Dearest aunty , tried this recipe for dinner tonight. The best fish buns I’ve ever made , softest and yummiest of all. Thank you very much for sharing. Stay blessed always. Looking forward to many more ❤
Thank you sharing the video, I am so sorry to ask this. Even my yeast proof enough but my dough not proof even I keep it longer. I am staying in Australia
Beautiful and soft mini Mallu buns... tempting to eat 😋... I love your baking recipes. Very well explained.. please upload srilankan big round sweet buns recipe..
Anoma aunty ❤ I love your recipes Very clearly explain by you I have a request Can u pls show how to make pickled vegetables. Pickled vegetables are good for gut health I'm in intermittent fasting method.pls aunty try that recipe too . ❤❤❤
වැල්වටාරම් නැතිව හැමදෙයක්ම පැහැදිලිව කියා දුන්නාට බොහොම ස්තුතියි. ඕනෑම කෑමක් හදද්දි මුලින්ම බලන්නේ Amomas kitchen ❤
මම තාම AL කරනවා මාත් හරිම ආසයි බේකින් වලට ඒත් Oven එකක් නෑ.. හදන්න ආසම හිතුනොත් උඩින් යටින් ගින්දර දාලා ගෑස් එකේ හදනවා... අනෝමා ආන්ටිගේ රෙසිපීස්... ❤❤
කෑම හදන්න ඉගෙන ගන්නවනම් ඉතින් Anoma's kitchen තමයි❤️
ඔයාවගේනම් කරුණාවන්ත නිහතමානී චරිතයක් මම දැක්කේ නෑ මෙ උයන කලාවේ ඇත්තමයි ❤❤❤❤❤❤
😊😊😊😊😊b😊😊j i😊😊j😊😊😊
😊😅Jo😊😅😊😅
Aniwarenma Oya godak නිහතමානි චරිතයක්❤❤❤
@@dilkidissanayaka4338 🙏🙏🌹🌹
@@renukadahanaka8403😊😊
ආන්ටිගෙ රෙසිපීස් හැමදාම බලනවා... දවසට එක පාරක් හරි ඒ කටහඬ අහන්න ආස හිතෙනවා... හරි ආදරණීයව හැමදේම පැහැදිලිව කියල දෙන ආන්ටිට ගොඩක් ආදරෙයි...❤❤❤ මේ ආන්ටිගෙ රෙසිපීස් වලට මහත්තයට කෑම හදලා දෙන අළුත බැඳපු දුවෙක්
මෙිකම ගන්න බැරිද අාන්ටි පීසා ඩෝඑකට
මන් first time හැදුවෙ මාලුපාන් 😊 .හොදටම තිබුනා ...recipes ගොඩක් බලල ඔබතුමියගේ recipe එකට හිත ගියෙ .🙏
මාත් හැදුවා මාලු පාන් .හරිම ලස්සනට රහට හැදුවා .මම හැමදාමත් ඔයාගෙ recipe බලනවා.ඒවා try karanawa.Thanks.❤️
ස්තුතියි .❤හැමදේකටම..දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
It's also how you explain.. its very soothing to hear you. Going to make them tonight for my kids.
Thank you Anoma concise and clear. Excellent video
Ante mama oya kiyala dunnu vidihatama malu pan haduwa harima rasai attatama hodata tbuna oyata.budusaranI 💖❤️❤️
ඇන්ටි හරිම ආදරණීය චරිතයක් ❤❤❤❤
හරිම නිහතමානී ❤
Oven eken එළියට aran රස්නයෙන් ma butter ටිකක් thawarala වහන්න godak soft එකට ennawa ..thanks for your recipe ..god bless you .
ඒක් නම් weekend එකේ හදන්නම ඕනෙ එකක්. තව දෙයක්. ඒ nail polish එක හරිම ලස්සනයි ආන්ටි 😍
Yes... මමත් බැලුවේ nail polish 1
අද මාත් හැදුවා... හරිම පිළිවෙකට විස්තර කරනවා... thnk you...❤❤❤❤
ඇන්ටි ඔයා ආසම පාට රතු නේද.කෑම හදන්න වගේම මම ඔයාගෙ කුස්සියෙ තියන් පිලිවලට තමයි ආසම.❤🌹💕
ගොඩක් කියවන්නෙ නොමැති ව ඕනමටික කියන්න නිසා ඔයාගෙ විඩියො ආසවෙන් බලල හදනවා.ස්තුති
හරිම රස පාටයි . ලස්සනයි.කන්න ආස හිතෙන ව.thanks
You teach it very well thank you
හරිම ආසාවෙන් ඔයා කෑම හදන්න බලන් ඉන්නෙ.ඔයාට දීර්ගායූ පතනවා.
මාෂ් මෙලොෂ් පුඩින් එක හැදුවා .හරිම ලස්සනයි ඒවගේම රසට ආවා .ඔයාට ගොඩක් පින් හොඳින් නිහතමානීව කියලා දෙනවට.🌷🌷🌷🌷
Hello Anoma. I made the bread buns according to your recipe. Came out so well. My husband enjoyed very much. Thanks so much.
ස්තූතියි ඔයාට ගොඩක් වටිනා දැනුම නිර්ලෝභීව බෙදා දීම ගැන ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ඉතාම පැහැදිලිව හදන ක්‍රමය ගැන කියලා දුන්නා..
අපිත් හදලා බලනවා
ජයවේවා 💖💐
Ada haduwa hodata thibuna Thanks mis
හරීම නිහතමානි ගුරුවරියක්...දන්න හැමදේම ආදරනීය විදිහට කියල දෙනවා
කොච්චර රසට මම කෑම හැදුවත්,ඔයාගේ වීඩියෝ එකක් දැක්කාම අනිවාර්යයෙන් බලනවා,මම ආසම ඔයා කියලා දෙන විදිහට ,ස්තූති ,ආදරෙයි ,😊😊😊
Thank you Anoma. Appreciate your improved version of Malu Paan.
හොදින් තේරුනා ගොඩක් පිං
Ane missoyage serama video balanawa harima pahadili thanks oya lalla kohenda gaththe kiyala kiyannako budusaranai
මම මග බලන් හිටියේ .. අදම හදනවා . ගොඩාක් ස්තුතියි ඔබ තුමියට..
Thanks aunty, kochchara busy unath auntyge video ekak dapu gaman balanwa... Pleasure for your kind heart.... ❤️❤️❤️❤️
හැදුවා aunty... රසට ආවා ❤
Oh it's very easy d way you demonstrate. You are so humble and loving instructor . God bless you forever . Yr dishes r sooo tasty. ❤ 😘🌹👍
ඔයා හදන විදිය දැක්කම හරිම ආස හිතුනා මිස් අනෝමා .
මාත් හදන්න ඕනි.weekend එකට.
Thank you very much.
Oyage resapis kiyala denaewa hodata therenawa ❤
Thank you for the sharing ❤️
UA-cam එකෙන් හරිගිය එකම කෑම❤❤
Thank you very much .budu sarani .
Thank you so much for sharing this recipe. Whenever I can I make your recipes. They come very yummy. ❤❤
Dearest aunty , tried this recipe for dinner tonight. The best fish buns I’ve ever made , softest and yummiest of all. Thank you very much for sharing. Stay blessed always. Looking forward to many more ❤
Aunty hand mix char eken piti andanna kiyala dennako
ලේසියෙන්ම කෑම හදන විදිහ කියනවා. ස්තූතියි❤🎉
Thank you Auntie for your guidance on cooking .I have tried many of your recipes ❤.everything was perfectly done ❤❤❤
ඇත්තෙන්ම ඔයා හරිම කරුණාවන්තයි, සුහදශීලියි, ආදරණීයයි ❤️🌷
Aunty I love the way you do the program. I like to know how to make tea buns. God bless you.
බොහොමත්ම ස්තුතියි ඔබතුමියට ❤❤
Ane auntie mama hetama hadanna hithuwa me recipe eka nam❤thank you very much for this
Oyage.nihathamai.kama.ma.agaya.karanawa..iwasemen.
saha.karunikawa.kiyademath.oyata.thanks.karanawa...
Man heduwa. Super soft bun ekak awa. Thank you auntie 🙂❤
Well organized and very clean 😊love the Way you explaining 💐💐💐and I never missed your videos ❤️❤️
හරිම ආසාවෙන් බලාගෙන හිටියේ.ස්තූතියි ඔබතුමියට.
Thank you so much Aunty Anoma
Such a genuine lady you are aunty🥺♥️
කෙට්ටු වෙලා මිස් ඔයා ඉතින් සුභ දවසක් ♥️♥️
thank you Anoma aunty ❤❤❤
Math meken balagena heduwa.harima rasata awa
17:51 Thanks a lot. You explain everything well, and always give options. so those who have less facilities also try to make and taste.
උයන්න කලින් කතා කරන විදියට හිත හැදෙනවා.
Mama ada haduwa hodata thibuna...missta godak pin.budusarani ❤❤
Kochchara peresiduda me wada. Missge.samaharu appoo hamathanama gagena halagena kathye ba.wada karanawa.
I made this recepe. My whole family enjoyed 10 delicious fish buns with evening tea. Perfect recepe
බොහෝම ස්තුතියි ඔබ තුමියට
Thank you Anoma for your excellent help and recipe. Making them today for dinner. You are the best. ❤. I am from 🇨🇦.
Beautiful explanation thankq 🌹🌹🌹👍
Wow it's a valuable recipe aunty.Hope to try this.may the triple jem bless you aunty
Ane Aunty me recepi eka hoya hoya hitiye❤thanks aunty
Aunty thawa tikak mahath wela wage.... your methods are very good...❤❤❤
Thank you aunty ❤
Can you use butter instead of margarine?
Thanks so much for sharing the recipe 🙏❤
Thank you sharing the video, I am so sorry to ask this. Even my yeast proof enough but my dough not proof even I keep it longer. I am staying in Australia
You give the best thanks
Thank you very much miss.
අලුත් මාලුවලින් සැමන් මාලු වගේ හදන්නෙ කොහොමද ඔඹතූමියගේ වීඩියෝ වලින් හුගක් දේවල් ඉගෙනගත්ත ස්තූතියි
Like your new look with new spectacles.
Hi Anoma , you can add milk instead of water . This will also make dough softer.
Thank you miss
Wow beautiful. Great lady
Hi Aunty 😊 I’ve followed your previous fish bun recipe and today I tried this. They came out so good 🤌🏻 Thank you for sharing this 🥰
අනන් මනන් නැතිව ලස්සනට කලා ❤
බොහොම ස්තුතියි .❤❤❤
Thanks màdam. how to make puff pastry plese
අනිවාර්යයෙන්ම හදනවා
Mama assai oya kathakarana vidihata
Aunty ara pitipasse tyen red colour stand mixer ek kohend gthe kynko. mth e wge ekk oni
I tried this ❤
Malu pan hadaddi oven eke uda coil witharada heat karanne? Nathnam uda yata dekamada?
How long do you have to knead ?
I always used to make fish buns according to your old recipe and your method is really easy. Thanks Anoma
ඇන්ටිගේ පරණ වීඩියෝ එක බලලා ගිය ඉරිදා හැදුවා,
Thankyou aunty..
Oba eththenma harima nihathamani jkarunawantha kanthawak Lesa thamai mama hamadama dutuwe,oobata boho sthuthi,Hama dena itha pehediliwa kisima aduwak nethuwa kiyadenawa, obata deergayuwewa niduk nirogisuwa lebewa yai mulu hadawathinma pathami 🙏🙏🙏🧡🧡❤️May tha Lord bless and keep you 🙏 i,i keep
superb. thank you
Beautiful and soft mini Mallu buns... tempting to eat 😋... I love your baking recipes. Very well explained.. please upload srilankan big round sweet buns recipe..
Rampa karapuncha heniyata liyala danna.
Thanks Anoma
❤❤ thanks
Looks so good... 👌👍thanks for sharing!
Anoma aunty ❤
I love your recipes
Very clearly explain by you
I have a request
Can u pls show how to make pickled vegetables.
Pickled vegetables are good for gut health
I'm in intermittent fasting method.pls aunty try that recipe too .
❤❤❤