Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩාක් ස්තූතියි ඩොක්ට.මම නම් තාම මගේ කොල්ලව ආරක්ශා කරගෙන ඉන්නව මේ ලෙඩෙන්.
😊😊😊
Thank you so much doctor ❤❤ we really appreciate about this video 💕
thankyou doctor ♥
🐶🐾️❤
Thanks ❤
You're welcome 😊
❤❤❤
Doctor Mama පාරේ දාල ගිය (මාස 4විතර) පාරේ අතරමං කර ල හිටිය වයස මාස 8විතර බල්ලෙක් ගෙදර අරන් ගියා .මුලදි හොදට හිටිය දැන් එයා හරිම සැරයි .මම ඵයාව කූඩු කරලත් නෑ.මේකට මොකද කරන්නේ කියල කියන්න docter.^ it whit ecolour (,gold retvier) wage loku dog kenek dan
Ballage video ekk potos ekk ewwoth,ledeta behethak kiyanna puluwand.mm masa dekk viditha beheth karanawa kisima suwavimak na😢
අපි ගොඩක් ඔය ලෙඩේ දකින්නෙ පාරෙ ඉන්න බල්ලන්ගෙ.ඉතින් vet doc කෙනෙක් ලගට අරන්යන්න බැරි හින්ද තමයි ඔයවගේ දේවල් වලට පෙලබෙන්නෙ.පාරෙ ඉන්න සතෙක් ලගට යන්න බයයි ගොඩක් අය.ඇත්තටම ඩොක්ටර් ඒවගෙ වෙලාවකට කරන්න පුලුවන් ප්‍රතිකර්ම විධි තියනවද? සතාගෙ වීඩියෝ/ෆොටෝ බලල වගේ ඖෂධ නිකුත් කරන්න පුලුවන්ද ඩොක්ටර් කෙනෙක්ට පාරෙ ඉන්න සතෙක් වෙනුවෙන්.
Eka honda yojanawak
හොද අදහසක් ඒ විදියට හරි පටන් ගමු.
Doctor mekata reply ekak denn, අපේ පූසා පැටව් දාලා මාස 1 1/2 විතර වන්ද්‍යකරණ වැක්සින් එක ගැහුවා, ඒත් දැන් පූසට පැටව් ලැබෙන්න වගේ බඩ ගොඩක් ලොකුයි, පූසා පළවෙනි වතාවට පැටව් දැම්මෙ june 12 , වැක්සින් කලේ july 27, පූසා පැටව් දාපු මුල් දවස්වල රෑට ඇවිදින්න ගියා, 😢
Wandykaranàyat ennth deema ithama bayanakai. Garbashsaya narak wenawa.jiwitha hani pawa siduwenw prathikara nokaloth.ikmnin doctor kenk gawat ekn yanna. Wandayakaranaya sadaha sathkama paana karanna
අවුරුද්දක් විතර බෙහෙත් ගත්තා තවම අඩු නෙහැ,. විදි සුනකයෙක්,උපදේශක් දෙන්න ඩොක්ට.
Ane doctor ape bauwage kana pesawala ekata beheth monada
ඩොක්ට මට මේකට පිළිතුරක් දෙන්න මගෙ බ්‍රීඩ්ස් නොවන පාරෙන් ඇහිද ගත්ත ගැහැණු සත්තු දෙන්නෙක් ඉන්නෙ එයාලා ඉතාම පිරිසිදුව ගෙ ඇතුලෙම හැදෙන අය පාරක් අයිනෙ තට්ටු නිවාසයක ඉන්න නිසා එයාලට වියායාම විදිහට ඇවිදලා සෙල්ලම් කරන්න ලැබෙන්නේත් නෑ නිදහසේ ඇරලා ඉන්නේ වයස අවු 6සහ අවු 3 වගෙ ලොකු කෑම එකක් කනවා බත් වට්ටක්කා මාළු පොල් කොළ වර්ගයක් සමග ඩොක්ට මෙයාලගෙ හොම්බ යට කන් ඇතුල් පැත්තේ බඩ යට කළු පුල්ලි වගෙත් ආවා වැලමිට ලග පොඩි රෑෂ් එකක් ආවා ඒක පැතිරෙන්න පටන් ගත්තා ඒයාලා බලපු ඩොක්ට කිව්වා ෆන්ගන් එකක් කියලා කෑමත් අඩුකරන්න කිව්වා බෙක් විද්දා බොන්න දුන්නා තුන් හතර වතාවක් පෙන්නුවා ගාන ක්‍රීම් එක නවත්තලා සති දෙක තුනකින් ආයෙත් මතු වෙනවා ඩොක්ට මේ රෑෂ් එක සම්පූර්ණයෙන්ම හොද කරන්න බැරි එකක්ද මෙයාලගෙ කෑම හා මහත වියායාම අඩු බව මේ රෑෂ් එකට සම්බන්ද ද ඩොක්ට පීල්ස් මට උපදෙසක් දෙන්න ඩොක්ට පාරෙ සත්තු ටිකකට මම දිනපතා කන්න දෙනවා එයාලා හරහා මේ ලෙඩෙ හැදෙන්න පුළුවන්ද මේ ගැනත් මේ ලෙඩෙන් මේ දෙන්නා හොද කර ගන්නත්❤️🙏
0772257303 number ekata call ekak denna ude welawaka
@@PetTvSL ස්තූතියි ඩොක්ට❤️🙏
👍🙏🌹💐😘👍❤️
Me Doctor ge Clinic eka koheda thiyenne..
0772257303Galagedara Padukka
Galagedara Perera & Sons ekata eha patte, manus weshayen inna devi kenek
අපේ බව්වො දෙන්නටම ඔය ලෙඩෙ තියෙනවා දැන් හොදටම වැඩි.😢. වේට් ලගට ගෙනිහින් ඉන්ජක්සන් දුන්න සනිප වෙලා මාසයක් දෙකක් ගියාම ආයෙ හැදුනා. බලන් ඉන්න බැරිතැන මාත් ඔය කියන ටැබ්ලට් ගෙනත් දුන්නා. පොඩි පාලනයක් උනා.ආයෙ හැදුනා. දිගින් දිගටම දෙන්න ගියේ නෑ ඒක එයාලගෙ වකුගඩුවලට හොද නෑ කියල මාත් අහල තිබ්බ නිසා.සින්හල බෙහෙත් කලා හොද උනේ නෑ.වේට් කියනව ඔය ලෙඩේ නිට්ටාවට සනිප කරන්න බෑ කියල.ඉතින් මොනවද කරන්නෙ. හරියට බෙහෙතක් කවුරුත් කියන්නෙ නෑ.
Mage ekkenata th ඔහොම tamai
අපෙ එකාටත් හොද වෙන්නෙම නෑ කසනවා කසනවා ඉවරයක් නෑ@@SriyaKumuduni-kf1up
කෝ ඉතින්...බල්ලන්ට හරියටම..දෙන්න ඕන දෙයක් කිව්වෙ නැහැනේ.බෙහෙත් ගන්න ඕන බල්ලව පරික්ෂා කරලා බලලා...ලෙඩේ හරියටම හදුනගෙනද?🤔🙏
Ow ehema karanna eka hondyi
ඩොක්ට කොන්ඩිස් දිය කරල රෑශ් එකට ගෑවට වරදක් නැද්ද
❤️❤️❤️
ගොඩාක් ස්තූතියි ඩොක්ට.මම නම් තාම මගේ කොල්ලව ආරක්ශා කරගෙන ඉන්නව මේ ලෙඩෙන්.
😊😊😊
Thank you so much doctor ❤❤ we really appreciate about this video 💕
thankyou doctor ♥
🐶🐾️❤
Thanks ❤
You're welcome 😊
❤❤❤
Doctor
Mama පාරේ දාල ගිය (මාස 4විතර) පාරේ අතරමං කර ල හිටිය
වයස මාස 8විතර බල්ලෙක් ගෙදර අරන් ගියා .මුලදි හොදට හිටිය දැන් එයා හරිම සැරයි .මම ඵයාව කූඩු කරලත් නෑ.මේකට මොකද කරන්නේ කියල කියන්න docter.
^ it whit ecolour (,gold retvier) wage loku dog kenek dan
Ballage video ekk potos ekk ewwoth,ledeta behethak kiyanna puluwand.mm masa dekk viditha beheth karanawa kisima suwavimak na😢
අපි ගොඩක් ඔය ලෙඩේ දකින්නෙ පාරෙ ඉන්න බල්ලන්ගෙ.ඉතින් vet doc කෙනෙක් ලගට අරන්යන්න බැරි හින්ද තමයි ඔයවගේ දේවල් වලට පෙලබෙන්නෙ.පාරෙ ඉන්න සතෙක් ලගට යන්න බයයි ගොඩක් අය.ඇත්තටම ඩොක්ටර් ඒවගෙ වෙලාවකට කරන්න පුලුවන් ප්‍රතිකර්ම විධි තියනවද? සතාගෙ වීඩියෝ/ෆොටෝ බලල වගේ ඖෂධ නිකුත් කරන්න පුලුවන්ද ඩොක්ටර් කෙනෙක්ට පාරෙ ඉන්න සතෙක් වෙනුවෙන්.
Eka honda yojanawak
හොද අදහසක් ඒ විදියට හරි පටන් ගමු.
Doctor mekata reply ekak denn, අපේ පූසා පැටව් දාලා මාස 1 1/2 විතර වන්ද්‍යකරණ වැක්සින් එක ගැහුවා, ඒත් දැන් පූසට පැටව් ලැබෙන්න වගේ බඩ ගොඩක් ලොකුයි, පූසා පළවෙනි වතාවට පැටව් දැම්මෙ june 12 , වැක්සින් කලේ july 27, පූසා පැටව් දාපු මුල් දවස්වල රෑට ඇවිදින්න ගියා, 😢
Wandykaranàyat ennth deema ithama bayanakai. Garbashsaya narak wenawa.jiwitha hani pawa siduwenw prathikara nokaloth.ikmnin doctor kenk gawat ekn yanna. Wandayakaranaya sadaha sathkama paana karanna
අවුරුද්දක් විතර බෙහෙත් ගත්තා තවම අඩු නෙහැ,. විදි සුනකයෙක්,උපදේශක් දෙන්න ඩොක්ට.
Ane doctor ape bauwage kana pesawala ekata beheth monada
ඩොක්ට මට මේකට පිළිතුරක් දෙන්න මගෙ බ්‍රීඩ්ස් නොවන පාරෙන් ඇහිද ගත්ත ගැහැණු සත්තු දෙන්නෙක් ඉන්නෙ එයාලා ඉතාම පිරිසිදුව ගෙ ඇතුලෙම හැදෙන අය පාරක් අයිනෙ තට්ටු නිවාසයක ඉන්න නිසා එයාලට වියායාම විදිහට ඇවිදලා සෙල්ලම් කරන්න ලැබෙන්නේත් නෑ නිදහසේ ඇරලා ඉන්නේ වයස අවු 6සහ අවු 3 වගෙ ලොකු කෑම එකක් කනවා බත් වට්ටක්කා මාළු පොල් කොළ වර්ගයක් සමග ඩොක්ට මෙයාලගෙ හොම්බ යට කන් ඇතුල් පැත්තේ බඩ යට කළු පුල්ලි වගෙත් ආවා වැලමිට ලග පොඩි රෑෂ් එකක් ආවා ඒක පැතිරෙන්න පටන් ගත්තා ඒයාලා බලපු ඩොක්ට කිව්වා ෆන්ගන් එකක් කියලා කෑමත් අඩුකරන්න කිව්වා බෙක් විද්දා බොන්න දුන්නා තුන් හතර වතාවක් පෙන්නුවා ගාන ක්‍රීම් එක නවත්තලා සති දෙක තුනකින් ආයෙත් මතු වෙනවා ඩොක්ට මේ රෑෂ් එක සම්පූර්ණයෙන්ම හොද කරන්න බැරි එකක්ද මෙයාලගෙ කෑම හා මහත වියායාම අඩු බව මේ රෑෂ් එකට සම්බන්ද ද ඩොක්ට පීල්ස් මට උපදෙසක් දෙන්න ඩොක්ට පාරෙ සත්තු ටිකකට මම දිනපතා කන්න දෙනවා එයාලා හරහා මේ ලෙඩෙ හැදෙන්න පුළුවන්ද මේ ගැනත් මේ ලෙඩෙන් මේ දෙන්නා හොද කර ගන්නත්❤️🙏
0772257303 number ekata call ekak denna ude welawaka
@@PetTvSL ස්තූතියි ඩොක්ට❤️🙏
👍🙏🌹💐😘👍❤️
Me Doctor ge Clinic eka koheda thiyenne..
0772257303
Galagedara Padukka
Galagedara Perera & Sons ekata eha patte,
manus weshayen inna devi kenek