Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම දැකපු නිහතමානීම කලාකරුවෙක්.ඔබට ස්තූතියි කෝරලගේ සමන් මහත්මයා..ඒක හරි අමුතු නිර්මාණයක්
ස්තූතියි සංජය මේ වැඩසටහනට සමන් ගෙනාවට. මම අමුතු දොස්තර බලන්නේ ඩෙන්මාර්කයේ ඉඳලා. රෑ වැඩ ඉවර වෙලා ගෙදර එන්නේ රෑ 11.30-12.00 අතර. ඒත් අමුතු දොස්තර කතාංගය බලලා තමයි නින්දට යන්නේ. World class වැඩක් ඒ නාට්‍යය.
සන්ජය කිව්වේ ???
Paw neda
අමුතු දොස්තර ගොඩක් ආසාවෙන් බලන්නේ ඒ කරන චරිත නිරූපණය ගොඩක් අගය කරනවා සුභ පතනවා බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Great interview, the most I like is; "ලෝකය පරීක්ශා කරන්නේ බුද්ධිය, අපි පරීක්ශා කරන්නේ මතකයන්""සහෝරයො වගේ ඉන්න මිනිස්සු අපිට නැති වෙනවා, ඒක සාමාන්‍ය දෙයක්, ඒකෙ අවුලක් නැ"
හොද ප්‍රියමනප ජවයක් තිබෙන දක්ශයෙක්. හැමදාම දකින්නට ලැබේවා.❤
මූණ දැක්කම පේනවා හරිම සුන්දර මනුස්සයෙක්
ආදරණිය කතා බහක්. අනිවාර්යයෙන් සියලුම සම්මාන හිමිවිය යුතු විශිෂ්ට නිර්මාණයක්...❤
සුන්දර හදවත් විකසිත වන්නේ කොන්ක්‍රීට් වනාන්තර වලින් නොව සුන්දර ගම්මාන තුලිනි. සොබාදහමේ අපූර්ව නිර්මාණයන් ❤
සමන් සහෝදරයාගේ කතාබහ එක්ක, සුන්දර රම්බොඩ ඇල්ල ,ගැරඬි ඇල්ල, කෝපි කන්ද ඇතුළු කඳු යායක් දවස පුරා දකිමින් කොත්මලේ සංගිලිපාලම ගම්මානයේ ජීවත් වුණු සුන්දර වකවානුව මතකයට නැගුණා කඳුළුත් සමග. මියයන්නට පෙර එවන් සුන්දර ගම්මානයක නැවත වරක් ජීවිතය ගෙවන්නයි ප්‍රාර්ථනා කරන්නේ.ස්තුතියි මතකය අවදි කළාට.
සමන් අය්යේ ඔබ සමත් 💚💚💚💚
අමුතු දොස්තර ඊළඟ episode එක එනතුර බලාගෙන ඉන්නෙ මම ෆෝන් එකෙන් බලන්නේ ඉතාම අගනේ යී,❤❤❤
කතා කරන සෑම වචනයක්ම හරි බරයි. ❤❤
මන් කැමතිම නලුවේක් සැබැ ලොකේ ඉන්න කෙනෙක් ගැනු මුනක් නැති මහා කලු සිංහල යා ඔබට මගේ ආචාර්ය
Agree his very manly කාක්කා නයෝම් තක්ශිලා එක්කකරපු සුපිරි චරිතයක් ඒ වගේමරිකන්ඩ්ස්ශන්කෙල්ල යුරේනි එක්කරගන ත්‍රිරෝද රියදුරු ගෙ චරිතය චරිත වලට හොඳ සදාරණයක් කරනව ගුරුවරයෙක් ද කියල හිතාගන්න බැ කැමති ම හරිම අපූරු නලුවෙක්
එකෙන්ම චරිතයක් තමයි ❤❤
ශ්‍රේෂ්ඨ ගණයේ චරිතයක් වගේම ඉතාමත්ම වටිනා වීඩියෝවක් 🙏
හොද කටහඬක් ❤
Great person thank you
මේක ඇත්ත කතාවක් වෙන්න බැරි බව දන්නවා.මේ වගේ හොඳ දොස්තරලා කොහෙද ඉන්නේ.අනුර කුමාර සහෝදරයා රට ගොඩ දාගන්න වෙහෙසෙනවා වගේ.ඔයාගෙ කතාව අදට හොඳට ගැළපෙනවා සමන් මහත්තයෝ ඇත්තටම ඔයාගෙ ආකල්ප මේ වගේ ද?I wish you all the best.තවත් මේ වගේ හොඳ වැඩක් කරන්න ලැබේවා ?
සුබ පැතුම් සමන් මලයා.. අපි කැම්පස් එකේ හොයපු ආට් එක විදින්න කාලයක් ගියා දැන් නැගිටීමට කාලයයි... කරපන් මල්ලි හොද වැඩක් ❤❤ ආදරෙයි උබේ වැඩ මරු.. මතක ඇති මම කට්ට අයියා.. ❤❤
Hiii katta ayyya කොහොමද
අමුතු දොස්තර ..💖💖💖💖
🎉 ස්තුති
" කටිං වැඩකරලා experience ගන්න බෑ, වැඩ කරලා ම තමා experience ගන්න පුලුවන් " " බාහිර පෙනුමට වඩා අබ්යන්තරයයි වැදගත් "" මම ආසම නෑ අතාරින මිනිස්සුන්ට "කෝරළගේ සමන්.මට ඔබ පොරක් .ගන්න පුලුවන් ලොකුම වටිනම දේ. ජය වේවා , වැඩි වැඩියෙන් ලැබේවා
අපූරු ර0ගනශිල්පියෙක්. සුබගමන් 🎉🎉🎉🎉
සමන් ව දැක්කම ජැක්සන්ව මතක් උන අය මේ කොනට 😎
Jo abewa neda...
ow neda. Yam yam samaanakam thiyenawa.
ජෝ + ජැක්සන් = සමන් K
ජැක්සන් කියන්නේ හොරෙක්
@@Voiceofthegodජැක්සන් හොරෙක් නොවෙයි, සමහරවිට සමන් කෝරලගේ වුනත්, මහින්දට කිටිිටුවුනානමිි තාපසාරාමයේගිරවට වෙචිිච දේ තමයි වෙන්නේ......
හරි නිහතමානී චරිතයක්. අසාමාන්‍ය production එකක්. කටින් වැඩ කරන්න බැ, ඔබ හරි.සමාජයට ඔබෙන් ගන්න බොහොම දේ ඇත. All the best
කෝරළගේ සමන් පට්ටම ආදරේ චරිතයක් ❤
මමත්
ඇයි.මමත්🎉🎉🎉❤❤
❤ great job gamunu
❤👍Great Amuthu Dosthara Thank you Gamunu
ඔබ හොඳ හුස්මක් ❤🙏
Good job❤
කාක්කා පොඩ්ඩෙ ඒ චරිතත් හරිම ලස්සනයි ❤
අමුතු දොස්තර ලස්සන කතාවක්, මේ වගේ නිර්මාණ තවත් කරන්න නිෂ්පාදකට ආදායමක් ලැබෙන්න ඕන.
🎉🎉🎉
❤❤Great
❤❤❤❤ape game kollek apita adavanse level class giya patta
සුන්දර කතාබහක් , ඇතුලත යතාර්ථය තිත්ත, පැණි රස දෙකම එක්ක ❤❤❤❤❤
Obata samadaa Jaya
හුස්මක් දුන්නා කෙනෙක් ඒ හුස්ම ඉවරවෙනකම් ජීවත් වෙන්න❤❤❤❤❤❤
ආදරෙය් ❤
Me drama ake location is my town Madampe . But .. I’m living in UK . Really I like this drama .
My first appointment was at Niyangandora Vidyalaya.I loved 😍 🥰 and respect Kothmale.Therefore I respect 🙏 🫡 👌 💯 👏 you.
Amuthu dosthara man kamathi drama akak . I like Amuthu dosthara . ❤️❤️
මම 30 ම බැලුවා .තව බලනවා
A talented actor.budu saranai Devi pihitai
ඔබ අමුතු දොස්තර කෙනෙක් ජයවේවා
Great .Actor in my heart.with my blessings.
ගණිතය සහ කලාව දෙකක්නොවෙයි එක අත්තක පිපි මල් දෙකක්. මමත් ගණිත ගුරුවරියක්පාසලේ සෑම කලා කටයුත්තකදීමගීත රචනා නාට්‍ය අදෙී බොහෝදේ මම කලා.
❤❤❤❤❤❤❤
Elama❤Wishing you a great future ❤❤
Wekanayake I admire you too. 8:39 .As I also enjoy the beauty of Kothmale
Smart , pirimikama tiyana atalossak naluwangen kenek...Jayawewa saman koralage...
❤
Amutu dostara ❤❤❤🎉🎉🎉🎉 privatama hite edi naluwa suba gaman❤❤
මගෙ ආසම නළුවා ❤
උතුරු මැද පලාතෙන්සැබෑම ජීවමය අමුතු දොස්තර කෙනෙක් ගැන හෙළිදරව් වීමක් ගැන වීඩියෝ එකක් දැක්ක..මේ කතාවම නොවුනත් ඒකතාවෙ හැටියට බොහෝ සමානකම් කියවුනා..
Rebirth of SOMASIRI DEHIPITIYA
Patta…
මම ආසම කලාකරුව❤
❤❤❤❤❤❤❤අමුතු දොස්තර❤❤❤❤❤
මල්ලි.උඹ වගේ පහක් හදපන් .. ජෝන් එකෙන්..සුබ බොට 💐💐💐💐💐
Api inne UK Amuthu dosthara harima asawen balanne Sri lankawe health workers la widiyataApi harima kamathi Brilliant 🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮
Mama asama kathawa mama balanne amarikawe edala
අදුනගිර එක පට්ට..
🎉❤
අමුතු දොස්තර අමුතු රසයක් ....
තුල්ලායියා මරු
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
අපි බලන් ඉන්නෙ ඇම්බියුලන්ස් එක හදනකං
ඇත්ත කතාවක් නොවෙයි කියලා දන්කවා අමුතු දොස්තර. ටිකක් මේ වගේ වෙන්ට බැරිද අපේ හෙද සේවය? මමත් පොඩි කාලේ හැදුනේ වැඩුනේ ආරෝග්‍යශාලාවක් ඇසුරේ, මවගේ සේවා කල නිසා...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අදුන්ගිර ටෙලියේ කාක්කා ❤
යකෝ අපි දන්න පවුලක්. අපි 621 පාරේ අරංගල. සමන්ගේ අප්පච්චී අපේ නම කීවම දන්නවා ඇති. අපි අරංගල සිරමල්වත්ත හංදියේ. සමන්ට පුළුවන් නම් මේ comment එකට පුංචි reply එකක් දාන්න. අපි කතා කරමු. 💗
අනාගතය හොඳයි ..
Newatat mewan prabuddha rasayan lowata genennata obagen apiilleemak karanawa wagema obata e sadaha siyalu shakthin.lebewa patanava
Oya jagath Manu saman la patta naluwo sirawatma Jo abi sir mathak wenawa❤bs
Ads dammava minissu baninava salli hoyanne kohomada kiyala hithanne nahe
Mechchara kal koheda hitiye Saaman... oyanam mara waddek.❤❤❤
දැන්ම නමි කොත්මලේ හුගක් දක්ෂයන් ඉන්නවා
තුල්ලා❤ කෝරලගේ සමන්
අමුතු දොස්තර බලලා හොස්පිටල් එකකට ගියහම වෛද්‍යවරයෙක්, නර්ස් කෙනෙක් දැක්කහම මාර ගෞර්වයක් හිතට දැනෙන්නේ 🙏❤️...
තව කෙනෙක් කිව්වා ජීවිතේ පටන්ගත්තේ අම්මගේ කුසින් එලියට ආව දවසේ නෙමේ තාත්ත මාව අම්මගේ කුසේ පැලකරපු දවසේ කියල.
රස්ත්තියාදු කාරයෝ කියලා ලස්සන drama ekak karannath puluwan neh😊
අපෙ එදිරිසිංහ sir 🥺❤️
මේ වගේ අපේ නලුවන් දැක්කමත් සතුටුයි දැන් ඉන්න නලුවෝ වැඩි හරියක් ගෑනු වගේ ජෝ අබේවික්‍රම ටෝනි රනසිංහ වගේ නලුවන් මතක් වෙනවා
අති දක්ශයෙක්
Okkoma hodai saththu age wahana eka bala inna amarui
Adungire waddath , amuthu dostharage dostharath ekama rupe . . . Eth eyage charithe wen wenne eyage as walinda manda . . . . . Eya galapenne dakapu gamam oni Maname kumariyekge kaduwa udura gannakan sihi wikal wela , hitha gassila yana Wadi rajjuruwanta . . . . .
Saman puthe oyata...me nirmanaya wenuwen.....pitarata..inna aya hari udaw karai kiyala mama hithanawa.....ape rata me akarayata..saka wewa....
අමුතු දොස්තර කතාවෙ දොස්තර වගෙම සි යු ඩ්‍රාරාමා එකෙ පොඩි ඩෙ හරි ලස්සන ට එ චරිත කරන වා
Amuthu Dosthara lasanaa telledram eaka. Saman ge Ranganaya athiwisistai. Sammanayak labennama onye
ල්ංකා වේ මූලයන් එක්ක යනවනම් පවතියි.එහම කියල වෙන එකක් කරන්න ත් පුලුවන්
Podde oyath jeevitha ekka sellam karanawada😂😂😂😂😂
Api inne UK Amuthu dosthara harima asawen balanne Sri lankawe health workers la widiyataApi harima kamathi Brilliant 🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කොටින්ම මරැ
👍👍👍
👍❤️
❤❤❤❤❤❤❤❤
❤❤
❤❤❤
මම දැකපු නිහතමානීම කලාකරුවෙක්.ඔබට ස්තූතියි කෝරලගේ සමන් මහත්මයා..ඒක හරි අමුතු නිර්මාණයක්
ස්තූතියි සංජය මේ වැඩසටහනට සමන් ගෙනාවට. මම අමුතු දොස්තර බලන්නේ ඩෙන්මාර්කයේ ඉඳලා. රෑ වැඩ ඉවර වෙලා ගෙදර එන්නේ රෑ 11.30-12.00 අතර. ඒත් අමුතු දොස්තර කතාංගය බලලා තමයි නින්දට යන්නේ. World class වැඩක් ඒ නාට්‍යය.
සන්ජය කිව්වේ ???
Paw neda
අමුතු දොස්තර ගොඩක් ආසාවෙන් බලන්නේ ඒ කරන චරිත නිරූපණය ගොඩක් අගය කරනවා සුභ පතනවා බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Great interview, the most I like is; "ලෝකය පරීක්ශා කරන්නේ බුද්ධිය, අපි පරීක්ශා කරන්නේ මතකයන්"
"සහෝරයො වගේ ඉන්න මිනිස්සු අපිට නැති වෙනවා, ඒක සාමාන්‍ය දෙයක්, ඒකෙ අවුලක් නැ"
හොද ප්‍රියමනප ජවයක් තිබෙන දක්ශයෙක්. හැමදාම දකින්නට ලැබේවා.❤
මූණ දැක්කම පේනවා හරිම සුන්දර මනුස්සයෙක්
ආදරණිය කතා බහක්. අනිවාර්යයෙන් සියලුම සම්මාන හිමිවිය යුතු විශිෂ්ට නිර්මාණයක්...❤
සුන්දර හදවත් විකසිත වන්නේ කොන්ක්‍රීට් වනාන්තර වලින් නොව සුන්දර ගම්මාන තුලිනි. සොබාදහමේ අපූර්ව නිර්මාණයන් ❤
සමන් සහෝදරයාගේ කතාබහ එක්ක, සුන්දර රම්බොඩ ඇල්ල ,ගැරඬි ඇල්ල, කෝපි කන්ද ඇතුළු කඳු යායක් දවස පුරා දකිමින් කොත්මලේ සංගිලිපාලම ගම්මානයේ ජීවත් වුණු සුන්දර වකවානුව මතකයට නැගුණා කඳුළුත් සමග. මියයන්නට පෙර එවන් සුන්දර ගම්මානයක නැවත වරක් ජීවිතය ගෙවන්නයි ප්‍රාර්ථනා කරන්නේ.ස්තුතියි මතකය අවදි කළාට.
සමන් අය්යේ ඔබ සමත් 💚💚💚💚
අමුතු දොස්තර ඊළඟ episode එක එනතුර බලාගෙන ඉන්නෙ
මම ෆෝන් එකෙන් බලන්නේ
ඉතාම අගනේ යී,❤❤❤
කතා කරන සෑම වචනයක්ම හරි බරයි. ❤❤
මන් කැමතිම නලුවේක් සැබැ ලොකේ ඉන්න කෙනෙක් ගැනු මුනක් නැති මහා කලු සිංහල යා ඔබට මගේ ආචාර්ය
Agree his very manly කාක්කා නයෝම් තක්ශිලා එක්කකරපු සුපිරි චරිතයක් ඒ වගේමරිකන්ඩ්ස්ශන්කෙල්ල යුරේනි එක්කරගන ත්‍රිරෝද රියදුරු ගෙ චරිතය චරිත වලට හොඳ සදාරණයක් කරනව ගුරුවරයෙක් ද කියල හිතාගන්න බැ කැමති ම හරිම අපූරු නලුවෙක්
එකෙන්ම චරිතයක් තමයි ❤❤
ශ්‍රේෂ්ඨ ගණයේ චරිතයක් වගේම ඉතාමත්ම වටිනා වීඩියෝවක් 🙏
හොද කටහඬක් ❤
Great person thank you
මේක ඇත්ත කතාවක් වෙන්න බැරි බව දන්නවා.මේ වගේ හොඳ දොස්තරලා කොහෙද ඉන්නේ.අනුර කුමාර සහෝදරයා රට ගොඩ දාගන්න වෙහෙසෙනවා වගේ.ඔයාගෙ කතාව අදට හොඳට ගැළපෙනවා
සමන් මහත්තයෝ ඇත්තටම ඔයාගෙ ආකල්ප මේ වගේ ද?
I wish you all the best.තවත් මේ වගේ හොඳ වැඩක් කරන්න ලැබේවා
?
සුබ පැතුම් සමන් මලයා.. අපි කැම්පස් එකේ හොයපු ආට් එක විදින්න කාලයක් ගියා දැන් නැගිටීමට කාලයයි... කරපන් මල්ලි හොද වැඩක් ❤❤ ආදරෙයි උබේ වැඩ මරු.. මතක ඇති මම කට්ට අයියා.. ❤❤
Hiii katta ayyya කොහොමද
අමුතු දොස්තර ..💖💖💖💖
🎉 ස්තුති
" කටිං වැඩකරලා experience ගන්න බෑ, වැඩ කරලා ම තමා experience ගන්න පුලුවන් "
" බාහිර පෙනුමට වඩා අබ්යන්තරයයි වැදගත් "
" මම ආසම නෑ අතාරින මිනිස්සුන්ට "
කෝරළගේ සමන්.
මට ඔබ පොරක් .
ගන්න පුලුවන් ලොකුම වටිනම දේ. ජය වේවා , වැඩි වැඩියෙන් ලැබේවා
අපූරු ර0ගනශිල්පියෙක්. සුබගමන් 🎉🎉🎉🎉
සමන් ව දැක්කම ජැක්සන්ව මතක් උන අය මේ කොනට 😎
Jo abewa neda...
ow neda. Yam yam samaanakam thiyenawa.
ජෝ + ජැක්සන් = සමන් K
ජැක්සන් කියන්නේ හොරෙක්
@@Voiceofthegod
ජැක්සන් හොරෙක් නොවෙයි, සමහරවිට
සමන් කෝරලගේ වුනත්, මහින්දට කිටිිටු
වුනානමිි තාපසාරාමයේ
ගිරවට වෙචිිච දේ තමයි වෙන්නේ......
හරි නිහතමානී චරිතයක්. අසාමාන්‍ය production එකක්.
කටින් වැඩ කරන්න බැ, ඔබ හරි.
සමාජයට ඔබෙන් ගන්න බොහොම දේ ඇත.
All the best
කෝරළගේ සමන් පට්ටම ආදරේ චරිතයක් ❤
මමත්
ඇයි.මමත්🎉🎉🎉❤❤
❤ great job gamunu
❤👍Great Amuthu Dosthara Thank you Gamunu
ඔබ හොඳ හුස්මක් ❤🙏
Good job❤
කාක්කා පොඩ්ඩෙ ඒ චරිතත් හරිම ලස්සනයි ❤
අමුතු දොස්තර ලස්සන කතාවක්, මේ වගේ නිර්මාණ තවත් කරන්න නිෂ්පාදකට ආදායමක් ලැබෙන්න ඕන.
🎉🎉🎉
❤❤Great
❤❤❤❤ape game kollek apita adavanse level class giya patta
සුන්දර කතාබහක් , ඇතුලත යතාර්ථය තිත්ත, පැණි රස දෙකම එක්ක ❤❤❤❤❤
Obata samadaa Jaya
හුස්මක් දුන්නා කෙනෙක් ඒ හුස්ම ඉවරවෙනකම් ජීවත් වෙන්න❤❤❤❤❤❤
ආදරෙය් ❤
Me drama ake location is my town Madampe . But .. I’m living in UK . Really I like this drama .
My first appointment was at Niyangandora Vidyalaya.I loved 😍 🥰 and respect Kothmale.
Therefore I respect 🙏 🫡 👌 💯 👏 you.
Amuthu dosthara man kamathi drama akak . I like Amuthu dosthara . ❤️❤️
මම 30 ම බැලුවා .තව බලනවා
A talented actor.budu saranai Devi pihitai
ඔබ අමුතු දොස්තර කෙනෙක් ජයවේවා
Great .Actor in my heart.with my blessings.
ගණිතය සහ කලාව දෙකක්
නොවෙයි එක අත්තක පිපි මල්
දෙකක්. මමත් ගණිත ගුරුවරියක්
පාසලේ සෑම කලා කටයුත්තකදීම
ගීත රචනා නාට්‍ය අදෙී බොහෝ
දේ මම කලා.
❤❤❤❤❤❤❤
Elama❤
Wishing you a great future ❤❤
Wekanayake I admire you too. 8:39 .As I also enjoy the beauty of Kothmale
Smart , pirimikama tiyana atalossak naluwangen kenek...
Jayawewa saman koralage...
❤
Amutu dostara ❤❤❤🎉🎉🎉🎉 privatama hite edi naluwa suba gaman❤❤
මගෙ ආසම නළුවා ❤
උතුරු මැද පලාතෙන්
සැබෑම ජීවමය අමුතු දොස්තර කෙනෙක් ගැන හෙළිදරව් වීමක් ගැන වීඩියෝ එකක් දැක්ක..මේ කතාවම නොවුනත් ඒකතාවෙ හැටියට බොහෝ සමානකම් කියවුනා..
Rebirth of SOMASIRI DEHIPITIYA
❤
Patta…
මම ආසම කලාකරුව❤
❤❤❤❤❤❤❤අමුතු දොස්තර❤❤❤❤❤
මල්ලි.
උඹ වගේ පහක් හදපන් .. ජෝන් එකෙන්..සුබ බොට 💐💐💐💐💐
Api inne UK Amuthu dosthara harima asawen balanne Sri lankawe health workers la widiyata
Api harima kamathi Brilliant 🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮
Mama asama kathawa mama balanne amarikawe edala
අදුනගිර එක පට්ට..
🎉❤
අමුතු දොස්තර අමුතු රසයක් ....
තුල්ලායියා මරු
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
අපි බලන් ඉන්නෙ ඇම්බියුලන්ස් එක හදනකං
ඇත්ත කතාවක් නොවෙයි කියලා දන්කවා අමුතු දොස්තර. ටිකක් මේ වගේ වෙන්ට බැරිද අපේ හෙද සේවය?
මමත් පොඩි කාලේ හැදුනේ වැඩුනේ ආරෝග්‍යශාලාවක් ඇසුරේ, මවගේ සේවා කල නිසා...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අදුන්ගිර ටෙලියේ කාක්කා ❤
යකෝ අපි දන්න පවුලක්. අපි 621 පාරේ අරංගල. සමන්ගේ අප්පච්චී අපේ නම කීවම දන්නවා ඇති. අපි අරංගල සිරමල්වත්ත හංදියේ. සමන්ට පුළුවන් නම් මේ comment එකට පුංචි reply එකක් දාන්න. අපි කතා කරමු. 💗
අනාගතය හොඳයි ..
Newatat mewan prabuddha rasayan lowata genennata obagen apiilleemak karanawa wagema obata e sadaha siyalu shakthin.lebewa patanava
Oya jagath Manu saman la patta naluwo sirawatma Jo abi sir mathak wenawa❤bs
Ads dammava minissu baninava salli hoyanne kohomada kiyala hithanne nahe
Mechchara kal koheda hitiye Saaman... oyanam mara waddek.❤❤❤
දැන්ම නමි කොත්මලේ හුගක් දක්ෂයන් ඉන්නවා
තුල්ලා❤ කෝරලගේ සමන්
අමුතු දොස්තර බලලා හොස්පිටල් එකකට ගියහම වෛද්‍යවරයෙක්, නර්ස් කෙනෙක් දැක්කහම මාර ගෞර්වයක් හිතට දැනෙන්නේ 🙏❤️...
තව කෙනෙක් කිව්වා ජීවිතේ පටන්ගත්තේ අම්මගේ කුසින් එලියට ආව දවසේ නෙමේ තාත්ත මාව අම්මගේ කුසේ පැලකරපු දවසේ කියල.
රස්ත්තියාදු කාරයෝ කියලා ලස්සන drama ekak karannath puluwan neh😊
අපෙ එදිරිසිංහ sir 🥺❤️
මේ වගේ අපේ නලුවන් දැක්කමත් සතුටුයි දැන් ඉන්න නලුවෝ වැඩි හරියක් ගෑනු වගේ ජෝ අබේවික්‍රම ටෝනි රනසිංහ වගේ නලුවන් මතක් වෙනවා
අති දක්ශයෙක්
Okkoma hodai saththu age wahana eka bala inna amarui
Adungire waddath , amuthu dostharage dostharath ekama rupe . . . Eth eyage charithe wen wenne eyage as walinda manda . . . . . Eya galapenne dakapu gamam oni Maname kumariyekge kaduwa udura gannakan sihi wikal wela , hitha gassila yana Wadi rajjuruwanta . . . . .
Saman puthe oyata...me nirmanaya wenuwen.....pitarata..inna aya hari udaw karai kiyala mama hithanawa.....ape rata me akarayata..saka wewa....
අමුතු දොස්තර කතාවෙ දොස්තර වගෙම සි යු ඩ්‍රාරාමා එකෙ පොඩි ඩෙ හරි ලස්සන ට එ චරිත කරන වා
Amuthu Dosthara lasanaa telledram eaka. Saman ge Ranganaya athiwisistai. Sammanayak labennama onye
ල්ංකා වේ මූලයන් එක්ක යනවනම් පවතියි.එහම කියල වෙන එකක් කරන්න ත් පුලුවන්
Podde oyath jeevitha ekka sellam karanawada😂😂😂😂😂
Api inne UK Amuthu dosthara harima asawen balanne Sri lankawe health workers la widiyata
Api harima kamathi Brilliant 🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කොටින්ම මරැ
👍👍👍
👍❤️
❤❤❤❤❤❤❤❤
❤❤
❤❤❤