Such a beautiful hair..My amma also make that oil since our childhood..and also she add Savandara roots and Onion to it...Dyson hairdryer set is added to my bucket list..Thank you for introducing Akki💗
You are the most humble youtube couple l ve ever seen,i always watch your vedios when i feel sad, watching your vedios make me laugh and relaxing, you both are my painkillers, i love u both soooooooooooooo much ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lankawe you tube karana couple walin minissungen benum ahanne nathi ekama couple eka wenna athi man hithanne..anith ayage boru sobana wedi oyala denna nam soo cute..❤❤lv you both
Thank you for a great routine . what is your daily hair care routine in days you don’t shower your hair ? And did the serum work at the end of 6 weeks and did you end up using it continuously?
Fb eke troll krna podi clips dekala mn hithagena hitiye oyala denna hrima cringe kiyala.... but nooo you guys are fantastic ❤ Hass yash wa care krna widiha and yash hass ta treat krna widiha.... woooooooow 🥺❤ That's what love means ❤ dennatama godak kal me widihatama sathuten inna pluwn wenna kiyala wish krnawa... love you ayya and akka both ❤
Hi yash ! ඔයා වගේම ඔයාගේ Hair ekath lassni lamyoo 😍🫂❤️mama use krnne onine + e vitmin +coconut oil oil eka ....ekath best ❤❤❤mta oyage hair ekat dala thiyenne color eke name kiynkoo 😩❤️😘
Links for the products I used 🔗❤️
amzn.to/3wgsHlE
amzn.to/3QApFQ9
amzn.to/3yaBtSL
amzn.to/4a98dJe
amzn.to/3ygK7im
amzn.to/3JTywZn
Please hair ekata use karana machine eka mokakda Nanga
ඔය තෙල් එකටම තව දෙයක් එකතු කරලා තමයි මං ගාන්න එඩරු තෙල්❤
Thnkz akki
Machin eka mokadda akki eka nm super...
Nanga a machine eka mokakda . Amazon link eka awannako
ස්පොන්සර් නැතුව තමන් පාවිච්චි කරන දේවල් පෙන්නපු එකම කෙනා යෂ් අක්කා ❤ ඔයාලා ඔච්චර ලස්සනට ඉන්න තවත් හේතුවක් තමයි ඉරිසියාවක් නැතුව හිත ලස්සන එක 🥰👍
❤❤❤❤
කවුරුත් negative comments දාන්නැති එකම youtube channel එකද කොහෙද මේ ❤
ආසම couple එක Yash and Hass කියන අය මේ කොනට😻✨❤️🥰
මේ ලන්කාවෙ විඩියෝ වල කව්රු හරි කොනකට එන්න කියනව 😂 අලුත් trends
😍❤️
Day & Night skincare routine එකත් මේ විදියටම වෙනම vlog එකකින් ඕනේ yash පැංචි යෝ...❤😘
Ow akki oy hrim lssny❤
ඔව්ව්ව්
ගෑනු ලමයෙක්ට දිග කොන්ඩයක් කියන්නෙ ලස්සන ආභරණයක්.ඔයා ඇත්තටම හරිම ලස්සන princess කෙනෙක් යශියො.පංචකල්‍යානියක් කෙල්ලෙක්ට හම්බෙන්නෙ හරිම කලාතුරකින්.ලස්සන රූපයක් වගේම හැපි ලයිෆ් එකක් ගෙනියන්නත් හශ් වගේ හබියෙක් හම්බෙන්නත් ඔයා ගොඩක් පින් කරලා තියෙනවා.පුලුවන්නම් hair care routine එකට onion juice treatment එකත් සති දෙකකට පාරක් වගේ add කරගන්න.ඒකෙන් හොද volume එකක් හම්බෙනවා.🥰🥰🥰
Kohomada e treatment eka karnne
Kohomada onion juice use karanne
Hass background එකේ ඉදන් ලස්සන හිනාවක් දාගන yash දිහා බලන් ඉන්නෙ හරිම ආඩම්බරෙන් ආදරෙන් ❤🥹
යශ් බාබි ඩෝල් කෙනෙක් වගේ 🧚🏼♀️🧚🏼♀️
අනේ හසි මොටා වගේ කොල්ලෙක් නම් හෙට උනත් බදිනවා..නන්ගි you are so lucky ❤
හසි මොටා නම් මාර lucky කොල්ලෙක් යශ් පැංචි වගේ කෙල්ලෙක් හම්බෙන්න ❤❤🙃
aththa matath ona 😥😥
❤
Oyala denna harima Shok anee😍😍😍😍
මන් දැකපු ලස්සනම කොන්ඩෙ තියෙන්නෙ ඔයාට යෂ්... ගොඩක් පරිස්සමින් ආදරෙන් ඒක රැක බලා ගන්නව දකිද්දි හරිම සතුටක් දැනෙන්නෙ..♥️♥️♥️♥️♥️♥️♥️
අක්කි කොණ්ඩේ හරිම ලස්සනයි. කොණ්ඩෙ ලස්සන නිසා අක්කිගේ ලස්සන තවත් Sharp වෙලා පේනවා. 🙂❤️
ඇත්තටම A/Ls කාලේදි මගෙ කොන්ඩේ ගොඩක් යන්න ගත්තා.After A/Ls 8 months විතර මන් ගොඩක් treatments හෙව්වා කොන්ඩෙට කරන්න වගේම මන් එවා try කරාට එවා success උනේ නැහැ. එහෙම තව treatments හොයද්දි තමා මන් ඔයාලගෙ video එක දැක්කෙ. මන් දැන් සතියක ඉදන් අක්කි කියපු විදියට oil එක හදාගෙන එක ඔලුවේ ගානවා. ඇත්තටම මගෙ කොන්ඩේ තිබ්බට වැඩිය වැවිලා වගේම කොන්ඩේ යන එකත් සෑහෙන අඩු උනා. ඒ වගේම කොන්ඩේ තිබ්බට වැඩිය ගොඩක් smooth වෙලා. ඒ treatment එක ඇත්තටම success උනා. Thank you @yash and Hass❤
මන් මාරම ආසයි ඔයාල දෙන්නට , ඒ වගේම යශ් පැන්චි හරිම ලස්සනයි මලක් වගේ.. හැමදාම සතුටින් ඉන්න ඕනි ඔයාල දෙන්න ❤😍
අයියගේ ආදරේ වීඩියෝ එක අස්සේ කීපාරක් කිස්ස් කරාද එයාගේ පැන්චිව.. ඒ කිස්ස් ඇත්තටම ආදරණියයි..😍❤❤❤❤❤
අනේ ශෝයි රපුන්සල් වගේ 😘ආදරෙයි දෙන්නටම .ඉල්ලු වීඩියෝ එක ගෙනවට් ඔයලට තැන්කිව් 😘❤️❤️
හරිම ලස්සනට, අවංකවම hair care routine එකක් කියල දුන්න පළවෙනිම කෙනා ඔයා අක්කී... Thank u so much ❤️🥰
ඔයාලට මං ගොඩක් ආදරෙයි ❤️🥺
Such an interesting perspective, I loved it
Skin care routine එකත් ඕනි❤
Ow ane 🥺
හරිම ලස්සනයි අක්කගෙ කොන්ඩේ😍 ගොඩක් වාසනාවන්තයි ඔයා 💐 හැමදාම සතුටම ලැබෙන්න ඕනි ඔයාලට ❤️❤️❤️
ලොකු දුකකින් ඉදපු වෙලාවක ඔයාලගේ වීඩියෝ එකක් දැක්කම දැනෙන සතුට 🥺❤️ ආදරෙයි අක්කා & අයියා. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. ❤🌼
මගෙ ආසම Cuple එක ❤ ඔයාලව දැක්කත් ඇති හිත පිරෙනවා ඒතරමට ඔයාලට, ඔයාලගෙ videos වලට Addict වෙලා 😊😊
Video එකක් දාල තියනවා දැක්කම දැනුන සතුට 💗
#yashandhass
So humble, and beautiful soul yash♥️🫶🏻
වැස්සත් එක්ක මේ වීඩියෝ බලනකොට මාරම feeling එකක් දැනෙන්නේ ❤️😘 love you guys❤️❤️
😂😂
අනෙ අක්කෙ ඔයා ඇත්තට ගොඩක් මාර විදියට ලස්සනයි 🥺❤️ හැම ලබන ආත්මෙකම ඔය වගෙ ලස්සන රැපයක් ලැබෙන්න ඔනි 🥺❤️ මන් හදවතින්ම ඔයාට විශ් කරනවා ❤️❤️
🥚🥚බිත්තරේ වැටුනම Hass අයියාගේ මූණ 🤭😂
Thankyou Yash and Hass ❤❤❤😘🌸
අනේ යශ්ගෙ ලස්සන 🥺❤️lucky girl kenek 🥺❤️
ඔයා හරිම ලස්සනයි යශ් පැංචි..විශ්වයේ අනන්ත වූ සුබවාදී කිරණ ආකර්ෂණය වේවා ඔයාටත් හස්ටත්..❤😊 සතුටින් ඉන්න
The most HONEST hair care routine video ever ❤
🤭 දාලා විනාඩි 3යි කමෙන්ට්ස් 124.. ඔයාලා වගේ වාසනාවන්ත couple ekak මන් මීට කලින් දැකලා නෑ අක්කි අයියා..🥺💖
Oyagollange support eka Hinda thamai ❤️🙏 godak issthuthi, Adarei
🥰❤️🩹 adareyi api godaaakk@@YashandHass
❤❤❤
Such a beautiful hair..My amma also make that oil since our childhood..and also she add Savandara roots and Onion to it...Dyson hairdryer set is added to my bucket list..Thank you for introducing Akki💗
මම දැකපු positive vibe එකක් තියෙන ලස්සනම couple එක තමයි yash & hass කියන්නෙ . ආදරෙයි හැමදාමත් අයියහ් & අක්කහ් ❤
Just looking like a wow😍
Ur Soo pretty yash💗🌿🫂🤍 first like and comment 🌻💗🌿
Omg 271 most likes I ever got🥹💗
❤
ඔයාලා දෙන්නනම් මාරම මාර වාසනාවන්තයි😍❤️ යශ් පැන්චි ශෝයි එයාව ලබන්න හස් පින් කරලා🙃❤️
අනේ මේ couple එක දැක්කත් ඇති හිත පිරෙනවා😊❤
Ane ow aththtama ❤😊❤
0:28 සිරිමත් frame එකට පැමිනි සුන්දර මොහොත😂
😂😂
😂❤
😂
මං දැකලා තියෙන ලස්සනම girl ඔයා යශ් පැංචි❤හසි මොටා හරිම lucky❤tysm yash💕god bless you both❤
Yash අක්කිගෙ කොන්ඩෙන් එයාට ලස්සනම ලස්සන look එකක් එනව. මමත් හරිම ආසයි අක්කිගෙ කොන්ඩෙට. 💞 හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න අක්කයි අයියයි.🥰🥰🥰🙈
ඔයාලා හරි ශෝක් අනේ.........❤ඇත්තමයි දැන් ඔයාලා මට පිස්සුවක් වගේ❤❤❤❤❤❤
Yash ara hass yaluwechcha kale konde ai hadaganna barida poddak messi widihata eka lassanai appa
Thumbnail ek marama lassanai 😍❤ ආදරෙයි හැමදාමත් 💯.
Thank you yash panchi
Oya kiyapu oil eka hada gena use kala dan mage hair eka kalinta wada wavila ❤😊
මේ vedio එක ගෙනකන් කොච්චර කල් ඉදන් බලන් ඉදියද.❤😘thank u
ඔයාලා දෙන්නගේ වීඩියෝ balnna ගත්තේ ලගක ඉදන් ඔක්කොම කොහොම හරි බැලුව ❤❤
ආසාවෙන් බලාගෙන හිටපු වීඩියෝ එකක්. ඔයා වගේම කොණ්ඩෙත් මාරම ලස්සනයි. තැන්ක් යූ වීඩියෝ එකට 😍
Skin routine ekkuth gennko akki❤🎉
අලුත් video එකක් ආවාම දැනෙන සතුට ❤💝
@Yash What a perfect combination of god gifted beauty!! 🥺♥️
Yeh waiting 😍🥰Stay Happy couple 🫰
You are the most humble youtube couple l ve ever seen,i always watch your vedios when i feel sad, watching your vedios make me laugh and relaxing, you both are my painkillers, i love u both soooooooooooooo much ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉල්ලපු video එක දුන්නට ගොඩක් thnkz අක්කි❤
Hasitha randomly saying wow to everything Yash does took my heart 🥹❤️
අක්කිගෙ කොන්ඩේ මාරම ලස්සනයි ❤️.... අක්කිගෙ කොණ්ඩෙට මන් ගොඩක් ආසයි 😊 අක්කි කරන hair cut එක මොකක්ද... අක්කිගෙ ඔය natural hair එක ද.... එහෙම නැත්තන් කොන්ඩේ ඔය විදියට හදලා ද තියෙන්නේ කියලා මට කියන්න පුළුවන් ද... මාත් ආසයි ඔය විදියට මගේ කොන්ඩෙත් හදාගන්න... 😊❤️
Wow akkiiii😍❤..danaknm balan hitiya vid ekak thank youu..adarei denntama😘😘
Lankawe you tube karana couple walin minissungen benum ahanne nathi ekama couple eka wenna athi man hithanne..anith ayage boru sobana wedi oyala denna nam soo cute..❤❤lv you both
( coconut oil, curry leaves, fenugreek, vitamin E ) මේ ටික mix krala oil ekak hadala dala balanna balan iddi konde වැවෙනවා ❤
Aneee mekata aththatama konde ikkmanata wawenawada.. mage konde kapapu ekkena godaak kotata kapuwa 😭😭
@@sharalaferdi917 oww karala balannako habai polthel kaden ganna epa chemicals danawa ewata konde yanawa. Gedara hindala ganna pol thel
මේ ඔක්කොම රත් කරන්න ඕනද ? නැත්තම් බ්ලෙන්ඩර් කරන්න ඕනිද.. අනේ කියන්නකෝ.. මගෙ කොණ්ඩේ යනවා හොදටම
@@NimashaSandamali-k1h ow polthel gedra hindala ganna itpssse lipe thiyala adu gindare rath karanna ekata blender karapu karapinchcha,uluhal,vitamin e danna kola pata wigena enakota lipen ain karala niunama perala bottle ekakata dagena use karanna
@@Dilini-t8ssathiyata dawas kiyak withara oil dnn onid
Next food combination.❤
• Bread + chocolate Ice cream
• Banana + ketchup
• biscuit + ketchup
• Ice cream + biscuit
• Ice cream + suger
°please next vlog එක food combination vlog එකක් ඕන°
✨✨✨
Thank you for sharing ❤stay blessed
#yashandhass අනේ ඔය දෙන්නානම් ශෝක්..🥰 මන් මේ ලගදි විඩියෝ බලන්න ගත්තේ.. 😒 Hass නම් මරු අනේ.. ❤️🤭
Godak adreiiii aneee 😘💗
Hass geth konde mahema thibunoth supiri 😂😂❤❤
හරි පරාර්ථකාමියි❤
මන් ආසම චැනල් එක....හෙට english තියන් ඔගොල්ලන්ගේ විඩියො බලන්නෙ මානසික නිදහසක් ලබන්න......🥰💖
හසි අයියායි අක්කියි දෙන්නම ඉන්නකොට තමා volgs මරු🤣🤣මොනා උනත් එ ආදරෙ ගැන කියන්න වචන නෑ 🥰🥰ඔය දෙන්නා වගේ හැමෝම ආදරෙන් සතුටින් ඉන්නවානම් මේ ලෝකේ මාරම ලස්සන වෙයි❤️❤️හසි අයියාගෙ hear care routine එකක් නැද්ද 🤣🤣
Thank you for a great routine . what is your daily hair care routine in days you don’t shower your hair ? And did the serum work at the end of 6 weeks and did you end up using it continuously?
Omg this is so useful!! I’ve tried so many hair care stuff and honestly just gave up😭 but I think I’m gonna try this out too!!
❤
ඔයාගේ skin colour එකත් මාර ලස්සනයි.. Skin care routine එකත් ගෙන්නකෝ අක්කි. Thank yiu so much ❤️💐
යෂ් අක්කේ නෑවට පස්සේ අනිත් products අනිවාර්යෙන් ම ගාන්න ඕනද?❤😊
Oyalanam godak adaraniyama couple ekak.❤️❤️
E wagema yash akki oyage kondeta mama godak kamathi
Hass ayyatath godak adarei ❤️❤️
අක්කි ඔයා පාවිච්චි කරන beauty supplements , vitamins ගැන වීඩියෝ එකක් කරන්නකෝ❤
I don’t take any beauty supplements nanga. Just fish oil and magnesium for vitamins.🥰❤️
Thank you so much for this video ❤🎉
I didn't request for this because I was busy so I need this sm
❤
Thanks Yash 🗣️💕
Love your hair🗣️💕
කොන්ඩෙට වශී උනේ මං විතරද❤
අනේ ශෝක් අක්කි අයියේ..මිනිස්සුන්ව සතුටු කරන්න පුළුවන් කියන්නේ.ඒක ගොඩාක් වටිනවා..හැමදාම සතුටින් ඉන්න....අනිවාර්යයෙන්ම තව ලස්සන වීඩියෝ දාන්න..අනිවාර්යයෙන්ම අපි බලනවා....adarei yash and hass ❤❤❤
හැමදාම වගේ ආදරෙයි YH❤
Thank you so much akki and aiya❤❤❤❤❤ this is so much worthy 😍😍😍😍
ඔයාලගෙ මෙ පාර ගිෆ්ට් එක මං වගෙ දුප්පත් කෙල්ලෙක්ට ලැබෙන්න කියලා මං පාර්තනා කරනවා😊❤
අනෙ හෙයා රෙපායාර් එක කොහෙන්ද ගත්තඑ
Yash kohomath lassanai asaven innava aith vedio akak dankan balan😊❤
Apita o/l akki .❤️🤗o/l thibbath video eka mis karanne na ❤️❤️🫂
Wooow anthimata konde look ekanam marama lassnai 😍
thawa lassana wenna one oya😘
Fb eke troll krna podi clips dekala mn hithagena hitiye oyala denna hrima cringe kiyala.... but nooo you guys are fantastic ❤ Hass yash wa care krna widiha and yash hass ta treat krna widiha.... woooooooow 🥺❤ That's what love means ❤ dennatama godak kal me widihatama sathuten inna pluwn wenna kiyala wish krnawa... love you ayya and akka both ❤
අපිට මේ දවස්වල O/L අක්කි 😪❤️
Hodata karanna❤️
@@YashandHass Aniwarenma 😗❤️
@@YashandHassApit thmi comment dne nthe thrahi appa 🥺💔
කොන්ඩේ ලස්සනයි අක්කියෝ
The most awaited 🤭❤️ always loved your hair!!!
In my opinion, applying oil to the scalp with a dropper is preferable to doing it with a spoon.🙈Love your hair girl❤
ඔය දෙන්නනම් පිස්සුවක් අක්කි❤️ මම ඔයාලට මාරම ආදරෙයි 🥰😘😘
දෙන්නා ආතල් එකේ ඉන්න හැමදාම මේ විදිහට. Yash and Hass දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤️❤️
Video ekanm perfect👌eh unaata hasimota නැතුව tikak පාළුයි 🙂 yash panchi nm harima ලස්සනයි princess කෙනෙක් wagee 💗🧚
Thanks akkiyooo🤗
Adarei oyala dennatama....❤
Food comdination කරන්නකෝ
ආදරේ ගොඩක් ❤️❤️
ඔයාලා දෙන්නව දකින්න හරිම ආසයි...🥰හැම video එකක්ම බලනවා..😍මම දැක්ක ලස්සනම , ආදරණීයම couple එකක්...💐stress වෙලාවට ඔයාලගෙ videos තමයි මම බලන්නේ..😴Thank you අපිව සතුටු කරනවාට...💜️සතුටින් ,පරිස්සමෙන් ඉන්න...ආදරෙයි...💙
Hi yash !
ඔයා වගේම ඔයාගේ Hair ekath lassni lamyoo 😍🫂❤️mama use krnne onine + e vitmin +coconut oil oil eka ....ekath best ❤❤❤mta oyage hair ekat dala thiyenne color eke name kiynkoo 😩❤️😘
ඇත්තමයි යශ් මං දැනට දැකලා තියන ලස්සනම කොන්ඩේ තියෙන්නේ ඔයාට 🥺❤️ සුරංගනාවියක්ගෙ කොන්ඩයක් වගේ 😘❤️ හැමදාමත් ඔය කොන්ඩේ තියන විදිහටම ලස්සනට තියෙන්න ඕනි 🥰❤️
Yash panchi soooo cute...hasi motatama gelapenawa❤❤❤
අනේ ශොක් ඔයාලා දෙන්න❤❤ ලගදි තමයි ඔයාලාගේ විඩියෝ බලන්න ගත්තේ අලුත් විඩියෝ එකක් දානකන් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ 😌😌 ලස්සනයි😊 machine couple එක💏 ආදරෙයි දෙන්නටම love you yash 👸& hass 🤴
අදත් වෙනදා වගෙම video එක මාරම ලස්සනයි❤❤❤❤ අක්කි පැය 24 හසිමොටා උයන කැම විතරක් කන චැලෙන්ජ් එක් අනිවරෙන්ම ඔනි අනෙ මෙ චලෙන්ජ් එකනම් අනිවරෙන්ම ඔනි අක්කියො please 🥺❤❤ ලගසිම කරන්න❤❤❤❤❤❤❤
Yash අක්කි ඔයානම් මාරම ලස්සනයි❤️ ඔයා කියලා දීපු oil එක මාත් හදලා බලනවා🥰 Has අයියත් හරිම ශෝයි..😍
MY FAVORITE COUPLE 💏
Bittare bimata watunahama aiyage reaction eka!, cutee anee, asama couple eka, ❤