Mata 60 k wayasa bala inde konde giya thawath yanawa mama hadala gannada oyata pinsidu wenawa. Thairoksin,attowastin, petta gannawa. Upadesak denna god bless you.
I think in some of my travel vlogs you can see my hair. I showed my hair to you in one of my videos nevertheless I can't remember in which one. Anyhow you can watch the length of my hair in my upcoming videos please stay tuned with siblings 😊
කරපිංචා තෙල් නිවැරදිව හදමු
🌿 ua-cam.com/video/KG4-3WMdAjI/v-deo.html
පේර කොළ ටොනික්
🍃 ua-cam.com/video/vWzenzfgOeA/v-deo.html
පිරිසිඳු සුදු පොල්තෙල් නිවසේදීම හදමු
🌴 ua-cam.com/video/ZeKin0Y5p-4/v-deo.html
කලුදුරු තෙල්
▶️ ua-cam.com/video/lDVSZmuTfyo/v-deo.html
මුරුංගා හෙයා මාස්ක්
▶️ ua-cam.com/video/XjRNTfAFs3A/v-deo.html
ෂැම්පු වල ඇති විෂ රසායනික
▶️ ua-cam.com/video/_Cv6rdlzU1A/v-deo.html
හරි විදියට ෂැම්පු කරන්නෙ මෙහෙමයි | ෂැම්පු ගැන ඔබ නොදත් කරුණු
▶️ ua-cam.com/video/49v9DQ7HJJ0/v-deo.htmlන්
වදමල් ෂැම්පු Homemade Hibiscus Shampoo for fast hair growth | To get frizz free silky super strong hair #hibiscus
▶️ ua-cam.com/video/YrOe-yVxsF8/v-deo.html
වැල්පෙනෙල ෂැම්පු | Natural Homemade Shampoo to Stop Hair Fall and to Cure Pre-mature Greying #hair
▶️ ua-cam.com/video/EmPw3nGvro4/v-deo.html
Moringa Hair Mask | මුරුංගා කොළ මාස්ක් | Murunga Kola Hair Mask | Moringa for hair growth #moringa
▶️ ua-cam.com/video/YYP9qIzbDyA/v-deo.html
හිසකෙස් පෝෂණය කරන ස්වභාවික කන්ඩිශනර්
▶️ ua-cam.com/video/-DSP5hji8gs/v-deo.html
වදමල් හෙයා ස්පා ක්‍රීම්
▶️ ua-cam.com/video/4M3ha4i97Yw/v-deo.html
ස්වභාවික කෙරටීන් සත්කාරය
▶️ ua-cam.com/video/CvimBxjjG3A/v-deo.html
ඔයාගෙ ෂැම්පු එකට මේ දේවල් එකතු කරලා බලන්න
▶️ ua-cam.com/video/NuviYxsiSSM/v-deo.html
Hair Care Routine Sinhala
▶️ ua-cam.com/video/ovuzvn5uhb0/v-deo.html
)
❤ගොඩක් හොද දෙයක් කියලදුන්නට ස්තුතියි
බොහෝම ස්තුතියි mis ඔයාට මම සවුදියේ ඉන්නේ අනේ mis මගේ කොන්ඩේ ගුලිගුලි යන්නේ මම මේ තෙල් ඒක සාදා ගන්නමි පොකුරු වදමල් නෑ කරපිංචා නෑ ඔබ තුමිය කියූ විදිහට සාදා ගන්නමි බුදුසරණයි mis 🙏♥️👍
පොකුරු වදමල් නෑ කරපින්වනම් තියෙනව
Mamth saudiye inne oya haduwada meka mageth ehemai konde godak yaawa ara deka nathuwa lunu witharakda dala haduwe
ගොඩක් ස්තුතියි ඹයාට දැනූවත් කලාට බුදු සරණයි
බුදු සරණයි ❤🙏
ගොඩාක් පින් ඔයාට මේ වගේ වීඩියෝ කරන්න ගොඩාක් ශක්තිය ධෛරිය ලැබෙන්න ඕන
ගොඩක් ස්තූතියි ❤🥰💐
@@siblingscreationsthili sudu pata lunu kaman nadda maha karapincha na ara daka hadapuwama ati nada
Kamak na
ඔව් මිස් ගොඩක් වටිනවා බොහොම ස්තුතියි
වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි ❤
ඉතාමත් වැදගත් වැඩසටහනක් දුවේ....ස්තූතියි🙏
ස්තූතියි අම්මා 🥰❤
Tikak idunu kondeta hodada.?
Thanks duwa budu saranai oiata karapencha thal aka mama hadagatta..attatama eta ekmanen konda dek wanawa...aka attamai
ඇත්තටම thank s අක්කී..මගෙත් කොන්ඩෙ යනවා..මමත් ගාලා බලන්නම්..බුදු සරනයි ඔයාට ..❤❤
මමත් ලූනු යුෂ පාවිච්චි karanawa.sathiyakata deparak. ගොඩාක් හොඳයි .
❤🥰
කොන්ඩෙ වැවුනද
Khomada gala nanna onida
Lunu yusha fridge aka tiyanna baida
Magerh konde yanawa mis. Mamath hadala balannam. Thank you. 🙏
❤️❤️
ඒක නම් හරිම වටිනවා මැණික..😘 ඔයා හැමදාම අරන් එන්නේ අපිට පහසුවෙන් හදාගන්න පුළුවන් අනිවාර්යෙන්ම ප්‍රතිඵල දකින්න පුළුවන් දෙයක් ම තමයි..❤ ඒකයි මන් ආසම..මේ oil එක ගෙනත් නොදන්න ගොඩක් දේවල් දැනගත්තා ඔයාගේ මේ වීඩියෝ එකෙන්..🤗 ඔයාට බොහෝම ස්තූතියි මැණික..🤗❤️🙏😇 තව මේ වගේ වීඩියෝස් කරන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න කෙල්ල..බුදු සරණයි ඔයාලට..🙏😘
ගොඩක් ස්තූතියි සුදූ 🥰😘❤ හැමදාමත් ඔයාගෙ වචන මට ලොකු ශක්තියක් 🥰🙏
@@siblingscreationsthili මැණික..🤗🥰
හරි මමත් හදනවා ඹයාට බුදු සරණයි👍💞💞❤
මගෙ කොන්ඩෙත් හොදටම යනවා .මොනවා දැම්මත් හරි ගියේ නැ.මේ තෙල් එකනම් ගොඩක් හොදයි වගෙ.තැන්ක් අක්කි ඔයාට ගොඩක් ස්තූතියි❤❤
❣️❣️
හරිමහොදයි නන්ගීමගේහරියටකොන්ඩයනවා මමතෙල්එකහදලාබලනවා
❤😊🎉❤❤❤❤❤❤😂😂😂
උයන්න ගන්න වලන් ගන්න එපා ඉදුල්වලන් වල තෙල් හින්දා ම කොන්ඩෙ යනවා
mageth konde godak hodata thibuna den godak hisakes gelawenawa harima hithe amaruwen hitiye me sathkaraya karaama prathipala kiyannam hodee thanks oyata
Meka karada.result kohomada
ඇත්තටම වටිනවා.ගොඩාක් ස්තූති
Polthel wenuwata oliwu oil berida ganna
වැට්කා ෂැම්පු තමයි පාවිච්චි කරන්නේ .ඒක හොදයිද....මට මැරෙන්ඩ තරම් හිතිලා තියේන්නේ.ගොඩක් යනව කොන්ඩෙ .මන් රට ඉන්න කෙනෙක් .බොහොම ස්තුති
mageth ehamai 😢
blendar karen nathi unata kamak nadda.thalala gannada
Kamak na
ස්තුතියිඔබ තුමියට තෙරැවන් සරනයි❤
Oya kiyala dena hmadema hariyatama hariyanawa.oya kiyala dunnu murunga kola mask ekai pera kola ekai mn kara sethi dekak withara wenasa balanna.e dekama hariyatama hari giya.me oil ekath aniwaryenma hadanawa. Tnx oyata.
ඔයාට ගොඩක් ස්තූතියි ❤🥰 ඔයා දන්නෙ නෑ මට මේ කමෙන්ට් එක කොච්චර වටිනවද කියලා 🥰🥰🥰 Thank you so much for your encouraging feedback ❤🙏
හරි ම වටින oil එකක් . මම ඒක හදලා use කරලා කියන්න ම් ඔයා ට .Thanks a lot
අනිවාර්යයෙන් ප්‍රතිඵල කියන්න ❤🥰
හරිමහොදයි නන්ගීමගේහරියටකොන්ඩයනවා මමතෙල්එකහදලාබලනවා
Nala oluwe kumarika tel gewata kamannedda mis
Thanks Nangi...
තෙරුවන්සරණයි!!!
Thank you so much akke,, mage konde yannawa godak.. Man me oil eka gala akkata kiyannam 🥰
මේ විදියටම හදලා ප්‍රතිඵල අරන් කමෙන්ට් කරන්න නංගි ❤🥰
@@siblingscreationsthili අනිවාර්යෙන්ම
Karapincha theal sathkaaraya
Deanata karanawa saamanya
Thathwsyaka pawathinne
Lunu theal sathkaaraya have
Karala balannam
Thank you so much ❤
Very good herbal treatment
බොහොම ස්තුති
තෙරුවන් සරණයි ඔබ තුමියට
❤🥰
Magee duwage kondaya godak digayi.a unaata kondaya okkoma galawenawa.aniwarrayen hadala oyata prathipala kiyannam
Soyuriya oyata godak isthuthi devipihitay ❤❤
Thank you soo much ❤ mamath hadala balannam 😊 meh dawas wala mama pera kola tonik eka use karanawa ❤ Dan mage konde yana eka tikak nawathila 😊
ගොඩක් සතුටුයි 🥰❤ ප්‍රතිඵල කිව්වට ස්තූතියි ඔයාට 💐
❤
Thnk you oyt ❤
Mm iye try kra
Thnk you again ❤
බොහෝම ස්තුතියි නංගී තෙරුවන් සරණයි ඔයාට දිගටම වීඩියෝ දාන්න
තෙරුවන් සරණයි අක්කා ❤🥰
Thank you so much 👍
මමත් කරලා බලන්නම්.❤❤❤❤
Hadala balannam❤ thanks
Good luck man beluwa hadala ganna ona man rata inne konade yana nisa mis❣️❣️❣️❣️
හදලා ප්‍රතිඵල කියන්න ❤🥰
Shampuma ganna oneda saban pavichcchi kranna barida
සබන් කොණ්ඩෙට හොඳ නෑ
Puluwan
Mage kondey godak yanawa Pirana wita
ඔලිව් ඔයිල් එකට මේ අමුද්‍රව්‍ය දාලා හදා ගන්න පුලුවන්ද
මේ තෙල් එකට ඔලිව් ඔයිල් දාන්න බෑ
Pokuru wadamal බෙහෙත් badu kada walin ganna berida .
Oyata. Godak. Sthuthi. Siater. Mage. Kes. Godak. Yanawa. Ithin. Mata. Me. Video. Eka. Godak. Watinawa. Mama. Meka. Hadala. Pawichchi. Karannamko. Mama. Inne. Pita. Rataka. Nisa. Meka. Lehesiyen. Hada. Ganna. Puluwan. Eath. Me. Mal. Wargaya. Nam. Nahe. Hadala. Balannamko. Thank. U. B. S.❤
❤🥰
හරිම important ස්තුතියි ❤
Lunui olive oil pavichchi karanna puluwanda😊
බෑ
Miss mama ada thama oyage vediyo dakke godak sthuthi miss hise udugowva kama kiyana ekatath behethak kiyannako thank
මට den wayasa 37 kondaya godak sudu wAla ekata behethk kiyanna oyaage vidio godak lassanayi ❤
කලුදුරු තෙල් එක හොඳයි අක්කා ❤
ළූණු ගාලා කොණ්ඩෙ සුදුවෙන එකත් අඩු උනා කියලා උඩ comment එකක තියෙනවා
Hi
බොහෝම ස්තුතියි
ගෝඩාක් ස්තුතියි බොහෝම පින් .
❤🥰
බෝ හෝම හොදයි ස්තුති i👍
අපි කරපිංචා දැම්මහම මේකට ජලයත් එකතු කරන්න ඕනද
Godak pin akkiyoo❤
තෙල් එක නම් පට්ට . ගොඩක් හොද රිසාල්ට් එකක් ආවා. අරාබි ගෙවල් වල ගාන්න බෑ. 😔
ඔයාට බොහෝම ස්තූතියි.
🥰❤
Oli oil hoda nadda
Thnk you ඕනම වීඩියෝ එකක්❤❤❤
ගොඩක් ස්තූතියි ❤🥰
Budusaranai 🌼🌻🌸💖👍👍👍🙏🙏🙏
බුදු සරණයි ❤🙏
Olivi oil ganna berida
මේ තෙල් එකට ඔලිව් ඔයිල් දාන්න බෑ
ගොඩක් ස්තුතිය ❤
Me oil eka konde gala ewara wela hodanna onida
Oya hodata pehadele kara denawa sthuthie duwa❤
❤🥰
Thanks welichcha karapincha kamak nadda
Akki mge hair ek dik wenwth adui gdk gdk ynwath ekk mek hriyaid ekt
Ow nangi
මිස් තෙල් ටික හදලා ඒ බෝතලයට දැමිමට කමක් නැද්ද. නැත්නමි වීදුරු බෝතලයකටම දාන්න ඕනේද
Mageth konde hodatoma yanawa math hadannamko
Mageth hisakes yanawa godak oyata godak pin hadala gala balala cament ekak dannam budu saranai..! Oyata
Hugak hodai .math ganawa
Mekt nande vitmin c dammt kamk nadd
එපා 😊
Apita pol thel na karapinha na Oliver oil has sudu pata bi lunu kamak nadfa
මේ තෙල් එකට ඔලිව් ඔයිල් දාන්න බෑ
Mata 60 k wayasa bala inde konde giya thawath yanawa mama hadala gannada oyata pinsidu wenawa. Thairoksin,attowastin, petta gannawa. Upadesak denna god bless you.
ඇග නිවෙන්න බාර්ලි,සව්,රණවරා,බෙලිමල් වගේ දේවල් බොන්න. ළූණු ග්‍රේට් කරලා මිරිකල් යුෂ ඔලුවේ ගාලා විනාඩි 20 ක් තියලා නාන්න.සතියකට දින දෙකක්.
ගොඩක් හොඳයි ❤❤
Kohomada ai rt karanne
🎉Godark sthuthyi 🌹💕
Thank ypu so much ..❤❤
Subscribed do u hv a salon to get hair colour
@@jezimahashim6724 I had a salon when I was in Srilanka. Now I live in South korea.
Olive oil gnn beyd oil ek hdnn
මේ තෙල් එකට ඔලිව් ඔයිල් දාන්න බෑ
Polthel wenuwata oliu oil ganna barida
මේ තෙල් එකට ඔලිව් ඔයිල් දාන්න බෑ
Akki, oyage kondey, balanna ආසයි.. I’m sure you must be having a good head of hair.. love to see ‘ before ‘ & ‘after’ pics. Pls share . 🙏
I think in some of my travel vlogs you can see my hair. I showed my hair to you in one of my videos nevertheless I can't remember in which one. Anyhow you can watch the length of my hair in my upcoming videos please stay tuned with siblings 😊
Onama hair oil ekakata dala hadaganna puluwanda
ස්තතියි
Oliw thel hoda nadda. (Polthel nathinam) mageth konde thunie.konde yanawa.
මේ තෙල් එකට ඔලිව් ඔයිල් දාන්න බෑ
Kondeda Jonson and Johnson baby shampoo use kalata kamak nada??
ස්තුතියි
Godak Hoda thel ekak godak sthuthi
Thank u mis බුදුසරණයි 🌹🌹🌹
mama ganawa gada yanne nane
මගෙත් කොන්ඩෙ යනවා ගොඩාක් පිං අක්කෙ ඔයාට මෙ තෙල් එක හදලා පාවිච්චි කරලා කියන්නම්
හදලා පාවිච්චි කරලා ප්‍රතිඵල කියන්න නංගි ❤🥰
අඩෝ පාවිච්චි කරාද කොමද results
මිස් මගේ දුවගේ වයස අවුරුදු 9 එයාගේ කොණ්ඩය ගොඩක් යනවා එකට මොකද කරන්න ඔනි ප්‍රතිකාර ය
poddak karauna lunu kamannadda
බුදුසරණයී මැණික ❤❤❤
Theruwan saranai ❤❤
මිස් මම රට ඉන්නේ හවස නාන්නේ උදේට තමයි තෙල් ගාන්නේ ආයේ හවස නාන්නේ එහෙම කමක් නැද්ද.කොන්ඩේ සුදු වෙන හින්දා හෙන්නා පාවිචිචී කරනවා කමක් නෑනේ.pls මට reply කරන්න බුදු සරණයි 🙏
කමක් නෑ. එහෙම කරන්න.
@@siblingscreationsthiliThank you miss
Akke mn ada akka kiyna widiyta oil eka hadann hithn inne hbi oniun withri add krnne. Me oil eka naanna klin withrkma nathuwa anith dws walath kondeta apply krta kmk nadda . Ehema gaala thibbma kondeta mona hri prshnayk weida. Plz reply me 🙄.
මේ ඔයිල් එක එහෙම දවස තිස්සෙම ඔලුවෙ තිබ්බා කියලා ගැටලුවක් නෑ ඔයාගෙ සම ගොඩක් සංවේදී සමක් නොවේ නම්. ඕනම තෙලක් ඕනවට වඩා හිස්කබලෙ තියෙද්දි කොණ්ඩෙ තුනී වෙන්න බලනවා. ඒ නිසා තෙල් ගාලා එක්කො රැයක් එලිවෙනකන් හරි පැය කිහිපයක් හරි ඉඳලා සෝදලා හරින එක තමයි ගොඩක්ම හිතකර වෙන්නෙ.
@@siblingscreationsthili hri akkiyo💖
Akki lunu oli eken sudu kes kalu wenawada
ඇත්ත ටම පිං ඔයාට..මමත් හදනවා...ඉක්මනට ම මගේ කොණ්ඩය යනවා😢😢😢
මම හදා ගන්න වා.බලන්න ..කූවෙට් එකේ .ඉන්නෙ.ගෝඩාක් යනවා කොන්ඩේ ...දිග්.වෙනවත් මේ.තෙල්.එකට ...අයිත්.රත් කර්න්නෙ කරලාද.ගාන්න.ඔනද ..
ගාන ප්‍රමාණය වෙන භාජනයකට අරන් රත් කරන්න ගාන වෙලාවට
Thank you so much ❤️mother universe
❤🙏
thanks you oyata mageth konde godak yanawa❤
❤🥰
Me thel eka hodyid kondeta
.mage..konde..godak.adui
Doule boil karannama onedhe ? Nikan alepe karoth kamak nedhah