Anjalee Herath | ඒ මගේ අම්මා ආසම ගීතය, තාත්තට මගේ සිංදු අහන්න බෑ ඇඩෙනවා

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 2,2 тис.

  • @anjaleeherathofficial
    @anjaleeherathofficial Рік тому +1829

    සුබ පැතුම් එක් කල සියලුම දෙනාට ගොඩක් ස්තූති වගේම ගොඩක් ආදරෙයි❤ මේ ලබාදෙන ආදරයට සහ මේ ලබාදෙන ඔයාලගේ හයියට ගොඩක් ආදරෙයි ❤ 🥺🙏 මගේ මේ ගමනේ ඉදිරියටත් මාත් සමග රැදී සිටින්න ❤

    • @gayananuruddha3863
      @gayananuruddha3863 Рік тому +16

    • @thusharidammika3739
      @thusharidammika3739 Рік тому +41

      ඉන්නවා ඉන්නවා Ammoooo
      ඔය දාල යන්නේ na

    • @travelinglife2642
      @travelinglife2642 Рік тому +42

      Dream Star වල මං ආසම තරුව ඔයා.❤TV එකෙත් බලලා U tube එකෙත් ඔයාගේ සිංදු අහනවා 😍

    • @santhasumanaweera8651
      @santhasumanaweera8651 Рік тому +7

      Aaaaaaaat

    • @shanthavidanapathirana9002
      @shanthavidanapathirana9002 Рік тому +20

      සුබ පැතුම් දුව ඔයා ගොඩාක් දක්ෂතා පෙන්වන දරුවෙක් බුදුසරණයි දෙවිපිහිටයි

  • @bp7064
    @bp7064 Рік тому +174

    මෑත කාලයේ ශ්‍රී ලංකාවේ බිහිවුණු අති දක්ෂ තරුව anjali herath. මේ දරුවා අපේ රටට ලොකු සම්පතක්. මෙවැනි හදවතට දැනෙන්න ගීත ගායනා කළ ඇන්ජලී ට අපෙන් උණුසුම් සුභ පැතුම්. ❤❤❤❤❤❤ කිරුළට උරුම කියන....ඇන්ජලිට ජය වේවා.....

  • @NilminiWijerathna-vt2mr
    @NilminiWijerathna-vt2mr Рік тому +158

    සුභ පැතුම් අංජලී....මෙහෙම හඩක් ලන්කාවෙ දැක්ක පලවෙනි වතාව...අමුතුම ගැඹුරු හඩක්

  • @darshanipriyadarshani679
    @darshanipriyadarshani679 Рік тому +185

    ඇත්තටම ඔයා කියන පිටකවරේ සින්දුව මම එක දිගට 100 පාරක් විතර ඇහුවා මාර.ලස්සනයි නංගි❤❤

    • @AGMSjayasinghe
      @AGMSjayasinghe Рік тому +1

      Ane mat ehemai,man hamdaam thaamt ahanwa...maarama lassanaaaaaaaiii ...

    • @chamodisachinthana5244
      @chamodisachinthana5244 Рік тому +3

      අනේ ඔව්. මාත් ගොඩක් ඇහුවා සැරින් සැරේ.. ඒක නියමයි.. 👍💪👌

    • @HansiChathu-py2dx
      @HansiChathu-py2dx Рік тому +1

      Math ane dawasa ganema ahano

    • @suchiradeshan9739
      @suchiradeshan9739 Рік тому +1

      Sirawatama nagi e hageem pissu hadenwa... Suba pathum hadawathima

    • @vimalagunarathna2958
      @vimalagunarathna2958 Рік тому

      මමත්..❤❤

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 Рік тому +88

    සින්දු කියන්න වගේම හරිම වැදගත් විදියට අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා ඔයාට සුභ පැතුම්

  • @rasikamallawaarachchi6813
    @rasikamallawaarachchi6813 Рік тому +233

    මේ දරුවා සින්දු කියන්න වගේම කතාවටත් දක්ෂයි. අහන දේට කෙලින්, කෙටියෙන් පැහැදිලි උත්තරය දෙනවා. සුභ අනාගතයක් දුවේ.

  • @senarathkiriwaththuduwa1442
    @senarathkiriwaththuduwa1442 Рік тому +260

    "සංගීත ලොවේ නිහතමානී කුමරිය" දෙසවනට මී බිඳු වන් ඔබේ මධුර මනෝහර හඩින් රසිකයින් මුසපත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා!!!!

  • @thilakaranjani4115
    @thilakaranjani4115 Рік тому +45

    අංජලි ඔයා වීර සෙබලියක් වගේම ගායිකාවක්, ආදරෙයි,🎉❤❤❤❤

  • @Ydamayanthi
    @Ydamayanthi Рік тому +41

    ඔයාගේ දෙමාපියන්ට හා දෙරණ නාලිකාවට ගොඩක් ස්තුතියි ඔයාව අපිට දුන්නාට ජයවේවා දුවනියෙ.

  • @shanikaliyanage5511
    @shanikaliyanage5511 Рік тому +104

    පිටකවරෙ සින්දුව ඔයාගෙ කටහඩින් ගොඩක් වතවක් ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන්නැ .ඔය චරිතෙට ගොඩක් ආදරෙයි .දැනෙන්න කියෙනවා❤

    • @nir1009
      @nir1009 Рік тому +1

      ඒක ඇත්ත. හරිම ලස්සන යි

    • @NuwandiSumanathilaka
      @NuwandiSumanathilaka Рік тому

      Math godak sarayak ahuwa eka..kochchara ahuwath madi ane ekanam..

    • @KalubowilaPerera
      @KalubowilaPerera Рік тому

      Me too ❤

    • @11uthika
      @11uthika Рік тому

      පිට කවරේ තමා අමුම සුපිරි සිංදුව!

    • @ruwanivorishel5887
      @ruwanivorishel5887 Рік тому

      පිටකවරේ සින්දුවට දුන්න ආදරනීය හඬ..❤

  • @spellbinder4610
    @spellbinder4610 Рік тому +59

    අංජලී,
    ඔයාට අම්මගෙයි තාත්තගෙයි හයිය අරන් ඔයාගෙ හීනෙ උපරිම තැනට යන්න පුලුවන්. ඔයා හොඳට sing කරනවා. ගොඩක් ලස්සනයි. ඔයා දැනුත් අපිට Dream Starමයි. 👑 සොබාදහමේ අාශිර්වාදය ඔබට ලැබෙයි. අැස් දහසක් ඔයාගෙ දිහාවට තියනවා. දිරියෙන් ඉදිරියට යන්න.. ජය වේවා ! 💐🌺🌷🌹🌸🌼🌻💮

  • @greenplaz
    @greenplaz Рік тому +32

    මමත් ආසම කෙනා ❤......ඔයා හැමෝගෙම හදවත් වලටදැනෙන්න කතා කරනවා....ලස්සනයි

  • @dilinichathurika9616
    @dilinichathurika9616 Рік тому +26

    ඔයානම් කොහොම සිංදු කීවත් මන් ආසයි.ඒ රූපෙ තමා පිස්සු වට්ටන්නෙ.වෙනස්ම විදියක්.කටහඩ වාව්....❤❤❤❤❤

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 Рік тому +39

    යන එන තැන්හී සෙත සැලසේවා ...!සතර වරම් දෙවි පිහිට ලැබේවා ...! ජයෙන් ජයම වේවා !❤🎉

  • @priyanijaymenike9466
    @priyanijaymenike9466 Рік тому +14

    පුතේ ඔයා හොඳ හැකියාවක් තියෙන දක්ෂ දරුවෙක් .ඔයා ගේ නිහතමානී ගතියට මේ විශ්වයේ සියලු ශක්තින්ගේ ආශිර්වාදය ලැබෙනවා .අංජලි දුවේ ඔයාට ජය පතනවා හදවතින්ම .

  • @upekshalakmali3370
    @upekshalakmali3370 Рік тому +41

    එකම සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.ඒ තරම් ලස්සනයි.❤️මගේ බබාට දැන් මාස 6යි.ඒයාත් මේ සිංදු දැම්ම්ම කිසිම සද්දයක් නැතුව ආහගෙන ඉන්නවා.❤️ඔයා dream star වෙන්නම ඕනි.

  • @h.v.d.g.8063
    @h.v.d.g.8063 Рік тому +36

    ජයශිුමා බෝ සමිදුගේ පිහිටයි අංජලි දුවෙි කිරැල ඔයාටමයි අපිට ආඩම්බරයක් ජයවේවා !!!

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 Рік тому +121

    ඔයා කිරුළ ගත්තා හෝ නැතා ඔයයි අපෙ කිරුළ .👑 .ජයවේවා තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි දුවේ 🌟🌟🌟👑👑👑👑

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 Рік тому +51

    ගුවන් කිරිල්ලියක්,, හරිම ආඩම්බරයි අපේ රටේ මේ වගේ දක්ෂ දරැවෝ ඉන්න එක ගැන..සෙබලියක්,, ගායිකාවක්,,අනිවාර්යයෙන්ම දිනනවා..කුවේට් සිටින අපෙන් සුබ පැතුම් දුවේ...❤❤❤

    • @shashimahanama52
      @shashimahanama52 Рік тому

      ගොඩාක් ලස්සනයි ඹයා සින් කරා නංගි සුබ පතනවා ඹයාට

  • @nayanas3739
    @nayanas3739 Рік тому +52

    දක්ෂකම... සැහැල්ලව... අලංකාරය.. ගැලපෙන මොස්තර.. ඔබට සුබ පැතුම්! ❤️ කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ පිට කවරයෙ සිංදුව...

    • @nadeekamadurangi7936
      @nadeekamadurangi7936 Рік тому

      And mandan na mn nm Hari asai akkige sindu ahanna.E sindu Hari lassanayi akki kiyanakota.Akki kohoma Hari Dream star wenawa.Math asayi loku wela akki wage wenna.Akkita hugak adareyi.Akkita all the best❤️❤️❤️❤️❤️❤️

    • @Deepa-xd2xg
      @Deepa-xd2xg Рік тому

      ❤❤❤❤❤❤

  • @Adhikari-jo6lj
    @Adhikari-jo6lj Рік тому +21

    හොද ගතිගුන පිරුනු දෙමව්පියෝගෙ හොද දරුවෙක් ඔබට තෙරුවණ් සරණයි

  • @malakarunarathna701
    @malakarunarathna701 Рік тому +17

    ,Dream star...බලන එක එපා වෙලා හිටියේ.....අහම්බෙන් රජ මැදුරක..ගීතය...ගායනා කරනවා දකින්න ලැබුනා...එදා ඉඳලා අංජලීගේ තරඟ දවස එනකල් මග බලාගෙන ඉන්නේ... ඔයා අනිවාර්යයෙන්ම season 11 Dream star වියයුතුමයි....ජයම වෙන්න ඕන...! .❤❤❤❤❤❤❤

  • @indikaweeratunga1849
    @indikaweeratunga1849 Рік тому +54

    Very rare voice
    හරිම ලස්සනයි මිහිරි ආකර්ෂණීය කටහඬක්.
    ගායනා කරපු සෑම සිංදුවක්ම ලස්සනයි. ඔබයි රම්‍ය සඳ කිරණ භාවනාවක් වගේ සිතට දැනුනා 🎧🎶
    ඔබට ජයෙන් ජයම වේවා 🙏 👍❤️😊
    බුදු සරණයි 🙏

  • @ThammitageChathuri-vi7qu
    @ThammitageChathuri-vi7qu Рік тому +11

    පිටකවරෙ සින්දුව හරිම ලස්සනට ගායනා කරනවා අහන්න අහන්න ආසයි.ඔබට ජය.නියතයි ❤️❤️❤️

  • @amarathnayake
    @amarathnayake Рік тому +11

    ❤ ෂෝයි කෙල්ලෙක්. බැහැලා යන තරුවක් නම් වෙන්න එපා සත්තලනේ..

  • @renukamanel4497
    @renukamanel4497 Рік тому +21

    ඇත්තමයි පුතේ අංජලී ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි බුදු සරණයි

  • @harshaniperera7229
    @harshaniperera7229 Рік тому +110

    ආසම dream star වෙනවා දකින්න... හිතන විදිහ ගැනත් මාරම සතුටුයි... කවදාවත් වෙනස් වෙන්නෙ නැති නිහතමානි කලාකාරිනියක් වෙනවා කියලා විශ්වාසයි...❤❤❤

  • @Its-me-D126
    @Its-me-D126 Рік тому +65

    නිහතමානී ශෝක් කෙල්ලෙක් ❤❤❤👍

    • @ruwanavishka5575
      @ruwanavishka5575 Рік тому +1

      නිහතමානී චරිතයක් මම ගොඩක් ආදරේයි..නංගියෝ ඉදිරියටම යන්න තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏

  • @deepasanjeevani5067
    @deepasanjeevani5067 Рік тому +12

    ලාංකිකයෙක් හැටියට ඔයා ලංකාවට වාසනාවක් පුතේ ආඩම්බරයි 🌹 පුතේ ජේසු පිහිටයි 🙏❤❤❤❤

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ Рік тому +46

    ජයශ්‍රීමා බෝ හාමුදුරුවන්ගේ පිහිටයි ඔයාට මැණික සුභ පතනව ඔයාට දිගු ගමනක් යන්න හැමදාම ඔයා එක්කමයි පිට රට හිටියත් ඔයාගේ වීඩියෝ බලන්නේ ❤❤❤

  • @NimashaNirmani-cn6vb
    @NimashaNirmani-cn6vb Рік тому +77

    අම්මාගේ හීනේ හැබෑ කරන දරුවෙක් වෙන්න දරන වෑයම විතරක් ඇති ඔයාට ඉස්සරහට ම යන්න,,, තාත්තා කියන්නේ දුවෙකුගේ ඉස්සරහ විතරක් කඩන් වැටෙන මහා අනෝරා වැස්සක්,,, ඉතිං අංජූ තව මොනව කියන්නද ඔයා ට සුභ කියනවා මිසක,,, ආසයි derana dream star වෙලා ඔයාව දකින්න,,, ❤💜💫

  • @chithravithanagenpp
    @chithravithanagenpp Рік тому +22

    දුර්ලභ හඩක් .පුරේට ආඩම්බරයක් .හෙමින් ස්තීරව යන්න සුබ පතමි

    • @Malani-ez9xr
      @Malani-ez9xr Рік тому

      පුතේ. ඔයාට ඉදිරියට ම යන්න ඔබට, සරසවි මැනියන්ගේ පිහිට ලැබේවා

  • @manjulaudayakumara1035
    @manjulaudayakumara1035 Рік тому +18

    අැත්තටම හරිම ලස්සනට ගයනවා පෙනුම හා ගායනය පරස්පර උනත් රස වින්දනය මධුරයි...ඔබගෙ හඬින් සෙවනේ කුඹක් සෙවනේ ගීතය ගයා බලන්න හරිම ලස්සනට අැසේවි මොණරතැන්න දිත්‍රපටයේ ගීතයක්..ඔබ දිනක ජනතාවගේ ගායිකාවක් වේවි සුභ පැතුම්....

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys Рік тому +35

    හරිම ආඩම්බරයි පුතේ.ඔයා අපෙ පැත්තෙ නිසා තවත් ආඩම්බරයි මම එප්පාවල.ඔයාට ජය ශ්‍රි මහා බෝධින් වහන්සේගේ පිහිටයි..... සුභ පැතුම්

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330 Рік тому +12

    ලස්සන චුටි කෙල්ලේ තෙරුවන් සරණයි ..ලස්සන මිහිරි කටහඬක් ඔයාට තියෙන්නේ ...මුලු හදවතින්ම සුභ පතනවා .....❤❤❤

  • @wasanthapushpadeva6623
    @wasanthapushpadeva6623 Рік тому +30

    හොඳ හැකියාවක් , දක්ෂතාවක් තියෙන යොවුන් ගායිකාවක්...අනාගත සංගීත කේෂ්ත්‍රයට මහත් පිටුවහලක් සපයනු නොඅනුමානයි...සුභ පැතුම් සොයුරියේ...🧡👍

  • @malijayaruwan2802
    @malijayaruwan2802 Рік тому +42

    පුතෙ ඔයා ලස්සනට ගායනා කලා අපිට හරිම සතුටුයි ඒ වගේම ආඩම්බර යකුත් නොදැනුනා නොවෙ ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @monikairangani3324
    @monikairangani3324 Рік тому +34

    බුදුසරණයි මගෙ දුවේ❤️❤️❤️ ඔයා ගයපු සියලුම සිංදුවලට මම නිතරම අහනවා. දුවගේ ඉදිරි ගමනට ආශීර්වාද කරනවා.

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial Рік тому

      ගොඩක් ස්තූති 🙏❤️

    • @gnakumara1241
      @gnakumara1241 Рік тому

      රජයේ ජොබ් එකක් කරනව කිවුවෙ ඇයි ගූවන් හමුදාවේ කිවුවෙ නැත් තේ

  • @laniweerakkodi8734
    @laniweerakkodi8734 Рік тому +10

    පිට කවරය සිංදුව හරිලස්සනයි දුව අනිත් හැම එකක්මත් ලස්සනයි. ඔයා හෑබෑ දක්සයි නිහතමානීව ඉදිරියට යන්න. සුබ පැතුම්.

  • @padminij123
    @padminij123 Рік тому +23

    කිසි කෙනෙකුගෙන් නොදැක්ක අමුත්තක් දක්ෂතාවයක් දැක්ක.සුභගමන් දූ ඔයාට ජේසු පිහිටයි.

  • @SriyaniDissanayake-b6t
    @SriyaniDissanayake-b6t Рік тому +32

    ආදරෙයි ඒ නිරහන්කාර කමට.සුභපැතුම් ඉදිරි අනාගතයට

  • @nelumpramiula7108
    @nelumpramiula7108 Рік тому +12

    ඔයාගේ කටහඬ හීනයක් වගේ.... හරිම ආදරණීයයි....

  • @nishanvlogs2399
    @nishanvlogs2399 Рік тому +7

    නියමයි නංගි මාර ම ආස කටහඬක්.තාත්තා කෙනෙක් අඬන්නේ දරාගන්න බැරි සතුටට.මගේ දුව හෝ දරුවාගේ හැකියාවක් ජයග්‍රහණයක් ලබන කොට මටත් දරන්න බැරි හැඟීමක් දැනෙනවා.කෑ ගහල අඬන්න හිතෙනවා.ඒත් හිතේ පුපුරල කඳුළු ගලන්නේ දරන්න බැරි ආදරේ නිසා ඒ තමයි තාත්තා.

    • @nishanvlogs2399
      @nishanvlogs2399 Рік тому +1

      ❤❤❤🎉ඔයා අවසානෙ ත් ඉන්නම ඕනෙ ම හඬක්

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial Рік тому

      ගොඩක් ස්තූති ඔයාට ❤️

  • @ThiliniWikramasigha
    @ThiliniWikramasigha Рік тому +19

    එයා හරි සංවේදී ❤ ආදරෙයි අක්කේ ඔයා ඉන්න නිසාම Dream Star බලනවා... ශක්තිමත් කෙල්ලෙක් ආඩම්බරයි ඔබ ගැන...❤❤❤❤❤❤

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 Рік тому +29

    දුවගෙ කටහඬත් ලස්සනයි.ස්ටයිල් එකත් ආකර්ෂණීයයි.. ඉදිරියටම යාමට ශක්තිය ධෛර්ය වීර්ය ලැබේවා!!

  • @shyamaleekumarage9926
    @shyamaleekumarage9926 Рік тому +9

    හරිම ලස්සනයි, ඉදිරියට ම යන්න සුභ පැතුම් දියණිය ඔබට 🙏♥️♥️♥️ ඔබයි රම්‍ය සඳ හරිම ලස්සනටම ගායනා කරා ඔයා 👍👍

  • @nirosha4982
    @nirosha4982 Рік тому +7

    කියන්න වචන නෑ... ලස්සන කටහඩක්... ආඩම්බරයි... මම කැමති නිහතමානී චරිතයක්.,. ආදරෙයි ගොඩක්.... Good luck and god bless u... ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 Рік тому +90

    නොයෙලින් හොන්ටර් මතක් උනා.පෙනුමත් හඬත් ඒවගේ.නිව්ස් කියන්නත් ලස්සන හඬක් තියෙන්නෙ දුවට.
    ගායන ක්ෂේත්‍රයේ ඉදිරියට ම යන්න සුභ පැතුම්..❤

    • @MaheshRohanMuthugala
      @MaheshRohanMuthugala Рік тому +4

      ඇත්තටම.... පෙනුම එහෙමම තමයි.... ❤

    • @amarakumariherath4635
      @amarakumariherath4635 Рік тому +3

      මටත් එහෙමම හිතුනා .

    • @dilshandesilva2128
      @dilshandesilva2128 Рік тому

      Thx for ur word really APPRECIATE. God bless you

    • @w.athilinawathie4957
      @w.athilinawathie4957 Рік тому +2

      ඇත්තටම මටත් පෙනෙන්නෙ නොයෙලින් හොන්ටර් වගේ❤

    • @dilhanidammika6578
      @dilhanidammika6578 Рік тому +3

      ඇත්තමයි ඔයාකීවම මතක් උනෙ❤❤❤

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ Рік тому +12

    මේ පාර රජරටට ගෙනවා කිරුල බුදුසරණයි අනිවාර්යෙන් පුංචි යොහානි ❤❤❤❤❤❤

  • @nipuninilakshi800
    @nipuninilakshi800 Рік тому +11

    දකින හැම තැනම ඔයගේ songs අහනව නංගා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඔයාගේ voice එක හරිම හරිම ලස්සනයි නංගා කවදාවත් කිසිම singer කෙනෙකුට comment කරලා නෑ දැන් මං ආසම singer ඔයා ❤❤

  • @dananji_0822_
    @dananji_0822_ Рік тому +39

    Anjali herath කියන්නේ සුපිරි brand එකක් ❤ තවත් ඉදිරියටම යන්න ඔනි ❤🤛👩‍🎤

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala Рік тому +12

    ඔබට සුභ පැතුම් අන්ජලී.... ඔබට හොඳ අනාගතයක්... හොඳ ගමනක් අනිවාර්‍යයෙන්ම තියනව..... ❤

  • @kumaranishan3521
    @kumaranishan3521 Рік тому +31

    අන්ජලී හැමදාම ඔය නිහතමානී කම තියාගන්න ....ඔයාට අපි වෝට් කරනව . තෙරුවන් සරනයි ❤🙏

  • @vinuhewage774
    @vinuhewage774 Рік тому +4

    මම Dreamstar බලන කෙනෙක් නෙවෙයි නම් නෙවෙයි අක්කි.. ඒත් fb & UA-cam එකෙන් අක්කිගේ songs දැකලා බැලුවා...දැන් weekend එනකන් ඉන්නේ අක්කිගේ songs අහන්න.. හරිම ලස්සන voice එකක් අක්කි ඔයාට තියෙන්නේ...අක්කිගේ style එකත් ෂෝක්..❤ඇත්තටම season 11 දෙරණ DREAM STAR වෙන්න ඔිනි අක්කි තමා...❤මම අහපු ලස්සනම voice එකක්...පිස්සු වැටෙනවා අනේ එ් voice එකට....❤අක්කිගේ job එකටත් මම හරි ආසයි...අක්කි රටට සේවයක් කරන ගමන්ම මිනිස්සුන්ගේ හදවතට දැනෙන්න මේ විදියට songs කියනවා...අක්කිත් එක්කම ගොඩක් fans ලා ඉන්නවා...අක්කිට වාසනාව තියෙනවා ලොකු ගමනක් යන්න....❤❤දෙරණට ගොඩාක් tnq කරන්න ඔිනා මේ වගේ දක්ෂයින්ව ලෙිකු ගමනක් එක්කන් යනවට....

    CONGRATULATIONS AKKI❤
    ALL THE BEST❤
    ඔයා DREAM STAR වෙලා ඉවරයි අක්කි...❤
    ඔයාගේ අම්මයි තාත්තයි ගොඩක් lucky අක්කි....❤
    අපි ඉන්නවා ඔයා එක්ක❤
    ඉදිරියටම යමු❤❤❤❤❤

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 Рік тому +11

    ඔබගේ ජයග්‍රහණය අපේ පැතුමයි.... හැමදාම මේ හඩ අපේ ❤️❤️❤️💓 හදවතේ රැදේවි බුදු සරණයි පුතේ

  • @chandrikasiriwardana6426
    @chandrikasiriwardana6426 Рік тому +4

    ජයවේවා අන්ජලී බුදුසරණයි ඉදිරියට යන්න ශක්තිය දිරිය ලැබේවා ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 Рік тому +15

    පුතේ ඉදිරියටම යන්න සුබ පතනවා ඔයාට ..ජයෙන් ජය..ඔයා එක්ක අපි හැමදාමත් ඉන්නවා ..බුදුසරනයි පුතාට .❤❤

  • @tamararathnayake9427
    @tamararathnayake9427 Рік тому +15

    දුවේ ඔයාගෙ සිංදු මම හරිම ආසාවෙන් අහනවා,ඔයා පූජා භූමියක ඉපදිලා ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිට ලැබ මේ ගමන යන්නෙ අනික මම ගොඩාක් ආදරෙයි අම්මා තාත්තා සතුටු කරන කෙනෙක් නිසා ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ස්වර්ණ මාලි සෑ සමිදු පිහිටයි දළදා සමිදු පිහිටයි ❤

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial Рік тому +2

      ගොඩක් ස්තූති ඔයාට❤

    • @tamararathnayake9427
      @tamararathnayake9427 Рік тому

      @@anjaleeherathofficial දුවේ මම ඉස්සර තඹුත්තේගම ,තලාව මහජන බැංකු වැඩකලා දැන් විශ්‍රාමික කොට්ටාවෙ ඉන්නෙ ඔයාගෙ අම්මලා බැංකුවට එනවා මතකයි ඔයා සුපිරි ගායිකාවක් වෙනවාමයි,තෙරුවණ්සරනයි ❤

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 Рік тому +6

    ඔයා ගේ සිදුවක් දවසට එකපාරක් අහනවාමයි හරිම ලස්සනයි ඔයා ඔයා ගේ රැකියාව මම ආසම. තව තවත් දියුනු වේවා තෙරුවන් සරනයි ආදරෙයි ගොඩක්

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it Рік тому +24

    මෙවැනි එඩිතර දක්ෂ දියණියක් රටටත් සංගීතලොවටත්
    දායාදකල ඒ මව්පියන්හට මගේපුනාමයපුදකරමි
    🙏🙏 ❤❤ 💐💐
    🇮🇹

  • @SugandhikaSonali-mr9he
    @SugandhikaSonali-mr9he Рік тому +14

    අනේ අපේ අංජු....හරිම අහිංසක , නිහතමනී පුන්චි ගායිකාව..මේ විදියට දකින්නෙ අපිත් එක්ක එකට ඉන්න මේ අංජුමද කියල හිතෙනව. ඔයාගෙ ඉදිරි අනාගතයට හදවතින්ම සුභ පතනව👊 ❤...අවන්කෙන්ම හදවතින්ම මමත් ආදරේ කරන හරිම uncommon voice එකක් 💕 මට මේ තාක් අහන්න ලැබුන 💛 ජය වේවා 🌟

  • @thushanthikoralage489
    @thushanthikoralage489 Рік тому +25

    පුතේ ඔයාගෙ ගීත හරිම ආසාවෙන් මම බලන්නෙ.ඔයාගෙ අනාගතයට සුබ පතනව මැනික.හරිම දක්ශ දුවෙක් ඔයා.චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේ රූපසොබාවට හිත වහවැටුනට ආල කතා නොකියන්න හොදා ගීතය ඔයාට ලස්සනට ගැලපේවි පුතේ. ඔයාගෙ ගීතය ප්‍රචාරය වෙන දවසට මම රූපවාහිනීය අසලම ඉන්නෙ ගෙදර වැඩ කොයිතරම් තිබුනත්. ඔයාගෙ ලස්සන අනාගතයට සුබපතනව පුතේ.තෙරුවන් සරනයි ඔයාට.ඔයාගෙ අම්ම තාත්ත හරි වාසනාවන්තයි ඔයා වගේ දක්ශ දුවෙක් ලබන්න.

  • @janakijanz4421
    @janakijanz4421 Рік тому +15

    මම ඔයාගෙ සිංදුව අහපු වාරය මතක නෑ ...සුභ පැතුම් හදවතින් ❤ ජිව්ත ගමන යන්න අභියෝගයට අභියෝග කරලා ...💞🌹

  • @udanibasnayaka8269
    @udanibasnayaka8269 Рік тому +8

    බුදු සරණයි පැටියෝ දිගු ගමනක් යන්න වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා ආදරෙයි❤

  • @deepikakrishanthi3261
    @deepikakrishanthi3261 Рік тому +4

    කොයිතරම් ඔයගෙ වීඩියෝ බැලුවත් අන්ජලී එපා වෙන්නෑ.අමුතුම හැගිමක් දැනෙන්නේ...කියන්න වචන නැති තරම්..ආදරෙයී .ඔයාට සුභ පතනවා ...❤❤❤

  • @DayawathiKandamulla
    @DayawathiKandamulla Рік тому +6

    අහම්බෙන් තමයි දුවේ මට ඔයගේ සිංදුවක් අහන්න ලැබුනේ .මාරම මාර ලස්සනයි අහන්න අහන්න අාස හිතෙනවා

  • @chandanadilshan8080
    @chandanadilshan8080 Рік тому +7

    ඔයාව සැබෑම දක්ශතාවයක් හිමි කෙනෙක් නන්ගෝ ජයෙන් ජය ලැබෙන්න ඕනි...❤️❤️

  • @gamagelakmini8055
    @gamagelakmini8055 Рік тому +5

    හරි ම මිහිරියි ඔයාගෙ කටහඩ දුවා ....මම මාරම ආසයි...බුදු සරණයි ...!

  • @darshanihettiarachchi
    @darshanihettiarachchi Рік тому +8

    ලස්සන හඩක් ලොකු ගමනක් තියෙනව ජයවේවා බුදුසරනයි♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @WasanaDilhani-rh7qo
    @WasanaDilhani-rh7qo 10 місяців тому +1

    පුතේ ඔයා ඉදිරියටම යන්ම ඔනෙ මැණික ජය වේවා පුතේ බුදු සරණයි දළදා සමිඳුන් පිහිටයි ගුවන් කිරිල්ල්ලියේ 👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️⭐⭐⭐⭐⭐✈️✈️✈️✈️✈️✈️✈️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍❤️

  • @dammijayasooriya8041
    @dammijayasooriya8041 Рік тому +8

    අනේ ලස්සනයි පුතා සින්දු...ඉදිරියට යන්න ..බුදු සරනයි

  • @herathchandra4082
    @herathchandra4082 Рік тому +18

    Good luck දුව !!!💐 ඔබ මේ රටට වටිනා සම්පතක් 💎👍👌 ඇත්තටම හරිම ලස්සනයි දුව ඔබ ගැයු " ඔබයි රම්ය සඳකිරණ " එය මම අහපු වාර ගනන අනන්තයි 👍ඒ තරම් ලස්සනයි හරියට භාවනාවක් වගේ ..සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබට දුව සහ ප්‍රාර්ථනා කරනවා ඔබගේ ආදරණීය සහෝදරියන් දෙදෙනාටත් ඔබ සමඟ සංගීත දිවියට පා තබන්න වාසනාව ශක්තිය දහිරිය ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා 🙏 වාසනාවන්ත දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවෙක් ඔබ 👍👌☺️ වාසනාවන්!!!

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 Рік тому +7

    හොඳ අනාගතයක් තියේයි රත්තරන් යොහානිට පස්සෙ ඒ වැනි එසවීමක් ඔලුවෙ තියා ගන්න මැණිකේ නිහතමානීව ඒ ගමන යන්න දක්ශතාවයට නියම තැන ගන්න මේ රටින් පිටට යන්න ඉන්දියාවේ තමයි උපරිමයෙන් ම කලාවට ගෞරවයක් ලැබෙන්නේ ජය වේවා ❤❤ තෙරුවන් සරණයි

  • @amalkagunawardene8538
    @amalkagunawardene8538 Рік тому +3

    දවසක...
    අන්ජලීයි, චාමර වීරසිංහයි එකම වේදිකාවෙදි හමුවේවා.. මගේ එක් පැතුමක් එය..
    හේතුව , මට හිතෙන දෙයක් තමයි ඔවුන් දෙදෙනා අයියායි නන්ගී වගේ වෙයි..
    ❤🙏
    ජයවේවා .. ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලැබේවා

  • @indranimalkanthi2025
    @indranimalkanthi2025 Рік тому +15

    👑️🎸🎶දුවගෙ සින්දු අහන්න මම ගොඩක් ආසයි අවංක නිහතමානී ගතියක් පේනව දුවගෙන් ඒ ගුනාංගය හැමදාම තියාගන්න දුවේ ඔයාගෙ අනාගතයේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව දුවේ කොහේ ගියත් තමන්ගෙ ආත්ම ගෞරවය ආරක්ෂා කරගන ඉදිරියටම යන්න දුවේ ඔයාට තෙරුවන් සරණයි👑️💐⭐⭐⭐🎸🎸🎸🎵🎵🎵🎤☺️

  • @DinuKumari-xh1qz
    @DinuKumari-xh1qz Рік тому +8

    ඔයාට ගොඩක් ආදරේ ඔයා ගොඩක් ලස්සනයි ගායනා කරනවා ඔයාට මම ආසිර්වාද කරනවා මේ තරගයෙන් ජය ගන්න තෙරුවන් සරණයි 🙏🙏🙏❤

  • @dayarathnayake3988
    @dayarathnayake3988 Рік тому +7

    ලස්සනයි දුව ලස්සනට සින්දු කියනවා ඉදිරියට යන්න වාසනාවන්ත වේවා සුබ පතනවා තුනුරුවන් සරණයි ආදරෙයි ඔයාට

  • @manojrajapaksha1492
    @manojrajapaksha1492 Рік тому +12

    එ සිංදුව දැන් පිස්සුවක් අහනවා අහනවා ඉවරයක් නැ .එ සිංදුව පටිටම ලස්සනයි .එ ඇදුමත් පටිට ලස්සනයි හෙයාර්ස්ටයිල් එකත් පටිට.....

  • @mangalikachandani7312
    @mangalikachandani7312 Рік тому +14

    අපිට ලැබුණ නිහතමානී කෙල්ල ❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි මැණිකේ හැමදාමත් ❤❤❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් ❤❤❤❤❤❤❤❤

  • @ontheway1487
    @ontheway1487 Рік тому +8

    හරීම ආදරණිය නිහතමානී නිලධාරීනියක්❤

  • @ramyajayasekara-rammi-rj8208
    @ramyajayasekara-rammi-rj8208 Рік тому +5

    අංජලී හේරත් හොය හොය ගීත අහන්නෙ රසවිඳින්නෙ.....
    මම හරිම ආසයි පුතේ ඔයාගෙ විදියට...වගෙම හඬට.....
    මෙවර Dream Star කිරුල ඔයාටම හිමිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව....
    ආදරෙයි පුතේ..❤️❤️❤️

  • @manjularathnayaka4090
    @manjularathnayaka4090 Рік тому +4

    තලාවේ අපේ කෙල්ලෙක් .අපිට අඩබ්බර i congratulations nangi .b.s.

    • @JiGayani
      @JiGayani Рік тому

      Adarei Anju...mn asama voice eka oyage...e nihathamani kamatath Adarei Godaak...💗💗

  • @melaneall903
    @melaneall903 Рік тому +4

    අන්ජලි.මාරම.ලස්සනයි. සිංදූ.ඉදිරියටම.යන්න.ජෙසූ.පිහිටයි

  • @padminikyriakou6359
    @padminikyriakou6359 Рік тому +5

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි පුතේ ඔයාගෙ සින්දු හරිම ලස්සනයි අහගෙන ඉන්න ආසයි ඒ වගේම ඔයා ආදරණීය චරිතයක් හරිම සතුටුයි ඉදරියට යන්න සුබ පැතුම් මාගෙන් ❤❤❤❤❤

  • @sameerabalasooriya-rh5hd
    @sameerabalasooriya-rh5hd Рік тому +2

    ඔබ කතා කරන විදිය පිලිතුරු දෙන විදිය හරිම නිහතමානී ......ජය වේවා!!!

  • @KalubowilaPerera
    @KalubowilaPerera Рік тому +27

    Listening to Your singing is a meditation... so relaxing... this is a very stressful world, we need your voice to relax and calm our mind... you are a blessing to our life Duwa ❤

    • @ChamilaPerera-x1i
      @ChamilaPerera-x1i Рік тому

      Lassanaikatahada meeka oyata dewiyo dunna deyak oyaatajesu pihitai digu gamanak yanna oyaata suba pathum aadarei hamadaamath🎉🎉🎉🎉❤❤❤❤❤

  • @vishwasankalpa536
    @vishwasankalpa536 Рік тому +4

    දුවෙි,සති අගවෙනකල් බලා ඉන්නෙ ඔයා සින්දුව කියනකමිඔයා කතා කරන,අදින විලාසිතා වලට අපි කැමතියි ඉදිරියටමයන්න . අපේ dream star දුව ඔබයි

  • @ThejaKreethilatha
    @ThejaKreethilatha Рік тому +4

    අංජලී හරිම ලස්සනයි පුතේ ඔයා වගේම ගීත හඩ බුදුසරණයි ඔයාට

  • @සිහිනපාරාදීසය-ම6භ

    අනේ දරුවො ඔයා මේහෙළ බිමට පහළ උනුමැණිකක් ආඩම්බරයක් ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @lalamarasiri7812
    @lalamarasiri7812 Рік тому +5

    ඔබ ඇත්තටම අපූර්වත්වයේ නිර්මාණකාරිණියක්..සුබ පැතුම් ..

  • @champaheenkende5252
    @champaheenkende5252 Рік тому +16

    වෙනස්ම කටහඬ ක්.❤ ඔයාට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා දුව "💐♥️😍

  • @pushpakumari2194
    @pushpakumari2194 Рік тому +2

    පිටකවරෙ තවම සම්පූර්ණයෙන්ම අහන්න ලැබුනේ නැහැ කොහෙත් ඔබගේ හඩ ලස්සනයි බෝරිං නැතුව අහන්න පුළුවන් ජය වේවා

  • @chamarachamara4172
    @chamarachamara4172 Рік тому +6

    අපිට ආඩම්බරයි රජරටට ලොකු ගැම්මක්..❤❤❤❤

  • @mahindrakarunanayake8233
    @mahindrakarunanayake8233 Рік тому +11

    ආදරණීය ලොකු පුතේ 🌷🌷♥️ ඔයාට , ජය ශ්‍රි මහා බෝ සමිදුගේ පිහිටෙන් ජයෙන් ජයම වේවා 🌹 නිදුක් නිරෝගි ජිව්තයක් ගත කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා! 🌹 හැමෝගෙම සහයෝගය ඔබට ලැබේවා!!! 🌹😘 😘😘😘♥️

  • @ayosandeepani8809
    @ayosandeepani8809 Рік тому +7

    ඉස්සර scl කාලෙ ඉඳන් ම හිටිය විදියම තමයි ඇත්තටම.. චූටි කාලෙ ඉඳන් ම දැක්ක දේ තමයි, ඔයාට කවදාවත් මුල අමතක නෑ.. මං හැමදාම දකිනවා ඒක ඔයාගෙන්... ඇත්තටම නිහතමානී කෙනෙක්.. අම්මයි තාත්තයි වගේම තමයි ඔයා.. කොයි තැනක, කොහොම, මොන විදියට හිටියත් ආදරෙයි ඔයාට හැමදාම🥰 Good luck Anju🥺💐

  • @gangakumari2253
    @gangakumari2253 Рік тому +8

    දුව හරිම ලස්සනට සින්දු කියනව සුභ වාසනාවන්ත අනාගතයක් වේවා ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial Рік тому

      ගොඩක් ස්තූති ❤

    • @sobasoba1729
      @sobasoba1729 Рік тому +1

      අනේ දුවේ මට කමින්ට් කරන්න ලියන්න බැහැ වහල ඒක නිසා මේ දාල තියෙන එක යටින් ලියන්නම්????? හරිම ලස්සනයි කටහඬ සින්දුව මන් අද තමයි මුලින්ම ඇහුවෙ ඔයා දුවේ පලවෙනිය වෙන්නම ඕන මගෙන් උනුසුම් සුබ පැතුම් මම කුවේට් සිට❤❤❤❤❤

    • @anjaleeherathofficial
      @anjaleeherathofficial Рік тому

      @@sobasoba1729 ගොඩක් ස්තූති ඔයාට ❤🙏

  • @sureshkodippili799
    @sureshkodippili799 Рік тому +18

    සුභ පැතුම් පුතේ,ඔයාගේ හඩ ඇත්තටම කියන්න වචන නැහැ.

    • @sheranjoseph5709
      @sheranjoseph5709 Рік тому

      ❤️❤️❤️❤️🌹🌹🌹🇱🇰👑🙏🇮🇪✝️

  • @TharushiPerera-dh6be
    @TharushiPerera-dh6be Рік тому +7

    ඇස් වහගෙන විදිනව කොච්චර ඇහුවත් එපා වෙන් නෑ නංගි.හරි නිහතමානි කෙල්ලෙක්.ආඩම්බරයි,ඔයා දිනන්න ඕනි.

  • @nalinathapaththu8490
    @nalinathapaththu8490 Рік тому +4

    ඔයා හරිම pleasant පුතේ,
    Wish your dreams comes true,
    ආදරෙයි පුතේ
    බුදුසරණයි

  • @donidonibro54
    @donidonibro54 Рік тому +12

    අංජලී කියන්නෙ සුපිරිම බ්‍රෑන්ඩ් එකක්.....❤❤