Doctor saffron gena godak aya katha wenwa e gena idiri video eka wenwa nm godak watinwa doctor ..beauty video wala e gena kiyna deyata wada obathumiya kiuwoth apita viswasen bavitha karanna puluwan baya natiwa ......🌺🌺🌺🌺🌺🌺
Thank u miss samahara karana denagana hithiyath godak dena gathe me video eka baluma miss mata denagnna puluwanda hisori wala hodai kiyana oil hoda nedda kiyala 🙏❤
Srilankans Health will be changed to a better status if these kinda video's comes on trending list.. Straightaway subscribed & watched all her videos..
ස්වභාවික ෂැම්පු සහ conditioner වර්ග පිළිබඳව කිසිම රහසක් නැතිව මේ තරම් පැහැදිලිව අපව දැනුවත් කලාට ඔබ තුමියට බෙහෙවින්ම ස්තූති වන්ත වෙමි.....
කවුරුවත් මේ පැහැදිලි ව කියලා දුන්නෙ නැ. ඔබ තුමිය ට ගොඩක් ස්තුතියි
නොටිෆිකේෂන් දැක්ක ගමන් බලන අය කෝ 😍😘
ගොඩක් වටිනවා ඩොක්ටර්...
කොන්ඩෙ දිග් කර ගන්න හිස්කබල මසාජ් කරන හරිම විදිහ කියා දෙන්නකො ඩොක්ටර් ❤️
ඩොක්ට මගේ නම් කොන්ඩේ ගොඩක් යනවා ලංකාවේ ඉද්දි මෙහෙම යන්නේ නැ මෙහෙ ඉද්දි ගොඩක් යනවා ගොඩක් දුකයි 😭ගොඩක් ස්තුතියි මටනම් ඔයාගේ උපදෙස් හොදටම ඇති ගොඩක් පිං 🙏🙏🙏
ගොසක් ස්තූතියි ඩොක්ටර්, ගොඩක් වටිනවා ඔබතුමියගේ වීඩියෝ. මට අවුරුදු 21 යි. ඒත් ගොඩාක් හිසකෙස් සුදු වෙලා තියෙනවා, කොන්ඩෙ ගොඩාක් යනවා. ඒකට ස්වභාවික ප්‍රතිකාරයක් කියන්න පුළුවන්නම්. ඔබට ගොඩක් ස්තූතියි.
වෛද්‍යවරියක් වශයෙන් දැනුවත් කලාට ස්තුතියි ඔබතුමියට .
අනේ ඩොක්ටර් ගොඩක් වැදගත් කරනු ටිකක් තමයි කිව්වේ ගොඩක් ස්තුතියි ඔබ තුමියට ඔබ තුමී කියපු වැරදි ගොඩක් ඒවා මත් කරනවා අද ඉදලා ඒ වැරදි සේරම නවත් තනව බුදුසරණයි ඩොක්ටර්
ස්වභාවික ෂැම්පු කන්ඩිෂනර් හදාගන්න විදිය කියල දුන්නට thanks...
Me wage videos danna....
ස්තුතියි ඩොක්ට සිංහල උපසිරැසන දමා මම කියවන තේරුනා .මම deaf නිසා. ඔයාගේ ස්තුතියි..හැමදාම දිගටම දාන්න..බුදු සරණයි.
❤️
@@CyberClinic අපිට තෙල් එක්කක් හදාගන්න විදිහත් කියලා දෙන්න කෝ
mis ඔලිව් oil vitarai gvata awlk vene nadda
@@CyberClinicඔලිව් oil vitarak gavata awlk ndda
ගොඩක් ස්තූතියි ඩොක්ටර් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🌷🌷🌷🌷❤️❤️🇱🇰
ඔබ තුමියට ගොඩාක් ස්තුතිය මේ විදියට දැනුවත් කළාට ගොඩාක් පින්
ඇත්තට මිස් ඔයාගේ හැම වැඩ සටහනක් මම බලනවා මනුස්සයෙක්ගේ ජිවිතේ ට වැදගත්ම දේවල් ඔයාට තැන්කුව් 👌👌👌👌👌💗💗💗💗💗💗💗💗💗💗💗💗
Aniwaren mmth blnwa
ගොඩක් ස්තුතියි ඩොක්ට ....වැදගත් වීඩියෝ එකක් ...බුදුසරණයි ඔබට...🙏❤️
ගොඩාක්ම වටිනව ඔබතුමියගේ මේ chanel eka
ගොඩක් ස්තුතියි ඩොක්ටර්...මගේ හිසකෙස් නිවැරදි ආකාරයට පරිස්සම් කරල නැති වැරැද්ද මට දැන් තේරුම් ගියා...ඔබ තුමියට පින්🙏🙏🙏
මගේ කොන්ඩෙ ගොඩක් යනවා doctor...ගොඩක් damage වෙලා තියෙන්නේ... මේ video එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. Thank you Doctor... ❤️👍
ඔබ ඔබතුමියට ස්තූතියි ගොඩක් පින්
ලොකු දැනුමක් ලබා ගත්තා. බොහොම ස්තුතියි.
ස්තූතියි ඩොක්ට😍 ඔබට ගොඩක් පිං🙏🙏
මේක නම් ගැහැනු පිරිමි කියල නෑ හැමෝටම වටින දෙයක්
ගොඩාක් ස්තුති ඩොක්ටඔබතුමිය මේ දැනුවත් කරාට 👍👍👍👍❤️❤️❤️බුදුසරණයි
ඩොක්ටර් මුලු ඇගම එකම පැහැයකට,පැහැපත් කර ගන්න මොනාද කරන්න ඔනි මොනාද ගන්න ඔනි එ ගැන දැනුවත් කරන්න අනිවාරයෙන්.එක ලංකාවෙම ගැහැනු පිරිමි අය බලාපොරොත්තු වෙන දෙයක්.ඩොක්ට කෙනෙක් සම පැහැපත් කර ගැනීම ගැන කීටා දෙන දේ විශ්වාස කරන්න පුලුවන් නිසා 💚🙂
Good morning dr.ලස්සන දවසක් ඔයාගෙ news ගොඩක් වටිනවා gert job
ගොඩක් වටිනව ඩොක්ටර් බොහොම ස්තූතියි!!
ස්තූති ඩොක්ටර්.මේ youtube channel eka godak වටිනවා 🥰🥰🥰..ඉදිරියටත් මෙවැනි වටිනා උපදෙස් දෙන්න ධෛර්යය ශක්තිය ලැබේවා 🥰
ඩොක්ටර් පුලුවන් නම් chiken skin එක ගැන පොඩි පැහැදිලි කිරීමක් සහ එය පවත්වා ගත යුතු ආකාරය පිළිබදව වීඩියෝවක් කරන්න. හරිහැටි අවබෝධයක් නොමැතිකමින් මුලු මූණම බිබිලි වලින් පිරිලා. පුලුවන් නම් ඒ ගැන වීඩියෝවක් කරන්න.
වටිනා video එකක් ..බොහෝම ස්තුති doctor ..
Godak watinawa doctor..... 💖 hamoma me wage dewal kiyala denne na ... godak pin.....
හරිම වැදගත් වීඩියෝ එකක් ...බොහොම ස්තූතියි ඩොක්ටර් .🙏 🙏🙏
හොඳයි බුදුසරණයි ඔයාට ලස්සනයි ❤❤❤❤
ගොඩාක් ස්තුතියි ඩොක්ටර්....🎉🎉❤❤❤❤🙏🙏🙏
ගෝඩක් පින් ඔයාට,බුදුසරනයි 🙏🙏💖
හොදටම පැහැදිලියි.ස්තූතියි ඩොක්ටර්.
ගොඩාක් වැදගත් video එකක් thank you mis ඔයාට බුදු සරණයි
Doctor kenek genma advice ganna puluwan una, superb 👍👍👍👈
ස්තුතියි පිරිමි අපටත් වැදගත්.....
බොහෝම ස්තූතියි ඔබතුමියට..🙏🥰 ගොඩක් වටින කරුණු ටිකක් දැනගත්තා . .🥰🥰
ෂා....😃අද ඔබතුමියගේ ලස්සන!කොණ්ඩෙත් එහෙමයි.අදනම් අවුරුදු 18ක කෙල්ලෙක් වගේ.❤❤❤❤🤗🤗🤗🤗හැමදාම ආදරෙයි ඈ.❤❤
ආදාල නැතත් බලනවා.🤗🤗🤗🤗❤❤❤❤
❤️😁
ස්තුතියි ගොඩක් බුදුසරණයි
ගොඩක් පිං ඔබ තුමියට
ගොඩාක් පිං ඩොක්ටර්.👍👍👍👍
ස්තුතියි මැඩමි...තෙරුවන් සරණයි ...
අහගෙන ඉන්න ආසයී ❤️ හොදින් පැහැදිලි කරා, මගේ කොන්ඩේ යනවා ගොඩක් මේවා ට්‍රයි කරනවා අනිවාර්යයෙන්ම අද ඉදන්❤️ ස්තූති
Hodai ane
Godak watina vidio eka godak pin doctar hoda pehedili.kirimak me.chenal ekath apita godak watinawa thanks you ❤️❤️❤️🌹
Godak vatina vidio ekak mis. Budusrnai
Lassanai ithin ... budunge saranai ...
Thank you doctor...... චැනල් එක ගොඩක් වටිනවා...
Bohoma sthuthiy. Nodanna boho de danagaththa.❤👍
Denuwat kalata obatumiyata godak pin teruwan saranai
ගොඩාක් පින් ඔබතුමියට 🙏
ඩොක්ටර් මගෙ කොන්ඩෙ කන්දෙකෙන් උඩපැත්තට සුදු වෙනවා. ඉතින් මොනවගේ හෙනා වර්ගයක් ද සුදුසු.. මම ඩොක්ටර් ගෙ මෙි විඩීයෝ ගොඩාක් බලන කෙනෙක්. අනික මගෙ කොන්ඩෙ වියලි ස්වභාවික යි. ඔබතුමියගේ මෙි පුථිකර්මත් කරලා බලන්නමි. ස්තූතියි ඔබතුමියට.. ගොඩාක් පිං.
අහන් ඉන්න හරිම ආසයි.
I LOVE YOUR PERSONALITY THE VOICE THE FACE THE POSTURE EVERYTHING. WELLDONE♥️♥️♥️♥️
හරිම වටිනවා ඩොක්ටර්
මම ඔයාගේ හැම විඩියෝ එකක්ම බලනවා
ගොඩක් හොඳ දේවල් තමයි ඔයා කියලා දෙන්නේ ගොඩක් ස්තූතියි ඔයාට 😘😘💐💐💐👈
❤️
Doctor ,මට වයස 19 mn ගාන්නේ බේබී ශැම්පු ඒවා අපිට ගැලපෙන්නැද්ද දැන් 🥺♥️
ගොඩක් ස්තුතියි ඔබතුමියට..❤
ස්තූතියි ඩොක්ටර් 🥰❤
Godak watina video ekak bohoma istuti doctr ❤️❤️❤️❤️
Doctor saffron gena godak aya katha wenwa e gena idiri video eka wenwa nm godak watinwa doctor ..beauty video wala e gena kiyna deyata wada obathumiya kiuwoth apita viswasen bavitha karanna puluwan baya natiwa ......🌺🌺🌺🌺🌺🌺
මිස් මොනාද ගාන්නෙ තෙල් අනේ කියන්නකෝ ලස්සන කොන්ඩයක් මිස්ට තියෙනවා නේ ❤️
Godak watina godak sthuthi oba thumiyata
ගොඩාක් ඉස්තුති හරිම වැදගත්
සුදු කෙස් ගැනත් විඩියෝ එකක් දාන්න ඩොක්ට ..ස්තුතියි ඔබට
Thank you doctor...nodanna දේවල් ගොඩක් ඉගෙන ගත්තා ...
Danne nati goodakk dewal danagaththa...thank you doctar 👍😍
thank you doctor . budusaranai ,api hemadama doctorge vedio balanawa
Doctorge hema video ekakma mama balanawa..godak watinawa apita..
Conditioner aniwren use krnn onid
Sodiyam salfate,sodiyam citrate, sodiyam benzoate,tetrasodium,phenochem me deval thiyana shampu aka k hodai da ganna...
aththatama godak watinawa doctor godak sthuthi🙂
තැන්කිව්.❤️
Thank u miss samahara karana denagana hithiyath godak dena gathe me video eka baluma miss mata denagnna puluwanda hisori wala hodai kiyana oil hoda nedda kiyala 🙏❤
ස්තුතියි ඩොක්ටර්
Srilankans Health will be changed to a better status if these kinda video's comes on trending list.. Straightaway subscribed & watched all her videos..
මන් දවසක් නෑවෙ නැත්තන් කොන්ඩෙ තෙල් ගතිය ඇති වෙලා කොන්ඩේ යනව ඩොක්ටර.ඒ නිසා ඔලුවේ හැමදාම ශැම්පූ කරන්න වෙනවා.කොන්ඩෙත් යනවා.අනේ ඩොක්ටර් මන් මොනාද කරන්න ඕන.
ඩොක්ටර්,natural hena powder ගැන video එකක් කරන්නකෝ...
වටිනා video ekak dr.😍😍
Param ban natiya kiyanna ikmanata .
Nangi I am Tamarakka. I learnt a lot of things from Your cyber clink. Thanks dear.
අනේ ස්තූතියි doctor
Godak watina video ekak doctor. Thank you ❤️
Doctor සබන් හා body wash ගැනත් video එකක් කරන්ඩකෝ
Soap nm hodama na,
Very good program. Learned a lot.
ගොඩාක් වටින විඩියෝ එකක් ඩොක්ටර් . Thanks soo much.
ගොඩාක් වටින විඩියෝ ඔයා දාන්නේ ඩොක්ටර් මගෙ ජිවිතේට ගොඩාක වැදගත් තැන්ස්
සුදු කෙස් කලු කරගන්න ක්‍රමයක් කියන්නකො
ඩොක්ටෝ ඇන්ටි තන්කූ ඈ
Good isthuthi
Very useful video. Thank you Dr. dinuja
අනේ මිස් මගෙ ලගදී ඉදලා ගොඩක් කොණ්ඩේ යනවා කෙස් ගස් 300ක් වගේ පීරන හැමවෙලේම කොණ්ඩය ගොඩක් යනවා මට හොද ෂැම්පු එකක් රෙකමන් කරන්න පුළුවන් ද මිස් ගොඩක් පිං 😔 මානසික වැටිලා මේ වෙලාවේ
Kurule karadarayatath vidio ekak dannako please
ඩොක්ටබොහොමස්තුයිඅපිවදැනුවත්කරාට
සුදු කෙස් ගැනත් වීඩියෝ එකක් කරන්කෝ මිස් ❤️
Ane ou 🥺🥺
Ane ow..mata 27 e wayasa.his mudune witharak kes gas 50k withara suduwela
මගෙත්😣
Ow mis matath a prashne thiyenawa.. enna enna kes sudu wena eka wedi.loku deyak a gena kiyala denawa nm.misge wedasatahan hari wedagath...
Ane ow miss ekata wisadumak kiyanako
Godak watina upades tikak......
බොහොම ස්තූතියි dr.🙏
Budusaranai Dr API hama ekakma wistara you tub eken ahanawa
godkk hodi docter..hemadema hodin terum ganna puluwan..hena..pilibadwat denuwath karanna..tawa program 1..
Thnks somch hodea videos eka Budusrani
Dr. Weralu kola natural shampoo eka apita kal thiyaganna puluwanda? Dawas kiyak da?
Podi ayage konde maintain karana vidiya gana video ekak karanna puluwan weida.