Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මුල ඉඳන් අගටම බලලත්, හෙට ඉඳන් කරනවා කියල හිතුවත්, කරන්නේ නැති අය තව ඉන්නවද මම වගේ 😅
Ow😅
Hm hm😂😂😂
E kiyne mn wge twa aya inawa😁
Ammo ekh aththatama mamath 😅😅
ඉන්නවා ❤❤
කොන්ඩෙ අග ඉදන් මුලට පීරන්න ඕනෙ...එතකොට කොන්ඩෙ කැඩෙන්නෙ නෑ......අග ඉදන් හෙමීට ඇගිලිවලින් අවුල කඩ කඩ හිමීට ටික ටික පීරන්න ...ඒක මගෙ අම්මා මට කියල දුන්න වටිනා දෙයක් ...මගෙ අම්ම හැමදාම මට කියල දුන්න නම් හොදම දෙයක්...🥰🥰🥰🥰🥰🥰🥰🥰
Thank you akke 😊mage konde naha😢😢
Math karanava e vade
මගේ අම්මත් එ්ම තාමා මට කියා දුන්නා එ්කෙන් මගේනම් එක කෙස් ගහක් වත් යන්නැ❤
දැක්කත් හිත නිවෙන රුව 😘මලක් මෙන් ලස්සන 🌹කතාවෙන් හිත හැදෙන 😍ලස්සන රැවකි ම්හිපිට පහල උන 🤩🤩(Achi ) Akki adarei rp ekak oni ❤️❤️❤️😘😘😍😍
aneee🥹🥹🥹♥️♥️
වටින video එකක් අක්කි 😊 තව ගොඩක් මේ වගේ videos ගේන්න ..අවුරුදු vlogs බලන්නත් ආසාවෙන් ඉන්නවා 😍💖
Akki oyage gama koheda
ඕනම කරල තිබුන video එකක්.💖😘
කොහොමත් කෙල්ල කාලේ තරුණ කාලේ කොණ්ඩෙ ලස්සනයි දිගයි මහතයි කසාද බැඳලා ළමයෙක් දෙන්නෙක් හදනකොට ඒ හැමදේම නැතිවෙලා යනවා ඔයිට වැඩිය දිග මහත ලස්සන කොණ්ඩයක් තමයි මටත් තිබ්බේ තිබ්බේ හැබැයි මගේ බබා හම්බ වුණාට පස්සේ මම රටාවට පස්සේ මගේ කොණ්ඩෙ ගොඩක් ගිහිල්ලා කොන්ඩ දිගයි හැබැයි කොන්ඩ ගොඩක් කෙට්ටුයි තරුණ කාලය තියෙන හැමදේම වයසට යන කොට තියෙන්නේ😢
❤
ඒ වුනාට ඒ කොන්ඩේ මේ වගේ සත්කාර කරලා අයේ තිබුණ විදිහටම ගන්න පුලුවන්.අපේ ගෙවල් ලගම අක්කි කෙනෙකුගෙත් දිග මහත කොන්ඩයක් තිබුනා.එයාගෙත් ලමයා හම්බුනාට පස්සේ කොන්ඩේ ගොඩක් යන්න ගත්තා.ඒ වුනාට එයා මේ වගේ දේවල් කරනවා.දැන් කොන්ඩේ තිබුනටත් වඩා දිගයි මහතයි.වයසට යන එක නවත්තන්න අපිට බැ තමා ඒත් අපිට අපේ රූපේ කොන්ඩේ ගැන වයසට යනවා කියලා ඔහේ තියාගන්නවට වඩා මේ වගේ දේවල් කරලා ලස්සනට ඉන්න පුලුවන්නේ❤
ඇත්ත ටම හොදයි .වටිනවා ගොඩක් කරලා බලලා රිසාල්ට් කියන්නම්.බුදු සරනයි නන්ගී.
මටත් කොණ්ඩෙ ගොතන් රෑට නිදාගන්න එක පුරුද්දක් 😍
Matath
Oyage video okkoma mm balanawa akke.oya me kiyala dena tips okkoma karata kamak nadda.bee lunu, karabu nati,karapinch e okkoma
Ada thama MN akkige video balanne...baladdi therunu deyak thama akka aththama kiyanava ..harima awankai🌼❤️
ගොඩක් පින්. ගොඩක් ස්තුතියි සුදු.❤
ඇත්තටම අක්කේ ඔයා දැක්ක ගමන් මගේ හිත නිවෙන රුවක්.... මන් ආදරෙයි හැමදාමත් අක්කියෝ 💖.... අයියා ගොඩක් පින් කරලා තියෙනවා අක්කේ.... ඒ වගේම අක්කත් පින් කරලා තියෙනවා මොකද.... මේ වගේ ලස්සන පවුලක් ලබන්නයි 💖... සත්තුන්ගේන් ආදරේ ලබන්නයි 💖 ගොඩක් ආදරේයි අක්කි අක්කි day vlogs, shoping vlogs, අයියගෙයි ඔයාගෙයි චැලේන්ජ් අනිවා ඕනි අක්කේ.... ෂොටවුට දුන්නේ නෑ නේ
😀
Akki konde sampurna yenma palilanam mokada karanne
Oyage konde harema lassanai
Akke skin eka glow and whitning karana face cream ekkui body lotion ekakui recomend karannko🥲
Straight krpu konda walatath use krnn puluwanda akki
කෝමාරිකා මම දවසක් ඇර දවසක් ඔලුවෙ ගානවා ඒදාට ෂැම්පු කරන්නේ නෑ ඔලුව සෝදනවා විතරයී මගේ කෝන්ඩේ හරිම ක්‍රියාසිලිව තිටනවා👌👌👌❤❤❤
බොහොම ස්තූතියි ඔයාටත් ❤
I have used Anveya Hair Volumizer it really helps you make you hair look so heavy, best for limp hair try it.
Can u pls tell me a place to purchase it?
ගොඩාක් වටිනා විඩීයෝ එකක් මගෙත් කොන්ඩේ දිගයී එත් කොන්ඩේ කෙට්ටු යි බුදු සරනයි ❤ ඔයාට 😊
Toner akai mask akai tel saththuwai okkoma aka dawase karanna puluwanda
akki dry kondeta galapena shampo ekak kiyannako
Ane ara hal wathuren karana eka hamadama karanna oneda nathnma kohomada
අනේ ශෝයී අක්කෝ . ගොඩක් දිගත් නෑ වීඩියෝ එක බලන්න ආස හිතෙනවා
බුදු සරනයි අක්කි oyage video godak watinnawa❤️😇
අනේ මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා.කොන්ඩේ ගොඩක් දිගයි හැබැයි මහත නෑ.dry .මන් මේක කරලා බලනවා.thanks akkiyoo❤
😍😍
Ane ow matath ehemayi
අනෙ දොනි මගෙ කොන්ඩෙට මොනව කරත් දික් වෙන්නෙ නැ අනෙ ඔයාගෙ කොන්ඩෙ කොන්ඩෙ හරිම ලස්සනයි .mage කොන්ඩෙ වෙලිලා වගෙ එකට මොකද කරන්නෙ
කොන්ඩේ යට ඉඳන් ගැට පොඩ්ඩ පොඩ්ඩ කඩන්න අක්කියෝ උඩ ට යනකල්.එතකොට කොන්ඩේ කැඩෙන්න බලනවා අඩු යි .වීඩියෝ එක ලස්සනයි සුදු බෝලේ♥️😘😘😘😘🥰
Ow ek atta ethkot konde kadenne nh
අනේ අක්කියෝ..මට තින්නෙ curly hair එකක් අනේ.. මාස ගානක් ගියත් මේ කොන්ඩෙ වැවෙන්නෙ නෑ.😥 කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ
Akke e armend oil ek brand ek mokdd
Athakota toner aka komarika aka dawasema da gannae
Curly hair wlat tips ekk kiynnko
Akkiyo kondeta hoda shampoo and conditioner monawada plz kiyannako
මී පැණි ගන්න කොට කඩේ ඒවා හොදද කියන්නකෝ කවුරු හරී 🥺
Akki oya use Karan shampoo eke brand eka koheda gann thiyenne...😌
Akka sauththu una konde hodata nirogi kondayak karaganna upades thikak kiyannako
Akki ath mahath kara ganna exercise akak kiyala dennako
අක්කෙ මහත් වෙන්න් ක්‍රමයක් කියන්කො
අක්කෙ මගේ කොන්ඩෙ colour කරලා තියෙන්නෙ ඒ colour කරපුවා hair එකෙන්ම remove කරන්න මොනා හරි කියන්නකො plezzzz 🙏🙏🥺🥺
අක්කි උකුණන් නැතිවෙන්න මොකක්හරි බේහේතක් කියන්නකෝ ❤❤❤
Frizzy hair එකකට කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් ටිකකුත් කියන්න.මේ අවුල් කඩලා පීරුවත් ආයේ අවුල්
Akki hair ekata hoda shampoo ekak kiyannko
Kaha dawasa ganem us karann oned
Malee අක්කිව දන්න අය මේ පැත්තට ලයික් වැස්සක් 😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤ ❤❤❤ .එයාගෙ වීඩියෝ බලන අය මේ පැත්තට ❤ දාමු . අක්කි ඔයත් දන්නවනම් කියන්න 😊
ගොඩක් වටින video එකක්❤😘😊
Toner ek use krl nanna onid
Oya katrana tikath kara kara thava thava trips koroth hoda nadda
නළල ඉස්සරහ කොන්ඩේ අඩු එකට මොකද කරන්නේ...vidio ekk hri dennko akke
Mekt riply ekk dnnko akke🥺
Akki oka gala shampo gavata kamak nadda
Akki shampoo ganath kynn use krn
Akke kesha vardanii oil eka kondeta hodada
Mi pani wenuwata sini daganna barida
Akki rata komarika gala udeta oluva seduvata kamak nadda akki damma reply ekak dannako akkii😊🤧
Oya godak lassanai akki..❤❤
Oya kondeta gana shampo eka kiynnko
Akke konde stret karaganna widiyak kiyannako
Bellos shampoo eka kondeta hodaida
Ane oyage hari kohomda ohoma silk ekats tynne ane mage ehema nhsne dry wenwane mn grl kenek ane oyage shampoo eka mokakda kynnko naththm konde silky kragnna shampoo ekak kynnko
Eye brow wawaganna vidihak kiynnko
Akka mn strate kra konde.oka hariyaida 🥰
akkiyo oy hair ekt mkk hri tretment ekk krd keratin ekk hri
Akke mge konde monw krth kedenw godak konde ynw ekt krn treatment ekak dnnko
Matath dennako aman oil . Kohendaganna thiyenne
Akki ekama dawaseda me okkoma karanna oni
තවත් මේ වගේ විඩියෝ අරගෙන එන්න❤
Palmalive shampoo kohenda gatte
නියපොතු වවන වවාගන්න ත් බෙහෙත් එකක් කියන්න
Akke udawwak karanna puluwanda
Akki hamadama nana eka konde galawenna hethuwakda
Akki me sanpo eka ganna thanak kiyanko
Air freshner sanitizer use karapu spray bottle use karanna epa ewa wisaii. Man dan ne oya khma eka recommend karanawada kiyala.
හොඳට hodal gnna oni
Konde rebounding karapu aya me treatment karata kamak nadda akka
Akki oya use krna shampoo eka mkdd
Video එකක් අක්කි ලස්සන 😊😊😘
Issoriwalata monawthenadda akke
Oil gala tiyeddi hair tonar eka krata kamak nedda
මේ සේරම දේවල් කරන්නේ එක දවසෙමද....🤔🤔
Akki kondata oya table monawa hari gannawanam kiyanna ko akki plzz
Hoda shampo ekk kiynnko akke plz
Mi pani wenuwt ganna deyak nada akki
Ane akke Mt konde wawagnn one wawenne naa
Akki mat udauvak karanvada godak pin akke Akka adala Dan adinne nathi adum thiyenam mat denavada adinda 🥺😔
M age nam monawa karath yanawa
අනේ ඔයාට ගොඩක් thank you අක්කේ
Rebound karapu hair ekakatath puluwan da???? Pls pls pls reply karanna
Tona eka dala iwara welada akke mask danne kondeta.
Shampoo එක ශොප් වල ගන්න තියෙනවද අක්කි...
Tonar eka oluvata dala eka velanna thiyalada nanna oni 🙄
Mahath wenna kramayak kiynako akka
Ane mage konde sudu wenawaWayasa thama 30😁Monada karanna puluwan🙏
akke hoda sampoo ekk mkkd
Mage konde issara hodta thibba straight kara 4 parak dn edila sinidu wela kalu na godk gihin konde attema na pinase tyi konde gnna deyak na monwda karnna puluwan hoda product monwda?
Akki shampo ek mkkd ❤
අක්කේ හිස්සොරි වත් කර ගන්න ක්‍රමයක් කියන්නකෝ මගේ කොන්ඩේ අගිස්සත් පැලිලා ඒකටත් බෙහෙතක් කියනවද❤️😊
දෙහි උලුහාල් ට්‍රයි කරල බලන්න
Mewa karaddi kondeta shampo dammata kamak nadd
මාත් කොන්ඩ නිසා ගොඩක් හිතින් දුක් වෙන කෙනෙක් කලින් මගෙත් කොන්ඩෙ දනහිසෙන් පහලට තිබුනා..ලස්සන ස්ට්‍රේට් කරා වගේ ගණ කොන්ඩයක් මටත් තිබුනෙ ඒත් මගෙ අවාසනාවට කොන්ඩෙ ගියා හිතාගන්නවත් බැරි විදියට..දැන් පිට මැදට වත් කොන්ඩෙ නෑ පොඩ්ඩක් වත් ගණ නෑ කොන්ඩෙ වැවෙන්න කියල කරේ නැති දෙයක් නෑ...ඩොක්ටර් කෙනෙක්ව චැනල් කරල බෙහෙත් ගත්තා අක්කි විඩියෝ එහේ පෙන්නුව ෂැම්පු එකම තමා මටත් දුන්නෙ ඒක ගොඩක් හොදයි ඒත් ආයෙ ඒ ෂැම්පු එක මට හොයා ගන්න බැරි උනා...වීඩියෝ එකට තෑන්ක්ස් අක්කි 😔❤️
Please kiyanna e shampo eka
@@shashishashi7673 PLAMOLIVE
Face eka glow skin ekak kragaththe kohomada kiyannako
Athakota akama dawaseda okkoma karanne
Toner dala nanna onada
Hair toner ek krla nanna oneda
Ee hair mask eka dammata passe nalada oil eka ganne
Lssni akki bole ❤❤❤akkit om konde wwgnn kochr kl gyd..akkig hair journey ek oniii❤❤❤adrei akki❤❤❤❤❤
ආදරෙයි නංගා. 💕❤️😍😘
මුල ඉඳන් අගටම බලලත්, හෙට ඉඳන් කරනවා කියල හිතුවත්, කරන්නේ නැති අය තව ඉන්නවද මම වගේ 😅
Ow😅
Hm hm😂😂😂
E kiyne mn wge twa aya inawa😁
Ammo ekh aththatama mamath 😅😅
ඉන්නවා ❤❤
කොන්ඩෙ අග ඉදන් මුලට පීරන්න ඕනෙ...එතකොට කොන්ඩෙ කැඩෙන්නෙ නෑ......අග ඉදන් හෙමීට ඇගිලිවලින් අවුල කඩ කඩ හිමීට ටික ටික පීරන්න ...ඒක මගෙ අම්මා මට කියල දුන්න වටිනා දෙයක් ...මගෙ අම්ම හැමදාම මට කියල දුන්න නම් හොදම දෙයක්...🥰🥰🥰🥰🥰🥰🥰🥰
Thank you akke 😊mage konde naha😢😢
Math karanava e vade
මගේ අම්මත් එ්ම තාමා මට කියා දුන්නා එ්කෙන් මගේනම් එක කෙස් ගහක් වත් යන්නැ❤
දැක්කත් හිත නිවෙන රුව 😘
මලක් මෙන් ලස්සන 🌹
කතාවෙන් හිත හැදෙන 😍
ලස්සන රැවකි ම්හිපිට පහල උන 🤩🤩
(Achi ) Akki adarei rp ekak oni ❤️❤️❤️😘😘😍😍
aneee🥹🥹🥹♥️♥️
වටින video එකක් අක්කි 😊 තව ගොඩක් මේ වගේ videos ගේන්න ..අවුරුදු vlogs බලන්නත් ආසාවෙන් ඉන්නවා 😍💖
Akki oyage gama koheda
ඕනම කරල තිබුන video එකක්.💖😘
කොහොමත් කෙල්ල කාලේ තරුණ කාලේ කොණ්ඩෙ ලස්සනයි දිගයි මහතයි කසාද බැඳලා ළමයෙක් දෙන්නෙක් හදනකොට ඒ හැමදේම නැතිවෙලා යනවා ඔයිට වැඩිය දිග මහත ලස්සන කොණ්ඩයක් තමයි මටත් තිබ්බේ තිබ්බේ හැබැයි මගේ බබා හම්බ වුණාට පස්සේ මම රටාවට පස්සේ මගේ කොණ්ඩෙ ගොඩක් ගිහිල්ලා කොන්ඩ දිගයි හැබැයි කොන්ඩ ගොඩක් කෙට්ටුයි තරුණ කාලය තියෙන හැමදේම වයසට යන කොට තියෙන්නේ😢
❤
ඒ වුනාට ඒ කොන්ඩේ මේ වගේ සත්කාර කරලා අයේ තිබුණ විදිහටම ගන්න පුලුවන්.අපේ ගෙවල් ලගම අක්කි කෙනෙකුගෙත් දිග මහත කොන්ඩයක් තිබුනා.එයාගෙත් ලමයා හම්බුනාට පස්සේ කොන්ඩේ ගොඩක් යන්න ගත්තා.ඒ වුනාට එයා මේ වගේ දේවල් කරනවා.දැන් කොන්ඩේ තිබුනටත් වඩා දිගයි මහතයි.වයසට යන එක නවත්තන්න අපිට බැ තමා ඒත් අපිට අපේ රූපේ කොන්ඩේ ගැන වයසට යනවා කියලා ඔහේ තියාගන්නවට වඩා මේ වගේ දේවල් කරලා ලස්සනට ඉන්න පුලුවන්නේ❤
ඇත්ත ටම හොදයි .වටිනවා ගොඩක් කරලා බලලා රිසාල්ට් කියන්නම්.බුදු සරනයි නන්ගී.
මටත් කොණ්ඩෙ ගොතන් රෑට නිදාගන්න එක පුරුද්දක් 😍
Matath
Oyage video okkoma mm balanawa akke.oya me kiyala dena tips okkoma karata kamak nadda.bee lunu, karabu nati,karapinch e okkoma
Ada thama MN akkige video balanne...baladdi therunu deyak thama akka aththama kiyanava ..harima awankai🌼❤️
ගොඩක් පින්. ගොඩක් ස්තුතියි සුදු.❤
ඇත්තටම අක්කේ ඔයා දැක්ක ගමන් මගේ හිත නිවෙන රුවක්.... මන් ආදරෙයි හැමදාමත් අක්කියෝ 💖....
අයියා ගොඩක් පින් කරලා තියෙනවා අක්කේ.... ඒ වගේම අක්කත් පින් කරලා තියෙනවා මොකද.... මේ වගේ ලස්සන පවුලක් ලබන්නයි 💖... සත්තුන්ගේන් ආදරේ ලබන්නයි 💖 ගොඩක් ආදරේයි අක්කි අක්කි day vlogs, shoping vlogs, අයියගෙයි ඔයාගෙයි චැලේන්ජ් අනිවා ඕනි අක්කේ.... ෂොටවුට දුන්නේ නෑ නේ
😀
Akki konde sampurna yenma palilanam mokada karanne
Oyage konde harema lassanai
Akke skin eka glow and whitning karana face cream ekkui body lotion ekakui recomend karannko🥲
Straight krpu konda walatath use krnn puluwanda akki
කෝමාරිකා මම දවසක් ඇර දවසක් ඔලුවෙ ගානවා ඒදාට ෂැම්පු කරන්නේ නෑ ඔලුව සෝදනවා විතරයී මගේ කෝන්ඩේ හරිම ක්‍රියාසිලිව තිටනවා👌👌👌❤❤❤
බොහොම ස්තූතියි ඔයාටත් ❤
I have used Anveya Hair Volumizer it really helps you make you hair look so heavy, best for limp hair try it.
Can u pls tell me a place to purchase it?
ගොඩාක් වටිනා විඩීයෝ එකක් මගෙත් කොන්ඩේ දිගයී එත් කොන්ඩේ කෙට්ටු යි බුදු සරනයි ❤ ඔයාට 😊
Toner akai mask akai tel saththuwai okkoma aka dawase karanna puluwanda
akki dry kondeta galapena shampo ekak kiyannako
Ane ara hal wathuren karana eka hamadama karanna oneda nathnma kohomada
අනේ ශෝයී අක්කෝ . ගොඩක් දිගත් නෑ වීඩියෝ එක බලන්න ආස හිතෙනවා
බුදු සරනයි අක්කි oyage video godak watinnawa❤️😇
අනේ මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා.කොන්ඩේ ගොඩක් දිගයි හැබැයි මහත නෑ.dry .මන් මේක කරලා බලනවා.thanks akkiyoo❤
😍😍
Ane ow matath ehemayi
අනෙ දොනි මගෙ කොන්ඩෙට මොනව කරත් දික් වෙන්නෙ නැ අනෙ ඔයාගෙ කොන්ඩෙ කොන්ඩෙ හරිම ලස්සනයි .mage කොන්ඩෙ වෙලිලා වගෙ එකට මොකද කරන්නෙ
කොන්ඩේ යට ඉඳන් ගැට පොඩ්ඩ පොඩ්ඩ කඩන්න අක්කියෝ උඩ ට යනකල්.එතකොට කොන්ඩේ කැඩෙන්න බලනවා අඩු යි .වීඩියෝ එක ලස්සනයි සුදු බෝලේ♥️😘😘😘😘🥰
Ow ek atta ethkot konde kadenne nh
අනේ අක්කියෝ..මට තින්නෙ curly hair එකක් අනේ.. මාස ගානක් ගියත් මේ කොන්ඩෙ වැවෙන්නෙ නෑ.😥 කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ
Akke e armend oil ek brand ek mokdd
Athakota toner aka komarika aka dawasema da gannae
Curly hair wlat tips ekk kiynnko
Akkiyo kondeta hoda shampoo and conditioner monawada plz kiyannako
මී පැණි ගන්න කොට කඩේ ඒවා හොදද කියන්නකෝ කවුරු හරී 🥺
Akki oya use Karan shampoo eke brand eka koheda gann thiyenne...😌
Akka sauththu una konde hodata nirogi kondayak karaganna upades thikak kiyannako
Akki ath mahath kara ganna exercise akak kiyala dennako
අක්කෙ මහත් වෙන්න් ක්‍රමයක් කියන්කො
අක්කෙ මගේ කොන්ඩෙ colour කරලා තියෙන්නෙ ඒ colour කරපුවා hair එකෙන්ම remove කරන්න මොනා හරි කියන්නකො plezzzz 🙏🙏🥺🥺
අක්කි උකුණන් නැතිවෙන්න මොකක්හරි බේහේතක් කියන්නකෝ ❤❤❤
Frizzy hair එකකට කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් ටිකකුත් කියන්න.මේ අවුල් කඩලා පීරුවත් ආයේ අවුල්
Akki hair ekata hoda shampoo ekak kiyannko
Kaha dawasa ganem us karann oned
Malee අක්කිව දන්න අය මේ පැත්තට ලයික් වැස්සක් 😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤ ❤❤❤ .එයාගෙ වීඩියෝ බලන අය මේ පැත්තට ❤ දාමු . අක්කි ඔයත් දන්නවනම් කියන්න 😊
ගොඩක් වටින video එකක්❤😘😊
Toner ek use krl nanna onid
Oya katrana tikath kara kara thava thava trips koroth hoda nadda
නළල ඉස්සරහ කොන්ඩේ අඩු එකට මොකද කරන්නේ...vidio ekk hri dennko akke
Mekt riply ekk dnnko akke🥺
Akki oka gala shampo gavata kamak nadda
Akki shampoo ganath kynn use krn
Akke kesha vardanii oil eka kondeta hodada
Mi pani wenuwata sini daganna barida
Akki rata komarika gala udeta oluva seduvata kamak nadda akki damma reply ekak dannako akkii😊🤧
Oya godak lassanai akki..❤❤
Oya kondeta gana shampo eka kiynnko
Akke konde stret karaganna widiyak kiyannako
Bellos shampoo eka kondeta hodaida
Ane oyage hari kohomda ohoma silk ekats tynne ane mage ehema nhsne dry wenwane mn grl kenek ane oyage shampoo eka mokakda kynnko naththm konde silky kragnna shampoo ekak kynnko
Eye brow wawaganna vidihak kiynnko
Akka mn strate kra konde.oka hariyaida 🥰
akkiyo oy hair ekt mkk hri tretment ekk krd keratin ekk hri
Akke mge konde monw krth kedenw godak konde ynw ekt krn treatment ekak dnnko
Matath dennako aman oil . Kohendaganna thiyenne
Akki ekama dawaseda me okkoma karanna oni
තවත් මේ වගේ විඩියෝ අරගෙන එන්න❤
Palmalive shampoo kohenda gatte
නියපොතු වවන වවාගන්න ත් බෙහෙත් එකක් කියන්න
Akke udawwak karanna puluwanda
Akki hamadama nana eka konde galawenna hethuwakda
Akki me sanpo eka ganna thanak kiyanko
Air freshner sanitizer use karapu spray bottle use karanna epa ewa wisaii. Man dan ne oya khma eka recommend karanawada kiyala.
හොඳට hodal gnna oni
Konde rebounding karapu aya me treatment karata kamak nadda akka
Akki oya use krna shampoo eka mkdd
Video එකක් අක්කි ලස්සන 😊😊😘
Issoriwalata monawthenadda akke
Oil gala tiyeddi hair tonar eka krata kamak nedda
මේ සේරම දේවල් කරන්නේ එක දවසෙමද....🤔🤔
Akki kondata oya table monawa hari gannawanam kiyanna ko akki plzz
Hoda shampo ekk kiynnko akke plz
Mi pani wenuwt ganna deyak nada akki
Ane akke Mt konde wawagnn one wawenne naa
Akki mat udauvak karanvada godak pin akke Akka adala Dan adinne nathi adum thiyenam mat denavada adinda 🥺😔
M age nam monawa karath yanawa
අනේ ඔයාට ගොඩක් thank you අක්කේ
Rebound karapu hair ekakatath puluwan da???? Pls pls pls reply karanna
Tona eka dala iwara welada akke mask danne kondeta.
Shampoo එක ශොප් වල ගන්න තියෙනවද අක්කි...
Tonar eka oluvata dala eka velanna thiyalada nanna oni 🙄
Mahath wenna kramayak kiynako akka
Ane mage konde sudu wenawa
Wayasa thama 30😁
Monada karanna puluwan🙏