Doctor, plz give advice for this. මගේ බලු පැටියා operation කලේ එයා චූටි කාලේ පැටව් හම්බෙනවට, එයාගේ sexual organs වල වර්ධනය ඒට පස්සේ නැවතිලා, තාමත් පොඩි කාලේ වගේමයි, බල්ලෝන්ගේ heat එක වැඩි වෙන කාලේට she try to do those kind of things, but she can do nothing , is there any way to increece her homons, plz reply for me ( I am still student, I do not have any ability to hire a doctor to get advise, once I start a job I will do what I can do for her )
Thanks Doctor ❤❤❤
Thank you So much Doctor very important Video❤❤
අපේ අලුත් යාලුවන්ට හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි ඩොක්ට .
Thankyou doctor ❤❤
ස්තූතියි ඩොක්ටර් හැමදාමත් වගේ අපේ සුරතුලුන් වෙනුවෙන් අදත් වැදගත් කරුණක් ඉදිරිපත් කලාට
Very useful video thank you
Doctorge Video ekak enakan balan innawa api ❤❤ Thank you doctor
🎉
Thanks doctor
ගොඩක් ස්තුතියි සර්..ගොඩක් වටින දැනුවත් කිරීමක්.
Gas tick gana bada amaruwak hadilada danaganna wediya video akak dannko
Docter apa sihtzu ballata bada wellawala tiyanawa ayta kala haki deyak naddhda
අනේ ස්තූතියි ඩොක්ටර් .මම
මගේ ලැබ්‍රඩෝ පුතා ගොඩාක් පරිස්සම් කරනවා.මට තියන දුකත් එයාලට කතාකරන්න බෑ
අපි ලොකු රැකබලා ගැනීමක් අවශ්‍ය වෙනවා එයාලට
Doctor ennath kirimagana pahadili karanna puluwanda?
Meka gana ape channel eke video ekak tiyenawa
Ane Doctor Ennath kirima gana pahadili krala video ekak kranna ???❤❤
Doctor ape ballage bada kudellek kewa.ethna enn ennm idimenwne doctor ekt mokd krnne
Please contact 0772257303
ane doctor mage gedara athikarana ballage kakulak niyapothu thiyana thanin athulata thuwala wela eyage kakulata panuwo thiyala mama panuwo ain karala surgical damma doctor thawa chuti panuwo innawa meka hoda karanna kramayak kiyannako doctor mata eyawa sanipa kara ganna one ikmanata
Vet kenek lagata geniyanna
DOCTRGH POON NAMBAR AKA DHNDA
Doctor Ai Api gedara nathi welawata balla hamadema adala dala thiyenne ?
Bada lada hoyaganna x ray ganna onada docyor
Ana doctor gastk rogaya gana vidiyo akk karannko
Doctor gampaha nadda obathuma bahath karanna apita anna amarui docre.apa patta hoda aya na doctor
0772257303 please contact
Doctor, plz give advice for this. මගේ බලු පැටියා operation කලේ එයා චූටි කාලේ පැටව් හම්බෙනවට, එයාගේ sexual organs වල වර්ධනය ඒට පස්සේ නැවතිලා, තාමත් පොඩි කාලේ වගේමයි, බල්ලෝන්ගේ heat එක වැඩි වෙන කාලේට she try to do those kind of things, but she can do nothing , is there any way to increece her homons, plz reply for me
( I am still student, I do not have any ability to hire a doctor to get advise, once I start a job I will do what I can do for her )
Thankyou ඩොක්ට.. අනේ මට කියන්න පුලුවන්ද වකුගඩු නරක් වෙලා තියෙන පූසෙක්ට දෙන්න ඕනෙ කෑම මොනවද කියලා ? බෙහෙත් දෙනවා සේලයින් දෙනවා.මුකුත් කන් නෑ . එයාට බෙහෙත් කරපු ඩොක්ට කීවෙ බත් කැද සුප් දෙන්න කියලා .ඒවා බොන් නෑනෙ. මොනවද දෙන්න හොද ඩොක්ට ?
0772257303 Please contact
Ape bau patiya thanakola kanawa hama welema. Ai ehema wene
Can you give me the phone number of the doctor's dog treatment center?
0772257303
බල්ලන්ට කුකුල් කකුල් දෙන්න් හොද නැද්ද සර්..හොදට පිරිසිදු කරලා තම්බල බත් එකට දාලා දෙන්නෙ.සර් පුලුවන් නම් ඒ ගැන කෙටි ව්ඩියෝ එකක් කරන්න.
l