Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේවා තමයි සුපිරි නිර්මාණ❤
ලස්සන කතාවක්...උමාලී බිමල් ශ්‍රියානි ආදරෙයි ගොඩක් .👍🎄🎄♥️♥️♥️
පුංචි වෙලාවකින් ජීවිත කාලයටම වටිනා අපූරු පාඩමක් අරැතක් ගෙන දුන් නාට්‍යක් .❤❤❤❤
ස්තුතියි ඔබට.
හරිම ලස්සනයි . ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් තෝරා ගෙන සරලව හිතට කාවදින ආකාරයට කතාව ගොඩනගලා. හරසුන් නාට්‍ය අතර මැණික් කැට. ස්තූතියි හැම දෙනාටම
ඔය ඔබ හරසුන් යැයු හිතන නාට්‍ය වල අයට අවස්තා ලැබුනොත් හොඳ ට නොකරයැයි ඔයා හිතෙනවාද.අනිව ඉන් සුලු ප්‍රමාණයක් හොඑය ජයගන්නවා.එය තේරුම්ගත් අය සමගහෙම්න් හෙම්න් ගමනක්යනවාකුහක අයටඉතින්පිලිගන්න කල් යාව්.හැබැයි බ් මල්වැනි අය අගෙ කරෙඔවුන් නියම කෙනෙක් ට හම්බෙලා නෑ කියලා .ඒ නිසා උඩ පනින්න්ස් එපා
අම්මෝ ඇස්වලින් කඳුළු වැටුණා..ආදරේම චරිත3ක්..ආදරෙයි හැමදාම.🌷🤗
ආදරණිය රසික ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි ඔබලාගේ අදහස් අප වෙත ඵවීම පිළිබදව. ඒ වගේම අපගේ ගෞරව ස්තුතිය ජේ්‍යෂ්ඨ රංගන ශිල්පිණී ශ්‍රියානි අමරසේන, උමාලි තිලකරත්න සහ බිමල් ජයකොඩිට. ඒ අය පිළිබද යමක් නොකීවොත් හරි මදි කියල හිතෙනව. රංගනය, ශිල්පීය නිපුණතාවය සහ රංග කාර්යයේ විනය කියන ප්‍රධාන අංග තුනම එකට උරැමකරගෙන ඉස්මතුවුන රංග ශිල්පීන් අපට දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. ඉතිං වාසනාවකට මේ නිර්මාණය සදහා අපට නිවැරදිම ශිල්පීන් පිරිස එකතුවුනා. ඒ හැමදෙනාම ඉකාම නිහතමානීව සහ අපූරැ විදියටනිර්මාණයත් සමග බද්ධ වුනා. මගේ හිතේ ඇදිල තියන චරිත ලක්ෂණ ටික එයාලට එකම එක වතාවක් පමණක් ඒත්තු ගැන්වූ පසු ඒ අය මා ඉල්ලා සිටි චරිතය ඒ ආකාරයෙන්ම නිරෑපණය කිරීමට සමත් වුනා. ඒ තමයි ඔවුන්ගේ ප්‍රතිභාව ..අවසානයේ ආච්චිගේ ලියමන සහිත ශෝකාන්තයේ අකුරෙ ඇතුලෙන් ගෙනෙන්න හදපු පෙළහර සමහර අයට අවබෝධ වෙන්නෙ මෙය දෙවන වකාවට නැරඹූ පසුවයි. එහි ඇති සංකීර්ණ බව නිසා නෙවෙයි ඒ අකුරැ පෙළහර නිසා. සමහර වෙලාවට අපි දකින්න කැමති ලියල තියන එක නෙවෙයි අපේ හිතේ තියන දේ. ඒ නිසාමයි යමක් හිතන්න ඉතුරැ කරමින් කතාව අවසන් කරන්නෙ. ආච්චි කාටද ලියුම ලිව්වෙ, ආච්චි සියල්ල දැනගෙන නොදන්නවා සේ රගපෑවාද, ආච්චි ඒ ලියුම බද්‍රාට ලියන්නැතිව දුවට ලිව්වෙ ඇයි, ආච්චිට ඇත්තටම Dementia රෝගී තත්වයක් තිබුනාද, මේ සියල්ලට පිළිතුරැ ලිපිය තුලම සගවා ආත්තම්මා නික්මයන්නේ අපේ අනාගත දරැ පරපුරේ දෑස් විවර කරමින්. ඒ වගේම ජේ්‍යෂ්ඨ කැමරා අධ්‍යක්ෂ චන්න පෙරේරෙ මහතා සහ වේෂ නිරෑපන ශිල්පී නාරද ධනංජි මහතා තමන්ගෙ කාර්යය සිදුකලේ වෘත්තීය පරිනත භාවය මැනවින් විදහාපාමින්. ඒ නිසාම කලාවට තියෙන ආදරය තවත් වැඩිවෙනව.. ඒ වගෙම සංගීත අධ්‍යක්ෂණ කාර්යය මගෙ අයිය අතුල එදිරිසිංහ විසින් ඉතාම අපූරැවට නිමකලා. ඒවගේම මගේ කාර්යය මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් සිසු සිසුවියන් සහ හිතවතුන්ගෙන් ලැබුනු සහය මිළකරන්න බැහැ. ඒ අයගෙන් ලැබුනු දායකත්වය අති මහත්. ස්තුතියි හැමෝටම අපිත් එක්ක එකතු වුනාට. හදපිරි ආදරය පිළිගක්කජානකී හිල්
හෙලෝ ජානකී...පූරැවේ පිනකට යූටියුබයේ මේ දෘශ්‍ය කාව්‍ය මතුව ආවා..කමෙන්ට් කියවද්දීයි ඔයාගේ ඔයාලගේ තවත් මහැඟි මොහෙවරක් බව දැනුනේ. ඔයාත් ඔයාගේ soulmate ගේත් නිස්සරණාධ්‍යසයේ මෙහෙවර ගැන මං දැනුවත් . එයට හිස නමා උත්තමාචාර පිරිනමන වා.මිලා,ජීවක ,සෝමේ අනුර,ජගත්,උපුල් වගේම ඔයා හා මිතුරැ ඇසුරට හිත දිවගියා.දීර්ඝායුෂ ඔයාලා ට...Jeewaka MaddumageAshfordKent.
හිතට හොඳටම දැනෙන නිර්මාණයක්
වයසට ගිය අය ගැන අපි ගොඩක් වෙලාවට හිතන විදිය හරිම වැරදියි. ලස්සන කතාවක්.
අපුරු වැඩක් හොඳම නළු නිළි පිරිසක් සමඟින්....congratulations dear Janaki and ADTF family good job
Thank you so much
මන් ගොඩක් ආදරය කරන චරිත තුනක් එක්ක ගෙන ආපු...ලස්සන කතාවක්.....හරිම ලස්සනයි..ජානකී මැඩම්.............❤❤
ස්තුතියි ගයානි.
කැමැතිම නළුනිළි පිරිසක් . හරිම ආසයි
AHAMBEN ME KATHAWA DEKKE.ASAMA KEMATHIMA NALUNILI PIRISAK SAMAGA APE JEEWITHAUATA ADARSHAWATH PANIWIDAYAK GENAGENA LASSANA KATHAWAK.2024.2.2KUWAIT SITA B.S.!!!!❤❤❤❤
වර්තමානයේ අපගෙම දරුවන් හට දුන් ඉතාමත් වැදගත් පණිවිඩයක් එයට බොහොමයක් පීං එවගෙම ස්තූතියි ජෙසූපිහිටයි
ස්තුතියි ශබට අපත් සමග සංවේදී වීම පිඝිබදව.
ඇසට", කඳුලක්"ගෙනාව ලස්සන ආදර්ශමත්" නත්තල්"පනිවිඩයක්"චරිම ආපුරුයි" සියල්ලන්ටම"ප්‍රේම"කල යුතුයි" ආසම"රoඟන ශිල්පින්"සුබ"නත්තලක්"වේවා
ස්තුතියි ඔබට.. ජය වේවා!
කියා ගන්න වචන නෑ...හරිම සංවේදී කතාවක්...මං ගරුකරන,ආදරණීය ප්‍රවීන චරිත තුනක්,සියළුම දෙනාට දීර්ගායුෂ...ජය වේවා...!!!
හරිම ලස්සන කතාවක් යථාර්ථය අවබෝධ කරවන . . .වැඩිහිටියන් පවුලක් තුල ප්‍රසිද්ධ භූමිකාවක් නොවී තම පවුලේ වගකීම් ඉටු කරන්න මහන්සි වූ, අපූරුවට නිර්මාණය වූ නාට්‍ය කලාවේ ඉරු බටු තරැවකි..නාට්‍යයේ අවසානයේ මගේ ඇස් අග කදුළු ආවාම තේරුම් ගියේ මම මේ කථාවක් බලන්නේ කියලා..ඇත්තටම මේ කතාව ඒ තරම් ම ලස්සන යි.........☺
ස්තුති තිලකරත්න මහත්මයාෙණනි ඔබේ වටිනා කියවීමට..
🤗♥️🌹. ආදරය ලස්සන වෙන්නේ දෙන්නා එක තැන ඊද්දී.. ආදරෙන් පිරෙන්නේ.🌹♥️🤗ඒ වගේම ආර්ථික අතින් හා නිවැරදි දැකීම ඇති තැනයි...🤗🤗🤗🤗♥️🤗♥️🤗🤗🤗🤗
Great creation. අති සංවේදී අති සාර්ථක නිර්මාණයක්. මේ කලාකරුවන් අති දක්ෂයින්
Sriyani Bimal Umali. What a colurful combination. Tears came. Nice direction. Great movie. 👍👍
මට හැමදාම වැඩියෙන්ම miss වෙන්නේ මගෙ ආච්චිව එයාත් හැමදාම මෙහෙම කළා නම් හොඳයි නේද ඔයා මේක කරන්න ආස නැද්ද කියලා අහ අහා හැමදාම මාව push කලා මං ආස දේවල් කරන්න. මං එයාට පොරොන්දු උන හැම පොරොන්දුවක්ම කලා එකම එක දෙයක් ඇරෙන්න. පළවෙනි salary එකෙන් එයා ආස දේවල් ඔක්කොම ගෙනත් දෙනවා කිව්ව එක ඇරෙන්න අනිත් ඔක්කොම කරගන්න පුලුවන් උනා. එයා මං පළවෙනි job එකට ගිහින් සති දෙකක් යද්දි අපිව දාලා ගියා. හැමදාම මට මගෙ ආච්චිව මතක් වෙනවා ගොඩාක්. 😞
කොයිතරම් ආදරණීයද ඒ හැගීම් සමුදාය..
හරිම ලස්සන කතාවක් ...අසාම නළු නිලියන් පිරිසක් සමගින් ලස්සන කතාවක් හැමදෙනාටම සුභ නත්තලක් .....🌲🌲🌲
ස්තුතියි ඔබට
හරිම ලස්සනයි. හරිම ආදරණීය යි.හොඳ පණිවුඩයක් ලබා දෙන ලස්සන නිර්මාණයක්
🙏🙏🙏
මගේ අඅමිමමිමෙි මටදුන්නුුු ආදරේට බුදුන් දැක නිවන් දකින්න ...
Umali❤️ bimal❤️
Love it. Umali, Bimal, and Sriyani did an amazing job as always.
I was very sensitive to see this. I realized the reality by seeing this... ❤💐💐💐💐 thank you. ❤
ලස්සනයි 🖤❤ ගොඩක් අර්ථවත් ❤❤ ආසම රංගන ශිල්පීන් පිරිසක් 😍😘
Mama asama naluwa බිමල්
100%
Umali best actress ,,❤️❤️❤️
මම බලපු ලස්සනම short film එක ❤
Harima ADARSHAMAT Dramaekak..harima apuuruii...gelapenama aya aragenattibuna...Good job. Good luck 👍
ada thamai mn me lassana kathawa beluwe.harima ආදර්ශමත් ath කඳුළු awe mata vitharada.
හොද නලුනිලියෝ ටිකක් ඉන්නේ ❤️
Aneee Umali innawa...❤️❤️❤️❤️
හරිම ලස්සනයි ..සමාජෙට හොඳ පණිවිඩයක්... ❤
හැමදාම වගේ ලස්සනයි ... හරිම තාත්ත්වික රංගනය .. ජානකී මැඩම් ඇතුළු කණ්ඩායම හැමදාම හොඳ නිර්මාණ තමයි ඉදිරිපත් කරන්නෙ . තවත් හොඳ දේවල් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා .... 👍👍👍🌻
බොහොම ස්තුතියි සුමුදු හැමදාම අපිත් එක්ක ඉන්නවට.
ඔයාලා සියලු දෙනාටම ජේසු පිහිටයි
ජෙනී බබා superb....♥️ Good luck....
හරිම ලස්සනයි...❤️
හරිම ලස්සනයි මැඩම් .ඉතා සාර්ථක නිර්මාණයක් .සාමාජයට ලබාදුන් වටිනා ආදර්ශයක් .සුභ පැතුම් මැඩම් !🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️
බොහොම ස්තුතියි.
ගොඩක් ලස්සනයි
A heart warming episode a lesson to the younger generation never ignore the elders because without them we would not have been in this world.
හරිම ලස්සනයි 👍👍👍🙏🙏🙏❤️
A beautiful story.... ❤️
Mageth asama neleya❤❤❤❤❤
harima lassana kathwak
Hare lassanai.. Umali.. Sriyani amarasena.. Niyamai..
ලස්සන නිර්මාණයක්.🖤🙏😥🎅Congratulations 😍
GREAT 👌👌👌Sooo touchy....🤗
So touching 🥰
Tashi & Jeni,Best of luck both of you😊
හරිම දුක හිතෙන කතාවක් ලස්සනයි
ලස්සන කතාවක් 💖🌹💖
අපූරු පාඩමක් අපූරුවට කියලා දුන්නා ♥️♥️♥️♥️
ගොඩාක් හොඳ නිර්මාණයක් කාලීන වැදගත්කමක් සහිත. හැම පැත්තකින්ම සාර්ථකත්වය දකිනවා. හදවතට ආමන්ත්‍රණය කරන මනුෂ්‍යත්වය අවදිකරන මේ වගේ නිර්මාණ සමාජයට දායාද කරන්න තව තවත් ශක්තිය ධහිර්යය ලැබේවා ලෙන්ගතු මිතුරියක් විදියට හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤️❤️❤️❤️
අනිවාර්යයෙන් මංජුලා.. ඒක අපේ යුතුකමක්. මේ කලාව ඇතුලෙ අපිට හරසුන් දේවල් කරන්න බැහැ.
@@janakihill9568 👍💪🏻❤️❤️❤️
ඔබ අපිට හය්යක් 💪🏻
අනේ ඒ කතාව හරිම සුන්දරයි
ආසම නිලිය උමාලි ඉන්නවා
නිහතමානී නිළියක්
වටිනම කතාවක්♥️
Takeshi & Jeni,Good luck both of you😊
Eka nam marai😍😍😍
Perfect 👌❤❤
හරිම ලස්සන කතාවක් ❤
බුදු සරණයි
ලස්සනයි ❤️❤️❤️
ආසම නළුවා සහ නිළිය ආදරෙයි ගොඩක්
හරිම ලස්සනයි උමාලි ස්‍රියනි බිමල් beset acters lassana nirmana umali tawa nirmana walata enna
Supiri .....kiysnna wachana naa...👌👌👌
ලස්සන කතාවක්...
Wonderful and meaningful story
Heart touching ending....🥰😍😍A nother great creation from ADTF...
Thank you Rama
සුපිරි 🔥🔥🔥🔥
,ඇත්තටම ඇස්වලට කදුලු ආව විශිෂ්ඨ නිර්මාණයක්
අද කාලෙට ඔබින හැගිම්බර කතාවක් මැඩම් ❤️❤️💐💐🙏🙏
ස්තුතියි.. ඔව් ආත්තම්මල අපේ පිටිපස්සෙ ඉදන් කරන කැපකීරීම තේරෙන්නනෙ එයාල මියපරලොව ගියාම තම්යි. හුගක් වෙලාවට මං දැකපු දෙයක් තමයි අම්ම තාත්තට වැඩිය දරැවො කිට්යුවෙන්න අත්තම්මට සහ සීයට.. ඇයි ඒ !!
@@janakihill9568 අත්තම්මට ගොඩක් ජිවිත අත්දැකීම් තියෙනව එයාලා ගොඩක් දුර දකිනවා නියම විදියට ආදරේ දෙන්න දන්නවා ඒනිසා නේද මැඩම් මගෙ ඇස්වලට කදුලු ආවා ගොඩාක් දැනුනා 🙏🙏😭😭 ඒකයි මැඩම්ගෙ සාර්ථක බව
@@ayeshakumarasinghe4883 අනිවාර්යයෙන්ම ඒක තමයි කාරණය. එයාල දරැ මුණුපුරෝ වෙනුවෙන් කරන දේවල් අතපතගාල අල්න්න බැහැ. ඇහැට අල්ලන්නත් බැහැ.
හරිම ලස්සනයි…❤ ඇසට කඳුලකුත් ආවා..!!!!
Excellent job.
අනේ කදුලු ඇවා😥😥😥😍
Menna kahta ...
අපූරුයි ❤️👍💐
Very beautiful production...all the best ADTF❤❤❤❤
ලස්සන නිර්මාණයක්....😊♥️
Lassana kathawak
Harima aasai Umalita💖
Lovely film please make more of these
Thank you & will try our best.
Matath me wage kenek Inna nisa mage hithata thadinma danuna.Thank you.God bless you.Nilmini
ඒක හරි... හෙට අපේ වාරය වෙන්න පුළුවන්.. මේ ආත්මීය බැදීමේවල ඇති වටිනා කම අප එකිනෙකා පුංචි සන්දියෙදිම හදුනාගන්නවාවම් කොයිතරම් අපූරැද. ස්තුතියි ඔබේ සංවේදි ලියමනට.
Very touching drama.
හරිම ලස්සනයි ...💕💕❤️❤️🙏🙏
Super
It's a perfect story Aunty.... Great Job... Proud of you
Thsnk you putha..
Arthawath ,adarshawath kathawak. harima lassanayi. harima sathutuyi.Hamotama adareyi.🥰
Thank you so much.
ශියානි උමාලි බිමල් ❤️❤️❤️
godak lassanai janaki miss. good job & All the best
Very good 👍, something to think. Keep it up, happy Xmas
හරියටම නළුවෝ කියන්නෙ මේ අයට..නැතුව මේ අනුහස්ලා සංගීතේ ඉන්න නරින්ට නෙවෙයි
😂
vry nice❤️
🙏Proud of ADTF🙏 . ❤Good Job & Congratulations❤
Good luck
Adare umali akki
Thank you,,,,,,,,,
ලස්සනයි
Thank you for watching
Harima lassanai ❤
Best acting,
හරිම ලස්සන නිර්මාණයක්.
Thank your good drama god bless
මේවා තමයි සුපිරි නිර්මාණ❤
ලස්සන කතාවක්...උමාලී බිමල් ශ්‍රියානි ආදරෙයි ගොඩක් .👍🎄🎄♥️♥️♥️
පුංචි වෙලාවකින් ජීවිත කාලයටම වටිනා අපූරු පාඩමක් අරැතක් ගෙන දුන් නාට්‍යක් .❤❤❤❤
ස්තුතියි ඔබට.
හරිම ලස්සනයි . ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් තෝරා ගෙන සරලව හිතට කාවදින ආකාරයට කතාව ගොඩනගලා. හරසුන් නාට්‍ය අතර මැණික් කැට. ස්තූතියි හැම දෙනාටම
ඔය ඔබ හරසුන් යැයු හිතන නාට්‍ය වල අයට අවස්තා ලැබුනොත් හොඳ ට නොකරයැයි ඔයා හිතෙනවාද.
අනිව ඉන් සුලු ප්‍රමාණයක් හො
එය ජයගන්නවා.එය තේරුම්
ගත් අය සමග
හෙම්න් හෙම්න් ගමනක්
යනවා
කුහක අයට
ඉතින්
පිලිගන්න කල් යාව්.
හැබැයි බ් මල්
වැනි අය අගෙ කරෙ
ඔවුන් නියම කෙනෙක් ට හම්බෙලා නෑ කියලා .
ඒ නිසා උඩ පනින්න්ස් එපා
අම්මෝ ඇස්වලින් කඳුළු වැටුණා..ආදරේම චරිත3ක්..ආදරෙයි හැමදාම.🌷🤗
ආදරණිය රසික ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි ඔබලාගේ අදහස් අප වෙත ඵවීම පිළිබදව. ඒ වගේම අපගේ ගෞරව ස්තුතිය ජේ්‍යෂ්ඨ රංගන ශිල්පිණී ශ්‍රියානි අමරසේන, උමාලි තිලකරත්න සහ බිමල් ජයකොඩිට. ඒ අය පිළිබද යමක් නොකීවොත් හරි මදි කියල හිතෙනව.
රංගනය, ශිල්පීය නිපුණතාවය සහ රංග කාර්යයේ විනය කියන ප්‍රධාන අංග තුනම එකට උරැමකරගෙන ඉස්මතුවුන රංග ශිල්පීන් අපට දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. ඉතිං වාසනාවකට මේ නිර්මාණය සදහා අපට නිවැරදිම ශිල්පීන් පිරිස එකතුවුනා. ඒ හැමදෙනාම ඉකාම නිහතමානීව සහ අපූරැ විදියටනිර්මාණයත් සමග බද්ධ වුනා. මගේ හිතේ ඇදිල තියන චරිත ලක්ෂණ ටික එයාලට එකම එක වතාවක් පමණක් ඒත්තු ගැන්වූ පසු ඒ අය මා ඉල්ලා සිටි චරිතය ඒ ආකාරයෙන්ම නිරෑපණය කිරීමට සමත් වුනා. ඒ තමයි ඔවුන්ගේ ප්‍රතිභාව ..
අවසානයේ ආච්චිගේ ලියමන සහිත ශෝකාන්තයේ අකුරෙ ඇතුලෙන් ගෙනෙන්න හදපු පෙළහර සමහර අයට අවබෝධ වෙන්නෙ මෙය දෙවන වකාවට නැරඹූ පසුවයි. එහි ඇති සංකීර්ණ බව නිසා නෙවෙයි ඒ අකුරැ පෙළහර නිසා. සමහර වෙලාවට අපි දකින්න කැමති ලියල තියන එක නෙවෙයි අපේ හිතේ තියන දේ. ඒ නිසාමයි යමක් හිතන්න ඉතුරැ කරමින් කතාව අවසන් කරන්නෙ. ආච්චි කාටද ලියුම ලිව්වෙ, ආච්චි සියල්ල දැනගෙන නොදන්නවා සේ රගපෑවාද, ආච්චි ඒ ලියුම බද්‍රාට ලියන්නැතිව දුවට ලිව්වෙ ඇයි, ආච්චිට ඇත්තටම Dementia රෝගී තත්වයක් තිබුනාද, මේ සියල්ලට පිළිතුරැ ලිපිය තුලම සගවා ආත්තම්මා නික්මයන්නේ අපේ අනාගත දරැ පරපුරේ දෑස් විවර කරමින්.
ඒ වගේම ජේ්‍යෂ්ඨ කැමරා අධ්‍යක්ෂ චන්න පෙරේරෙ මහතා සහ වේෂ නිරෑපන ශිල්පී නාරද ධනංජි මහතා තමන්ගෙ කාර්යය සිදුකලේ වෘත්තීය පරිනත භාවය මැනවින් විදහාපාමින්. ඒ නිසාම කලාවට තියෙන ආදරය තවත් වැඩිවෙනව.. ඒ වගෙම සංගීත අධ්‍යක්ෂණ කාර්යය මගෙ අයිය අතුල එදිරිසිංහ විසින් ඉතාම අපූරැවට නිමකලා. ඒවගේම මගේ කාර්යය මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් සිසු සිසුවියන් සහ හිතවතුන්ගෙන් ලැබුනු සහය මිළකරන්න බැහැ. ඒ අයගෙන් ලැබුනු දායකත්වය අති මහත්.
ස්තුතියි හැමෝටම අපිත් එක්ක එකතු වුනාට.
හදපිරි ආදරය පිළිගක්ක
ජානකී හිල්
හෙලෝ ජානකී...
පූරැවේ පිනකට යූටියුබයේ මේ දෘශ්‍ය කාව්‍ය මතුව ආවා..කමෙන්ට් කියවද්දීයි ඔයාගේ ඔයාලගේ තවත් මහැඟි මොහෙවරක් බව දැනුනේ. ඔයාත් ඔයාගේ soulmate ගේත් නිස්සරණාධ්‍යසයේ මෙහෙවර ගැන මං දැනුවත් . එයට හිස නමා උත්තමාචාර පිරිනමන වා.
මිලා,ජීවක ,සෝමේ අනුර,ජගත්,උපුල් වගේම ඔයා හා මිතුරැ ඇසුරට හිත දිවගියා.
දීර්ඝායුෂ ඔයාලා ට...
Jeewaka Maddumage
Ashford
Kent.
හිතට හොඳටම දැනෙන නිර්මාණයක්
වයසට ගිය අය ගැන අපි ගොඩක් වෙලාවට හිතන විදිය හරිම වැරදියි. ලස්සන කතාවක්.
අපුරු වැඩක් හොඳම නළු නිළි පිරිසක් සමඟින්....congratulations dear Janaki and ADTF family good job
Thank you so much
මන් ගොඩක් ආදරය කරන චරිත තුනක් එක්ක ගෙන ආපු...ලස්සන කතාවක්.....හරිම ලස්සනයි..ජානකී මැඩම්.............❤❤
ස්තුතියි ගයානි.
කැමැතිම නළුනිළි පිරිසක් . හරිම ආසයි
AHAMBEN ME KATHAWA DEKKE.ASAMA KEMATHIMA NALUNILI PIRISAK SAMAGA APE JEEWITHAUATA ADARSHAWATH PANIWIDAYAK GENAGENA LASSANA KATHAWAK.2024.2.2KUWAIT SITA B.S.!!!!❤❤❤❤
වර්තමානයේ අපගෙම දරුවන් හට දුන් ඉතාමත් වැදගත් පණිවිඩයක් එයට බොහොමයක් පීං එවගෙම ස්තූතියි ජෙසූපිහිටයි
ස්තුතියි ශබට අපත් සමග සංවේදී වීම පිඝිබදව.
ඇසට", කඳුලක්"ගෙනාව ලස්සන ආදර්ශමත්" නත්තල්"පනිවිඩයක්"චරිම ආපුරුයි" සියල්ලන්ටම"ප්‍රේම"කල යුතුයි" ආසම"රoඟන ශිල්පින්"සුබ"නත්තලක්"වේවා
ස්තුතියි ඔබට.. ජය වේවා!
කියා ගන්න වචන නෑ...හරිම සංවේදී කතාවක්...මං ගරුකරන,ආදරණීය ප්‍රවීන චරිත තුනක්,සියළුම දෙනාට දීර්ගායුෂ...ජය වේවා...!!!
හරිම ලස්සන කතාවක් යථාර්ථය අවබෝධ කරවන . . .වැඩිහිටියන් පවුලක් තුල ප්‍රසිද්ධ භූමිකාවක් නොවී තම පවුලේ වගකීම් ඉටු කරන්න මහන්සි වූ,
අපූරුවට නිර්මාණය වූ නාට්‍ය කලාවේ ඉරු බටු තරැවකි..
නාට්‍යයේ අවසානයේ මගේ ඇස් අග කදුළු ආවාම තේරුම් ගියේ මම මේ කථාවක් බලන්නේ කියලා..ඇත්තටම මේ කතාව ඒ තරම් ම ලස්සන යි.........☺
ස්තුති තිලකරත්න මහත්මයාෙණනි ඔබේ වටිනා කියවීමට..
🤗♥️🌹. ආදරය ලස්සන වෙන්නේ දෙන්නා එක තැන ඊද්දී.. ආදරෙන් පිරෙන්නේ.🌹♥️🤗
ඒ වගේම ආර්ථික අතින් හා නිවැරදි දැකීම ඇති තැනයි...
🤗🤗🤗🤗♥️🤗♥️🤗🤗🤗🤗
Great creation. අති සංවේදී අති සාර්ථක නිර්මාණයක්. මේ කලාකරුවන් අති දක්ෂයින්
Sriyani Bimal Umali. What a colurful combination. Tears came. Nice direction. Great movie. 👍👍
මට හැමදාම වැඩියෙන්ම miss වෙන්නේ මගෙ ආච්චිව එයාත් හැමදාම මෙහෙම කළා නම් හොඳයි නේද ඔයා මේක කරන්න ආස නැද්ද කියලා අහ අහා හැමදාම මාව push කලා මං ආස දේවල් කරන්න. මං එයාට පොරොන්දු උන හැම පොරොන්දුවක්ම කලා එකම එක දෙයක් ඇරෙන්න. පළවෙනි salary එකෙන් එයා ආස දේවල් ඔක්කොම ගෙනත් දෙනවා කිව්ව එක ඇරෙන්න අනිත් ඔක්කොම කරගන්න පුලුවන් උනා. එයා මං පළවෙනි job එකට ගිහින් සති දෙකක් යද්දි අපිව දාලා ගියා. හැමදාම මට මගෙ ආච්චිව මතක් වෙනවා ගොඩාක්. 😞
කොයිතරම් ආදරණීයද ඒ හැගීම් සමුදාය..
හරිම ලස්සන කතාවක් ...අසාම නළු නිලියන් පිරිසක් සමගින් ලස්සන කතාවක් හැමදෙනාටම සුභ නත්තලක් .....🌲🌲🌲
ස්තුතියි ඔබට
හරිම ලස්සනයි. හරිම ආදරණීය යි.
හොඳ පණිවුඩයක් ලබා දෙන ලස්සන නිර්මාණයක්
🙏🙏🙏
මගේ අඅමිමමිමෙි මටදුන්නුුු ආදරේට බුදුන් දැක නිවන් දකින්න ...
Umali❤️ bimal❤️
Love it. Umali, Bimal, and Sriyani did an amazing job as always.
I was very sensitive to see this. I realized the reality by seeing this... ❤💐💐💐💐 thank you. ❤
ලස්සනයි 🖤❤ ගොඩක් අර්ථවත් ❤❤ ආසම රංගන ශිල්පීන් පිරිසක් 😍😘
Mama asama naluwa බිමල්
100%
Umali best actress ,,❤️❤️❤️
මම බලපු ලස්සනම short film එක ❤
Harima ADARSHAMAT Dramaekak..harima apuuruii...gelapenama aya aragenattibuna...Good job. Good luck 👍
ada thamai mn me lassana kathawa beluwe.harima ආදර්ශමත් ath කඳුළු awe mata vitharada.
හොද නලුනිලියෝ ටිකක් ඉන්නේ ❤️
Aneee Umali innawa...❤️❤️❤️❤️
හරිම ලස්සනයි ..සමාජෙට හොඳ පණිවිඩයක්... ❤
හැමදාම වගේ ලස්සනයි ... හරිම තාත්ත්වික රංගනය .. ජානකී මැඩම් ඇතුළු කණ්ඩායම හැමදාම හොඳ නිර්මාණ තමයි ඉදිරිපත් කරන්නෙ . තවත් හොඳ දේවල් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා .... 👍👍👍🌻
බොහොම ස්තුතියි සුමුදු හැමදාම අපිත් එක්ක ඉන්නවට.
ඔයාලා සියලු දෙනාටම ජේසු පිහිටයි
ජෙනී බබා superb....♥️ Good luck....
හරිම ලස්සනයි...❤️
හරිම ලස්සනයි මැඩම් .ඉතා සාර්ථක නිර්මාණයක් .සාමාජයට ලබාදුන් වටිනා ආදර්ශයක් .සුභ පැතුම් මැඩම් !
🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️
බොහොම ස්තුතියි.
ගොඩක් ලස්සනයි
A heart warming episode a lesson to the younger generation never ignore the elders because without them we would not have been in this world.
හරිම ලස්සනයි 👍👍👍🙏🙏🙏❤️
A beautiful story.... ❤️
Mageth asama neleya❤❤❤❤❤
harima lassana kathwak
Hare lassanai.. Umali.. Sriyani amarasena.. Niyamai..
ලස්සන නිර්මාණයක්.🖤🙏😥🎅
Congratulations 😍
GREAT 👌👌👌
Sooo touchy....🤗
So touching 🥰
Tashi & Jeni,
Best of luck both of you😊
හරිම දුක හිතෙන කතාවක් ලස්සනයි
ලස්සන කතාවක් 💖🌹💖
අපූරු පාඩමක් අපූරුවට කියලා දුන්නා ♥️♥️♥️♥️
ගොඩාක් හොඳ නිර්මාණයක් කාලීන වැදගත්කමක් සහිත. හැම පැත්තකින්ම සාර්ථකත්වය දකිනවා. හදවතට ආමන්ත්‍රණය කරන මනුෂ්‍යත්වය අවදිකරන මේ වගේ නිර්මාණ සමාජයට දායාද කරන්න තව තවත් ශක්තිය ධහිර්යය ලැබේවා ලෙන්ගතු මිතුරියක් විදියට හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤️❤️❤️❤️
අනිවාර්යයෙන් මංජුලා.. ඒක අපේ යුතුකමක්. මේ කලාව ඇතුලෙ අපිට හරසුන් දේවල් කරන්න බැහැ.
@@janakihill9568 👍💪🏻❤️❤️❤️
ඔබ අපිට හය්යක් 💪🏻
අනේ ඒ කතාව හරිම සුන්දරයි
ආසම නිලිය උමාලි ඉන්නවා
නිහතමානී නිළියක්
වටිනම කතාවක්♥️
Takeshi & Jeni,
Good luck both of you😊
Eka nam marai😍😍😍
Perfect 👌❤❤
හරිම ලස්සන කතාවක් ❤
බුදු සරණයි
ලස්සනයි ❤️❤️❤️
ආසම නළුවා සහ නිළිය ආදරෙයි ගොඩක්
හරිම ලස්සනයි උමාලි ස්‍රියනි බිමල් beset acters lassana nirmana umali tawa nirmana walata enna
Supiri .....kiysnna wachana naa...👌👌👌
ලස්සන කතාවක්...
Wonderful and meaningful story
Heart touching ending....🥰😍😍
A nother great creation from ADTF...
Thank you Rama
සුපිරි 🔥🔥🔥🔥
,ඇත්තටම ඇස්වලට කදුලු ආව විශිෂ්ඨ නිර්මාණයක්
අද කාලෙට ඔබින හැගිම්බර කතාවක් මැඩම් ❤️❤️💐💐🙏🙏
ස්තුතියි..
ඔව් ආත්තම්මල අපේ පිටිපස්සෙ ඉදන් කරන කැපකීරීම තේරෙන්නනෙ එයාල මියපරලොව ගියාම තම්යි. හුගක් වෙලාවට මං දැකපු දෙයක් තමයි අම්ම තාත්තට වැඩිය දරැවො කිට්යුවෙන්න අත්තම්මට සහ සීයට.. ඇයි ඒ !!
@@janakihill9568 අත්තම්මට ගොඩක් ජිවිත අත්දැකීම් තියෙනව එයාලා ගොඩක් දුර දකිනවා නියම විදියට ආදරේ දෙන්න දන්නවා ඒනිසා නේද මැඩම් මගෙ ඇස්වලට කදුලු ආවා ගොඩාක් දැනුනා 🙏🙏😭😭 ඒකයි මැඩම්ගෙ සාර්ථක බව
@@ayeshakumarasinghe4883 අනිවාර්යයෙන්ම ඒක තමයි කාරණය. එයාල දරැ මුණුපුරෝ වෙනුවෙන් කරන දේවල් අතපතගාල අල්න්න බැහැ. ඇහැට අල්ලන්නත් බැහැ.
හරිම ලස්සනයි…❤ ඇසට කඳුලකුත් ආවා..!!!!
Excellent job.
අනේ කදුලු ඇවා😥😥😥😍
Menna kahta ...
අපූරුයි ❤️👍💐
Very beautiful production...all the best ADTF❤❤❤❤
ලස්සන නිර්මාණයක්....😊♥️
Lassana kathawak
Harima aasai Umalita💖
Lovely film please make more of these
Thank you & will try our best.
Matath me wage kenek Inna nisa mage hithata thadinma danuna.Thank you.God bless you.Nilmini
ඒක හරි... හෙට අපේ වාරය වෙන්න පුළුවන්.. මේ ආත්මීය බැදීමේවල ඇති වටිනා කම අප එකිනෙකා පුංචි සන්දියෙදිම හදුනාගන්නවාවම් කොයිතරම් අපූරැද. ස්තුතියි ඔබේ සංවේදි ලියමනට.
Very touching drama.
හරිම ලස්සනයි ...
💕💕❤️❤️🙏🙏
Super
It's a perfect story Aunty.... Great Job... Proud of you
Thsnk you putha..
Arthawath ,adarshawath kathawak. harima lassanayi. harima sathutuyi.Hamotama adareyi.🥰
Thank you so much.
ශියානි උමාලි බිමල්
❤️❤️❤️
godak lassanai janaki miss. good job & All the best
Very good 👍, something to think. Keep it up, happy Xmas
හරියටම නළුවෝ කියන්නෙ මේ අයට..නැතුව මේ අනුහස්ලා සංගීතේ ඉන්න නරින්ට නෙවෙයි
😂
vry nice❤️
🙏Proud of ADTF🙏 .
❤Good Job & Congratulations❤
Good luck
Adare umali akki
Thank you,,,,,,,,,
ලස්සනයි
Thank you for watching
Harima lassanai ❤
Best acting,
හරිම ලස්සන නිර්මාණයක්.
🙏🙏🙏
Thank your good drama god bless
Thank you so much.