- 117
- 2 367 513
Pet Tv SL
Sri Lanka
Приєднався 27 кві 2021
සුනඛයින් ඇතුළු බොහොමයක් සුරතල් සතුන් ඇතිදැඩි කරන ඔබ වෙනුවෙන්, වැදගත් කරුණු සතිපතා ගෙන එන Pet TV SL නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු....
පශුවෛද්‍ය අනුර දිසානායක මහතා විසින් ඔබට නිරන්තරයෙන් සුරතලුන්ගේ සෞඛ්‍ය, පෝෂණය, අභිජනනය ඇතුළු බොහෝ වැදගත් මාතෘකා යටතේ ඉදිරිපත් කරන සවිස්තරාත්මක පැහැදිලිකිරීම් මෙහිදී ඔබට නැරඹිය හැකියි.
පශුවෛද්‍ය අනුර දිසානායක මහතා විසින් ඔබට නිරන්තරයෙන් සුරතලුන්ගේ සෞඛ්‍ය, පෝෂණය, අභිජනනය ඇතුළු බොහෝ වැදගත් මාතෘකා යටතේ ඉදිරිපත් කරන සවිස්තරාත්මක පැහැදිලිකිරීම් මෙහිදී ඔබට නැරඹිය හැකියි.
වේදනාව විතරක් නෙවෙයි දත් හා විදුරුමස ආශ්‍රිත රෝග සුරතලාගේ අක්මාව හා හෘදයත් විනාශ කරනවා...
Periodontal disease is often not recognized until it's advanced because there are few early signs. In severe cases, the infection can spread to other organs, such as the heart, liver, and kidneys.. This program explains how to recognise periodontal disease early and measures that can be taken to prevent them..
Переглядів: 325
Відео
මේ සරල දේවල් දැන ගත්තොත් සුරතලාගේ ජීවිතය ආරක්ෂිතයි...
Переглядів 678День тому
This explains tracheal collapse, also known as a collapsed windpipe, is a condition in dogs that occurs when the cartilage rings in the trachea weaken and flatten, making it harder for air to move to and from the lungs:
පැටියට ඇති වෙන්න කැල්සියම් දෙන විදිය.. ඔහොම දුන්නොත් කකුල් ඇදවෙයි.. #dranuradissanayake
Переглядів 2,1 тис.21 день тому
Calcium is an essential mineral for puppies that helps with bone and tooth growth, muscle growth and control. The amount of calcium a puppy needs depends on their breed and size, and whether they are still growing.
බවවගේ කෑම වලට මේ දේවල් එකතු කරන්න... සති කිහිපයකින් ලස්සන ලෝම...
Переглядів 15 тис.28 днів тому
Dog's nutrition is important for their skin and coat health. The right nutrients can help improve the health of dog's coat, making it shinier and reducing shedding.
මේ සරල දේවල් කලේ නෑ නේද? කිණිතුල්ලන් සදහට ඉවරයි මෙහෙම කලොත්...#dranuradissanayake
Переглядів 4,5 тис.Місяць тому
Key points for ticks and flea control explained.
බව්වගෙ වයස 6-7ක් නම්, මේ දෙය අනිවාර්යෙන් දැනගත යුතුයි. #dranuradissanayake
Переглядів 2,6 тис.2 місяці тому
This video describes the oral hematoma in the dog and this includes causes , treatment and prevention
ඇමරිකන් බුලී බව්වන්ට වැඩිපුරම හැදෙන සමේ රෝගය. #dranuradissanayake
Переглядів 5282 місяці тому
The most common skin rash off the American Bully is discussed.
රොට්වයලර් බව්වන්ට මරු කැඳවන මේ රෝග ගැන ඔබ දැන සිටියාද?
Переглядів 2,8 тис.3 місяці тому
Common diseases of the Rottweiler breed are explained.
සුරතල් සතුන්ගේ කනේ මයිටාවන් #dranuradissanayake
Переглядів 1 тис.3 місяці тому
Presence mites in pets ear is a serious health problem
German shepherd බව්වෙක් හදන්න කලින් ඔබ දැන ගත යුතුම දේවල්
Переглядів 4,9 тис.4 місяці тому
In this comprehensive video, we delve into the common health issues affecting German Shepherds, including elbow dysplasia, hip dysplasia, gastric dilatation-volvulus (GDV), pannus, and degenerative myelopathy. Learn about the symptoms, causes, and treatment options for these conditions, and discover practical tips for prevention and management to ensure your German Shepherd leads a healthy and ...
Nexgard, චොකලට් පෙත්ත, බව්වගෙ වකුගඩු ගැන ඇත්ත කතාව...
Переглядів 4,9 тис.4 місяці тому
#dog #tick #control #මැක්කන්ට #බෙහෙත්
Rash එකට දෙන පෙත්තේ ඇත්ත කතාව Dr Anura Dissanayaka #dog rash #බෙහෙත් #බව්වන්ට
Переглядів 13 тис.5 місяців тому
Our channel has many health tips and instructions to follow when our pets get sick by Dr. Anura Dissanayake. Share this video and subscribe for more videos like this. Carefirst Animal Hospital,Galagedara,Padukka Contact us : Telephone number ; 0772257303 WhatsApp number; 94772257303 email address; dogsciencelk@gmail.com Follow us on; Instagram : care_first_animals / Facebook : fac...
පූසන්ට ආපු අලුත්ම Vitamin පෙත්ත.
Переглядів 1,5 тис.6 місяців тому
Taurine is a sulfur-containing amino acid that is crucial for many physiological processes in cats. Unlike many other amino acids, taurine is not incorporated into proteins but exists as a free amino acid in tissues. It is particularly abundant in the heart, retina, brain, and skeletal muscles. While humans and many other animals can synthesize taurine from other amino acids such as methionine ...
Labrador බව්වන්ට වැඩිපුර හැදෙන ලෙඩ ටික.....#dog #new
Переглядів 8 тис.7 місяців тому
Labrador බව්වන්ට වැඩිපුර හැදෙන ලෙඩ ටික.....#dog #new
පූසන්ට සැරව ගෙඩි හැදෙන එක වළක්වමු. Preventing cat abscesses. Dr Anura Dissanayaka #cat #dog
Переглядів 1,3 тис.8 місяців тому
පූසන්ට සැරව ගෙඩි හැදෙන එක වළක්වමු. Preventing cat abscesses. Dr Anura Dissanayaka #cat #dog
ඔබගේ සුරතලා ගිණිකෙළි වලින් පරිස්සම් කර ගන්නා ආකාරය.. Dr Anura Dissanayaka #dog #new year
Переглядів 1,2 тис.8 місяців тому
ඔබගේ සුරතලා ගිණිකෙළි වලින් පරිස්සම් කර ගන්නා ආකාරය.. Dr Anura Dissanayaka #dog #new year
පූසන්ට අමු මාළු දීම... #cat #fish #Dr Anura Dissanayaka
Переглядів 1,5 тис.9 місяців тому
පූසන්ට අමු මාළු දීම... #cat #fish #Dr Anura Dissanayaka
ආහාර ද්‍රව්‍යවල මිල වැඩි මේ කාලේ බල්ලගේ පෝෂණය රැකගන්න විදිය...
Переглядів 13 тис.9 місяців тому
ආහාර ද්‍රව්‍යවල මිල වැඩි මේ කාලේ බල්ලගේ පෝෂණය රැකගන්න විදිය...
මැක්කන් නිසා බල්ලන්ට ඇතිවන සමේ රෝග ය. Dr Anura Dissanayaka.
Переглядів 7 тис.10 місяців тому
මැක්කන් නිසා බල්ලන්ට ඇතිවන සමේ රෝග ය. Dr Anura Dissanayaka.
කෝමාරිකා.. බල්ලන්ගේ සමේ රෝගවලට භාවිතා කරන්නෙ මෙහෙමයි.. Dr Anura Dissanayaka
Переглядів 14 тис.10 місяців тому
කෝමාරිකා.. බල්ලන්ගේ සමේ රෝගවලට භාවිතා කරන්නෙ මෙහෙමයි.. Dr Anura Dissanayaka
සුරතලාගේ ඇස් දෙක බේරගන්න.. මේ කරුණු ටික දැනගන්න.... Dr Anura Dissanayaka
Переглядів 2,9 тис.11 місяців тому
සුරතලාගේ ඇස් දෙක බේරගන්න.. මේ කරුණු ටික දැනගන්න.... Dr Anura Dissanayaka
බල්ලන්ගේ පියයුරු පිළිකා... Dr Anura Dissanayaka
Переглядів 626Рік тому
බල්ලන්ගේ පියයුරු පිළිකා... Dr Anura Dissanayaka
ඔබේ සුරතලා කන් ගසන්නේ මේ සතා නිසා වෙන්න පුළුවන්... Dog ear mites Dr Anura Dissanayaka
Переглядів 2,7 тис.Рік тому
ඔබේ සුරතලා කන් ගසන්නේ මේ සතා නිසා වෙන්න පුළුවන්... Dog ear mites Dr Anura Dissanayaka
ඔබේ බල්ලට injection තුනම එකවර දුන්නොත් මොකද වෙන්නේ... Dr Anura Dissanayaka
Переглядів 1,6 тис.Рік тому
ඔබේ බල්ලට injection තුනම එකවර දුන්නොත් මොකද වෙන්නේ... Dr Anura Dissanayaka
බව්වට බෙහෙත් ගන්න යනකොට මේ ටික දැනගෙන යන්න Dr Anura Dissanayaka..
Переглядів 1,7 тис.Рік тому
බව්වට බෙහෙත් ගන්න යනකොට මේ ටික දැනගෙන යන්න Dr Anura Dissanayaka..
බව්වා යටිපතුල් නිතර ලෙවකනවා ද? කසනවද? මේ ප්‍රතිකාරය ගෙදර දී කරන්න... Dr Anura Dissanayaka...
Переглядів 13 тис.Рік тому
බව්වා යටිපතුල් නිතර ලෙවකනවා ද? කසනවද? මේ ප්‍රතිකාරය ගෙදර දී කරන්න... Dr Anura Dissanayaka...
මිනිසුන්ට බෝවෙන පූස් ලෙඩේ.. Toxoplasmosis.. Dr Anura Dissanayaka
Переглядів 11 тис.Рік тому
මිනිසුන්ට බෝවෙන පූස් ලෙඩේ.. Toxoplasmosis.. Dr Anura Dissanayaka
මේ හමේ ලෙඩේ බල්ලගෙන් ඔබට බෝවෙනවා.. Ring worm ... Dr Anura Dissanayaka
Переглядів 2,9 тис.Рік тому
මේ හමේ ලෙඩේ බල්ලගෙන් ඔබට බෝවෙනවා.. Ring worm ... Dr Anura Dissanayaka
බල්ලට ගැලපෙන හරිම විටමින් එක තෝර ගන්න විදිය...Dr Anura Dissanayaka..
Переглядів 9 тис.Рік тому
බල්ලට ගැලපෙන හරිම විටමින් එක තෝර ගන්න විදිය...Dr Anura Dissanayaka..
ඔබේ සුරතලාටත් ආතරයිටිස් අවදානමක්...Dr Anura Dissanayaka
Переглядів 1 тис.Рік тому
ඔබේ සුරතලාටත් ආතරයිටිස් අවදානමක්...Dr Anura Dissanayaka
Doctor පූසෙක් එකපාරක් පැටව් දැම්මට පස්සෙ කොච්චර කාලෙකින් සැත්කමක් කළොත් ද හොඳ
Masekin karanna
සර් හරියටම සරැ බටවු ගන්න දවස් කියාක් ගියාට පස්සේද ක්‍රසින් එකට දාන්න ඔනේ
Doctor mage ballatath age thuwala hadena pilikawak..eka hodakarann puluwanda
Doctor මේ බෙහෙත් මාස 6ක පූසෙක්ට හොදද
Frontline spray eka use karanna puluwan
ඩොක්ටර් මගේ පුසට මාස 3 ක් වගෙ වෙනවා ඒයාට ලේ සමග මලපහ යනවනේ මොකද්ද කරන්න ඕන ඩොක්ටර්෴
ඩොක්ට වල් ලැබ්බ්‍රඩො බල්ලෙක්ට වල් බල්ලෙක් ක්‍රොස් උනොත් මොකක්කද කරන්නෙ
අනේ අපේ බල්ලගෙ කොන්ද කැඩිලා හැප්පිලා එයාව සැත්කමකින් හෝ සුව කරන්න පුළුවන් ද ..?? පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගොඩක් පින් ..
අනේ ඩොක්ට මගේ පූසත් මැරුනා 🥺🥺🥺😢😢😢❤
සර් අපෙ බල්ලගෙ ඇස් පෙනෙන්නෙ නෑ කලින් පූසොන්ට,මීයන්ට එලවන් යනෝ දැන් උන් ලගින් යනෝ උට එකතැන හිටන් ඉන්න බෑ වැටෙනෝ මේවට ප්‍රතිකාර මොනවද උගෙ කකුල් දෙකත් වෙව්ලනවා
Doctor mge ballage kan ahenne na dan tik dawasak idala ekata beheth tiynwada
Doctor ape ballage kana ahenne nathiwa giya ekata mokada karanne hoda karanna puluwanda
අනේ මගේ පැටියත් මේ රෝග ලක්ශන වලින් තමයි මැරුනෙ දවසක්වත් හිටියෙ නෑ 😖
ඉතාම ප්‍රයෝජනවත්, වටිනා වීඩියෝවක්. ඔබතුමන්ට පින්. ❤ ❤
Thankyou doctor
Ballata kes yanawa godak. Ekata monda tiynne bheth
අපි නොදන්න නොහිතන පැත්තක් ගැන දැනුවත් කළාට ස්තූතියි ඩොක්ටර්
ඇත්තටම ඩොක්ට මෙවැනි වීඩියෝ අතිශයින්ම වැදගත්.මම නම් මගේ ලැබුඩෝ පුතාගෙ සෞඛ්‍ය ගැන ඉතාමත් සැලකිලිමත්.එයාගෙ දත් සතියකට දෙවරක් මම මද්දනවා.මොකද අපි වගේම එයාලත් සන්වේදී ජීවිත.❤❤
Doctor wayasa auruddak wenawa mage rottweiler ekkenage diwe gedi wagayak thiyanawa eka enawa aye nethi wenawa eya eka eka ewa hapana nisa eyage diwa thuwalawelada nethnam eka ledakda doctor satha active hodata selam karala dagalala inawa ape doctor penuwahama eya daneth nhe mokadda e kiyala virus ekakda Danne nhe kiyala doctor kanishkata penana kiuwa meka ledakda doctor
ඩොක්ට ක්ලිනික් එක තියෙන්නෙ පාදුක්කේ කීල්ස් එක ලගද මට මගේ බව්වෝ දෙන්නා පෙන්නන්න ඔනී
Ne එක tiyanna galagada p,s එක ළඟ
ගලගෙදර පෙරේරා ඇන්ඩ් සන්ස් එක ළඟ බය නැතුව සතෙක්ව ගෙනියන්න පුලුවන් ඩොක්ටර් කෙනෙක්
අපෙ German shepherd කෙනෙක් ඉන්නේ, එයා කව්රුහරි ආපුවම අපෙ කකුල් අස්සට වෙලා බුරන්නේ, හැබැයි අපිත් එක්ක සෙල්ලම් කරනකොට අපෙනම් හපනවා තුවාල වෙන්නම..😅
Very interesting 👌
Thanks doctor hoda video akak👍❤
🎉👌
ඇත්තටම.ඩොක්ට. අපෙ.ලැබරො.බව්වෙක්.ඉන්නෙ.ඵයා.කසනවා.ගෙ.ඇතුලෙ ඵයාගෙ.රොමකුප.තියනවා.ඵකට.මොකද.කරන්නෙ..
0772257303 number ekata call ekak deela online appointment ekak daganna puluwan
වැඩුන බල්ලෙක්ට ඩෝග් ෆුඩ් ග්‍රෑම් කොපමන ප්‍රමානයක් අවශ්‍යද
Bara keeyada mokakda eyage breed eka
Ane ape ekkenata hodatama amarui balanna be merennai betak nedda widinna
අපේ ඉන්නෙ jsd පැටියෙක් මාස 3 වගේ වයස ඌ අපිවත් කනවනෙ තුවාල වෙන්නම ඒක ලෙඩක්ද වෙලාවකට උට යකෙක් වැහෙනව වගේ කනව අහුවෙන කාව උනත්.ලොකු වෙද්දි අවුලක් වෙයිද ඒක
Thankyou doctor
Doctor apee ballage nkata yata gediyak keta granrhiyak block welaa kiwa mehe operation karanna bArilu .eka darunu ledakda doctor kiyaa dennakoo
ඩොක්ට් රිදිමක් නැ බෙල්ල ගඩෙියක් ඇවිත් එකපාරම වෙට් කෙනෙක් ලගට දුරයි ... ගෙදර ඉදන් කරන්න දෙයක් නැද්ද
Doctor බල්ලට මන් කළුතෙල් දාම්ම.තුවාල හැදිලා තියෙද්දී දාන් ඒව අයින් කරන්න බෑ කොහොමද අයින් කරන්නේ
Zink vitamin B thiyena capsule ekaka name kiyana
B-Zinc capsules
@PetTvSL thank you doctor
Panubeheth denna wayasak tiyenawada? Sathiyak wage wena patiyekuta denna puluwanda
Docktage no eka dannako
මම පුස්ට 😢😢 කිරිදුන්නා
Lion s bawwekge egili karu asse thuwala thiyenawa ewatath me de kaloth hodaida dr.
පූසා එක පැත්තක්ට ඔලුව ඇල කරගෙන නිදාගෙන ඉන්නව කොය් වෙලෙත් ඇය් ඒ
Ane doctor mekata reply krnn ape pusata iye re idan kiwisum yanw godak ek digata nidagann welawt witharai naththe nahaya lgath rathu pata wage wela thiynw mekata bonna dena beheth ekk kiynn puluwmd
අපේ ගෙදර ඉන්නව බලුයාලුවෙක් ..එයා ගැස්සෙනවා ඩාන්ස් කරනවා වගේ. නිදා ඉඳන් එකපාර නැගිටල එන්න අමාරැයි ..අනේ මෙි රෝගය සුවකරගන්න පුළුවන් ද...😊😊
Anee dr mage balu patiya maseka vtra ekken. Eyage amma eyata sathi 2n vtra nathi una. Api fresh milk dila tama eya bala gaththe. Eya ada ude padiyen bimata penna. Kakulta Mkk hari wela dn nondi gagaha avidhinne. Mkkda dr krnna one dn
Doctor bada idimenne ai pus petawge 😢😢😢 mage petiyage masa 3 hamarai..eyata jalabithikawa beheta widda den sathiyak witara wenawa..ane den eyage bada lokui godak..ane plzz doctor kiyanna 😢
වල්ටේසන් ලට හරියන්නෙ නැද්ද ඩොක්ටර්😊
Doctor මාස 1 වගේ වෙන්නෙ...2kg බර...පනු බෙහෙත් භාගයක් දුන්නෙ...එයා හරියට පස්,වැලි කන්න බලනවා...කෑම කනවත් අඩුයි...මොකද කරන්නෙ ඩොක්ටර්
Thankyou doctor
Doctorge contact number ekak danna kenek kiyanna plz
මාස දෙකහාමරයි මගෙ බලු පැටියාට එයා පෙන වගෙ වමනේ දානවා 😢
Dr man hadanne podi kalema pare dala giya gehenu balu petiyek. Eyata den masa 10k wenawa. Denata dawas 3ka idan eyata chu peththen le yanawa binduwa binduwa. E ei dr...? Ane eka awlak nedda? Pinsidda wenawa pilithurak denna dr
ඩොකටර් මගේ පූසාට දැන් මාස 3ක් වෙනවා එයා ජරා කරනකොට ලේ යනවානේ හේතුව මොකක්ද
Thank you dr obathumata❤❤