Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමත් කොන්ඩෙ කපලා පිළිකා රෝහලට දෙන්න ඉන්නෙ ඊටපස්සෙ මේ ඔයිල් එක ගාලා ප්‍රතිඵල කියන්නම්❤
මේ ක්‍රමය සාර්තකයි.. ඇත්තටම හොද රිසාල්ට් තියෙනවා .. 👍💪
මමත් ඉන්නවා 😂 5 වසරෙ ඉදන් දිගට තිබ්බ කොන්ඩෙ අවුරුදු 10කට විතර පස්සෙ ජීවිතේ වෙනසක් කර ගන්න කියලා හිතාගෙන ගිය අවුරුද්දේ කැපුවා🙂 කිසිම දෙයක් කරපු නැති ස්වාභාවිකව දිගට මහතට වැවුනු කොන්ඩයක් තිබ්බෙ දැන් ඒ වෙනස ඇති වෙලා ආයෙ වවාගන්න මේ ආවෙ 😂
@@senudilhara_13 mamath danahisa lagatama tibba hodata mehatath tibba halow😪💔
😂😂 මන් හිතුවෙ මම වගේ තවත් මෝඩයෙක් නෑ කියලා😢
අනේ අක්කී මම කොන්ඩෙට මාර ආදරෙයි ඒ වගේම පට්ට දිගයි.මම කොන්ඩේ ලෙයර් කැපුව ඇවිත් හිතේ දුකට නිදියත් ගත්ත එච්චරට කොන්ඩේ කොට උනා.මට පට්ට දුකයි මම ඇඩුවත් එක්ක මොකද මට පට්ට ආසවක් ආව කපල බලන්න මම කවදාවත් කපල නෑ.අනේ thank you❤
Yes... අනේ මගෙ කොන්ඩෙත් ඩැමේජ් වෙලා කැපුවා. වැවෙන්නෙම නැති තරම්. දැන් 😢
ඔව් ඔව් අනේ කරමු, එත් ඔයා karana date, තව කරන treatment ඒ විදිහටම update එකක් දෙන්න මාසේ ඇතුලත දිගටම හොදේ
Waw aw
ඔව්❤
මගේ කොන්ඩේ සෑහෙන ගන මහත හොද කොන්ඩයක් තිබ්බෙ.වැඩ එක්ක කොන්ඩේ දිහා බලන්න උනෙ නෑ .කොන්ඩේ ඩැමේජ් වෙලා වැවෙන්නෙත් නැතුව තිබ්බෙ.ම්ම් මේ වීඩීයෝ එක බලන දෙවැනි පාර.පළවෙනි පාර oil එක හදල මාසයක් ගෑව.කොන්ඩේ ගොඩක් වැවිලා.ඩැමේජුත් නෑ.ම්ම් දෙවෙනි පාරටත් දැන් මේ හදනවා.සුපිරියි අක්ක ඒ ඔඉල් එක..❤
මට ගොඩක් කල් ඉදලා වීඩියෝ බලන්න බැරි උනා.ඔයාගේ කටහඩින් මං අදුන ගත්තේ ඔයා කියලා.ඔයා ඒ තරමට ලස්සන වෙලා
Hiru fm එකේ sajee mohottige වගේ කතා කරනකොට..හරිම ලස්සනයි ♥️
😍🥹😘
අක්කේ මං ඔයාගේ කරපිංචා තෙල් එක Use කරා එකෙන් කොන්ඩේ හොදට වැවුනා. කොම හරි තියෙන මොලේ අමාරුවට මාර්තු මාසේ කොන්ඩේ කැපුවා දැන් ආයේ වාවගන්න try කරනවා අනිවාර්යෙන් මේකත් try කරන්නම් ඔයාව විශ්වාසයි ගොඩක් ❤
මමත් කැපුවා කොණඩේ මේ තෙල් එක මාත් හදනවා බොහොම ස්තූතියි ඔයාට💖
වෙනසක් වෙන්න කියලා කැපුවා දණහිස ගාවට තිබුණ දිගම දිග කොන්ඩේ දැන් වාවගන්න බැරුව ඉන්නේ🥲පුදුම මානසික වදයක් ඇත්තමයි💔
Me too😂
@@Kavee_girl-k9p 😪🫂
අඩෝ මාත්...😂
මාත්
Matath ehemane harima dukai
මං ඔය දේවල් දාලා තමයි ඉස්සර ඉදලම තෙල් හදන්නෙ මේක හොඳයි කොන්ඩෙ වැවෙනවා හොඳට ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි.මමත් කොන්ඩෙ Donete කලා.මාත් හදන්න ඕනේ මේ තෙල් එක
මම කෙන්ඩේ කොටට කැපුව. ඔයා කියලා දුන්න කරපිංචා තෙල් එක පවිච්ච කලා නියමයි දවස් හතක විතර යන්දි කොන්ඩේ සැහෙන්න වැවිලා
Kohomada karapincha oil eka haduwe
ඇත්තටම මේ ඔයිල් එකේ ප්‍රතිපල තියනවා. ..ඒක මරු. ..සතියට තුන්පාරක් විතර oil කරනවා. ..කොණ්ඩෙ යන එකත් සෑහෙන්න අඩු උනා. ..💗✨
ඔයාගේ වොයිස් එක❤❤❤.......කතා කරන විදිය ❤
Yes අක්කි. මටත් කොන්ඩෙ වවා ගන්න ඕනි. ❤😊
මමත් මගේ දිගම දිග කොණ්ඩෙ කපලා Donate කළා.. දැන් මට ආයෙත් කොණ්ඩෙ දික් කරගන්න ඕන.. ඒ නිසාම ඔයාගෙ Vedios මමත් හැමදාම බලනවා ❤Good Luck Akke ❤❤❤
Kohatada konde donete kale. Can you please tell me. Dan ramani saloon eka yi Indira foundation ekayi ganne na kiwwa
@@disnajayasinghe6293 mn dunne little princess trust ekt. Eka uk wl organization ekk.
Yes😮😮
දැන් මේක හදන ගමන් අක්කේ.මාර සුවදයි.ලොකු විශ්වාසයකින් හදන්නේ...💜💜✨✨ ගොඩක් ස්තුතියි
මාත් මාස හයකට කලින් කොටටම කැපුවා දැන් ආයේ ඉන ගාවට තියේ එතනින් පහලට වැවෙන්නෙම නැ අක්කියෝ මට ඔනී අනේ ගොඩක් දිගටවවාගන්න 😢❤️❤️
Akke oya kotanatada konde kapuwee...maat kapuwa enagawata tibba eka urahisa lagata dan mata godak dukai...akkage maasa 6 yaddi wavunanee...akka monada kare konde vava ganna ane matareply ekak danna please...
@@SeethaMalkaduwawaමාත කැපුවා ඉනෙන් පහලට තිබුන කොන්ඩෙ උරහිස ගාවට දැන් දකිද්දිත් දුකයි 😭
Yes අක්කේ matath one konde wawaganna❤
දනිස්ස ළගට තිබ්බ කොන්ඩෙ ලේයර් කපන්න ගිහින් බලු නට්ටක් වගේ කරගත්තු අය ඉන්නවද😢
Ape amma🥲
Ou man qage.den dik wenne
😢Mama
මාත් try කරා දැන් මාස 5 ක් තිස්සේ බෙල්ල ගාවින්ම කපලා තිබ්බ කොන්ඩෙ දැන් ඉන ගාවට ඇදිලා
Thanks akkiyo godak watina video ekak mn godak kal idan oyage videos balanawa godak dewal try karala thiyanawa mata ewain prathipala labila thiyanawa thanks akki oyata❤
Adarei godak 😍😘
Akke mekata wada mal,witamin (E) ekatu karala use kalata kamak natida❤
hoda shampoo and conditioner ekak kiynnko akkidamage hair, hair falls , walta hoda ekak mokkd?godak sara shampoo ganna ba rashes enw .
Yes of course... Hodata digata ganakamata thibuna konde nikarune kapuwa wenasak oonee kiyala.. Dan maara dukai kalin konde photos dakiddi.. 🙄
මට straight කොණ්ඩයක් තියෙන්නෙ. සාමාන්‍යයෙන් videos වල layer cut එක කරලා ඒක style කරලා පෙන්නුවාම ලස්සනයිනෙ. ඒකට රැවටිලා මාත් layer කරා. පේන layer එක්කුත් නෑ යට ටික නැට්ට වගේ තියනවා එච්චරයි. අපරාදෙ ඉන ළඟට තිබ්බ කොණ්ඩෙ දැන් පිළිවෙලක් නෑ. දැන් ඔහෙ තියන් ඉන්නවා 🥲😂👍
Math ane😂😂
Math😂
වැව්වහමත් නැට්ට වගේ වෙනවා..😪
ඒඑ මන් වගෙ අය තවත් ඉන්හ්ව..😢
එ සිරාම.මාත්😂
Fm ekk karnwa wage maram lassni voice eka👍
innwooo😁 diga konde layer kala itim dn wawaganna tmy try ekak denne
ane.mamat oya moda wedemai kere
Mamat innooo❤❤❤❤. Kpnn asawa tibba kpl iwara unt passe tamai duka hitune😢😢
අනේ මාත් කැපුවා කොන්ඩේ ලේයර් කපලා ගොඩක් කොට උනා... කලර් කරා.. දැන් වවාගන්න බැරුව ඉන්නේ..😢 ඔයාගෙ වීඩියෝ බලලා එක එක ඒවා කරලා මූනයි ඇගයි එක පාටක් කර ගත්තා ඇත්තමයි දැන් සම❤ ලස්සන පාටක් තීනවා... මේකත් අනිවාර්යයෙන් කරනවා
Oya krpu treatment kynko
Yes මමත් උත්සාහ කරනවා...❤❤❤❤
අක්කෙ අනේ මේකට රිප්ලය් එකක් ඕනෙ ම ය් මට අමුතුවෙන් සුදු වෙන්න ඕනෙ නෑ ඇඳුමෙන් වැහිල තියෙන ඇගෙ කොටස් වල තියෙන පාට අත් කකුල් වලට ගන්නය් ඕනෙ අනේ මොනවද කරන්න ඕනෙ කියන්නකො plzz මේකට රිප්ලය් කරන්න 😢
coffee scrub
@@tharushika123 thanks ❤️
Lovely please make a sleek oiled braid
Akke mn..😍oyage vedio akk balala konde dig kara gnnw kiyl hituw..oya welwata wage soi vedio akk dala..mth enw challenge ekta akki babo ..
ඔයාට ගොඩාක් පින් දෝනි .අපෙ දෝනිලාටත් මන් හදලා දෙනවා
මාත් දැන් දවස් හතරකට කලින් කැපුව... දැන් වවන්න ඕනෙ ඉක්මනට ... කැපුවට පස්සෙ තමයි දුක😪
Math ane dan masayak withara wenwa kapala
Math ehemai kapala duk wadino itin thank akka oyata me dewal kiyala denawata 💖👌😍
💐 thank you ❤
Mamath rebonding kala sathiyak vithara cut kala godak kotai ane ikmanin wawaganna puluwan weida
මගේ කොන්ඩෙත් කපලා තියෙන්නේ මටත් වවා ගන්න ඕනේ දිගට...
Oya kathakrddi ahaninna asai akki❤😊
මගෙත් පස්සෙනුත් පහලට කොන්ඩේ තිබ්බා දනහිස ගාවට වෙනකල්. මමත් ඔය මෝඩ වැඩේ කර sholder එක ගාවට වෙනක්ල්ම😢😢😢දැන් මත් හෙන ගේමක් දෙනවා වවාගන්න😢😢😢❤
Thanq akki mewata. 🥰🥰Akki puluwan nm akkige pitipasse wall eke tyn colour eka wenas krnn. Eka nisa tikak video eke dark look ekak enw mt hithena vidiyata
ඇයි මේ මමත්..😁 දැන් ඉන්නවා බලු නැට්ටක් ඔලුවෙ එල්ලන් වගේ..😁
😂
mth konde kapala dan gedara ayagen banum ahanawa lassnta thibba konde kapuwa kiyala 🙂
Yes.❤ Thank you so much Akkiyo.❤️❤️
Man konde rebonding karapu kenek .dan masa 2k wenawa konde mara widiyata galawila giya .epa wela hitiye .man me oil eka haduwa .godak thanks akkiyo .kiyanna sathutui ada oil eka dala konde wash kara .eka konda gahak galaune na .godak sathutui mata .
මාත් කැපුවා දැන් දවස් 4ක් වගේ වෙන්නේ හොදටම පැලිලා තිබුනේ ... ආපහු දික් කර ගන්න ඕනි 😢අක්කේ ඔයා දැන් හැමෝටම reply කරනවා නේද? Thank you❤❤
😘❤️❤️
ඔයාට බොහෝම ස්තූතියි දුවේ මාත් හදලා බලලා කියන්නම් ඔක්කොම විස්තර හොදේ. ඔයාට බුදු සරණයි දෙවිපිහිටයි.
1st comment akki ❤මාත් මෝඩ ලමයෙක්...දනහිස ගාවට තිබ්බ කොන්ඩෙ කැපුවා...දැන් කොන්ඩෙ ගොඩක් ගිහින් 😭
❤️😍😘
math ane🙃
Mth aneh 😩💇♀️
මගේ ත් කොටයි දික් කරගන්න ඕනා
Aththatama hoda oil ekak mage kondeth wawuna me oil eka gala
Yes akke❤
Mamat kapuva konda yana nesa godak yanav konda yanav alluvat ate manasekavam vatela vadak vat hareyat කරගන්න baha 😢
aiyoooooo yes
අක්කි❤️ මාත් තෙල් එක හැදුවා මාරම සුවදයි අක්කෝ ☺️ tnx අක්කෝ 🎉
Mama 😂😂😂
මමත් kapuva
Math 😂
Me vedio eka baladdi mn oil eka hadala iwarai mn oil eka hadanna use kleMurunga kolaPera kolaMarathondi kolaKarapinchaWadha malLoonu gediyakUluhaalNelli kuduOya kiwwa wage thel eka poddak rasne tyeddi Olive oil Edaru oilArgin oilE vitamin ekathu kla 😊😊Kohomba , gotukola , komarika , kaluduru nm ekathu kle naa 😢😢
Mageth konde passen pallehet thibuna mn kepuwa dan oy wage thiyenne 😢
Akke aba tel oill walata ekatu kalama ape kondeta mokada wenne kiyannko❤
මටත් කපනකම් පුදුම අමාරුවක් තිබුනා. දැන් දුක් වෙනවා❤
math Monde kepuwa...godak digata thibba .danahisa gawata.den Bella gawata......😢😢
mageth ina gawata kode thibila wenasak wenn kiyala urahisa gawata wenn leyar kla akkiyo
Urahissatama kapuwa dan vavaganna oni
Api kondeta krannem moda wedami akkiyoo.passe thami therenne.
Matath oil bottle ekak ganna puluwan kohomada duwe.
mama me oil aka heduwa thank you dr ♥
Akke Pol thel nethuwa thanikarama sudu Pol thel dann beridRathu luunuyusha da gaththath kmk neddd
Dewani thel eka hadanna video eka balana mn❤
❤ 2:59 😊
ඒකනම් හරි වටින වැඩක් අක්කෙ ❤☺️
Math wanasak wanna kiyala kapuwa😂😂😂 march 10 dn nm wawenawa habi ikmnta❤
ඉනෙන් පහලට තිබ්බ කොණ්ඩෙ බෙල්ල ගාවටම කොට වෙන්න කපලා කැන්සර් හොස්පිටල් එකට දුන්නා,ආයේ ඩොනේට් කරන්න කොණ්ඩේ වවාගන්න බැරුව ඉන්නෙ 🥲💔
Oyage voice eka harima lassanai 🌚🙈♥️
Mage kammeli habbiyatath mama ada hadala dennai yannee 😊
Yes අනේ මට ඩෙංගු හැදුනා Hb හොදටම low වෙලා දැන් මගෙ කොන්ඩේ හොදටම යනවා දැන් නැට්ට වගේ. මට කියන්න කෝ වාවගන්න විදිහ 🙏🙏🙏❤️
Ane oil eka wagema kondeta use krnna hoda shampoo ekkui conditioner ekkuith kiyannakoo akke 😢 mage konde hodatama damej podi kale idan dik wenawa aduine 🥺
අනේ අක්කි මගේ කොන්ඩෙත් ඉනෙන් පාතට තිබුණා....වෙනසක් කරන්න කියලා ලෙයාර් කට් කරා... දැන් උරහිස ලඟට තියෙන්නේ.... මට ගොඩක් දුකයි අක්කේ... අනේ මට ඉක්මනට කොන්ඩේ දීක් කර ගන්න ඕනි ඉක්මනම.... උදව් කරන්නකො අක්කි ප්ලීස්....
උත්තර දෙන් නෑනේ එකකටවත්.. 😒.. මේකට කෝමාරිකා දැම්මම තෙල් එක සව්ත්තු වෙන් නැද්ද ඒ වගේම ප්ලාස්ටික් බෝතල් වල දැම්මට කමක් නැද්ද plz reply අක්කේ 🥰
Sallon ඒකේ කතාව ඇත්ත අපරාදේ කොන්ඩේ
Komarika kale tiyena nisa tel aka sawtu vene nadda aka
Thank you nangi ❤❤❤
Innw innw 😒💔 dig krgnn beriw dn inne try krl blnn ona meka 😍
Akkiyooo ane oyage voice eka marama lassanai ... mata adare hithuna... ❤❤❤❤❤
Yesඅද ඉඳන් මම මේක try කරන්න යන්නේ .... අපි බලමු දවස් 30 ක් එකදිගට කල්ල අක්කා එක්ක❤
@@InnocentBakedBread-qw4di dan kohomada vavilada
Results khmd dr
@@Loshi-yc8nr Mata ekadigatama karanna Bari una harida. Habai mama dawask Ara dawasak wage sathi thunak wagema Kala digata mage konde Yana ekenam kelinma nawathuna. Thawa kondeta Loku shine ekk awa. Wagema Mata konde wawila wage nikan ara ahe mattamata theruna. Samaharawita mama eke balaporothuwen thel gapu nisa ehema penunada Danna. Habai yaluwo kiwwa konde wawila kiyala. E kiynne API mkuth nokara Innakota wawena wegeta wada meken konde wawena wege wadi Una Mata theruna widiyata. Try Karala balanna. Oluwata saneepai e wagema Mata oluwa kakkumak thibba meke nisa ekath tikak adu wage danuna. mama okkoma ingredients dala haduwe. Prashnayak naha athatama hodai.
@@GihanPriyadarshana-zu3uo ou
@@InnocentBakedBread-qw4di Thnqu so much dr reply krt 💕
Anee ou math kapuwa dan dig karanna vidihak one
Armand oil gana gennako
Math bella gawatama kapuwa dan munatath katha wela ,hamotama set wen na konde kotata kapuwama,
akke white oil hodaida food sity tiyana
Me oil ekath ekka pawichchi karanna hoda shampoo ekak kiyannako akke
Anee akke diga kondayak tibba habai ganakam naaa eeth konde digai Anee dukatm kapuwe gankam naa kiyl dan tmi therenne konde kapuwam kathai kiyl dan wawagnn oone 😢
Mama nam kapuva Dan kana gavata tiyenne
Yes..😻modaya wge konde kpuw..
Mamath 6vasaren kapuva thama tikai vavila thiyenne
Akki nelum oil eka use karanna hoda nadda
Ane akkiyo shampoo ekak ganath kiyannako hoda😢
Akkiyo mata kiyannako polthel bagayakin wage hadanawnam kohomada anith dewal ganne kiyala
හොදට තිබ්බ කොන්ඩේ කැපුවා බෙල්ල ගාවටම.දැන් පිස්සු වගේ තාම සතියයි කොන්ඩේ කපලා 🙂💔
මමත් කොන්ඩෙ කපලා පිළිකා රෝහලට දෙන්න ඉන්නෙ ඊටපස්සෙ මේ ඔයිල් එක ගාලා ප්‍රතිඵල කියන්නම්❤
මේ ක්‍රමය සාර්තකයි.. ඇත්තටම හොද රිසාල්ට් තියෙනවා .. 👍💪
මමත් ඉන්නවා 😂 5 වසරෙ ඉදන් දිගට තිබ්බ කොන්ඩෙ අවුරුදු 10කට විතර පස්සෙ ජීවිතේ වෙනසක් කර ගන්න කියලා හිතාගෙන ගිය අවුරුද්දේ කැපුවා🙂 කිසිම දෙයක් කරපු නැති ස්වාභාවිකව දිගට මහතට වැවුනු කොන්ඩයක් තිබ්බෙ දැන් ඒ වෙනස ඇති වෙලා ආයෙ වවාගන්න මේ ආවෙ 😂
@@senudilhara_13 mamath danahisa lagatama tibba hodata mehatath tibba halow😪💔
😂😂 මන් හිතුවෙ මම වගේ තවත් මෝඩයෙක් නෑ කියලා😢
අනේ අක්කී මම කොන්ඩෙට මාර ආදරෙයි ඒ වගේම පට්ට දිගයි.මම කොන්ඩේ ලෙයර් කැපුව ඇවිත් හිතේ දුකට නිදියත් ගත්ත එච්චරට කොන්ඩේ කොට උනා.මට පට්ට දුකයි මම ඇඩුවත් එක්ක මොකද මට පට්ට ආසවක් ආව කපල බලන්න මම කවදාවත් කපල නෑ.අනේ thank you❤
Yes... අනේ මගෙ කොන්ඩෙත් ඩැමේජ් වෙලා කැපුවා. වැවෙන්නෙම නැති තරම්. දැන් 😢
ඔව් ඔව් අනේ කරමු, එත් ඔයා karana date, තව කරන treatment ඒ විදිහටම update එකක් දෙන්න මාසේ ඇතුලත දිගටම හොදේ
Waw aw
ඔව්❤
මගේ කොන්ඩේ සෑහෙන ගන මහත හොද කොන්ඩයක් තිබ්බෙ.වැඩ එක්ක කොන්ඩේ දිහා බලන්න උනෙ නෑ .කොන්ඩේ ඩැමේජ් වෙලා වැවෙන්නෙත් නැතුව තිබ්බෙ.ම්ම් මේ වීඩීයෝ එක බලන දෙවැනි පාර.පළවෙනි පාර oil එක හදල මාසයක් ගෑව.කොන්ඩේ ගොඩක් වැවිලා.ඩැමේජුත් නෑ.ම්ම් දෙවෙනි පාරටත් දැන් මේ හදනවා.සුපිරියි අක්ක ඒ ඔඉල් එක..❤
මට ගොඩක් කල් ඉදලා වීඩියෝ බලන්න බැරි උනා.ඔයාගේ කටහඩින් මං අදුන ගත්තේ ඔයා කියලා.ඔයා ඒ තරමට ලස්සන වෙලා
Hiru fm එකේ sajee mohottige වගේ කතා කරනකොට..හරිම ලස්සනයි ♥️
😍🥹😘
අක්කේ මං ඔයාගේ කරපිංචා තෙල් එක Use කරා එකෙන් කොන්ඩේ හොදට වැවුනා. කොම හරි තියෙන මොලේ අමාරුවට මාර්තු මාසේ කොන්ඩේ කැපුවා දැන් ආයේ වාවගන්න try කරනවා අනිවාර්යෙන් මේකත් try කරන්නම් ඔයාව විශ්වාසයි ගොඩක් ❤
මමත් කැපුවා කොණඩේ මේ තෙල් එක මාත් හදනවා බොහොම ස්තූතියි ඔයාට💖
වෙනසක් වෙන්න කියලා කැපුවා දණහිස ගාවට තිබුණ දිගම දිග කොන්ඩේ දැන් වාවගන්න බැරුව ඉන්නේ🥲පුදුම මානසික වදයක් ඇත්තමයි💔
Me too😂
@@Kavee_girl-k9p 😪🫂
අඩෝ මාත්...😂
මාත්
Matath ehemane harima dukai
මං ඔය දේවල් දාලා තමයි ඉස්සර ඉදලම තෙල් හදන්නෙ මේක හොඳයි කොන්ඩෙ වැවෙනවා හොඳට ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි.මමත් කොන්ඩෙ Donete කලා.මාත් හදන්න ඕනේ මේ තෙල් එක
මම කෙන්ඩේ කොටට කැපුව. ඔයා කියලා දුන්න කරපිංචා තෙල් එක පවිච්ච කලා නියමයි දවස් හතක විතර යන්දි කොන්ඩේ සැහෙන්න වැවිලා
Kohomada karapincha oil eka haduwe
ඇත්තටම මේ ඔයිල් එකේ ප්‍රතිපල තියනවා. ..ඒක මරු. ..සතියට තුන්පාරක් විතර oil කරනවා. ..කොණ්ඩෙ යන එකත් සෑහෙන්න අඩු උනා. ..💗✨
ඔයාගේ වොයිස් එක❤❤❤.......කතා කරන විදිය ❤
Yes අක්කි. මටත් කොන්ඩෙ වවා ගන්න ඕනි. ❤😊
මමත් මගේ දිගම දිග කොණ්ඩෙ කපලා Donate කළා.. දැන් මට ආයෙත් කොණ්ඩෙ දික් කරගන්න ඕන.. ඒ නිසාම ඔයාගෙ Vedios මමත් හැමදාම බලනවා ❤
Good Luck Akke ❤❤❤
Kohatada konde donete kale. Can you please tell me. Dan ramani saloon eka yi Indira foundation ekayi ganne na kiwwa
@@disnajayasinghe6293 mn dunne little princess trust ekt. Eka uk wl organization ekk.
Yes😮😮
දැන් මේක හදන ගමන් අක්කේ.මාර සුවදයි.ලොකු විශ්වාසයකින් හදන්නේ...💜💜✨✨ ගොඩක් ස්තුතියි
මාත් මාස හයකට කලින් කොටටම කැපුවා දැන් ආයේ ඉන ගාවට තියේ එතනින් පහලට වැවෙන්නෙම නැ අක්කියෝ මට ඔනී අනේ ගොඩක් දිගටවවාගන්න 😢❤️❤️
Akke oya kotanatada konde kapuwee...maat kapuwa enagawata tibba eka urahisa lagata dan mata godak dukai...akkage maasa 6 yaddi wavunanee...akka monada kare konde vava ganna ane matareply ekak danna please...
@@SeethaMalkaduwawaමාත කැපුවා ඉනෙන් පහලට තිබුන කොන්ඩෙ උරහිස ගාවට දැන් දකිද්දිත් දුකයි 😭
Yes අක්කේ matath one konde wawaganna❤
දනිස්ස ළගට තිබ්බ කොන්ඩෙ ලේයර් කපන්න ගිහින් බලු නට්ටක් වගේ කරගත්තු අය ඉන්නවද😢
Ape amma🥲
Ou man qage.den dik wenne
😢Mama
මාත් try කරා දැන් මාස 5 ක් තිස්සේ බෙල්ල ගාවින්ම කපලා තිබ්බ කොන්ඩෙ දැන් ඉන ගාවට ඇදිලා
Thanks akkiyo godak watina video ekak mn godak kal idan oyage videos balanawa godak dewal try karala thiyanawa mata ewain prathipala labila thiyanawa thanks akki oyata❤
Adarei godak 😍😘
Akke mekata wada mal,witamin (E) ekatu karala use kalata kamak natida❤
hoda shampoo and conditioner ekak kiynnko akki
damage hair, hair falls , walta hoda ekak mokkd?
godak sara shampoo ganna ba rashes enw .
Yes of course... Hodata digata ganakamata thibuna konde nikarune kapuwa wenasak oonee kiyala.. Dan maara dukai kalin konde photos dakiddi.. 🙄
මට straight කොණ්ඩයක් තියෙන්නෙ. සාමාන්‍යයෙන් videos වල layer cut එක කරලා ඒක style කරලා පෙන්නුවාම ලස්සනයිනෙ. ඒකට රැවටිලා මාත් layer කරා. පේන layer එක්කුත් නෑ යට ටික නැට්ට වගේ තියනවා එච්චරයි. අපරාදෙ ඉන ළඟට තිබ්බ කොණ්ඩෙ දැන් පිළිවෙලක් නෑ. දැන් ඔහෙ තියන් ඉන්නවා 🥲😂👍
Math ane😂😂
Math😂
වැව්වහමත් නැට්ට වගේ වෙනවා..😪
ඒඑ මන් වගෙ අය තවත් ඉන්හ්ව..😢
එ සිරාම.මාත්😂
Fm ekk karnwa wage maram lassni voice eka👍
innwooo😁 diga konde layer kala itim dn wawaganna tmy try ekak denne
ane.mamat oya moda wedemai kere
Mamat innooo❤❤❤❤. Kpnn asawa tibba kpl iwara unt passe tamai duka hitune😢😢
අනේ මාත් කැපුවා කොන්ඩේ ලේයර් කපලා ගොඩක් කොට උනා... කලර් කරා.. දැන් වවාගන්න බැරුව ඉන්නේ..😢 ඔයාගෙ වීඩියෝ බලලා එක එක ඒවා කරලා මූනයි ඇගයි එක පාටක් කර ගත්තා ඇත්තමයි දැන් සම❤ ලස්සන පාටක් තීනවා... මේකත් අනිවාර්යයෙන් කරනවා
Oya krpu treatment kynko
Yes මමත් උත්සාහ කරනවා...❤❤❤❤
අක්කෙ අනේ මේකට රිප්ලය් එකක් ඕනෙ ම ය් මට අමුතුවෙන් සුදු වෙන්න ඕනෙ නෑ ඇඳුමෙන් වැහිල තියෙන ඇගෙ කොටස් වල තියෙන පාට අත් කකුල් වලට ගන්නය් ඕනෙ අනේ මොනවද කරන්න ඕනෙ කියන්නකො plzz මේකට රිප්ලය් කරන්න 😢
coffee scrub
@@tharushika123 thanks ❤️
Lovely please make a sleek oiled braid
Akke mn..😍oyage vedio akk balala konde dig kara gnnw kiyl hituw..oya welwata wage soi vedio akk dala..mth enw challenge ekta akki babo ..
ඔයාට ගොඩාක් පින් දෝනි .අපෙ දෝනිලාටත් මන් හදලා දෙනවා
මාත් දැන් දවස් හතරකට කලින් කැපුව... දැන් වවන්න ඕනෙ ඉක්මනට ... කැපුවට පස්සෙ තමයි දුක😪
Math ane dan masayak withara wenwa kapala
Math ehemai kapala duk wadino itin thank akka oyata me dewal kiyala denawata 💖👌😍
💐 thank you ❤
Mamath rebonding kala sathiyak vithara cut kala godak kotai ane ikmanin wawaganna puluwan weida
මගේ කොන්ඩෙත් කපලා තියෙන්නේ මටත් වවා ගන්න ඕනේ දිගට...
Oya kathakrddi ahaninna asai akki❤😊
මගෙත් පස්සෙනුත් පහලට කොන්ඩේ තිබ්බා දනහිස ගාවට වෙනකල්. මමත් ඔය මෝඩ වැඩේ කර sholder එක ගාවට වෙනක්ල්ම😢😢😢දැන් මත් හෙන ගේමක් දෙනවා වවාගන්න😢😢😢❤
Thanq akki mewata. 🥰🥰Akki puluwan nm akkige pitipasse wall eke tyn colour eka wenas krnn. Eka nisa tikak video eke dark look ekak enw mt hithena vidiyata
ඇයි මේ මමත්..😁 දැන් ඉන්නවා බලු නැට්ටක් ඔලුවෙ එල්ලන් වගේ..😁
😂
mth konde kapala dan gedara ayagen banum ahanawa lassnta thibba konde kapuwa kiyala 🙂
Yes.❤ Thank you so much Akkiyo.❤️❤️
Man konde rebonding karapu kenek .dan masa 2k wenawa konde mara widiyata galawila giya .epa wela hitiye .man me oil eka haduwa .godak thanks akkiyo .kiyanna sathutui ada oil eka dala konde wash kara .eka konda gahak galaune na .godak sathutui mata .
මාත් කැපුවා දැන් දවස් 4ක් වගේ වෙන්නේ හොදටම පැලිලා තිබුනේ ... ආපහු දික් කර ගන්න ඕනි 😢අක්කේ ඔයා දැන් හැමෝටම reply කරනවා නේද? Thank you❤❤
😘❤️❤️
ඔයාට බොහෝම ස්තූතියි දුවේ මාත් හදලා බලලා කියන්නම් ඔක්කොම විස්තර හොදේ. ඔයාට බුදු සරණයි දෙවිපිහිටයි.
1st comment akki ❤මාත් මෝඩ ලමයෙක්...දනහිස ගාවට තිබ්බ කොන්ඩෙ කැපුවා...දැන් කොන්ඩෙ ගොඩක් ගිහින් 😭
❤️😍😘
math ane🙃
Mth aneh 😩💇♀️
මගේ ත් කොටයි දික් කරගන්න ඕනා
Aththatama hoda oil ekak mage kondeth wawuna me oil eka gala
Yes akke❤
Mamat kapuva konda yana nesa godak yanav konda yanav alluvat ate manasekavam vatela vadak vat hareyat කරගන්න baha 😢
aiyoooooo yes
අක්කි❤️ මාත් තෙල් එක හැදුවා මාරම සුවදයි අක්කෝ ☺️ tnx අක්කෝ 🎉
Mama 😂😂😂
මමත් kapuva
Math 😂
Me vedio eka baladdi mn oil eka hadala iwarai mn oil eka hadanna use kle
Murunga kola
Pera kola
Marathondi kola
Karapincha
Wadha mal
Loonu gediyak
Uluhaal
Nelli kudu
Oya kiwwa wage thel eka poddak rasne tyeddi
Olive oil
Edaru oil
Argin oil
E vitamin ekathu kla 😊😊
Kohomba , gotukola , komarika , kaluduru nm ekathu kle naa 😢😢
Mageth konde passen pallehet thibuna mn kepuwa dan oy wage thiyenne 😢
Akke aba tel oill walata ekatu kalama ape kondeta mokada wenne kiyannko❤
මටත් කපනකම් පුදුම අමාරුවක් තිබුනා. දැන් දුක් වෙනවා❤
math Monde kepuwa...godak digata thibba .danahisa gawata.den Bella gawata......😢😢
mageth ina gawata kode thibila wenasak wenn kiyala urahisa gawata wenn leyar kla akkiyo
Urahissatama kapuwa dan vavaganna oni
Api kondeta krannem moda wedami akkiyoo.passe thami therenne.
Matath oil bottle ekak ganna puluwan kohomada duwe.
mama me oil aka heduwa thank you dr ♥
Akke Pol thel nethuwa thanikarama sudu Pol thel dann berid
Rathu luunuyusha da gaththath kmk neddd
Dewani thel eka hadanna video eka balana mn❤
❤ 2:59 😊
ඒකනම් හරි වටින වැඩක් අක්කෙ ❤☺️
Math wanasak wanna kiyala kapuwa😂😂😂 march 10 dn nm wawenawa habi ikmnta❤
ඉනෙන් පහලට තිබ්බ කොණ්ඩෙ බෙල්ල ගාවටම කොට වෙන්න කපලා කැන්සර් හොස්පිටල් එකට දුන්නා,ආයේ ඩොනේට් කරන්න කොණ්ඩේ වවාගන්න බැරුව ඉන්නෙ 🥲💔
Oyage voice eka harima lassanai 🌚🙈♥️
Mage kammeli habbiyatath mama ada hadala dennai yannee 😊
Yes අනේ මට ඩෙංගු හැදුනා Hb හොදටම low වෙලා දැන් මගෙ කොන්ඩේ හොදටම යනවා දැන් නැට්ට වගේ. මට කියන්න කෝ වාවගන්න විදිහ 🙏🙏🙏❤️
Ane oil eka wagema kondeta use krnna hoda shampoo ekkui conditioner ekkuith kiyannakoo akke 😢 mage konde hodatama damej podi kale idan dik wenawa aduine 🥺
අනේ අක්කි මගේ කොන්ඩෙත් ඉනෙන් පාතට තිබුණා....වෙනසක් කරන්න කියලා ලෙයාර් කට් කරා... දැන් උරහිස ලඟට තියෙන්නේ.... මට ගොඩක් දුකයි අක්කේ... අනේ මට ඉක්මනට කොන්ඩේ දීක් කර ගන්න ඕනි ඉක්මනම.... උදව් කරන්නකො අක්කි ප්ලීස්....
උත්තර දෙන් නෑනේ එකකටවත්.. 😒.. මේකට කෝමාරිකා දැම්මම තෙල් එක සව්ත්තු වෙන් නැද්ද ඒ වගේම ප්ලාස්ටික් බෝතල් වල දැම්මට කමක් නැද්ද plz reply අක්කේ 🥰
Sallon ඒකේ කතාව ඇත්ත අපරාදේ කොන්ඩේ
Komarika kale tiyena nisa tel aka sawtu vene nadda aka
Thank you nangi ❤❤❤
Innw innw 😒💔 dig krgnn beriw dn inne try krl blnn ona meka 😍
Akkiyooo ane oyage voice eka marama lassanai ... mata adare hithuna... ❤❤❤❤❤
Yes
අද ඉඳන් මම මේක try කරන්න යන්නේ .... අපි බලමු දවස් 30 ක් එකදිගට කල්ල අක්කා එක්ක❤