ඕඩර්ස් වලට මම පැටිස් හදන හැටි |ව්‍යාපාරයකට සුදුසු ලාභම හා ලේසිම විදිය වැඩි වැඩ නැති පැටිස් රෙසපිය

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 299

  • @hansamalifernando4087
    @hansamalifernando4087 4 місяці тому +6

    Dear thank you very much ඔයා දන්න දේවල් අපිත් සමග share කර ගන්නවාට ,අද මම ඔයා නිසා සාර්ථක වියාපාරයක් ගෙදර ඉදන් කරගෙන යනවා ඔයාට ගොඩක් ස්තුතිය sister 🙏🥰♥️

    • @devaskitchen6893
      @devaskitchen6893  4 місяці тому

      හරිම ශෝක් මට හරිම සතුටුයි 🌸

  • @maneldissanayake3551
    @maneldissanayake3551 6 місяців тому +20

    ඔයා හරිම දක්ෂ හොඳ දියණියක්. තමන් ව්‍යාපාරයක් කරන ගමන් අනිත් අයට ඒ ගැන කියා දෙන එක අගය කරනවා. 👍♥️

    • @devaskitchen6893
      @devaskitchen6893  6 місяців тому +2

      දන්න දෙයක්නම් ඕනවටත් වඩා කියල දෙන්න කැමතියි.තව කෙනෙක්ට උදව්වක් වෙන විදියට.🌸

    • @BadraniRodrigo
      @BadraniRodrigo 4 місяці тому

      0❤​@@devaskitchen6893

  • @renukare8154
    @renukare8154 7 місяців тому +22

    ඔයා කියල දෙන විදිහත් රෙසිපියත් දෙකම සුපිරි..හරිම නිහතමානී ස්වරයක්...wish u all the best

  • @shashikalaperera5648
    @shashikalaperera5648 7 місяців тому +14

    ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි. ඒ වගේම තවත් කෙනෙකුට දියුණු වෙන්න හිතේ ලෝභකමක් නැතුවම කියලා දෙන හරිම නිහතමානී කෙනෙක්. බොහොම ස්තූතියි මේක ශෙයා කරගත්තට. ඔයා මේ බොක්ස් කොහෙන්ද ගන්නේ.

  • @mis.darshi1236
    @mis.darshi1236 7 місяців тому +17

    ගොඩාක් ගොඩාක් ගොඩාක් තෑන්ක්ස් අක්කි ❤❤❤ ඔයා ඇල්වතුර දාලද පිටි ඩෝ එක අනා ගත්තේ මේ රෙසිපි එකනම් ගොඩාක් වටිනව ❤❤❤ ඔයා කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ❤❤❤❤ඔයාලට

    • @devaskitchen6893
      @devaskitchen6893  7 місяців тому +3

      Ow nngi el waturen

    • @devaskitchen6893
      @devaskitchen6893  7 місяців тому

      ස්තූතී හැමදාම එකතු වෙලා ඉන්නවට.🌸

    • @oalwis3738
      @oalwis3738 7 місяців тому

      😊 Ò(!!bbbbo​@@devaskitchen6893

    • @EmaliThanuja
      @EmaliThanuja 7 місяців тому +2

      Dear ඔයා කලින් රෙසපියක කිවිවා ළුණු .සුදු ළුණු දාන්න එපා කියලා කඩෙිට දානවානමි කියලා නරක් වෙන්නෙ නැතිව සවස හය වෙනකමි උනත් තියන්න පුලුවන් කියලා අනේ dear මට මෙික පිලිතුරක් දෙන්න පුලුවන් ද 💖💖👍

    • @devaskitchen6893
      @devaskitchen6893  7 місяців тому +1

      @@EmaliThanuja sudulunu danna epa kiwwe lunuu neme

  • @inokaudayangani9229
    @inokaudayangani9229 4 місяці тому +1

    ඔයාට ගොඩක් ස්තුතියි ..මේ දේවල් පැහැදිලිව කියලා දෙනවට

    • @devaskitchen6893
      @devaskitchen6893  4 місяці тому

      බොහොම ස්තූතී 🌸🌸🌸

  • @ayeshamedis8642
    @ayeshamedis8642 5 місяців тому +1

    Thanks .recipe ekath danawanam godak hondai

  • @Niranjala_Dalpadado
    @Niranjala_Dalpadado 26 днів тому +1

    Math hriasi me wge dykta mulin ptan ganne kohomda kiyla threnne na

    • @devaskitchen6893
      @devaskitchen6893  15 днів тому

      Parana videos balanna mula idan mn kiyala tiyenwa

  • @nspgunawardana1277
    @nspgunawardana1277 Місяць тому +1

    Escy recipi thamk you

  • @MewiduRehan-rj2np
    @MewiduRehan-rj2np 5 місяців тому +1

    Harema lassanata keyala dunna godak duwata pin budusaranen

  • @yasawathi-k6d
    @yasawathi-k6d 6 місяців тому +3

    ගොඩක් හොඳයි හදලාබලන්නමිස්තැති යි.

  • @devikamendis2545
    @devikamendis2545 6 місяців тому +1

    Thank you for giving clear instructions.

  • @IsharamaduwanthiThiranag-wx1ug
    @IsharamaduwanthiThiranag-wx1ug 7 місяців тому +1

    ගොඩාක් ස්තුතියි නංගි හරිම පිලිවෙලයි ..බුදු සරණයි.ඉදිරියට ම යං

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 7 місяців тому +1

    Wow super sonic fantastic yummy very economical quick & easy recipe Thank U so much Dear U teach us very crystal clearly ඔයාට ගොඩක් pin 🙏 👍👌🤩😋💝😘🤗

  • @shanthilekamge3733
    @shanthilekamge3733 5 місяців тому +1

    Thank you.All the very best🎉

  • @sathirachandika279
    @sathirachandika279 7 місяців тому +2

    Thank you very much. Wish you every success .

  • @mohamedkasim7944
    @mohamedkasim7944 5 місяців тому +4

    මම අලුත් කෙනෙක් ගොඩක් ඉස්තුති මම දැනට ඉන්නෙ රට ❤❤❤❤

  • @KumuduniWithanage
    @KumuduniWithanage 7 місяців тому +2

    ගොඩක් හොඳයි .හදල බලන්න ඕනි.ඔයාට ස්තූතියි.

  • @KumariDias-en2hu
    @KumariDias-en2hu 7 місяців тому +57

    මම ආසයි මෙ වගෙ business එකක් කරන්න එත් මගෙ මහත්තයා කෑමති නැහැ එයාට ලැජ්ජායි කියලා මම ආසා නිසා කාගෙ හරි birthday එකක් ආවාම food pack හදලා gift pack දෙනවා 😊

    • @devaskitchen6893
      @devaskitchen6893  7 місяців тому +7

      Mshathtaya akametinam mokada karanne? 🤔🤔🤔

    • @KumariDias-en2hu
      @KumariDias-en2hu 7 місяців тому

      @@devaskitchen6893 මම ඔයාගෙ මෙ රෙසපියට දැන් හදන ගමන් ඉන්නෙ බිත්තර සාරු ගාන්නෙ නැතිව හෙට බිත්තර සාරු ගහාලා බෙක් කරන්න පුළුවන් නෙද dr අද හදලා ෆිරිග් එකෙ දන්නම්

    • @AnjuRanji
      @AnjuRanji 7 місяців тому +15

      Mahaththaya ta lejja wenna deyak ne, Adambara wenna ona kammeli nethi birindak inna eka gena❤

    • @KumariDias-en2hu
      @KumariDias-en2hu 7 місяців тому +4

      @@AnjuRanji නැහැ එයා ගොඩක් හොද කෙනෙක් එයා doctor කෙනෙක් අපෙ ගෙ ලග තමයි එයාගෙ private practice එක තියෙන්නෙ එයා කියන්න කෑම කලා බඩ අවුල් වෙලා ලෙඩ්ඩු ආවාම මොනාද කෑවෙ කියලා හැව්වාම කියයිලු doctor ඔයාගෙ නොනාගෙන් තමයි කෑම ගත්තෙ කියලා 🤣

    • @devaskitchen6893
      @devaskitchen6893  7 місяців тому +1

      @@KumariDias-en2hu😂ekanam ethta ne etin😜

  • @KamalaMarasinghe-x9v
    @KamalaMarasinghe-x9v 4 місяці тому +1

    ඔයාට ගොඩක් ඉස්තුතියි 👍💕

    • @devaskitchen6893
      @devaskitchen6893  4 місяці тому

      ස්තූතී නැරබුවාට🌸

  • @maligerner9675
    @maligerner9675 6 місяців тому +1

    Oya eka hodata kiyala dunna oyata bohoma stuti oyata jesu phitay❤

  • @awanthipriyadarshani8603
    @awanthipriyadarshani8603 Місяць тому +1

    Thank you 🎉

  • @InokaPriyadarshani-qf4ym
    @InokaPriyadarshani-qf4ym 5 місяців тому +2

    මං කෑම හදන්න ගොඩාක් කැමතියි .ස්වයං රැකියාවක් විදියට.ඒත් මගේ මහත්තයා නිතරම මං මොනවා හැදුවත් හිනා වෙනවා.විහිළුවක් වෙන්න එපා ඔයාගේ කෑම අපි දන්නවනේ කියලා .කඩෙන් ගන්න ගොඩාක් දේවල් මං ගෙදර හදලා ගන්න කැමති වියදම වගේම පිරිසිදු කමත් බලලා.කෑම හදන්න ලොකුවට බැරි උනත් ගොඩාක් අය මං හදන කෑම රසයි කියනවා.මගේම දෙයක් පටන් ගන්න මං හරි බයයි මේ නිසා.වරදක්ම වෙනකල් බලන් ඉන්නේ ඇදයක් හොයන්න.කාට උනත් පලවෙනි පාර පොඩි පොඩි අඩුපාඩු වෙනවනේ.මං කැමති ඔයාලගේ අත්දැකීම් දැනගන්න.ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ මේ සම්බන්ධ පාඨමාලා තියෙනවද

    • @devaskitchen6893
      @devaskitchen6893  5 місяців тому +1

      @@InokaPriyadarshani-qf4ym husband joke ekak karanna ethte?😜ehama nemeinam meka tamai hodama awastawa eyata oyage kemawala quality eka pennanna .husbandma oyata pasuwata help karai.onam kenek muladi kisima dekata proffecianal ne.experience ekai practicle ekai matha eka depend wenne.man hitanwa oyatath ehama wenna puluwan.oyage subject eke oya tamai professional.man oyata wagema me tathweta muhuna dena hema kenektama suba patanawa target ekata yanna

    • @ruckyg3177
      @ruckyg3177 5 місяців тому

      එහෙම අය ඉන්නව. ඇද හොයන්න කැමති පිරිමි. එයාල ගොඩක් වෙලාවට සතුටු වෙන්නෙ තමන්ගෙ බිරිඳගෙ ඇද හොයල. ඒක එයාගෙ පෞරුෂයෙ අඩුපාඩුවක් මිස ඔයාගෙ වරදක් නෙමෙයි. ඒ නිසා එයාගෙ ඒ හැසිරීම ඔයා පෞද්ගලිකව ගන්න එපා. වැරදි වැරදි හරි කොහොම හරි ඉගෙන ගන්න. හරියටම බිස්නස් එකක් හරි පාරට ගන්න කාලයක් යනව. ඒත් පසුබට නොවී වටේ ඉන්න අයගේ ඇදකුද සතේකට මායිම් නොකර මහන්සියෙන් වැඩ කරන්න. කාලය පුහුණුව එක්ක ඔයා හරිම තැනට ඒවි. හොඳ ඉලක්කයක් තියාගෙන වැඩේ පටන් ගන්න.

  • @BhagyaRajapakshaarachchige
    @BhagyaRajapakshaarachchige 8 днів тому +1

    Ekak kiyata wage denna puluwanda akki

  • @Nadeew
    @Nadeew 6 місяців тому +1

    මම හැදුවා රෙසිපි එක නියමයි ❤

    • @devaskitchen6893
      @devaskitchen6893  6 місяців тому

      @@Nadeew හරිම සතුටුයි ස්තූතී 🌸

  • @lifewithlatha710
    @lifewithlatha710 6 місяців тому +3

    ෂා ගොඩක් ආසයි මමත් පැටිස් නියමයි නේ ඔයා රසට හැදුවා ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා

  • @senavirathna7914
    @senavirathna7914 24 дні тому +1

    Akke me patis ekk kiygane wikunna puluwand

  • @samanlakshman4548
    @samanlakshman4548 4 місяці тому +1

    Oya gaththa panpitipramanen patis kiyak hadaganna puluwanda mis eka para patispanahak hadagannapanpiti kochcharak ganna onida

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 3 місяці тому +1

    Bithtara udata gewama atida akka. Yata kotasata ganna oni nedda

    • @Terrificrosie
      @Terrificrosie 3 місяці тому +1

      Udata witharai gaanne.. patis eke lassanata dilisenna witharai biththara gaanne.

    • @devaskitchen6893
      @devaskitchen6893  3 місяці тому

      Ne udata witarai🌸

  • @maheshSuranga-s8o
    @maheshSuranga-s8o 18 днів тому +1

    Petis panis wage pesti danne kiweni rek ekatada kek bek wenna danne e rek ekatamada danne

    • @devaskitchen6893
      @devaskitchen6893  15 днів тому

      Cake nam men meda ekata Danne.Patis yatamaa ekata demmath kmk ne.pizza wage ewa fan mode eke meda ekata tmi man danne

  • @rasi4200
    @rasi4200 5 місяців тому +1

    Thanks.

  • @nadeeshamadushani5964
    @nadeeshamadushani5964 7 місяців тому +1

    අදත් ගොඩක් වටින වීඩියෝ එකක්..thanks අක්කේ..ඔයාගේ රෙසපි බලාගෙන මම රෝල්ස් හැදුවා ..හොදටම ආවා..මාත් බිස්නස් එකක් කරන්න ආසාවෙන් ඉන්නේ..ගිය මාසේ ජොබ් එකෙනුත් අයින් වුනා..මේ රෙසපි එකත් හදන්න ඕනේ 😊..හෙමින් බිස්නස් එක පටන් ගන්නවා අක්කේ ..තව රෙසපි දාන්න.රෝල්ස් වගේ පැටිස් හදලා ෆ්‍රිජ් එකේ තියන්න බැයිද අක්කේ ..බුදුසරණයි ඔයාගේ බිස්නස් එක තව තවත් සාර්ථක වේවා

    • @devaskitchen6893
      @devaskitchen6893  7 місяців тому

      Hodai ne puluwan elawena nisa itikola uda tamai tiyanna wenne

    • @nadeeshamadushani5964
      @nadeeshamadushani5964 7 місяців тому +1

      හරි ගොඩක් ස්තූතියි අක්කේ..බුදුසරණයි

    • @devaskitchen6893
      @devaskitchen6893  7 місяців тому

      @@nadeeshamadushani5964 budusaranai nngi🌸

  • @PradeepaPriyadarshani-ie5tq
    @PradeepaPriyadarshani-ie5tq 6 місяців тому +1

    Mewa hadala bake karannethuwa frig ake kalthaba ganna berida

    • @devaskitchen6893
      @devaskitchen6893  6 місяців тому

      Puluwan freeze karala tiyanna itikolawala otala🌸

  • @ChathuranganiSenavirathn-px2rt
    @ChathuranganiSenavirathn-px2rt 7 місяців тому +3

    Mn harima asi oyge vedios blanna. Oya godk hodi.. Apita godk dewal kiyl denwa.. Apita business akk kranna.. Oya hamdamath wadi wadiyen diunu wewa... Tc bs

  • @vineethaliyanage4302
    @vineethaliyanage4302 7 місяців тому +1

    Bissnus ehekata kema warga hadanna mona oven ekakda hoda? Aluthin patan ganna mona size ovan ekakda hoda? Dawasakata kema 30 k wage hadanna .

    • @devaskitchen6893
      @devaskitchen6893  7 місяців тому

      Pahugiya dawasawala nam hodai kiyana oven brands wala prashna tibuna e nisa ehama hodai kiyanna be.man laga tiyenne nam husband aran dunnu ekak eka offer ekak nisa gathte waradak ne hebei mata am me wena tek🌸

  • @sujathaguruge4119
    @sujathaguruge4119 7 місяців тому +1

    What did you use instead of astra.

    • @devaskitchen6893
      @devaskitchen6893  7 місяців тому

      Nothing special I just used oil salt and water

  • @samanlakshman4548
    @samanlakshman4548 4 місяці тому +1

    Mehema hadala patis eka kochchara dawas thiyaganna puluwanda mia pengenawada ikamata

    • @devaskitchen6893
      @devaskitchen6893  4 місяці тому

      Frij eke danawanam freeze karanna itikolawala otala 🌸man ehama goda dawasa tiya ganne ne nitara hadana nisa sariyak wage tamai eta and wada puluwan etin

  • @SamaniJayakodi
    @SamaniJayakodi 4 місяці тому +1

    Oven nathi ayata libe hadanna puluwanda

  • @amithrathnayaka-sw8li
    @amithrathnayaka-sw8li 6 місяців тому +1

    Mama oyge videos balanna gatte lagadi ideal. Mamath harima asawen inne me Wage deyak patan Gann. Oya hair lassanta hamdema kiyala Dena nisa hair asa hitenwa.

  • @PiyumiSurangika
    @PiyumiSurangika 29 днів тому +1

    Godak stuthii obata

  • @nspgunawardana1277
    @nspgunawardana1277 6 місяців тому +1

    Very rasy thank you

  • @MankindsBlessing-qm3it
    @MankindsBlessing-qm3it Місяць тому

    Gram walin pramana denna puluwanda

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 6 місяців тому +1

    Thank you so much

  • @Adi_rathnayaka_
    @Adi_rathnayaka_ 4 місяці тому +1

    Tnx dr❤😊

  • @airanganijayalath1799
    @airanganijayalath1799 6 місяців тому +1

    Thanks..oyata

  • @sudarma8148
    @sudarma8148 7 місяців тому +1

    thank you so much ❤❤❤

  • @samanlakshman4548
    @samanlakshman4548 4 місяці тому +1

    Mis meka lipe bake karanna puliwanda

  • @sarojinirathakrishnan466
    @sarojinirathakrishnan466 6 місяців тому +1

    Thank you

  • @ThushimaDilukshi
    @ThushimaDilukshi 3 місяці тому +1

    Mata poddak kiyanawada pahuwadata ganna esserina patis haduwata kamak nadda kiyala

    • @devaskitchen6893
      @devaskitchen6893  3 місяці тому +1

      @@ThushimaDilukshi kmk ne e unata loku order ekk neme nam ude pandarata hadanawanm tmi hoda mokad heduwata passe one welawata ayema oven dala dala rath karala ganna puluwan nisa

    • @ThushimaDilukshi
      @ThushimaDilukshi 3 місяці тому +1

      @@devaskitchen6893 mata order eka awe 200k ude 9ta elluwe ekai. Esserinda hadala aulak weida dear

    • @ThushimaDilukshi
      @ThushimaDilukshi 3 місяці тому

      Naththam esserinda hadala fig eke dala pandara oven ekata dannada ehema kamak nadda

    • @devaskitchen6893
      @devaskitchen6893  3 місяці тому

      @@ThushimaDilukshi ehama awulak wen ne frij eke pahala kotasin danna hema ekakatama iti kola udin tiyanna nethnam elawenawa

    • @ThushimaDilukshi
      @ThushimaDilukshi 3 місяці тому

      @@devaskitchen6893 man dan oven eke tikak hadala baluwa biuscut wage haiyaine nimunahana hari yaida

  • @DamayanthiCabral
    @DamayanthiCabral 6 місяців тому +1

    Mata puluwan mewage dewal hadanna ane denna thermal na Shana Hama kadekinma kiyanawa API hadanawa kiyala mama inne Kandy katugasthota math udau karannako kawruhari

    • @devaskitchen6893
      @devaskitchen6893  6 місяців тому

      🌸kauruth apita udaw karan ne nngi api ekata krama hoya ganna one

  • @umeshsandeep3635
    @umeshsandeep3635 6 місяців тому +1

    Polthel walin badinna puluwanda

  • @hansamalifernando4087
    @hansamalifernando4087 3 місяці тому +1

    Thank you very much ❤❤.අපි ගෙදර පැටීස් හැදුවාම ටික වෙලාවකින් පෙගෙනවා ඒකට හේතුව මොකක්ද ?

    • @devaskitchen6893
      @devaskitchen6893  3 місяці тому

      Bake karamanam ehama wen ne dear

    • @hansamalifernando4087
      @hansamalifernando4087 3 місяці тому +1

      Yes dear your correct ,මම bake කළේ නැහැ බැද්දා මොකද කරන්නේ

    • @devaskitchen6893
      @devaskitchen6893  3 місяці тому

      @@hansamalifernando4087 ow dear telwala beddahama ehama hekilenwa

    • @hansamalifernando4087
      @hansamalifernando4087 3 місяці тому

      Thank you 🙏♥️

    • @manofernando9918
      @manofernando9918 3 місяці тому

      ​@@hansamalifernando4087 oyaage piti dough ekata margarine aduwen daanawa athi. Margarine tikak wadiyen daala try karanna.

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 3 місяці тому +1

    Dara lipe bek karaganna puluwaga

  • @Vinuri.2006
    @Vinuri.2006 6 місяців тому +1

    ස්තුතියි 🙏🏻❤️

  • @Sanuumayadealwis
    @Sanuumayadealwis 7 місяців тому +1

    ❤thank you mgee akkiyo..

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 21 день тому +1

    🌹❤️🌹❤️

  • @RuwaniWasana-jq8hz
    @RuwaniWasana-jq8hz 7 місяців тому +2

    Nice ❤

  • @chamarikumari9893
    @chamarikumari9893 7 місяців тому +1

    ස්තුතියි ඔයාට❤️

  • @nilukasajeewani5154
    @nilukasajeewani5154 4 місяці тому +1

    ❤Good

  • @LalaniFernando-jb4nh
    @LalaniFernando-jb4nh 7 місяців тому +1

    Thank you thank you so much ❤

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 7 місяців тому +2

    Budusaranai Nangi

  • @methultashmi1242
    @methultashmi1242 7 місяців тому +1

    Godak saralawa kiya denawa .math kama hadala kadeta dana kenek.godak thanks

  • @jayamalisamaranayaka6486
    @jayamalisamaranayaka6486 7 місяців тому +1

    Akke oya kama warga curiyer karanne nadda?. Naththan customerge gedarata gihin denawada?

    • @devaskitchen6893
      @devaskitchen6893  7 місяців тому

      Curiar karanwa nngi.shorteats waraganam gihin denawa🌸

  • @taramadu5250
    @taramadu5250 6 місяців тому +1

    oven eke dala kaddi bedala kanawa wagema rasada

    • @devaskitchen6893
      @devaskitchen6893  6 місяців тому +1

      Oven eke heduwama tiyenne wenama rasak bedunama wenama rasak oven ekedi tele basinawata rasai puff nisa🌸

    • @taramadu5250
      @taramadu5250 6 місяців тому

      ah thank you

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 7 місяців тому +1

    Short eats walata ganna malu warga monawada?

  • @janakagunasekera
    @janakagunasekera 6 місяців тому +1

    ada teena badu mila nisa labayak ganda be neda...

  • @poornimashammi7607
    @poornimashammi7607 6 місяців тому

    Meka thel wala badinna barida?

  • @NisaMadhushika-jq5jg
    @NisaMadhushika-jq5jg Місяць тому +1

    Me petis akak oya kiyatada denne

  • @samudrikafernando4344
    @samudrikafernando4344 7 місяців тому

    V
    Thanks a lot dear. Very useful vedio.keep it up. Good luck 👍

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 5 місяців тому +1

    Looks perfect

  • @janakagunasekera
    @janakagunasekera 6 місяців тому

    good super

  • @DimithriMaduranganee
    @DimithriMaduranganee 2 місяці тому +1

    මේ පිටි උනුවතුරෙන්ද අනන්නෙ

  • @indunildivigalpitiya2264
    @indunildivigalpitiya2264 7 місяців тому +5

    හරිම වැදගත් නංගි.මේ වගේ පැටිස් එකක් කියකට වගේද දෙන්නෙ?😍

  • @PreethikaPreethika-ig6rm
    @PreethikaPreethika-ig6rm 2 місяці тому +2

    අනේ අක්කා කියන්නකෝ එකක් කියට වගේ දෙන්න පුළුවන් ද.....අනික ඔවා හදලා ෆ්‍රිජ් එකේ දල තියන්න පුළුවන් ද...මට 100 වගේ ඔර්ඩර් එකක් අවා බදින්නේ නෙතිව ඉල්ලන්නේ....අනේ අක්කා කියන්නකෝ...මට මිල එකක

  • @Nadeew
    @Nadeew 5 місяців тому +1

    ඔයා පැටිස් එකක් කීයකටද දෙන්නේ අක්කි 🥰

  • @madujayamali8433
    @madujayamali8433 4 місяці тому +2

    මේක තෙල් වලින් බැදලා ගන්න බැරිද

  • @with736
    @with736 7 місяців тому +3

    ගොඩක් වැදගත් දේවල් ටිකක් ඉගනගත්ත
    ඒ්ත් පොඩි අවුලක් තිබ්බ
    ඒතමයි කිරන්න විදිහක් නැත්නම් කේප්පවලින් ගන්නවනම් ග්‍රෑම් දෙකහමාරක් ගන්න කියනව
    ඒ කියන්නෙ කෝප්ප දෙකහමාරක් කියනඑක නේද

  • @ajithkumarasiri1677
    @ajithkumarasiri1677 6 місяців тому +1

    ♥️♥️♥️♥️♥️👌🏻

  • @KumariDias-en2hu
    @KumariDias-en2hu 7 місяців тому +4

    දිනෙන් දින දියුණු වෙවා දැන් fb peg එක නැද්ද ඔයාගෙ dr අලුත් ඔඩර් එකක් නැහැ එකයි

    • @devaskitchen6893
      @devaskitchen6893  7 місяців тому

      Thiyenwa dear man me tike kema orders kare ne🌸

    • @KumariDias-en2hu
      @KumariDias-en2hu 7 місяців тому

      @@devaskitchen6893 එ.මොකද මම හරි ආසයි ඔයාට

  • @neteesiyadikwellavidanage3
    @neteesiyadikwellavidanage3 6 місяців тому +1

    Thank you nangi

  • @rewdonmemes4920
    @rewdonmemes4920 5 місяців тому +1

    කටර් එකේ තෙල් ගාන්න ඕනද

  • @RenukaDias-n1j
    @RenukaDias-n1j 4 місяці тому +1

    ❤🎉😊❤❤❤

  • @dpskpremachandra-ve1cm
    @dpskpremachandra-ve1cm 4 місяці тому +1

    Thelen baddath mehemada hadanne.....

  • @deshanipeiris7264
    @deshanipeiris7264 7 місяців тому +1

    Saman wala watura mirikanna akke etakota watura wenne na

    • @devaskitchen6893
      @devaskitchen6893  7 місяців тому

      Sthuuthi eth man hadala tiyenwa e hema widihakatama malu taram rasa ne

  • @himalijayasinha7998
    @himalijayasinha7998 7 місяців тому +1

    Ada kale ea ganata denna be nneda puthee mehe nam 60 venava mali ge ilavat ne

    • @devaskitchen6893
      @devaskitchen6893  7 місяців тому

      Ow mahansiyatai baduwalatai giyama podi ganak wage

  • @warunichanchala1337
    @warunichanchala1337 6 місяців тому +1

    තෙල් වලින් බදින්න පුලුවන්ද ????

    • @devaskitchen6893
      @devaskitchen6893  6 місяців тому +1

      Puluwan🌸

    • @warunichanchala1337
      @warunichanchala1337 6 місяців тому +1

      බොහොම ස්තූතියි පිළිතුරු දුන්නට..❤️

  • @Teklafashion
    @Teklafashion 6 місяців тому +1

    සැමන් පොඩි කරලා අන්තිමට දලා කලවම් කරන්න.වතුර එන්නේ න

  • @SamithaMihirani-s1y
    @SamithaMihirani-s1y 4 місяці тому +1

    මම හදපු රෝල්ස් ටික ඔක්කොම පෙගිලා ඇයි ඒ පත්තර වල ඔතලා තිබ්බෙ

  • @niroshadamayanthi5741
    @niroshadamayanthi5741 6 місяців тому +1

  • @shashinibaghya115
    @shashinibaghya115 5 місяців тому +1

    Ala mala rasnen themparaduwata danna epada

  • @maddagodagathilini5049
    @maddagodagathilini5049 7 місяців тому +1

    Jaya wawa

  • @WsyMonika
    @WsyMonika 2 місяці тому +1

    සැමන් දානකොට වතුරගතිය මිරිකල ගන්න

  • @renukawasanthijayasekara504
    @renukawasanthijayasekara504 Місяць тому +1

    බදින්න බැරිද

  • @saranya549
    @saranya549 7 місяців тому +1

    thanku akki video ekatq❤

  • @dilankanishka743
    @dilankanishka743 7 місяців тому +2

    ❤❤

  • @asmymohammed9367
    @asmymohammed9367 7 місяців тому +1

    How much

  • @brijetfernando9833
    @brijetfernando9833 7 місяців тому +1

    Tahks❤

  • @ThushimaDilukshi
    @ThushimaDilukshi 3 місяці тому +1

    Mata help ekak denawada ekmanta

  • @hansimaambuwangala-ju7lw
    @hansimaambuwangala-ju7lw 7 місяців тому +2

    ගොඩක් ස්තුති . මේක් කලින් හදල ෆ්‍රීස් කරල තියන්න පුලුවන් ද. උදේට බැදල ගන්න

  • @ashafernando3383
    @ashafernando3383 5 місяців тому +2

    Akke තෙලේ බදින්න බැරිද