මාළු පැටිස් - Episode 961 - Beginners Course

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 246

  • @Nadeew
    @Nadeew 2 роки тому +153

    හැමදාම තරුණ අපිට විතරමයි කෑම හැදුවේ අම්මා වගේ.අරගලේට අපිත් එකක් ඉන්න එකට අපි ගොඩක් ආදෙරෙයි ❤️ හැමදාම අපිත් එක්ක ඉන්න ආදරෙන් හැමදේම කියල දෙනවා වගේ හිතට හයියක් දැනෙනවා අපිට ❤️🙏 බොහොම ස්තුතියි අපි හැමදාමත් ආදාරෙයි.අපේ හිතේ හැමදාම ඔබේ කරුණාව රැදිලා තියේවි ❤️

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 2 роки тому +33

    අනෝමා ආන්ටි කතා කරන විදිය හරිම ආදරණීයයි..!❤️❤️❤️

  • @nethwijeratne1306
    @nethwijeratne1306 2 роки тому +4

    හොඳටම පිරිමහගෙන උයන්න කියලා දෙන එක ගැන ස්තුතියි...... දැන් තියෙන ආරථික ප්‍රශ්නත් එක්ක....අරගල බිමේ පොදු ජනතාව එක්ක දැක්කම සතුටු හිතුන..ස්තුතියි 🌹🌹❤

  • @kishairomi5984
    @kishairomi5984 Рік тому +7

    මව් ගුණ පිරී ඉතිරී යන ආදරණීය අම්මා ❤❤❤

  • @sasidaramallawaarachchi8157
    @sasidaramallawaarachchi8157 2 роки тому +3

    ඔයානම් හරිම ආදරණීයයි .ඔයා කියල දෙනවිදිහ හොදටම තේරෙනවා . වෙන අය වගේ විකාර වැල්වටාරම් නෑ .හරිම පහදිලියි.ඔයට අපි ආදරේයි ❤️

  • @nmmadushankanilu968
    @nmmadushankanilu968 2 роки тому +12

    ගොඩක් ස්තුතියි ආන්ටි අද ගෙදර හැමෝම ඉන්න නිසා tea time එකට හදන්න දෙයක් හිත හිතා හිටියෙ .මේක හදනවා .ආදරෙයි ආන්ටි .තෙරුවන් සරණයි 😘😘😘😍😍😍😍💝💝💝💝💝💝

  • @niroshadisanayaka1605
    @niroshadisanayaka1605 2 роки тому +5

    ආන්ටිගේ කටහඬ හරිම ආදරණියයි❤️.හරිම ආසාවෙන් විඩියෝ බලන්නේ.ආන්ටිගේ රෙසිපින් මම හදනවා.බුදුසරණයි.

  • @amararathnayake897
    @amararathnayake897 2 роки тому +5

    කියලා දුන්න විදියටම හැදුවා.රසට ආවා ස්තූතියි! අනෝමා මිස්

  • @manelfonseka4648
    @manelfonseka4648 Рік тому +1

    Thank you for your clear demonstration

  • @roshanifernando5456
    @roshanifernando5456 7 місяців тому +6

    මම ගොඩක් ආසම මිස්ගේ නිහතමානි හිනාවට ඒ විතරක් නෙමෙ කටහඩ ,පිලිවෙල මේ වගේ හැම දේම ජේසු පිහිටයි මිස් ඔයාටත් පවුලේ සියලුම දෙනාටත් ... ❤❤❤

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 10 місяців тому

    Thank you so much.God Bless you.

  • @NiroshaDamayanthi-f3d
    @NiroshaDamayanthi-f3d Місяць тому

    Harima aadaraniiyai kathakarana piliwelak adarei medam

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 23 дні тому

    Thank u so much

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 роки тому +12

    නිරහංකාර නිහතමානී කමට ගරු කරනවා හදවතින්ම ❤️

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 21 день тому

    Looks 😋 thanks Anoma, 🙏🙏🙏

  • @RushanthiDeSilva
    @RushanthiDeSilva 3 місяці тому

    Oyage kama recipe harima rasai .hada gannath harima lesi.❤❤

  • @champikadharmadasa5045
    @champikadharmadasa5045 5 місяців тому

    Thank you very much for the lesson 🙏❤️

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 роки тому

    ඔබට බෙහෙවින්ම පිං,,, දැනුවත් කිරීම පිලිබද ව 🙏🙏🙏🙏🙏

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 2 роки тому +1

    හැමදාම මන් අනෝමා අක්කිගේ විඩියෝ බලලා හදනවා රසයි , නිරෝගී සුවය , දිර්ගායු,,,,,පතමි

  • @charuabeywikrama582
    @charuabeywikrama582 Рік тому

    Thank you miss🙏🙏

  • @padminieabeywardena493
    @padminieabeywardena493 2 місяці тому

    ස්තුතියි ඔබට

  • @priyadarsanidarsani2667
    @priyadarsanidarsani2667 Рік тому

    Thanks ❤

  • @SriyaniWinifrida
    @SriyaniWinifrida 15 годин тому

    Thankyou miss 9:32 9:32

  • @RushanthiDeSilva
    @RushanthiDeSilva 3 місяці тому

    ❤❤❤Thank you very much❤❤❤

  • @k.n.lpiris5245
    @k.n.lpiris5245 2 роки тому

    Harima saralai honda pehadili kirimak kaalya nasthi kale nehe bohoma sthithi

  • @NirmalaU-s9t
    @NirmalaU-s9t 11 місяців тому

    Thankyou Anoma, for your interestingcookery demonstrations.Could you please show batters using whole wheat flour added to plain flour? 🎉😊

  • @mayuriwarnakulasuriya1990
    @mayuriwarnakulasuriya1990 2 роки тому +5

    Thank you very much aunty. Always with a smile and teaching with a genuine interest. Appreciate your efforts 🙂

  • @SriyaniWinifrida
    @SriyaniWinifrida 15 годин тому

    Miss thankyou❤❤

  • @sujeewarangani3065
    @sujeewarangani3065 11 місяців тому

    mata thama aurudu 16 math ada haduva first time haduve❤ harima rasayi😊❤ thank you ❤

  • @marianrodrigo3371
    @marianrodrigo3371 2 роки тому +6

    Thank you for the simple recipe. 😊 God bless our country 🙏

  • @hiranthimunasinghe5468
    @hiranthimunasinghe5468 2 роки тому +1

    Thank you mrs .Anoma .
    Stay safe & blessed .

  • @WajiraWijewickrama
    @WajiraWijewickrama 2 місяці тому

    ඔයාගෙ කටහඬ ට..බඩ පිරෙනවා...ඒ හඩත්..කෑම රස වැඩි කරලා

  • @jayanthibulathgama215
    @jayanthibulathgama215 2 роки тому

    bohoma sthuthi oba thimiyata

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 роки тому +1

    ඊයෙ ඩම්ප්ලින් හැදුව.රසට ආවා.
    ස්තූතියි මිස් අනෝමා..👍😍

  • @jayanthiperara6051
    @jayanthiperara6051 Рік тому

    Thanksverymuch

  • @madushaniranjani9663
    @madushaniranjani9663 Рік тому

    👌👌👌Thanks

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 роки тому

    ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 роки тому

    Thankyou miss hama dema hodata keyala danawata jesu pehetai❤❤❤❤❤❤ miss

  • @surathiramzee9847
    @surathiramzee9847 2 роки тому +1

    Madam I made the garlic bread il came nicely. Thank you very much. Take care bye bye. 🌹🌹🌹😁🏡👍

  • @christinewickramasinghe2680

    Thanks 🎉🎉❤❤

  • @sajeewanipriyangika5781
    @sajeewanipriyangika5781 2 роки тому

    බොහෝම ස්තුතියි නිරෝගි සුව ලැබේවා

  • @amararathnayake897
    @amararathnayake897 2 роки тому

    කියලා දුන්න විදියටම හැදූවා.රසට ආවා ස්තුතියි! අනෝමා මිස්

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 2 роки тому

    ගොඩාක් ස්තුතියි 🌷🌷

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 2 роки тому

    Thank you very much Anoma

  • @devikaabesirigunawardhane9811
    @devikaabesirigunawardhane9811 11 місяців тому

    You are a very loving mother...always zi enjoy with your recipes...Great full to you
    And zi need to know these patis can keep in freezer for lster fry??❤❤

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 2 роки тому

    Thanks you very much Anoma

  • @clarekekulawela505
    @clarekekulawela505 Рік тому

    Oya kener wediyater saman haduwa excellent thanks

  • @StellaStellaindrani
    @StellaStellaindrani 8 місяців тому +1

    Oya kiw videyatama man heduwa rasata hodatama away b s thanks.

  • @nimmiburhan7206
    @nimmiburhan7206 9 місяців тому

    ❤❤thank you mam

  • @sarojakadane5647
    @sarojakadane5647 2 роки тому

    Tanks.❤️😘

  • @nimaledirimanna8971
    @nimaledirimanna8971 4 місяці тому +1

    ☺💗taste superb

  • @samanthidecosta9897
    @samanthidecosta9897 2 роки тому +2

    Thank you Anoma 🙏

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 7 місяців тому

    බොහොම ස්තුතියි

  • @ruvinicoonghe1544
    @ruvinicoonghe1544 2 роки тому

    thanks 🙏

  • @M.SPaparaBand1827
    @M.SPaparaBand1827 2 роки тому

    Thank you darling Aunty 💖

  • @devwithsoul
    @devwithsoul 2 роки тому +5

    How adorable !! The pattis looks yummy too

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +1

    Thanks

  • @ironladysubothini580
    @ironladysubothini580 2 роки тому

    Thanks for the message

  • @srikanthihada5977
    @srikanthihada5977 2 роки тому

    Thanks miss

  • @krishankagayani6836
    @krishankagayani6836 2 роки тому +1

    ගොඩක් ස්තුතියි aunty♥️♥️♥️♥️♥️

  • @anandas.k.weerakkody4575
    @anandas.k.weerakkody4575 2 роки тому

    My dear, I greatly appreciate yor presentations. In the very near future I intend compensate you very dearly

  • @chandanikithulampitiya487
    @chandanikithulampitiya487 Рік тому

    හරි ෂෝක් අනෝමා.❤🌹

  • @Nadeew
    @Nadeew 2 роки тому +6

    ආන්ටි පැටිස් හැදුවා රසයි හරිම සුවදයි පැටිස් ගොඩක් හදාගත්තා ඒ රෙසිපි එකෙන් ❤️😋

  • @donadorothy4458
    @donadorothy4458 Рік тому

    Anoma, good work 👏

  • @pramilanakandala9510
    @pramilanakandala9510 Рік тому

    Thanks anoma akka, ada man hadanawa patis
    Man inne Australiawe.
    Oyage recipes goda help wenawa.
    Oyata budusarani

  • @sithyrafeek3212
    @sithyrafeek3212 2 роки тому +2

    Anoma you are an excellent teacher thank you for showing the easy way to make guns curry puffs looks yummy 😋😋😋❤️❤️👍❤️

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 2 роки тому +1

    Thank you Anoma

  • @nilushasanjeewani
    @nilushasanjeewani 2 роки тому

    සුපිරි ඇන්ටි.අපිත් හැදුව .හරිම රසයි .රස පිනා යනවා

  • @ThashniSilva0512
    @ThashniSilva0512 2 роки тому +12

    Hi Anoma, can I fry these in the air fryer? If so what’s the temperature and for how long?
    Thank you for sharing wonderful recipes and tips with us 😊👍🏻

  • @madhumaduwanthi3792
    @madhumaduwanthi3792 2 роки тому

    Thank you madam. ❤❤❤

  • @ajanthaAbeywickrama
    @ajanthaAbeywickrama 11 місяців тому

    අපිත් හැදුවා. 👌👌👌♥️♥️

  • @KosalaSew-qy3lc
    @KosalaSew-qy3lc Рік тому

    Anty kiyala dena vidiya dakkama kama hadanna Asa hithenawa.....

  • @saumyasandunika7084
    @saumyasandunika7084 2 роки тому

    Thank you 🙏

  • @suraniweerasinghe8707
    @suraniweerasinghe8707 2 роки тому

    Thanks for the lovely recipes 😘.

  • @rasikarathnasinghe4611
    @rasikarathnasinghe4611 2 роки тому

    Thank you verymuch dear , you give us the cooking knowledge and eazy trps keep it up good luck👍👍😊😊😊

  • @ashokapriyangani1531
    @ashokapriyangani1531 2 роки тому +1

    රසයි මම හැදුවා හොදට කියා දෙනවා අනෝමා ආන්ටි

  • @sujeewajayawardhana5913
    @sujeewajayawardhana5913 Рік тому

    ඔයා හරිම ආදරණීයයි ඔයාට හැමදාම ආදරෙයි

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 2 роки тому

    Thanks!

  • @Sapphire-c4l
    @Sapphire-c4l 9 місяців тому +1

    Ane ettmata saralai. Puduma nihathamani, kisima loba kamak nethuwa kiyla denqa. Anika loku loku sankeerna talks ne. Niymai.

  • @geethanjaleewijayakoon4659
    @geethanjaleewijayakoon4659 2 роки тому

    Grate lady 🌹

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Рік тому

    හැමදාම.එන්න..අපිබලා.ඉන්නවා.ගොඩක්.ස්තුතියි
    .❤🙏👍👍👍🌹🌹🌹

  • @adtele2965
    @adtele2965 2 роки тому

    Thank u..my mother make this to us for tea.i can remember.tks anoma.

  • @iresharawihari9916
    @iresharawihari9916 6 місяців тому +1

    Thank you❤

  • @kimliana5004
    @kimliana5004 2 роки тому +1

    Madam mama ada heduwa pastry eka .hodata awa...thank you .❤💐🙏

  • @sudathamarasena5744
    @sudathamarasena5744 2 роки тому

    Thank you

  • @apsaraherath6081
    @apsaraherath6081 2 роки тому +1

    Tks

  • @dileenigomes4109
    @dileenigomes4109 Рік тому +3

    Hi Anoma I try your recipes and it comes out very well. Thanks for the excellent way you explain and for the tips you give. You have a very pleasant smile and keep it up. All the very best with your future cooking recipes. ❤

  • @dayadaridevendra8336
    @dayadaridevendra8336 2 роки тому +1

    Thanks Anoma I have not made this for ages.

  • @ajanthaperera4735
    @ajanthaperera4735 2 роки тому

    THANKS ANOMA❤️

  • @jayanthibulathgama215
    @jayanthibulathgama215 2 роки тому

    haree lassanata kiyala denawa ahn inna asi

  • @AmalKaru-i2f
    @AmalKaru-i2f Місяць тому

    iyaa messek @12:55

  • @dilinipriyangika5369
    @dilinipriyangika5369 2 роки тому

    ගොඩාක් ස්තුතියි ආන්ට්‍ ඔයා අම්මා වගේම කියලා දුන්නා

  • @neteesiyadikwellavidanage3
    @neteesiyadikwellavidanage3 2 роки тому

    Thank you vero much Akki

  • @sumukhimahawaduge
    @sumukhimahawaduge Рік тому +1

    Hi Aunty,
    Could you kindly let me know the time and the temperature to bake patties

  • @SameeraPerera-v7m
    @SameeraPerera-v7m Місяць тому

    Patis katlat ralls hadala fridge eke thiyala badinne kohomada ewa kedenawa
    Kiyala denna miss

  • @sudenifernando8791
    @sudenifernando8791 2 роки тому

    Thank u for your recepies can we bake this and for how long Firsttime I made bread rolls from yr recepie yummy

  • @wasanthiperera7846
    @wasanthiperera7846 2 роки тому

    R u supporting the nations drive. Very good. Glad to know that. 😌

  • @suchithrarajapathirana9733
    @suchithrarajapathirana9733 2 роки тому +1

    Aunty baked patis hadana hatith kiyala dennako.. man hamadama oyage videos balanawa.. god blz u...

  • @BuddhikaRanaweera-id6fm
    @BuddhikaRanaweera-id6fm 7 місяців тому

    Thank you great job😂

  • @NimeshaBuddini-rm8zv
    @NimeshaBuddini-rm8zv Рік тому

    Maru❤❤❤❤