Bauthika
Bauthika
  • 401
  • 913 388
මේ ගල් පෙට්ටගම් ඔපදමන්න යොදාගෙන තියෙන්නෙ දියර වර්ගයක්ද? | සෙරපියම් | Stone boxes in Serapeum
1) පලවෙනි කොටස: ua-cam.com/video/dBB9MtFNBgo/v-deo.html
2) දෙවෙනි කොටස: ua-cam.com/video/KPO1DuUFEsQ/v-deo.html
3) තුන්වෙනි කොටස: ua-cam.com/video/0kA3hm-UF6Q/v-deo.html
තවත් videos නරඹන්න:
www.youtube.com/@bauthika
ඊජිප්තුවේ සාකාරා වල පිහිටලා තියන මේ සෙරපියම් කියන භූගත සංකීර්ණයේ නිර්මාණය කරලා තියන කුටි ඇතුලේ හා උමං මාර්ග වල දැවැන්ත ගල් පෙට්ටගම් 24ක් දකින්න ලැබෙනවා. මේ ගල් පෙට්ටගම් වලින් සමහරක් ටොන් 100කටත් වඩා බරයි. මේ නිර්මාණ සදහා අවශ්‍ය දැවැන්ත පාෂාණ කුට්ටි ගල් ආකාරයෙන් වෙන් කරගත්ත ආකාරය, මේ ස්තානයට ප්‍රවාහණය කරපු ආකාරය ඒ වගෙම මේ ස්තානය ඇතුලේ ඉදලා නිර්මාණය කරපු ආකාරය ගැන හිතද්දිත් ඇත්තටම පුදුම හිතෙනවා. මේ සදහා මොන වගෙ සැලසුම් කරණයක්, හැකියාවන්, ශ්‍රමයක් ඒ වගෙම තාක්ෂණයක් භාවිතා කරන්න ඇද්ද? නමුත් අද වෙනකම්ම මේ කෞතුක වස්තු ගැන ඇතිවෙලා තියන මේ ගැටලු වලට නිසියාකාර පිලිතුරක් ලබා දෙන්න මේ ක්ෂේස්ත්‍ර වලට ආදාල විශේෂඥයන්ට නොහැකි වෙලා තියනවා.
අද අපි සාකච්ඡා කරමු මේ ගැන. භෞතික චැනලයෙන් අපි ඔබ වෙත ගෙන එන්නෙ කුතුහලය දනවන ලෝකයේ පැරණි ශිෂ්ටාචාර ගැන සහ ලෝකයේ නව විද්‍යාත්මක සොයාගැනීම් පිලිබදවයි. විවිධ විද්‍යාත්මක සිදුවීම් පිලිබඳව ඔබට දැනුවත් විය හැකිය. අපව subscribe කර මේ ගමනට එකතුවන්න! එකතු වෙන්න භෞතික facebook page එකත් එක්ක! ඔයාලගේ අදහස් අපි සාකච්ඡා කරමු.....! 👍 web. profile.php?id=100092229990601
වැඩි විස්තර දැනගන්න:
Wikipedia පිටුව: en.wikipedia.org/wiki/Serapeum_of_Saqqara
ua-cam.com/video/PYOHs9gheMQ/v-deo.html
ua-cam.com/video/WGYnVz5CPZE/v-deo.html
ua-cam.com/video/m_MEOrQ7_Uc/v-deo.html
ua-cam.com/video/2AQkaNL9UaE/v-deo.html
ua-cam.com/video/iBnZRASVA0I/v-deo.html
ua-cam.com/video/F-_FGDA2Y4A/v-deo.html
Content
00:00 - සෙරපියම්
01:26 - ගල් පෙට්ටගම් වල පිටත ස්භාවය
05:02 - ඇසි මුහුණත්
09:16 - කුමක් සදහාද නිර්මාණය කරේ?
11:07 - ඔප දමන්න යොදාගෙන තියෙන්නෙ දියරයක්ද?
16:46 - ප්‍රධාන ධාරාවේ අදහස
19:39 - නූතන කාලයේ පාෂාණ ඔප දමන ආකාරය
20:01 - අරුම පුදුම පැරණි නිර්මාණ
22:06 - නහා ඩෙප් මාසා ප්‍රතිමාව
23:01 - ඔයාලගේ අදහස මොනවගෙද?
23:52 - අවසානය
Music Source: UA-cam audio library
Track: 01
Title: Simple
Artist: Patrick Patrikios
Track: 02
Title: Wander
Artist: Emmit Fenn
Track: 03
Title: East West
Artist: John Patitucci
Image Source: Google/unchartedx
Video Source: www.youtube.com/@UnchartedX
Special thanks to @UnchartedX Visit him!!
#serapeum #technology #egypt
The Serapeum of Saqqara Egypt
Переглядів: 2 442

Відео

දියුණු තාක්ෂණයක සාදක පෙන්නුම් කරන සූක්ෂමබාවය හා නිරවද්‍යතාවය | Stone boxes in Serapeum
Переглядів 2,4 тис.19 годин тому
1) පලවෙනි කොටස: ua-cam.com/video/dBB9MtFNBgo/v-deo.html 2) දෙවෙනි කොටස: ua-cam.com/video/KPO1DuUFEsQ/v-deo.html 4) හතරවෙනි කොටස: ua-cam.com/video/j9k6F8JM-sE/v-deo.html තවත් videos නරඹන්න: www.youtube.com/@bauthika පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරය කොයිතරම් තේජාන්විත උනත් මේ චැනල් එකේ විඩියොස් බලන ඔයාලා හොදටම දන්නවා මේ නිර්මාණ ඉදිකරන්න ඔවුන්ට හැකියාවක් තිබිලා නෑ කියලා. බොහෝදුරට මේ ස්තානය හා මේ නිර්මාණ ඔ...
සෙරපියම් වල ගල් පෙට්ටගම් වලින් පෙන්නුම් කරන දියුණු තාක්ෂණික සාදක හදුනාගමු | Stone boxes in Serapeum
Переглядів 3,4 тис.14 днів тому
1) පලවෙනි කොටස: ua-cam.com/video/dBB9MtFNBgo/v-deo.html 3) තුන්වෙනි කොටස: ua-cam.com/video/0kA3hm-UF6Q/v-deo.html 4) හතරවෙනි කොටස: ua-cam.com/video/j9k6F8JM-sE/v-deo.html තවත් videos නරඹන්න: www.youtube.com/@bauthika වසර දහස් ගණනාවක් පුරාවට ඊජිප්තුවේ සාකාරා වල සෙරපියම් කියන මේ පොලව අභ්‍යන්තරයේ නිර්මාණය කරලා තියන සංකීර්ණයේ, කුටී ඇතුලේ තැම්පත් වෙලා තියන මේ දැවැන්ත ගල් පෙට්ටගම් ඇත්තටම ප්‍රහේලිකාවක...
අතීතයේ දියුණු තාක්ෂණයක සාදක දකින්න ලැබෙන ඊජිප්තුවේ සාකාරා වල සෙරපියම් | The Serapeum of Saqqara
Переглядів 8 тис.14 днів тому
2) දෙවෙනි කොටස: ua-cam.com/video/KPO1DuUFEsQ/v-deo.html 3) තුන්වෙනි කොටස: ua-cam.com/video/0kA3hm-UF6Q/v-deo.html 4) හතරවෙනි කොටස: ua-cam.com/video/j9k6F8JM-sE/v-deo.html තවත් videos නරඹන්න: www.youtube.com/@bauthika අතීතයේ ඉතා දියුණු තාක්ෂණයක් භාවිතා වෙලා තියනවා සාදක පෙන්නලා දෙන ඊජිප්තුවේ පිහිටලා තියන බොහෝමයක් ඓතිහාසික ස්තාන අතරින් මේ ස්තානය ඉතා වැදගත් තැනක් හිමිකරගෙන තියනවා. මේ ස්තානයටම ආවෙනි...
ඇයි මේ පාෂාණ කෘතීම පාෂාණ වර්ගයක් වෙන්න බැරි? | Why this stones can not be Geopolymer?
Переглядів 6 тис.21 день тому
තවත් videos නරඹන්න: www.youtube.com/@bauthika මේ ගල් පෙට්ටගම හා ඊජිප්තුවේ දකින්න ලැබෙන පැරණි නිර්මාණ ඉදිකරන්න භාවිතා කරලා තියන පාෂාණ වර්ග Geopolymer වර්ගයක් හෝ පැරණි කොන්ක්‍රීට් වර්ගයක් වෙන්න බැරි ඇයි කියන හෙතුකාරණා ගැන අපි දැන් කතා කරමු. මේ ගැන කතා කරන්න හෙතුව තමයි පිරමීඩ නිර්මාණය කරපු ආකාරය ගැන දිර්ග වාර්තා වැඩසටහනක් දැනට වසර කිහිපයකට කලින් ප්‍රසිද්ධ උනා ඔයාලට මතක ඇති. Great Pyramid K 2019 කි...
ගල් පෙට්ටගමක් ඇතුලේ තවත් ගල් පෙට්ටගමක් මෙගලතික් නිර්මාණ | Precision Box with an Inner Precision Box
Переглядів 6 тис.28 днів тому
තවත් videos නරඹන්න: www.youtube.com/@bauthika ලෝකය පුරාවට තියන ඓතිහාසික ස්තාන වලින් මේ ස්තාන වල දකින්න ලැබෙන නිර්මාණ ඉදි කරන්න පැරණි ශිෂ්ටාචාර විසින් දියුණු තාක්ෂණයක් භාවිතා කරලා තියනවා කියලා තහවුරු වෙන සාදක හදුනා ගන්න එක අපි හිතනවට වඩා ටිකක් අපහසු කාර්යයක්. ඈත අතීතයේ යම් කිසි කාල සීමාවක ඉතා දියුණු තාක්ෂණයක් භාවිතා වෙලා තියනවා කියලා පෙන්නලා දෙන සාදක උදාහරණ විදිහට යාන්ත්‍රික උපකරණ භාවිතා කරලා ති...
ඊජිප්තුවේ පාෂාණ නිර්මාණ කෘතීම පාෂාණ වර්ගයක්ද? | ඉලහූන් පිරමීඩය ඇතුලත | is this Geopolymer?
Переглядів 8 тис.Місяць тому
තවත් videos නරඹන්න: www.youtube.com/@bauthika Pyramid of Illahun අද අපි කතා කරමු පැරණි ඊජිප්තු වැසියන් ග්‍රැනයිට් පාෂාණයෙන් නිර්මාණය කරලා තියන වස්තුවලින් දැනට හදුනාගෙන තියන ඉතා සූක්ෂම හා නිවැරදිම නිර්මාණයක් ගැන. පුරාවිද්‍යාඥයෙක් වෙන Flinders Petrie විසින් මේ අපූරු වස්තුව හදුන්වලා දෙන්නෙ සමහරවිට මේ වගෙ ඉතා දෘඩ මාධ්‍යයක දැනට සිද්ද කරලා තියන අලංකාරම නිර්මාණය විදිහටයි. ඒ වගෙම මේ කොටසින් මම කතා කරන්...
කෆ්රේ පිරමීඩයේ ඇතුල දැකලා තියනවද? | ඊජිප්තුවේ තවත් අපූරු නිර්මාණයක් | underneath Pyramid of Khafre
Переглядів 2,3 тис.Місяць тому
පිරමීඩ ගැන වැඩි විස්තර දැනගන්න: ua-cam.com/play/PLRvPN7_bkNbeUXuT3Fjm9YFJnwErX2IRW.html තවත් videos නරඹන්න: www.youtube.com/@bauthika අපි කලින් කොටස් වලින් ගීසාවල විශාලම පිරමීඩය වෙන කුෆු පිරමීඩය ඇතුල මොන වගේද කියලා හොයලා බැලුවා ඔයාලට මතක ඇති. ගීසාවල දෙවනියට දැවන්තම පිරමීඩය වෙන කෆ්රේ පිරමීඩය ඇතුල මොනව වගේද කියලා අද අපි හොයලා බලමු. කෆ්රේ පිරමීඩය ඇතුලට පිවිසෙන්න පුලුවන් ප්‍රධාන මාර්ග දෙකක් දකින්න ...
ඉතිහාසය නැවත ලියන්න වෙන්නෙ ඇයි? මොනවද මේ නව සාදක? | New evidence lead to rewrite history
Переглядів 2,5 тис.Місяць тому
තවත් videos නරඹන්න: www.youtube.com/@bauthika ශාස්ත්‍රීය හා විද්‍යාව කියන විශයන් ගැන කතා කරද්දි මේ විශයන්ට අදාලව, විශේෂයෙන්ම ප්‍රධාන ධාරාවේ අදහසට අභියෝගයක් හෝ බලපෑමක් එල්ල වෙන නව සාදක හෝ අදහස් මතුවෙද්දි වෙද්දි, විශාල මත ගැටුම් ඇතිවෙන ආකාරය බහුලව දකින්න ලැබෙන දෙයක්. මේ ගැටුම් ලේ හැලෙන්නෙ නැති යුද්ධයක් උනාට දැනුම කියන ඒකකයේ, විවිදාකාර විශය පතයන් දක්වා ක්‍රමක් ක්‍රමයෙන් පැතිරිලා යන ආකාරය නිරික්ෂණය...
පේරුවල අපූරු ඓතිහාසික ස්තාන කිහිපයක් | Wonderful historical places from Peru
Переглядів 680Місяць тому
තවත් videos නරඹන්න: www.youtube.com/@bauthika දකුණු ඇමරිකාවේ පේරු කියන්නෙ ඓතිහාසික ස්තාන රාශියකින් පිරිලා තියන අපූරු රටක්. මේ ඒ අපූරු ස්තාන වලින් කිහිපයක්. ඇත්තටම ලස්සන රටක්! Music Source: UA-cam audio library Track: 01 Title: Love Aside Artist: Patrick Patrikios Track: 02 Title: Cosmic Drift Artist: DivKid Image Source: Google/unchartedx Video Source: www.youtube.com/@UnchartedX Special thanks...
ගීසා පිරමීඩය ඇතුලේ Queen`s chamber (රැජිනගේ කුටිය) දක්වා ගමන | Underneath the Great Pyramid of Giza
Переглядів 12 тис.Місяць тому
පිරමීඩ ගැන වැඩි විස්තර දැනගන්න: ua-cam.com/play/PLRvPN7_bkNbeUXuT3Fjm9YFJnwErX2IRW.html තවත් videos නරඹන්න: www.youtube.com/@bauthika මේ පිරමිඩ නිර්මාණය කරලා තියන ආකාරය අරුම පුදුමයි. ඉතා දියුණු තාක්ෂණයක් යොදාගෙන තියනවා කියලා බැලු බැල්මටම පෙනවා. ඒ වගෙම මේවා දකිද්දි තෙරෙන දෙයක් තමයි යම් කිසි කාර්‍ය‍යක් සදහා මේ පිරමීඩ යොදාගෙන තියනවා කියන එක. ඒත් අවාසනාවකට අපිට ඉස්කෝල වලවත් මේ ගැන වැඩි විස්තර කියලා...
ගීසා පිරමීඩය ඇතුලේ Grand gallery හා King`s chamber දක්වා ගමන | Underneath the Great Pyramid of Giza
Переглядів 6 тис.Місяць тому
පිරමීඩ ගැන වැඩි විස්තර දැනගන්න: ua-cam.com/play/PLRvPN7_bkNbeUXuT3Fjm9YFJnwErX2IRW.html තවත් videos නරඹන්න: www.youtube.com/@bauthika මේ පිරමිඩ නිර්මාණය කරලා තියන ආකාරය අරුම පුදුමයි. ඉතා දියුණු තාක්ෂණයක් යොදාගෙන තියනවා කියලා බැලු බැල්මටම පෙනවා. ඒ වගෙම මේවා දකිද්දි තෙරෙන දෙයක් තමයි යම් කිසි කාර්‍ය‍යක් සදහා මේ පිරමීඩ යොදාගෙන තියනවා කියන එක. ඒත් අවාසනාවකට අපිට ඉස්කෝල වලවත් මේ ගැන වැඩි විස්තර කියලා...
ගීසා පිරමීඩය ඇතුලේ Subterranean කුටිය දක්වා ගමන | Underneath the Great Pyramid of Giza
Переглядів 74 тис.2 місяці тому
පිරමීඩ ගැන වැඩි විස්තර දැනගන්න: ua-cam.com/play/PLRvPN7_bkNbeUXuT3Fjm9YFJnwErX2IRW.html තවත් videos නරඹන්න: www.youtube.com/@bauthika මේ පිරමිඩ නිර්මාණය කරලා තියන ආකාරය අරුම පුදුමයි. ඉතා දියුණු තාක්ෂණයක් යොදාගෙන තියනවා කියලා බැලු බැල්මටම පෙනවා. ඒ වගෙම මේවා දකිද්දි තෙරෙන දෙයක් තමයි යම් කිසි කාර්‍ය‍යක් සදහා මේ පිරමීඩ යොදාගෙන තියනවා කියන එක. ඒත් අවාසනාවකට අපිට ඉස්කෝල වලවත් මේ ගැන වැඩි විස්තර කියලා...
සැක්සේහුවමාන් ඉදිකරලා තියෙන්නෙ ඉන්කාවරුද? 2කොටස ගෘහ නිර්මාණ ශිල්පය | The Mystery of Sacsayhuaman
Переглядів 1,5 тис.2 місяці тому
පලවෙනි කොටස: පිහිටීම, ඉතිහාසය හා සංකේත ua-cam.com/video/Jmk6frP7gRI/v-deo.html තවත් videos නරඹන්න: www.youtube.com/@bauthika ඉතින් මේ කොටසින් මම කතා කරන්න යන්නෙ මේ ස්තානයේ දකින්න ලැබෙන ගෘහ නිර්මාණ ශිල්පයන් ගැන. මෙතනදි අපිට ආකාර කිහිපයක ගෘහ නිර්මාණ ශෛල්‍යයන් වල සාදක හදුනා ගන්න ලැබෙනවා. මේ සාදක වලින් අපිට ඇති කරගන්න පුලුවන් අදහසක් තමයි ඉන්කාවරු මේ දැවැන්ත නිර්මාණ ඉදිකරාට වඩා ඔවුන්ට හමුවන මේ පැරණි...
සැක්සේහුවමාන් ගැන අපි නොදන්නා කතාව 1කොටස: පිහිටීම, ඉතිහාසය හා සංකේත | The Mystery of Sacsayhuaman
Переглядів 7 тис.2 місяці тому
දෙවනි කොටස: ua-cam.com/video/cP6Jhoajf18/v-deo.html තවත් videos නරඹන්න: www.youtube.com/@bauthika දකුණු ඇමරිකාවේ පේරුවල පිහිටලා තියන සැක්සේහියුමන් කියන දැවැන්ත ඓතිහාසික නටබුන් සංකිර්ණය කියන්නෙ ඇත්තටම පුදුමාකාර තැනක්. දකුණු ඇමරිකාවේ ඇන්ඩිස් කදු පන්තියේ ඉහල පිහිටලා තියන ඓතිහාසික කුස්කෝ නගරයට ආසන්නයෙන් වගෙම මදක් ඉහලින් මේ සැක්සේහියුමාන් පිහිටලා තියෙන්නෙ. මේ ස්තානයේ නිර්මාණය කරලා තියන ගල් බිත්ති දක...
පැරණි දියුණු තාක්ෂණයක සාදක | 2කොටස: සූක්ෂම හා නිවැරදි බව | Evidence for ancient advanced technology
Переглядів 3,7 тис.2 місяці тому
පැරණි දියුණු තාක්ෂණයක සාදක | 2කොටස: සූක්ෂම හා නිවැරදි බව | Evidence for ancient advanced technology
පැරණි දියුණු තාක්ෂණයක සාදක | 1කොටස: යන්ත්‍රකර්ම සාදක | Evidence for ancient advanced technology
Переглядів 9 тис.2 місяці тому
පැරණි දියුණු තාක්ෂණයක සාදක | 1කොටස: යන්ත්‍රකර්ම සාදක | Evidence for ancient advanced technology
ඕස්ට්‍රේලියාවේ ගල් පර්වතයක තියන ඊජිප්තු රූපාක්ෂර | Mysterious Gosford glyphs in Australia
Переглядів 4,2 тис.3 місяці тому
ඕස්ට්‍රේලියාවේ ගල් පර්වතයක තියන ඊජිප්තු රූපාක්ෂර | Mysterious Gosford glyphs in Australia
මාචු පික්චු ගැන හැමෝම නොදන්නා කතාව | ඇත්තටම නිර්මාණය කරේ ඉන්කාවරුද? | The story of Machu Picchu
Переглядів 13 тис.3 місяці тому
මාචු පික්චු ගැන හැමෝම නොදන්නා කතාව | ඇත්තටම නිර්මාණය කරේ ඉන්කාවරුද? | The story of Machu Picchu
ඊජිප්තුවේ Tube Drill සිදුරු සහ තාක්ෂණයෙන් දියුණු ශිෂ්ටාචාර | Ancient tube drill marks in Egypt
Переглядів 12 тис.3 місяці тому
ඊජිප්තුවේ Tube Drill සිදුරු සහ තාක්ෂණයෙන් දියුණු ශිෂ්ටාචාර | Ancient tube drill marks in Egypt
මිත්‍යා කතා, දෙවිවරු හා මාහා ව්‍යසන වල විද්‍යාත්මක පසුබිම | Myths, Gods and Cataclysmic events
Переглядів 10 тис.4 місяці тому
මිත්‍යා කතා, දෙවිවරු හා මාහා ව්‍යසන වල විද්‍යාත්මක පසුබිම | Myths, Gods and Cataclysmic events
දකුණු ඇමරිකාව හා ඊජිප්තුව අතර සම්බන්දය | Connection between Ancient Inca and Pyramids of Egypt
Переглядів 2,6 тис.4 місяці тому
දකුණු ඇමරිකාව හා ඊජිප්තුව අතර සම්බන්දය | Connection between Ancient Inca and Pyramids of Egypt
ලෝකය පුරාවට හමුවෙන මොනවද මේ අමුතු පාෂාණ ගමන්මලු? | Mystic handbags from ancient civilizations
Переглядів 3,1 тис.4 місяці тому
ලෝකය පුරාවට හමුවෙන මොනවද මේ අමුතු පාෂාණ ගමන්මලු? | Mystic handbags from ancient civilizations
බුදු දහම වැලඳගත් පැරණි ග්‍රීකවරු | Ancient Greeks Who Became Buddhists
Переглядів 7 тис.5 місяців тому
බුදු දහම වැලඳගත් පැරණි ග්‍රීකවරු | Ancient Greeks Who Became Buddhists
මොකක්ද මේ Sage Wall කියන්නෙ? ස්භාවධර්මයද නැත්තම් මිනිසාද නිර්මාණය කරෙ?| Sage Wall Montana America
Переглядів 2,9 тис.5 місяців тому
මොකක්ද මේ Sage Wall කියන්නෙ? ස්භාවධර්මයද නැත්තම් මිනිසාද නිර්මාණය කරෙ?| Sage Wall Montana America
ඇයි ප්‍රාග් ඓතිහාසික චිත්‍ර නිර්මාණය කරලා තියෙන්නෙ? | Mysterious Prehistoric Cave Paintings
Переглядів 1,6 тис.5 місяців тому
ඇයි ප්‍රාග් ඓතිහාසික චිත්‍ර නිර්මාණය කරලා තියෙන්නෙ? | Mysterious Prehistoric Cave Paintings
අපේ මුතුන්මිත්තන් පාෂාණ මෙලෙක් කරාද? | Mysterious knobs at ancient megalathic sites | What are they?
Переглядів 11 тис.5 місяців тому
අපේ මුතුන්මිත්තන් පාෂාණ මෙලෙක් කරාද? | Mysterious knobs at ancient megalathic sites | What are they?
හිම යුගයට කලින් පැවතුන නැතිවුන ශිෂ්ටාචාරවල සාධක | Evidence of Pre Ice Age Lost Civilizations
Переглядів 6 тис.5 місяців тому
හිම යුගයට කලින් පැවතුන නැතිවුන ශිෂ්ටාචාරවල සාධක | Evidence of Pre Ice Age Lost Civilizations
අපේ මුතුන්මිත්තෝ නොදියුණු පිරිසක්ද? | වසර 11000කට කලින් මොකද උනේ? | What happened 11,000 years ago?
Переглядів 6 тис.6 місяців тому
අපේ මුතුන්මිත්තෝ නොදියුණු පිරිසක්ද? | වසර 11000කට කලින් මොකද උනේ? | What happened 11,000 years ago?
ගණිකා වෘත්තියේ ඉතිහාසය | ආරම්භයේ සිට අද දක්වා | The History Of Prostitution
Переглядів 3 тис.6 місяців тому
ගණිකා වෘත්තියේ ඉතිහාසය | ආරම්භයේ සිට අද දක්වා | The History Of Prostitution

КОМЕНТАРІ

  • @tharangakumara116
    @tharangakumara116 8 хвилин тому

    ❤❤❤❤

  • @sankajasampath6830
    @sankajasampath6830 14 годин тому

    ඔබ නම් මාර ගවේෂකයෙක් මිත්‍රයා 🙏💚😊

    • @bauthika
      @bauthika 13 годин тому

      ස්තුතියි සහෝ ❤️👍

  • @gaurawachinthaka2291
    @gaurawachinthaka2291 16 годин тому

    වැඩසටහනෙ අන්තීමේටම කිව්ව දේ ඇත්ත මේ දේවල් අභිරහසක් සහෝදරයා ඉදිරියට සත්‍ය උඩට මතුවෙයි. 👽✨️♥️

    • @bauthika
      @bauthika 13 годин тому

      ස්තුතියි සහෝ ❤️👍

  • @scrafts219
    @scrafts219 День тому

    අදත් සුපිරියක් ❤

    • @bauthika
      @bauthika 21 годину тому

      ස්තුතියි සහෝ👍 ❤️

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara День тому

    හරක් වලදාන්න ඔච්චර තාක්ෂණයක් වියදම් කෙරුව කියන පුරාවිද්‍යා සෙට් එක කවදහරි දවසක ඔය පෙට්ටිවලට දාල බූමදානය කරල ඇත්ත හොයා ගන්නකල් පච අහමු 😢😢😢😢😢

    • @bauthika
      @bauthika 21 годину тому

      🤣🤣👍

  • @artof2891
    @artof2891 2 дні тому

    මගේ සිහිනයක් මැරෙන්ට කලින් ඇස් දෙකෙන්ම මෙි දේවල් දැක ගන්න එක🖤

    • @bauthika
      @bauthika 2 дні тому

      අනිවාර්යයෙන්ම බලන්න යන්න සහෝ ❤️👍

  • @gaurawachinthaka2291
    @gaurawachinthaka2291 2 дні тому

    මැදපෙරදිග කියන්නෙ අත්භූත තැන් වලින් පිරුණු ප්‍රදේශ විශෙෂයෙන් ඊජිප්තුව සහ ඊශ්‍රායලය ඉතා වැදගත් ස්ථාන නම් වේ. 👽✨️♥️

    • @bauthika
      @bauthika 2 дні тому

      ඒ කතාව ඇත්ත සහෝ 👍👍

  • @lakshanhasitha2118
    @lakshanhasitha2118 2 дні тому

    කාලය හරහා යන්න පුළුවන් උනානම් මම ඉස්සරලම යන්නෙ ඊජිප්තුවට...

    • @bauthika
      @bauthika 2 дні тому

      ඔව් සහෝ එහෙම බලන්න යන්න හොදම තැන ඊජිප්තුව 👍

  • @sithiralasal
    @sithiralasal 2 дні тому

    meka nam hithagannawath ba hadala thiyena widiha . oyage pahadili kirima godak watinawa bro

    • @bauthika
      @bauthika 2 дні тому

      ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍

  • @tharindudesign5892
    @tharindudesign5892 2 дні тому

    GOOD

  • @tharindudesign5892
    @tharindudesign5892 2 дні тому

    NICE

    • @bauthika
      @bauthika 2 дні тому

      Thank you bro ❤️👍

  • @thilina_c5899
    @thilina_c5899 3 дні тому

    Background music eka hena karadari

    • @bauthika
      @bauthika 3 дні тому

      ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍

  • @sarindasatharasingha7196
    @sarindasatharasingha7196 3 дні тому

    ❤❤❤

  • @tharangakumara116
    @tharangakumara116 4 дні тому

    ❤❤❤

  • @daregesuvisariya
    @daregesuvisariya 4 дні тому

    Great explain ..all the best

    • @bauthika
      @bauthika 4 дні тому

      ස්තුතියි සහෝ ඔයා මෙතනට ගිහින් විස්තර කරලා තියනවා නේද? මම බැලුවා නියමයි ❤️👍

    • @daregesuvisariya
      @daregesuvisariya 4 дні тому

      @@bauthika ඔව් ඔව්. Egypt වල 75% විතර cover කරා. ඔතන තමා මගෙ interest ම තැන. විස්තර ඕනිනම් දෙන්නම් ඕනි වෙලාවක

    • @bauthika
      @bauthika 4 дні тому

      @daregesuvisariya ස්තුතියි සහෝ ❤️👍 ඔයා හොදම තැන් ටික පෙන්නලා දිලා තියනවා 👌 ඇත්තටම වටිනවා 🙏

  • @DhanushkaSanjaya-qc1kw
    @DhanushkaSanjaya-qc1kw 5 днів тому

    ජය❤

    • @bauthika
      @bauthika 5 днів тому

      ස්තුතියි සහෝ ❤️👍

  • @LifeShortsLk
    @LifeShortsLk 5 днів тому

    වසර මිලියන ගණන් තැන්පත්ව තිබුන ෆොසිල තැන්පතු, ෆොසිල ඉන්ධන බවට ස්වාභාවිකව පත්වීමේ ක්‍රියාවාලිය අවසන් කාලය නිසා වෙන්න බැරිද? ඒ සමගාමීව ශිෂ්ඨාචාර විසින් පිරමීඩ තැනීම, වගෙ දේවල් වලට ස්වභාවධර්මය හොදින්ම විනාශකරනින් පැවතුන තිසා ගොඩ එන්නම බැරි වෙන්න විනාස උනා..

    • @bauthika
      @bauthika 5 днів тому

      වෙන්න පුලුවන් සහෝ 👍

  • @shalithasachithra2455
    @shalithasachithra2455 5 днів тому

    18 වෙනි සියවසේ උන ඔය සිද්ධිය තමා අපේ ශිෂ්ඨාචාරයේ අවසානය කොහොමද වෙන්නෙ කියල තීරණය කරන්නෙ..ස්වභාවධර්මයේ නීතියෙන් බැහැරවෙලා මිනිස්සු උන්ට වෙනම නීති හදාගත්තා.. ඒකෙ ප්‍රතිඵල ඇස්පනාපිටම අපිට දැන් පේන්න තියෙනවා..අත්දකිනවා.. සැක්සේහුවමාන් කතාවේ ,ඉන්කාවරු සියවස් කීපයකින් ඒ වගේ දැවැන්ත ගල් එක්ක ඔට්ටුවෙන්න පුළුවන් උනා කියන එක විශ්වාස කරන්න තරම් සාධක නැති උනත්, අපේ ශිෂ්ඨාචාරයේ සියවස් තුනකින් කරල තියෙන හරිය පුදුම හිතෙන්නැද්ද..?මොලේට සමනළ ගැටේ වැටෙන ප්‍රශ්න..

    • @bauthika
      @bauthika 5 днів тому

      ඒක ඇත්ත සහෝ 👍👍

  • @sankajasampath6830
    @sankajasampath6830 5 днів тому

    ජය වේවා මිත්‍රයා 💚👌

    • @bauthika
      @bauthika 5 днів тому

      ස්තුතියි සහෝ ❤️👍

  • @maxtharu1492
    @maxtharu1492 5 днів тому

    back ground sond එක හරියන් නෑ කරදරයි

    • @bauthika
      @bauthika 5 днів тому

      ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍

  • @bandulaamarawardena6576
    @bandulaamarawardena6576 6 днів тому

    Ancient people knew how to soften stone, mould the paste, and let it harden after some time. I heard that Aukana Budu Ruwa was built that way.

    • @bauthika
      @bauthika 6 днів тому

      May be 👍👍

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 6 днів тому

    මෙයින් පෙනෙන්නේ ලෝක චක්‍රයක් වරෙක ලෝකය දියුණුවටම ගිහිල්ලා එක්කෝ පරමාණු බෝම්බ වලින් එහෙම නැත්නම් විශාල උල්කාපාත වලින් ලෝකය විනාශ උනහම නැවත එඬේර යුගයට එනවා දැනට වසර දහ දොළොස්දාහකට කලින් ලෝකය අදට වඩා දියුණු බව මේ ගල් මෙවලම් හැසිර වීමෙන්ම පේනවා එවැනි තාක්ෂණයක් තිබ්බ යුගයක ගුවන් යානා තාක්ෂණය අදට වඩා දියුණු වෙන්න ඇති එසේ නම් එවැනි ගල් කුට්ටි පහළට ලට ඔසවා ගෙන ඒමට අදට වඩා දියුණු ශක්තිමත් ගුවන් යනා තිබෙන්න ඇති. ඊට අමතරව ශබ්ද විද්‍යාව දියුණු කරග තිබෙන්න ඇති විද්‍යාඥයන්ගේ අලුත්ම අදහස ශබ්ද තරංග වලින් විශාල පර්වත කොටස් චලනය කළ හැකි ලෙස සකස් කළ හැකි බවත් අද ශබ්ද විද්‍යාව දියුණු නැති නිසා එය කළ නොහැකි බවත්ය .එහෙත් එකල සමහරවිට ශබ්ද විද්‍යාව දියුණු කර මේ ගල් පහලට ගේන්න ඇති

    • @bauthika
      @bauthika 6 днів тому

      ඒ කතාව ඇත්ත 👍 අපි චක්‍රයක් විදිහට දියුණුවට පත් වෙනවා, නැවත ඇදගෙන වැටෙනවා. අපි දන්න පැරණි ශිෂ්ටාචාර කියක් නම් ඒ දේට මුහුණ දීලා තියනවද? ඔයා කිව්ව කතාව ඇත්ත 👍

  • @ravindralal3920
    @ravindralal3920 7 днів тому

    සියලුම රටවල් එකතුවී නැවත ගුවන් මගින් සියලුම සාඛ වර්ග වල බීජ ඉසීමයි කළ යුත්තේ ...බීජ පැලවීමෙන් නැවත සස්‍රීක බූමියක් හැදේවි .......... ....... ..

    • @bauthika
      @bauthika 7 днів тому

      ඒ කතාව ඇත්ත සහෝ👍 ඒ වගෙන භූමියත් සකසලා ඉන්න ඔනේ

    • @bhagyasuraweera4424
      @bhagyasuraweera4424 4 дні тому

      @@bauthika ඒක ප්‍රශ්නයක් නෙමෙයිද ලෝකයේ සමතුලිතතාවට.එහෙම බලෙන් වැව්වොත් ලෝකයේ දැනට සශ්‍රීක ප්‍රදේශ බලපෑමක් තියෙනවා නේද? මම අහල තියෙනවා ඇමසෝන් වනාන්තරයට වැස්ස ලැබීමට සහරාවේ වැලි කුනාටු බලපානවා කියලා.මට හිතන්නේ ලෝකෙ කාලෙන් කාලෙට රීසෙට් වෙනව කියලා.

  • @novathetraveler
    @novathetraveler 7 днів тому

    සුපිරි මචන් පැහැදිලියි 👍

    • @bauthika
      @bauthika 7 днів тому

      ස්තුතියි සහෝ ❤️👍

  • @scrafts219
    @scrafts219 8 днів тому

    හොදට වැඩේ කරගෙන යන්න සහෝ❤

    • @bauthika
      @bauthika 7 днів тому

      ස්තුතියි සහෝ ❤️👍

  • @AnuththaraBoy-mr3wb
    @AnuththaraBoy-mr3wb 8 днів тому

    තොරතුරු පැහැදිලිව කියන එක ගැන ඇත්තටම සතුටුයි Voice එකත් සුපිරියට match වෙනව😊❤ Keep it up 🔥

    • @bauthika
      @bauthika 7 днів тому

      ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍🙏

  • @dilshanmadhukaperera7903
    @dilshanmadhukaperera7903 8 днів тому

    මොන දේ වෙනුවෙන් මේ දේවල් හදල තිබ්බත් ඒ හදපු උපකරණ තැන්පත් කර තිබූ දේවල් මේ වෙද්දි වැලි යට, නයිල් ගඟ පත්ලෙ හරි මුහුද පත්ලෙ ගැඹුරෙ හරි තැන්පත් වෙලා ඇති කියල හිතන්න පුලුවන් ද අපිට?

    • @bauthika
      @bauthika 8 днів тому

      ඔව් සහෝ බොහෝදුරට මුහුදු පතුලේ තැන්පත් වෙලා ඇති 👍👍

    • @dilshanmadhukaperera7903
      @dilshanmadhukaperera7903 8 днів тому

      @@bauthika ඒ මහා ජල පහරට අනුව අත්ලාන්තික් සාගරයේ පතුලෙ නේද තියෙනව ඇත්තෙ

    • @bauthika
      @bauthika 8 днів тому

      @dilshanmadhukaperera7903 ඔව් සහෝ සහරා කාන්තාරයේ බටහිර පැත්තෙන් මුහුදට විවෘත වෙන ස්තාන වලට ආසන්නව. හැබැයි මේ ස්තාන ඉතා ගැබුරුයි. රිකාට් පිහිටිම ගැන කතා කරපු කොටස් වලින් මේ ගැන පැහැදිලිව විස්තර කරලා තියනවා සහෝ👍

    • @dilshanmadhukaperera7903
      @dilshanmadhukaperera7903 8 днів тому

      @@bauthika අපිට ඒව නැවත ගොඩගන්න පුලුවන් වෙයි කියල හිතන්න අමාරුයි ඒ කියන්නෙ නේද? කෙසේ වෙතත් අපිට අප කවදාවත් ළඟා කරගත්ත නැති විශේෂයෙන් ම වෙනත් මාර්ගයක දියුණු උණු තාක්ෂණයක් පිළිබඳ උපකල්පන ගොඩනගමින් කල්පිත නිර්මාණය කරනවට වඩා එම තාක්‍ෂණය භෞතික ව යම් ප්‍රමාණයකින් හරි හොයාගන්න උත්සාහ දරන එක මම දකින්නෙ ඵලදායී දෙයක් විදියට. නැති නම් මේ හැම ප්‍රයත්නයක් ම ආලෝක අන්වීකෂයකින් ක්වාක් අංශු නිරීක්ෂණය කරන්න උත්සාහ දැරීමක් වෙන්න පුලුවන්.

    • @bauthika
      @bauthika 7 днів тому

      @dilshanmadhukaperera7903 ඒ කතාව ඇත්ත සහෝ👍 ඒත් අමතක කරන්න එපා ඇමසන් වැසි වනාන්තරය කියන්නෙත් අතීතයේ මේ වගෙ දියුණු ශිෂ්ටාචාර වලින් පිරුණු තැනක්. කවදා හරි දවසක මේ ස්තානයෙන් අපිට මානව ඉතිහාසය වෙනස් කරන වැදගත් සොයා ගැනිමක් සිද්ද කරන්න පුලුවන් වෙයි සහෝ👍

  • @tharangakumara116
    @tharangakumara116 8 днів тому

    ❤❤❤❤

    • @bauthika
      @bauthika 8 днів тому

      ❤️❤️👍

  • @gaurawachinthaka2291
    @gaurawachinthaka2291 8 днів тому

    ඊජිප්තු පිරමීඩ වසර කීයක් පැරණිද ?

    • @bauthika
      @bauthika 8 днів тому

      ප්‍රධාන ධාරාවේ ඉතිහාසඥයන් නම් කියන්නෙ වසර 4,500ක් පරණයි කියලා. ඒත් ඔනේ තරම් පැහැදිලි සාදක හොයා ගන්න පුලුවන් ඊට වඩා පරණයි කියලා හදුනා ගන්න පුලුවන්👍

    • @gaurawachinthaka2291
      @gaurawachinthaka2291 8 днів тому

      @@bauthika ඒ අය කියන දේ ඇත්ත වෙන්න පුළුවන් බයිබලයේ හැටියට ඒ වසරවල් වෙන්න පුළුවන්.

    • @bauthika
      @bauthika 8 днів тому

      @gaurawachinthaka2291 ඔව් සහෝ සමහරවිට වෙන්න පුලුවන්. නමුත් ගැටලුවක් තියනවා. බයිබලයේ සදහන් වෙන ආකාරයට ලෝකය නිර්මාණය කරලා තියෙන්නෙ දැනට වසර කීයකට කලින්ද?

    • @gaurawachinthaka2291
      @gaurawachinthaka2291 8 днів тому

      @@bauthika බයිබලයෙ විශ්වය නිර්මාණය කරෙ කවදාද කියලා කියා නැහැ හැබැයි දීර්ඝ කාල සීමාවක් ඒ වාර්තාවෙන් කියවෙනවා විද්‍යාත්මක කරුණු සම්බන්ධ කිසිම ගැටලුවක් නැහැ විශ්වය බිලියන 14 ගාණක් වයසයි.

    • @bauthika
      @bauthika 8 днів тому

      @gaurawachinthaka2291 බයිබලයේ සදහන් වෙන තොරතුරු වලට අනුව (උප්පත්ති 1 හා වංශාවලි වාර්තා වලට අනුව) මම අහලා තියෙන්නෙ අපේ පොලව හා විශ්වය නිර්මාණය කරලා තියෙන්නෙ දැනට වසර 6,000කට හෝ ඊට මදක් වැඩි කාල සීමාවකට කලින්. ඒ නිසා මම පුද්ගලිකව විශ්වාස කරන්නෙ බයිබලයේ සදහන් කරන්නෙ සමහර විට අවසානයට සිදුවුන මාහා ව්‍යසනයට පස්සේ නැවත මානවයා නැගි සිටිය ආකාරය වෙන්න පුලුවන් සහෝ. නිකන් අදහසක් විතරයි 👍

  • @ggwmbandara8329
    @ggwmbandara8329 9 днів тому

    Oya kohoma hari eygipt yanna gihin mewa babala apita thawa vedio danna.math kawada hari yanna inne balanna.oya podi kale idan mewa hoyanawada.?math ehemai..

    • @bauthika
      @bauthika 9 днів тому

      ස්තුතියි සහෝ අදහස් වලට ❤️👍ඔව් ඉස්කොලේ යන කාලේ ඉදලා හොයනවා. අනිවාර්යයෙන්ම බලන්න යන්න සහෝ 👍

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 9 днів тому

    ❤️🙏🙏🙏❤️