මම රාජපක්ෂලාගේ නැට්ට නෙවෙයි | - එහෙනම් මිලින්ද රාජපක්ෂ 'රාජපාක්ෂික ඇයි ? -

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 161

  • @sriyaniperera6811
    @sriyaniperera6811 12 днів тому +3

    වටින අදහස් හුවමාරැවක්.... ලස්සනයි දෙබස්....මිලින්ද නුදුරේදීම ඔබට අයිති තැනට ඔබ ඒනවා....ඔබ නැංගුරම් දමා අැත්තේ හරිම තැන....
    .පොහොට්ටුව තුලින් ජයග්‍රහනය ලබා රට වෙනුවෙන් සේවයක් කරන්නට ඔබට සුභ පැතුම්! ❤❤❤

  • @niwenavlogs5739
    @niwenavlogs5739 2 місяці тому +24

    හැම පක්ෂයක දක්ෂයෝ ඉන්නවා මේ වගේ..ඒ වගේම හැම පක්ෂයක්ම රටට හොදත් නරකත් කරලා තියනවා .තමන්ගේ පක්ෂය විතරක් හොදයි කියන්න කාටවත් බැ..

  • @BassaEkkaRonde
    @BassaEkkaRonde 2 місяці тому +33

    මේ විනාඩි 46 යි තප්පර 15 එක දිගට බලාගෙන ගියා..කිසිම තැනක නීරස නෑ..මට කොළඹ ජන්දෙ නෑ..තිබ්බනම් අනිවා දෙන්නේ මුට..සන්න කිව්වෙ ඇත්ත..මිලින්ද කොළඹින් එන්න ඕනෙ එකෙක්...ජයවේවා මචං..ස්තූතියි සන්නා..👊

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 2 місяці тому +32

    මිලින්ද ❤ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ කෙනෙක්. සමහරු හිතන්නේ එක පක්ශෙකට විතරයි පොලිටික්ස් කරන්න පුලුවන් කියල , හැම පක්ශෙම හොඳ අයගේ සහභාගිත්වයක් පාර්ලිමේන්තුවට අවශ්‍යයි.

    • @TravelSpottermc
      @TravelSpottermc 15 днів тому +2

      Keeyak gathathada comment ekata 😂

    • @ishancharith6218
      @ishancharith6218 15 днів тому +1

      ඇඩ්රස් එක දාපන් තණකොළ ටිකක් එවන්න.😂

  • @lahirunawodya9280
    @lahirunawodya9280 2 місяці тому +22

    ඇත්තටම වෙනස්ව හිතන පුද්ගලයෙක් තමයි මිලින්ද රාජපක්ෂ කියන්නේ. මේ වගේ අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන...

  • @Dcag123
    @Dcag123 2 місяці тому +20

    ම්ලි I need a coffe 😆😆😆😆🤣

  • @isurudilshan3647
    @isurudilshan3647 2 місяці тому +13

    මූ මෙතනදි ලස්සනට score කලා. Good

  • @tharindugunarathne1176
    @tharindugunarathne1176 2 місяці тому +6

    නියම වැඩසටහනක්. වැඩ්ඩො දෙන්නෙක්. ❤❤

  • @niroshpriyankara2704
    @niroshpriyankara2704 2 місяці тому +8

    මහින්ද රාජපක්ෂ එක්කත් මේ වගේම සම්මුඛවීමක් කරන්න පුලුවන්නං සැගවුණ තවත් ගොඩක් දේවල් ටිකක් එකතු කරන්න පුලුවන්. අපක්ෂපාතීව ඒ් දේ කරන්නත් පූලුවන් ඔබට විතරයි!

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 7 днів тому +2

    සුපර් බයියා........

  • @damithkodikara6997
    @damithkodikara6997 14 днів тому +3

    අද තමයි මේ කතාව අහන්නේ. එක අනාවැකියක් හරී ගියා. රවි කරුණානායක ගැන කියපු දේ 😂

  • @Pradeepperera674
    @Pradeepperera674 2 місяці тому +10

    කොහොට්ටුව පෙන්නන්න බැරි උනත් පාර්ලිමේන්තුව ඉන්න ඕන පුද්ගලයෙක්❤

  • @blacktaged
    @blacktaged 14 днів тому +4

    නැට්ටක් නෙමේ. රාජපස්සගෙ බෙට්ටක්.

  • @zesus0004
    @zesus0004 29 днів тому +3

    පාර්ලිමේන්තුවෙ සිටිය යුතු චරිතයක්

  • @menekakarunanayake4548
    @menekakarunanayake4548 2 місяці тому +2

    Very inresting

  • @DylanW87
    @DylanW87 26 днів тому +6

    Melo lajjawak nan nathi pakek. 😂Kata nisa jiwath wena ekek, nothing else

  • @Karunarathne22
    @Karunarathne22 2 місяці тому +8

    Sir WE WANT A INTERVIEW WITH KANCHANA WIJESEKERA

  • @lankachit
    @lankachit 4 дні тому

    ආතල් නම් අපේ මිලී අයියා තමයි 😂😂😂😊

  • @warunaabeysinghe-no3ih
    @warunaabeysinghe-no3ih 12 днів тому +2

    නැට්ට නෙමේ වැසිකිලි ය උන් රෙනවා මූ කනවා😂😂😂

  • @Tharindu_Ishan_Gajaweera
    @Tharindu_Ishan_Gajaweera 10 днів тому

    Maru 😌

  • @heshanbandara2566
    @heshanbandara2566 8 днів тому

    කොළඹ මහා නගර සභාවේ පොයින්ට් වලට කතා කරපු සුපිරි බුලට් එකක් මිලින්ද මන්ත්‍රීතුමා

  • @ruwanrathnayake5380
    @ruwanrathnayake5380 2 місяці тому +8

    මිලින්ද ඔබ කුරුණෑගල ඉපදි , කුරුණෑගල පාසල් ගිහින් කොළඹින් චන්දය ඉල්ලන්නේ ඇයි ..?

    • @dasuntharupathi
      @dasuntharupathi 2 місяці тому +2

      සරලයි. කොළඹින් විවාහ වී රැකියාවක් කරගෙන කොළඹ පදිංචි නිසා

  • @dayasridamayantha4198
    @dayasridamayantha4198 14 днів тому

    ඔහේගෙ "අම්මා" පොත එළිදක්වන වැඩේට මමත් ආපු මිනිහෙක්! 🙂
    ඡන්දෙන් කාලෙකට පස්සෙ බැලුවත්, මේක සුන්දර වැඩක්! 😊

  • @goodtimes420gaming
    @goodtimes420gaming 2 місяці тому +10

    Clown to clown communication 🤡🤡

  • @SurajVarushawithana
    @SurajVarushawithana 14 днів тому

    තමන් කැමති ඕනම දෙයක් ඕනම කෙනෙකුට කරන්න කියන්න පුළුවන්, හැබැයි ඒක හරි, හැමෝම එක කරන්න කියන්න ඕන කියලා සමාජගත කරන්න හදන එක වැරදියි....සිංහල භාෂාව පිළිබඳ දැනුවත් අයගේ භාෂා දැනුම, භාවිතා කිරීම දිහා බැලූවම දුකක්...කනගාටු වෙනවා..
    ..භාෂා දැනුම, භාෂාව හරවත් ලස්සන අයුරින් භාවිතා කරන අය රටට වාසනාවක් ....

  • @suraaniflowersherbs5889
    @suraaniflowersherbs5889 11 днів тому

    ලගදි දැක්කේ නැ සර් හොදින්ද ❤❤❤

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 14 днів тому +3

    මූ නැට්ට නෙමේ මූ බෙට්ට 😂😂

  • @magedaragamage9824
    @magedaragamage9824 6 днів тому

    මිලින්ද කන්නාඩියක් ඉස්සරහට ගිහිං උබෙන් අහපන් උබ හිතන ඒව රාජපක්ශ ආන්ඩුවක කරන්න පුලුවන් නිදහසක් උබට තියේද කියල.

  • @malakamunasinghe
    @malakamunasinghe 2 місяці тому +3

    One of my college contemporaries...Excellent writer...

  • @slbikeriders9694
    @slbikeriders9694 21 день тому

    ජය ජය ඔබ සැමට ජය......

  • @aravindagunawardana7131
    @aravindagunawardana7131 2 місяці тому +3

    යන්තම්පලාවෙන් ලංකෝනිස් කියල කුලියාපිටිය කැම්පස් එකේ කිව්වෙ.😂❤

    • @sachi.087
      @sachi.087 Місяць тому

      😂😂😂😂😂😂😂❤❤❤❤❤

  • @chandanaabeyratne2651
    @chandanaabeyratne2651 2 місяці тому +27

    මිලින්ද රාජපක්ෂට පනිවිඩයක් :-බැල්ලියකගෙ පුකේ මී වදයක් බැන්දට ඒ මී වදේ කෑමට කවුරුත් ප්‍රිය නොකරයි,.ඒ වගේ තමයි ඔබ රාජපක්ෂලා ලඟ හිඳිමින් මොන නිදිවදින පොත් ලිව්වත් ඒවා අර මීය වගේම තමයි,...

    • @chathurangagamage2676
      @chathurangagamage2676 2 місяці тому +3

      😂225 ම මාලිමාවෙද

    • @kalumsenevirathne345
      @kalumsenevirathne345 2 місяці тому

      @@chandanaabeyratne2651 ඔනෙම බල්ලෙක් බැල්ලිට ගහන්න කලින් පුක ඉබිනව අද ජනපති අනුර උනත් රජපක්ශලගෙ පුකෙ මිවදෙ රස බැලුව කාලයක් ටිව්න්ලා අනුරල විජිත හෙරත් ලාල් කාන්තල

    • @zesus0004
      @zesus0004 29 днів тому +1

      ඔයාල වගෙ මිනිස්සු බහුතරය නිසා තමා මෙ රටට මෙහෙම වුනෙ අනිත් කෙනාගෙ මතයකට ගරු කරන්න දන්නැති මිනිස්සු
      මේ ලෝකෙ හැමෝම එක වගෙ නෙමෙ, එක වගෙ හිතන්න ඕන නැ, අන් මතයට ගරු කරන සමාජයක් බිහි වන තුරු අනුර නෙමෙ දෙවියන් වහන්සෙටවත් මෙ රට හදන්න බැ

    • @udayapriyakelum2514
      @udayapriyakelum2514 15 днів тому +2

      dan ethakota mahinda siyabala genawema nadda. NPP okkoma shanthuwarayoda . Food for thought.

    • @Sanjaya-wx4fj
      @Sanjaya-wx4fj 13 днів тому

      පට්ට ඇ

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 2 місяці тому +4

    පොහොට්ටුව තූ නොදකිං. පොහොට්ටුවක් තියෙන වැවකටවත් බහින්නෙ නෑ . ඒත් මිලින්දට කැමතියි.

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 13 днів тому +1

    මෙ මිලින්ඩා කියන්නෙ මහින්ඩ ,නාමල් ලගෙ අසුච් කන එකෙක්

  • @Andy-Dan
    @Andy-Dan 2 місяці тому +3

    නාමල්ගේ නැට්ට 😂 කලින් කොන්ද හදාගනින්. උබට අනාගතයක් තියෙනවා

  • @nativeceylon2951
    @nativeceylon2951 2 місяці тому +8

    ඉන්න ඔනේ එකෙක් පාර්ලිමේන්තුවේ

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 8 днів тому

    ❤❤❤මිලින්ද ❤❤❤

  • @samithasamarathunga9252
    @samithasamarathunga9252 11 днів тому

    මිලින්ද කියන්නෙ ආපු කාලෙ සිට ම වගේ මම අධ්‍යයනය කළ චරිතයක්. එදා ඉඳල නියම පොරක් මිලින්ද.

  • @magedaragamage9824
    @magedaragamage9824 6 днів тому

    මිලින්ද ගෝතය නැද්ද ඉන්ටව් එකක් බැලුවෙ ගෝටගෙ..😂😂

  • @PrabashMadushka
    @PrabashMadushka 9 днів тому

    ❤❤❤❤❤❤

  • @chamindakelum
    @chamindakelum 13 днів тому

    ලස්සන කතා බහක් ❤❤

  • @OBETHENA
    @OBETHENA 17 днів тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @sarangav5912
    @sarangav5912 10 днів тому

    2025.01.10 මං අද මේක බලන්න ආවේ ටික් ටෝක් එකේ ඉරාජ් එක්ක කරන වීඩියෝ ටික දැකල කව්ද මේ පොර කියල බලා ගන්න ඕන නිසා. ඇත්තටම කිව්වොත් මතවාදයට එකඟයි. කෙලින් කථා කරන මිනිහෙක්. බලමු

  • @shanhettigoda
    @shanhettigoda 2 місяці тому +4

    හොද දැනුමක් තියෙන මනුස්සයෙක්

  • @SurajVarushawithana
    @SurajVarushawithana 14 днів тому

    කුණුහරුප කියලා පොරක් වෙන්න පුළුවන්....mathaka හිටින කෙනෙක් වෙන්න බෑ සදාකාලිකවම...

  • @SerangaSenanayake-ml5mx
    @SerangaSenanayake-ml5mx 8 днів тому

    මිලින්ද මහත්තයා ❤❤❤

  • @siththarapunchi
    @siththarapunchi 13 днів тому

    Rapaksha...අපූරු අර්ථ ගැන්වීම😂

  • @DD-lb3ry
    @DD-lb3ry 2 місяці тому +3

    good person ❤

  • @susanthaweththasinghe9023
    @susanthaweththasinghe9023 13 днів тому

    ඇත්තටම මැන් වැඩ්ඩෙක්

  • @shahrazm
    @shahrazm 2 місяці тому +17

    නැට්ට නෙවෙයි බෙට්ට

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 2 місяці тому

      මම දාකික හිතන් ලොග් උනේ😂

  • @vidurajayaweera
    @vidurajayaweera 6 днів тому

    මුව අද තියන තත්වෙට ගෙන්න බොහොම්ම අමාරු උනා රාජපස්සලා සේරම මුට පුපේ අරිය දැක්කද දැන් මු කන්නෙත් රජප්ස්සලගේ අසුචි

  • @dileeparavipriyawijesuriya3291
    @dileeparavipriyawijesuriya3291 2 місяці тому +1

    25:42 ......... this is real Sanna .........25:42 .........

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 2 місяці тому +2

    සන්නා ගාවට ඇවිල්ලා ,,,,,,අනේ යකෝ,,,කිවුවා ලු

  • @Keerthis.2025
    @Keerthis.2025 13 днів тому

    Adee mili ayya sanna set una ne ehenam😊

  • @Sanjaya-wx4fj
    @Sanjaya-wx4fj 13 днів тому +1

    නැට්ට නෙමෙ බෙට්ට

  • @sunethjayasinghe608
    @sunethjayasinghe608 15 днів тому +1

    නැට්ට නෙවෙයි ගුද මාර්ගෙ

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 2 місяці тому +3

    බලන් ඉන්න අසයි රසවත් වැඩසටහන මෙහෙය වන විදිහ

  • @wmdnw
    @wmdnw 2 місяці тому +1

    Rajapakkala gaawa indagena muge campaign theme kiyala "samanathmathawaya" ha "Yukthiya" kiwuwahama "hik" gaawichcha man 😂... Goma Gadakata kiri binduwak wetuna kiyala goma goda goma godakma thamai 🤣

  • @vidurav
    @vidurav 2 місяці тому +3

    Balan yanakota mun hama ekama politics karala thiyenne munge private agendas achieve karaganna....

  • @sandungamage4307
    @sandungamage4307 18 днів тому

    සන්නස්ගලගේ වර්තමාන හැසිරීම ගෞරවණීයයි.. ස්වාධීනව සිටීම තමයි
    . ඔබට ගැලපෙන්නෙ..

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 14 днів тому

      😂😂 හැබයි ඔයාගෙ දේශපාල හැසිරීම තාම.පට්ට ගෝත්‍රකයි

  • @Isuru994
    @Isuru994 2 місяці тому +8

    ඉන්න ඕන එකෙක්

  • @pubuduwickramaratne5184
    @pubuduwickramaratne5184 4 дні тому

    සර් කබ්බො ෆොම් කරන්ඩ එප🙏

  • @upaliabeysundara3244
    @upaliabeysundara3244 Місяць тому

    kisima desapalana gattan nowi ....
    lassanata interview eka karano

  • @buddikahendawitharana8324
    @buddikahendawitharana8324 11 днів тому

    SUPIRI MILINDA MALLII,,,, PARLIMENT YANNA ONA KOLLEK, JAYA WEWA SUBA PATHUM, DEVANS KENEK HATIYATA PATTA SATHUTUI

  • @SamithaLiyanage1996
    @SamithaLiyanage1996 2 місяці тому

  • @KrishanthaSampath-e6v
    @KrishanthaSampath-e6v 2 місяці тому +4

    මිලින්ද i need a coffee ☕ 😂

  • @ladsgunawardana7330
    @ladsgunawardana7330 6 днів тому

    Jvp eke un meke renewa.

  • @globalcitizen3413
    @globalcitizen3413 2 місяці тому +1

    Mili i need a coffe. 😮

  • @switch6669
    @switch6669 2 місяці тому +2

    නැට්ට නම් වුනේ නැති බව අපි දන්නවා. ඒත් බිජ්ජ වුන එක ගැනයි දුක.

    • @PathiranaRenuka
      @PathiranaRenuka 14 днів тому

      මාලමා බූලෙක් නේ

  • @isurusajith499
    @isurusajith499 2 місяці тому

    Ubata hambuwena vote eken Parliament enne wena rajapasa kenek. Ekai duka

  • @wishwa9188
    @wishwa9188 10 днів тому

    😂

  • @deannolan9636
    @deannolan9636 17 днів тому

    Prashnaya munge nowana thaak kal mun okkoma darshanikai. Para ballo mun okkoma love you sannasgala from 🇨🇭

  • @minipura-l2g
    @minipura-l2g 2 місяці тому

    හැට පැන්නත් වදුර ගහෙන් ඒකයි ප්‍රශ්න

  • @cricklanka8963
    @cricklanka8963 11 днів тому

    Ravi karunanayaka 😂

  • @dineshdammika1909
    @dineshdammika1909 2 місяці тому +9

    රාජපක්ෂලා ආයෙ ජීවිතයකටවත් මේ රටේ පාර්ලිමේන්තුවකට ගේන්න එපා. රට විනාශ කරපු පොහොට්ටුවකට චන්දයක් දෙන එකෙක් තවදුරටත් ඉන්නවනම් ඌ මේ මහපොළවටත් ණය කාළකණ්නියෙක්ම වෙන්න ඕන.

    • @kkair
      @kkair 2 місяці тому

      අපරාදෙ ‍යුද්ධෙ ඉවර උනේ. නැත්නම් උඹ මෙලහකට xxxx යට

    • @chathurangagamage2676
      @chathurangagamage2676 2 місяці тому

      😂

    • @anomamaggonage761
      @anomamaggonage761 2 місяці тому

      දන්න තරම තමයි.

    • @LR-kh7ty
      @LR-kh7ty 2 місяці тому

      පලයන් ඩො යන්න 😂😂😂😂😂

    • @TeslaScience-i5m
      @TeslaScience-i5m Місяць тому

      Dinesh dammika....mokada oy thamuse....ltte ..da?

  • @kensterman69
    @kensterman69 2 місяці тому +2

    eeya htto

  • @indikamadugalle7510
    @indikamadugalle7510 2 місяці тому

    Mata obawa read karanna terenne na upul sir.monawa unath karana de maru!!

  • @prasannawickramasinghe7657
    @prasannawickramasinghe7657 9 днів тому

    Podcast සන්නාමය සන්නා

  • @renukasiriwardena689
    @renukasiriwardena689 29 днів тому

    NEYAMAE. MELINDA JAYAWAWA GOD BLESS

  • @ravindrarathnayake3783
    @ravindrarathnayake3783 2 місяці тому +4

    මිලී අයි නීඩ් අ කොෆී......

  • @funkyshehan1606
    @funkyshehan1606 2 місяці тому +3

    sanna eeya oiii!

  • @ChannelA-yf1qu
    @ChannelA-yf1qu 2 місяці тому +3

    මිලින්ද වැඩ්ඩෙක් . ජය වේවා!

  • @KartheebanSubramaniyam
    @KartheebanSubramaniyam Місяць тому

    Sanna😢

  • @ChinthakaVimukthi-v1n
    @ChinthakaVimukthi-v1n 2 місяці тому +5

    මේ පුද්ගලයගේ මාර Fake බවක් මට තේරෙනවා.. සන්නා කියන කතා වලට දෙන හිනාව මාරම Fake එකක්. ගොඩක් ඉගෙන ගත්තු, යම් Weight එකක් තියෙන කෙනෙක් කියලත් පේනවා. ඒත් ඒ ඔක්කොම අස්සේ හෙන Fake බවකුත් තියෙනවා.

    • @sachi.087
      @sachi.087 Місяць тому +3

      පිස්සුද බන් මෙ මනුස්සයා හොදට ඉගෙන ගත්ත කෙනෙක් කොයිවෙලෙත් හිනා වෙලා ඉන්නෙ එ හැටි

  • @rayz7352
    @rayz7352 9 днів тому

    netta neme betta

  • @MohanLakpriya
    @MohanLakpriya Місяць тому

    ❤❤❤මිලි

  • @hrtaoammjetaieons1452
    @hrtaoammjetaieons1452 11 днів тому

    අද නම් සන්නස්ගලට හිතෙනවා.ඇති මාලිමාවට දුන්නු එකේ අරුමය

  • @rajithalakmal7939
    @rajithalakmal7939 2 місяці тому +1

    Nodakin gothaya

  • @suvineethadesilva906
    @suvineethadesilva906 2 місяці тому +2

    මිලින්ද කියන්නේ මහ පොලොවේ යතාර්ථය

  • @TravelSpottermc
    @TravelSpottermc 15 днів тому

    Natta nemei betta, pala Yako yanna, atath lewakanawa athi mu

  • @Greasemonkeyslade
    @Greasemonkeyslade 2 місяці тому +1

    Apo ponnaya

  • @wsuresh315
    @wsuresh315 2 години тому

    Natta nemei, natte gu

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 2 місяці тому +7

    මෙය සැවොම කියව තේරුම් ගන්න.තේරුම් අරගෙන නොදන්න අයට තේරුම් කරවන්න සහ share කරන්න .
    jr ගේ 1977 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි 1977 ඉදන් මෙතෙක් කල් රට පිරිහෙන්න විවෘත්ත ආර්ථිකේ නමින් ආර්ථිකේ හදන්න මුවාවෙන් රට කාපු හොරු හදපු හොරුන්ගේ පිට්ටනිය වගේ ලංකාව පත් කරගත්තේ.ඒකට පිහිට වෙන්න තමයි විධායක බලය වැනි අසීමිත බලතල එක් අතකට නිර්මාණය කර මෙතෙක් කල් හොර,වංචා,දූෂණ ,අක්‍රමිකතා සිද්ධ උනේ.
    මෙතෙක් කල් තිබ්බ ආණ්ඩු චන්දේ කාලෙට ඔන්න ඔය 1977 ව්‍යවස්ථාව හෙවත් එහි මූලික, විධායක බලය නැති කරනවයි කියල බලය ගත්තට එය කරේ නැත.හේතුව එහි රසය දන්නෝ දනිති.
    පාර්ලිමේන්තුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් වෙනස් කිරීමට නම් ආණ්ඩු පක්ෂයට 2/3 හෙවත් 225 න් 150 කට
    වඩා පාර්ලිමේන්තු බලයක් අවශ්‍යයි.
    පනත් කෙටුම් පත් වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුල ඒවා වෙනස් කිරීමට 225 න් 113 බලයක් අවශ්‍යයි .
    මාලිමා ආණ්ඩුවට 150 කට වඩා අරන් දෙමු .

  • @AsankaMalaviarachchige-wh1oo
    @AsankaMalaviarachchige-wh1oo 2 місяці тому +7

    දේශපාලන පක්ෂ පාතාලට පුක දෙන වන්දි භට්ටයෝ.....

    • @PathiranaRenuka
      @PathiranaRenuka 14 днів тому

      මාලමා බෙට්ටක් නේද

  • @englishwithranilk.herath2081
    @englishwithranilk.herath2081 2 місяці тому

    ජඩ

  • @janakaprasanga713
    @janakaprasanga713 2 місяці тому +1

    Dr Pathum genna sir Mey Programe ekata

  • @mim3910
    @mim3910 15 днів тому

    ගූ සන්නස්ගල

  • @eshruhansa4168
    @eshruhansa4168 2 місяці тому +1

    mewage minissu tama inna oni parliment inna oni jagath la wage kuddu newei

  • @donperera8687
    @donperera8687 2 місяці тому +1

    Mu amu gawaya 😂😂😂

  • @palithavithana1699
    @palithavithana1699 2 місяці тому +3

    Meya gota ge yata paluwa.