බයියන්ගේ තක්සලාවට බයිලන්තයේ යුව රජුගේ ආගමනය ! Namal Rajapaksa | Milinda Rajapaksha | Iraj Weeraratne

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 2,1 тис.

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 20 днів тому +73

    පන තියෙනතුරු මම බයියෙක් වගකීමෙන් කියන්නෙ❤️❤️❤️❤️❤️

  • @HeartBeats-i9s
    @HeartBeats-i9s 29 днів тому +107

    නාමල් නියමෙට උත්තර දුන්නා.....සහ ඔබගේ ලස්සන කතා හැසිරීම, ඒ වැදගත් කම, නිහතමානිකම, ඉවසීම හා බුද්දිමත්බාවය.... , එඩිතර , නිරහංකාර , හොන්ද නායකයෙකුගේ පෙරනිමිති පෙන්නුම් කරයි.....මහින්ද සර්ට නිබදව ආඩම්බර විය හැකි පුතෙක් ඔබ❤❤❤❤ , ඉරාජ් , මිලින්ද වැඩසටහන ලස්සනට කලා...thank you❤🙏

  • @ramanikumari3144
    @ramanikumari3144 Місяць тому +91

    Wow මරු අනේ නාමල් ආව ගැන සතුටුයි .මම සුපර් බයියෙක් මැරුවත් අත අරින්නෙ නැහැ .මව්බිමේ නාමල් ජයවේවා .ඉරාජ් ❤❤❤❤❤ජයවේවා 👍👍

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 Місяць тому

      ජයෙන් ජය
      සීනී බදු වංචාව රුපියල් - 1,590,000,000
      👊 බැදුම්කර වංචාව රුපියල් - 689,000,000
      👊 සංස්කෘතික අරමුදල වංචාව රුපියල් - 3,600,000,000
      👊 හෙජින් ගනුදෙනු වංචාව රුපියල් - 9,000,000,000
      👊 දිවිනැගුම වංචාව රුපියල් - 2,950,000,000
      👊 CSN වංචාව රුපියල් - 520,000,000
      👊 සිරිලිය ගිණුම් වංචාව - රුපියල් 74,000,000
      👊 හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් - 22,000,000,000
      👊 සූරියවැව ක්‍රිඩාංගන වංචාව රුපියල් - 5,000,000,000
      👊 ලිට්‍රො ගෑස් වංචාව රුපියල් - 500,000,000
      👊 කැරම් බෝඩ් වංචාව රුපියල් - 50,000,000
      👊 පැරිස් සංචාර වංචාව රුපියල් - 25,000,000
      👊 CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් - 142,000,000
      👊 චීන කොමිස් ලබාගැනීම රුපියල් - 1,226,250,000
      👊 ඇවන්ගාඩ් වංචාව රුපියල් - 11,000,000,000
      👊 CWC හම්බන්තොට වංචාව රුපියල් - 713,000,000
      👊 කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් - 78,000,000
      👊 මිග් යානා වංචාව රුපියල් - 2,260,440,000
      👊 ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967
      👊 එකතුව රුපියල් 614,364,869,67

  • @VimalaYapa
    @VimalaYapa Місяць тому +27

    ඇත්තටම අද ගොඩක් මේ youtube එකේ තියෙන කුණුහරුප වීඩියෝ වලට වැඩිය මනුස්සයොන්ගේ ආත්ම ගරුත්වය නැති කරන නැතිවෙන විදියට කතා කරන ඒවට වැඩිය හරිම වටිනවා මේ ඉරාජ් කරන වීඩියෝ තෑන්ක්ස්

  • @OshadhiGunathilake
    @OshadhiGunathilake 29 днів тому +66

    ඇත්තටම අපි අසරණ වෙලා වගේ හිටපු වෙලාවක මිලින්ද,ඉරාජ් අපිට දෙන සපෝට් එකට පට්ට ආදරෙයි .. දිගටම යමු ඔහොම.❤

  • @SerangaSenanayake-ml5mx
    @SerangaSenanayake-ml5mx Місяць тому +136

    ඉරාජ් ,මිලින්ද අමාරු කාලෙ මෙ වගෙ වැඩසටහන් කරන එකට පින් ❤❤❤❤❤

    • @ShinyConstructions
      @ShinyConstructions Місяць тому +1

      Niyamai❤

    • @maashisdiary6462
      @maashisdiary6462 29 днів тому +6

      අනිවාර්යයෙන් ඔබ දෙපල මාරම ශක්තියක් ,,,, මහින්ද මහත්තයාට නිකරුනේ වැරදී කියන මෙවන් වකවානුවක ,මාරම පින් ,ඒ උත්තමයා වෙනුවෙන් කරනා මේ අගනා මෙහෙයට🙏❤️

    • @SerangaSenanayake-ml5mx
      @SerangaSenanayake-ml5mx 29 днів тому +2

      @maashisdiary6462 ❤️❤️

    • @milindarajapaksha
      @milindarajapaksha 29 днів тому +5

      ඔයාලගෙ හයිය අත්‍යාවශ්‍යයි අපිට මේක ඇදගෙන යන්න

    • @milindarajapaksha
      @milindarajapaksha 29 днів тому

      @@maashisdiary6462ස්තුතියි

  • @tharinduharshsna5741
    @tharinduharshsna5741 Місяць тому +89

    කාලය විසින් වියයුතු දේ සිදුවේ. ලෝකය පුරා දේශපාලන වියාකුලය කොයිබින් කොතනද කියා සිතා ගත නොහැක. ලස්සන වැඩක් දිගටම කරමු. Namal iraj milinda ❤️♥️♥️

  • @dushanasanka4866
    @dushanasanka4866 Місяць тому +160

    හැමදාමත් හදවතේ නායකය තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා.ආදරෙයි හැමදාමත් ඔබ තුමාට..දීර්ඝායුෂ ලැබේවා...❤❤❤

    • @aishasathsarani5058
      @aishasathsarani5058 Місяць тому +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ එකගයි 🙏💯

    • @TeslaScience-i5m
      @TeslaScience-i5m 29 днів тому +1

      ❤❤❤😂😂😂

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 День тому

      ❤❤❤❤❤👍🏼👍🏼👍🏼

  • @mentrocareservices4403
    @mentrocareservices4403 Місяць тому +92

    බයිස් ලාට වටිනා කමක් ල baa,දුන්නු ඔබට ස්තූතියි නාමල්

  • @shakthikarunanayake4128
    @shakthikarunanayake4128 28 днів тому +8

    නියමයි ..මම වගේ දාරම බයියන්ට ගොඩක් වටින වැඩක්.. ජයම වේවා ❤

  • @darshananishantha7558
    @darshananishantha7558 Місяць тому +43

    අනාගත නියත ජනාදිපති අතිගරු නාමල් රාජපක්ෂ මැතිතුමනි ඔබට සියලු ශක්තිය දෛර්‍ය වාසනාව ලැබේවා 🌹🌹🌹

  • @apetharu585
    @apetharu585 29 днів тому +40

    අනේ හරිම වටිනා වැඩසටහනක් ඉරාජ්...ඔබ හැමදාම රට , ජාතිය , ආගම පැත්තේ හිටගත්ත පුතෙක්.....❤❤❤❤ .......නාමල් රාජපක්ෂ ඔබගේ නිහතමානී කම, දරාගැනීමේ හැකියාව, බුද්දිමත් කම, ඉවසීම සහ වැදගත් කම ඔබට ආභරනයක්....ඔබ මහින්ද සර්ට ලොකු ආඩම්බරයක්🙏❤️….. , මහින්ද සර් ආරක්ශා කලා වගේ ඉදිරියටත් රට රැක ගන්න නාමල් සර්...අපි වෙනුවෙන් තියෙන එකම රට මේ ශ්‍රි ලන්කාව පමනයි ...ඔබට බුදුසරණයි 🙏 මිලින්ද ඔබ සහ ඉරාජ් combination එක මරු....දිගටම අප රට වෙනුවෙන් මේ program එක කරගෙන යන්න.....❤❤❤❤❤ආදරෙයි මගේ රටට සහ මගේ රටට ආදරේ කරන සියලුම දෙනාටම🙏❤️

  • @deeekanayake6274
    @deeekanayake6274 29 днів тому +34

    නියමයි... මම හිතන පිලිවෙලට මඩ ගහන උන්ට එදා පාර්ලිමේන්තුවේ කතා කල පිළිවෙළට ගහන ගහන මඩ වලට එකින් එකට උත්තර දෙන්න...වෙයි එහෙම නැතිව උන්ගෙ බොරුව නවත්තන්න බැරි වෙයි.... නියමයි අනාගතයේ නියත ජනාධිපති ඔබයි. දෙවෙනි මහින්ද රාජපක්ෂ ආගමන වෙයි... අපි ඒ දවස වෙනතුරු නොඉවිසිලිව බලාගෙන ඉන්නවා... තෙරුවන් සරණයි🙏🙏🙏

  • @dedunu7803
    @dedunu7803 Місяць тому +80

    බයි රාජාණෙනි... ඔබට මාගේ උත්තමාචාරය ❤️❤️❤️❤️

  • @isumabeywickrama
    @isumabeywickrama Місяць тому +26

    අපේ එකා , ගමේ එකා එකෙම්ම ආදරෙයි නාමල් බොසා

  • @sankamadushan3343
    @sankamadushan3343 Місяць тому +31

    නාමල්ගේ ඒවා දිගටම ඕන❤❤

  • @mankemanka8287
    @mankemanka8287 Місяць тому +89

    නාමල් රාජපක්ෂ අනාගත ජනපති ❤අපගෙ හරවත් බුද්ධි මත් කතාවක්... සියලු ප්‍රශ්න කරදර බදා සියලු කරදර දුරු වෙවා❤❤❤ බුදු සරණයි, දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 Місяць тому

      අනාගත ජනපති ඔයගොල්ලන්ගේ දරැවන්ගේ අනාගතයක් හොරකමි කරල ඉවරයි ගොං ඉරාජ් ඊට වැඩිය ගොනා

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v Місяць тому +83

    මිලින්ද අයිය නම් සුපිරියි 😂😂❤ කොහෙන්ද ඉරාජ් අයියෙ මූව හොයාගත්තෙ 😂😂😂❤
    හැමදාම හරිම ආසාවෙන් ඔයාලා දෙන්නගෙ වැඩසටහන් බලනව.දැන් ගෙදර සාමාජිකයන් වගේ 😁.වීඩියෝ එකක් නැති දවසට පට්ට පාලුයි
    ආදරෙයි ඩබලටම ❤ මහින්ද රාජපක්ෂට කඩේ යනව කිව්වොත් කව්රුහරි ඔව් යනව තමයි ඩෝ 😎💪.අදටත් සිංහල බෞද්ධ අපිට ජීවත් වෙන්න ආයුෂ ඉතිරි කරල දුන්නෙ එතුමා.එතුමට කඩේ යන එක නම්බුයි ඒකාලෙ ඉදන්ම මේ රටට කෙළවපු ලප කුමාරයට කඩේ යන පහත් වැඩේට වැටෙන්නැතුව 😎🇱🇰💪❤

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y Місяць тому +7

      අනිවාර්යෙන් ❤❤අපි හැමදාම ❤❤

    • @sandalimuhudugama4307
      @sandalimuhudugama4307 Місяць тому +3

      Aniwa😋✌️💪

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v Місяць тому +1

      ​@@sandalimuhudugama4307 ඔව් 😚😌😎

    • @simplewalker459
      @simplewalker459 Місяць тому +4

      ඇත්තක්❤

    • @milindarajapaksha
      @milindarajapaksha 29 днів тому +6

      හැමදාම දෙන්නම් ඔයාල හැමදාම බලනවනම්

  • @World444-t4u
    @World444-t4u Місяць тому +110

    නියමයි නාමල්....ඉස්සර වගේ නෙවෙයි ...දැන් ඔයාගෙ කතාව හරි බුද්ධිමත්...පරිණත යි...❤❤

    • @Sanja555sa
      @Sanja555sa Місяць тому +2

      දැන් සියට 03යිනේ එකයි 😂😂😂
      බලය ආපු ගමන් ආයේ පරණ මැටි මෝලා එනවා 😂😂😂

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 Місяць тому

      කාලකණ්ණි

    • @World444-t4u
      @World444-t4u Місяць тому +2

      @@Sanja555sa den ehema wena ekak ne

    • @Samferdi-u2e
      @Samferdi-u2e Місяць тому

      බම්ව, එතකොට සරත්ව හිරේ දැම්මෙ.

    • @World444-t4u
      @World444-t4u Місяць тому

      @@Samferdi-u2e sarath kiyanne hire yannama oona kaalakanniyek

  • @December-fx4pc
    @December-fx4pc Місяць тому +157

    මම නාමල්ගේ කතා විලාසයට කැමතියි.. හරිම ඩීසන්ට් ❤❤

    • @upuligamage1277
      @upuligamage1277 29 днів тому +7

      👍👍

    • @Dil-hd7yj
      @Dil-hd7yj 29 днів тому

      😂😂😂😂 shaaa

    • @maashisdiary6462
      @maashisdiary6462 29 днів тому +9

      අනිවාර්යයෙන් , මාරම හික්මීමක් , වැදගත් කමක් ඔහුගේ හැම කතාවකම තියෙනවා❤....ඔබට සදා ජය ❤

    • @madushani9684
      @madushani9684 29 днів тому +2

      👍👍

    • @savindudeshitha393
      @savindudeshitha393 29 днів тому

      කතාවට රැවටිලා පුක දිපන් පින්නයා

  • @amilapradeep5789
    @amilapradeep5789 19 годин тому +1

    නාමල් ගෙ කතා අහන්න හරි ආසයි.....එවගෙ කටවත් මඩ ගහන්නෙ නෑ වෛරය වපුරන්නෙ නෑ ඇත්ත එලෙසම කතාකරන්ව..බුද්ධිමත් කතාවක් මේ තමා මේ රටේ අන්තිම බලා පොරොත්තුව

  • @WSameera-e3e
    @WSameera-e3e Місяць тому +46

    කිසිවෙකුට මඩ ගහන්නෙ නැහැ .ජයවේවා

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v Місяць тому +85

    නාමල් අයියා ❤
    ඉරාජ් අයියා ❤
    මිලින්ද අයියා ❤
    ආදරෙයි ❤
    මමත් එකෙන්ම දාර බයියෙක් ඩෝ 😎💪❤

    • @samanthasilva7908
      @samanthasilva7908 Місяць тому +1

      බයියෝ

    • @ZZZatZZZ
      @ZZZatZZZ Місяць тому

      Palan paiya 😂

    • @FRANCIS-d3x7v
      @FRANCIS-d3x7v Місяць тому +5

      ​@@ZZZatZZZමන් ඇවිල්ල තියෙන්නෙ බයියොන්ගෙ වීඩියෝ එකකට.ඒ නිසා තෝ පලයන් මෙට්ගනින් උපතින්ම මෝඩජාන අඩුකුලේ ජෙප්පා 😂😂😂😂😂

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m Місяць тому

      ගුකන බයියො 😂😂💩

    • @milindarajapaksha
      @milindarajapaksha 29 днів тому +4

      ඔයාලගෙ ආදරේ තමා වටින්නෙම

  • @nilukamanori91
    @nilukamanori91 Місяць тому +125

    අපි කවදත් ඔබ සමගයි❤❤ අපේ නායකය තාමත් මහින්ද මහත්තය ❤️🙏එතුමාට දීර්ඝායුෂ ලැබේවා !

  • @priyanthawelagedara7300
    @priyanthawelagedara7300 Місяць тому +107

    පොඩි බයියා මතක තියා ගනින්,... මහා බයියගේ නම ගෙනියන්න. ජය වේවා.!

  • @ramanipahalagamaarachchi6226
    @ramanipahalagamaarachchi6226 Місяць тому +96

    ❤🎉 අද නම් හරිම ආසාවෙන් බලන්නෙ. අපේ අනාගත නායකයව මේ වැඩ සටහනට ගෙන්විම ඔයානම් ඉරාජ් මාරම මාර පොරක් තමයි ❤❤.
    ඒ වාගෙම මිලින්ද නියමයි. 👌
    ❤❤❤❤
    විශේෂයෙන්ම අපේ මේ ආදරණීය නායකයා සිනාමුසුව තමයි සෑම වචනයක්ම කියන්නෙ ඒ තරමට වෛරී නැති නායකයෙක් .

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v Місяць тому +47

    පට්ටම සතුටුයි තුන් දෙනාගෙ කතාව අහන් ඉදියම ❤ මාරයි ඉරාජ් අයියෙ.තැන්ක් යූ උබට බල තන්හාකාරයො උන්ට බලය ගන්න මේ බොරුවෙන් වහපු යථාර්තවාදී කදවුරට උර දුන්නට ❤ අපි ඔයාලා එක්ක ❤😎💪

  • @VimalaYapa
    @VimalaYapa Місяць тому +215

    ඇත්තටම නාමල් මහත්තයා බොහෝම වැදගත් විදිහට කිසි කෙනෙක් ගැන තරහක් වෛරයක් හිතේ නැතුව බොහොම ලස්සනයි කතා කරන විදිය ඇත්තටම හරි ආසයි

    • @udayakumara-tj5bk
      @udayakumara-tj5bk 29 днів тому +2

      තරහක් වයිරයක් නැ තමන්ට විරුද්ධ එව්වන්ව වල පල්ලට යැව්ව විතරයි

    • @izz9433
      @izz9433 29 днів тому +13

      ​@@udayakumara-tj5bk ලපයව යවන්න ඕන වලපලකලට ලඟදිම. ඕකාව වලවපල්ලට නොයවපු එකයි නාමල්ලා කරපු ලොකුම වරද

    • @upularavinda1987
      @upularavinda1987 29 днів тому

      Umba dakkada?​@@udayakumara-tj5bk

    • @hasiduasheen2040
      @hasiduasheen2040 22 дні тому

      @@udayakumara-tj5bk ow ithin. Mn unath karanne eekama thama

  • @premrajakruna1374
    @premrajakruna1374 Місяць тому +80

    සුපිරි නාමල් ඔයා.. සිංහයෙක් වගේ නායකයා ඔබම තමයි.. ❤❤❤❤❤❤❤

  • @chandraperera6247
    @chandraperera6247 Місяць тому +25

    බොහොම හොඳයි නාමල්,බොහොම සතුටුයි,ඔහොම යං.

  • @Kapilla54321
    @Kapilla54321 29 днів тому +27

    නාමල් පුතා උඛගැන මම දන්නව. මම පට්ටම ආදරෙයි.මිනිසුන්ට ඔබේ අගය දැනේවි.ජාත්‍යන්තරය සමග වැඩිපුර කටයුතුවල නිරත වන්න

  • @sahirukavishan3471
    @sahirukavishan3471 Місяць тому +36

    අපේ එකා ❤ ❤ ❤ ❤

  • @ChandaniEdirisinghe-lv8ld
    @ChandaniEdirisinghe-lv8ld Місяць тому +72

    නාමල් පුතේ ඔය හොද ගමනක් යන්න ඕනනම් මිනිස්සු එක්ක අවන්කවම ජිවත් වෙන්න ඔබ‍ට ජයවේවා ❤❤❤🥰🙏

  • @dilukamalshan997
    @dilukamalshan997 Місяць тому +58

    එල එල බයියනි ❤❤❤❤

  • @THEEXPOLER-yd5wg
    @THEEXPOLER-yd5wg Місяць тому +35

    නාමල් අපි ඔබව විශ්වාස කරනවා ගමන සුභයී. ගේම ගහමු.

  • @hksali955
    @hksali955 29 днів тому +26

    Real බයියෝ කාටවත් පදිරි නෑ... උන් හෙන ආතල් එකේ ජීවත් වෙන මිනිස්සු.. නමුත් රට වෙනුවෙන් බොක්කෙන්ම ඉන්න උන් ටිකක්... ❤

    • @JayaSoysa
      @JayaSoysa 21 день тому

      පිස්සෙක්.

  • @sudeerakelum3258
    @sudeerakelum3258 Місяць тому +60

    ආදරෙයි හැමදාමත්. අනාගත ජනාධිපති !!

    • @n.perera1063
      @n.perera1063 Місяць тому

      😂😂😂

    • @KaumadiPabasaraa
      @KaumadiPabasaraa Місяць тому

      ඇහැරියං බං උඹ නිදි😂😂😂

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m Місяць тому

      ගු බයියෙ ඉදකින්😂😂💩💩

    • @Dil-hd7yj
      @Dil-hd7yj 29 днів тому

      😂😂😂😂 punde janathipadi

  • @Djrrdulaj
    @Djrrdulaj Місяць тому +166

    කාටවත් බයින්නෙ නැතිව කුනුහරුප කියලා පිස්සො වගේ කෑ ගහන්නේ නැතිව මේ විදිහට ඉන්නේ රියල් බයියෝ විතරයි. රියල් බයියන්ට මනුස්සකම තියනවා 😍

    • @VasanthaEdirisinghe
      @VasanthaEdirisinghe Місяць тому +2

      yep agreed

    • @bomsbravo
      @bomsbravo Місяць тому +10

      ඔව්. රියල් බයියන්ගේ සහ ටෝයියන්ගේ අතර තියෙන්නේ මතවාදී වෙනසක් විතරයි. දෙගොල්ලොම වැදගත් විදියට හැසිරෙන මිනිස්සු. ජෙබයියෝ තමයි වනචර විදියට හැසිරෙන්නේ.

    • @sachi.087
      @sachi.087 Місяць тому +3

      මෙකතාව ඇත්තෙ ඇත්තටම අපෙ ගෙවල් පැත්තෙ හිටියා අපෙ බාප්පා කෙනෙක් 3විල් එලවන සෙට් එකක් හිටියා අම්බෝ පනවගේ මහින්දගෙ පක්ශෙට මෙ පාරත් නාමල්ට දැම්මෙ චන්දෙ.පට්ට මනුස්සකම තියෙනවා

    • @isuruhettiarachchi6142
      @isuruhettiarachchi6142 Місяць тому

      😂😂😂😂😂​@@bomsbravo

    • @milindarajapaksha
      @milindarajapaksha 29 днів тому +1

      බයියෝ කියන්නෙ හිත හොද එවුන්

  • @broshevon9311
    @broshevon9311 Місяць тому +40

    නියමයි 🎉🎉🎉🎉

  • @sardarathnayaka2578
    @sardarathnayaka2578 Місяць тому +18

    කොල්ලෝ ඉදිරියට යන්න සත්‍ය ජයගනි

  • @soosoo8801
    @soosoo8801 Місяць тому +54

    අපේ මහින්ද ජනාධිපතිවරයාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියන් අරාක‍ෂා කර ගනිත්වා නුදුරේදී ජනාධිපති නාමල් වේවා බුදු සරනයි

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi Місяць тому +114

    බයියෙක් වීමේ සතුට විදින්න, ඔබත් බයියෙක් වෙන්න 🎉🎉🎉

  • @nimalnawarathna1170
    @nimalnawarathna1170 Місяць тому +113

    බොහොම හොද වැඩක් ඔහොම හරි ඇවිත් ජනතාව දැනුවත් කරන්න මොකද ඔබ තුමාට කරපු හැම චෝදනාවක්ම ඇත්ත කියල හිතපු අය බොහෝ හිටියා අපි නම් සතපහකට විස්වාස කලේ නෑ නමුත් විස්වාස කරපු අය හිටියා ඔබට ජය වේවා නාමල් මැතිතුමා තෙරුවන් සරණයි...🙏💪💪

    • @aishasathsarani5058
      @aishasathsarani5058 Місяць тому +5

      ❤❤❤❤ අනිවාර්යයෙන්ම එකගයී සුපිරි කමෙන්ට් එකක්

  • @nayanapushpamali3940
    @nayanapushpamali3940 Місяць тому +86

    මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට තෙරැවන් සරණයි නාමල් ජය වේවා❤

  • @maashisdiary6462
    @maashisdiary6462 29 днів тому +56

    ඔබට සදා ජය නාමල්, තාත්තා ගිය අඩි පාරේම යන්න....අප රට රැක ගන්න... ශ්‍රි දලදා සමිදු පිහිටයි !

  • @hashiniwijerathne4010
    @hashiniwijerathne4010 Місяць тому +33

    ඒක මරු ඕයි බයි තක්ෂලාව ආදරෙයි නාමල්❤ ඉරාජ්❤ මිලින්ද❤ ආයෙත් මේ වගේම එකක් ලඟදිම ගේමු ❤❤❤

    • @milindarajapaksha
      @milindarajapaksha 29 днів тому

      හැමදාම ඇවිත් බලන්න

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Місяць тому +72

    තාත්ත ගැන හිතල මම කතිරෙ ගහපු බය් නායකය ඇවිත්....❤❤❤ආදරෙයි හොදේ

  • @Ceylon0001
    @Ceylon0001 Місяць тому +47

    නියමයි නියමයි ❤❤ නාමල් තාත්තා වගේ යාලුවන්ට හොරකම් කරන්න දීලා පාඩුවේ බලන් ඉන්න එපා.. තාත්තට වැරදුනේ එතන !

  • @RajapakxaJayatissa
    @RajapakxaJayatissa Місяць тому +45

    ධමිමොහවෙි.රක්ඛති.ධම්ම චාරි .ඔබතුමාට.තෙරැවන් සරණයි සිවිවරමි දෙවි පිහිටයි !!!!!

  • @ishanuk.2
    @ishanuk.2 9 годин тому +1

    jayama wewa obata....!!!! iraj milinda oba dedenatath godak thanks me wage shakthiyak wenawata,meka pudgalayekta newe ratatama jathiyatama dena panak

  • @champikacosta1873
    @champikacosta1873 Місяць тому +47

    නියමයි සැහැල්ලු පැහැදිලි කිරිමක් ❤️ අපි ඔබ සමග 🙏

  • @power_lion1717
    @power_lion1717 Місяць тому +147

    මම නම් දාර බයියෙක් නෙවෙයි මචන් මම හැම එකාට බනින එකෙක් හැබැයි මට‍ නගින්නේ අපේ මහින්ද ජනාධිපතිතුමාට මොනවා හරි කියනකොට අපිට ගුණේ තියන අය අපි කිසිම ආණ්ඩුවකින් උදවුවක් අරන් නැ ජනාධිපති කෙනෙක් ලගටවත් දැකලා නැ ඇමතිලා නම් අපි හමුවෙලාවත් නැ අපේ හදවතේ සදාකල් ජනාධිපතිතුමා මහින්ද මහත්තයෝ ඔබමයි මොකා රටෙ ජනාධිපති වුණාත් අපිට එතුමා රටට කරපු සේවය කිසිමදාක අමතක කරන්න බැ එතුමාට දීර්ගාෂ පතනවා තෙරුවන් සරණයි 🙏🙏🙏🎉🎉 🎉

    • @milindarajapaksha
      @milindarajapaksha 29 днів тому +6

      බොක්කෙන්ම

    • @BajiThilakaratne
      @BajiThilakaratne 29 днів тому +3

      අනිවාර්යෙන් ❤️❤️

    • @revbuddhivisuddhi1932
      @revbuddhivisuddhi1932 28 днів тому +1

      කළ හොඳ වෙනයි, යුද්දෙ ඉවර කෙරුවා
      කළ වැරදි වෙනයි ඔය දෙකෙන් එකකින් අනිත් එක මකන්න හදන්ඩ එපා

    • @revbuddhivisuddhi1932
      @revbuddhivisuddhi1932 28 днів тому +1

      එතකොට සියඹලා ගෙනාවෙම නෑ, හොරකම් කෙරුවෙම නෑ😮

    • @revbuddhivisuddhi1932
      @revbuddhivisuddhi1932 28 днів тому

      මෙතන එක ඇත්තක් තියෙනවා ආණ්ඩුවේ මෝඩ වැඩ හින්දා සජිත් නූගතෙක් කියන එක බොරු වුණ,
      නිකං බවූ බහු ගාලා නාමල් තනියෙන් ලිව්වේ නෑ කියන එකත් ඔප්පු කරලා පුලුවන්නම් මේ තක්කඩි ටික ආපහු පාර්ලිමේන්තුවෙ ඡන්ද ඉල්ලන්න පුළුවන් ගානකට හදලා දෙන්න

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko Місяць тому +52

    බයියන්ගේ තක්ශලාව ඒක තමා මරු ❤

  • @FlorianSchmidt-wl3sj
    @FlorianSchmidt-wl3sj Місяць тому +39

    ආදරයෙන් මල්ලි කවදත් හදවතේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා❤

  • @PawaraMaheethilaka
    @PawaraMaheethilaka 29 днів тому +11

    මගේ රටට සිරි දළදා පිහිටත්, සිරි මහ බෝ රැකවරනත් හිමියි. උරුමයි. කාල විපත්ති පරදා සත්ය බැබලෙනවා නියතයි. නාමල් පුතේ ඔබට ජය!

  • @luckyline5433
    @luckyline5433 29 днів тому +39

    Iraj , මිලින්ද සුපිරී 👍👊... නාමල් රාජපක්ෂ අපේ අනාගත ජනාධිපතිතුමාට ජයෙන් ජයම වේවා... ❤

  • @nilanthiwijayasinghe4724
    @nilanthiwijayasinghe4724 Місяць тому +85

    අපේ අලුත් පරපුරේ අප්පච්චි වේවා.මඩ වලට සැලෙන්න එපා.රජ පරපුර ඉදිරියටම ගෙනියන්න.

  • @ruwaamusic
    @ruwaamusic Місяць тому +121

    බයිලා කයිවාරැ නැතුව රටට ඇත්තටම දෙයක් කරපු නයකයා මහින්ද රාජපක්ෂ විතරයි කවුරු මොනා කිව්වත් අඩු පාඩුත් උනා තමයි නාමල් කියන්නෙත් ඒ ජවයම තියෙනවා අනිවාර් යෙන් රට බාර ගන්න දවසක් එනවා නාමල්ට එදාට ඔය වෙච්ච අඩු පාඩු හාදාගෙන යයි කියලා විස්වාස කරනවා
    කවුරැ මොනා කිව්වත් සෙරටම බයිලා පච කෙලින්න රටක් ඉතුරැ කරේ මහින්ද ජනාධිපතිවරයා පමණයි 🙏🙏🙏🙏🙏🙏 ජය වේවා 🙏🙏 ස්තුති ඉරාජ්

  • @IsildaKohilamulla
    @IsildaKohilamulla Місяць тому +54

    හරිම සතුටුයි ඔබව දාක්කම තෙරුවන් සරනයයි

  • @sampathsampath7902
    @sampathsampath7902 Місяць тому +34

    බොසා ඔයාගේ ගමේ කම අපි හොඳට දන්නවා ❤අද ප්‍රෝග්‍රෑම් එකත් මරු බයියන්ගේ රජ්ජුරුවෝ ❤❤❤

  • @randhikamanohari.765
    @randhikamanohari.765 Місяць тому +17

    ජය වේවා නාමල් මැතිදුනි ❤ඔබට ජය වේවා! පොහොට්ටුවට 🌹 ජය වේවා !

  • @GaminiZoysa-e4c
    @GaminiZoysa-e4c Місяць тому +63

    නාමල් ඔබ මහින්ද ජනාධිපති තුමම අනුගමනය කරමින් වෙඩ කරන්න
    ජය නියතය
    ඉරජ් මිලින්ද නියමයි

  • @cricitic
    @cricitic Місяць тому +293

    මේක තමයි රටට අවශ්‍ය වුණේ. සුදාලා රාජාංගනේ වගේ කුනුහරුප කියන, ක්ලාස් එකක් නැති පිස්සො මිනිස්සු අන්දලා තිබුණේ. විහිලුවෙන් වුනත් ඉරාජ්ලා දෙන පණිවිඩය ගොඩක් වටිනවා. මේ ප්‍රොග්‍රැම් එකේ විහිලුවෙන් කතා කරන්නේ වැදගත් දේවල්. ජය වේවා ඉරාජ්.

    • @haasampath
      @haasampath Місяць тому +22

      1) තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි...
      dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
      මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම,
      ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
      remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ...
      මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
      භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
      2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
      තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
      ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
      ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
      ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා...
      ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
      මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
      හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂

    • @haasampath
      @haasampath Місяць тому

      2) සාමාන්‍යයෙන් කියනවා මිනිස්සු මහින්ද රාජපක්ෂ යුද්දෙ නෑවත්තුවට කෙලෙහිගුණ සලකන්න ඕන කියලා, නමුත් ලෝක වාර්තාගත ආර්ථික වර්ධනයක් අරන් දීපු නායකයෙක් කියන එක ඒ මිනිස්සු දන්නේ නැහැ, 2014 වෙද්දී අවුරුද්ද්දකට ජාතික ආර්ථිකයට Dollar බිලියන 55ක් එකතු කරපු ජනාදිපති එලෙව්වේ, ඒ එලවල ආර්ථිකය විනාශ කරගෙන අන්තිමේ බනින්නෙත් ඒ නයකයටමයි එක තමයි පුදුම වැඩේ...,
      2006 බාරගනිද්දී GDP එක $ බිලියන 26ක් එක 2015 වෙද්දී බිලියන 80ක් ඒ කියන්නේ අවු 9 කදී ජාතික අදායම තුන් ගුණයක්, එහෙම හපන්කමක් කරපු නායකයෝ ලෙකේ නැහැ, එකට කියන්නේ ණය වෙලා කරේ කියලා එකට පහර ගහනවා, නය මනින්නේ නය ප්‍රමාණයෙන් නේවි ගෙවීමේ හැකියාවෙන් එක 70% ආසන්නයට ගෙනත් තිබ්බේ... 70% කියන්නේ බොහෝ බටහිර රටවල් වලටවත් නැති වැඩි නය ගෙවීමේ හැකියාවක්...
      MR ගැන ගුණ වයන අයවත් ඇත්තටම ගුණ වයන්න ඕන හේතුවට ගුණ වයන්නේ නැහැ, අදටත් තියෙන්නේ 2015 වෙනකම් කරපුව පමණයි... ඒ සංවර්ධනය දිගට ගියානම් අද ලංකාව කොහෙද ? ලක්ෂ 6 උන එදා 2015 වෙද්දී තිබුණු jvp චන්ද ටික චන්දෙ ඉල්ලන්නේ නැතුව හුටන්ට දීල තමයි MR ගෙදර යැව්වේ, නැත්නම් jvp එක චන්දෙ ඉල්ලුව නම් එදා මයිත්‍රී ජනාදිපති වෙන්නේ නැහැ...
      සරලවම කිව්වොත් මේ රටේ මිනිස්සු බොරු අහලා නැට්ට පාගාගෙන ඉන්නේ,
      කුඩාකාලේ හාව පොළොව පෙරලන් එන කතාව, වටුකුරුල්ලෝ එකමුතුව දැල උස්සන් ගිය කතාව උගන්නන්නේ නිකන් නේවි,
      බොරු කියන හාවගේ පස්සෙන් හරක් රැළක් වගේ දුවන්නේ නැතුව විමසලා හරි වැරැද්ද බේරාගෙන වටු කුරුළු රැන වගේ එක අරමුණකට රටක් විදියට නිවැරදි දිශාවට යන්න...

    • @chathurikadilrukshi3871
      @chathurikadilrukshi3871 Місяць тому +3

      ❤🎉🎉🎉🎉❤

    • @madushani9684
      @madushani9684 Місяць тому +2

      අනිවාර්යයෙන්ම 👍❤️

    • @Yashiya90
      @Yashiya90 Місяць тому +4

      රට බංකොලොත් කරලා දැන් පොර ටොක් දෙනවා😂😂😂

  • @rashmithalakshan6189
    @rashmithalakshan6189 Місяць тому +67

    ❤❤බයියන්ගෙ අනාගත රජ්ජුරුවො ❤❤

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y Місяць тому +5

      බයි ලන්තේ 😂😂අපි සතුටින් ❤❤❤නාමල් ❤❤❤

  • @janakapathirage8752
    @janakapathirage8752 Місяць тому +20

    මේ මිලිය නම් මරු ...බන් හෙන ආතල්.. එළ එළ..අපි නාමල්ට සුබ පතනවා... ඉරාජ්...අපි කාංචනව...ගෙන්නමු දවසක..🎉🎉🎉

  • @DilipPathirathna
    @DilipPathirathna 7 днів тому +1

    හදවතේ සදාතනික නායකයානන් මහින්ද රාජපක්ෂ ❤ චිරන් ජයතූ! ඔබගේ නිහතමානී ශ්‍රී ලාංකික බව ජානමය ගතිය අපිට දැනෙනව නාමල් .❤ අපි සැමදා ඔබලා සමග. මහින්ද රාජපක්ෂයන් රට ජාතිය වෙනුවෙන් කල මෙහෙය ඉදිරියට ගෙන යන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤.

  • @agnesdubsi6863
    @agnesdubsi6863 Місяць тому +65

    ඇත්තටම මහින්ද ජනාධිපති තුමා දැක්කා වගේ අපේ අනාගත ජනාධිපති නාමල් රාජපක්ෂ. අපේ හදවතේ ඉන්නේ රාජපක්ෂලා ඹබතුමාල. දෙන්නටම බොහොම ස්තූතියි

    • @pinki-c1u
      @pinki-c1u Місяць тому

      අනිවාර්යෙන්ම

  • @chandimanayana5484
    @chandimanayana5484 Місяць тому +83

    ගෝඨාභය ජනාධිපති තුමාගේ වීඩියෝ එකක් කරන්න ඉරාජ්❤❤❤❤❤❤❤

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y Місяць тому +1

      ❤❤ඒක නම් ඔව් ❤❤ජන්දේ දීපු අපි බලන් ඉන්නේ ❤❤

    • @surangamanoj8454
      @surangamanoj8454 Місяць тому +1

      අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    • @sachi.087
      @sachi.087 Місяць тому +3

      අනෙ ඔව් දෙයියනෙ පව් එ මනුස්සයා අනිවාර්යයෙන් ම ඔනෙ උන දේවල් මිනිස්සු දැන ගන්න ඔනෙ

    • @geethanjanarathnayaka3608
      @geethanjanarathnayaka3608 29 днів тому +2

      @iraj show අනිවාර්යයෙන්ම. පව් ඒ හොඳ මනුස්සයා. එතුමා නින්දා විදලා පරාජිතයෙක් විදිහට පලා ගියා. එතුමා එහෙම වෙන්න ඕන කෙනෙක් නෙවෙයි. කරුණාකරලා එතුමාට නිසි ගෞරවය ලබා දෙන්න. පින් ❤ 🙏🙏

    • @milindarajapaksha
      @milindarajapaksha 29 днів тому +2

      ට්‍රයි කරමු

  • @jeevakahandawaarachchi
    @jeevakahandawaarachchi Місяць тому +185

    ගෝඨාභය ජනතාවට දුන් සහන වැඩියි.මේ රටේ අයට ඕන මෙවැනි රජයක් හාල් ඇටයක්වත් නැති.

    • @MaliDissanayake-g4q
      @MaliDissanayake-g4q Місяць тому +7

      Ow

    • @Devil678-j9j
      @Devil678-j9j Місяць тому +6

      atta

    • @haasampath
      @haasampath Місяць тому +5

      උපන්ද ඉඳලා කාපු කැකුළු හාල් කාන එකත් නැවතුනා පුණක්කු කාන size එකේ මොඩයෝන්ගේ වැඩ නිසා...

    • @padminijayamanna1799
      @padminijayamanna1799 Місяць тому +3

      සිරාවටම

    • @bshvhegc3455
      @bshvhegc3455 Місяць тому

      Pottaya 😂

  • @chamindakelum
    @chamindakelum 12 днів тому +1

    ගොඩාක් පරිනත වෙලා හරිම පිලිවලයි හොද අනාගතයක් තියෙනවා දැක්මක් තියෙනවා ❤

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 13 годин тому +1

    මෙතුමාව අනාගතයදි අනිවාර්යයෙන්ම රටෙි නායකත්වයට එනවා..මෙහෙම කියන මමකිසාදු මැතිවරණයදි හිටපු ජනපතිතුමාට ගෝඨාභය මහත්තයාට ජන්දය දිලානැහැ නමුත් 2032දි රටෙි නායකත්වයට තරග කරනවිට මම ජිවත් වුවහොත අනිවාර්යයෙන්ම ජන්දය දෙනවා ජයශුි ජයවෙිවා

  • @wasundaramadubhani
    @wasundaramadubhani Місяць тому +103

    ඊළඟ ජනාධිපතිවරණයේදී ලංකාවට ආවොත් ඔබතුමා හොඳ විදියට හිටියොත් අපි ඡන්දෙ දෙනවා❤❤❤❤❤

    • @VimalaYapa
      @VimalaYapa Місяць тому +4

      මමත් ❤

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 Місяць тому +1

      හා හා එන්නකෝ
      ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ තුන්වැනි නිලධාරියා - එස්. බී. දිසානායකගේ පුත්, තාරක දිසානායක.
      ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ ලිපිකාරිනිය - සුසිල් ප්‍රේමජයන්තගේ දියණිය, ඉන්දීවරී කුලරත්න.
      ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ හිටපු ලිපිකරු - බන්දුල ගුණවර්ධනගේ පුත්, විදුල ගුණවර්ධන.
      ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ මාධ්‍ය අංශයේ - රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය නියෝජිත අශෝක ජයතුංග (‘වොෂින්ටන් වෘකයා’ යනුවෙන් ඔහු මෙරටට සතිපතා කොලමක් ලිවී ය).
      ලොස් ඇන්ජලීස් කොන්සල් ජෙනරල් කාර්යාලයේ නිලධාරී - මහින්ද සහ ගෝඨාභයගේ මස්සිනා (සොහොයුරියගේ ස්වාමිපුරුෂයා) වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස.
      ඕස්ට්‍රේලියාවේ කැන්බරා කොන්සල් කාර්යාලයේ තුන්වැනි නිලධාරිනිය - අරුන්දික ප්‍රනාන්දුගේ බිරිඳ, ඩී. සී. ප්‍රනාන්දුපුල්ලේ.
      ජපානයේ ටෝකියෝ නුවර තානාපති නිලධාරී - රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන රෝලන්ඩ් පෙරේරාගේ සොහොයුරා, රොඩ්නි පෙරේරා.
      ජපානයේ ටෝකියෝ නුවර තානාපති කාර්යාලයේ නිලධාරිනී - නිමල් සිරිපාල ද සිල්වාගේ ඥාති දියණිය, ඉන්දු ගුණරත්න.
      ලන්ඩන් නුවර ශ්‍රී ලංකා තානාපති - වංචා, දූෂණ චෝදනා එල්ල වී තිබෙන දේශපාලනඥයකු වන රෝහිත බෝගොල්ලාගම.
      ලන්ඩන් නුවර තානාපති කාර්යාලයේ තුන්වැනි නිලධාරී - සුසන්ත පුංචිනිලමේගේ පුත්, සේනිය පුංචිනිලමේ.
      ප්‍රංශයේ පැරිස් නුවර තානාපති කාර්යාලයේ තුන්වැනි නිලධාරියා - හිටපු රාජ්‍ය ඇමැති, ශාන්ත බණ්ඩාරගේ පුත්, සුගත බණ්ඩාර.
      ප්‍රංශයේ පැරිස් නුවර තානාපති කාර්යාලයේ නිලධාරී - දුමින්ද දිසානායකගේ සොහොයුරු, අමිල දිසානායක.
      මෙලෙස හෙළිදරවු වී තිබෙන්නේ මහජන මුදලින් තානාපති වරප්‍රසාද ලබා දුන් දේශපාලනඥයන්ගේ ලැයිස්තුවේ කොටසක් පමණක් බව ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y Місяць тому +4

      අනිවාර්යෙන් ඩුබායි සිට

    • @somawgk4778
      @somawgk4778 Місяць тому +5

      මමත්❤

    • @WSameera-e3e
      @WSameera-e3e Місяць тому +4

      අනිවාර්යයෙන්ම ,කාටවත් මඩගහන්නෙත් නැහැ

  • @VimalaYapa
    @VimalaYapa Місяць тому +100

    ඔයාල තුන්දෙනා එක්කම මේ මිනිස්සු ඉරිසියාවෙන් කතා කරනවා ඇයිද කියලා දන්නේ නෑ නමුත් ඔයාලා බොහොම හොඳයි❤❤❤❤.

    • @rukmangunarathna8717
      @rukmangunarathna8717 Місяць тому +1

      Namalta sudu hunu ganna mun denna dagalana heti😂

    • @PriyankaDon884
      @PriyankaDon884 Місяць тому

      අනිවාර්යයෙන්ම

    • @samiwijegunarathne129
      @samiwijegunarathne129 Місяць тому +1

      Namal kiyanne pachayek nemei niyama kollek ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @vinuramendis2273
      @vinuramendis2273 14 днів тому +1

      @@rukmangunarathna8717 ai rakapakshawarunwama nawata balayata genna hadanne. wenath paulaka kenek gena eka hodaine eeta wada.

  • @AravindaSenavirathna-k7b
    @AravindaSenavirathna-k7b Місяць тому +55

    Super baiyoo❤

  • @randinuhewagamage6007
    @randinuhewagamage6007 Місяць тому +45

    හැමදාම ආදරෙයි මහින්ද ජනාධිපතිතුමාට...
    එතුමා තමයි මගේ හදවතේ වීරයා..
    මොකා, මොන විදියට පාගන්න හැදුවත්....
    චිරන්ජයතු ❤❤❤❤...

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 Місяць тому +44

    එක අතකට නාමල් කාටවත් බනින්නෙ නෑ.නියම තරුනයෙක් විදියට සැහැල්ලුවෙන් කතා කරනවා.බොරු කි කිය වයිරය පතුරවන්නෙ නෑ.

  • @ليليا-و6ص
    @ليليا-و6ص Місяць тому +55

    නියමයි නාමල් ඔබට ජය ❤️🌹🌷👍

  • @ramanikumari3144
    @ramanikumari3144 Місяць тому +61

    ගෝඨාභය සර් ගැන එතුමා ගෙ නිදොස් කම ගැන වැඩ සටහනක් කරන්න

    • @HeartBeats-i9s
      @HeartBeats-i9s 29 днів тому +2

      අනිවාර්යයෙන් ....ඒ දේ කරන්නම ඔනේ දෙයක්
      ඉරාජ් ❤

    • @wishwa1031
      @wishwa1031 29 днів тому +1

      Yes

    • @cccdsm
      @cccdsm 20 днів тому

      Yes

  • @nuwandeshitha4940
    @nuwandeshitha4940 Місяць тому +14

    අද ජෙබයියෙක් උනත්, හැමදාමත් අපේ හදවතේ බයි රජුන් ඔබයි

  • @sriyaniperera6811
    @sriyaniperera6811 Місяць тому +69

    අසභ්‍ය වචන නෑ.....අපහාස උපහාස නෑ.....බොරැ කයිවාරැ නෑ....රගපෑම් නෑ......අව්‍යාජ සිනහව සහ කතාවත්, ප්‍රතාපවත් ප්‍රතිරෑපයත් ඔබ මේ රටේ රජවෙන බව කියනවා.....පුතා නාමල්, අපි බලන් ඉන්නවා ඔබගේ ඒ ජයග්‍රාහි දවස ඒනතුරැ....මිලි, ඉරාජ් ඔබ දෙදෙනාට සුභ පතනවා ප්‍රෝගෑම් ඒක සාර්ථක කරගෙන දිග ගමනක් යන්නට. ........
    අපගේ හදවතේ මහරජානන් මහින්ද රාජපක්ෂ මැතිදුන්ට නිරෝගි සුව අත්වේවා! දීර්ඝායු වේවා!❤❤❤🌷

  • @pavithrapathirana5621
    @pavithrapathirana5621 Місяць тому +12

    නියමයි ඉරාජ් මිලින්ද මේ වැඩසටහන දිගටම කරගෙන යන්න, z gen එකත් ග්‍රහණය කරගන්න පුළුවන් type එකක් තියනවා 🎉🎉

    • @milindarajapaksha
      @milindarajapaksha 29 днів тому +1

      හරි දේ කරමු ❤

    • @BajiThilakaratne
      @BajiThilakaratne 29 днів тому

      ​@@milindarajapakshaඅනිවාර්යෙන් ❤️

  • @informationlk2341
    @informationlk2341 Місяць тому +33

    නාමල් අයියේ ඔයා හැමදාම හදවතේ හිටියේ ඒක හැමදාටම එහෙමයි...........❤❤❤❤❤❤❤
    👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️
    මමත් සුපිරිම බයියෙක්

  • @dgnKumara
    @dgnKumara Місяць тому +36

    තාත්තා වගේම පූතෙක්..❤❤❤❤❤❤

    • @Dil-hd7yj
      @Dil-hd7yj 29 днів тому

      😂😂😂l😂

    • @KwtKwt-x1f
      @KwtKwt-x1f 29 днів тому

      😂😂😂😂පල් හොරැ

  • @Chathu-zm9rg
    @Chathu-zm9rg Місяць тому +103

    සිංහනාද කරපං....උඹ මහින්දගෙ පුතා ❤❤🔥🔥🔥🔥🔥

    • @Jayan-en2yw
      @Jayan-en2yw Місяць тому +2

      😂😂😂

    • @Chathu-zm9rg
      @Chathu-zm9rg Місяць тому

      @Jayan-en2yw උඹ පුප දියං 😂

    • @yashoderanga6302
      @yashoderanga6302 Місяць тому

      grrrrrr grrrrr

    • @Dil-hd7yj
      @Dil-hd7yj 29 днів тому +3

      😂😂😂😂 jangi nada

    • @Newguyfromsrilanka
      @Newguyfromsrilanka 29 днів тому

      ​@@Dil-hd7yjපාරක අහුවෙන්නෙපා පකයා තෝ

  • @dimuthchamara9041
    @dimuthchamara9041 Місяць тому +9

    නාමල් රාජපක්ෂ ❤ අපි ආදරෙයි සර් ඔයාට ❤❤❤❤❤❤❤❤

  • @dedunu7803
    @dedunu7803 Місяць тому +69

    අරුන් වගේ කුණුහරුප කියන් නැතුව මෙහෙම සැපේ program එක කරන එක පට්ට ආ..... ❤️

  • @PilaminajenatFernando-qk2lu
    @PilaminajenatFernando-qk2lu Місяць тому +54

    නා🌷🌺🌹🌸💮🏵️🌻🌼🌷❤️ලබන මැතිවරණයෙන් ජය නියතයි 💪🌷

  • @rkrokun7723
    @rkrokun7723 Місяць тому +32

    නාමල් ඔයාව වට්ටන්න ඩයස්පෝරාවත් එක්ක පෑන් ගහනවා ඔයා කවදක හරි අනිවාර්යෙන්ම රටේ ජනාධිපති වෙනවා ඔයා අභියෝග වලට මුහුණ දීලා ඉස්සරහටම යන්න බුදු සරණයි

    • @DylanW87
      @DylanW87 25 днів тому

      Pan gahanne koheda, pukeda😂

  • @SNAVlogs-rf1tu
    @SNAVlogs-rf1tu 29 днів тому +31

    දැන්වත් රටෙි ජනතාව තේරුම් ගත යුතුයි රාජපක්ෂවරු හොරු නෙවෙයි කියලා රාජපක්ෂවරු වටා ජනතාව රොක් වෙිවා ජයවෙිවා ❤

    • @vinuramendis2273
      @vinuramendis2273 14 днів тому +1

      ai rajapakshawaru watama ekatu wenne. wena paulak hoyagannako. mokada kiyanne nawatat SENANAYAKA pawula gemuda ?

  • @chandimapathumpathum2732
    @chandimapathumpathum2732 Місяць тому +8

    ආදරෙයි බොක්ක ❤️❤️❤️

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 Місяць тому +84

    මහින්ද මහත්තය වෙනුවෙන් තිබුන ගෞරවය ආදරය ඔබටද එක ලෙසයි නාමල් ...අතීතයේ පාඩම් ඉගෙන ගෙන ගෞරවණීය නායකයෙක් වෙන්න උත්සාහ කරන්න

  • @justtry3905
    @justtry3905 Місяць тому +135

    ඉරාජ් කියන්නෙ ඇති කාලෙයි , ගහන කාලෙයි , නැති කාලෙයි එක වගේම හිටපු අති දක්ෂයෙක් . මම දන්නා තරමින් මිළින්ද රාජපක්ෂ කියන්නෙ දක්ෂ කෙනෙක් නෙමේ . කොහොම වුනත් නාමල් ව හැම කාලෙම අගය කරපු අය තමයි මේ අය . අන්න ඒ වැදගත් කම දෙනවා , අපිත් නාමල් වෙනුවෙන් එදත් , ගහන කාලෙත් , අදත් එක වගේම ඉන්නවා , චන්දේ දුන්නෙත් නාමල් ට . හැම FB පොස්ට් එකක් ම දැම්මා නම් දම්මේ මහින්ද රාජපක්ෂ කියන උතුම් නායකයාට සහ අනාගත රටේ සිංහළයා වෙනුවෙන් ඉන්න නාමල් වෙනුවෙන් තමයි . එකේ වෙනසක් නෑ , දිනනවද පරදිනවද කියන එක අදාල නැහැ . හැබැයි අපි නාමල් ව දිනවීම වෙනුවෙන් අවංකව වැඩ කරනවා .

    • @eshruhansa4168
      @eshruhansa4168 Місяць тому +5

      mee tooo❤

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y Місяць тому +4

      ❤❤❤❤

    • @diroshanranganakarunathila3390
      @diroshanranganakarunathila3390 Місяць тому +5

      🎉🎉🎉

    • @Sl_yt-e1s
      @Sl_yt-e1s Місяць тому +7

      මිලින්ද ඔය දෙන්න ලඟින්වත් තියන්න බෑ ඔතනින් හොඳම වැඩ්ඩා මිලින්ද

    • @justtry3905
      @justtry3905 Місяць тому

      @@Sl_yt-e1s - බම්බුව තමා . එයා කරපු Page වලට වැටුන හා හා Reacts ටික වත් එයාට Control කරගන්න බැරි වුනා , Like වලට Love වලට පහලින් තියාගන්න අඩුම ගානේ එයාගේ Page එකේවත් බැරි වුනා .

  • @Heshanpramod-k2l
    @Heshanpramod-k2l Місяць тому +40

    ජයවේවා නාමල් මැතිදුණි චිරං ජයතු නායකයානෙනි ❤❤

  • @asangachandrasiri4596
    @asangachandrasiri4596 Місяць тому +6

    ජය වේවා 💪💪💪

  • @Nirmala-fs3qn
    @Nirmala-fs3qn Місяць тому +11

    අපේ අනාගතය ඔබට බාරයි නාමල් පියාව දමාගෙන ඒකෙනෙක්වත් නැවත ගන්න ඒපා බුදුසරනයි 2028නියත ජනාදිපති

  • @Devil678-j9j
    @Devil678-j9j Місяць тому +34

    අපිට් බය්යො තමා ගැම්මට ❤️‍🔥

  • @NCKprasad
    @NCKprasad Місяць тому +57

    බයියන්ගේ තක්සලාවට යුවරජ සාදරයෙන් පිළිගනිමු.
    🙂😏

  • @HemaDuwa-cr5zs
    @HemaDuwa-cr5zs Місяць тому +40

    නාමල් මහත්තයෝ වැඳලා කියන්නේ දැන්වත් ඔය උපාසකකම් අත්හැරලා බොරු අවලාද කරන එකෙකුට විරුද්ධව නඩුවක් දාලා පෙන්නන්න අපි බලාගෙන ඉන්නේ
    එහෙම නැත්නම් අපිටත් එපා වෙනවා

  • @epleblomst91
    @epleblomst91 Місяць тому +24

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ගේ ගෞරවය රැකගත හැකි එකම පුතා නාමල් රාජපක්ෂ ඒ ඔබයි ❤❤❤❤
    මේ රට හරි විදිහට නැවත හරිමාර්ගයට ගෙනයාහැකි රට ගෙඩදාන්න පුලුවන් ඔබට යි නාමල් ❤❤

  • @MaheshkaThanthirige-zi1fd
    @MaheshkaThanthirige-zi1fd 29 днів тому +7

    මහින්ද රාජපක්ෂ මහතා ට ජයවේවා