Ane ai ape rate mevidihata Pura vdyaw mehema karanne meka ape rata ape kama nedda ai endiyawata vikunanne ape rata ape bududahama ..maha papayak ape Aya karanne mewa okkoma akathu wela aththa athi setiyn pennana pravdy warunta API kiyanawa boru karanna APA. Obathuma Lata budusaranai🙏🙏🙏🙏❤️🙏❤️❤️❤️
Right now we are at a cross road. And a very crital one at that. Our country's history has been buried by powerful hands. This effort to take it out will not succeed if there is no concerted effort by a significant number of people. Please join with Nethfm.
මේ කුලුණු ගිය අවුරුද්දේ ලන්කාවට ආව අවස්ථාවේ මමත් දැක්ක. අපේ ඉගැන්වීම අපේ අතීතය අතර නොගැළපෙන බවක් තේරුම් යනවා මේවා දැක්කාම. ඔබලාට පිංසිදුවන්නට මේවා එළිවෙනවා
මොනතරම් විශ්මිත නිර්මාණයන්ද..! අපේ ඉතිහාසය සොයා යමින් මේ ලෙස හෙළයන් දැනුවත් කිරීමට ගන්නා උත්සාහයට බොහෝ පින් ජනිත . ඔබ සියළු දෙනාටමත් අපේ ගෞරවය .
හැමදාම සමාජයට හරවත් දෙයක් කරන්න උත්සාහ කරන යථාර්ථ නාමය රැගත් යථාර්ථයේ නාලිකාවට සුභ පතනවා මෙවැනි වැඩසටහන් තව තවත් හෙළ දැයට ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..!!!
ජනිත මල්ලී.. ඔබතුමාලාගේ මේ උතුම් කර්තව්‍යයට බෙහෙවින්ම ස්තූතියි පීං.. සුවපත්වේවා 🙏🙏🙏
🙏🙏🙏🇱🇰💪💐❤️
අපෙ සිව්හෙලයේ විශ්මයජනක පැරණි ඓතිහාසික සිද්ස්ථාන තිබුනත් ඒව වල් වැදිලා. ලෝකයාට ඉදිරිපත් කරන්න තියා ඒවා පිලිගන්න වත් කැමති නැති කුහක පරයෝ ටික්ක ඉන්නවනේ..
ඒත් ඇත්ත දිනනවා.
අප රටේ නියම ඉතිහාසය මතු කරන අරහතුන් වහන්සේ ඇතුළු ඔබ සියලු දෙනාටම පින් සිදු වේවා.!!! 🌹🌹🌹🌹
අදත් දේශපාලුවෝ මේ රට ඉන්දියාවට දෙන්න බලනව. ඉන්දියාව අපේ අය්යා නොව එදා ඉදලම මහාම හතුරෙක්.
අපේ හෙලබිමේ සත්‍ය දැනගන්න ලැබෙන්නේ පෙර පින් නිසයි
අනන්ත වු බුදුගුණ බලයෙන් සත්‍ය ඉක්මනින් ඉස්මතු වේවා!
යටගිය හෙළබිමේ සත්‍ය ඉතිහාසය නැවත මතුකිරීමේ උතුම් වෑයමට ස්තුතියි! 🌼❤🙏 දීර්ඝායු වේවා! 🙏🙏🙏
මෙවැනි විස්මිත නිර්මාණ ලෝකයේ කොහෙවත්ම නෑ අපි මොන තරන් පිං බුමියකද ජීවත් වෙන්නේ
මේ හෙළ දීපයෙ ඇති සත්‍ය ඉතිහාසය නිවැරදිවම එළි වන දවසක වැඩි ඈතක නොවන බව මින් ගම්‍ය වනු ඇත... ජනිත් අයියා ඇතුළු යථාර්ථය කණ්ඩායමට තෙරුවන් සරණයි
හෙළ දීපයේ ඉතිහාසය නොවෙයි මේ යක්කු ngo නඩ කියන එක කෙමින් කෙමින් ඔප්පුවෙන කාලය වැඩි ඈතක නොවේ
@@mohamedfaizal8103බොලා වගේ ගොබ්බේ ඉන්නකම් ලංකාවට හරියන්නේ නෑ
@@mohamedfaizal8103 NGO නඩ මේගොල්ලන් නෙමෙයි ඉන්දියාවේ වන්දනා නඩ අරං යන මුදලාලිලා සහා මේ රටෙ පන්සල් වල ඉන්න මහන බමුනො
මට හිතෙන්නේ අතීතයේ නිවැරදි කල නොහැකි ලෙස විශාල වැරැද්දක් වෙලා තිබෙනවා ඒත් එය නිවැරදි කරන්න තරම් *නිදහසෙන්* පසු කිසිම නායකයෙකු මැදිහත් වෙලා නෑ ඒක ඊට වඩා ඛේදනීය තත්වයක්. හරි සිහියෙන් බැලුවොත් ඇත්ත තේරුම් ගන්න එක අමාරු නෑ ඒත් සිංහල ජාතිය හැමදාම රැවටිලා ඒකයි දුක.
දැන් එතකොට අශෝක අධිරාජ්‍යයා වෙහෙර විහාර 84000ක් කරවලා තියෙන්නෙත් මේ හෙලබිමේ. මේ වැනි හෙළිකිරීම් තවත් කිරීමට ඔබලාට හැකිවේවා. තෙරුවන් සරණයි
අදත් වැදගත් වීඩියෝ එකක් 🎉🎉🎉
ඉතා වටිනා සොයා ගැනීමක්. ඉතිහාස කරනා හොදට ගැලපෙනවා. බොහොම ස්තුති ඔබ දෙපලට.
නඩ යවන එවුන්ට අඩන්ඩ වෙන්නෙ 😂🤣
ස්තූතියි 🙏☸🌹
අසෝක රජු අපගේ රජෙකි..
තෙරුවන් සරණයි අයියා....මොන බාදක අවාත් සත්‍ය කවදා හරි ඉදිරියට එනවා අයියා.....අයියගෙ video බලුවා ගොඩක් හොදයි ....මන් නම් අයියලගෙ මතයට එකගයි....හෙලයින්ට ජය....
Ow
එන එකම බාධකය සත්‍ය පමණි
@@kyzer7777 අන්න හරි හොරුන්ට බාධකය වෙලා තියෙන්නේ සත්‍යයයි.ඒක නිවැරදියි
මම මිහින්තලේ කිහිප වරක් ගියත් මේවා බලන්න ගිහින් නෑ .ඔබට පින් සිදු වේවා එලෙසම මෙවන් ඉදිපත් කිරීමක් නැවත කරන තුරු මම හැමදාමත් නොයිවසිල්ලෙන් බලා සිටිනවා ඔබ මෙන්ම මමත් මේ රටට මේ රටේ ඉතිහාසය ට ආදරෙයි.
සත්‍ය ජය ගැනිම..
🙏🙏🙏 දීර්ඝායු වේවා සැමට!
Tanks ඔබ තුමා ලට hema video එක m මම balnava ඔය විස්තර ඇත්තම vnnaona kiyala මටත් හිතන්නේ .බුදු සරන ය් ජය වෙවා ! Sathya විවර වේවා !👍🙏🌷
ස්වාධීනව කල්පනා කලොත් අපේ සත්‍ය ඉතිහාසය වැටහෙනවා, ඉන්දියාවට මේ සත්‍ය හැරෙව්වේ අපේ රට පුංචි රටක් නිසා, ඒ උනත් අපේ රට අතීතේ පුංචි රටක් නෙමෙයි, ඔබ දේපල විශිෂ්ඨ කාර්යක් කරන්නේ මේවා මතු කර දීමෙන්.. තෙරුවන් සරණයි.!!!
නියමයි තෙරුවන් සරනයි
සුවපත් වෙවා ඔබ දෙපලට
ඔබලාට පින්.ජය වේවා
තෙරුවන් සරණයි. අට විසි බුදු වරු ගැන වීඩියෝ එකක් කරන්න.බොහොම පින්.
ඇත්තටම අපේ ඉතිහාසය කවුද විකුර්ති කරේ .සත්‍ය ජය ගනීවා..
පුරාවිද්‍යා වේ ඉන්න සෙනරත්ලා වැනි අපේ ඉතිහාසය එක තැන පල් කරන ..යට ගහන දැන් ඉන්න බහුතරයක් දූශිත පුරාවිද්‍යා කාරයෝ අයින් කරලා හැබෑ ලෙසම මේ හෙළයට ගෞරව කරන සැබෑ ඉතිහාසය උලුප්පා ගන්න තරුණ පුරාවිද්‍යා සංගමයක් ඉතා ඉක්මනින් බිහි වේවා ..
එතකොටවත් ඒ අය සත්‍ය ලියා තබයි අනාගතය පරපුරට..
ඉන්දියාවට පූට්ටු කරලා තියෙන දේවල් සුනු විසුනු වෙයි සැබෑ ඉතිහාසය අපේ රටේ මතු වුනු දාක..
ස්තුතියි ..ජයවේවා ..
ඉතා වටිනා සොයා ගැනීමක්
විකුර්ති කරන ලද අපගේ ඉතිහාසය නැවත ලියන්නට කාලය එලඹ ඇත. පෙර පාසල් පොත්වල සිට අපේ දරුවන්ට නිවැරදි ඉතිහාසය ඉගැන්විය යුතුය. පර සුද්දන් විකුර්ති කරන ලද අපගේ ඉතිහසය තේරුම් ගැනීමට සහ නිවරදි කිරීමට අපේ පුරාවිද්‍යවට බැරිද?
අනිවාර්යයෙන් වියයුතුයි
පුරාවිද්‍යවට බනිමින් ඉතිහාසය විකෘතකරන්නෙ යථාර්ථ කියන NGO නඩය. උන්ට සල්ලි දෙන්නෙ යොහෝවා ආගම පතුරන සුද්දො. හෙලයිනි පරෙස්සම් වෙයල්ලා.
Ounta uvamanavak nedda kataval vahalada?
අපේ මුතුන්මිත්තන් අද අපේ මිනිසුන්ට ජාතියට වෙලා තියෙන දේ සිහි නුවනින් දැකල වෙන්න ඇති අද අපේ ප්‍රයෝජනයට මේව තනන්නට ඇත්තෙ,,,,එතුමන්ලට පින් ...
ලෝකයේ ජාතියක් වශයෙන් හඳුනා නොගත් අන්ධ ජාතියක් තමයි ලංකාවෙ වෙසෙනඒකට හේතුව එහි තියෙද්දි සාධක ඒවා කියන්නේ නැතිව ඒව බලන් නැතුව අනුන්ගේ ඉරිච්ච හම්පඩ ඇඳගෙන අනුන්ගේ දහ ජරාව කමින් පර සුද්දන්ට ගැති අවජාතක දේශපාලඥයෝ මේ රටේ අයිතිය විනාස ඉන්දියාවෙන් වුණත් ඒ මිනිස්සු ඉන්දියාවේ කියාගෙන ඒවා අගයනවා උසස් විදියට බලන ජාතියක් ඒ රටවල්වල පාලකයෝ
ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ට වැඩිය පිටරට ජීවත් වෙන මිනිස්සු දන්නවා ලංකාවේ අගය වටිනාකම පුරාණ බව
ඒ නිසා තමයි ඒ මිනිස්සු දස දහස් ගණන් සල්ලි වියදම් කරගෙන එක එක සංවිධාන මාර්ගයෙන් ලංකාවට ඇවිල්ලා ලංකාවෙ තියෙන පරණ අතීතයේදී වල් හොරකම් කරගෙන
ඒකට හොඳම උදාහරණයක් තමයි පිට දේ සත්කාරයේ රටේ ප්‍රධාන පුරවැසියා කරහම
ඉතින් ඒ රටට ඕන විදිහට නෙමේයි
ඒ රට කරන්න පුළුවන් වෙන්නේ ඒව හොඳට උදාහරණ
යුරෝපයේ ඇමරිකාවෙ වන රටවල් වලලංකාවේ පුරාණ දේවල් හංගගෙන ඒගොල්ලො ඒ වගේ අත්හදා බැලීම් කරන බෙහෙත් වලින් පවා ලංකාවෙ ඉන්න මිනිස්සු හරියට වලකට වැටුණු හරකෙක් වගේ
හොදටම හොදයී ඔබතුමන්ලා.ගොඩක් මහන්සි වෙනවා 2027 වෙද්දී සියල්ල දැනගත හැකිය..❤️❤️❤️
වාහල්කඩ, පාඩම ඉවත්කර , මේවා අශෝක කුලුනු ලෙස ලමුන්ට උගන්වන්න වෙයි වගේ
බුද්ධ ශක්තියේ ආනුභාවයේ සත්‍ය බලයෙන් නිවැරදි හෙළ ඉතිහහාසය ලොව පුරා රැව්දේවා..
නියමයි 👌
මල්ලීයෝ ආඩම්බරයි උබල ගැන පැලෙන්න, රටට ආදරය කරන උබලා වගේ මිනිස්සුන් මේ පිං භුමිය තුල තව තවත් පහල වෙන්න ඕන.
ඉක්මනින් මේ දේවල් නිවැරදි වේවා කියලා ප්‍රර්ථනා කරනවා.
මහත්තයෝ කන්තක ත් ඛණ්ඨක කරගෙන. ඔබ මතු කරනකම් ලංකාවේ
කන්තක චෛත්ය තිබුනේ නැත.
මම නම් මිහින්තලේ එන වෙලාවට අනිවාර්යයෙන්ම කන්තක චන්තක චයිත්තයට එනව 🎉🎉🎉
මේ සත්‍ය සියල්ලෝම වටහා ගනිත්වා 🙏
ස්තුතිය ☸🙏🌼
මාත් අදමයි දන්නෙ කන්ථක චෛත්‍යය
දිර්ගායුවෙවා බුදුසරණ යි.
Suwapath weva janith malli
අපි යක්කු බොලව් කුලුන කරේ තියාගෙන ඉන්දියාවට ගිහින් දැම්මා බොලව්
ගොඩක් වට්න වැඩසටහනක්
නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා ඔබ තුමන්ලාට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹
Oba thumanlata thawa duratath shakthiya dayrya labewa mema sathya lokayata heli karannata.
ඔය ගල් ගලවාගෙන යයි ද දෙන්නෙ නැහැ
very good Janith,a newer revelation and attractive presantation with lots of information,keep it up
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
හෙළයේ ඉතිහාසය බොරුවෙන් වසා දමා හෙළ බොදු සිත්සතන් බොරුවට අනුගත කළ, අසුවන, අනුගමනය කළ මහා අපරාධයේ සාපයට අද හෙළබිම ලක්ව ඇත. ඔබලා සැමට තෙරුවන් සරණයි.
Thawa ewa karamu
සහතික ඇත්ත.
Y
Teruan saranai definitely yuare correct according to my lknowledge
🙏 KOCHCHARA WATINA SIDHASSTHANA DA....
Janith putha obawa suwapath wewa...!!!!!!
මිහින්තලාවෙ කොතනද මේ කරුනාකරල කියන්න පුලුවන් ද
විශිෂ්ටයි තෙරුවනේ සරණයි
🙏🙏🙏
මේ අශෝක ස්ථම්භත් මිහින්තලයත් දෙකම එකම ස්ථානයක නොවේ. අනුරාධපුරය දකුණේ පෙදෙසක විය යුතුයි.
Me sathtya dewal hali karana obalata budu sarani
අසෝක රජු ජම්බුධ්දීපයේ 84000 ක් වෙහෙර විහාර කල බව සඳහන් ඉපැරැණි පුස්කොළ පොතක් බ්‍රිට්ශ් ල්‍යිබ්‍ර් එකේදී මම කියෙව්වා.
ඉස්තුතියි ඔබතුමන්ලාට 👍
Mata thehren na, eh kiyanne Asoka raju Helabimata aawada Indiawa indala? Ai mehwata Lankaawe thiyeddi thaama Ashoka kulunu kiyala kiyanne? Mang adamai ahhuwe meh kathaawe mechchara wisthara hoyala. Theruwan saranai.
@@ijayasinghe4837 කන්තක චෛත්යත් හංඟලානේ තිබුනේ. අපේ ඉතිහාසයම ජෑම් කරලා.
අසෝකලා දෙන්නෙක් ඉඳලා තියනව. ඊමේල් එක දැම්මොත් විස්තර ටිකක් එවන්නම්.
@@bodhuhela752 Bohoma sthuthi...Mata oba thumaata email eka daanna puluwan namuth methana dammoth wena kattith allagena ohn nathi ehwath ewanna puluwangwei...Obathumaage channel eke hari methana hari links daanna puluwangda? Habai Meewanapalane Hamurudurwoge deshana wala mang ahala thiyenne Indiawe hitapu Asoka rajjuruwo gena witharai. Bohoma ping.
@@bodhuhela752 මටත් හිතුනා මෙතන අශෝකලා දෙන්නක් ඇති කියලා.. කාටත් බාගන්න පුලුවන් විදිහට ලින්ක් එකක් දෙන්න.. එහෙම ඊමේල් දාන්න බෑනෙ..
@@ijayasinghe4837 ඔබලාගේ ගැටලුව මටත් හොඳින්ම වැටහෙනවා. එම ලිපිය මේ අවස්ථාවේ
පලකිරීමට අපහසුවකුත් තියනවා. දැනට යෝජනා දෙකක් කරන්නම්.
1 දන්නා අයකුගේ ඊමේල් එකක් පලකරන්න.
2 ප්‍රසාද් මහතාගේ ඌර්ණ රෝමධාතු යටතේ මගේ කමන්ට් එකක් ඇති
එතන තියන ලිපිනයක් අමතා පිටපතක් ලබාගැනීමට උත්සාහ ගන්න.
ලිපිනය එවූ සැමට මේ වනවිට පිලිතුරු යවා ඇත.
"පුරාවිද්‍යවට ඔය 3 එහට යන්න බෑ ගියොත් නියම ඉතිහාස තොරතුරු එලිවෙනව තවමඅපේරටෙ පරයො ටිකක් ඉතිරිවෙල ඉන්නවා ඒකයි කරුමෙ මෙි ඇසට පෙනෙන සත්‍ය නොපිලිගන්න අවලං හැත්ත අවසානවී බුද්දි මතුන් නුවනි වටහාගන්න අය පමනක් ඉතිරිවෙිවා..
Metharam atheethayak ❤
Hoda wadamk oyata godak pin
🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai aiya
මෙහෙම තැන් තිබ්බ කියලා දන්නෙ දැන්
Good.luck 💯💯💯💯🇱🇰🇱🇰🇱🇰👍👍👍
කිරිබත්ගොඩ බමුනා මේ ඔක්කොම ඩෝසර් කරයි මේවා පෙන්වපු ගමන්
Haiyo sirisena 😂😄😂😄
Budusaranai
💯💯👍👍👍🌷🌷🌷
දැන් අන්තර්ජාලය බලන අයගේ
ටජ් මහලට වඩා
දළදා මාළිගාවට කැමැත්ත වැඩියිලු.
ටජ් මහල හැදුවෙත් අපේ රටේ තාක්ෂණය හා අපේ රටේ රෝස තිරුවානා ටික අරන් ගිහිල්ලා ඒ පිළිබඳ ඉන්දියන් වාර්තාවල තියෙනවා ප්‍රධාන බාසුන්නෑත් අපේ කෙනෙක් indian history වාර්තා බලන්න
mahaththya, oya sellipi ape budu hamuduruwanth wada parnai . kakusanda konagama kale indnma apu ratae lekhns kalawal thibena withthiYA MATANAM PEHEDILIYI.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hithagannawath bha ewa dakkama ena hagima wachana karanna amarui
ප්‍රසාද් මහත්තයෝ කලින් ඔබලා පරික්ෂාකල රෝහල් භූමියේ කාමර කාමර වැනි
අත්තිවාරම් ලකුණු ඔතනත් එක් පැත්තක පේන්න තියනවා.
(විනාඩි 6.30 පමන )
Obala..saba...widwathunnam...........
Handa..nagaa..kiyanna....Api..ahanawaa...wimasanawaa.....
පැරණි ලක්දිව 99 පිටුව, මේ බුදුන්ගේ ධර්මායන සමයඅදිකාරම් මහතා දුටු
අන්දමය..
“එවකට දඹදිව සිටි සෑම ආගමක නිකායකටම පාහේ අයත් ජනයා
මහින්දා ගමනයට පෙර ලක්දිවද සිටියාහුය.බෞද්ධයින්ට වඩා සංඛාවෙන්
ඉතාඅඩු ඉතා අඩුවූ ආජීවකයින් පවා ලක්දිව සිටිබව සඳහන්වේ. එසේ නම්
බෞද්ධයින් ගැන කිසිම තැනක සඳහන් නොවීමට හේතුව කවරේද ,
මේ හැම කරුනකින්ම අපට නිගමනය කල හැක්කේ බුදුසමය ලක්දිව රාජ්ය
ආගම වූයේ දේවානම්පියතිස්ස පියතිස්ස රජු බෞද්ධයකු වූවායින් පසුවුවද
මහින්දාගමනයෙන් පෙරත් මෙහි බෞද්ධාගම පැවති බවය.”
මේ එම කාරනයම පරනවිතාරන මහතා දුටු අන්දමය.
“මෙම තත්වය බුදුන්වහන්සේ ධර්මාන කාලයේ උතුරු ඉංදියාවේ පැවති ආගමික
විස්වාසවලට ස්වබාවයට බොහෝ සෙයින් සමානවේ.” සෙනරත් පරනවිතාරන
මහතා. අපේ ඉතිහාසය එහාට ඇලවූවා මිස මේ උගතුන් දෙදෙනා ඉතිහාසයට
පිටින් හෙලිවන කාරනා අනුව එවකට ලංකාවේ තත්වය දුටු අයුරුය
🙏👍
Tearuwan saranai
🙏🙏🙏🌼🌼🌼
Kanthaka aswaya ??kanthaka chathya??? Ape rate.
ඒ වගේම හොයලා බලන්න ඉන්දියාවේ බුදුන්ගේ පාද ස්පර්ශය ලැබූ සිරි පතුල් හම්බවෙනවද කියලා, මට නම් හිතෙන්නේ ඉන්දියාවෙන් හම්බ වෙන එකක් නැහැ..
Oua stthu tikama anuradapura sadakadapahaneth innawa.eke wenama arthayak thiyenne.
ලංකාවෙ පරයො ටික එළව්වනම් අපේ සෙතක්.
Oluwa poddak hari thiyana kenekuta wetahenawa me helabime budun upan bawa...
Mewa dakidde ahadde le kakiyanawa balanda kiuwath wagema e kiyana alenge pile ruwa wal koccara lassanada cetteya kalu ganen candra kante owa sain karala gattoth loketama dakinda puluwanda veswasa karanawane indeyave un hada gattu dewal ne neda
ක්‍රිස්තුපූර්ව 3 ගැහැව්ව ඉර ඔබතුමා න්ලා මහන්සිවී ඉවත්කර න්න ,එයට අපේ ජාතිය සදා නය ගැතියි
ashoka raju ganath pahadhili wistharayak genna
මහා, 36 ගා 14 පරි 55 පිටුව.
මිහිඳු කංඩායමේ අස්වන සාමනේරයානන්දෑ වහන්සේගේ කාලගෝශාව තිස්ස
රජුට ඇසුනේ නාග පොකුන ලඟ ලන්ච් එක ගනිමින් සිටියදීය. ඒ අනුව කන්තක
චෛත්යඇ, අටසැට ලෙන් පමනක් නොව නාග පොකුනද මහින්දා ගමනයට පෙර
නිමවා තිබිනි.ධර්මාසෝක රජු මිහිඳු හිමිට අවු: 218 කලින් 18 කුලය ලංකාවට
එවාඇත.
Ane ai ape rate mevidihata Pura vdyaw mehema karanne meka ape rata ape kama nedda ai endiyawata vikunanne ape rata ape bududahama ..maha papayak ape Aya karanne mewa okkoma akathu wela aththa athi setiyn pennana pravdy warunta API kiyanawa boru karanna APA. Obathuma Lata budusaranai🙏🙏🙏🙏❤️🙏❤️❤️❤️
Kawru Mona kiwath aththa hanganna be Galen kotalama thiynne mekennethi wenna .ass aththo balaw
🙏🙏🙏🙏🙏💐💐💐💐
අපේ රත්තරන් රටේ සියල්ල යටකොට.මජපොලොවට.සමතලා.කර.උන්ට.සාපවෙනවාමයි .ජනිත්.ඔබදෙපලට.අපේ ස්තුතිය සත්ත්‍ය ජයගනිත්වා.බොරුව කිසිදා.රජ්.නොමවෙයි
ඉතිං oyagolla එකතු වෙලා අලුතින් ලියන්න
Desapalakyo okkoma bageta suddone JR venakamma,eta passe horu heduna ea medde ranil ethulu american rajpaksala saha pava dena sinhalyo parlimenthuve.
ඇත්තට මිනිසුන් මෙච්චර බය ඇයී
👍👍💐
ඔය ඇත්තෙන්ම වටිනවා ඇත්තම නම්... ඒත් මහත්වරු මීව්නපලානේ ස්වාමීන් වහන්සේ ගේ අනුගාමිකයන් ද?
Right now we are at a cross road. And a very crital one at that. Our country's history has been buried by powerful hands. This effort to take it out will not succeed if there is no concerted effort by a significant number of people. Please join with Nethfm.
Aiye whtsapp number eka denna සෙල්ලිපියක් thiyenawa danna