ලයිමෙ ටොයිලට් එක හදන්නත් අවසර ගන්න ඕන | කඳුකර පතාකයින්ට අභියෝග කරන වතුකර කෙල්ල අම්බිකා සැමුවෙල්

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 3,4 тис.

  • @ThiliniAppuhami
    @ThiliniAppuhami Місяць тому +923

    සිංහල මාධ්‍ය සහෝදරයො කවද්ද මෙහෙම වතුකරයට ගිහිල්ලා ද්‍රවිඩ ජනතාවගෙ ප්‍රශ්න කතා කළේ ?..ඒ අවස්ථාව දැන් ලැබිලා තියෙන්නෙ අම්බිකා වගේ එයාලා එක්කම ඉන්න කෙනෙක් ජාතික ජන බලවේගය වගේ පක්ෂයකින් දේශපාලනයට අවතීර්ණ වුණ නිසයි..මම ඔයාට මනාපයක් දෙනවා සහෝදරී..නදීක,තිළිණි ඔබ දෙපළට බෙහෙවින් ස්තුති 🙏 ❤️

    • @Dilip-c8s
      @Dilip-c8s Місяць тому +1

      මේ වගේ කට්ටිය කරන්නේ ගොඩක් සමාජ මාධ්‍ය විදිහට අපේ සිංහල ජනතාව නැති කරන එක විතරයි ආම්බිකා ගැන සමාජ මාධ්‍ය විදිහට මේගොල්ලෝ බලන්න එතෙන්දී සමහර වෙලාවෙදි මිස්ට් එකක් ඇති ගණන් ගන්න එපා. නමුත් මේ කරන්නේ ඔක්කොම පට්ට පල් බොරුව

    • @Dilip-c8s
      @Dilip-c8s Місяць тому +1

      අනේ තොපි බොරු කරන්න එපා කෝ ඔයාලත් එක්ක එන්න හාමුදුරුවන්

    • @lahirusandeepaweerarathne5409
      @lahirusandeepaweerarathne5409 Місяць тому +12

      ඇත්තමයි ❤

    • @rajanew428
      @rajanew428 Місяць тому +11

      Thanks obata ❤

    • @grandpas-weekend-projects
      @grandpas-weekend-projects Місяць тому +17

      කොළඹින් ඉල්ලුවනම් එකෙන්ම චන්දෙ දානව. ගමේ ගිහිල්ල හරි චෙන්දෙ දාපල්ල කොල්ලනේ...

  • @PradeepGunarathne-e7w
    @PradeepGunarathne-e7w Місяць тому +972

    කෝබලන්න අම්බිකා සහොදරියවෙනුවෙන් හඩක් නගපු අපේ සින්හල සහෝදර ජනතාව දාගේන යන්න 👍එකක්..

    • @nihalranjith5701
      @nihalranjith5701 Місяць тому +4

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @lalitharupasinghe4173
      @lalitharupasinghe4173 Місяць тому +3

      මම මනාපයක් දෙනවා ❤❤❤

    • @Denuwanprebodh
      @Denuwanprebodh Місяць тому +3

    • @VijerathnaVijerathna-xt7hz
      @VijerathnaVijerathna-xt7hz Місяць тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @AshokaAshoka-e6t
      @AshokaAshoka-e6t Місяць тому

      අපි එකෙන්ම ඉන්නව

  • @නදීශාන්-ඵ8ත
    @නදීශාන්-ඵ8ත Місяць тому +1434

    මැයට අනිවාර්යයෙන් ඡන්දයක් දෙන්න බදුලු ජනතාවනි❤

    • @darshanaj5690
      @darshanaj5690 Місяць тому +16

      Anivaryen

    • @KanthiKumari-ys4vz
      @KanthiKumari-ys4vz Місяць тому +10

      බදුල්ල ටෙලිෆෝන් එකේ රාජධානිය ඒක කඩනව බොරැ. බදුලල හැමදාම කොල පාට දිනන්නෙ

    • @gajalanka95
      @gajalanka95 Місяць тому

      නැගිටපන් මචන් නැගිටපන් ඒ සෙල්ලං ඉවරයි ඉවරයි. ඒකාලේ ගියා 🤣 අම්බිකා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ ​@@KanthiKumari-ys4vz

    • @hemanthasomarathna160
      @hemanthasomarathna160 Місяць тому +30

      අනිවාර්යයෙන් අපි දෙනවා. මනාප අංක 12 🙏❤️🔥

    • @DonaldShanal
      @DonaldShanal Місяць тому +3

      @@නදීශාන්-ඵ8ත meki dinu oth badulle unta hodata track kiyala ratatama oppu wenawa

  • @AH_DPP
    @AH_DPP Місяць тому +215

    "තේ දල්ලෙන් උපන් ගිණිදැල්ල"
    කදුකරයේ ජනතාවගේ නිදහස.සතුට ,
    අනාගතය.
    මාලිමාව ට ජයවේවා

  • @Teran_.
    @Teran_. Місяць тому +974

    අපේ තාත්තා හපුතලේ station master. මෙයා ට දෙනවා කිවුව.❤මාලිමාවට ජය

  • @nilantharathnayeka1052
    @nilantharathnayeka1052 Місяць тому +987

    මම බදුල්ලේ ... මගේ සහ පවුලේ මනාප එක්ක අවම මනාප 10ක් අම්බිගා සහෝදරියට. ... අනික මේ වේලාවේ අම්බිගාට සිංහල මිනිස්සුන්ගේ මනාප ටිකක් අත්‍යාවශ්‍යයි.

    • @nusrratfana4734
      @nusrratfana4734 Місяць тому +6

      Thanks

    • @dinuushdissanayaka7866
      @dinuushdissanayaka7866 Місяць тому +6

      Aniwarynma Nilantha Sir❤

    • @niroshanirosha4043
      @niroshanirosha4043 Місяць тому +12

      ඔයාලා එකතුවෙලා අම්භිකාව පාර්ලීමේන්තු යවන්න

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l Місяць тому +6

      අනිවාර්යෙන්ම දැනුවත් කරන්න පුළුවන් හැමෝම. ❤️🎉

    • @ChampikaDissanayake-tm6ro
      @ChampikaDissanayake-tm6ro Місяць тому +8

      අපි දෙනවා.අපිට සින්හලද මුස්ලීම්ද කිටන එක අදාල නැහැ.❤❤❤ආදරෙයි.

  • @wilfredalwis1716
    @wilfredalwis1716 Місяць тому +159

    මේ කෙල්ල එක්ක බැලුවාම කඳුකරයේ ඉන්න නායකයෝ කියනවුන් අළු දූවිලි වගේ. ආදරෙයි පුතේ . අම්බිකා කියන්නේ ! කඳුලැල්ලෙන් උපන් හසරැල්ල ජයවේවා. ජයවේවා . අම්බිකා ඉදිරි පාර්ලිමේන්තුවේදී හමුවෙමු.

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge Місяць тому +743

    අනිවාර්යෙන් වැඩිඡන්ද විශාල ප්‍රමාණයකින් අම්බිගා මෙවර පාර්ලිමේන්තුවට යනවා 100% ක්ම ෂුවර්

    • @DonaldShanal
      @DonaldShanal Місяць тому +2

      @@ChandrasiriJayasinge adenta katha karapu aya rata haduwa nam bariyee

    • @DonaldShanal
      @DonaldShanal Місяць тому +3

      @@ChandrasiriJayasinge chande illana hema journalist kenek palaweni para dinnawa
      Ilaga para go home 🏡

    • @smhs3313
      @smhs3313 Місяць тому +3

      අනිවාර්යයෙන් .

    • @nishuwarsha1987-jt2fj
      @nishuwarsha1987-jt2fj Місяць тому +7

      ​@@DonaldShanalසෑහෙන්න බය වෙලානෙ.කීයක් ලැබුනද😂

    • @DonaldShanal
      @DonaldShanal Місяць тому +1

      @@nishuwarsha1987-jt2fj mama sinhala
      Dahamila janathwa ownge naikawak ho nayakayek tora genima ounge wedak

  • @shanikamadhuwanthi8495
    @shanikamadhuwanthi8495 Місяць тому +863

    ඇස් දෙකට කඳුළු ආවා සහෝදරී, සිංහල අපි හරි ආදරෙයි ඔයාට, ඔයා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනි ❤❤❤❤❤

    • @mohamedmihlar9067
      @mohamedmihlar9067 Місяць тому +21

      ඔබගේ කමෙන්ට් එකට මමත් කැමති ජාතිය නොබලා සියලු දෙනාම මෙයාට චන්දය දෙන්න

    • @krishanthaweerasinghe716
      @krishanthaweerasinghe716 Місяць тому +3

      ජයවේවා

    • @emilero1273
      @emilero1273 Місяць тому +1

      ❤️❤️

    • @ranjithramanayaka23
      @ranjithramanayaka23 Місяць тому

      මටත්

    • @SamaHerath-ci5hx
      @SamaHerath-ci5hx Місяць тому +1

      ගොඩක් දුකක් දැනුණා

  • @piyarathanabikku3404
    @piyarathanabikku3404 Місяць тому +103

    (මම හාමුදුරුවෝ කෙනෙක්) මේ ඔක්කොම අපේම මිනිස්සුනේ. අපි හැමෝගෙම ශරීර වල ගලා යන්නේ රක්ත වර්ණ රැධිරයනේ. අපේ පරපුර මේ ජාති වාදය ආගම් වාදය නවත්තන්නම ඔන. අපි හැමෝම එකතු වෙන්න ඕන.

    • @UdeniPerera-vv3br
      @UdeniPerera-vv3br Місяць тому +2

      ඒක ඇත්ත, ස්වාමීන්වහන්ස! බුදුරජාණන්වහන්සේ දහම් දෙසුවේ සියලූම මිනිසුන්ට සහ දෙවියන්ටනේ. 🙏🙏🙏

    • @abdulnazar616
      @abdulnazar616 Місяць тому +2

      Thanks ape hamthruwanea ❤

  • @NpWijesingha-ol3sp
    @NpWijesingha-ol3sp Місяць тому +799

    ජීවන් තොන්ඩමන්ට තොන්ඩුව දාලා මේ කෙල්ල වතුකරයේ ජනතාව වෙනුවෙන් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යන්න ඕන.nadeeka and thilini good one 🎉🎉

    • @kusumsalgado1777
      @kusumsalgado1777 Місяць тому +4

      Yes, definitely! She should be in Parliament for sure!

    • @MalithAdhikari
      @MalithAdhikari Місяць тому +1

      Aniwa api serama demu❤

    • @KumarasirI1966-mz8yf
      @KumarasirI1966-mz8yf Місяць тому

      අම්බිකා ඔබට ජය

    • @EmbiliPitiya
      @EmbiliPitiya Місяць тому

      Hamuduruvane.aran.thalava.biksu.gathanaya.amathakada.ilagata
      Gahanne.haputhalen.gahanne

    • @PathumVirajDalugamage
      @PathumVirajDalugamage Місяць тому

      @@EmbiliPitiya😂😂😂 Ane Pala oi owa kiwwata dan rata watenna denne na okkma jathi agam ekai ❤

  • @HemanthiAberathna
    @HemanthiAberathna Місяць тому +486

    දමිතා,අනූෂා දමයන්ති,රුවන්ති මංගල්,ගීතා,පවිත්‍රා,හිරුණිකා වගේ කට වාචාල රටට වැඩක් නැති අය වගේද අම්බිකා ඇත්තටම හරිම ආසයි ඇය කතා කරන විදිහ අහගෙන ඉන්න.අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවන්නම ඕනෙ ඇය

    • @たなか田中-i6d
      @たなか田中-i6d Місяць тому +1

      👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @ranjithmunasinghe4790
      @ranjithmunasinghe4790 Місяць тому

      Aneth..hama..paksayakeanma ehatha..keyapu oya..name tekama..balanne.a..aya..karana..desapalne monada..anunge..vewechanaya..karanawa..pamani..balanna...me..damila..duppath..kella..ge..kathawa

    • @jenetteweliwita825
      @jenetteweliwita825 Місяць тому

      ❤❤❤

    • @baymathiya4581
      @baymathiya4581 Місяць тому

      Absolutely! What an amazing leader! 👏 ❤

    • @samanliyange9173
      @samanliyange9173 Місяць тому

      ඒක නම් ඇත්ත

  • @amilapushpakumara7689
    @amilapushpakumara7689 Місяць тому +57

    මරු සිංහල හොදට කතා කරනවා බදුල්ලේ මිනිස්සු මේයාව අනිවාර්යයෙන් පාර්ලිමේන්තු යවන්ට 🤝🤝

  • @sammmunasinghe3871
    @sammmunasinghe3871 Місяць тому +333

    අම්බිගා දුවේ ඔයාට වරදින්නේ නැහැ
    ඔයාට තුනුරුවන් සරණයි!
    ජයවේවා!

  • @nalindasaman7178
    @nalindasaman7178 Місяць тому +319

    අම්බිකාව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවන්න ඕනේ.

  • @sameerajaves-tk9ts
    @sameerajaves-tk9ts Місяць тому +21

    අද ඒ යකඩ ගැහැනිය අද දිනුවා.මේ වගේ මිනිස්සු මුනගැහිලා වැඩසටහනක් කරපු ඔබ දෙපලටත් ස්තූතියි

  • @gayansamaraweera536
    @gayansamaraweera536 Місяць тому +480

    බදුල්ලේ අපේ සිංහල අය හැම කෙනෙක්ම මේ සහෝදරියට එක චන්දයක් දීලා එවන්න පාර්ලිමේන්තුවට .. ජය වේවා අම්බිකා සහෝදරී..❤

  • @r.m.e.n.krishanthi6722
    @r.m.e.n.krishanthi6722 Місяць тому +651

    අපි දැනටමත් අම්බිගාට තැපැල් ඡන්ද දීලා ඉවරයි.ජයවේවා සහෝදරි👍

    • @mistycottage9558
      @mistycottage9558 Місяць тому +17

      මන් මෙ ටිකේ එයාට කැම්පේන්

    • @ranjithtv1466
      @ranjithtv1466 Місяць тому +7

      ජයවේවා.

    • @malishamax7874
      @malishamax7874 Місяць тому +5

      ❤❤❤❤wow❤❤❤

    • @たなか田中-i6d
      @たなか田中-i6d Місяць тому +2

      👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @gaminigamage3741
      @gaminigamage3741 Місяць тому +2

      ඔබට ස්තුතියි

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 Місяць тому +60

    බදුල්ලේ ජනතාව ඔබව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යවන එක ස්ථීරයි. ❤❤ ❤❤

  • @RuwanRodrigo-s6e
    @RuwanRodrigo-s6e Місяць тому +284

    තොන්ඩමන් ට චන්දය දෙන්න එපා අම්බිකා ඔබට ජයවේවා

  • @dextor7563
    @dextor7563 Місяць тому +450

    මේ මනුස්සයා අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට එනවා ♥️

  • @ColombaLasa
    @ColombaLasa Місяць тому +58

    රැකපංං මචං මේ රන් කෙල්ලව පනවගේ ...මම සිංහල මට නැහැ ජාති බේද ..අනේ පනවගේ බලාගනිල්ල මේ කෙල්ලව රටට ඔින මේවගේ ශක්තියක් ..බුදුසරනයි නංගි ..ඔයා අනිවාරයෙන් පාර්ලිමේතුවෙ ඉන්නව ඵනව

  • @ravindubaba
    @ravindubaba Місяць тому +806

    මේයා ලංකාවේ තියෙන ඉහලම පුටුවක දවසක දකින්න ලැබෙයි අපිට... ❤

    • @chamindadissanayaka8040
      @chamindadissanayaka8040 Місяць тому +11

      ❤❤❤etta matath hithuna🎉cabinet amatyawariyak.suwer

    • @ravindubaba
      @ravindubaba Місяць тому

      @@chamindadissanayaka8040 නැ සහෝදරයා එතනින් නතර වෙනඑකකුත් නැ දේශපාලන සංස්කෘතිය සම්පුර්ණ වෙනස් වුනොත් උඩුයටිකුරු උනොත් අගමැතිනිය කියන තැන නවතින්ත් ඉඩ තියෙයි

    • @gneirj1905
      @gneirj1905 Місяць тому +10

      ජනාධිපති දක්වා යාමට අවස්ථාව ලැබේවා ❤❤❤

    • @sujisaman7899
      @sujisaman7899 Місяць тому +7

      සිංහල එකෙකුටවත් බැරි උනා අපගේ සිංහල දරුවන්ට හරියාකාරව දෙමල අධ්‍යපනයක් මේ රටේ ලබා දෙන්න. අම්බිගා වත් පාර්ලිමෙන්තු ගිහිං එ් දේ කලෝත් ලොකු දෙයක්.

    • @vimukthiviraj4205
      @vimukthiviraj4205 Місяць тому

      ​@@sujisaman7899සිංහල ම්නිස්සු දෙමල දන්නෙ nehe ne දෙමල උගන්නන ..දෙමල කෙනෙක් ගෙන් දෙමල ඉගෙන ගන්න..

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 Місяць тому +296

    අනිවාර්යයෙන් එයා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කෙනෙක් ❤❤❤❤

  • @RanyaFashion
    @RanyaFashion Місяць тому +34

    අමිබිකාගෙ ගෙදර ගිහින් බත් ටිකක් කන්න හරිම රසයි ඔයා අනිවාර්යෙන්ම දිනනවා ජය වේවා බුදු සරණයි ♥️👌♥️👌♥️👌♥️👌♥️👌👌♥️♥️♥️♥️♥️♥️♥️

  • @nuwankusum9698
    @nuwankusum9698 Місяць тому +191

    බදුල්ලේ සෙට්
    එක කැත නැතිව ඡන්දය දෙන්න පුලුවන් එල කෙල්ලෙක් ..
    කදුකරයට පායපු රතු තරුව..
    අපේ කෙල්ලේක්.
    ආදණිය සහෝදරි ජය වේවා..

  • @Diluz482
    @Diluz482 Місяць тому +258

    මචං අපි අපේ ජිවිතේ දුක කියල වෙන් කරන කොටස වතුකරේ මිනිස්සුන්ගේ මුලු ජීවිතේම වෙනවා මේ මිනිස්සුන්ගේ ජිවිතේ වෙනස් කරන්නම ඕන අම්බිගා සහොදරි ❤ ජය වේවා

  • @chamindachaminda503
    @chamindachaminda503 Місяць тому +72

    මම අනුරාධපුරයේ මගේ යලුවෝ ඉන්නවා බදුල්ල , බන්ඩාරවෙල.. එයාලා ඔයාව අනිවාර්යයෙන්ම ප්‍රාර්ලිමෙන්තුවට ඒවාවි ජය වේවා ඔබට ..❤️❤️❤️

  • @mejayawardhana
    @mejayawardhana Місяць тому +169

    අම්බිකාගෙ අදහස් හරිම ලස්සණයි. සිංහල හැසිරවීම කදිමයි. පීඩිත ජනතාව වෙනුවෙන් ඉපදුන දේවදූතියක් වගේ. ඇය පාර්ලිමේන්තුවට යැවීමට බදුල්ල ජනතාවගේ වගකීමක්.

  • @princijayatunga6201
    @princijayatunga6201 Місяць тому +209

    කදුකරයේ ජනතාවෙනි, අම්බිගා ට උපරිමයෙන් ම චන්දය දී ඓතිහාසික කාන්තා නැගිටීමක් ලෝක වාර්තාවක් පිහිටුවන්න. ආශීර්වාද වේවා .ජයවේවා

  • @ruwanilakmali992
    @ruwanilakmali992 Місяць тому +23

    ඇත්තටම ජාතීවාද අවශ්‍යනෑ..අම්බිකා ඔබ හරිම නිර්භීත යි...ජය වේවා සහොදරිය ඔබට..

  • @nipunifernando6662
    @nipunifernando6662 Місяць тому +181

    භාෂාවත් පුළුවන් ,ලස්සනට වචනත් ගලනවා.දැනුමත් තියෙනවා.අනිවාර්යයෙන්ම වතු ජනතාව අම්බිකා පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.එදාට වතු ජනතාවට අඩුම ගානෙ මූලික පහසුමකම් හරි ලැබෙයි.කොච්චර පව්ද මේ මිනිස්සු.අපිට මොනවද නැත්තෙ😢 ආදරෙයි අම්බිකා සහෝදරිය ❤නොසැලී ඉදිරියටම යන්න ලැබේවා 🎉ජය

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd Місяць тому +24

    මමනම් මැයට කියන්නේ
    අම්බිකා දෙිවිය කියලා
    ඇය මේ අසාධාරනයට
    පත් ජනතාව
    බේර ගන්න ආ
    දේවතාවක් වැනිය.
    එනිසා මැය
    අම්බිකා සමුවෙල්
    නොව මටනම්
    අම්බිකා දේවිය
    වනවා නිසැකවම
    ජයවේවා ❤❤❤❤ අම්බිකා දේවිය ❤❤❤
    ජාතික ජනබලවේගය
    බැල්මෙන් ඔබලාගේ අනාගතය
    ජයෙන් ජයම වනවා නිසැකවම
    ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge Місяць тому +346

    ඇත්තටම මේවනවිට රටේම සිංහල
    ජනතාව ආදරය කරන එකම දමිළ
    කාන්තාව අම්බිගා අම්බිගා අම්බිගා.
    ❤❤❤❤❤❤❤❤❤

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 Місяць тому +1

      Samajaheyakama,,Aya,,mawane,,kanhawakata,,dakwana,,neyama,,garuhwaya,,hamai,,wadehandayan,,parlemanhuyawana,,akA,,ayai,,veyauhha

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e Місяць тому +2

      අනේ මේ කෙල්ල කොහොමහරි parliment එවන්න

    • @anandaweerasekara1315
      @anandaweerasekara1315 Місяць тому

      excellent thanks ❤​@@sarathwickramarathna2849

  • @dhanushkasanjaya6969
    @dhanushkasanjaya6969 Місяць тому +155

    බදුල්ලේ ජනතාව අනිවරෙන්ම මෙතුමියව පාර්ලිමේන්තුවට යැවිය යුතුයි....👍👍👍👍

  • @pereraashoka6772
    @pereraashoka6772 Місяць тому +6

    මේ කතාව බලන කොට අවංකවම පුදුම දුකක් තමයි හිතෙන්නේ මේ අයත් මිනිස්සු එයලටත් වැදගත් විදිහට ජිවත් වෙන්න ඔනි එ කියනවා වගෙ වහල් ජිවිකාව අවසන් කර ලැයිමෙන් එලියට එන්න හැමොම උදව් කරමු ජය වේවා සහොදරියට

  • @INDRAJ-kn8fc
    @INDRAJ-kn8fc Місяць тому +188

    බදුල්ල වතු වලට ගියපු එකට බොහොම ස්තුතියි හෝ දෙන්නට

  • @SampathDinuka-p4k
    @SampathDinuka-p4k Місяць тому +159

    ජය වේවා..මෙච්චර කල් රැවටුනු බදුල්ලෙ ජනතාවට හොදම සහ එකම විකල්පය..ජය වේව සහෝදරිය

  • @LakmaliPerera-w2k
    @LakmaliPerera-w2k Місяць тому +1

    දිගු ගමනක් යන්න සුබ පැතුමි...ආසාවෙන් ඇහුවා කතාවම skip නොකරම...හරිම සතුටුයි...මෙි වගෙ නායකයින් තමයි අපේ රටට ඔින..කුල මල අදාලම නැ...අපි හැමෝම 🇱🇰 🇱🇰 මිනිස්සු ...ජය වෙිවා!!!!

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 Місяць тому +155

    නදීක තිලිනි ඔබ දෙදෙනාට බොහොම 🙏 🙏 🙏 ස්තුතියි මෙවන් තරුණ ලමයි සමග කරන සාකච්ඡාවට අම්බිකා දියණිය ඔබට ජයවේවා NPP ජයවේවා හොදම නිවේදක දෙපලට 🙏 🙏 🙏

    • @nagu6220
      @nagu6220 Місяць тому

      @@chandramaldeniya5489 yaluva oyakouda kiyala mng danne nehe hebei merate jathi vadi ethikare api nemei pparlimenthuve inna pisso oyama hithanna podi rata hadanna lesida loku rata hadanna lesida?? Api ekamuthu venna oni meka ape rata apita puluvan goda daganna try karamu deviyo apita lassanamaa lassana ratak deelaai thiyenne eka mokatadaa appou suddanta denne puluvvantharam goda daganna trykaramu ok.

    • @niroshapiyadarshani3116
      @niroshapiyadarshani3116 Місяць тому +3

      ජයවේවා සහොදරිය❤❤❤❤❤

    • @manjulajayalath5418
      @manjulajayalath5418 Місяць тому +1

      ජය වේවා සහෝදරිය ❤❤❤

  • @PrasannauKumara
    @PrasannauKumara Місяць тому +155

    අනිවාර්යෙන් පාර්ලිමේන්තු යවන්න ඔනි ජයවේවා සහෝදරි ❤❤❤

  • @dayajayawardana8092
    @dayajayawardana8092 Місяць тому +6

    අම්බිගාට වතුකරයේ ප්‍රශ්න ටික විසදන්න ශක්තිය දර්‍යය ලැබේවා !

  • @shiransenevirathna6819
    @shiransenevirathna6819 Місяць тому +150

    බදුල්ලේන් සමන්ත විද්‍යාරත්න සහෝදරයායි අම්බිකා සහෝදරියටයි අනිවාර්යයෙන්ම මනාපයක් දෙන්න

  • @maheshjayasekara570
    @maheshjayasekara570 Місяць тому +139

    ❤❤❤❤❤වතුකරෙන් මේවගේ අය පාර්ලිමේන්තු යවන්නම ඕනේ..තොන්ඩලා,දිගම්බරම්ලා අතුගාලා දාන්න ඕනේ

  • @francissantha8873
    @francissantha8873 Місяць тому +5

    ඔයාට ආදරෙයි අම්භිකා දුව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන

  • @anaananda9196
    @anaananda9196 Місяць тому +86

    අම්බිකා සහෝදරිය සිංහල දෙමළ මුස්ලිම් ජාතිවාදයට එරෙහි වෙඩිමුරය ඔබයි. ජ⁣ාතිකත්වයට එරෙහි පාලම ඔබයි .ජයවේවා සහෝදරිය

  • @Jayaacademy93
    @Jayaacademy93 Місяць тому +114

    අම්බිගා සහෝදරී ඔයා අපිව සුපිරියටම මෝටිවේට් කලා
    ඔබවැනි සහෝදරියන් මතුවීම රටේ සියළු පුරවැසියන්ගේ වාසනාවක්
    ඔබේ බලාපොරොත්තු එලෙසම ඉටුවේවා අම්බිගා
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @H100R-w8n
    @H100R-w8n Місяць тому +12

    වැඳල කියන්නම් මිනිස්සුනේ මේ වගේ අපේ පන්තියේ මිනිස්සු පාර්ලිමේන්තු එවපල්ලා..❤

  • @HGDKPremalal-ni4xw
    @HGDKPremalal-ni4xw Місяць тому +282

    මම ගමිපහ නමුත් මට ජන්දෙ දෙන්න බෑ.නමුත් මගේ යාලුවො ඉන්නවා ඌව පලාතෙ ඒ අය ජන්දෙ දෙනවා.මේ පාර පාර්ලිමේන්තුවට යනවා යනවාමයි.ජයවෙිවා .❤

  • @javijerathna4188
    @javijerathna4188 Місяць тому +132

    සිංහල මුස්ලිම් ජනතාවගෙ ආදරේ ගත් එකම චරිතය අම්බිකා..ආදරෙයි ගොඩක් ...ඔයාට දුව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ඉන්න ඕනි ඔයා අපේ ආශිර්වාදය හැමදාම ඔයාට දුව...❤❤❤❤❤❤

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 Місяць тому +5

    හිරුනිකා, ගීතා, රුවන්ති, අනුෂා, වගේද බලන්නකෝ කතා කරන ලස්සන ඒ වචන වල ලස්සන මොන තරම් අර්ථවත් ද? අහන් ඉන්න ආසයි ❤️🙏🏼මොන තරම් සරල ද 🙏🏼ගැහැනියක් ලෙස චාම් බව මනා ලෙස දැක්කම ඔබගේ කතා විලාසයෙන් පේනවා අම්බිගා 👌🏼👌🏼👌🏼පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනම හඩක් ඔබ ❤️ආදරෙයි god bless you 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @thanujathirimanne7100
    @thanujathirimanne7100 Місяць тому +178

    බදුල්ලේ සිoහල දෙමල හැමෝම චන්දෙදි වාර්තා ගත චන්දයක් ලබා දී පාර්ලිමේන්තුව ට එවන්න.....!!!! ❤❤❤❤

  • @SkRj-z1z
    @SkRj-z1z Місяць тому +117

    ඔබ දෙපලට,අම්බිගා සහෝදරියට,හදපිරි ස්තූතිය ❤❤❤

  • @vijaynadrsan7138
    @vijaynadrsan7138 25 днів тому

    කොහෙද ඉන්නවා කියන එක නෙමෙයි ප්‍රශ්නය කොහේ හිටියොත් අහිංසක දුප්පත් ජනතාවට හොඳක් වෙන්න ඕනේ ඒකට සායකයෙක් විදියකට කම්බිගාතමිය සටන් කරනවට ගොඩක් ස්තූතියි එහෙත්මයට❤

  • @rasikagamage1640
    @rasikagamage1640 Місяць тому +101

    ඇයට වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යන්න ලැබේවා ❤

  • @RohanaRathnayaka-ui2sl
    @RohanaRathnayaka-ui2sl Місяць тому +309

    අපි කොළඹ අම්බිකාට ඡන්දයක් දෙන්න බැරි එක දුකයි ආදරෙයි අම්බිකා 11:57

    • @ishankadupitiarachchige2819
      @ishankadupitiarachchige2819 Місяць тому +9

      මටත් එහෙම තමා ගම්පහ ඉන්න නිසා දෙන්න විදිහක් නෑ බදුල්ලේ හිටියානම් අනිවාර්යයෙන්ම ඇයට දෙනවා මනාපයක්

    • @KuttigeSilva
      @KuttigeSilva Місяць тому +3

      අම්බිගා ❤

    • @ManojKrishantha-kf8ou
      @ManojKrishantha-kf8ou Місяць тому

      ​@@ishankadupitiarachchige2819malimawata demu❤

    • @emilgunathilaka8474
      @emilgunathilaka8474 Місяць тому +3

      ආදරෙයි අම්බිගා දෝනි.ඔබේ සිංහල දැනුම විශ්මිතයි.ඔබ නියම මාලිමාවියක්,ආඩම්බරයි , ජාතිකජනබලවේගයට ජයවේවා.24/11/14 මැතිවරණයේ ජයග්‍රාහී බලාපොරොත්තුව සපල වී නවක මංත්‍රී වරියක ලෙස ශ්‍රීලාංකික කදුකර ද්‍රවිඩ ජනතාවට මෙන්ම සමස්ථ ශ්‍රීලංකාවටමසේවය කරන්නට අවස්ථාව උදාවේවා.

  • @lifehackers2077
    @lifehackers2077 Місяць тому +1

    දැනුම මාරම මාරයි.මෙච්චර දේවල් අපි ඇත්තටම දන්නේ නැ.

  • @samsongunasekara174
    @samsongunasekara174 Місяць тому +64

    දුක හඳුනන එය අත්විදි අපේම මගේම දුවක් ලෙස අගය කරමි ඇයට පාර්ලිමේන්තුවට පැමිණීමට සිංහල අපේ ආශිර්වාදය පාර්ථනා කරමි අම්බිකාට තියන ජයක් ලැබේවා මාලිමාවට ජයවේවා❤❤❤

  • @RanasinghaHAV
    @RanasinghaHAV Місяць тому +80

    දෝණි !මාත් ඉපදුනේ වතුකරය ට ආසන්න ගමක.වතු කම්කරුවන් විඳින දුක් වේදනා මා හොඳින් දුටුවා .ඔබට දෙමළ විතරක් නොවේ සමස්ථ ශ්‍රී ලාංකික ජනතාව ට පෑයු අළුත් ඉරක්.ඔබ ව්ශාල ඡන්ද ප්‍රමාණයක් ලබා පාර්ලිමේන්තුව ට පිවිසෙන්න ලැබේවා .බුදු සරණයි !

  • @dinushamalkanthi7407
    @dinushamalkanthi7407 Місяць тому +7

    අම්බිකා දිනුවා ජයවේවා 💐💐💐 සහෝදරිය

  • @chandanama
    @chandanama Місяць тому +91

    හැමෝම එකතු වෙලා අම්බිකා සහෝදරියට ඡන්දයක් දීලා ඇයව පාර්ලිමේන්තුවට තෝරා පත්කරමු.

  • @kusumjayasinghe6019
    @kusumjayasinghe6019 Місяць тому +81

    හරිම හොද ලමයෙක් හැමදෙනාගෙම දුක කියන්න ඉන්න එකම කෙනා🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @VG11779
    @VG11779 Місяць тому +5

    අම්බිකා ඔයා වගේ හැමෝම හිතනවා නම් මේ රට කොච්චර ලස්සනද? නියමයි කෙල්ලෙ සිංහල උන මම මුලින්ම බැලුවේ ඔයා පාර්ලිමේන්තු ඇවිත්ද කියලා. ඔයා වතුකරේ හිරකූඩුව කැඩුවා.ලස්සන හෙටකට උර දෙන්න ශක්තිය ලැබේවා ඔයාට❤

  • @малинкидом
    @малинкидом Місяць тому +87

    පාර්ලිමේන්තු යන්නම ඕන තරුණියක්❤❤❤ යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද සියලූම දේට මුහුණ දීමට ඇයට 😊😊😊

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 Місяць тому +74

    දම්ල ජනතාවගේ ගැලවුම් කාරිය අම්බිගා.අපි ඔක්කොම මිනිස්සු.අපි සිංහල ඒ උනාට වෙනසක් නෑ ආදරෙයි සහෝදරී දැකපු සුන්දර අදහස්.සුන්දර පැතුම ඔබයි ❤❤❤

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 Місяць тому +6

    මේ සහෝදරිය කියන කතා ඇත්ත නමුත් එහෙ ලස්සන ගෙවල් හදලා දීලා තියෙන තැන් තියෙනවා නමුත් සමහර මිනිසුන් ලයින් කාම්බර අත ඇරලා යන් නෑ.....

  • @himaliperera846
    @himaliperera846 Місяць тому +68

    කදුකරයේ දේවදූතීය අහිංසක ජීවිත ආලෝකමත් කිරීමේ ප්‍රයත්නය ට ජයවේවා ජයවේවා ,ඔබ වැනි නිර්භීත කාන්තාවන් තව තවත් බිහිවේවා

  • @nadeeshanjayasekara7309
    @nadeeshanjayasekara7309 Місяць тому +169

    අම්බිගාට අනිවාර්යයෙන් මනාප දෙකක් අපේ ගෙදරින් දෙනවා..

  • @isurusadakalum1996
    @isurusadakalum1996 Місяць тому

    ඇත්තටම හරි අමුතු හැගීමක් තියෙනවා එයා කතා කරද්දී. හරිම සතුටක් තියනවා ඒ සමගිය ගැන. රටට ලස්සන කාලය්ක් උදා වේවා. ජය වේවා සහෝදරිය. ❤️🇱🇰🫶

  • @ruwansampath5664
    @ruwansampath5664 Місяць тому +126

    අනිවාර්යයෙන්ම අනිද්දා ට මගේ ජන්දෙත් අම්බිකාට

  • @SGunasekara-n9j
    @SGunasekara-n9j Місяць тому +65

    බදුල්ලේ ඔක්කොම එකතුව මෙම සහොදරියට පාර්ලිමේන්තු වට එන්න අවස්ථාව සලසවා දෙන්න ජාතික සමගිය සහෝදර ත්වය සදහා අවශ්‍ය කටයුත්තක් මලිමවට ජයවේවා 🎉🎉🎉

  • @IB_and_A_Level_Physics
    @IB_and_A_Level_Physics 27 днів тому

    දැකීමත් ආඩම්බරයක් සහෝදරි. You are an inspiration to most people. Huge respect.

  • @NightExpressLine2009
    @NightExpressLine2009 Місяць тому +421

    බන්ඩාරවෙල සිංහල අපි අම්බිකාට මනාපයක් දෙනව පාර්ලිමේන්තුවට යන්න .

  • @NeelEkanayakamudalige-x7s
    @NeelEkanayakamudalige-x7s Місяць тому +68

    කදුකරයේ ලාංකික අභිමානය නුඹයි නංගියේ....weldon❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jayawewa

  • @arsisilat5715
    @arsisilat5715 Місяць тому +1

    ටැම්ල් මැනිකේ ...පුතේ රත්තරන් ..කතාව අහන කොට ඇස්දෙකට කදුලු එනවා ...ජයවේවා තෙරුවන් සරණයි නිල් මැනික ඔය අහිංසක ජනතාව ගොඩ දාන්න ශක්තිය ලැබේවා .

  • @Npp2024
    @Npp2024 Місяць тому +57

    මැයට අනිවාර්යයෙන් ඡන්දයක් දෙන්න බදුලු ජනතාවනි❤අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට එනවා ♥

  • @ema.6024
    @ema.6024 Місяць тому +53

    නංගියේ හෙටක් නොමැති දුවා දරුවන් වෙනුවෙන් නගාපන් ලොකු හඩක් ලෝකයාටම ඇසෙන්නට
    ඔබගේ ඉදිරි ගමන ඉතා සාර්ථක වේවා
    මම ජමනියේ බර්ලින් නුවර සිට❤❤❤

  • @KumariLanka-yq4ym
    @KumariLanka-yq4ym Місяць тому +5

    කදුකරයෙ පහන අම්බිකා සැමුවෙල් ...ජය නියතයි..❤❤

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe Місяць тому +53

    නිර්භීත කාන්තාවක් . සිංහල භාවිතය අනර්ගයි. සමාජය හොඳින් වටහා ගත් ඇය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තවට එවන ලෙස මම කන්දුකර ජනතාව ගෙන් ඉල්ලා සිටිනවා. අම්බිකා ඔබට ආදරෙයි . ජයවේවා .❤❤❤

  • @GAYA1362
    @GAYA1362 Місяць тому +65

    NPP තේරීම අතිවිශිෂ්ඨයි..උගත් බුද්ධිමත් අම්භිකාට අපේ චන්දය මේ පාර ❤

  • @chandanadissanayake2156
    @chandanadissanayake2156 Місяць тому +4

    අම්බිගා සහොදරීව වැඩිම මනාපයෙන් පර්ලිමේන්තුවට යවමු.❤️❤️⛳⛳❤️❤️⛳⛳❤️❤️⛳⛳❤️❤️⛳⛳❤️❤️මාලිමාවට ජය ❤️❤️⛳⛳❤️❤️⛳⛳❤️❤️⛳⛳❤️❤️⛳⛳❤️❤️

  • @tharindusanjaya3857
    @tharindusanjaya3857 Місяць тому +46

    සුභ පැතුම් අම්බිගා... මෙවර පාර්ලිමේන්තුවට යන්න වාසනාව ලැබේවා !! 👏👏

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 Місяць тому +57

    ඔබේ එඩිතරකමට ප්‍රනාමය . පාර්ලිමේන්තුවේ ගිහින් වතුවල දුක් විදින අහිංසක මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න . ඔවුන්ට මූලික පහසුකම්වත් හදලා දෙන්න

  • @Sunethra-m3g
    @Sunethra-m3g Місяць тому

    මාරම ලස්සනට වචන හසුරනව. මේ විශ්වයේ බලයෙන් ඇයට ශක්තිය ලැබේවා .අහිසක වතුකරයේ ජනතාවට ඉමහත් සේවයක් කීරීමට 🙏

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 Місяць тому +48

    වචන වල තියෙන ගැඹුරු අදහස්,ඒ කැක්කුම,ඒ නිර්භීත කම එන්නේ බොක්කෙන්ම 😊❤
    ඒකේ ආයේ දෙකක් නැහැ 😊
    ජයවේවා සහෝදරිය 😊

  • @EMRYSィJASPER
    @EMRYSィJASPER Місяць тому +52

    මේ පාර අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යවනව අපි ❤️❤️❤️

  • @petromic1947
    @petromic1947 Місяць тому +3

    I am very happy to listen to your story. I was born in a Tea Estate because my dad was a doctor who providing medical services in the Estate hospital. What you were saying was correct. For over 70 odd years all the governments completely ignored the estates workers . I still love to live in the estates because of the peace I can experience. I have lived in many country’s in the world. I don’t think I will ever experience a such peaceful life else where. I wish I could see you when I visit Sri Lanka in the near feature. The parliament need people like you. You will always succeed in life. I wish you the very best in your future endeavours. Thanks ❤

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 Місяць тому +101

    ජයවේවා සොයුරිය .මත් හපුතලෙ ඔයාට මගෙ මනාපවලින් එකක් දෙනවාමයි මගෙ එකම පැතුම ඔයා පාර්ලිමේන්තු යනවා දකින්න.

    • @gajalanka95
      @gajalanka95 Місяць тому +3

      ස්තුතියි දරුවෝ 🎉

    • @keerthipaththuwearachchi8332
      @keerthipaththuwearachchi8332 Місяць тому +2

      Ane ow..Ambigata manapayak denna..Aya Parliament ya yuthumai..mage fb mithuriyak ambiga

  • @NishanthiThushari
    @NishanthiThushari Місяць тому +128

    මම සිංහල කෙනෙක්.ඒත් මේපාර මගේ මානපයක් අම්බිකාට දෙනවා. ඒවාගේම ඔය දෙන්නාට ස්තුති වන්ත වෙනවා මේතරම් දුෂ්කර ගමනක් ඇවිත් මේ වැඩසටහන ලස්සනට කිරිම ගරන

    • @samsrilanka8675
      @samsrilanka8675 Місяць тому +6

      අමනාප එපා මනාපය දෙන්න

    • @anandafonseka535
      @anandafonseka535 Місяць тому

      ​@@samsrilanka8675😢

    • @NishanthiThushari
      @NishanthiThushari Місяць тому +10

      අනේ වැරදිමක්.මනාපය තමයි

    • @ishankadupitiarachchige2819
      @ishankadupitiarachchige2819 Місяць тому +4

      අමනාපයක් නෙවෙයි බං මනාපයක් හරියට කියපන්

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e Місяць тому +2

      ඒක පොඩි වැරදීමක්

  • @AriyawathiSenarathna
    @AriyawathiSenarathna Місяць тому +1

    ඔබ තුමිය පිළිබඳ අපිට හරි ආඩම්බයි.ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමු .තෙරුවන් සරනයි ඔබට සුභ අනාගතයක් .

  • @jayanilakshani8368
    @jayanilakshani8368 Місяць тому +44

    ජාති භේදයක් නැතිවම බදුල්ලේ අයගේ වටිනා කතිරයට මේ සහෝදරයව භාරයි..🙏💙

  • @gaminigamage3741
    @gaminigamage3741 Місяць тому +43

    නදීක සහ තිලිනි ඔබ දෙපලට බෙහෙවින්ම ස්තුතියි අම්බිකා පාර්ලිමේන්තුවට යවමු

  • @JayalalFernando
    @JayalalFernando Місяць тому

    මේ ආකාරයෙන් අපව දැනුවත්කිරීම ගැන නදීක තිලිණි අම්බිකා ඔබ තිදෙනාටම බෙහෙවින් ස්තුතියි

  • @AjithDissanayaka-f6j
    @AjithDissanayaka-f6j Місяць тому +43

    සියලුම ජාතීන් පාර්ලිමේන්තුව නියෝජනය වෙන එක ඇත්තටම හරි සතුටුයි අපේම රටේ අපේම ජාතිය අපි ශ්‍රී ලාංකිකයෝ මාලි මාවත ජයවේවා

  • @pattacomments9772
    @pattacomments9772 Місяць тому +77

    බදුල්ලෙ හැමෝම මේ පාර මනාපයක් දෙමු ❤

  • @imbulanaperera883
    @imbulanaperera883 Місяць тому

    සොයුරියේ, ගමට , පළාතට සේවය කරන්න. සැමදා ඔබ Member Of Parliment. ජයෙන් ජයම පතමි.
    අපි ගම්පහ.

  • @neelsomasiri
    @neelsomasiri Місяць тому +42

    අම්බිකාට අභිමානවත් අ තියන්න ජාතිය ගොඩ දාන්න ලේ වල තියන කැලඹීම අපිට පේනව මේ ජාතියේ වීරවරියක්. ඔබ දෙදෙනාට ස්තූතියි මේ අය මතු කරල සමාජයට පෙන්නනවට.

  • @DonBlack67
    @DonBlack67 Місяць тому +60

    තිළිණිට සහ නදීකට වගේම ආදරෙයි අම්බිකා👊

  • @amilawitharanaarachchi3615
    @amilawitharanaarachchi3615 Місяць тому

    අද ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීණියක් ඇත්තටම සතුටුයි ❤ වතුකරේ දමිල ජනතාව වෙනුවෙන් ඇය අනිවාර්යයෙන්ම යමක් කරයි ජය වේවා.. ❤❤

  • @samankumara594
    @samankumara594 Місяць тому +79

    මම කුරුණෑගල .නමුත් මන් දැන් ඉන්නේ මැලේසියා වල.බදුල්ලේ ඉන්න ජනතාවනී සින්හල දෙමල මුස්ලිම් බේදයක් නැතිව මැයව පාර්ලිමේන්තුවට යවන්න.👍❤️🙏