Women in srilaka very arragont.both young and old. Young women too are bad arrogant selfish discriminative act as youth is written fotr themby nature .and assume they never get old. their mothers poison their minds from small days against imaginary she devil mother in law .they too are worse.look at these comments all towards daughter in law .now days things different daughter in law harass neglect husbands old parents treat nicely to her own parents poison son s mind about his mother. Srilankan young men no backbone taken his wifes side and bully abondon his own mother. Many women employed and proud. Pit their on laws to age care.
These are great productions done with quality and standards, unlike the cheap stuff we see these days . The well experienced artist adds glamour to the show. Kudos to Mr. Ananda Abeynayake for yet another great teledrama.
Weda kara genita kiyala serama weda gathath madi kelami. Maha genita oluwa hoda ne. Man taniyama mulu gedarama weda karala uge redi hodala atha payata serama karadi uta oni una man adina , husbanui mai yanna anna gaman nawathanna 😂 Den thaniyen okoma kara gannawa 😂😂
ලේලි කෙනෙක් කවදාවත් නැන්දම්මට දුවෙක් වෙන්නේ නැහැ. දුව විදිහට පිළිගන්නේ නැහැ. කොච්චර හොදට හිටියත් වැඩක් නැහැ. කට පුරා අම්මා කියලා සැලකුවත් . නැන්දම්මා කියන චරිතේ හරිම අමුතුයි. මහත්තයත් ඒ වගේම අසරණයි අම්මා නිසා , ඒත් මහත්තයත් ගොඩක් බලන්නේ අම්මා දිහා. නැනදම්මාට දරුවෝ වෙන්නේ එයාගේ දුවලා පුතාලා විතරමයි. හැබැයි ගොඩක් වෙලාවට දුව බැදලා ගෙන මහත්තයව පුතා විදිහට පිළිගන්නවා. හැබැයි පුතා බැදලා ගේන දුවව දුව විදිහට සැලකෙන්නේම නැති තරම්.
Hariyatama hari
ඔයා හරි
නැන්දම්මා විතරක් නෙමේ නෑන කියන්නෙත් ගෑනියෙකුගේ ජීවිතේ අපායක් කරන්න පුළුවන් කෙනෙක්
Eka aththa
Ow eka atta leli leli mai 😢
කොන්ද පණ තියෙන පිරිමියෙක්නම් බැඳලා වෙනම ජීවත් වෙයල්ලා..හිඟාකාලාහරි තමන්ගෙ තැනක් හදාගනින් තමන්ගෙ ඉඩමක..ඒ ඉඩම ගෑනිගෙවත් තමන්ගෙ දෙමව්පියන්ගෙවත් නොවෙන ඉඩමක් වෙන්නත් ඕන
Hariyata hari
Ow eka aththa.eth wenama hadagannawath nathiminissu kochchsranam innawada...nihadawa iwaseemen siteema i. Kalauththe..
බදින්න කලින් පිරිමියගෙ කොන්ද කෙන්ද කියා බලන්න ...පස්සේ විලාප නොතියන්න..
Kochchara venama geval hadagaththata vedak ne.minihage konda Pana thinna one.anika anunge padeta natanne nethuva wife genath hithana minihek venna one.nethnm nobeda thaniyama inna kyl mm nm kynne
Respect
අනිවාර්යෙන්ම විවාහ උනාට පස්සේ ඒ දෙන්නා වෙන් වෙලා ජිවත් වෙන්නම ඕනි..හැමදේම හොඳින් සිදුවේවි එතකොට
Me nalu niliyo dan ko lassanai kathawa
Hathmuthu paramparawe mokekwath inna thenaka inna hoda nee
Ou ane thamanta kiyala nidahasak thiyenne ona
Wenama iddi, ethanatath hota danna enawa
ලමයි බලන්නෙ මොක්කුද එතකොට
ඉතාම විශිෂ්ට නිර්මාණයක්. පද්මිණි දිවිතුරගමගේ විශිෂ්ට රංගනය නිසි පරිදි අගැයුමට ලක්නොවීම කණගාටුයි.
මේක ඇත්තක්...හැබැයි මාමණ්ඩිලා හරි පව්.එයාලා බලන්නෙ නිතරම ඇවිලෙන ගිනි නිවන්නමයි..මොනා උනත් බැන්දට පස්සෙ වෙනම ඉන්න එක තමා හොඳම🙂
Samahara mamandilath ehema thamai...
අපෝ මේ දෙකම එකයි 😂පිරිමි දෙන්නම අසරණයි
මගේ අම්මයි අය්ය විවාහ උන අක්කයි කිරියි පැනියි වගේ. මටත් වඩා අම්ම එකතුයි අක්ක එක්ක. අයිය විවාහ වෙන්න තීරනය කරාම මට මතකයි අපි හැමෝම රෑ සාලෙ වාඩි වෙලා කතා කරපු හැටි තාම මතකයි. මගේ අම්මයි තාත්තායි දෙන්නම අයියට උපදෙස් දුන්නෙ ජීවිතේ ලස්සනම කාලෙට යන්නෙ විවාහ වෙලා..ඒ නිසා එයාලට ඒ නිදහස විදින්න ඕන නිසා තනියම ජීවත් වෙන එක වඩා සුදුසුයි. ඕන වෙලාවක මහ ගෙදර දොර ඇරල තියනව නමුත් තමන්ගේ දියුනුව පවුලක් හැටියට වෙන්නෙ වෙනම ජීවත් වෙන්න පටන්න්ගත්තට පස්සෙ කියල. හරියටම හරි. කාගෙන්වත් කාටවත් හිත් රිදීමක් නෑ.පුදුම ආදරයක් තියෙන්නෙ.
නැන්දම්මා ට නැන්දම්මාගේ ලේලී කාලය අමතක වුණා ම ඔහොම තමා...
නැන්දම්මල කියන ගෑණු 99%ක්ම ඔහොම තමයි..
ලේලිව මරාගන්නකන් නින්ද යන්නේ නෑ..
අනිවාර්යයෙන්
ඔය නැන්දම්මා ලේලි ගැටුම ගැන පොත් ගනන් ලියන්න පුලුවන්.ඊට ඉතින් බලපාන ස්ත්‍රී පුරුෂ භාවය මත බලපාන මානසික,සමාජයීය,සංස්කෘතික කාරනා ගොඩක් තියනවා.දැන් මාමාලා බෑනාලා අතරේ ගැටුම් ඇති.ඒත් මාමා බෑනා කියලා ගැටුමක් ගැන කවුරුත් කතාවෙනවාද?මට නම් ඔය නැන්දම්මා ලේලි ගැටුම ගැන මෙහෙම දෙයක් දැනට කියන්නම්,මේ ගැටුම් උග්‍රවෙන යුග තමයි ඒ දෙන්නා ජීවත්වෙන සමාජයේ යම් සමාජයීය සංස්කෘතික විපර්යාස සිදුවෙන යුග,උද:-ලංකාවේ 77 විවෘත ආර්ථිකයෙන් පස්සේ සිදුවුනු විපර්යාස එක්ක දශක 2ක් වගේ කාලයක මේ ගැටුම් හුඟක් වැඩිවුනා කියලා මට හිතෙනවා.මොකද නැන්දම්මාගේ කාලේ වගේ නෙමේ ලේලිගෙ කාලේ අලුත් අලුත් විලාසිතා වගේ දේවල් ලේලි අනුගමනය කරන කොට ඒවා අනුගමනය නොකරපු නැන්දම්මාට කේන්ති යනවා.ඉතින් ගැටුම්,,හැබැයි දැන්නම් ඒ විවෘත ආර්ථිකය නිසා සිදුවූ සමාජ සංස්කෘතික වෙනස්කම් නිසා හටගන්නා නැන්දම්මා ලේලි ගැටුම් දැන් ඉතාමත්ම අවමයි.මොකද දැන් එම සංස්කෘතික වෙනස්වීම් බොහෝ නැන්දම්මලා තේරුම් අරන් තියන නිසා ඒ අය තමන්ගේ තරුණ ලේලිලා ගැනත් තේරුම් ගන්නවා.කලින් කිවුවා වගේ ගොඩක් දේවල් මේ ගැන ලියන්න පුලුවන්.ඒත් ඉතින් ඔක්කොම එකපාර ලියන්න බෑනෙ
ඒකට කරන්න ඕන හොඳම වැඩේ ඉස්සෙල්ලම ඒ නාකි වේසි ව මරා ගන්න එක.
Habai duwage bena raththaran 😂😂😂
😂😂
ලේලීත්. හොද. කෙනෙක්. නෙවේ. වගේ
නැන්දම්මා කියන්නෙම මහා හෙනයක්. උන්ට අමතකයි උනුන් ආවෙ ලේලි විදියට කියලා. ඉක්මන් නිවන් සුව ලැබේවා....
😂😂😂
Kalakanni haththa mage jivithema cava
එහෙම තමා ගොඩක් අය අපේ ගෙදර නම් අපේ නෑනා අවුරුදු හය හමාරක් ඉදලා ගියේ පලමු බබා ලැබිලා අවුරුදු පහක් හිටියේ අදටත් අපි හොඳින් අපේ අම්මා අයියාට වඩා ආදරේ ලේලියට
Women in srilaka very arragont.both young and old. Young women too are bad arrogant selfish discriminative act as youth is written fotr themby nature .and assume they never get old. their mothers poison their minds from small days against imaginary she devil mother in law .they too are worse.look at these comments all towards daughter in law .now days things different daughter in law harass neglect husbands old parents treat nicely to her own parents poison son s mind about his mother. Srilankan young men no backbone taken his wifes side and bully abondon his own mother. Many women employed and proud. Pit their on laws to age care.
එකගයි ඉක්මනින් නිවන් සුව 😂
ලේලිත් අවුල් හැබැයි 😊
නෑන කෙනෙකුත් හිටියානන් තවත් මරු 😂😢
😂😂😂
Sirawatam
නෑනා අල්ල්පු ගෙදරට ගියා අයියාව බැඳලා.
😅😅😅😅😅
රෙදි ටික නම් තමන් හෝදගත්තනම් හොදයි..ලේලි පොඩ්ඩක් වැඩි 😂😂😂
හොදින් ඉන්න නැන්දමලාත් ලේලිලත් ඉන්නවා..හැබැයි මහත්තවරැන්ගේ අක්කලා නංගිලා ඇවිල්ලා හෙන ගෙඩි දීලා ගියාම ලේලිලා පෙන්නත් බැරි වෙනවා නැන්දමලාට
අම්මෝ ඒක ඇත්ත බොල.කටේ මසුරං දාන්න වටිනවා
නැන්දම්ම්ලා විතරක් නෙවෙයි ..ලේලිලාගෙත් වැරදි ඕන තරම් තියෙනවා ..මේ කතාවේ උනත් දකින්න තියෙනවා ලේලිගේ අඩු පාඩු ඕන තරම්
නැන්දම්මගෙ විදිහට තමා ඉතින් ලේලි ලා බෑන ලා ඒ විදිහට වෙනස් වෙන්නේ
ලේලි දුවෙක් වෙන්නෙත් ලේලි වෙන්නෙත් ඒ නැන්දම්මා සලකන විදිය අනුව
Aka aththa habai okkoma karalath kisi gunayak nathi nandammalath innava, karanava hoda wedi unamat pagan inna
ඔවි. ලේලිත් හොඳ නෑ.
වයසට යනකොට ටිකක් පාඩුවේ ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ.. එයාලා එයාලගේ තරුණ කාලේ ගෙවලානේ මේ තැනට ඇවිල්ලා ඉන්නේ.. තරුණ ළමයින්ටත් පාඩුවේ එයාලගේ ලස්සනම කාලෙ ගෙවන්න ඉඩ දෙන්න ඕන.. මටත් ඔය ප්‍රශ්නේ හොඳටම තිබුණා.. නැන්දම්මයි නෑනලයි.. කවදාවත් රණ්ඩු උණ නැති මමයි මහත්තයයි දෙන්නා අතර ගොඩක් රණ්ඩු ඇති කරා.. මගේ මහත්තයටත් පවුලෙන් තොර ලෝකයක් තිබුණෙ නැහැ.. එයාලා කියන කියන දේවල් කරා.. මම එයාගේ ජීවිතයට ආවට පස්සේ එයාලට ලැබෙන දේවල් අඩු වෙයි කියලා එයාලා බය වුණා.. හැම වෙලේම බැලුවේ මහත්තයාගෙන් පවුලට කරගන්න ඕනේ සියලුම වැඩ ටික කරගන්න.. එයාට කියලා අලුත් ජීවිතයක් දෙන්න එයාලට උවමනාවක් තිබුණේ නෑ.. කොටින්ම කිව්වොත් මට කරන්න පුළුවන් වෙනස්කම් හැමදේම එයාලා හොඳ මූන පෙන්නගෙන කරන්න පටන් ගත්තා.. ඒ රඟපෑම මට තේරුණා.. හැබැයි මගේ මහත්තයට තේරුනේ නෑ.. ඒ එයාගෙ අම්මා නිසා වෙලාවකට එයත් තේරුනේ නෑ වගේ හිටියා..මම ඒ හැම දේකටම කතා කරා.. කතා කරල මම වැරදි කාරයා වුණා.. අපි රණ්ඩු උනා ගෙවල් වල අයත් එක්කත් රණ්ඩු උනා.. හැබැයි මම වෙනස් උනේ නෑ.. හැමදාම හරි දේ වෙනුවෙන් කතා කරා.. මහත්තයා දවසක තේරුම් ගනියි කියන විශ්වාසය මට තිබුණා.. අද ඒ විදිහටම ඒ දේ වෙලා තියෙනවා..අද මමයි මගේ මහත්තයයි පාඩුවේ පිටරටක ජීවත් වෙනවා.. නැන්දම්මයි නෑනලයි දැන් මුකුත් වුණේ නැති ගානට මට ආදරේ පෙන්නනවා.. ඒත් ඒ නැති කරපු ලස්සන කාලෙ ආයේ ගන්න බෑ.. ලස්සනම කාලේ රණ්ඩු කර කර ගෙවුනා.. කොහොමහරි වයසට යන්න කලින් ප්‍රශ්න විසඳ ගත්ත එක ලොකු දෙයක්.. මේව බලන පිස්සු නැන්දම්මලාට මෙ කියන්නේ.. මුලින්ම දරුවෙක්ට ආදරේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න.. තව අම්ම කෙනෙක්ගෙ දරුවෙක්ව රිද්දන එක සැබෑ අම්මා කෙනෙක්ගෙ ලක්ෂණයක් නෙවෙයි.. තමන්ගෙ දරුවට ආදරේ කියන්නේ ඒ දරුවා අලුතින් හදාගන්න යන පවුලේ සතුට නැති කරලා ළඟ තියාගන්න එක නෙවෙයි.. ඕක මානසික ලෙඩක්.. ඒවට විඳවන්න වෙනවාමයි.. ඒ නිසා පුළුවන් තරම් පාඩුවේ ජීවත් වෙන්න පුරුදු වෙන්න.. ඒක මෙලොවටත් පරලොවටත් දෙකටම හොඳයි..
.අපි හැදෙන ළමයි කාලෙ බලපු කතා...ඒවගේ කතා දැන් හැදෙන්නෙ නෑ
මේ කතාවේ ලේලිගෙත් වැරදි නැතුවා නෙවෙ ....සමහර ලේලිලා ඉන්නවා පණ දා ගෙන ගෙදර හැමදේම දුවෙක් වගේ කරනවා ඒත් නැන්දම්මාට පේන්නේම ඔක්කෝම වැරදි.හැබැයි මේකෙ ලේලිගෙ චරිතෙත් වැරදි තියනවා
Nandammai leelii dennama ekaii. lelith danaganna onee ee widihata inna nandammath danaganna onee.
අති විශිෂ්ඨ නිර්මාණයක් .තෙරුවන් සරණයි ඔබතුමාට
මේ කතාවෙ නම් ලේලි වැරදියි. තමන් රස්සාවක් කරන්නෙත් නැත්නම්, තමන්ගෙ වැඩ ටික තමුන් කර ගන්න බැරිකමක් නෑනෙ. ඒ වගේම පිට ගේකට යද්දී ඒ ගෙදර පිළිවෙලක් තියනව, හැඩ ගැහෙන්න බැරි නම් වෙනම ඉන්න ඕනා. හැමෝම සතුටින් එතකොට.
මාමන්ඩිලා නම් ණැන්දම්මලා වගේ නෑ ගොඩක් වෙලාවට ❤
Ow ලේලිය වැරදි
හොදම දේ කාගෙවත් හිත් නොරිද වෙනම ජීවත් වෙන එක .
මෙතන නැන්දම්මා හරි බං. පයින් ගහලා එලවන්න ඕන මෙහෙම ගෑනු 😂
Ananda Abeynayake Sir කරපු නිර්මාණ හොය හොයා රසවිඳින කෙනෙක් මම..බොහොම ස්තූති.මේ විදිහට you tube channel eken upload කරනවට❤
oya hodai
oya koheda
එකට ඉන්න එපා බං. ඒක තමයි උත්තරේ
Could you please upload all the episodes..I'm so interested on this
මගේ නැන්දම්මා හොද කෙනෙක්. බැදලා වසර 12ක්. බබාලත් නෑ. නෑනා කෙනෙක් ඉන්න වා. එයා ගේ යාලු කමට අයියා හම්බ වුනේ. අවුලක් නෑ. හැබැයි මගේ අම්මා වෙන්න නම් බෑ. අම්මා ගේ ආදරේ වෙන කිසිම කෙනෙක් ගෙන් ලබන්නට බෑ😢
නැන්දම්මල නම් මටත් 🤮
ඒත් මෙතන නම් ලේලි වැරදියි වගේ.
ඩෙග ඩෙග පරිය නවත්තපාන්......😂😂😂😂
ලේලියක් උනත් දැනගන්න ඕනැ කසාද බැදලා යන්නේ උපාසක මහත්තයෙක් ද නැත්තම් සාමාන්‍ය මනුස්සයෙක් ද කියලා
මෙව්ව නම් ඇත්තම කතා.
ගැහැණියක් උනාහම අනිවාරෙන්ම ගෙදරක වැඩ කරන්නම ඕනා,අඩුම තරමෙ ඒ ජොඩුවගෙ හරි,නිදසේ ඉන්න ඕනනම් හොදම දේ වෙනම පදින්චියකට යන එක,එතකොට හැමදාම හිදින් ඉන්න පුලුවන්.නැන්දම්මට අම්මා වෙන්න බැරිනම් ලේලි දුවෙක් වෙලා තේරුමක් නැ,ලේලිට දුවෙක් වෙන්න බැරිනම් නැන්දම්මා ,අම්මා වෙලා තේරුමකුත් නැ.
Tho wada kara kara idapan ehenam🤣ganiyek vitarada pako pirimith wada kara ganna dana ganna ona
නැන්දම්මාගේ අතවරයට ලක් වූ එක්සත් ලේලිවරුන්ගේ සංගමය. පැමිණිලි දාන්න මේ කොනට 😂😂😂
ලස්සන කතාව.
නැන්දම්මා ලේලි කියලා නෑ ගෑනුනෙ කටවල් වල බ්ර්ර්ක් නෑ හිතන්නෙ බලන්නෙ නැතුව ඔහේ වචන එලියට දානව කලාතුරකින් තමයි යතාර්ථය තේරුම් අරගන නිමිලා ප්‍රශ්න විසද ගන්න ගෑනුන් හමුවන්නෙ එහෙම ගැහැණුන් හමුවන පිරිමි තමයි ලොව වාසනාවන්තම සත්ව කොට්ඨාසය 👍😘
Me කතාවේ දෙන්නම වැරදි .ඒ නැන්දම්මා හොද වැඩි අපි එහෙම ඔහොම කතා කරානම් 😂😂
These are great productions done with quality and standards, unlike the cheap stuff we see these days .
The well experienced artist adds glamour
to the show.
Kudos to Mr. Ananda Abeynayake for yet another great teledrama.
මෙතනනම් ලේලිගෙත් නැන්දම්මට කිසි ගෞරවයක් නෑ😢
මටත් ඔහොම්මම උනා.අන්තිමට මමම හදපු ගෙදරින් දෙන්නම එකතු වෙලා මාවයි නෝනවයි දරැවවයි දොට්ට දැම්මා....
ඒක ඔයාගේ අදක්ශ කම..
ඒ ලේලි වැරදියි
Pau Ane Thaththa❤❤
මේ ලේලිත් හොදටම හොදයි කියන්න බැනේ.. දෙන්නම අනිත් කෙනා ගැන හිතන්න ඕන. බොන්න මොනාහරි ඕන්නම් ගිහින් හදාගන්න පුළුවන් නෙ. තමන්ගෙ රෙදි තමන්ගෙ වයසෙම
කෙනකුට කියලා හෝදවගන්න ලැජ්ජ නැද්ද. අහිංසක ලේලිලත් ඉන්නවා අහිංසක නැන්දම්මාලත් ඉන්නවා. බබ්බු නෙවෙනෙ බැදල යන්නෙ. මේ දෙන්නම මරැ
මටත් හිතුනෙ ඒ ටිකම තමා
මෙතන ලේලී සාම්ප්‍රදායික කෙනෙක් නෙවෙයි .කතාවේ හැටියට එයා ටිකක් පොශ්.ඒක අර නැන්දම්මට දිරවන්නේ නේ.
වැඩකාරියක් ගන්නෙ එකටනෙ
Weda kara genita kiyala serama weda gathath madi kelami. Maha genita oluwa hoda ne. Man taniyama mulu gedarama weda karala uge redi hodala atha payata serama karadi uta oni una man adina , husbanui mai yanna anna gaman nawathanna 😂
Den thaniyen okoma kara gannawa 😂😂
Aneda kiyanne, ekith ganata wadie, eeeeeya mama kamathi nah anunta kiyala redi hodanna bageta hodai tharahata 😂😂😂😂😂, lelith hoda sakkrawattamak, nandamma wagemai 😂😂😂😂😂😂
ලේලියක් දැනගන්න ඕන මම යන්නෙ පිට ගෙදරකට බව ඉවසිම තියනවනම් තමන්ගෙ ගරුත්තයත් රැකෙනවා මිනිහගෙ ගෙදර අයගෙන් තමා ලේ ලිගෙ හොද නරක පිටට යන්නෙ ඒ නිසා ඉවසන්න
රම්‍ය සුරම්‍ය ❤
මේ කතාවෙ ලේලි හරි වැරැදි යි
😂😂 ane pl nkichchi
නියම දක්ෂ රගපෑම් !දැන් නළු නිලියන්ට රගපාන්න බෑනේ.පද්මිණී මහත්මිය ,පවිත්‍රා දැන් රගපාන්නේම නෑනේ.
ඉවසීම තමයි හොඳම විසඳුම.❤❤
මේ ලේලි වැරදියි කතකරන්නේ ආන්ටි කියලා
මරු කතාව❤
ලංකාවේ සංස්කෘතිය තුල නැන්දම්මා ගොඩාක් දුරට ලේලි එක්ක.ප්‍රශ්න එක.දෙගොල්ලන්ගෙම.තෙරැම්.ගැනිමේ.සහ.එකිනෙකාට ගරැ නොකිරිමේ.ගැටලුවක්
රම්‍ය සුරම්‍ය ඉස්සර ආසාවෙන් බලපු කතාවක්
ඒ ලේලි පට්ට වැරදියි..ඒ වගේ හැසිරෙනවනම් ගහල පන්නන්නයි ඕන
Nandamma kenek w a ge oya
Ek tm mt hituwe
👍👍👍👍
මමත් ලේලියෙක් එත් මේ ලේලි වැරදි.
මොකක්ද වැරැද්ද
මගේ නැන්දම්මා තමයි amma මගේ amma වගේ එයා මට ඒ වගේම තමයි මගේ සහෝදරයෝ වගේමයි එයාගේ සහෝද රයොත්
චාන්දනිසෙනවිරත්න,❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ හැම නැන්දම්මලාම එහෙම නෑ. තමන්ගෙම අම්මා වගේ.
Mama nam hituwa putha bedalamai passe balanne kiyala..loku lelita eka widihak duppath Hinda mata tawa widihakඅන්න එහෙමයි උනේ..දැන් අපි දෙන්නා ඕස්ට්‍රේලියා වේ..අම්මලා ලොකු ලේලිට ආව තේව කරනවා ලංකාවේ ඉදන්
Woow great dear
සත්කින්ම බැදලා වෙනම ගේක ඉන්න ඕන හැමෝම එක්ක ඉන්න ගියාම ප්‍රශ්න එනවා
sri lankan නැන්දම්මලා 99% ක් ම ඔහොම තමයි 😂
😆😆
මම දැකපු තැන්වල නැන්දම්මලා දුෂ්ටයි වගේම සමහර ගෙවල්වල ලේලිලත් එහෙමයි.අද කාලේ දියුනුවේ හැටියට මේ දෙගොල්ලොම හිතලා හැදෙන්න ඕන.
මේ නැන්දම්මයි ලේලියි දැන් රගපාන්නෙ නැද්ද, කෝ දැන් එයාලා❤️❤️
අනිවාරෙන් වෙනම ඉන්න ඔනි
පාරදිගේ වගේ තුච්ච විදියට ද මේ නාට්‍ය.
අනේ අම්මෝ ... මොන වැඩෙ කරත් වැරැදි
නැන්දා අම්මා කියන්නෙ කොහොමත් අම්මා වගෙ නෑ . කවදවත් තමන්ගෙ කියාලා සලකන්නෙ නැ වෙනස් කම් විතරයි. මත් කොච්චර හොදට හිටියත් මගෙ ඇද මයි හොයන්නෙ .කොහොමත් අම්මා වගෙ නෑ . 😢😢😢😢
පද්මිණී දිවිතුරගම මහත්මිය ත් දැන් කාලෙකින් දැක්කේ නෑ දක්ශ රංගන ශිල්පිනියක්.
මේ ඉෂාරාට රගපාන පවිත්‍රා දයානන්ද දැන් ටෙලි නාට්‍ය වල දකින්න නෑ.හරිම තාත්විකයි ඇගේ රංගනය .
ඉතාම විශිෂ්ට නිර්මාණයක්
නැන්දම්මලා විතරක් නෙවි මමාන්ඩිලත් ඔහොම ඉන්නවා
ඉස්සර නැන්දම්මා ඔහොමමයි හැබැයි දැන් නැන්දම්මා ලේලිගෙයි එච්චර ප්‍රශ්න නෑ
හොදට ඉන්න අය ඉන්නවා
Ow. Et bhutrya adatat oya wge
@@nimeshasanju7159 ඔව් නේද
ලේලියක් ආවොත් දුව කියලා හිතුවොත් හරි
ලේලි නැන්දම්මව අම්මා කෙනෙක් හැටියට පිලි ගත්තා නම්
පවුල් ගොඩක් සතුටෙන් ඉදියි
Appo onataram tynwa
Ewa dan loketa adare kiyana ge athule wena ewa wela
අමෝ නැන්දම්මලානම් නොවාසනං
Aka aththa
Thamange redi thaman hodaganna purudu venna oni. Pirimi aya unath ehema purudu venna oni ganu ayata karadarayak venne natuva
නපුරුයි ඒ කතාව නමි
තාත්තා අසරණයි😢
Attama atta,,,, nandammata mathaka ne eyat kalayk leliyak velaa hitiya Kila,😂😂😂😂
නැන්දම්මා විතරක්ම වැරදි නෑ..ලේලිත් දැනගන්න ඕනී..උපේක්ෂාවෙන් බලන්න මහත්තයාගෙ අම්මා..කියන්නෙත් තමන්ගෙ අම්ම...කියලා හිතන්..වැඩ කරන්න ඕනී..එතකොට ඔය ප්‍රස්න නෑ..
අම්මෝ.... මේ වගේ ලේලිලා ඇත්තටම වාතයක් නෙ. ගෙදර ඉස්සර ඉඳලම ජීවත් වෙන මිනිස්සුන්ගෙ මානසික නිදහසට බාධා වෙන විදියට අලුතින් ගිහින් ජීවත් වෙන එක ඒ මිනිස්සුන්ට කරන ලොකු අසාධාරණයක් ....
බැඳලා දෙමව්පියන්ගෙ මානසික නිදහසට බාධා කරන්නෙ නැතුව වෙනම ජීවත් උනානම් දෙගොල්ලන්ටම නිදහසක්......
නැන්දම්මාට අම්මට වගේමත් ලේලියට දූට වගේමත් සලකනවා නම් මෙහෙම පුශ්න නෑ .අනික ව්වාහ උනාම වෙනම ඉන්න එක තමා හොදම දේ.
මම හිතන ව්දියට මෙතන ලේලිය වැරදි
ඔව් ....මමත් නැන්දම්මා ළඟ ඉන්නෙ ...ඒ වගේම එයාගෙන් මට මගෙ අම්මගෙන්වත් නැති තරම් උදව් උපකාර තියෙනවා....
ඒ වගේම තමයි ....එයාගෙ ආඩම්බරකම්.....ඒ උපකාර ගන්නෙ මම මාර ඉවසීමකින් කැපකිරීමකින් ඉඳන්....මම එහෙම නොවුනා නම් ..අද එක්කො මගේ පවුල බිඳිලා...නැත්නම් අපි අම්මලගෙන් වෙන්වෙලා...ඒත් ඒ දෙකෙන්ම මේ ලබන සතුට ලබන්න බෑ
ඒකනේ❤
මම ලේලී නම් නැන්දම්ම්ව බදාගෙන අහනවා ඇයි අම්මි මට මෙහෙම වෙනස්කම් කරන්නෙ කියලා....ආදරේට පුලුවන් ඕන දෙයක් කරන්න
Lelith hodai kiyanna ba neda.. math aurudu 3k wenwa... iwasima terum ganimaxwatinawa
@@subashinipriyanwadaaponsu2266 p👍👍❤️
🤣🤣
😂😂 සිත නිවන කතා.
ලේලිත් ඕනවට වඩා වැඩියි නෙ.
Great drama !!!
Meanwhile the documentry :
Growing up he had two cats...a white cat and a black cat.. 😅
ගෑනුන්ටත් ඉතින් කසාද බැන්දාම හැසිරෙන්න දන්නෑ හේලිවේන් නටන්නේ නැන්දම්මලා ඒවට පලි නෑ
Mage නැන්දම්මානම් harima hodai..math eyata godak adarei
Nandammala kiyanne nam saapayak.okun thama lokuma sape.neddakin.mata wage oya wage nandamma kenek labuna nam dannawa karana wade.
Thopi wage ganunta hodha pirimiyek ahu wenna ona.
@@madhushankaishara5247 Ow honda pirimiyek thamai hamba wenna one naraka kenek nemei.Thanks😘😅
Tho wage wesiyanta ahu wenna one wate yana badu karayekwa😂
@@xgamer660 ou bn kalakanni awajathaka ganu
Mage nendammanam mata ammama tama eyat mata godaak adarei attama kiuwot eyage duwatat wada adareii.e atin man wasanawantai❤❤
මගෙ නැන්දමිමත් මහා නපුරැ කෙනෙක් මට මගෙ ජිවිතයත් ඒපා වෙලා ඉන්නේ😢😢😢😢
ලේලිය unath දැනගන්නට one inna විදිය kaththata polla wage ඉඳල හරියන්නේ na
දෙන්නම.වැරදියි
අපේ අප්පච්චිගේ අම්මත් ඔහොමයි අපෙ අම්මටයි මටයි දෙන්නගෙම නැන්දම්මා වගේ එයා
Indeed Padmini is an excellent actresses.
Okkoma nendammalata bainawa. Okkoma ganu habai. Eyalath kawada hari nendammek unma blnn thiyei😂
Nandamma Leli Gatuma Drama eka thewa tikak withare Dirga una nam hodai kiyela hithuna Athithaye paten thibune me "Nandamma leli Gatuma Adetath semajaye thiyenewa nathuwame nemai Nuwanate hurui kesade badala meha gedare innee nathuwe wenama paduwe paththakate wela badeginnee hari inna eka thamai hoda !!
Ei yako meke leli colombo 7wagene inne.ekige kakul kare tv balanakota.piti ekath lagata ona.bedala gedarata apu geniyek unama ,thamange tea ekawath hadaganna berinam wedak ne kohomath.
Thamangem amma thaththa wage inn nandammala maandilath innawa.
ඉරේෂා දැන් රඟපාන්නේ නැද්ද?
එයාට මොකද උනේ?
Me nendamna budun weda weda karana Balu weda .mage lelila 2 k innawa. API yaluwo wage.mama merunama mage puthalawa Bala Hanne lelila .mama panawage a dennata adareyi
Oya hri utum adhas tiyna kenek. Oyta budu sarnai. ❤
Mage nanda amma. Man naanakota wtura iwra unat motrewt ghne na. Winadi 10k witra inawa sban gagena man motre ghankan. Redi.hodadiwt wtura iwra unma ghne na man. Et putha toilet ekata giyat wtura me dan gjuwat ait ghnwa motare. Mata wenas kam krne ohomai. Oya ekak witrai.. Krna. Twa kochra dewal.krnwada. oya wge dhotmudun dila maha hiyen budun wada wada krna dewal dkkma.. Puthwa mgen udrgna hdna hati dkkma. Oya gana mata hri stutui aunty. Mamat kwada hri man nanda amma kenek una dwsta.. Kwadwat me wge dewal.krne na. 😢
Mage nanda amma kiyana Bondi mata maas suddiya hadunamath kili kili kiyala gedara yanna kiyala kiwwa. Ekita tharuna kaale ewa hadila nathuwa athi. Napunsaka wela inna aththe. Dawasak kili kili kiyanna kalin mata una hadila innakota gedara yanna kiwwa puthata bo nokara.. Eda Man ape gedara giya. Habai maas suddu unama kili kili kiyanakota Man ahuwa Ai maas suddiyath ube puthata hadei kiyala bayada ahuwama nakichchige kata lock una. Man aurudu6k iwasan hitiya. Habai mage iwaseeme seemawa nathi une . Anna eda nakichchige kata lock una.