ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024
  • #Iraj #IrajShow #SriLanka

КОМЕНТАРІ • 1,3 тис.

  • @RealMadrid_2-q4n
    @RealMadrid_2-q4n Місяць тому +535

    මැරුවත් වහුකුනු ජෙප්පොන්ට ඡන්දෙ දෙන්නෙ නෑ
    ජය වේවා නාමල් ❤
    ඉරාජ් අයිය ❤

    • @ChamMaduranga
      @ChamMaduranga Місяць тому +61

      tahike... gurajge wahallu set eka

    • @slytshortsboy3674
      @slytshortsboy3674 Місяць тому +113

      ඉරාජ්ගෙ මෙලෝ හසරක් නොදන්න වහල්ලු වගේ නෙවේ අපි වෙනස් වුනා
      අපි දැන් මාලිමාවට
      නාමල්ව කවුද ගනං ගන්නෙ

    • @Kevin-ss4kb
      @Kevin-ss4kb Місяць тому +22

      Ane htto

    • @achinthasenanayake445
      @achinthasenanayake445 Місяць тому +34

      කමක් නෑ .අපි මාලිමවට

    • @RealMadrid_2-q4n
      @RealMadrid_2-q4n Місяць тому +3

      @@slytshortsboy3674 ඔයා මාලිමාවට වෙනස් උනා නම් , නාමල්ව ගණන් ගන්නෙත් නැත්නම් , ඉරාජ්ගෙ වීඩියෝ බලන්නෙත් නැත්නම් ඇයි ඉතින් මෙතන ඇවිත් ටිපර් උනේ 😂😂 අදාලම නෑනෙ ඔයාට 😂😂
      අපි නම් ඔය මාලිමාවට ඡන්දෙ දෙන්න ඉදපු අපේ නෑදෑයො , අසල්වාසින් , අදුරන මිනිස්සු ගොඩකට ඔය ලපයගෙ ටොම් පචවල ඇත්ත පහදලා දීලා මාලුමාවෙන් අයින් කරගත්ත 🤤😋😂 දැන් ඉතින් ඔයා මෙතන අදාල නැති ඒවට ටිපර් නොවී යන්න බබෝ යන්න යන්න යන්න 😌

  • @foramsgaming8692
    @foramsgaming8692 Місяць тому +15

    Thank you 🙏 iraj අයියා❤ හිතට එකගව තිරනයක් ගන්න උදවු කරාට.වැඩි විස්තර 22😁🥹🙏

  • @dzy3259
    @dzy3259 Місяць тому +8

    ඉරාජ් අයියේ, 2.75% කියලා සිංදුවක් හදමුකෝ❤

  • @RajiniRanasinghe
    @RajiniRanasinghe Місяць тому +5

    ජයවෙවා ❤❤❤❤

  • @thusith_vlogs
    @thusith_vlogs Місяць тому +10

    ජය වේවා.. අපිට අවශ්‍ය නායකත්වය ❤❤❤❤

  • @RameshFernando-u2k
    @RameshFernando-u2k Місяць тому +6

    හොඳ වැඩසටහනක් ඉරාජ්. අපි බලන් ඉන්නවා මැයි 9 ගැන documentary එක එනකන්. එදා වෙච්ච දේ ගැන හැමොටම දැනගන්න.🔥🔥🔥🔥👍👍👍👍

  • @siridevadesilva7290
    @siridevadesilva7290 Місяць тому +7

    ❤❤❤ A good leader. Country needs you in near future even if you loose this time. තෙරුවන් සරණයි! සියලු දෙවි රැක වරණයි !!

  • @ChandimaKumari-d3v
    @ChandimaKumari-d3v Місяць тому +40

    රටක නායකත්වය ශක්තිමත් විය යූතුයි වගේම එය හරිමගට ගන්න ප්‍රබල විපක්ෂයකුත් තිබිය යුතුයි .ඔබ තරුණ නායකයෙක් විදියට ඒ කාර්යය මනාව ඉටුකරයි කියලා අපි හිතනවා .ඔබේ දේශපාලන ගමනට ජය!❤❤

  • @ranjanjayashantha7362
    @ranjanjayashantha7362 Місяць тому +11

    අපි ඉන්නවා ඔබත් එක්ක ජයෙන් ජයම වෙවා...ජෙසු පිහිටයි ❤❤❤❤

  • @saryawati6313
    @saryawati6313 Місяць тому +4

    අනිවාර්යෙන්ම ජය

  • @AkilaA14
    @AkilaA14 Місяць тому +82

    ඇත්තටම ඔහුගේ කතා විලාසයෙන්ම පෙනෙනවා වයසින් ලාබාලම වුනත් දේශපාලනයෙන් පරිණත බව ❤
    ආදරෙයි නාමල් ❤
    පොහොට්ටුවට ජය වේවා 🔥

    • @MichaelHCB
      @MichaelHCB Місяць тому +5

      පොහොට්ටුව banga wewa

    • @Rpramudya211
      @Rpramudya211 Місяць тому +1

      Amma ammoo😂

  • @agnesdubsi6863
    @agnesdubsi6863 Місяць тому +57

    වීශ්වෙයෙ ආශිර්වාදයේන්.ඹබ. තුමාගේ බලපොරොත්තු සිට වෙවා. ජයවේවා නාමල් අපි හැමෝම පොදුජන පෙරමුණ. සමග. ඉරාජ් ඹබතුමාට. ස්තූතියි මහින්ද ජනාධිපති ගොඨාභය ජනාධිපති එඩිතර නායකයො

  • @randimadharmasena7952
    @randimadharmasena7952 Місяць тому +8

    හැමෝගෙම කතා ඇහුවා. කිසි කෙනෙක්ට මඩ ගැහුවේ නැති කෙනෙක්. Smart වෙලා. හොඳ වෙනසක් ❤❤❤❤❤

  • @janakagamage4931
    @janakagamage4931 Місяць тому +15

    ප්‍රතිපත්තියක් ඇති දැක්මක් ඇති තාරුණ්‍ය සහ රටේ අනාගත ආයෝජනය හා ආදායමක් තුලින් ඉදිරිය දකින නායකත්වය. කෙලින් කතාව ❤

  • @MilanGamage-y6p
    @MilanGamage-y6p Місяць тому +15

    අපේ අනාගතය
    ඔබ ජනාධිපති උනොත්
    අපේ වාසනාව නැති නම් අපි ආයෙත් අවාසනාවන්ත ජාතියක් ❤️❤️ 🇱🇰

  • @GlandLandscape
    @GlandLandscape Місяць тому +5

    තාරුණ්‍ය ශක්තිය.. දිනනවා සර් 🎉

  • @sl60tv40
    @sl60tv40 Місяць тому +20

    බුදුසරණයි !❤

  • @vipuladesilva2060
    @vipuladesilva2060 Місяць тому +15

    ජයවේවා ඔහොම යමු.

  • @AkilaChathuranga-po3yu
    @AkilaChathuranga-po3yu Місяць тому +52

    උතුරට ඉඩම් සහ පොලිස් බලතල දෙන්න බෑ කියලා කෙලින්ම කිව්වෙ මෙයා විතරයි
    මේක තමයි බන් අපේ සින්හල කදවුර ❤

    • @brianadamfjfdkdkd
      @brianadamfjfdkdkd Місяць тому +1

      ඔවු අනිවාරෙන්, අපේ සිංහල ගැම්ම පෙන්නන්න අපි නැවත වරක් ගෝඨාබය මහත්තයව ජනාධිපති කරමු.🙏🏻🙏🏻

    • @MGRPriyankara
      @MGRPriyankara Місяць тому

      UBALA AATHALL GANNE JATHIWADAYENN

    • @RangaJayaweera-ll2qs
      @RangaJayaweera-ll2qs Місяць тому

      දිලිත් ජයවීරත් කියනවා ඒක..

  • @sHaGgY_A-D_1519
    @sHaGgY_A-D_1519 Місяць тому +6

    නාමල් රාජපක්ශට ජයවේවා!❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ Місяць тому +13

    මාලිමාවට ජයවේවා❤
    මූට ඡන්ද ලක්ෂ 5 ත් නෑ ඊයා ලැජ්ජයි😂😂😂😂😂

  • @ManuraUdayanga-kw9rv
    @ManuraUdayanga-kw9rv Місяць тому +7

    සර් අපිව ගොඩ දාන්න අනිවාරෙන් ඔබ ජනාදිපති විය යුතුමයි....
    ❤️❤️❤️❤️ ජය වේවා ❤️❤️❤️❤️

  • @ManikeEkanayaka-e5r
    @ManikeEkanayaka-e5r Місяць тому +40

    මමනම් විශ්වාස කරේ නෑ මොකද රටට හරිදෙයක් කරද්දී ඒක බලන් ඉන්න බැරි උන් බොරු දේවල කියලා ජනතාව නොමග යවන්න කුමන්ත්‍රණ කරා

  • @mihirapunchihewa2105
    @mihirapunchihewa2105 Місяць тому +71

    ජයවේවා ...!!!❤❤❤. ඉතා බුද්දිමත් සංවාදයක්. ඉතා පැහැදිලිව සරලව කරුණු ඉදිරිපත් කළා. මඩ නැති , වෛරය නැති , ක්‍රෝධය නැති මහත්මා සංවාදයක්. නාමල් රාජපක්ෂ එක්කො ජනාධිපති නැත්නම් විපක්ෂ නායක . ජයවේවා ...!!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @krishifoods1
    @krishifoods1 Місяць тому +8

    ජය වේවා තරුණ නයකයාට
    අපි ඔබ සමගම සිටිනව

  • @ManjulaPSMagamage
    @ManjulaPSMagamage Місяць тому +9

    ❤❤❤ 🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷❤️❤️❤️🌷🌷🌷🌷🌷❤️❤️❤️🌷🌷🌷🌷❤️❤️🌷🌷🌷🌷🌷🌷❤️🌷🌷🌷🌷🌷පොහොට්ටුව දිනවමු❤️❤️❤️❤️❤️❤️❤️💕☀️💕☀️💕💕💕💕☀️☀️☀️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️පොහොට්ටුව දිනවමු.

  • @krishanta5334
    @krishanta5334 Місяць тому +72

    ඇත්තටම මම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ එකෙක් උනේ එතුමා රටට පාලනය කරන කාලේ එතුමගේ දේශන අහලා දේශන ඉවර වුණාට පස්සේ මං විශ්වාස කරා මේ තමයි මාතෘභූමිය අවශ්‍ය ආසියාවේ සිංහයා මේ රට රාජපක්ෂවරු ඉන්නකං සිංහල බෞද්ධයාට බුදු දහමට කිසිම හානියක් වෙන්නෑ කියන එක මට සීයට සීයක් විශ්වාසයි රාජපක්ෂවරු නැති කාලෙක මේ රටේ බුදු දහමට සිංහල බෞද්ධයාට සංස්කෘතියට මොනවා වෙයිද කියන්න මම දන්නේ නෑ රාජපක්ෂවරු ඉන්නකම් මට විශ්වාසයි සීයට සීයක් මගේ මාත් භූමියට කිසිම හානියක් වෙන්නෑ කියලා

  • @lakmalthushara3974
    @lakmalthushara3974 Місяць тому +9

    සිංහල අපිට අපේ රට බේරා දුන් නායකයාගේ පුතා ජය වේවා

  • @rohan3260
    @rohan3260 Місяць тому +11

    අනාගතේ දවසක අනිවාර්යයෙන්ම නාමල් ඔබ ජනාධිපති වෙනවාමයි!!! හැබැයි මුල අමතක නොකරන්න. බුදුදහම සංස්කෘතිය රකින්න.
    අපේකම අවංකව රකින්න. ජය වේවා නාමල් රාජපක්ෂ.
    මහින්ද රාජපක්ෂ විතරයි මගේ හදවතේ නායකයා❤❤❤
    ඔහුව විශ්වාස කරනවා. ඔබ ඒක රකින්නම ඕනි.

    • @misionps3292
      @misionps3292 Місяць тому

      Aniwarren Meka sinhala ape rata

    • @DhanukaManoj-v3y
      @DhanukaManoj-v3y 21 день тому

      පල හුත්තිගෙ පුතා යන්න

  • @thilopriyafernando7172
    @thilopriyafernando7172 Місяць тому +11

    GR8 Show 👍⭐️ Well Said NAMAL R. 👍🙏❤️💐

  • @MaxRaajitha
    @MaxRaajitha Місяць тому +29

    ඇත්තටම මේ ජනාධිපතිවර්ණයේ ඍජු ප්‍රතිපත්තියක් තියන එකම නායකයා මෙතුම විතරයි ❤️‍🩹
    පැහැදිලිවම උතුරට ඉඩම් සහ පොලිස් බලතල දෙන්න බෑ කියලා තියෙන්නෙ මෙයා විතරයි 🔥

    • @hudsoncarloas
      @hudsoncarloas Місяць тому +1

      ඔව් කොන්ද කෙලින් මෙතුමාගෙ වැඩ❤

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 Місяць тому +16

    සිංහ ලග්නෙ නෙ තියෙන්නෙ නාමල්ට ඒ නිසා දිනනව යම් දිනෙක ඔබ
    තෙරුවන් සරණයි !!!

  • @AnjaliWarna
    @AnjaliWarna Місяць тому +4

    අනිවාර්යයෙන්ම dinanawa ❤

  • @DonKuruppu
    @DonKuruppu Місяць тому +12

    මුලාවෙන සමාජයක් මේ‍ක. යහපත් සාධාරණ නීති ගරැක සමාජයක් වෙනුවට මේ‍ රටේ‍ ඉතුරැ වෙලා තියෙන දේත් අනාගතයේ අපිට නැති වෙන පාටක් තියෙන්නෙ.ජණාධිපතිවරණයට නාමල් මහතාට සුභ පතනව. අපේ රටේ‍ තරැණ තරැණියන්ගේ ප්‍රෂ්ණ වලට තරැණයෙක් හැටියට ඒවාට පිලිතුරැ සපයයි කියල. ඉරාජ් මහතාටත් මගේ ස්තුතිය. ජය වේ‍වා !!!

  • @manoj3362
    @manoj3362 Місяць тому +65

    ඔයා අනිවාර්යයෙන්ම දවස මෙ ලංකාවෙ ජනාධිපතිවරයා වෙනවා ඒක ලොවෙත් විස්වාසයි 🙏❤️

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl Місяць тому +50

    ජංගි අරගලයේ එකම අරමුණ උනේ නිරාගමික රාජ්‍ය ක් කොට සිංහලබෞද්ධ යන් අන්‍යාගමිකරණයට ලක්කිරීම

    • @Pervi3333
      @Pervi3333 Місяць тому +3

      😂😂😂වරෙන්කො පොඩ්ඩක් ගමකට

    • @asankajayaneththi8648
      @asankajayaneththi8648 Місяць тому +1

      ​@@Pervi3333mokatada

    • @brianadamfjfdkdkd
      @brianadamfjfdkdkd Місяць тому +3

      Ow අපේ සිංහල රට, අපි බේරගන්න ඔ්නෙ, ජය නාමල්❤

    • @Pervi3333
      @Pervi3333 Місяць тому +1

      @@asankajayaneththi8648 ජංගි අරගලය ක් ද කියල පෙන්නන්න

    • @vimukthimanodya7954
      @vimukthimanodya7954 Місяць тому +1

      ට්‍රැක්ද බන් උබලට??

  • @wambotta5501
    @wambotta5501 Місяць тому +12

    පරිණතම අපේක්ෂකයා. නාමල්❤❤❤

  • @PadmiPrasanthi
    @PadmiPrasanthi Місяць тому +10

    Iraj අපිට ඔයා ගැන ආඩම්බර ❤❤❤❤❤❤❤
    ජයවේවා නාමල් ❤❤❤❤❤❤

  • @Pahanrathnayaka209
    @Pahanrathnayaka209 Місяць тому +22

    නාමල් ජය වේවා ❤

  • @soniyakuwait1679
    @soniyakuwait1679 Місяць тому +9

    ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @twwubandara9951
    @twwubandara9951 Місяць тому +131

    පැහැදිලිවම ඇත්ත මිනිස්සු අතින් වියදම් කරන්න තමයි රැස්වීමට එන්නේ.....🌷❌❤️

  • @krishanta5334
    @krishanta5334 Місяць тому +69

    නාමල් රාජපක්ෂ මැතිතුමා ඔබතුමා වේදිකාවේ කතා කරන ගැම්මට පොදු පුරමුණ ආණ්ඩුවක් යටතේ පුද්ගලික බස් සමාගමේ ගැමුණු විජේරත්න කියනවා කෝටි දෙසීයක බස් අරන් තියෙනවා ඒකෙන් වැඩියෙන්ම බස් අරන් තියෙන්නේ විදේශ බල බලවේග වලට අනුර කුමාරලට අභියෝගයක් වෙච්ච යුද්ධය නතර කරපු නායකයාගේ පළිගැනීමට සැරසෙන අනුර කුමාර බස් ගන්න සල්ලි හම්බවුණේ කොහෙන්ද මුං අඳින්නේ යාළුවො දෙන ඇඳුම් යට ජංගි හිල් එහෙම ඉඳපු රතු මල්ලිලාට බස් ගන්න සල්ලි කොහෙන්ද කියලා වහාම පරීක්ෂණයක් පවත්වන්න ඕන අපේ මහින්ද මහත්තයා වගේ කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න හොරු නැති පිරිසුදු පොහොට්ටුවක් හදමු මං විශ්වාස කරනවා ඔබතුමාගේ වේදිකාවල කතාවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටට කරපු සංවර්ධනේත් මිනිස්සුන්ට තුන් වේල කාලා හොඳට අතේ සල්ලි තිබුණු කාලය තමයි ඔබතුමාගේ තාත්තගේ කාලේ තාත්තගෙ කාලෙ වගේ රටක් තමයි ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ රට විනාශ කරේ කරපු පැනපු උන් ජ වි පි නොහොත් වෛරෙන් දේශපාලනය කරන ලප කුමාරගේ සහචරයෝ එකතුවෙලා ඒ නිසා කිසිම එකෙක් ගන්න එපා පැනපු එදාට පොහොට්ටුව ගොඩක් මිනිස්සු නැතිවෙයි මගේ හදවතේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා ❤❤❤❤❤❤

  • @yohanfrslk
    @yohanfrslk Місяць тому +48

    Jaya wewa

  • @GimhanKeshara-h8s
    @GimhanKeshara-h8s Місяць тому +10

    Iraj අපේ 2.57%(දෙකයි පනහේ😹 ) set එකට song එකක් ගහන් නැද්ද 3% ට වගේ😹💀🤣😆

  • @ManikeEkanayaka-e5r
    @ManikeEkanayaka-e5r Місяць тому +62

    ජයවේවා නාමල් රාජපක්ෂ මැතිතුමනී ජයවේවා ❤🥰💪

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 Місяць тому +15

    අනිවරෙන් නාමල් ලක්ශ 10 එහ චන්දෙ ගන්නව පොරක් ගැම්මක් නාකි හැත්තට වඩා 👍❤️🔥

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 Місяць тому +4

    ජයෙන් ජය දිනක ඔබ දිනනවාමයි..❤❤❤🌹🌹🌹

  • @gj8795
    @gj8795 Місяць тому +14

    සම්මා සම්බුදු පියානන්වහන්සේගේ අනන්ත අප්‍රමානම බුදු ගුනයෙන් නාමල් අපේ ජනාධිපති වේවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nokooooooooo
    @nokooooooooo Місяць тому +21

    Namal❤

  • @dammikaranatunga9395
    @dammikaranatunga9395 Місяць тому +14

    In 2005, a lost country got a vision and a hope with Mahinda. We are proud to be nationalists because we love Sri Lanka and all its people. You will, and you can take that torch forward. All the best to you, dear Namal ❤🌷🇱🇰

  • @luckysam5534
    @luckysam5534 Місяць тому +34

    නාමල් දවසක දිනනවා ❤❤❤

  • @achalachanaka2522
    @achalachanaka2522 Місяць тому +10

    රටට වාසනාවක් ඔබතුමා දිනන දවසට රටේ මිනිස්සු දිනුම්

  • @piritha7434
    @piritha7434 Місяць тому +30

    mahinda janapathi thuma apa ratata kala sewaya wenuwen welavata api yuthukama itu karanava , obata jaya❤

  • @curiahistorica6215
    @curiahistorica6215 Місяць тому +94

    සටනෙ වැඩසටහනෙන් පස්සෙ හොඳ දේශපාලන අනාගතයක් තියනව කියල පේනව. Good Luck අපි බලාගෙන ඉන්නව. මේ රටට ජාතිකවාදී නියෝජනයක් අවශ්‍යයි.

  • @KILLERGAMING-fb5zt
    @KILLERGAMING-fb5zt Місяць тому +8

    අපේ ජනාධිපතී නාමල් රාජපක්ශ 🌷❤

    • @MalishaprabaseraMoremada
      @MalishaprabaseraMoremada Місяць тому

      @@KILLERGAMING-fb5zt namal president una

    • @KILLERGAMING-fb5zt
      @KILLERGAMING-fb5zt Місяць тому

      @@MalishaprabaseraMoremada athal ekak gatte bro . guraj vge un inne apita athal gnna thmyi . meka mge palaweni chande malimawata 🧭❤️

  • @RamayaGamage
    @RamayaGamage Місяць тому +10

    ජයෙන් ජයම වේවා නාමල් මැතිතුමණි ❤️❤️❤️🇱🇰🇱🇰

  • @chethanadesilva5881
    @chethanadesilva5881 Місяць тому +12

    අපි නාමල් ට ❤
    හැබැයි එකක් මතක තියාගන්න ; අර පැනපු කම්බ හොරු ටික නම් ගන්ඩ එපා ආපහු 😡

    • @doctoreast2251
      @doctoreast2251 Місяць тому

      @@chethanadesilva5881 Wesige Putha namal himself a thief and murder !!!!

  • @Alex955G
    @Alex955G Місяць тому +45

    ඉරාජ් විශේෂයෙන් ඔයාට ස්තුති වන්ත වෙනවා හැමෝම වෙනස් වුනාත් ඔයා තාමත් එකම තැන හිටං ඉන්න එක ගැන...
    නාමල් අපි ඔයාලගේ තාත්තට තාමත් බොක්කෙන්ම ගරු කරනවා ඒ ඔයාගේ තාත්තා යුද්ධය අවසන් කරපු නිසා තමයි අපේ තාත්තලා තාමත් ජීවතුන් අතර ඉන්නේ.. ඒත් යම්කිසි කාලයක අපිටත් කලකිරුන රට වැටිච්ච විදිහ දැකලා.. තවත් කාලෙක අපිව අතරමං කලා ගෝටාභය කරපු වැඩෙන් .. අපි ස්වෙච්ඡාවෙන් ඔයාලා වෙනුවෙන් වැඩ කලේ අතින් වියදම් කරගෙන ඒ අපි ඔයාලා ගැන ලොකු විශ්වාසයක් තිබුන නිසා.. අපි අදටත් ඔයලා නිසා නොයෙක් අවලාද කෙනහෙලිකම් වලට ලක්වුනත් අපි තාමත් එකම තැන තනියම හරි හිටගෙන ඉන්නවා.. ඒ තාමත් මහින්ද රාජපක්ෂ කියන නායකයාට ගරු කර නිසා..
    මම මේ දවස්වල දැක්කා ඔයාගෙ programs හොදයි ඔයාලා දැන් update වෙලා තරුණයන් ගැන හිතලා ප්‍රතිපත්ති වෙනස් කරලා.. ඒක තමයි වෙන්න ඕනී Ex : Forex , Crypto , IT / AI , tourism ගැන එහෙම.. හොදයි එහෙම තමයි වෙන්න ඕනී.. අපේ රටේ මිනිස්සු නේ mindset හදන්න හරි අමාරුයි . මොකද එයාලා හැගීම් එක්ක ජීවත් වෙන්නේ ජීවිතේ තීරණ ගන්නේ...
    මේපාර මේ යන විදිහට යමු.. අපි තාමත් fb pages හදාගෙන ඔයාලා වෙනුවෙන් වැඩ කරනවා.. ඒ අපේ රටට නපුරක් කරන්න නෙවේ.. මේ බොරු ජේවීපී කාරයෝ කරන බොරුවෙන් රට අනිවාර්යයෙන් විනාශ වෙනවා කියලා අපිට පේන නිසා ඒක රට ඇතුලේ ඉන්න මිනිස්සු දන්නෑ.. ඉදිරියටම යමු! අපි ඉන්නවා ඔයාලට! 🫡 #raiseup #wewillstandupagain ❤
    ( ජෙප්පො බනි මගේ දෙමව්පියන් මතක් කරලා ... උබලා බැන්නට ගැහුවට අපිව වට්ටන්න බෑ බන් උබලගේ බොරුවලට 💪 )

  • @DineshPerera-u1m
    @DineshPerera-u1m Місяць тому +34

    මිනිස්සු රාජපක්ෂ හොරු හොරු කිව්වාට අපේ රටට ආදරේ කරන මිනිස්සු අතරේ මහින්ද රාජපක්ෂ කියන්නේ අදහන චරිතයක් අපි හැමදාම ගරු කරන චරිතයක් ඒ වගේම අපිට බයක් තිබුන ශ්‍රීලංකික අපිට අනාගතේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් පස්සේ රටට ආදරේ කරන නායකත්වය නැති වෙයි කියලා දැන් නාමල් රාජපක්ෂ කියන චරිතය මිනිස්සු ඉකමනින් වැලද ගන්නවා පේනවා හොද ප්‍රවනතාවයක් මඩ නැති දේශපාලනයක් තියනවා ලස්සනයි ඇත්තටම අව්‍යාජව රට වෙනුවෙන් වැඩ කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා ♥️♥️♥️

  • @AnupamaBhagya
    @AnupamaBhagya Місяць тому +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජය වේවා 🌷🌷🌷 පොහොට්ටුවට ජය වේවා නාමල් ට ජය වේවා

  • @power_lion1717
    @power_lion1717 Місяць тому +35

    අපි ඔබතුමා සමගයි ඔබතුමා දිනනවා ඔබතුමා ජයවේවා දැන් තමයි හොදම කලේ තෙරුවන් සරණයි 👏🌹🌹👏👏🌹🌹👏👏🌹👏👏🌹🌹👏👏🌹🌹👏🌹🌹🌹

  • @m.d.ifernando9853
    @m.d.ifernando9853 Місяць тому +53

    ජයවේවා

  • @mentertainment5938
    @mentertainment5938 Місяць тому +16

    3% ක් වත් නෑ නේද ජඩයට බල්ලට අද ඉදන් කියන්නේඑ දෙකයි පනහේ මන්දයා කියලා 😂😂😂😂

  • @ranjanjayashantha7362
    @ranjanjayashantha7362 Місяць тому +2

    ජයෙන් ජයම වෙවා

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 Місяць тому +7

    තෑන්ක්ස් ඉරාජ් බලාපොරොත්තු උන අය ගෙන්නනවා තව එක්කෙනෙක් ඉන්නවා එයාවත් ගෙන්නන්න අපි නාමල්ටනේ❤❤❤

  • @funnyfirst1501
    @funnyfirst1501 Місяць тому +6

    වටිනම කතාව පක්ෂෙ මාරු කලොත් වෙන දේ... ❤❤❤❤💪 තාත්තට වගේම අපි ඔබටත් හයියක් වෙනවමයි. මේරටට එකම විසඳුම ඔබයි.

  • @rishwarandika2211
    @rishwarandika2211 Місяць тому +35

    මහින්ද මහත්තයා 2005
    රට බාරගනිද්දි බයිසිකලයක් වත් නෝතිබුනු ගේවල්වල
    2015 මහින්ද ගේදරයද්දි අඩුතරමින්
    ගේදරක
    බයික් එකක්
    ත්‍රීවීල් එකක්
    ටැක්ටර් එකක් තිබුනා
    සංවර්දනයක් තිබුනා
    JCB
    ටීපර්. වීශාල රැකීයාවල් ප්‍රමානයක්
    තීබුනා මිනිස්සුන්ට වැඩක්කරලා සල්ලි හෝයාගන්න ක්‍රම තිබුන
    මිනිස්සුන්ට අමතකවෙන තරමට රට වෙනස් උනා
    ටිකදවසකින් වෙනසක් ඔන උනා 2015
    කරපු වෙනස කොහෝමද
    අවුරුදු 9 වෙලා කිසිම හොදක් නැ

    • @NadunudaraRrr
      @NadunudaraRrr Місяць тому +1

      dr. Safi ගැන බොරු ආරංචි pathurola, බුදු පිළිම eyalama kadala ඒවාට වෙන අයව අහු කරලා, ජාති wade aussala ඒ ආණ්ඩුව අස්ථාවර කරලා. 100ta තෙල් ගහලා 98ta හාල් අරන් තුන් වේල කාලා 20ta 5km දුර තියෙන town ekata යන්න තිබ්බ එක නැති කරලා 1700ta 1800ta gaas අරං හිටපු එක නැති කරේ kauda. ඇත්තටම මෙයා රටට මෙච්චර ආදරේ නම් ඒ කාලේ ඕන දේ විතරක් විවේචනය කරලා ඔය වගේ මිනිස්සු අවුස්සන වැඩ නොකර hitiyanan, අපි අද තියෙන තත්වෙට නොවැටී ඉන්න තිබුණා. දැන් හුඟක් මිනිස්සුන්ට කන්න නැ. අවුරුද්දට adumakwath ගන්න නැ. මහින්ද රාජපක්ෂ ඉස්සර මාත් adahuwa චරිතයක්. ඒත් මෙයා ඔප්පු kara මෙයා බිස්නස් කාරයෙක් විතරයි කියලා.....

    • @NadunudaraRrr
      @NadunudaraRrr Місяць тому

      dr. Safi ගැන බොරු ආරංචි pathurola, බුදු පිළිම eyalama kadala ඒවාට වෙන අයව අහු කරලා, ජාති wade aussala ඒ ආණ්ඩුව අස්ථාවර කරලා. 100ta තෙල් ගහලා 98ta හාල් අරන් තුන් වේල කාලා 20ta 5km දුර තියෙන town ekata යන්න තිබ්බ එක නැති කරලා 1700ta 1800ta gaas අරං හිටපු එක නැති කරේ kauda. ඇත්තටම මෙයා රටට මෙච්චර ආදරේ නම් ඒ කාලේ ඕන දේ විතරක් විවේචනය කරලා ඔය වගේ මිනිස්සු අවුස්සන වැඩ නොකර hitiyanan, අපි අද තියෙන තත්වෙට නොවැටී ඉන්න තිබුණා. දැන් හුඟක් මිනිස්සුන්ට කන්න නැ. අවුරුද්දට adumakwath ගන්න නැ. මහින්ද රාජපක්ෂ ඉස්සර මාත් adahuwa චරිතයක්. ඒත් මෙයා ඔප්පු kara මෙයා බිස්නස් කාරයෙක් විතරයි කියලා...

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. Місяць тому

      මේකනම් ඇත්තම දෙයක් ❤❤ මහින්ද තමා දෙයක් කරේ

  • @gayanbuddika729
    @gayanbuddika729 Місяць тому +43

    රටේ අනාගත නායකත්වය අනිවාර්‍යෙන්ම රට ගොඩ ගන්න නායකත්වය ජයෙන් ජයම වේවා!!!❤❤❤❤❤

  • @shehandealwis9987
    @shehandealwis9987 Місяць тому +32

    Boss❤

  • @mankemanka8287
    @mankemanka8287 Місяць тому +9

    ජයවේවා නාමල් රාජපක්ෂ ට 🌷🌷🌷🌷❤❤❤ ජයවේවා නාමල් රාජපක්ෂ දිනුවත් පැරදුනත්..අපි හැමදාමත් ඔබලා සමගයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MichaelHCB
      @MichaelHCB Місяць тому

      සජිත් ප්‍රේමදාස වෙනුවට අනුර දිසානායක තෝරා ගත යුත්තේ ඇයි ?
      * සජිත් ප්‍රේමදාස - සෑම පාසල් දරුවෙකුටම කිරි වීදුරුවක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සෑම පාසල් දරුවෙකුටම නිවසේදී කිරි වීදුරුවක් පානය කල හැකි ආර්ථිකයක් සකස් කරනවා
      ----------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම පුරවැසියෙකුටම අපි ගෙයක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සෑම පුරවැසියෙකුටම ස්වෝත්සාහයෙන් නිවසක් ගොඩ නගා ගත හැකි ජීවන තත්වයක් ගොඩ නගනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සමෘද්ධියට අමතරව ජන සවියත් අපි ලබා දෙනවා
      * අනුර දිසානායක - සමෘද්ධිය ලබා ගෙන ජීවත් වෙන මට්ටමේ ජන ප්‍රජාවක් ගොඩ නැගීමෙන් වලකිනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම දරුවෙකුටම ජනප්‍රිය පාසලක් ලබා දෙනවා
      * අනුර දිසානායක - සියළු පාසල් පහසුකම් සපිරි පාසල් බවට පත්කොට ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන පාසල් ලෙස වර්ගීකරණය නතර කරනවා
      -------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - සෑම රාත්‍රියකම මා ඔබේ දෙපා මුලට පැමිණෙනවා , ඔබේ දුක සැප සොයා බලනවා
      * අනුර දිසානායක - සියළු රාජ්‍ය සේවා ඩිජිටල්කරණයට ලක් කොට තොරතුරු එසැනින් ලබා ගත හැකි ලෙස දත්ත ගබඩා කරනවා
      --------------------------------------------------------------------
      * සජිත් ප්‍රේමදාස - ජාතික ආරක්ෂාව වෙනුවෙන් සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමති ලෙස පත් කරනවා
      * අනුර දිසානායක - ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ජාතීන් අතර සමගිය ගොඩ නගනවා
      ----------------------------------------------------------------------
      තව ඕන නම් එලිවෙනකල් මාගලක් වගේ දිගට ලියන්න පුලුවන් උනත් ඔය ටිකම මදෑ ඡන්දේ දෙන්න සුදුසු මිනිහා තෝරගන්න.....
      බඩගින්නේ ඉන්න වෙලාවට බතක් උයාගෙන සම්බෝලයක් හදාගෙන කන්න ටිකක් අමාරුයි තමා...
      හාල් හෝදන්න ඕන ...
      ගරන්න ඕන ...
      ලිපේ තියලා තම්බන්න ඕන ..
      පොල් ගාන්න ඕන....
      ළූණු කපන්න ඕන....
      කොච්චි කොටන්න ඕන...
      ඔය සේරම කරලා තමා බතුයි සම්බෝලයි කන්න පුලුවන් වෙන්නේ...
      වත්තේ තණකොල නම් සරුවට වැවිලා නිකං ඔහේ තියෙනවා...
      හැබැයි සම්බෝලයි බතුයි උයන්න අමාරු නිසා අපි බඩගින්නට ලේසියෙන්ම කන්න පුලුවන් කියලා තණකොල කනවද ?
      නෑනේ....
      අමාරුවෙන් හරි බතක් උයාගෙන
      සම්බෝලයක් හදාගන්නවා මිසක්.

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh Місяць тому +35

    Namal. ❤❤❤🙏🙏🙏👍

  • @manodtv49
    @manodtv49 Місяць тому +10

    මම වසර පහලවකට ඉහතදි නුවර මලිගවෙසිට කතරගම කිරිවෙහෙර දක්ව පඉන් ගමන්කලෙ නමල් මහත්මය මගෙරටෙ ජනදිපතිවෙව කියලඉ. එමගෙ බලපොරොතුව ඉටුවෙව.👍👍

  • @d.p247
    @d.p247 Місяць тому +41

    3% ක්වත් නෑනේද මහත්තයො

  • @nayanapushpamali3940
    @nayanapushpamali3940 Місяць тому +61

    ජයෙන් ජයම වේවා ❤

  • @darshanakaluarachchi9301
    @darshanakaluarachchi9301 Місяць тому +22

    ❤❤❤❤ congratulations and wish you all the best of luck 🌹🌹

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 Місяць тому +17

    ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා ට ජය වේවා ඉරාජ් වීරරත්ත මහත්මයාට බොහොම ස්තුතියි මෙ විඩියෝ එක දැම්මා ට තෙරුවන් සරණායි දෙවි පිහිටයි යහපතක් වේවා නමෝ බුද්ධාය.🙏🙏🙏💖💖🙂🙂🙂🙂🇱🇰🇱🇰🇱🇰🇱🇰🌺🌺💞☸️☸️☸️

  • @yasindu_112
    @yasindu_112 Місяць тому +16

    දැන් නාමල්‍ට 0 ඉඳන් පටන් ගන්න තියෙන්නෙ... එක එක අතකින් හොඳයි...මහින්ද රාජපක්ෂගෙ පුතා කියනවට වඩා කෙලින්ම නාමල් රාජපක්ෂ කියල බ්‍රෑන්ඩ් එකක් හදාගෙන ජනාධිපති වෙන්න පටන් ගැන්මක් ගන්න මේක හොඳ අවස්ථාවක්! රටට ජය වේවා❤🌷

  • @JanithaHeshan-zu3pl
    @JanithaHeshan-zu3pl Місяць тому +73

    ඕන කෙනෙක් කතා කරන විදිහෙන්, හැසිරෙන විදිහෙන් ඒ කෙනාගේ Qualitys පේනවා. නාමල් රාජපක්ෂ කියන්නේ හොද නායකයෙක්.ඒක ගොඩක් තැන් වල අපි දැක්ක.

  • @dimuthchamara9041
    @dimuthchamara9041 Місяць тому +42

    මං ආදරෙයි නාමල් සර්ට ❤ ජයවෙවා පොදුජන පෙරමුනට 💞🌷🌷❤️

  • @IranganieJinadasa-qx8ts
    @IranganieJinadasa-qx8ts Місяць тому +51

    ජය වේවා නාමල් .දහතුන දෙන්න බෑ .බුදුදහමට ඉහළම තැන දෙන්න ඕන .සාකච්ඡා වලට යනකොට ඔච්චර වේගයෙන් කතා කරන්න එපා .ඒ වගේම රට IT කරාට කමක් නෑ සම්ප්‍රදායත් තියෙන්න ඕන. ඒ වගේම තමන්ගේ පවුලට උන දේ ගැන බය නැතුව කතා කරන්නත් ඕන මොකද මිනිස්සු ඒවා දැනගන්න ඕන .හොරා හුරා කියල බොරු බේගල් ඇද බලනකොටවත් ඕගොල්ලන්ට බැරි උන තමන්ගේ නම සුද්ද කරගන්න .2000 පස්සේ ඉපදුන උන් ඔබේ නම කියපු ගමන් කියන්නේ හොරු කියලා . කොහොම වුණත් ඉරාජ් තව හොඳ සාකච්ඡාවක් .ජය වේවා දෙදෙනාටම .තෙරුවන් සරණයි

    • @brianadamfjfdkdkd
      @brianadamfjfdkdkd Місяць тому +1

      ඔවු, රටට මෙහෙම උනේ අපේ වැරැද්ද නිසයි. මහින්ද මහත්තයල එක සතයක්වත් හොරකම් කරල නෑ. අපි මයි අපේ සල්ලි නාස්ති කරේ.

    • @episode2034
      @episode2034 Місяць тому +1

      Dan sapada pako😂

    • @brianadamfjfdkdkd
      @brianadamfjfdkdkd Місяць тому +1

      අනුර දිනුවනෙ කොහොමහරි🙂 උඹලට අායෙ අපේ සල්ලිවලින් කන්න බොන්න බෑ🤭 දැං අමාරු අැති නේද උඹට, මහන්සි වෙලා හම්බ කරං කාපං, අනුංගෙ සල්ලිවලින් කෑවා අැති දැං. උඹල කන බත් අැටයක් ගානෙ උඹලට පනුවො ගහනවා, උඹල කන්වෙ අපේ සල්ලි🙂

    • @pasandulabesekara
      @pasandulabesekara 20 днів тому

      ​@@brianadamfjfdkdkd දැන් පොල් කනව ඇති 😂

    • @brianadamfjfdkdkd
      @brianadamfjfdkdkd 20 днів тому

      @@pasandulabesekara දැං ඉතිං කන්න බෑ, දැං සේරම බඩු ගනං ගිහිල්ලනෙ

  • @prasannasisira7337
    @prasannasisira7337 Місяць тому +84

    මේ වේලාවේ පොහොට්ටුව සමග ඉන්නේ වරප්‍රසාද ලබපු අය නෙවෙයි අවංක අය වරප්‍රසාද ග්ත උන් ගයා දැන් ඉන්න අය අමතක කරන්න එපා කවදාවත් බැරි වෙලාවේ ඉන්න උන් වටිනවා මේක තේරුම් ගමු

  • @R.A.tharinda
    @R.A.tharinda Місяць тому +37

    දකුණේ නාමාල්ට මහින්ද ඉරාජ් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

  • @MadusankaMax-q8d
    @MadusankaMax-q8d Місяць тому +38

    ❤ අපි රාජපක්ෂලා එක්ක හැමදාම. වෛරයෙන් කුහකකමින් චරිතගාතන කරමින් කරනා අනුරගෙ දේශපාලනයට වැඩි ආයුශ නැ. Pure votes ටිකක් 🌷වට. අපි ඒ අතර . නාමල් අතේ ඉතුරු වැඩ ටික. ජයවෙවා 🌷🌷🌷

    • @MichaelHCB
      @MichaelHCB Місяць тому

      👊 සීනී බදු වංචාව රුපියල් - 1,590,000,000
      👊 බැදුම්කර වංචාව රුපියල් - 689,000,000
      👊 සංස්කෘතික අරමුදල වංචාව රුපියල් - 3,600,000,000
      👊 හෙජින් ගනුදෙනු වංචාව රුපියල් - 9,000,000,000
      👊 දිවිනැගුම වංචාව රුපියල් - 2,950,000,000
      👊 CSN වංචාව රුපියල් - 520,000,000
      👊 සිරිලිය ගිණුම් වංචාව - රුපියල් 74,000,000
      👊 හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් - 22,000,000,000
      👊 සූරියවැව ක්‍රිඩාංගන වංචාව රුපියල් - 5,000,000,000
      👊 ලිට්‍රො ගෑස් වංචාව රුපියල් - 500,000,000
      👊 කැරම් බෝඩ් වංචාව රුපියල් - 50,000,000
      👊 පැරිස් සංචාර වංචාව රුපියල් - 25,000,000
      👊 CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් - 142,000,000
      👊 චීන කොමිස් ලබාගැනීම රුපියල් - 1,226,250,000
      👊 ඇවන්ගාඩ් වංචාව රුපියල් - 11,000,000,000
      👊 CWC හම්බන්තොට වංචාව රුපියල් - 713,000,000
      👊 කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් - 78,000,000
      👊 මිග් යානා වංචාව රුපියල් - 2,260,440,000
      👊 ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967
      👊 එකතුව රුපියල් 614,364,869,67
      “හැට එක් බිලියන හාරසිය තිස් හය මිලියන හාරසිය අසූ හය දහස් නමසිය හැට හතයි..”
      2005-2021 අතර සිදු වූ විශාල වංචාවන් කිහිපයක එකතුව,,,

  • @rndbrand327
    @rndbrand327 Місяць тому +34

    වෛරී ප්‍රකාෂ නොකරන හිත හොඳ මහත්මයෙක් නාමල්❤❤❤❤ ඔබතුමාට බුද්ධ ශක්තිය විෂ්ව ශක්තියම ලැබේවා ජය වේවා❤❤❤❤❤❤

  • @MaxRaajitha
    @MaxRaajitha Місяць тому +9

    රටකට ඕනෙ මහින්ද යුගයක්
    ඒකට ඕනෙ නාමල් යුගයක් ❤️‍🩹🔥

  • @ShehanPerera128
    @ShehanPerera128 Місяць тому +37

    හිතුවටත් වඩා පරිණත කෙනෙක්නේ නාමල් 💯

  • @newsminipura2471
    @newsminipura2471 Місяць тому +8

    සටනක් නැතුවම නාමල් දිනනවා දවසක..පහුගිය අවුරුදු කිහිපය නාමල්ව හොඳට නෝට් කරානම් තේරෙනවා නාමල් පරිණත & හොඳ අප්ඩේටඩ් politician කෙනෙක් කියලා.ඒ වගේම මේ මැතිවරණයේදි නාමල් ඔය ප්‍රභල අපේක්ෂකයෝ තුන් දෙනාටම හිතාගන්න බැරු විදිහේ ලොකු අභියෝගයක් වෙනවා.මගේ ටාගට් එක ලක්ෂ 12 -18 ත් අතර වගේ තනි මනාප ටිකක් නාමල්ට වදියි කියලා හිතෙනවා..මම unp කාරයෙක්..මේ පාර නාමල්ට ඡන්දේ නොදුන්නත් නාමල් ආයේ ඉල්ලන දවසක මම නාමල් එක්ක.ජය වේවා ! ❤️

  • @Mashii473
    @Mashii473 Місяць тому +72

    රටට ආදරෙ කරන රටේ මිනිස්සුන්ට ආදරෙ කරන ගොවියාට අත දෙන සම්බුද්ධ සාසනය රැකගන්න පුලුවන් මහාපොලව පයගහලා ජිවත් වෙන රට ගොඩ නගන රට දෙකට බෙදන්නෙ අකැමති බුද්දියක් තියන තාරුණ නායකයෙක් ඔනේ උනා ඉතින් දැන් අපිට ඉන්නවා නාමල්❤.. ඔබට තෙරුවන් සරණයි අයියේ සොභාදහමත් ඔබට ආශිර්වාද කරාවී අනිවාර්යයෙන්ම බුද්දිමත් නායකත්වයක් අපි හරි ආදරෙයි🥰 අපට ඔනේ ඉන්න රටක් බුදු දහමට මුල් තැන දෙන රටක් ගැහැනියකට නිදහසේ පාරට බැහැලා යන්න පුලුවන් රටක් බල්ලො බලල්ලු වගේ මිනිස්සු මරලා දාන රටක් එපා...... නාමල පිපෙනවා සත්තයි සොභාදහමේ ආශිර්වාදයත් එක්ක ඔබෙ ජයග්‍රහණය අපේ ජයග්‍රහණයයි ජය වේවා!..ඔබ රටෙ ජනපති උනොත් අපට සුභ අනාගතයක් තියෙයි.ආදරනීය නාමල් ❤❤❤❤❤❤❤❤❤

    • @ARJ72090
      @ARJ72090 Місяць тому +1

      මුගේ තාත්තා ජනාදිපති ඉන්න කාලේ ඔය කියන යුගය ආවාද😂

    • @NeeshaFerdy
      @NeeshaFerdy Місяць тому

      @@Mashii473 ❤️

    • @Mashii473
      @Mashii473 Місяць тому

      @@ARJ72090 ඇයි උබ ඉපදිලා හිටියෙ නැද්ද

    • @NipunaPragathi
      @NipunaPragathi Місяць тому +1

      Thel polim hitiyad

    • @ARJ72090
      @ARJ72090 Місяць тому +1

      @@Mashii473 මම ඉපදිලා හිටියා රාජපක්ෂ හොරාගේ මල්ලිගේ කාලේ මම දන්නවා වෙචිච දෙවල් පොලිවල ඉදලාම මිනිස්සු කන්න නැතුව මලා.බෙහෙත් නැතුව මලා.රාජපක්ෂලාගේ පුත්තු පොහොටිටු ඇමතිලාගේ පුත්තු කැම තිබිලා කන්නැතුව විසිකරද්දි රටෙි දුප්පත් අයගේ ලමයි කන්න නැතුව ලමයි එක්කම පවිලේ අය ⁣එල්ලිලා මලා.කාවද උබ ඔය රවටිටන්නේ අපි මොකුත් දන්නැ.මට නමි හිතෙන්නේ උබ පොහොටිටු ආණ්ඩුව කාලේ ලංකාවෙි හිටපු එකෙක් නෙමෙි.උබට මතක නැද්ද තෙල්.ගැස්,කිරිපිටි ⁣වගේ මිනිස්සුන්ට අවශම දේවල් ගන්න පොලින් වල හිටියා අද පොලිමට ගියොත් වැඩට යන්නෙත් නැතුව සතියකින් ගෙදර එන්නේ.රස්සාවට යන්න විදිහක් නැ ප්‍රෙටිල් නැ.ගිහින් ගන්න සොචිචමෙනුත් සතියෙන් පඩිය ඉවරයි.උබලා ගැන ඇත්තටම අප්පිරියයි පොහොටිටු වහල්ලු🤮

  • @shewonfdoz407
    @shewonfdoz407 Місяць тому +30

    තරුණ දේශපාලකයෙක් විදිහට රටේ හොද සංවර්දයක් විය යුත්තේ කෙසේද ? රටේ තාරුණයට අවශ හොද පුලුල් දැනුමක් තියන වර්තමාන කිසිම දේශපාලන වේදිකාවක කතා නොකරන හරවත් ප්‍රායෝගික කතාවක් නාමල් මැතිතුමා ඔබ අද කතා කරන්නේ පරිනත දේශපාලකයෙක් වගේ . තරුණයෙක් වශයෙන් ස්වාධීනව නිදහසේ හිතුවොත් නාමල් ඇමතිතුමාගේ කතාව ඇහුවම රටට ලෝකෙට අවශ නායකත්වයක් තියෙන්නේ දේශපාලකයෙක් . නාමල් Youth එකකත් එක්ක Youth එක හිතන විදිහට හිතන දේශපාලන නායකයෙක් ස්තූතී ඉරාජ් 🇱🇰 ❤ නාමල් මහින්ද කියන්නේ ඇත්තම පාක්ශිකයා රකින දේශපාලකයෙක් ආදරෙයි නාමල් ඇමතිතුමා . මේ රටේ ඔබට එක පාක්ශිකයෙක් හරි නෑ කියලා හිතුනොත් අපේ පවුල මිය ගිහින් ඇති . මහින්ද කියන්නේ යුද්දය අවසන් කල නායකයා

  • @ManjulaPSMagamage
    @ManjulaPSMagamage Місяць тому +10

    ❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷නියත ජනපති. නාමල් ශ්‍රී ලංකාවේ අනාගතය 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @rasikarox4719
    @rasikarox4719 Місяць тому +19

    විශ්වයේ ආශිර්වාදය ලැබේවා අපේ නාමල් රාජපක්ෂ මැතිදුන්ට අපි නම් හැමදාමත් ආදරෙයි එකේන්ම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RajapakxaJayatissa
    @RajapakxaJayatissa Місяць тому +63

    ජයශ්රි මැතිදුණි !!!තෙරැවන් සරණයි සිවිවරමි දෙවි පිහිටයි !!!!!!

  • @kanilkaheshan5435
    @kanilkaheshan5435 Місяць тому +4

    The Future King 💪😎❤🇱🇰

  • @නිමාවේලස්සන
    @නිමාවේලස්සන Місяць тому +5

    නියමයි 👍👍👍👍👍👍👍👍

  • @janakapathirage8752
    @janakapathirage8752 Місяць тому +54

    Good start for the younger generation 🎉🎉🎉

  • @buddhikangiragama3376
    @buddhikangiragama3376 Місяць тому +28

    ❤ජය

  • @Screenone-ds5gq
    @Screenone-ds5gq Місяць тому +10

    සජියට වඩා නම් ජනාදිපත් වෙන්න සුදුසුකමක් තියන්ව 100%

    • @nadunanjana3147
      @nadunanjana3147 Місяць тому +4

      සජිත් විතරක් නෙවෙයි අනුරටත් වඩා ගව් ගානක් ඉදි⁣රියෙන් නාමල්

  • @sumindafernando6387
    @sumindafernando6387 Місяць тому +79

    ආදරනීය නාමල් ❤ අපෙ ජනාධිපති 💪👍

    • @MalishaprabaseraMoremada
      @MalishaprabaseraMoremada Місяць тому

      අනිවර්යයි.❤ ape anagathaya thawa winasa krala danna aiyye.ita passe pita ratkata ghin hodin jewath wenna.ape minnissu oyata dei elata ehema one unoth❤

  • @MrChandika7
    @MrChandika7 Місяць тому +12

    ඇත්තමයි උඹට මහ හුඟාක් ආදරේ හිතෙනව මල්ලියෙ මේ රටට අවැසි ම ජනපති නුඹමයි.තෙරුවන් සරණයි!

  • @AllInOne-ik7no
    @AllInOne-ik7no Місяць тому +51

    තණකොළ කන ජෙප්පන්ට ජීවිතේට ඡන්දෙ දෙන්නෙ නැ.
    කැපුවත් නාමල්ට...♥️.❤️

    • @riyalpathuma5453
      @riyalpathuma5453 Місяць тому +5

      මාලිමාව දිනලා තියෙන්නේ නිල නොලත් වශයෙන්. 22 ඒක නිල ලත් වශයෙන් බලාගන්න පුළුවන්..

    • @RavinduEkanayake-up3iv
      @RavinduEkanayake-up3iv Місяць тому +2

    • @RameshFernando-u2k
      @RameshFernando-u2k Місяць тому

      ​@@riyalpathuma5453ඩ්ස්නිලන්තයේ තමා😂😂

    • @user73h2u53ils
      @user73h2u53ils Місяць тому

      @@riyalpathuma5453 😂

    • @MalishaprabaseraMoremada
      @MalishaprabaseraMoremada Місяць тому

      😂