Mage jiwithe eth adatath mama danne na me loketa mawa bihi karala dala giyapu demaupiyo e aida kiyanna danneth na. Mage amma thaththagen mata e gana ahala eyalata dukak denna oni nathi nisa mama sadahatama nihadawa innawa. Mama adatath sathutin kawadawath dukak nodi mawa adaren bala gaththa mage amma thaththa nisa. E ayata sada nayagathi godak adarei. Mawa maranne nathuwa wisik naokara dala gihipu demupiyonta garu karanawa. ❤❤❤🙏🙏
If they love you,the will help to find your parents Do that before your biological parents die.u could still love and respected your Adoptiveltern parents
සිස්ට චරිතය අති විශිෂ්ට ලෙස රඟපෑ අපේ හදවතේ ලැගුම් ගත් අපේ ආදරණීය නිළිය ඔබ තුමිය ඇතුළු සියලු දෙනාටම ජේසු පිහිටයි සම්මා සම්බුදු සරණයි
චාන්දනී රඟපාන්නෙ නැහැ කවදාවත් ....තමන්ගේ චරිතය ට පණ දෙනවා උපරිමයෙන් ....ඒ නිසාම තමයි ඇය දායකත්වය දෙන හැම නිර්මාණයක්ම බලන්නෙ ආසාවෙන් ...❤
සත්තකින්ම ඔව් .ඇයගේ රඟපෑම අනර්ඝ යි.තාත්ත්වික යි
හරිම ලස්සනයි ඕනෑම චරිතයකට ගැලපෙන රංගන ශිල්පිනියක්❤❤❤❤❤❤
ඇත්තටම මේ රන්ගන ශිල්පීනිය නියමෙට sister කෙනෙකුට ගැලපෙනවා. හරිම ලස්සනයි .
හරිම ලස්සන කතාවක් රඟපාන චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන ඇය ❤❤❤
දැක්කදා ඉදලාම ආසම නිලියක් ....ආදරෙයි මහ ගොඩාක් 💖💖💖💖💖💖 චාන්දනී කියන්නේ පුන්සදක් ...
චාන්දනී මිස් හරිම හොද චාරිතයක් ආදරේ මං ගොඩක් හරිම සංවේදී ❤️❤️❤️ජේසු පිහිටයි ඔබට 🥰🥰❤️❤️😘😘✝️✝️✝️🌹🌹🌹
චාන්දනී සෙනෙවිරත්න අති විශිෂ්ඨය රංඟන ශිල්පිනිය රඟපානවා කියල හිතෙන්නෙම නැහැ ඇය පන දෙනවා චරිතයට 🙏🙏🙏🙏
අවුරුදු 5,, ක් පරන උනත් ඇඩුන ලස්සනයි කතාව..😢😢
පැවිදි සොයුරියගේ චරිතය නිරුපණය චාන්දනී සෙනෙවිරත්න සැබෑ රංගන ශිල්පිනියක්.
Godak Lassanai
චාන්දනී සෙනෙවිරත්න හරිම ලස්සනයි ..sister කෙනෙක් ta ලස්සනට ගැලපෙන wa ..
සිස්ටර් කෙනෙක් වගේ නෙවෙයි, ඇය ඇත්තම සිස්ටර් කෙනෙක්, ඒකයි ඇගේ රංගනය. හරිම තාත්විකයි. චාන්දනී සෙනෙවිරත්න මහත්මිය ❤️
ගොඩක් ලස්සන කතාවක් ජේසුපිහිටයි
" චාන්දනී සෙනෙවිරත්න " ඇය රංගන පාසලක්
අනියම් සම්බන්ධ නිසා දුක් විඳින දරුවන් සහා පවුල් වෙනුවෙන් අර්ථවත් ජීවිත වෙනසක් ඇති කිරීමට පුළුවන් වීදියේ කථාංගයක් ඉදිරිපත් කරන්න.😊
Beautiful and very touching drama. Very good acting from every one very specially Ms. Chandani Senevirathna. 💐
චාන්දනී මහත්මිය හරිම ලස්සනයි, රංගනය විශිෂ්ඨයි
ජෙසු පිහිටයි ....ගොඩක් ලස්සනයි...
Lovely story! Chandani සුපිරි as usual! ❤❤❤
හිතට වදින ලස්සන කථාවක් 💖💖💖
Mrs. Chandani seneviratne performs excellently . Thank you mrs senevirathne !!! .......
Heart warming drama . Very realistic and poignant. A tribute to all mothers. Superb acting .❤
Mage ආදරණීය චාන්දනී ❤❤❤❤
ලස්සන අර්ථවත් කතාවක් ❤
අපූරු නිර්මානයක් ❤❤❤❤
Thank you , make more dramas like this. ... showing Mercy & Compassion of Our Lord 🙏 . God bless
chandani swarna apata inna athidaksha rangana shilpiniyan..theruwan saranayi eyaalata
හරිම ලස්සනයි ❤️
විශිෂ්ට නිර්මානයක් . පීටර් අල්මේදා ඔබගෙ රගපෑම ඉතාමත් අපුරුයි ! එ වාගේම චාන්දනිගෙ රගපෑමත් අපුරුයී.
ස්තුතියි අපට නරබන්න අවස්ථාව ලබාදුන්නාට !
"හැම අම්මා කෙනෙක් ම ගැහැනියක්, ඒත් හැම ගැහැනියකට ම අම්මා කෙනෙක් වෙන්න බැහැ"
❤️
ජීවිතේට සමීප වචන ටිකක්.
She was my classmate in Royal institute Colombo. Yet not close friend. i am proud of her acting.
ජීවිතයට අර්ථවත් කතාවක්
Chandani senevirathne innwa kiynni e drama eka superb 👌
ලස්සන ටෙලියක් ❤
Madam chandini senevirathne, superb acting.
Chandani Senewirathna 😍
අනේ ,මමත් අවුරුදු 24ක් වෙන කල් මේ වගේම දරුවෙක් දවස් තුනයි අම්මා ට එපාලු .මම ආදරෙන් හදා ගත්තා දරුවාට දෙන්න මට කිරිත් එරුනා ,..ඒත් .ඒත් ..අද එයා මට ......කොහාමද මම කටක් ඇරලා මේවා කියන්නේ මේ වගේ සිස්ටර් කෙනෙක් වත් හිටියා නම් තේරුම් කරලා දෙයි අනේ මම විඳවන තරම්.. දැනුත් කඳුළු ක් වැටෙනවා.. දුකයි මහ මෙරක් තරම් ..
දුක් වෙන්න එපා සහෝදරිය. මම ඔබ වෙනුවෙන් දෙවියන් යදින්නම්. ඔබට යහපතක්ම වෙයි. ඔබ කලේ ඉතා උතුම් දෙයක්.
❤god bless you
Eya dawasska Duk wei...oyage adaraya therum gaththa dawasak apahu awith samawa illai...duk nowi inna.God bless
හරිලස්සනකතාවක්.නැවතතඑ්වාගේමවැඩසටහන්බලාපාාරොත්තුවෙමි
හරිම ලස්සනයි
ස්තුතියි අදහස් වලට ජේසු පිහිටයි
රෙබෙකා...අමුතුවෙන් රඟන්න දෙයක් නෑ. එයාගෙ මූනෙම තියේ. 😢
Love this Drama great Msg to all from Jesus 🀄🙇♂️❤🙋♂️👍🤷♂️
Jesu pihitai..Amen!✝✝✝✝✝✝✝✝
Superb tele drama. Miss. Chandani’s acting is best. There is no words to say.good luck 🤙👏👏👏🙏
Adata galapens lassansa nirmanayak...
ජේසු පිහිටයි
very beatiful story. May God bless You all
හරිම ලස්සනයි😍😍
දෙවෙනි සැරේට බලන්න සිතුනා
❤❤❤❤
Jesu pihitai oba sema denatama🙏🙏❤🙋♂️👍🤷♂️🀄🙇♂️
Chandanee is. a very genuine actress
ලස්සන කතාවක්..
චාන්දනී ❤❤❤❤
චාන්දනී සෙනවිරත්න සිස්ට කෙනෙකුට හොඳට ගැලපෙනවා
ඔඕ ඒක නම් ඇත්ත
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Chandani senavirathna..supiri ranganayaka yedenawa...
Bs harema lassanae 🌸🌸🌸🌸🌸🌸🌸♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ලස්සන කතාව..
චාන්දනී මහත්මිය ඇත්තමයි සිස්ටර් කෙනෙක් වගේමයි❤❤❤
She do the justice for any complicated character
Mage jiwithe eth adatath mama danne na me loketa mawa bihi karala dala giyapu demaupiyo e aida kiyanna danneth na. Mage amma thaththagen mata e gana ahala eyalata dukak denna oni nathi nisa mama sadahatama nihadawa innawa. Mama adatath sathutin kawadawath dukak nodi mawa adaren bala gaththa mage amma thaththa nisa. E ayata sada nayagathi godak adarei. Mawa maranne nathuwa wisik naokara dala gihipu demupiyonta garu karanawa. ❤❤❤🙏🙏
If they love you,the will help to find your parents Do that before your biological parents die.u could still love and respected your Adoptiveltern parents
චාන්දනී සෙනෙවිරත්න inna onama දෙයක් balannasai
Very Beautiful story
Dasata kadulak genawa lassana kathawa
Chandani senevirathna Mahathmiya wage kalakariniyan Thawa Thawath bihi wiya yuthui.Act karanawa kiyala danennema nathi tharam❤Good Luck❤🎉
What a Beautiful story. Thanks
හරිම ලස්සන කතාවක්
Jesu pihitai 🙏🏼🙏🏼❤❤
Thankn you so much comments walata❤️😍
Harima lassanai jasu pihetai
රංගන shilpiniyan අතරින් ලබාදෙන ඕනෑම චරිතයක් මැනවින් අවබෝධ කරගෙන kanya sohoyuriyage චරිතය චාන්දනී සෙනෙවිරත්න දක්ෂ ලෙස thathvikawa rangapanawa
Lasanai godak me kathawa ❤❤
ලස්සනයි
හ්ම්ම්ම්ම්ම් ලස්සනයි .
Harima lassanai❤
I like this drama my life also like it
Teruwansrni samatam❤❤
DARUWEK WADUWATA AMMEK WENNE NAHA... EETH DARUWEK NOWADAA
AMMA KENEK WEEMA THAMAI GODAK UTHUM..
අනිවාර්යෙන්ම
harima.lassanai..
Lassanai
❤❤❤❤Godak lassni
❤🙏🏼
Lassanai ❤
Chandinita sista kenek venna tibba
Nice
policiyata dunnoth awanthi LAMAA niwaseta wagee THANAKATA daawi...
❤️❤️❤️❤️
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
KALAYATA GALAPAENA KATAWAK
Harimalassanakatavakjasupihitaiobasamata
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
Lasana katwakda කොහෙද
හ්ම්ම්ම්ම්ම් ඔව් ලස්සන කතාවක් .
Lol
ගොඩාක් ලස්සනයි ජේසු පිහිටයි ❤️🙏🌹
හරිම ලස්සනයි
Lassanai
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
Lassanai