සමහර විට මෙය සීගිරියට අදාල නැති වෙන්නත් පුලුවන්. Machu Picchu වල තිබෙන පර්වත උද්‍යානයත් සීගිරිය උද්‍යානයත් අතර බැලූ බැල්මට සමානකමක් පේනව. විශේශයෙන් උද්‍යාන ප්‍රාකාර වල ගල් අතුරා ඇති විදිය සහ landscape එකට ගැලපෙන පඩිපෙලවල් යනාදිය. පුරාවිද්‍යාත්මක ව මේ දෙක අතර ඇති සමානතා ගැන සාක්ශි හෝ සටහන් හෝ වෙනත් අද්‍යනයන් ඇතිද?
අපේ උරුමය ගැන නිසි ආකාර, පැහැදිලි කර දීම පිළිබදව ස්තුතියි 🙏 වන්ත වෙනවා මහාචාර්ය තුමනි...බොහොම පිං
ලොකු දැනුමක් ලබා ගත්තා ඔබ සැමට ස්තුතියි
ඔබ තුමා ට ගොඩක් ස්තුතියි අපි නොදන්නා දේවල් කියලා දුන්න ට බුදුසරණයි ජයවේවා 🌹🌹🌹🌹❤❤
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
අන්ගි විස්තර කිරිමක්. බොහොම පින්
ශෘංගාරාත්මක කාන්තා රූප විශාල ප්‍රමාණයක් රූපණය කර ඇති ස්ථානයක පසුව හෝ බෞද්ධ භික්ෂූන් වාසය කිරීම අපැහැදිලියි නේද ? ඇයි පසුව හෝ ඒ චිත්‍ර වසා දමමින් ඒවා මත බෞද්ධාගමික චිත්‍ර නිර්මාණය වුනේ නැත්තේ ?
ඒ වගේම ඇයි මේ තරම් අග්‍රගන්‍ය ස්ථානයක් වෙනත් කිසිදු පාලකයකු තම වාසස්ථානය කර ගත්තේ නැත්තේ ?
අපේ ඉතිහාසය අපේ හෙල වීරවරුවන් හා ඒ අභීත වීරවරු සිහිකරීම් උත්සව හා අපේ ඉතිහාසය සත්‍ය අපේ අද්ද්‍යාපනයට නැවත එක් කිර රටේ ඉතිහාසය ඉදිරිපරපුරට දැනුවත් කරදීම රටේ සංස්කෘතිය කියාදීම සංස්කෘතිය රැකීම රටක උගතුන්ගේ හා එහි ජීවත්වන සියල්ලන්ගේම වගකීමක්.
සීගිරි කැනීම් වලදී සොයාගත් රෝම කාසි සහ අනෙකුත් කාසි සහ පුරාවස්තු ගැන වීඩියෝ එකක් කරන්න.
මම පිටරට ජීවත්වෙන්නෙ වසර 12 ක පටන් වසරක් පාස ලංකාවට යනව එනව මගෙ යාලුවො යුරෝපයේ ඉදන් ලංකාවට එනව .. ඒත් ඒ හැමෝම කම්ප්ලේන් කරන්නෙ. ලෝකෙ කිසිම රටක ටුවරිස්ලටයි ලෝකල්ලටයි කියල. නැරබුම් ප්‍රයිස් දෙකක් තියෙන්නෙ ලංකාවෙ පමනයි.. කියල විවේචනය කරනව.. ඒක මාත් හොයල බැලුව ඇත්තට ඒ වගේ කුඩා කුඩා දේවල් වලින්. සංචාරකයන්ගේ හිත් පලුදුවෙලා.. පහසුකම් නෑ. හ්ස්‍රියට ඒත් ප්‍රයිස් එක ගොඩස්ක් අසාධාරනයි.. හැමෝරම එක මුදලක් ජරන්න ඩොලර් 10 ද? ඩොලර් 5 ද? හැමෝටම එක සමාන කරන්න. ලංකාවට ටුවරිස්ල ඒම ගොඩාක් අඩුවෙන්නෙ හිත් පලුදු උනාම .. ඕක පමනක් නොවේ.. ගොඩාක් ම .. වාහනවල මිල හයර් එක. පාට අනුව භාශාව අනුව වෙනස් අපේ රටේ..
අපේ රටේ.. හැකිනම් සංචාරකයන්ගේ පහසුවට සංවිදානය කරන්න සංචාරකයන්ට අවශ්‍ය විදියට රටේ. මිනිසුන්ව දැනුවත්වෙන විදියේ දේශන පවත්වා.. අපේ රටේ සෑම අංශයක්ම සංචාරක ආකර්ශනය කරගැනීමේ ක්‍රම හා විදි නීති මැනර්ස් කියාදී රටතුල සෑම කෙනෙක්ම ආවරනවන පරිදි දැනුම ලබාදෙන්න.. රජයේ උගතුන් ලවා. පිටරටවල කොහොමද?? මේ නව සංචස්‍රක ආකර්ශනයන් ලබාගන්නෙ රටක් දැනුම්වත් වෙන්බ ඕනේ.. හැමතැනම ගරිල්ල විනාශෙට මුලයි.
නෑ බොහෝ රටවල තියනවා ඉන්දියාව හොදම උදාහරණ ය එහි සාක් රටවලට වෙනම අය කරනවා
ඔබ කිව්ව කාරණය ගොඩාක් වටිනවා..බලධාරීන් මේවා දකිත් ව.!
ඉන්දියාවේ ටජ් මහල් බලන්න විදේශිකයින්ට මිල අධික ටිකට් එකක් ගන්නෙ.ස්වදේශිකයින්ට රු.20 ක් අපි 2008 යද්දි. ඉතින්අපිත් පොට්ටු තියාගෙන සල්වාර් ඇදන් ඉන්දියන් කාරයො වගේ රු.20 ට්කට් එකට ගියා
@@Sanumusic-q4tඒක හොදයි අපරාදෙ එහෙ මෙහෙන් හින්දි ටිකකුයි ඉගෙන ගෙන යන්න තිබ්බෙ
ගොඩක් ලස්සනයි 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖
අද වගේම තමයි එදත්.මේ නිර්මාණය ඉදිරියට ගෙනයාම වෙනුවට මුගලන් විසින් ශ්‍රමණයන්ට භාරදීමෙන් මෙහි ඇති වටිනාකම පහතට හෙලා ඇත.
සම්පුර්ණ ඇත්ත ! රහතන් වහන්සේ ලා මෙක කාලා .දස දහස් ගනන් රහතන් වහන්සේ ලා නඩත්තු කරන්න ගිගින් අන්තිම ට රාජධානි බන්කොලොත් වුනා . රට විදෙස් බලවේග වලට බිලිවුනා. ඔන්න කෙරුවාව.
වින්ඳණීය වැඩක් ....
සර් සීගිරිය ගල ඇතුලේ කුහරයක් වැනි යමක් තුළ අභ්‍යන්තර මාළිගයක් තියෙනවා ද?
ඊජිප්තු පිරමීඩ ඇතුළ නොකඩා scan කළා වගේ scan එකක් කරලා ඒක හොයාගන්න බැරි ද?
mechchra kal sigiri giyata mewa dakketh dangtteth ada .oba thumanla ta godak pin mewa kiyla dunnta
Cameraman awul
සර් අම්පාර බලාන කදු මුදුනෙත් මේ වගේම පැරනි චිත්‍ර නටබුන් තියනව කාගෙවත් අවදානයට ලක් වෙලා නැහැ ඒ වගේ තැනක මේ වගේ වැඩසටහනක් කරන්නකො
අම්පාරේ පුන්චි සීගිරිය කියන පන්සලෙත් ඔය චිත්‍ර ම තියෙනවා
@@lakminifernando1374 අම්පාරෙ කොහෙද තියෙන්නෙ
Thank you 💞💞💞
සතියක් බලා ඉන්නවා මේ වැඩසටහන සමාජගත කරනකම්
මේ කෑල්ල අවලක් තියෙනව....මේක රේඩියෝ පෝග්රෑම් එකක් කියල වීඩියෝ කරල ප්‍රසිද්ධ කරන එක ආචාර ධර්ම වලට අවුලක් වෙයි......
Ou
සර්, පුරාවිද්‍යා කටයුතු වලට ඇතුල් වෙන්නෙ කොහොමද
Gal wala kapana lada katta kapeema pilibanda sakaya duru wuna.. Sthuthiyi oba depalata.
ඔබතුම හිටියද එකාලෙ.හිතනදෙ හො හිතල ඉතිහසයෙ නොඋනු දෙවල් කියන්න එපා.ගොඩක් මිනිස්සු මොඩෛ
රාජ් සොමදේව සර්, ඇයි සීගිරියේ චිත්‍ර වල කාන්තා රූප විතරක් තියෙන්නෙ? සාමාන්‍යයෙන් සීගිරිය ගොඩනගන්න වැඩිපුරම දායක වෙන්න ඇත්තෙ පිරිමි අය. ඇයි කාන්තාවනට ප්‍රමුකත්වයක් දීල තියෙන්න හේතුව?... මම කැනඩාවේ සිට ප්‍රියංකර ...
රජතුමාගෙ රුචිකත්වයේ ස්වභාවය කියලයි හිතෙන්නෙ. භික්ෂූන්ගෙ ගල් ගුහා පවා කලාගාර කරන්න රජතුමා කටයුතුකරලා තියෙනව. කොහොමත් රජතුමාට භික්ෂූන්ගේ සහය ලැබුනෙ නෑනෙ. පහල කොටස් සාසනයට පූජාකලානම් , ඉහළ මාළිගය හා නිර්නාණ මේතරම් විශිෂ්ඨ සෞන්දර්යාත්මක ඉදිකිරීම් නොවෙන්න තිබ්බා.
ඔබගේ නිවස වර්ණවත් කරගැනීමට බිත්ති වල පිරිමි රූප චිත්‍රණය කරවූවොත් ඔබ ගැන සමාජයේ ඇති මතය වෙනස් වන්නටත් පුලුවන්.
කාන්තා රූපය යනු ශෘංගාරයේ හා පිවිතුරු භාවයේ සංකේතයයි. මෙය උද්‍යානයක් බව අමතක කරන්න එපා.
ඒක ට හේතුවක් තියෙනවා මොක ද මොක ද මේක ආගමික ස්ථානයක් නෙමෙ ලොංෟකික තැනක් අනික කාන්තාව කියන්නෙ ශෘගාරයෙ සංකේතයක් දැන් ඔතන ඉන්නෙ පිරිම් නම් තමන්ගෙ ආස දේ බලන්න පුලුවන් කාන්තා රැපයක් දැකලා ඉතින් රජතුමාට එයාගෙ ශෘගාර හැගිම් ඔිවා දැකලා,අනික ඔතන හිටියෙ පිරිම් ඔතන කවි ලියවෙන් නැනෙ පස්සෙ.මොක ද පිරිම් ක් ගෙ කඩවසම් කම කියන්නෙ වැඩ,දක්ශතාව,රැපෙ ප්රමුක නැ,ඒක නිසා පිරිම් ඇන්දට ආකර්ශනයක් වෙන්නෙ නැ,ඉතින් ැද වෙලද දැන්විම ගන්න ගොඩක් ඉන්නෙ සුදු කොටට ඇදගත් කෙල්ලො ඉතින් මිනිස්සු ආකර්ශනයක් ඒ අවට මුලින් ප්රැබරැ දැක්කා ,පස්සෙ මිනිස්සු දැක්කා කවි ලිවා ඔතන හිටියෙ පිරිම් එහෙම ප්රිසිද්ධ වෙන් නැ මොක ද පිරිම් කෙනෙක් මිනිස්සු අතර ට යන්නෙ වැඩ වලින්,අනික ගැනු කෙනා තමන්ගෙ ගෙ රාගින හැගිමි එලියෙ කියන් නැ
ඕක බං ඉස්සර තිබුන ක්ලබ් සීන් එකක් වගේ පොට් එකක්...කාශ්‍යප කියන්නේ ධන කුවේරයෙක්
Podi kaale ahapu kathandarayak wagee rasawath..sthuthiy.
🙏 ආයුබෝවන්!
subtittle dammanam thawath watinawa Tourisam walata godak Balapana deyak wei
මට තියෙන ප්‍රශ්නයක් තමයි මේ උද්‍යානයේ තියෙන ශාක වර්ග ඒ කාලයේදීත් මේ ආකාරයෙන් තිබුනද? නැත්නම් නූතනයේදී ඉබේ හටගත් ශාකද?
ආරාමයක් කරන vita කාන්තා රූප බහුතරයක් ඉවත් කළාද දන්නේ නැ
😍😍😍😍😍
Comment Section එකේ තියෙන සමහර comments දැක්කම හිතුණෙ සීගිරිය කියන්නේ සීගිරි මාලිගය මැදිකොටගත් නගර පද්ධතියක් වෙන්න බැරිද?
I cant find the 1st episode of sigirya series. Sir can u plz drop it below.
ua-cam.com/video/DqCB1FkjF1I/v-deo.html
@@sunchare Thank uu very much sir. ❤
මේ වගේ අපූරු, අයිතිහාක දර්ශනිය මාලිගා කුලුණු පර්වත, සිත්තම් ආදි වශයෙන්ද නෙ අපොස මේ ලක්දිව
සංචාරක යන්ට දකින්න මේවාට පහසුකම් සහිත තියෙනවානම් කොයිතරම් ලංකාව ෂසාරීක වෙනවාද
Ethakota meka kashyapada haduwe rawana nemeda?
Rawana ta ko sakshi.sakshi thiye nam piliganna puluwanne.
23 විනාඩියේ මෙතැන පෙනවන ගඩොල් උඩ කළුගල් බැමි බැදීම අර්ථ දක්වන්නේ කෙසේද?
💝💝💝
29.24 දැන් සිතුවිලි වලින් එදා හිතන්න එපා..පවුලේ අයටම මේව හැදුවද කියල..🤭🤭😁
It's true, top some doors permanently closed ?
👍👍👍🙏🙏🙏👏
Ape urumaya apita balanna api ayi ticket ganna one ?
Kiyayi nadattu karanda kiyala.
Videshikayange gann dollar kohetada yanne.unta WASH ROOM ekakvath hariyata nathi ....
Meya vikunan kamak
ඔය අඩුපාඩුව ලංකාව පුරාම තියෙන එකක්.
තියෙන දෙයක් හරියට විකුන ගෙන කන්න දන්නේ නෑ.
මම හිතන්නේ ඔය ඒ අවට ඉන්න කඩවල් වල මිනිස්සු ටික එකතු වෙලා සමිතියක් වගේ එකක් හදා ගෙන කර විද්වතුන්ගෙනුත් උදව් අරගෙන සීගිරි සංවර්ධන වගේ එකක් කරා නම් තමයි හොඳ.
වෙන කවුරුත් කරල දෙනකම් බලාගෙන ඉන්නේ නැතිව.
අපි 2006 දී මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ 1 වසරේ ඉද්දී පලමු ව්‍යාපෘතිය දුන්නේ සීගිරිය අවට දින 5ක් අධ්‍යනය කරලා කර්කටක යන්ත්‍රය නිර්මාණය කිරීමයි. ගොඩක් අය ඔය ගලේ කට්ට වලින් තමයි යන්ත්‍රය ගමන් කරේ කියල නිගමනය කරල තිබ්බෙ. දැන් තමයි හරි තේරුම දන්නෙ
කර්කටක යන්ත්‍රය කියන්නේ මොකක් ද..
@@OshiFernando-qp2btසරලව කිව්වොත් ලිෆ්ට් එකක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🎉️🎉️🎉️👍👍👍🙏🙏🙏
සර් ඇත්තට ම සීගිරියේ කර්කටක යන්ත්‍රයක් තිබ්බේ නැද්ද?
මට පොඩි අපැහැදිලි තැනක් තියනවා සර් ගේ පැහැදිලිකිරීම තුල, මෙහෙමයි..
පිලිමගෙයි කාශ්‍යප රජතුමාගේ කාලයේ අලංකාර චිත්‍ර තිබුන බවට සාධක තියනවා කිව්වා. නමුත් ඒවගේ චිත්‍ර ඇදපු තැනක ඒහා ආසන්න කාලයක පිලිමගෙයක් පවත්වාගෙන යාම ගැටලු සහගතයි නේද. මොකද ඒ චිත්‍ර ල්වුකික පැත්තට බර ඒවා වියයුතුයි අනිවාර්‍යෙන්ම
Aniwarenma.
සර් මම හිතන්නේ මගේ ගැටලුවට පිලිතුර ලැබුනා 100වන කොටසෙන්, බොහොම ස්තූතියි 🙏🙏
තනි බොරුව කරන්නෙ මේ නයි ගල ගාව තියන පුවරුව බලන්න ඒකෙ තියනවා කාෂ්‍යප රජතුමා සීගිරිය හැදුවේ නෑ ප්‍රතිසංස්කරණ කරා කියලා
මහාචාර්ය තුමණි.. ඔබතුමා මේව කියද්දී... මම ඉගෙනගෙන තිබෙන ප්‍රමාණය අනුව කියල කියන්න. ඉතිහාසය ඔබගේ උගත් කමේ... තරම නොව තවදුටත් දිගුවිය හැකි බව කියන්න. ඇහින් දැක්කා වගේ කියන විට ඔබ මහා මුසාවාදයට හසුව අපාගතවෙනවාට මම අකමැතියි
Video එකේ මුල හිටපු foreigner ට වැඩිය සෝමදේව මහත්මයා english හොඳට කතාකලා හිතුණේ මට විතරද?
සීගිරිය කියන්නෙ ආලකමන්දාව
Talking nèed to organise well.
ඡායාරූපකරණය නම් අන්‍තිමයි..කිසි කමකට නැහ්..
Seegiriye adatath nisi parikshawakata luck nowu paththak thiyenawa .kaleta wasunu .saha wessagiriyeth ehemai .prathipadana nathi kamada ? Ona kamak nathi kamada ape rate pura vidya ayathanayata ?.. pradana isthana kihipayak pamanak sanrakshanaya kara sancharaka pradarshanayata thabima pamanada owunta ona ape rate ape de reka ganima soya ganeem awshya nathida .oba thuma mey karana sewaya agaya karami.
🙏🙏🇱🇰💛🌻☝️🌻🌷
🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍
Nuwan mokada ada disturb wela inne?
කවූරු කොහොම කිව්වත් සිගිරිය හැදුවෙ රාවණා
ealaaaaaaaaaaaaaaaaaaaaaaaaa
How did they used toilets?????
Meka Rawanage maligawak...Kuwerayage alaka mandawa...kashapa kiyanne tamange arakdhawata methanata kadan pathunu..tawakalika rajek vitarai...metana tiyena Rajasane Ravanage...sinha pada nemei meke doratuwa laga tiyenne...Dandu monararaya sihiwena monarage pada tamai tiyenne...methana pidurangala me patthe tiyenne Yapas nidiyak...e kale me kittuwa tamai dandumonara hadala tiyenne...e yapas nidi nisa oya kiyana sun moon stone walin..mata terenne na ai methana mathakalina vitarak kanim karanne kiyala...hariya sigiriya kanim karoth wasar 5000ka eha ravana itihasaya godaganna puluwan lokema puduma wena vidihata...sigiriya tamai mihipita tiyena ape watinama Hela sishtachare..meka deshapalanen wahila gihin awasanawata...metaram takshanayak kohewath na...eka ape un walalenna dila balan innawa...eka tamai jatiye awasanawa..
රාවණා ලංකාවේ කෙනෙක් කියල ලංකාවම අන්දලා තියෙන්නේ. ඒ විතරක් නොවේ ඉස්සර එයාර් ලංකා එකට කිව්වේ ෆ්ලයින් පීකොක් කියල. අර දඬු මොනර කතන්දරය. ඒ නිළ ඇඳුම්වල මොනර පිහාටු, බස් වල මොනර පිහාටු
අපිත් ඉස්කොලෙ යන කාලේ රාවණාව බදා ගෙන හිටිය. ඒ අපිට මිනිස්සුන්ට තොරතුරු හොයා ගන්න බැරි කාලේ.
තවත් ඒ මිථ්‍යාවේ ඉන්න අපි කැමති නෑ.
පලමු වරට රාවණාව උස්සගෙන ආව 1200න් පස්සේ ඉන්දියාවේ මුස්ලිම් ආක්‍රමණ නිසා ලංකවට ආපු මිනිස්සු මගින්.දෙවෙනි වරට ලංකාවට රාවණාව උස්සගෙන ඒම මේ.
ඉංග්‍රීසීන් දකුණු ඉන්දියාවෙන් තේවතු වල වැඩ කරන්න ගෙනපු මිනිස්සු එනකොට රාවණත් උස්සගෙන ආවා. ඔවුන් රාවණාව තේවතු තිබෙන පලාත් වල පදිංචි කර ගත්ත.
එහෙ තිබෙන කාණු වලටත් රාවණාව සම්බන්ධ කරගෙන නම් දා ගත්ත.
ඇත්තට රාමායනෙ හැටියට 15,000 කලින් හිටි රජෙක කර දේවල් තාමත් එහෙම්ම තියෙවිද 😂😂😂😂
Hari dan thoge eka hari kiyamu habai itin yako ramayana hatiyata ravana hitiye 15,000 withara, etakota kasyapa hitiye 5 weni siyawase etakota oya ravana haduwa kiyana winasha wela thiyenna athi.kasyapa mula indan prathisanskarana karanna athi,
Ehema natuwa thamuse ki lesa hena kalayak ewa nan oya 3000 -4000 kalin goda nagili hambenna epaine,oka oya ravana haduwath kaurth nobala winsha wela yan nathi,moko gal kadane wenne,
Kashapa rajuta pera seegiri ithihasaya kuwerayanta mayadanawayan visin nirmanaya karana lada maaligawak neda . (Kuwera Ravana sohoyouru ) .
රාවණා ලංකාවේ කෙනෙක් කියල ලංකාවම අන්දලා තියෙන්නේ. ඒ විතරක් නොවේ ඉස්සර එයාර් ලංකා එකට කිව්වේ ෆ්ලයින් පීකොක් කියල. අර දඬු මොනර කතන්දරය. ඒ නිළ ඇඳුම්වල මොනර පිහාටු, බස් වල මොනර පිහාටු
අපිත් ඉස්කොලෙ යන කාලේ රාවණාව බදා ගෙන හිටිය. ඒ අපිට මිනිස්සුන්ට තොරතුරු හොයා ගන්න බැරි කාලේ.
තවත් ඒ මිථ්‍යාවේ ඉන්න අපි කැමති නෑ.
පලමු වරට රාවණාව උස්සගෙන ආව 1200න් පස්සේ ඉන්දියාවේ මුස්ලිම් ආක්‍රමණ නිසා ලංකවට ආපු මිනිස්සු මගින්.දෙවෙනි වරට ලංකාවට රාවණාව උස්සගෙන ඒම මේ.
ඉංග්‍රීසීන් දකුණු ඉන්දියාවෙන් තේවතු වල වැඩ කරන්න ගෙනපු මිනිස්සු එනකොට රාවණත් උස්සගෙන ආවා. ඔවුන් රාවණාව තේවතු තිබෙන පලාත් වල පදිංචි කර ගත්ත.
එහෙ තිබෙන කාණු වලටත් රාවණාව සම්බන්ධ කරගෙන නම් දා ගත්ත.
@@dtakamalakirthidissanayake9770 kawurun kohoma pili gaththath nathath Ravana kiyanne siri lankawe hitapu prabalama raja kenek bawa lokema pili aran iwarai saha ape ithihasa grantha wala saha sel lipi wala sadahan wela thiyenawa . Amuthuwen lankawata aran enna ona nahe ethuma lankawe sinhala jathiye mularambayak .
අර සීතාව උස්සගෙන ඇවිල්ල ලංකාවේදි මරල දැම්ම රාවණා ගැනයි මම කියන්නේ.
ඊට එහා කථාවක් රාවණා ගැන තියෙන්නේ රාවණා අදහන්නන්ට වෙන්න පුලුවන්.
මට රාවණා ගැන එහෙම එකක් නෑ.
සීතා රාවණාගේ දුව.
ඔලු 10ක් තිබ්බ කියන කථාව විහිලුවක්. ඔලු එකක්වත් නැති මිනිහෙක් කරන වැඩ කරන මිනිහෙක්. තමන්ගේ දුවවත් හඳුනා ගන්න බැරි මිනිහෙක් තමයි රාවණා.
එවන් ඉන්දියාවේ මිනිහෙක් ලංකාවේ රජෙක් කියල කියා ගන්න අපිට ලැජ්ජයි.
ගෑණියෙක් උස්සගෙන ඇවිල්ල ලංකාවේ තියා ගත්ත නිසා එදා දකුණු ඉන්දියාවේ වඳුරන්ගෙන් ලංකාවේ මිනිස්සු රොත්තක් මැරුම් කන්න වැඩ කටයුතු කරපු කෙනෙක් කෙරෙහි ලංකාවේ මිනිස්සු සුළු හරි ගෞරවයක් ඇති කර ගන්නේ කොහොමද?
ua-cam.com/video/mDyxjBgV_FI/v-deo.html
රාවණාව මරල දැම්ම අවුරුද්ද හොයා ගත්ත හැටි කියනව. ඔය වීඩියෝ එකේ විනාඩි 40 සිට බලන්න.
රාවණ මරල දාල තියෙන්නේ ක්‍රි.පූ 12.000ට කලින් කියල මතයක් තියෙනව.
රාවණා ලංකාවේ හිටපු කාලේ මොනව හරි හැදුවනම් එව්ව කඩා බිඳ දමන්නේ නැතිව එහෙම් පිටින්ම කාශ්‍යප රජතුමා පාවිච්චි කරන්න ගනියිද කියල හිතල බලන්න හැකිවේවා.
අවුරුදු 5000කට වඩා පැරණි අස්ථි කොටස් ලැබුනෙ ඒවා කාගෙද බොරු කරලා සීගිරිය කාෂ්‍යප රජතුමාගේ අකවුන්ට් එකට දාන්න එපා කාෂ්‍යප රජතුමා සීගිරිය ප්‍රතිසංස්කරණ කරා මොලේ තියනවා නම් කල්පනා කරලා බලන්න අවුරුදු කීයක් යනවද ඔය වගේ දෙයක් කරන්න ගල් පැලෙන බොරු කියලා මිනිස්සු මුලා කරන්න එපා
Damn bunch of fools🙃 sorry for say that 🤔 this is not a truth about sigiriya🇱🇰 watching Pro. Mirando Obesakara tv programs.
රාවණා ලංකාවේ කෙනෙක් කියල ලංකාවම අන්දලා තියෙන්නේ. ඒ විතරක් නොවේ ඉස්සර එයාර් ලංකා එකට කිව්වේ ෆ්ලයින් පීකොක් කියල. අර දඬු මොනර කතන්දරය. ඒ නිළ ඇඳුම්වල මොනර පිහාටු, බස් වල මොනර පිහාටු
අපිත් ඉස්කොලෙ යන කාලේ රාවණාව බදා ගෙන හිටිය. ඒ අපිට මිනිස්සුන්ට තොරතුරු හොයා ගන්න බැරි කාලේ.
තවත් ඒ මිථ්‍යාවේ ඉන්න අපි කැමති නෑ.
පලමු වරට රාවණාව උස්සගෙන ආව 1200න් පස්සේ ඉන්දියාවේ මුස්ලිම් ආක්‍රමණ නිසා ලංකවට ආපු මිනිස්සු මගින්.දෙවෙනි වරට ලංකාවට රාවණාව උස්සගෙන ඒම මේ.
ඉංග්‍රීසීන් දකුණු ඉන්දියාවෙන් තේවතු වල වැඩ කරන්න ගෙනපු මිනිස්සු එනකොට රාවණත් උස්සගෙන ආවා. ඔවුන් රාවණාව තේවතු තිබෙන පලාත් වල පදිංචි කර ගත්ත.
එහෙ තිබෙන කාණු වලටත් රාවණාව සම්බන්ධ කරගෙන නම් දා ගත්ත.
Go and watch