Dear Prasad sir, I respect you. Perhaps you and myself may be in same age. I appreciate your positive thinking and how you express your thoughts on our leader Sajith Premadasa the best choice for a country like us. I'm from Gampaha Electorate, this time i invest my vote and influence my friends and family relations to give your vote as a proper communicator to promote the right wing politics and thoughts against True politics. All the best for your campaign, I predict you will select 2nd from Gampaha SJB list and retain with our party to get a government before 2029
අනිවාර්යයෙන් මෙි සර් පාර්ලිමේන්තුවට යවන්න ඔන
සර් මං මිනුවන්ගොඩ ආසනයේ SJB ඡන්ද දායකයෙක් නමුත් සර් මම සර් වෙනුවෙන් මනාප 16ක් මේ වෙද්දි හදල තියෙන්නෙ
jaya wawa
බත් ද කන්නෙ
පුක හෙම දෙන්න අදසක් නනැද්ද 😁😁😁😁😁මු වගේ උම්මත්තකයෝ ඕනේ නෑ 😁මොකද උබලා වගේ වහල් ලු ළදරු සජියා ට වන්දනා මන කරන්න තරම් මන්දබුදික උන් ඕනේ ම නෑ උබලා කාලකන්නි 😡😡😡
ඔයාගේ ඩයිනමෝව සුපිරියටම වැඩ ද?
ඇත්තටද 😂
මට මතකයි මෙයා සන්නත් එක්කම කලින් එකේ AKD ට ඇටෑක් කරා මීරිගම ආසනේ පුලුවන්නම් දිනලා පෙන්නන්න කියලා😂😂😂 පවු බන්😂
කියලා වැඩක් නෑ බන් 😂
මිනිහා හා සජිත් ගැන මාරම අධිකත්සේරුවක ඉන්නෙ
I was waiting for Meerigama results 😅
@@melisa1990ful Definitely NPP win Brother 😌💯❤️
@@SamanWithanage හැමෝම හිතන්නේ එහෙම. වරදක් නැහැ.
පට්ට සර් කෙනෙක් ට ගම්පහ මිනිස්සු චන්දෙ දීපල්ලා නැත්නම් උඹලා අයෙත් ඉස්කෝලේ පලයව් ඉගෙනගන්න නෙවෙයි මොලේ හදාගන්න 😂❤️
@@wish864-n1b අපි කොහොමත් ඡන්දය ලබා දෙනවා.
උපේක්ෂා ස්වර්ණමාලිත් පාර්ලිමේන්තු එවපු එවුන් ගම් 5 ඉන්නේ කියලා රටම දන්නවානෙ
අනෙ අනෙ මේ මූ දීපු talks අපි දැක්කනෙ පහුගිය කාලෙ. අපිත් class ගියා හැබැයි දේශපාලනේ වෙනයි
😂
අම්මෝ හොදට මොලේ තියන අයියා කෙනෙක් වවගේ
මේ ප්‍රසන්න තරුණයා පාර්ලිමේන්තුවේ සිටිය යුත්තෙක්. පක්ශය කුමක් උනත් විපක්ෂයේ මේවගේ තරුණ උගත් බුද්දිමත් පුද්ගලයන් සිටීම රට ඉස්සරහට යන්න අවශයම කාරණයක්.
සජිත්ගෙ ආසනය දුන්නා නම් හරි! නිකං රත්වෙන පුටුවනෙ. මේ කොල්ලා ඊට වඩා දෙයක් කරයි.
@@hera86468දවසක සජිත් දේශපාලනයෙන් සමු ගනීවි.නමුත් හොද බීජ ඔහු පොලවට දායාද කර අවසන්
@@hera86468aththa
මම රාගම මගේ මනාපය ඔබ තුමාට
ජය ලැබීය යුතු හොඳ අදහස් ඇති වටිනා පූද්ගලයෙක්
අනිවාර්යයෙන්ම පාලිමේන්තු සිටිය යුතුයි😊
Thank you සන්න තත්පරයක් නෑර වීඩියෝ එක බැලුවා❤❤ පක්ෂ භේදයක් නැතුව මෙවැනි පුද්ගලයන් වෙනුවෙන් පෙනී හිටින්න ඕනා
❤Jayaweea SJB නියත ජයක්
දක්ෂයෙක්.. පර්ලිමෙන්තුවෙි සිටිය යුතුයි.පක්ෂය කුමක් වුවත් මහමැතිවරණයේ දි මානපයක් ලකුණු කල යුතුම චරිතයක්..
එකගයි.. මට තේරුම් ගියේ ඒ කතාවලින් ආත්මාර්ථකාමියෙක් කියලා අවස්තාව දුන්න ගූ පක්ෂයකටම රිංගලා නමත් කැත කරගන්නවා..
අපි දිවුලපිටියෙ, ගම්පහ දිස්ත්‍රික්කෙ මගෙ චන්දෙ ඔබතුමාට...ජය
සජිය එක්ක ඉන්නෙ හරක් 😂
@@rathurosha5436 ඒකනේ බ්‍රෝ.
ඌ කියපු ගොං කතා අහලා තවත් ඌට ඡන්දේ දෙන්න හිතෙනවා නම් ඉතින්......
නිකං හරකෙක් වෙන්න බෑ.
🐃 ක්
@@rathurosha5436ai anurata inna buruwo ubala wage😂
@@rathurosha5436ඇස් පරික්ෂා කරගනින්
@@rathurosha5436 me wage manussayekta harak kiyana thopine yako harak😅
මේ වගේ උගත් තරුණ මිනිස්සු දේශපාලනයට රැකගන්න ඔනි..මේ වගෙ මිනිස්සුන්ගෙන් පාර්ලිමේන්තුව දේශපාලනය පුරවමු.. පැරණි ක්‍රමය වෙනස් කරමු
ජය වේවා... ප්‍රසාද් සර් ❤❤
මම පුත්තලම දිස්ත්‍රික්කයේ SJB එකේ.. මම ප්‍රසාද් සර්ව මහ මැතිවරණයේ අපේක්ෂකයෙක් වෙනකන් බලාගෙන හිටියේ, මේ සර් වගේම තවත් තරුණ අපේක්ෂකයෙක් ඉන්නවා ගම්පහයින් ,හසිත් ගුනසේකර.හරිම කඩවසම් කොල්ලෙක්.. මන් දන්න තරම්න් ඔහු ඉංජිනේරුවෙක්...ගම්පහ ජනතාවෙනී මේ දෙදෙනා ඔබේ දිස්ත්‍රික්කයට ආලෝකයක් වෙයි..අනිවාර්යයෙන් මනාපයක් දෙන්න...
උඹ කොලු කාරයෙක් ද
@@Chilawboy හොඳ වෙලාවට ඔයා පුත්තලම්
හිතට වදින වැදගත් කතාවක් ❤❤
චරිත්ව අපි කොලබින් එවනවා.ප්ලීස් මෙයාව ගම්පහින් එවන්න.
දේශපාලකයා හොරෙක් නොවීම " පමණක්" සුදුසු කමක් නොවන බව ජනතාව තේරුම් ගත් විට ජනතාව වෙනුවෙන් ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුවක් නිර්මාණය වේවි.
ජයවේවා සර්❤
මීරිගම ගම්පහට හොද නායකයෙක් ඇවිත් රැක ගනිල්ලා වම දකුණ අදාළ නොවේ අනාගතය සුභයි
Ayi meya priminister venavada
jaya wawa😍😍😍😍😍
වෙරි සොරි.
හිටගත්තු තැන වැරදියි.
පක්ශය කොහොම වුනත් හොද බුද්දිමත් තරුන නායකයො පාර්ලිමෙන්තුවට යවන්න චන්ද දායකයො දැනගන්න ඕනා. ඒක තමයි රටට කරන්න පුලුවන් එකම සුබ ලකුන.
මාලිමාවට ජන්දේ දුන්න මම මේ වැඩසටහන නිසා මහ ජන්දේදී ප්‍රසාද් සර්ට ජන්දේ දෙනවා අනිවාර්යයෙන්ම.පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ සුදුස්සෙක්..👍
අනේ ඉතින් ඔයා වගේ ගවයෙක්
😂😂😂😂😂
අනේ පලයම් බන්..මරිසි දාන්නෙ නැතිව උබ මුල ඉදන්ම සජිත්ටනේ...මාලිමාවට දීපු එකෙක් නම් ඔච්චර මෝඩ වෙන්න බෑ
හරියටම හරි👍
පව් ඉතිං😂😂😂😂 අපි ගියපාර සජබේට දෙන්න හිටියේ මෙයාගේ පඩි ටෝක් එකක් දැක්කා වයිරල් යනවා එක දැකලා අපි NPP එකට දුන්නා...😂😂😂
දේශපාලන කදවූර වෙනස් උනත් ප්‍රසාද් සිරිවර්දන දක්ෂ ගුරුවරයෙක්.. මේ වගේ ගුරුවරු අපේ කාලේ හිටියනම් මාත් A එකක් ගන්න තිබ්බ.. මට වඩා වයසින් බාල උනත් මම sir ගෙ videos බලනවා පට්ට රහට උගන්වනවා.. සජබෙට ගම්පහින් චන්දෙ දෙන උන්ට කියන්නේ මේක දියවන්නවට යවපන්.. මොකද මේ දක්ෂයා ප්‍රතිවාදී කදවුරේ ඉන්නම ඕන එකෙක් ❤
උගත්,කඩවසම් , පැහැදිලිව අදහස් දක්වන කෙනෙක්. ඔහුගේ කැමැත්ත කුහක හෝ තමන් අදහන දේශපාලනයක් නිසා අපහාසයට උපහාසයට ලක්කිරීම කොහෙත්ම පිළිගන්න අමාරුයි. මේ වගෙ උගත් නවක අදහස් ඇති අයට ඉදිරියට එන්න දෙන්න. පක්ෂය කුමක් වුවත් මිනිස්සු අතර ඉදන් ඔවුන්ට යමක් කළ හැකි කෙනෙක් තමයි මේ ප්‍රසාද් සර් කියල මට හිතෙනවා . ඔහු ඉදිරියට ආ යුතුයි . ඒ සදහා සහයෝගය දීම හොද ආයෝජනයක් කියල හිතෙනවා .
සජබෙ අය දෙයි
කඩවසම් ද කියලා බලන්නෙ කසාද බදින්න ද🤔
කඩවසම් ද කියලා බලන්නෙ කසාද බදින්න ද🤔
@@KalumPrasanna-o3t terumak atuwa viwachena karapan modeyo minissunwa.ubata wada metuma ugat buddimatek
@@sherlockholmes26ඌගේ කතාවේ වැරැද්දක් නැහැ😂
කඩවසම් කියන එක ඡන්දේ දෙන්න හේතුවක් නෙමෙයිනේ😂
නියමයි සර් 👌👌👌 මගෙ පලවෙනි මනාපය, හර්ෂණ රාජකරුණ දොම්පෙ අපේ කෙනාට. අනිවාරයෙන්ම මගෙ දෙවනි මනාපය ඔබතුමාට. ඔබතුමා වගේ උගත් බුද්දිමත් අය අනිවාරයෙන්ම පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕනි
ඊයා 😂 හර්ෂනට පුක දීපන් අම්මට සලකපු නැති එකා ආසනේ මිනිස්සුන්ට කරයිද 😂👍 ගමේ උන් දන්නවා උගෙ හැටි
දොම්පෙ දිනන්නෙ මාළිමාව
පව් 😭 ඉතින්.
නිකං බොරුවට පරාද වෙන්න එපා
ජයවේවා.........
සර් පාර්ලිමෙින්තුවෙි සිටිය යුතුම කෙනෙක් ජය වෙිවා ඔබ තුමාගේ වැදගත් කථාව ඉවරවෙනකන් මම ඇහුවා මගේ මනාපයක් සර්ට ලැබෙිනවා
විරුද්ධ පක්ශෙ උනත් දක්ශයෙක්❤ පාලිමේන්තුවට මෙවැනි තරුන දක්ශයන් යවමු
😅😅😅
mu daksheyek newei mu awasthawadi papolate lontheyek..... me gaweyanem kohomath yawenne na.
aniwarayanma dakseya😍😍😍😍
පිස්සුද උට්ටො
ප්‍රතිවිරුද්ධ දේශපාලන මත වලට ගරුකරන්න ඕන ඒත් මුන් එන්නේ හොරු රකින්න.
ප්‍රසාද් ගැන මම දන්නෙ නැහැ .හැබැයි දැන් හිතෙනවා ඔහු විපක්ෂයේ සිටිය යුතු යි කියලා .සුබ පැතුම් 👍
ප්‍රසාද් මහත්තයා වගේ අය පාර්ලිමේන්තුවෙ සිටිය යුතුයි ජයවේවා 🎉
ඔබගේ කතාව ඉතාම සතුටින් අසා සිටියා .සජබට ඉන්නෙ ම හොද සංවිධායකයින්.හොද උගත් අය..ජයවේවා ❤️❤️
@@malakothalawala7426 🤣🤣🤣
නායකයා කියන කතා අහලා තවත් ඌට ඡන්දේ දෙන්න හිතෙනවා නම් ඉතින්
ප්‍රසද් අනිවර්‍යෙන් ඔයා දිනනවා. හම්පහ ඉන්නෙ උගත්තු කියනවනෙ. එහෙනම් ඔයාට චන්දයක් නොදෙන්න හේතුවක් නැ. ජය. 👍🌹❤️
@@IndikaPradeep-ou5gh පිස්සුවක් ඇතැයි.... බූරු පුතා එක්ක හෙළුවෙන් දුවන එවුන්ට අපේ වටිනා ඡන්දය දෙන්න.
අවබෝධයෙන් දේශපාලන පොරපිටියට පැමිණ ඇති උගත් තරුණයා පිළිබඳව සෑහීමකට පත් වන්න තරම් වටිනාකමක් වැඩසටහනින් පේනවා.
සියල්ල සාර්තක වේවා....!!!
😂😂😂😂 අනවබෝධයෙන්😂
මගේ AL physics ගුරැවරයා 2014 AL batch. සර්ගෙ මොරාල් එකට පට්ට කැමති ඒ කාලෙ ඉදන්ම. මේ පාර සර් ඔයා යවනවා මමත් ගම්පහ සර්.
😍😍🤩😍
❤❤❤❤
බත් කන හරහක් දෙයි සමගි ජන බලවේගෙට..
vadak na mu sajith lokkek kiyl hithn inne
පුතා පුද්ගලයන් නෙවෙයි පක්ෂේ ගැන බලපන්.
අද උදේ 4.15 සිට දැන් වෙලාව 5.21 මේ වෙලාව වෙන කම් මේ වැඩ සටහන බැලුවා අැහැව්වා හරිම කැමැත්තෙන් අැහැව්වේ ඔබ වැනි අය තමා දේශපාලනයට අවශ්‍ය, යට ගිරියෙන් කෑ ගහගෙන අනෙකා කියන වචන නුරුස්සන වෙෙරී දෙශපානයට යන්නේ නැතුව හරිදේ නිහත මානීව කියාදෙන්න පුලුවන්නම් ගෞරවයක්, ඔබ තුමාට ජයෙන් ජයම වේවා!!! බුදු සරණයි!!! මේකත් සමච්චලයට ගන්න පිරිසක් අද අපේ රටේ ඉන්නේ. තෙරුවන් සරණයි!!!
ලංකාවෙ අනාගතය පැහැදිලී 😂
හොඳ සන්වාදයක් සර් ඔබට අනිවාර්යයෙන් ජය ලැබේවා ❤
මම හරිම කැමතියි පුසාද් වගේ දක්ෂ එඩිතර නායකත්වයට සුදුසු තරුණයන්ට. ඔබ දිනුවත් පැරදුනත් දිණුම්
. ජය වේවා.
Ewage ayath sajith wagee😢 mooda buuru puthanoo kenekutanee kadee yanne
ඔයා සජිත් ගැන අධ්‍යනය කරන්න පුතා. ඔයාට මාලීමාවෙන් වත් ඒ වගේ රට ගැන, දුප්පත් මිනිසුන් ගැන හිතන කෙනෙක් හොයා ගන්න බැරිවෙයි..ඔහුගෙන් කියැවුණු වැරදි දේ ගැන පමණක් සමාජ ගත වී ඔබ වැනි අය රවටා ඇත
ඔයාට සජිත් මෝඩයෙක් වගේ පෙනුනට ලක්ෂ 26කට පෙනුනෙත් නැහැ.ප්‍රසාද් සර්ට පෙනුනෙත් නැහැ.මෙ කතාව හොඳින් බුද්ධියෙන් ඇහුම් කන් දෙන්න.
ලක්ෂ 26කට නොවෙයි.සමා වන්න.ලක්ෂ 46කට.කියා නිවැරදි විය යුතුයි.
jaya wawa prasad
කටකතා වලින්, දේශපාලනය කරන නුගත් මාලිමා වුන් ගෙ කමෙන්ට්ස් බලපුවම උන්ගේ මොලේ තරම පේනවා
කටකතා අහන් නැතුව සජිත්ගේ බුද්ධිමත් (මන්ද) වීඩියෝ ටිකක් බලපංකෝ උබටම තෙරෙයි
නූගත් කමමම නෙවේ. උගත් උනත් විචාර බුද්ධියකින් මධ්‍යස්ථව බලන්න බැරි නිසයි ඔහොම වෙලා තියෙන්නේ.
උගත් සජිත් o/l ෆේල් නේද😅
@@hasomarathna6057 උගත්කම කියන්නේ පොතේ දැනුම bro. Practical වැඩ කරනවා කියන්නෙ වෙනම level 1 ක්. අනුරට එහෙනම් english ටිකත් බෑ කියලා මට තර්ක කර තැකි.
@@kusumperera296 එතකොට අනුරට practical වැඩ බෑ කියලද ඔයා කියන්නෙ
අනිවාරයෙන්ම ගම්පහින් පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනෙ කෙනෙක්. අහවට පාඩු නැති වටිනා හොද කතාබහක්.
මම සජිත්ට කැමති ඹය කියපු ටික නිසා තමය්. කව්රැ මොන කතා කිවිවත් මොකාට චන්දෙ දුන්නත් මගෙ චන්දෙ සජිත්ට. මිරිගමට මේවගෙ තරැනයෝ වටිනා සම්පතක්.
❤❤❤
@@warnkulcarmalinsikera6122 jaya wawa
ඔයාගේ ඔළුව ගලක වැදුනා නේද මැට්ටෝ?
😂😂😂😂😂
හරියටම හරි👍
ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතා වට හොඳ දේශපාලන නායකත්වයක් ලැබීම ගැන ආඩම්බර යි.. සර් ඹබට ජයෙන් ජය.
🥰🥰🥰🥰
Jaya wawa ❤❤❤
මු මැතිවරනයට ඉස්සරලා කෙලිය කෙප්ප උබ දැක්කෙ නැද්ද
@@ChamindaWickramasingha-vd1yx ඌ කෝමා තත්ත්වයට පත් වෙලා හිටියලු
@@AmilaNirosana-qw6jz පුතාණෝ එක්ක 😀😀😀😀
අනිවාර්යයෙන් මෙයා දිනන්න ඕනි හරි ලස්සන අදහස් තියෙන කෙනෙක් වගේම දක්ෂයි ගොඩක්
Redda tamai
@@emilygonzaliss2596malima kuhakaya😅😅😅
😂😂😂
ප්‍රසාද් සිරිවර්ධන සජබෙන් පාර්ලිමේන්තුවට යායුතුම චරිතයක්.❤ඔබට ජය නියතයි.මම මාතරින්
මට ඔබට චන්දය ක් දෙන්න හිතෙන, දැනෙන මනුස්සයෙක් ඔබ. කරුණාකර අයාලේ යන මිනිසුන්ට නිවැරදි මාවත කියාදෙන්න... අපේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ පුදුම වයිරයකින් එය පහදා දෙන්න..... ඔබට ජය!
ඹබ sjb පක්ෂයට සහ සජිත් මහතාට ශක්තිය කි
සුපිරි වැඩ්ඩෙක් මේවගේ අය තමා මොන පක්ශෙන් උනත් පාර්ලිමේන්තුවට යවන්න ඕනෙ.
අනි පක්ශ අමතක කලා වැඩ්ඩො වෙනුවෙන් හිට ගත්තාගැම්මක්
තෙරුවන් සරණයි නියම දක්ෂ කෙනෙක් 🎉🎉🎉❤❤❤
ප්‍රසාද් සර් උපුල් සර් සුපිරිම සුපිරි යූ ටියුබ් චැනල් එකක දුටුව රසබරම වැඩ සටහන ඔබට ජයෙන් ජය
ප්‍රසාද් සර් කියන්නේ ජීවිතේ ගොඩක් දේවල් කියලා දුන්න කෙනෙක්
Dear Prasad sir, I respect you.
Perhaps you and myself may be in same age.
I appreciate your positive thinking and how you express your thoughts on our leader Sajith Premadasa the best choice for a country like us.
I'm from Gampaha Electorate, this time i invest my vote and influence my friends and family relations to give your vote as a proper communicator to promote the right wing politics and thoughts against True politics.
All the best for your campaign, I predict you will select 2nd from Gampaha SJB list and retain with our party to get a government before 2029
නායකයා ගැන කියුදේවල් හරි ඔබට හොඳ ගමනක් තියෙනවා ජයවේවා
Ow Aniwarenma parliament eke Enna ona Sudusu ugath Daruwek obata Jaya putha 🙏❤️
සජිත් ජය වේවා ❤SJB ❤SJB ❤SJB
මගේ ඩයිනමෝව සුපිරියටම වැඩ 🤣
අරිගතෝ අරිගතෝ 😂😂😂😂😂😂😂😂
සර්ට මම මනාපයක් දෙනවා. ජයෙන් ජය ලැබේවා! මාලිමාවේ ඉන්න ලොන්තයින්ව කවුද කියලවත් නොදැන මේ සර්ව පහත් කරල කතා කරන අයට විනාඩියක නිහඬතාවයක්......
අජිත් මාන්නප්පෙරුමත් සජිත් ජලනි බලවේගයෙන් එළියට බැස්සා.
🤪
😱
උඹ ඔච්චර ගොං ඇයි බං
සර් එක්ක වරෙන්කො දෙන්නම් චන්දෙ 😂😂😂
@@tissawijayasiri8455 ලොන්තයෝ කවුද කියලා තාමත් තේරුම් ගන්න බැරි වුණාද?
දක්ෂ කෙනෙක් ඔබ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යායුතුයි❤❤❤
මම කොළඹ දිස්ත්‍රික්කයේ .ඒක නිසා මට ඔබට චන්දයක් දෙන්න විදියක් නැ.ගම්පහ දිස්ත්‍රික්කයේ සජබ හැමෝගෙන්ම මම ඉල්ලනවා සර්ට මනාපයක් දෙන්න.අනිත් පක්ශත් පාට පක්ශ බේදයකින් තොරව හිතන්න.මේ වගේ අය තමයි පාර්ලිමේන්තු යැවිය යුත්තේ.එතකොට තමයි හොඳ රටක් හැදෙන්නේ.ඔබේ මනාපය ත් සර්ට දෙන්න කියල කරුණාවෙන් ඉල්ලනවා
අප්පෝ බෑ.😢😢😢
ගම්පහට ගිහින් ඡංදෙ දාලා වර...
ඇත්තටම සුපිරි අදහස් ටික
Respect prasad sir..!
Great discussion with sanna sir..!
Gampaha people's should votes to him..❤
ඔබ දක්ෂයෙක් අනිවාර්යෙන් පාර්ලිමෙින්තු යායුතුයි. ඔබ වැනි අය තමා නායක තුමා හොයන්නේ. එ් පැත්ත මේ පැත්තට මාරු වෙවී ලොකු ගොඩ පැත්තට මාරු වෙන්නැතුව හරි මග යන්නට ගෞරවයක් ඔබ පැරදුනාම නැගී සිටින්නත් දිනුවාම නිහතමානී වෙමු ජයවේවා.
කියනදේ ගැන කරනදේ ගැන අවබෝධයක් තියෙන,වයසත් සමග පරිනතවී ඇති ,ඇත්ත මිනිහෙක්
ප්‍රසාද් සර් ඔබ වාගේ කෙනෙක් සජිත් වාගේ ගොං බූරුවෙකු තෝර ගත්ත හේතුව මොකක්ද?එක්කෝ ඔබේ යටි අරමුන ඔබ දන්නවා එයා මොඩයෙක් නිසා ඔබ කවදා හෝ සජබේ නායකකම ගන්නද?එහෙම නම් කමක් නැහා ඔබ එතනට ගියාට
ඇතතටම පුසාද් සර් දිනන්නමඕන.මම මොනරාගල. මට ඔයාාට ජන්දය දෙන්න විදිහක් නැ.ඔයාට ජයවේව!
මම ගම්පහ හිටිය නම් i vote definitely
මම කොළඹ නමුත් හදවතින්ම ඔබට සුබ පතනවා. ගම්පහ ජනතාවට හොඳ ආයොජනයක් මෙතුමාට ඔබගේ මනාපය දෙන්න
@@upaliperera1552 සමගියක් නැති සමගි ජන බලවේගයට ඡන්දෙ දෙන්න තරම් පිස්සුවක් තියෙන්නේ කාටද?
jaya wawa prasad
@@Sandakathmini01කලබල වෙන්න එපා හොදේ..
@@sadun5401 අයියෝ....
පි....සෝ කලබල වුනාට ඩොක්ටර් කලබල වෙන්නේ නෑ.
🤣
ප්‍රසද් මහතා ඔබට ඉදිරිය සුබයි ඔබ සබයේ මාධ්‍ය ඒකකය බාර ගන්න එය හොදින් හසුරුවන්න නායකයා ඉහලන් ඔසවා තබන්න නිතරම කටයුතු කරන්න විරුද්ධ පිරිස මාධ්‍ය හසුරුවන අයිරු නිතරම බලන්න නයකයගේ වැදී නිතර ඔහුට පෙන්වා දෙන්න හොඳ පිරිසක් එකතුකර ගන්න
api gampa api oyata manapayak danawa❤❤❤❤
@@damayanthm9875 ඔයා ටෙලිෆෝන් එකට ගහලා සර්ට මනාපය දෙන්න, එතකොට තමයි සර්ට යන්නේ.
jaya wawa
ප්‍රසාද් සිරිවර්ධන ඇයි මෙච්චර මෝඩ.Physics ඉගැන්නුවාට මොළේ නෑ කියලා පැහැදිලියි..යමක් ඉගැන්නූ පමණින් බුද්ධිමතකු නොවන බව මේ සර් ගැන මනා අධීක්ෂණයකින් පෙනී යනවා.තරහක් නෙවේ සර් ඔබතුමාගේ දර්ශනය ඔතරම් පටු නම් මෙතෙක් කල් ඔබ Physics කියා උගන්වා ඇති දේ ගැනද සැකයක් ඇත
උඹල ජනතා මුදල් හොඳහිත පෙන්නල හූරාකන මිනිස්සු.උඹලට ධනය තියෙනව බලය ඕනි.ධනය ආරක්ෂා කරගන්න එකම ක්‍රමය දේශපාලනය.
ප්‍රසාද් සර් පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනි කෙනෙක් , මාලිමාවේ මහින්ද ජයසිංහලා වගේ චාටර් පොරවල්ලා නෙමෙයි, ළමයින්ට උගන්නන කෙනෙක් ප්‍රසාද් සර් කියන්නේ
ඒ උනාට
අපේ ගෙදර 🏡 ගමේ නගරයේ රටේ හැමෝම 👉🏻🧭
❌ දිනවන්න පෙල ගැසී අවසන්.
ඔයාට පුළුවන් නම් සජියා හොරා කාපු සංස්කෘතික අරමුදල් ගෙවන්න.
@@Sandakathmini01හොරා කෑවනම් දැන් ඔයාල සජිත්ව සිරගත කරන්න කො.ඔයාලගෙ ජනාධිපති සහොදරයට කියල බොරුවට වැලපෙන් නැතුව 😂😂😂
අනිවාර්යයෙන්
@userwhichisbe හොදටම බොරු කියන්න පුළුවන් උන් තමයි දිනන්නේ .හොද මිනිස්සු නෙවෙයි බන්
@@userwhichisbes සංස්කෘතික අරමුදල් හොරා කාපු බූරු පුතා ට ඒ සොරකම නිසා ලංකාවේ ජනාධිපතිකම ලබා ගැනිමට නොහැකි බව ඔබ දන්නවාද?
දේශපාලනය කෙසේ වෙතත්, දෙදෙනාම දක්ශ ගුරුවරුන් .සිසුන් දහසකගේ නැනස පැදු....
Jeppo are very jealous
@@samanthirupesinghe5507 ubalata wirudda mathayak daranna berida sajabaiyo?
ප්‍රසාද් සර්ට දෙන චන්දේ අපරාදයක් නෙමෙයි🥇
මාලිමාව ට චන්දෙ දීලා ප්‍රසාද් ට මනාපයක් දෙන්න 👍
@@KalumPrasanna-o3tදෙන්නෑ බන්😹😂
උබෙ අම්මට හුකපු එකාට ජන්දෙ දෙමු
ඔව්! හැබැයි සජිත් වගේ මෝඩයෙක්ගෙ පක්ෂයකට ගහන කතිරෙ අපරාදෙ!
@@KalumPrasanna-o3t 😂
සමාජවාදේ නිසා හොම්බෙන් ගිය ලංකාවට ගොඩයන්න ශක්තිමත් ධනවාදී දකුණක් අවශ්‍යයි මොහු හරි. පාර්ලිමේන්තුවේ සිටිය යුතු පුද්ගලයෙක්, නමුත් එම පක්ෂයේ නායකයා සජිත් වීම අවාසනාවක්.
තවත් ඉතින් දකුණ කියල (ධනවාදී පක්ශ )ලංකාවෙ නෑ.
සේරම හැඳි ගෑවිලා යනව.
මොකද අනුර ඒ වැඩේ හොඳටම කරනව .
සමාජවාදයේ උබෙ අම්මගෙ httak තිබ්බෙ නෑ පග්‍යෝ මේ ලංකාවේ 😂😂😂😂😂😂😂😂 ධනවාදී දකුණ තමා රට කෑවේ
😂 මෙච්චර කල් දකුන කියලා එකක් තිබුනෙත් නෑ. අනුර ජනාදිපති උනාම තමයි අනිත් එවුන් දක්ශිනාන්ශ ගාන්න ගත්තෙ . පිට රට එවුන් දැක්කනම් උන් හොයයි මොකක්ද මේ දකුන කියලා 😂 ගොබ්බයො
Ane ane me anura krnwa pakak ...koi dan ara waahana
@@JEA1965 අනුර කොහෙද ධනවාදී, රාජ්‍ය කුඩා නොකරන එක ඔවුන්ගේ ප්‍රධාන වාමාංශික ප්‍රතිපත්තියක්. වෙළඳපොල ක්‍රමය පිළිගන්නේ නැහැ ඔවුන්.
Mewa ahapalla. Forget npp, sjb. elects like this people to parliament. Great discussion
Very beautiful discussion
ප්‍රසාද්,ඔබට සුභ පතනවා.ආත්ම ශක්තිය පමනටත් වඩා තිබෙන තරුනයෙක් හැටියට.
මගේ ඩයිනමෝව සුපිරියටම වැඩ 🤣
ඔබතුමා නිහතමානි නායකයෙක් දිනන්නම ඕනේ නායකයෙක්ජය වේවා❤❤❤❤❤
දක්සයෙක් ඔබ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට , අනාගතය ගැන සිතන බුද්දිමත්ම ජනතාව නියත වශයෙන්ම චන්දය දිය යුතුමයි , තෙරුවන් සරණයි ,
අනාගතය ගැන සිතන බුද්ධිමත් ජනතාවක්නම් අනිවාර්යයෙන්ම මේ පාර මාලිමාවට❤️
බුද්ධිමත් අය චන්දෙ දෙන එක , සජබෙ ට චන්දෙ දෙන එක එකිනෙකට පරායත්ත සිදුවීම් 😂
@@dineshdammika1909 Malimawe ayata nam kisi wedak karaganna behe. Harima durwala kandayamak. Naya ganna nam dakshay.
prasad 😍😍😍😍
ඔව් ඔව් සජිත් වාගේ මෝඩයෙක් සහ හොරු රකින්ඩ මේ වගේ හාල් කෑලි යවපල්ලා
මම විස්‍රාමික විදුහල්පති කෙනෙක් බද්දෙගම මගේ ගම මම හරිම කැමති කෙනෙක් ඔබතුමා සර්ට චංදෙ දෙන්න මට බැහැනෙ ඒ ගැන හරි කනගාටුයි ඔබතුමාට ජයෙන් ජය පතමි තෙරුවන් සරණයි
පුළුවන් ගම්පහෙන් ගෙයක් ගත්තානම් හරි
@@ajanthakumarasiri7583උඹ
මාලීමාවේද ? ඔය වගේ ගොන් කතා කියන්නේ උන් තමයි ??
ඔබතුමා විදුහල්පති වුනත් 'විශ්‍රාමික' කියන වචනය හරියට ලියන්න බැරි වීම හරිම හාස්‍යජනකයි. ඔබතුමාගන් ඉගෙනගත් දරුවන්ට අබ සරණයි!
@@hera86468මමත් එක පාරටම දැක්කේ මිනිහාගේ අක්ෂර වින්‍යාසය.
🤣
ඡන්දය කියලා ලියලා තියෙන හැටි.
මේක තමයි සර් ඇත්ත එතුමා කියන දේ හරි හැම හොරකමම හැම ජරා වැඩේම නවත්තන්න කියන්න එතන අපිත් ඉන්නවා මේ රටේ මාලිමාවට චන්දෙදීපු හැමෝම වාමාංශික නෑ බහුතරය ඉන්නෙ දක්ශිනාංශික තේරුම්ගැනීම බුද්දිමත් ඔබ සතුයි
ජය වේවා ගම්පහ ☎️
Harshana,kavinda,prasad sir jaya weeva🥰
ප්‍රසාද් අන්වාර්්‍යයෙන්ම පාර්ලිමේන්තුවට යැවිය යුතු මනුස්සයෙක්..👍👍
Pa##
ඕනම නෑ...
ක්‍රියාකාරී ප්‍රායෝගික නොකැලැල් වැඩපිළිවෙළ සහිත සජබ කණ්ඩායම සමග පෙරට❤🎉
ඔය වචන වල තේරුම දන්නවාද?
රට හදන තැනට තරුණ ප්‍රජාවක්..🇱🇰💪🌹
ඉතාම හොද සාකච්ජාවක්. අවසාන ය තෙක් සවන් දුන්නා.පක්ශ ය මොක වුනත් මේ වගේ දක්ස තරුනයෝ පාර්ලිමේන්තු නියෝජනය කරවමු.
😂Krnn tibb mole thiyena ekek ekk idiynm
Itin ub sajitta nodiii idapan ..mu hodanm muta deeepn
😂😂😂
@@AshokaPerera-m8v 😜
පම්පෝරි දේශපාලනයට වඩා දෙයක් තියෙනවා පොඩ්ඩක් වටපිට බලපං. මූගෙ බොරු පොයිය විතරයි😅
මේක මං බැලුවේ මේ ප්‍රසාද් සර් නිසා.. නැත්නම් පේන්න ඹැරි එකෙක් සන්නස්ගල කියන්නේ 😂
අනිවාර්ය යෙන්ම පාර්ලිමේන්තු සිටිය යුතුම චරිතයක්...ජයවේවා.
Physics වල ප්‍රසාද සලකුණ ❤.. හැමදෙයක්ම තිත්ට කියාදෙන අපේ සර් ❤
මම මෙතුමට මනාපයක් දෙනවා
Very good Prasath.Upul.❤❤
සර් කලින් කරපු interview එකයි මේකයි අතර ලොකු වෙනසක් පේනවා...සතුටුයි!
පචයා ගොනෙක් කියලා තව ටික කාලෙකින් වහල් ගවයන්ට තේරෙයි.
Hoda kathawak ❤ prasad sir
පාර්ලිමේන්තු යනවා නියතයි
ගම්පහින් අපි සර් ව පාර්ලිමේන්තු යවනවා
පරන හොරුත් එක්ක එකතු වෙලා නම කැත කරගන්න හදන්නෙ මේ සර්😂😂😂
@@binurawaduge5061horu horu ubea geniva horakam kalada
@@binurawaduge5061ane palayan Modayo sajith horek newei kiyala okkoma dannawa
හොරු සමග හෙළුවෙන්
අනිවාර්යයෙන්ම අපිත් දෙනවා ප්‍රසාද් සර්ට ජන්දේ
225 ම මාලිමාවෙන් යන්නෑ. සජබෙන් මේ වගේ පොරවල් යවමු.
නියමයි ❤❤❤
සර් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක් අපේ ඡන්දෙ සර් ට
ගෙදර එක්ක පල....
මම කුරුණෑගල මට වන්දෙ දෙන්න නොහක නමුත් ඔබවෙනි උගතුන් අපේ දේසපාලනය තුල සිටිය යුතුයි
නියම කොල්ලෙක්👍👍❤️❤️
කයිය ගැහුවට වැඩක්නැහැ පක්ෂෙ මොකක්ද කියල අහපු ගමන් වමනෙ යනවා.....මෙතන ගහන බයිලා ඔය පක්ෂෙ අැතුලෙ කරන්න බැහැ බං මුලින්ම එ්ක තේරුම් ගනින්.හොඳම උදාහරනෙ අන්න අද ගම්පහ ප්‍රධාන සංවිධායක ගෙදර....
ඇත්තටම. මුන් මොනවා කතා කරනවා ද? මොන සිහියකින් ඉන්නවාද කියලා මටත් හිතුනා.
පොළොවේ පය ගහලා ඉන්න බවක් නම් පේන්නේ නෑ.
අර පක්ෂය වෙනුවෙන් දර දිය ඇදපු අජිත් මාන්නප්පෙරුම කියන කතා ඇහුවා නම් ඕනේම එකෙක්ට තේරෙනවා සජබ කියන්නේ කිසිම දැක්මක් නැති හිස් පක්ෂයක් කියලා.
ගහපු කයියවල් හරියටම කරන හැටි පේනවා මේ දවස් වල😂 ණය අරන් රටක් කරන්න මොකටද නායකයෙක් කිවුවා වගේ මතකයි😂 imf එකත් එක්ක පොරබදල මහන්සියට කෝටි 7ක කෑම වේලක් දීල😂 ඒව රටේ බදු සල්ලි නෙමේ කැට හොල්ලල එකතු කරගත්ත සල්ලි කියල අපි හිත හදාගන්නම්😂🖕
ගම්පහින් සජිත්ව ලොකුවට පරදින්න හේතු උනේ අජිත් මැනප්පෙරුම. ඔයිට කලින් පන්නන්න තිබුනේ.
@@tissawijayasiri8455 හරි එහෙනම් දැන් අජිත් නැහැනෙ බලමු එන ජන්දෙදි.ඔයාගේ තර්කෙට මොකද වෙන්නෙ කියලා
@@tissawijayasiri8455 ගිය හකුරට නාඩන්නේ තියෙන.........
දිනන්නම ඕනි නායකයෙක් ඔබට ජය වේවා
පාර්ලිමේන්තුවට යවමු
තමන් ගැන අධි තක්සේරුවක ඉදන් අනෙක් මතයක් හැමවෙලේම වගේ හෑල්ලුවට ලක්කරන මනුස්සයෙක්
හැබැයි හොද physics ගුරුවරයෙක් ❤
රටට අහිමි වූන ගෞර්වය නැවත ගේන්න දේශපාලනය ට එනව = එකගයි ඈ
ඒ වෙනුවෙන් තෝරගන්නෙ දක්ෂණාශික ලිබරල් ක්‍රමය =සංස්කෘතිකයි එකඟයි
සජිත් ප්‍රේමදාස මගේ නායකයා
ඔහු රටේ නායකත්වය ගන්න සුදුසුයි = විරුද්ධයි ඈ. සහමුලින්ම විරුද්ධයි
සර් තෙරුවන් සරනයි.ප්‍රසාද් සර් කියන්නේ ජීවිතේ ගොඩක් දේවල් කියලා දුන්න කෙනෙක්
අවසන් කරපු විදිහ පට්ට ❤ මම රැවන්ට එකක් දෙනවා දන්න සජබේ හැමෝටම කියනවා ප්‍රසාද්ට එකක් දෙන්න කියලා මොකද සජබෙට මෙවැනි චරිත හරි හිගයි
Ruwan Mona karatada 😂😂😂
හිග නෑ අදුරන්නෑ
ජය නියතයි sir ❤