Awanaduwaka Satahan | Episode 01 - (2020-03-01) | ITN

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 173

  • @ishaniishani4243
    @ishaniishani4243 4 роки тому +129

    මන් හරිම ආසයි ගැමි කතා බලන්න thankyou itn අපේ හදවතේ නාලිකාවට

  • @amilaroshan8137
    @amilaroshan8137 4 роки тому +46

    කෝ කෝ බලන්ඩ අලුත් කතාව බලන සෙට් එක....

  • @pthmobile8101
    @pthmobile8101 4 роки тому +23

    ITN එකේ කතා ඔක්කොම ලස්සනයි..ටික දවසක් යද්දි තමා බුල ගහන්නේ....

  • @kasunpinidiya2646
    @kasunpinidiya2646 4 роки тому +38

    අයි ටී එන් එකේ තමයි හොදම ටෙලි තියෙන්නෙ .. මුලු දවසෙම ජොබ කරල මහන්සි වෙලා ඇවිල්ල , නිස්කාන්සුවේ බලන්න පුලුවං කතා ටික .. තනමල්විල කොල්ලෙක් , සංසාරන්‍ය අබියස ... කතා දෙක සතියෙ මැද තියන්න පුලුවන්නම් ගොඩාක් පිං ..

    • @nadeekafernando3787
      @nadeekafernando3787 4 роки тому

      ඒවා mega නෙවෙයිනේ බන්. Episode අඩු නිසා සතියේ දවස් 7 දාන්න බෑ ඒවා.

  • @samanthaniroshan3449
    @samanthaniroshan3449 4 роки тому +26

    සුමින්ද සිරි සේන සොදුරු අහින්සක කලා කරුව අද ඉන්න තත්ත්වය ගැන මුදුම දුකක් තියෙන්නෙ ඔහුට ඉක්මන් නිරෝගී වේවා චිරාත් කාලයක් ජීවිතය වැජ බේවා

  • @hasiilahii1975
    @hasiilahii1975 3 роки тому +5

    මන් ආසාවෙන් කියවපු කතාවක් අද අහම්බෙන් බලන්න හම්බුනා. බොහොම ස්තූති ඔබට.

  • @sldarkheart4504
    @sldarkheart4504 4 роки тому +105

    අලුත් කතාව බලන්න සෙට් වෙන කට්ටිය කෝ බෙලන්න.. අපේ පැත්තටත් ඇවිත් යන්ඩෝ

    • @sugeethadikari1832
      @sugeethadikari1832 4 роки тому

      ඒ උනාට මම බලන්නෙ නෑ......
      වසරේ සම්මානණීය අය නැතිව මේ...අර අයියා ලා නංගිලා ...😀

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 роки тому +33

    නියම සෙට් එකක්නේ ඉන්නෙ සුමින්ද සිරිසේන .හේමසිරි ලිය්නගේ👍❤️

  • @VindyaPabasara
    @VindyaPabasara 8 місяців тому

    අපේ 13 ශ්‍රේණියෙ සිංහල කෙටිකතා සංග්‍රහයෙ තියෙන ඉතාමත් සුන්දර අපූරු කෙටිකතාවක්.බොහොම ස්තූතියි ITN මේ වගේ වටිනා නිර්මාණයන් අපිට බලන්න සැලැස්වීම ගැන❤😊

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 3 роки тому +3

    Now ITN release all the old dramas to UA-cam which give an opportunity for many people to watch, specially those who live overseas..

  • @LioN-nq3zv
    @LioN-nq3zv 4 роки тому +5

    ස්තුතියි ITN. මේවගෙ කතා වලට අපි ගොඩක් ආසයි.

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 роки тому +3

    Old is gold very good👍👍👍💐💐💐

  • @amalinanayekkara1164
    @amalinanayekkara1164 4 роки тому +10

    ගැමි කතා තමා ලස්සනම .බලන්න අාසයි

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 3 роки тому +3

    This must be a old drama series, we can watch now thanks to the UA-cam..

  • @upekshacharuni3289
    @upekshacharuni3289 3 роки тому

    Man hari asai gemi katha walata thank you

  • @chandanipiyasena9823
    @chandanipiyasena9823 4 роки тому +2

    ලස්සනයි ගොඩක් අසාවෙන් බලනවා 👍👍👍සැමටම බුදුසරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏💐💐💐💐💐💐💗💗💗

  • @gayathrikaweesha219
    @gayathrikaweesha219 2 роки тому

    Adeeee adath 2023 පෙබරවාරි 04 balannako ithin eketh heti adamai kathawa balanna gaththeth 💖💖💖

  • @roshanimaduwanthi850
    @roshanimaduwanthi850 5 місяців тому +1

    කීර්ති වැලිසරගේ මහත්තයගේ නිදහස් උදෑසන කෙටි කතාව නේද මේ ❤

  • @සදතාරුකා
    @සදතාරුකා 4 роки тому +4

    ලස්සනයි ..අපේ ගම්වල කතා..
    අදයි පටන් ගත්තේ බලන්න ..
    ලස්සන ඇති..
    අවනඩුත් ඇති හැමතැනම
    එහෙමනේ වෙන්නේ..

  • @lahirurozyro5251
    @lahirurozyro5251 4 роки тому +3

    Anee ammoooo mona taram sundara parisarayak da.asawe be.gamata godak adarei.gami kamata adare aya like ekk dagenama yanna👍🙋‍♂️

  • @dorinanika6307
    @dorinanika6307 6 місяців тому

    Harima lassana gami katawa... 😘😘😘😘😘😘

  • @ridmaprabhashini9169
    @ridmaprabhashini9169 4 роки тому +4

    සුමින්ද සිරිසේන මහත්තයාට ඉක්මන් සුව ලැබේවා!

  • @chethigane1493
    @chethigane1493 Рік тому

    We are blessed to have these legends in the industry,❤

  • @kmudalige
    @kmudalige 4 роки тому +6

    සුමින්ද සිරිසේන සොදුරු කලා කරුව අද ඉන්න තත්ත්වය ගැන දුකක් තියෙන්නෙ ඔහු නිරෝගී වේවා!

  • @saseniwelagedara5471
    @saseniwelagedara5471 3 роки тому +3

    මම අදතමයි පටන් ගත්තෙ කථාව බලන්න ගත්තෙ

  • @randimarodrigo4588
    @randimarodrigo4588 4 роки тому +2

    Kathava nam lassanai. Eth me kathava tikak kalekata kalin shoot karapu ekak vage. Me naluvo meeta vada den godak vayasa pataine.🤔. Monava unath daksha naluvo rangapana lassana kathavak vage.👏👏

  • @sanjeewas8812
    @sanjeewas8812 3 роки тому

    ඉඩෝර වැස්ස බලල ඉවර කරල බලන්න අවා ❤️❤️❤️

  • @devikakumari243
    @devikakumari243 Рік тому

    මමත් අද තමයි කතාව බලන්න ගත්තෙ

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    රූගතකිරීම් කරල ගොඩක් කල් වගේ..නැත්නම් කලින් පෙන්නපු නාට්‍යයක් ද .
    මොනව උනත් ලස්සන නාට්‍යයක් වගේ..ගමේ සුන්දරත්වය 🙏 👌
    මේවා තමයි නාට්‍ය කියන්නෙ අපේකම....ඒ නාට්‍ය තුල අපිත් එක්තරා ජීවියෙක්.
    ඒකට අපෝ දැන් තියෙන නාට්‍ය පාට උලාගෙන ඇවිදින මලමිනී වගෙ නලු නිලියෝ😄😄😄😄😄😄😄
    ස්තූතිය I T N🌹🌹🙏

  • @I.p.keppetipola
    @I.p.keppetipola 4 роки тому +1

    ෆටිටම ෆටිට බලමු

  • @දීනූෂිකාසෙව්වන්දි-ඨ4හ

    ලස්සනයි 😘😘😘 ආසයී ගැමි කතා වලට

  • @comarimo5993
    @comarimo5993 Рік тому

    ගැම්. කතා. බලන්න. ගොඩක්. ආශයී. ලස්සන. කතාවක්

  • @upaliperera2383
    @upaliperera2383 8 місяців тому

    සංගීතය ලස්සනයි

  • @upulwasantha786
    @upulwasantha786 4 роки тому +2

    අන් ලයික් කරල තියෙන්නෙ අධ්‍යක්ෂකවරු වෙන්න ඇති 😁😁

  • @RoseRose-el1wm
    @RoseRose-el1wm Рік тому

    ලස්සන ගම් නියම්ගම් ❤❤😊

  • @kuwait7317
    @kuwait7317 4 роки тому +3

    ලස්සනයි කතාව

  • @සංජය-ඥ8ග
    @සංජය-ඥ8ග 9 місяців тому

    දිගටම ගැමි කතා දාන්න...ඒවගෙ අමුතුම ලස්සනක් තියෙනවා..

  • @dhggvhff4184
    @dhggvhff4184 4 роки тому +3

    ලස්සන කතාවක්
    බලමු යාලුවනේ

  • @kmumarinlmie1355
    @kmumarinlmie1355 4 роки тому

    Niyamai alut katha 🌷🌹🌺🌻🥀

  • @ArunaAruna-vu3lg
    @ArunaAruna-vu3lg 4 роки тому

    good to see you mr suminda sirisena

  • @subashinijayasekara4597
    @subashinijayasekara4597 3 роки тому

    මම හරි ආසයි මේ වගේ ගැමි කතා අහන්න

  • @roshansamantha4314
    @roshansamantha4314 4 роки тому +3

    අලුත් කතාවක්...බලමු....යලුවනේ....

  • @nimashafernando2203
    @nimashafernando2203 3 роки тому

    so nice👍

  • @paulrcrd4552
    @paulrcrd4552 4 роки тому +3

    ඔන්න ලස්සන කතාවක්

  • @samarasingh3065
    @samarasingh3065 4 роки тому

    Duppat apagae adarniya katahwak asai balanna ada palawani kotasa budusaranai🙏🇱🇰❤💐

  • @ArunaAruna-vu3lg
    @ArunaAruna-vu3lg 4 роки тому

    well done mr suminda sirisena

  • @mannagedonkawyasethminisen6393
    @mannagedonkawyasethminisen6393 2 роки тому

    ගැමි කතා තමයි බලන්න ආස

  • @dasunmaduraka285
    @dasunmaduraka285 2 роки тому

    D.B.Gongodathenna ❤❤❤❤

  • @kwtkwt1163
    @kwtkwt1163 4 роки тому +1

    Eridata balanna hoda kathawaka hoya hoyaya hitiya lassani kathawa

  • @susanmalinda7793
    @susanmalinda7793 2 роки тому

    ලස්සනයි

  • @samaliesamalie3393
    @samaliesamalie3393 4 роки тому +3

    මමත්ආසයි....ගැමිමිකතා..ඛලන්න

    • @charithphk4317
      @charithphk4317 4 роки тому

      Akenma. Lassanai.nedaaa

    • @kumarikumari7795
      @kumarikumari7795 4 роки тому

      මමත් ගැමි කතාවලට කැමති

    • @charithphk4317
      @charithphk4317 4 роки тому

      Gamak hoyagannawat nahanee.oyat gamakada ennee

  • @malinigunawardhana2882
    @malinigunawardhana2882 4 роки тому +8

    සුමින්ද සිරිසේන මහතා සහ හේමසිරි ලියනගේ මහතා වැන්නවුන් ගේ රංග ප්‍රතිභාව ගැන කියන්න වචන නැහැ

  • @renukaranawaka7534
    @renukaranawaka7534 Рік тому

    Mama godakma asa i t n ake gemi kathawalata

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 3 роки тому +1

    Suminda Sirisena's last drama was Boralu Para..if I am not wrong.

  • @roshansamantha4314
    @roshansamantha4314 4 роки тому +2

    අලුත් කතවක්...බලමු....යලුවෙනේ....

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 4 роки тому +1

    ගැමි කතාවක් හරිම ලස්සනයි

  • @sheni6004
    @sheni6004 4 роки тому

    අද ඉදලා මාත් බලනවො....ගොඩාක් ලස්සනයි

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 роки тому +1

      Suddii🙋‍♀️🥰🙋‍♀️Kade bulath wita thiyana heti dekkama punchi kaleta hitha giya.Me kathawa beluwata comments kale adai

    • @sheni6004
      @sheni6004 3 роки тому

      @@mrs.munasinghe5008 මේං මුනේ....😍😍😍❤️❤️🌹🌹🌹 .අපි ඉතින් කැමති මේ වගේ නාට්ටි වලටනෙ...😁😁

  • @sonetra7747
    @sonetra7747 3 роки тому

    godak,lassanakatawak

  • @MaRy-dp4eb
    @MaRy-dp4eb 4 роки тому

    Man harima asai gemi katha balanna

  • @madumadu3190
    @madumadu3190 4 роки тому +3

    ලස්සන කතාවක් වගේ

  • @nishanthikumari5798
    @nishanthikumari5798 4 роки тому

    Lassani gami katawak goddak tankss me wage ewa apita dan balanna laben nanee

    • @anjani9958
      @anjani9958 4 роки тому

      Kathawen bagayak kodiyata giya

  • @dilshanbandara7318
    @dilshanbandara7318 2 роки тому

    2022 set eka kooooo

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 4 роки тому +1

    ලස්සන කතාවක් wage.

  • @peshaladumidu1718
    @peshaladumidu1718 2 роки тому

    සුමින්ද සිරිසේන සෝමසිරි වගේ නළුවෝ දැක්කත් බඩ පිරෙනවා.

  • @isharamadushani2885
    @isharamadushani2885 Рік тому +1

    අනේ පවු..දුප්පත් මිනිස්සු වැඩක් කරගන්න ගියාම මෙහෙම තමයි

  • @mihiraperera3066
    @mihiraperera3066 4 роки тому

    Keerthi Welisara ... One of best auther in Sri Lanka.

  • @supuntharanga6085
    @supuntharanga6085 4 роки тому +10

    සුමින්ද සිරිසේන මහත්මය දැන් අසනීප තත්වයෙන් ඉන්නෙ හේම්සිරි මහත්තයත් වය්සයි මම හිතන්නෙ මේක කාලෙකට් කලින් රූගත කරපු එකක්

  • @thanujakumari126
    @thanujakumari126 2 роки тому

    Meka koheda aran tiyenne

  • @pathumchathuranga3647
    @pathumchathuranga3647 4 роки тому

    Super ITN

  • @shamalidisanayaka2752
    @shamalidisanayaka2752 4 роки тому

    Game kathawa lassana unata gami jivitha gawana apina gawana amaruwa danna

  • @sandayakumari8445
    @sandayakumari8445 4 роки тому

    සුන්දයි කතාව

  • @rasikaherath4120
    @rasikaherath4120 7 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @lokkahmda7322
    @lokkahmda7322 4 роки тому

    කාලෙකට පස්සේ ආයෙමත් බලන්න පටන් ගත්තා itn

  • @rimcupstainlesssteel6879
    @rimcupstainlesssteel6879 4 місяці тому

    🎉🎉❤

  • @kumuduweerasinghekumudu3989
    @kumuduweerasinghekumudu3989 4 роки тому

    Lassanai

  • @lakmalarchchige1381
    @lakmalarchchige1381 4 роки тому

    🙏 itn

  • @madudarshani7407
    @madudarshani7407 4 роки тому +12

    මෙි සිකුරිටියගෙ අමිමට හාල්ගරන්න එපායැ අර අහිංසක මුස්සයා ලවා වැඩගන්නෙ

    • @nuwanthilina5518
      @nuwanthilina5518 4 роки тому

      Uge mammata nada

    • @nilukadamayanthi417
      @nilukadamayanthi417 4 роки тому

      Okun ohoma tama

    • @chamararathnayaka9673
      @chamararathnayaka9673 4 роки тому

      සිකුරිටියට බනින්න හිතෙන් නෑ හේමසිරි මහත්තයා නේ ඉන්නෙ..😭

  • @sriyanijayathilaka4965
    @sriyanijayathilaka4965 4 роки тому

    මමත්.ආවා

  • @nilaweidi9307
    @nilaweidi9307 4 роки тому +1

    Aluth Drama ekak gami gathi athi 🏞

  • @diliniwijenayake3907
    @diliniwijenayake3907 4 роки тому +1

    Music 👍

  • @sampathsaman8739
    @sampathsaman8739 4 роки тому +6

    තව ටිකෙන් බල්ලා යට වෙනවා ටැක්ටරෙට..

  • @MAHEE_97
    @MAHEE_97 2 місяці тому

    2024/11/22❤

  • @kasunfernando916
    @kasunfernando916 4 роки тому +1

    අර ඇවිදින්න බැරිව හිටපු කෙනා නේද මේ

  • @janakasampath4458
    @janakasampath4458 Рік тому

    I'm out on ooo

  • @AmilaRathnayake-gw7zo
    @AmilaRathnayake-gw7zo 3 місяці тому

    ඔක්කොම හොදයි.. ඒ කාලෙත් තැපැල් 90 එකේ නොම්බරේ NW GQ ආව එකයි අවුල 😂😂

  • @nilukasadamaali3415
    @nilukasadamaali3415 4 роки тому

    Kathawa lassanai wage balmu

  • @dilanikasthuri4713
    @dilanikasthuri4713 4 роки тому

    Lassanai wage balamuko

  • @fgffg1768
    @fgffg1768 Рік тому

    👍👍👍

  • @sanduninimsara1204
    @sanduninimsara1204 11 місяців тому

    Me kalin giy ekaj neda

  • @MlaMll-u4d
    @MlaMll-u4d 14 днів тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @jeevananda8170
    @jeevananda8170 4 роки тому

    I.. like..

  • @RoniRoni-vq4nl
    @RoniRoni-vq4nl 4 роки тому

    තමන්ගෙ..වැඩ.කරගන්න.ගියහම.ඔහොම.තමය්.ඉස්සර .කාලෙ.ඇත්තම.තමා.ඔික

  • @kwtkwt1163
    @kwtkwt1163 4 роки тому +1

    👍👍👍👍👍👍👍👍👍👍

  • @ImanshiWijesinghe
    @ImanshiWijesinghe Місяць тому

    2024.12.08

  • @sureshkrishanthafernando1238
    @sureshkrishanthafernando1238 4 роки тому

    ❤❤❤❤👍👍👍👍👌👆

  • @feeexcc5178
    @feeexcc5178 4 роки тому

    සුමින්ද සිරිසේන වගේ දක්ස නලුවෙක් නිසා ආසාවෙන් බලන්නම්...

  • @nimalinisantha6140
    @nimalinisantha6140 4 роки тому

    Aluth.kathawak

  • @kasunwithsachi5504
    @kasunwithsachi5504 4 роки тому

    ujaruwara february 4 nidahasa lebuna kiyana ladaru samajeta sebee minis nidahasa lebunada ?kiyana de ada me kathawen pennuwa loku arthayak thamath ape minissu peegila geewath wenawa loku unta

  • @harshadinesh3588
    @harshadinesh3588 4 роки тому +2

    Ane lasssana katavak rupavahini ya ethin ahanna deyak na

  • @malarathnayak5000
    @malarathnayak5000 4 роки тому

    Hodai wage balamuko