Senehase Geethaya (සෙනෙහසේ ගීතය) | Episode 1 | Teledrama | Ravindra Randeniya | Wasanthi Chathurani

Поділитися
Вставка

КОМЕНТАРІ • 156

  • @jayvidanage415
    @jayvidanage415 Рік тому +20

    දැන් තිවෙන විකාර නාට්‍ය වලට වඩා කොච්චර ලස්සන ද මේවා.ඉස්සර අපි පවුලේ හැමෝටම එකට ඉදන් බලන්න පුලුවන් උන තේරැමක් ඇති නිර්මාණ.♥️

  • @nuvaramanike
    @nuvaramanike 2 роки тому +12

    ඉස්සර අම්මයි තාත්තා යී මල්ලී පව්ලේ කට්ටිය ත් වට කර ගෙන ආසාවෙන් බලපු කතාවක් අද ම්ම් මේ කතාව තනිය්‍ර්ම phon ඒකෙන් බැලුවත් අතීතයට නිකංම හිත ගියා .ස්තූති ඔබට ඒ අතීතය අප වෙත ගෙන ආවට 🙏🙏🙏🌷🌷

  • @SKASKumar
    @SKASKumar 2 роки тому +32

    මෙම ටෙලි නාට්‍යයට රංගන දායකත්වය සැපයූ විජය නන්දසිරි මහතාව ආදරයෙන් සිහිපත් කරමි.

  • @madushaniherath5122
    @madushaniherath5122 2 роки тому +20

    උමාලි හරිම ලස්සනයි.කොණ්ඩෙ දැනුත් ඒ විදිහටම තියා ගත්තනම් තවත් ලස්සනයි

  • @madu7107
    @madu7107 2 роки тому +11

    ආසාවෙන් බලපු කතාවක් ,ඉස්සර ගෙදර හැමෝම එකට ටිවී එක ඉස්සරහ ඉදගෙන බලපු කතාව ,සීනි සම්බෝල කතාව හරිම ආස කතාවක් ❤️

  • @accounting1382
    @accounting1382 2 роки тому +10

    මට දැන් අවු 26 යි මේක බැලුවේ 2006 දී 5හේ ශිෂ්‍යත්වය ලියන කාලේදි හරි සුන්දරයි ඒ කාලේ

  • @lalithananyakar161
    @lalithananyakar161 2 роки тому +12

    හරිම ලස්සනයි සිංදු වත් කතාවත්
    උමාලි පොඩි කාලෙ ටිකක් පැරණි කතාවක් ගොඩක් ස්තුතියි ❤❤ 🌹

  • @anushkaprabath210
    @anushkaprabath210 2 роки тому +51

    මේ නාට්‍ය හැමතැනම හෙව්වා youtube එකේ...පොඩිකාලේ බලපු නාට්‍යයක්.....Thank you❤️

    • @nirmaniuthpala7421
      @nirmaniuthpala7421 2 роки тому +6

      ඇත්තටම ඔව්. මමත් හෙව්වා. පොඩි කාලෙ බැලුව එකක්

    • @dineshasewwandi9313
      @dineshasewwandi9313 2 роки тому +2

      Anee ow.aththamay math hewwa.matake tibune seeni sambala kathawa kiyala

    • @anushkaprabath210
      @anushkaprabath210 2 роки тому +1

      @@nirmaniuthpala7421 ❤️👍

    • @anushkaprabath210
      @anushkaprabath210 2 роки тому +1

      @@dineshasewwandi9313 ❤️👍

    • @tharanganirmali667
      @tharanganirmali667 2 роки тому +1

      මමත් හොය හොය උන්නෙ ...

  • @lakminiramanayaka9085
    @lakminiramanayaka9085 2 роки тому +31

    සීනී සම්බෝල කතාව ❤❤❤❤❤😘😘😘😘😘😘 ඒ කාලේ ආසාවෙන් බලපූ ලස්සනම නාට්‍යක්

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 роки тому +4

      Apith kiwwe seeni sambola kathawa kiyala🙈 .oyage comment eken a kathawa kiyala denagaththe👍

  • @darshaniharasgama2747
    @darshaniharasgama2747 2 роки тому +6

    ගොඩාක් ගොඩාක් ලස්සනයි මෙි කතාව අයෙත් රැපවාහිණි නාලිකා වක විකාශය කරන්න අසා කරන නළු නිළියන් ඉන්න ලස්සන ම කතාවක් ♥️♥️♥️♥️

  • @mekalamadushani7402
    @mekalamadushani7402 2 роки тому +26

    හරිම ආසාවෙන් පොඩි කාලේ බැලුවේ, සීනි සම්බෝල කතාව,ගොඩාක් ස්තූතියි මේ ටෙලි නාට්‍ය නැවත ලබා දුන්නට 🙏

    • @surangasanjeewa5709
      @surangasanjeewa5709 2 роки тому

      Ane ethakota mmth podi..harima asawen beluwe issara..kalu sudu tv eken beluwe..

    • @pnlatha3962
      @pnlatha3962 2 роки тому

      Duwa, me kathawe kotas serama thiyenawada? Kiyanna please!

    • @surangasanjeewa5709
      @surangasanjeewa5709 2 роки тому

      @@pnlatha3962 kotas 20k wage thiyenne Amma..ethanin iwarai..

    • @pnlatha3962
      @pnlatha3962 2 роки тому

      Ha putha! Bohoma sthuthei, Reply kalata!

    • @pnlatha3962
      @pnlatha3962 2 роки тому

      Ha putha! Bohoma sthuthei, Reply kalata!

  • @lochana9310
    @lochana9310 2 роки тому +8

    හරිම සතුටුයි මේ කතාව ආපහු බලන්න ලැබුණු එකට.

  • @asithprabodhana4883
    @asithprabodhana4883 2 роки тому +27

    සීනි සම්බෝල කතාව...ඒක තමයි අපිට මතක නම.ආයේ බලන්න ලැබුන එක ලොකු සතුටක්.TV එකට ආයේ එන්නේ නැද්ද..

    • @pnlatha3962
      @pnlatha3962 2 роки тому

      Putha, me kathawe kotas serama thiyenawada? Kiyanna please!

    • @lakshithaudaranga2093
      @lakshithaudaranga2093 2 роки тому

      යකෝ අපි කිව්වෙත් එහෙමයි 😄

    • @surekanishani4771
      @surekanishani4771 Рік тому

      ​@@pnlatha3962විකාශනය උන අවුරුද්ද කියන්න පුළුවන් ද

    • @yurashadharmarathna625
      @yurashadharmarathna625 4 місяці тому

      අපිත් කිව්වේ ඒ නම

    • @yurashadharmarathna625
      @yurashadharmarathna625 4 місяці тому

      මට ඔය කතාවෙ මතක තියෙන්නෙ ත් සීනි සම්බෝල හදන එක විතරයි

  • @SaumyaOpatha
    @SaumyaOpatha 6 місяців тому +6

    සීනි සම්බෝල කතාව කියලත් මම මේ කතාව හෙව්වා.අද තමයි හම්බ උනේ.😊😊😊😊

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 6 місяців тому +15

    වසන්ති චතුරානි ඉන්න ටෙලි නාට්‍යය බලන්න ආසම ආසයි❤❤

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 роки тому +32

    මම අවුරුදු 71ක් වයස අම්මා කෙනෙක්. ඕස්ට්‍රේලියාවේ දුවලගේ ගෙදර ඇවිත් ඉන්නේ. යූටියුබ් එකෙන් නාට්‍ය කීපයක් බලනවා. අහම්බෙන් අද සෙනෙහසේ ගීතය දැක්කේ. අපේ කාලේ ආදරය කල වසන්ති චතුරානි රවීන්ද්‍ර රන්දෙණිය විජය නන්දසිරි ඒ වගේම මං ගොඩක් ආදරය කරන උමාලි දැක්කම නාට්‍යය බලන්න ගත්තා. මේ කාලේ සමහර චැනල්වල යන නාට්‍ය නම් කිසිම ගතයුත්තක් නැති ඒවා. හරිම ආසාවෙන් බලන්නේ. ස්තුතියි ඔබට.

    • @AjithPuspakumara-o4g
      @AjithPuspakumara-o4g 4 місяці тому

      ලස්සනයි

    • @huaweihuaeri6305
      @huaweihuaeri6305 4 місяці тому

      ❤❤❤❤❤❤❤

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 4 місяці тому

      මමත් ආසම කෙනෙක් තමයි උමාලි කියන්නේ 🎉🎉🎉

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 4 місяці тому

      අම්ම සඳකි මම ඒ ලොව හිරුය ගීතයත් රවිඳ රන්දෙනියගෙ බිරිඳ ලියපු ගීතයක් 🎉🎉🎉🎉

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 6 місяців тому +8

    ආස නළු නිලියෝ ❤❤❤🎉🎉

  • @namalinanayakkara4853
    @namalinanayakkara4853 2 роки тому +10

    අම්මෝ මේ කතාව මම හොයපු තරම්...❤️❤️❤️

  • @thilinikumari708
    @thilinikumari708 4 місяці тому +1

    මේක හරිම ලස්සන නාට්‍යක්.❤

  • @danushikadilrukshi129
    @danushikadilrukshi129 2 роки тому +4

    පොඩි කාලෙ හරිම ආසාවෙන් බලපු ආදර්ශමත් කතාවක් ආයේ බලන්න ලැබුණු එක හරිම සතුටුයි....

  • @devindijayasinghe3516
    @devindijayasinghe3516 Рік тому +2

    මේක හරිම ලස්සන කතාවක්.මම මේක බලන්න හරිම ආසයි ඉස්සර

  • @KumuduniKavii
    @KumuduniKavii 5 місяців тому +9

    පරණ කතා ආසාවෙන් බලස මං .. 2024 ,

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Рік тому +1

    Waaw... Mara lassanai niyyyaaamai Kathawa.☺️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @SaakyasKitchen
    @SaakyasKitchen 2 роки тому +13

    ඔබතුමන්ගේ ටෙලි නාට්‍යය හරිම තාත්විකයි.

  • @dilinisamarasinghe9771
    @dilinisamarasinghe9771 2 роки тому +18

    සීනී සම්බෝල කතාව..අද කාලේ මේ වගේ කතා නෑ.😢

    • @moshe9507
      @moshe9507 6 місяців тому

      Ane apith ehema thama kiyanne
      Kalayak yanakn Umalita ape gedara aya qwe Seenu sambal akka kiyala😊

  • @sepalikaperera8924
    @sepalikaperera8924 2 роки тому +9

    මටත් නාට්‍යයෙ නම මතක නැතුව හුඟාක් මහන්සි වුණා හොයන්ඩ ගොඩක් ස්තුතියි

  • @nuwanthikasandamali74
    @nuwanthikasandamali74 2 роки тому +6

    වසන්ති චතුරාණි 🥰❤️❤️

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 4 місяці тому +2

    Me teli drama eka bala bala hitiye amathakq wela ane godak sthuthiy meya balanna labunata.❤

  • @ireshakolonne9365
    @ireshakolonne9365 4 місяці тому +1

    ලස්සන කතාව...අපේ අතීතය වගේ❤

  • @hettiarachchisriyani6001
    @hettiarachchisriyani6001 2 роки тому

    Udayakantha...mahathayage diyalu nirmana harima akardhaniyai....hamadamath mathumagee nirmana...Harima lassani...

  • @dilshanimadushika855
    @dilshanimadushika855 4 місяці тому +1

    මේ කතාව මං පොඩි කාලේ අම්මයි තාත්තයි එක්ක එකට වාඩි වෙලා හරි ආසාවෙන් බැලුවා. මගෙ තාත්තා අද ජීවතුන් අතර නෑ. මේ පරණ කතා බලද්දි මට තාත්තත් එක්ක මේ කතාව බලපු කාලෙ මතක් වෙනවා.

  • @stfashion2971
    @stfashion2971 2 роки тому +10

    වසන්ති Chathurani ඉන්නවා කියන්නේ ඉතින් 😘😘🥰

  • @ghjggfhjhgb1723
    @ghjggfhjhgb1723 2 роки тому +1

    ගොඩක් ලස්සන කතාව ඉදිරියට මේ වගේ කතා දෙන්න ඔබට ගොඩක් පින්

  • @shanikakaravita1148
    @shanikakaravita1148 Рік тому +1

    ආසාවෙන් පෙරුම් පුරාගෙන බලන්න හිටපු කතාවක් .සෑහෙන්න හෙව්වා you tube එකේ.සීනී සම්බෝල කතාව.ඒහෙමයි ඒ කාලේ අපි කිව්වේ😂

  • @dilushanidilu6229
    @dilushanidilu6229 2 роки тому +3

    ලස්සනයි අනේ ඒ සිංදුව

  • @matildaranjani3946
    @matildaranjani3946 4 місяці тому +1

    Asam නළු නිළියන්
    ....❤❤😊😊

  • @ronikafrenando3612
    @ronikafrenando3612 4 місяці тому

    ❤❤❤anea apea punchi.swaranath ennawa unali.wasanthe.chathurani ennea aaasama denna❤❤🥰😍👈

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 2 роки тому +5

    I love this drama. Very interesting story .

  • @lunamariam8741
    @lunamariam8741 2 роки тому

    Harima lassana kathawak ,ape Amma balanawa dekala maath balanna gaththe iye.kathawak unata aththama wage denenne.❤️ Dn Yana kiyadenna adare tharam kathawai meenu kathawaith me wage aththama kathawak wage denenne. Harima lassanai Kathawa. Ragapaana Nalu nilioth Asama kattiak inne .❤️

  • @yashodharuwanthi2613
    @yashodharuwanthi2613 Рік тому +1

    ඒ කාලෙ ආසම කරපු කතාවක්...😍

  • @yamunahewage7166
    @yamunahewage7166 4 місяці тому +1

    Umaliwa මුලින් දැකපු ඒ දවස්වල පුදුම ආසාව kin balapu senahasenawahana.....තාත්තා නැති වෙනවා man හිතන්නේ ....අවසානය ලස්සනට තිබුණා

  • @imashasathsarani5639
    @imashasathsarani5639 Рік тому +1

    ගොඩක් ලස්සන කතාවත්. ❤️

  • @upekshapathirana8083
    @upekshapathirana8083 2 роки тому +2

    සීනි සම්බල් කතාව ❤️❤️❤️

  • @thanujamapalagamage374
    @thanujamapalagamage374 2 роки тому +1

    අනේ මාත් හරිම ආසාවෙන් හෙව්වා ආයෙත් ආයෙත් බලන්න ආසයි thank you

  • @shashiniMadushani1111
    @shashiniMadushani1111 Рік тому

    Mn edath adath hetath adaraya karana ekama ranganashilpiniya "Wasanthi Chathurani"🤗 mahathmiya ethumiya tharama daksha saha nihathamani lassnama lassana Actress kenek mn dakala nh 🤗💖

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 Рік тому +1

    මම මෙය කතාව පොඩි කාලේ බැලුවා . මතකයි සීනි සම්බෝල කතාව විදියට තමා මතක, මට දැන් වයස 34 දැන් නැවත බලනවා

  • @arjukottegoda
    @arjukottegoda 5 місяців тому +1

    Very beautiful drama!

  • @nalinkumara4214
    @nalinkumara4214 2 роки тому +2

    Meeka aye dunnata thanks

  • @infinitygemjewellery1092
    @infinitygemjewellery1092 4 місяці тому +1

    මං තාත්තයි අම්මයි එක්ක කොච්චර ආසවෙන් බැලුවද ❤❤

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 2 роки тому +1

    ගොඩාක් ආසාවෙන් බලපු නාට්‍යක් .

  • @sujeewaegodawaththa9282
    @sujeewaegodawaththa9282 Рік тому +1

    888 ලයික්....මගෙන්..ඔන්...ලගදී අලුත් කතවක්...එනවදෝ....👍😊...

  • @පිස්සුසිංදුකොල්ලො

    Udayakantha mahathage tele lassanay

  • @kanthisenavirathna7681
    @kanthisenavirathna7681 2 роки тому +1

    හරිම ලස්සන නාට්‍යයක් .❤️❤️❤️

  • @nipunkumara3697
    @nipunkumara3697 2 роки тому +2

    හරිම ලස්සනයි

  • @nimalivithana315
    @nimalivithana315 2 роки тому +1

    මමත් මෙ කාතාව හැම තැනම හේව්වා මාර ආසාවෙන් බැලූව නාට්‍ය

  • @GeshisLifegraphy
    @GeshisLifegraphy 2 роки тому +2

    I'm in my 20s but I love your stories and will always be your fan. Thank you so much for this creativity and your messages through your productions have built our life in many ways. May triple gem be with you for your good hard work.

  • @සුභද්රාk
    @සුභද්රාk 2 роки тому +1

    ලස්ස ගොඩක් ලස්සනයිනයි

  • @shashinisanjula5935
    @shashinisanjula5935 6 місяців тому +1

    සීනි සම්බෝල කතාව

  • @sex58497
    @sex58497 2 роки тому

    Thank I love this drama for ever

  • @chathudesilva963
    @chathudesilva963 2 роки тому +1

    Seeni sambal kathava..podi kale beluwe harima asaven...

  • @sandayakumari8445
    @sandayakumari8445 2 роки тому +4

    ස්තූතියි ඔබට

  • @sriyanikurugalaarachilage7120
    @sriyanikurugalaarachilage7120 Рік тому +1

    sok මම හරිම අාසයි

  • @kithmalvichitra7351
    @kithmalvichitra7351 2 роки тому

    Hammoooo meka man hoyapu tharan ❤❤❤❤❤❤

  • @sssssssssuv
    @sssssssssuv Місяць тому +1

    Api podi kale mekata kowwe seeni sambola kathawa kiyala

  • @pkds1983
    @pkds1983 2 роки тому +4

    සීනි සම්බෝල කතාව ආසාවෙන් බලපු කතාවක්

    • @UdayakanthaWarnasuriyaOfficial
      @UdayakanthaWarnasuriyaOfficial  2 роки тому +1

      සෑම සතියේ දිනකම රාත්‍රී 7.30ට මෙම UA-cam චැනලයෙන්

    • @kushandayarathna7401
      @kushandayarathna7401 2 роки тому

      @@UdayakanthaWarnasuriyaOfficial Anomage aluth gedara widiyata aran thiyenne sirge gedaramai neda???a kaale a paththa kochchara wenasda.ewunata sirge gedara a kaaleth sudui danuth sudui.😁😁😁

  • @erangaasiri2787
    @erangaasiri2787 2 роки тому

    a kale balapu hondama kathawak 😍

  • @geethasangeetha1799
    @geethasangeetha1799 2 роки тому

    🤔👂
    ලස්සනයි ගොඩක්

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 2 роки тому +5

    උමාලිව මුලින්ම දැකපු නාට්‍ය ආයේ බලන්න තිබ්බානම් හොදයි කිය කියා හිටියෙ සංවේදී වගේම රසවත් කතාව.

  • @thilinijayampathi3414
    @thilinijayampathi3414 2 роки тому +1

    සීනි සම්බෝල කතාව ..

  • @chathudesilva963
    @chathudesilva963 2 роки тому +1

    Sathsara nimnaya th balanna ona me vagema.eakath giye swarnavahiniye me kathava giya davas valamai

  • @SKASKumar
    @SKASKumar 2 роки тому +5

    මේක 2005/06 කාලේ ස්වර්ණවාහිනීයේ ගිය ලස්සන කතාවක්. මේකේ කොටස් 23 යි නේද තියෙන්නේ ?

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 4 місяці тому

    Lassanaiiiii godakkkkkk❤❤😂😂😂

  • @tharushisandyani
    @tharushisandyani 2 роки тому

    Goodk lassana teledrama ekak

  • @신수란기
    @신수란기 2 роки тому

    My favorite drama💐👍

  • @nimanthikajayarathna2256
    @nimanthikajayarathna2256 2 роки тому

    Math me kathawa heuwa. Podi kale asawen baluwa.

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 4 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂harima. Lasssanaiiiiiiiiii

  • @hettiarachchisriyani6001
    @hettiarachchisriyani6001 2 роки тому +1

    Sagaraya parada tile drama 1kth onee...ranjan&Achala alaed ragapana...

  • @sdh7585
    @sdh7585 2 роки тому +13

    ඉස්සර බිහිවූ මේ වගෙ නිර්මාණ මොන තරම් ලස්සනද. ඒව ගැන කියන්න වචන නැ. දැන් ඉන්න උන් කලාව කාලා තියන්නෙ. අපි හරි වාසනාවන්තයි මෙ වගෙ ඒවා බලන්න

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 роки тому

      සත්තකින්ම

    • @Rose-xo8mx
      @Rose-xo8mx 2 роки тому

      Ou deweni inima blana derne yna ewa blna unta dan ewage ewa tma watinne mewa unta boring

    • @judyshirani3131
      @judyshirani3131 Рік тому

      Exactly ☺️

  • @arunidisanayaka9378
    @arunidisanayaka9378 2 роки тому +2

    එදා සිංහල සිනමාවේ නොමැකෙන සටහන් තැබූ වසන්ති චතුරාණි මහත්මිය,රවීන්ද්‍ර රණ්දෙණිය මහතා රංගනයෙන් දායක වන මෙවැනි පැරණි ටෙලිනාට්ය මෙලෙස විකාශනය කිරීම ඉතාමත්ම අගය කොට සලකමි. වසන්ති චතුරාණි මහත්මිය හා රවීන්ද්‍ර රණ්දෙණිය මහතා ඉතාමත් තාත්වික රංගනයක යෙදෙන අනෙකුත් ටෙලි නිර්මාණයන්ද ලබාදෙන්න.

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 2 роки тому +3

    පොඩි කාලෙ මතකයක්🌹

  • @WOWl1536
    @WOWl1536 2 роки тому

    Ane harima lassana kathwak

  • @veerkush3342
    @veerkush3342 2 роки тому

    Thank you meka dunnta

  • @pasanmanoj9681
    @pasanmanoj9681 Рік тому +2

    මේ නාට්‍යයේ වසන්ති චතුරාණීගේ දූලා තුන්දෙනාගෙන් ඉතුරු දෙන්නට රඟපෑවේ කවුද ? උමාලිව නම් දන්නවා . අනිත් දෙන්න තමයි දන්නේ නැත්තේ

  • @samanthaweerakoon706
    @samanthaweerakoon706 2 роки тому +1

    අම්මෝඕඕඔ....අකිල

  • @slmobile3885
    @slmobile3885 2 роки тому +1

    💖💖💖💖💖

  • @nipunkumara3697
    @nipunkumara3697 2 роки тому +1

    Thankyou

  • @nimashafernando2203
    @nimashafernando2203 2 роки тому +1

    very nice ❤️

  • @AnulaIndraniRanasinghe
    @AnulaIndraniRanasinghe 4 місяці тому

    Mewan teli drama genaharadakwanna apiwage wadihitiayata suwaosuwak mewage nalu niliyo easanawan prasansaneeyai

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 2 роки тому

    Nice ❤❤

  • @thanujaa4015
    @thanujaa4015 Рік тому

    👍👍👍❤❤❤😊

  • @GayaniNiroshani-c3s
    @GayaniNiroshani-c3s Рік тому

    🌹❤🌹❤🌹❤

  • @udayanthiliyanawaduge2089
    @udayanthiliyanawaduge2089 2 роки тому

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @driveincanada9713
    @driveincanada9713 2 роки тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ඇස්තටික්
    @ඇස්තටික් Рік тому +1

    15.35 තව මාස 3කින් සුනාමිය😥

  • @maryjasinthapremaniejayase9107
    @maryjasinthapremaniejayase9107 2 роки тому

    ❤❤❤❤💐💐💐💐

  • @buddikadushani2378
    @buddikadushani2378 2 роки тому

    ❤️❤️❤️❤️🙏🙏🙏

  • @SaakyasKitchen
    @SaakyasKitchen 2 роки тому +3

    තාත්තා වුනත් මා බත සරි කරන. කියන්නේ මං හිතුවේ තාත්තා rice cokar හදනවා කියල. 😜😉

  • @blessitapeiris6240
    @blessitapeiris6240 2 роки тому

    🌹🌹

  • @sjsj7451
    @sjsj7451 2 роки тому +3

    සීනි සම්බෝල කතාවද මේ

  • @ramanikaviratna3456
    @ramanikaviratna3456 2 роки тому

    ❤️❤️❤️❤️❤️❤️💐🇰🇼