Sina Thotak Wiya (Cover Song)| සිනා තොටක් විය | Nuwandhika Senarathne | Piyum Neela Vila | Roo Tunes

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 82

  • @hs____99
    @hs____99 3 місяці тому +31

    නුවන්ධිකා සේනාරත්න ...❤
    මිහිරි හඬ හැකියාව ...🔥
    රියැලිටි එකකින් ආපු අලුත් පරපුරේ දක්ෂතම ගායිකාව ❤

  • @keshu906
    @keshu906 3 місяці тому +18

    සිංදූ කියන්න ගොඩක් අයට පුළුවන් ඇති.ඒත් හිතට දැනෙන මිහිරිතම කටහඩක් තමන්ටම ආවේණිකව පිහිටන්නෙ කලාතුරකින් ❤ නුවන්දිකා ඒවගෙ හඩක්❤

  • @YasasniManage
    @YasasniManage 3 місяці тому +11

    නු ව න් ධි කා ❤
    ඔයාගෙම සිංදු විතරක් නෙමේ ඔයා වෙන කාගෙහරි සිංදු කිව්වත් අපි හොයාගෙන ඇවිල්ලා අහනවා..
    මේ කටහඬට ඒ තරම්ම ආදරෙයි ❤

  • @Sanuka.Nawanjana
    @Sanuka.Nawanjana 3 місяці тому +15

    මාරම ආකර්ශණීය හඬක්. සිංදුව එයාගෙම එකක් වගෙ දැනුණේ . සුපිරි!!! 😍

  • @PiyadassiThero-jk9ix
    @PiyadassiThero-jk9ix 2 дні тому +1

    Harima lassanay gayanaya ihalama rasavindanayk gena denava.aeyata thrivida rathnaye pihitat

  • @ishanerandika5687
    @ishanerandika5687 2 місяці тому +10

    Crystal clear voice ❤

  • @MalshaGammanpila
    @MalshaGammanpila 3 місяці тому +7

    ඇයටම අනන්‍ය සුපැහැදිලි මිහිරිම හඬක් . හඬටම රුවත් ලැබිලා. පිංවන්තියක් 😇❤

  • @s.madhawa
    @s.madhawa 3 місяці тому +10

    ගිය ආත්ම වල පිං විතරක්ම කරපු මිනිස්සු.රිටන් එක ඇවිත් තියෙන්නෙ එකට දෙක ගානෙ❤😘😍

  • @asokasl
    @asokasl 26 днів тому +2

    Again ..that beautiful voice of Nuwandhika! Beautiful!

  • @Sarat_weththasingha
    @Sarat_weththasingha 3 місяці тому +4

    ඉතාම රසවත් ගායනයක් අපූරුයි නුවන්දිකා. ගීතයේ රසයට සාධාරණයක් වෙනවනම් එපමණයි. ඔබ එය ඉහළින්ම සාධාරණයක් ඉටු කලා දියණිය සුබ පැතුම්

  • @slclassicroxclassicenterta1005
    @slclassicroxclassicenterta1005 Місяць тому +5

    Just close ur eyes n listen ❤ tremendous voice ❤

  • @KalpanaAthukorala
    @KalpanaAthukorala 3 місяці тому +5

    මේ නං පෙර පිං.....
    ගායන හැකියාව මෙන්ම ඒ මිහිරි හඬ... කොයිතරම් ඇහුවත් ඇති වෙන්නෙ නෑ.... ❤
    අතිදක්ෂ ගායනයක් 💯

  • @shansenanayake4616
    @shansenanayake4616 2 місяці тому +5

    Her voice.....❤❤

  • @RaviEdyMindBodyCoaching
    @RaviEdyMindBodyCoaching 2 місяці тому +2

    Dear Ms. Nuwandhika has an angelic voice, which can be said about almost any song she sings. The band is fabulous, and accompanied Ms. Nuwandhika extremely well. The song is very meaningful, and it is about a husband or a boyfriend mistreating his wife or girlfriend, and the girlfriend still expresses compassion towards him. I wish somebody will write the male version of this song since it happens both ways. I have listen to this song many times, and thank you Ms. Nuwandhika, Rupavahini, and Roo Tunes, appreciate you all. 🙏🙏🙏

  • @WikumChamara
    @WikumChamara 3 місяці тому +11

    මුල් ගායනයට නොදෙවෙනි කටහඬ, නුවන්දිකා...

  • @akiladasantha8666
    @akiladasantha8666 3 місяці тому +2

    මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකි එවන් ලොවක මේ හමුවීමත් වහවනු නොහැකි.❤

  • @kavinda2003
    @kavinda2003 3 місяці тому +6

    එයා සිංදුවට අලුත් රහක් දුන්නා..😍

  • @AIAttanayake
    @AIAttanayake 20 днів тому +1

    ගොඩක් ලස්සනයි දුව.

  • @dilki6525
    @dilki6525 3 місяці тому +12

    Tik tok eken dkala awe... Pissu hadenawa akkaaa.... 💝 niyamai 🤩

  • @Samanalidenipitiya
    @Samanalidenipitiya 7 днів тому

    වෙනම රහක්. හරිම ලස්සනයි ❤

  • @RamyaMenike
    @RamyaMenike 2 місяці тому +1

    ගොඩක් ලස්සනයි සුපිරි .👌👌👌

  • @HeshanPrabhashwara-f7h
    @HeshanPrabhashwara-f7h 2 місяці тому +3

    Tiktok දැකල මාත් ආවෙ.❤

  • @gmeye6503
    @gmeye6503 2 дні тому

    කොමින්ට් ❤සින්දුව වගේම සනීපයි!

  • @minusenarathna8699
    @minusenarathna8699 3 місяці тому +3

    Favourite voice ❤❤

  • @SajeevanMuringode
    @SajeevanMuringode 3 місяці тому +2

    Hello hi sir and madam all the best and Good luck sir jai Jai Sri Lanka 🇱🇰 ❤🙏✨️

  • @nalinranasinghe4910
    @nalinranasinghe4910 2 дні тому

    Excellent ❤❤❤❤❤❤❤👌

  • @dineshpeiris1485
    @dineshpeiris1485 2 місяці тому +2

    No words ......superb...

  • @namalsilva8181
    @namalsilva8181 3 місяці тому +2

    Pissu hadanawa meya mata hamadama man kochara sindu hanawada meyaga mata dan pissu ❤❤❤

  • @Ashani.w
    @Ashani.w 3 місяці тому +2

    කොච්චර ඇහුවත් තව තවත් අහන්න හිතෙන ගායනයක් ❤

  • @kasun.p
    @kasun.p 3 місяці тому +2

    කනට මී පැණි දානෝ වගේ 🥰 හොඳම cover එක 🔥

  • @dilumax1150
    @dilumax1150 Місяць тому +2

    ❤Nice Voice

  • @MaheshikaMadhuwanthi-i9t
    @MaheshikaMadhuwanthi-i9t 3 місяці тому +1

    මාරම ලස්සනයි අක්කේ ❤❤❤❤❤❤

  • @lalithsumanarathne2325
    @lalithsumanarathne2325 2 місяці тому +2

    Excellent ! ❤️

  • @ShehanDilusha341
    @ShehanDilusha341 3 місяці тому +1

    හදවතට දැනෙන කටහඬක්..❤️

  • @DinushaDisanayaka-jx8dp
    @DinushaDisanayaka-jx8dp 2 місяці тому +1

    Eka තනි පිස්සු wak❤❤❤❤❤

  • @prasanlahiru2773
    @prasanlahiru2773 2 місяці тому

    පට්ටයි ආ.....👌 අක්කේ ❤️❤️

  • @balannaepa9873
    @balannaepa9873 3 місяці тому +1

    පිස්සුවක් ඒක🙏🙏

  • @T.wijesinghe
    @T.wijesinghe 3 місяці тому +1

    භාවනාවක් අනේ ❤

  • @tharaka5598
    @tharaka5598 3 місяці тому +1

    Bass ගහන මේ දෑතට 🖤

  • @sithiralandage5269
    @sithiralandage5269 2 місяці тому +1

    Perfect backing ❤

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 3 місяці тому +1

    Wow ❤️

  • @kavinda2003
    @kavinda2003 3 місяці тому +1

    නුවන්ධිකා ❤

  • @chathuraniranjan346
    @chathuraniranjan346 3 місяці тому +1

    Voice 😢😢😢😢😢 andenawaaa oi

  • @ireshlakmal9831
    @ireshlakmal9831 3 місяці тому +1

    ❤Felt it ❤️

  • @prabathbuddika9005
    @prabathbuddika9005 2 місяці тому +1

    pissuwak❤

  • @ruwiraravi8452
    @ruwiraravi8452 20 днів тому

    Excellent

  • @HansiiHerath
    @HansiiHerath 3 місяці тому

    Wow ❤🥺

  • @sanojdhanuka6790
    @sanojdhanuka6790 3 місяці тому +1

    නූවන්දීකා ❤🫂❤

  • @sudarshanapriyasadsuda3863
    @sudarshanapriyasadsuda3863 3 місяці тому

    Nuwandika❤

  • @AkilaChamal-fc4my
    @AkilaChamal-fc4my 3 місяці тому +3

    Pin katahadak..aswahnam wadinna epa.theruwan saranai oyata

  • @waruniekanayake2227
    @waruniekanayake2227 Місяць тому

    ❤️💐

  • @asokasl
    @asokasl 26 днів тому +2

    Too bad she did not win the crown at the contest.Her voice and talent is farrrr superior than Fallon!

  • @nadeeshakahawaththa5440
    @nadeeshakahawaththa5440 3 місяці тому

    ❤❤❤

  • @ChathuraPresanna
    @ChathuraPresanna 2 місяці тому

    👌👌👌👌

  • @Allupdate-zl6il
    @Allupdate-zl6il 3 місяці тому

    💥

  • @eagleeyesl2466
    @eagleeyesl2466 3 місяці тому +2

    Oi Akke masterpiece hlo🥺❤️‍🩹 shashika missgen passe hadawathe gaikawa oym thmy❤️‍🩹

  • @chathumina1234
    @chathumina1234 3 місяці тому

    ❤️

  • @herathh7634
    @herathh7634 3 місяці тому

    Neyamye

  • @nalinranasinghe4910
    @nalinranasinghe4910 28 днів тому

    👌👌👌👌👌👌👌👌👌👌💝💝💝💝💝💝💝💝💝💝💝💝🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏Congratulations🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @prasannasenanayake6985
    @prasannasenanayake6985 2 місяці тому +1

    First I heard (live) this song at a Live show performed by Nirosha at Nelum Pokuna theatre few yrs ago. Not much difference here by Nuwandika . Credit to Master Rohana W and Lyricks by Bandula N too. All the Best!

    • @madushanka7859
      @madushanka7859 29 днів тому

      Way better than Nirosha's high pitched voice and tone imho.

  • @gayanonis
    @gayanonis 3 місяці тому +2

    Please correct this as Nuwandika Senarathna

  • @jinendradesilva
    @jinendradesilva 3 місяці тому +1

    මෙමෙ ගීතය අයිති ය ඇති කලාකරniya අතිවිශිෂ්ට බව මනාව අවබෝධ කරගත හැකි ය

    • @MalshaGammanpila
      @MalshaGammanpila 3 місяці тому +5

      නිරෝෂාට ඔපෙරාවක් කියන්න දෙමුකො එහෙනම් 😅

    • @darshanwarusavithana5635
      @darshanwarusavithana5635 2 місяці тому +1

      නිරෝශා නුවන්දිකා හඩවල් දෙකක් දෙදෙනාම මිහිරි හඩට ගයන්නට හදවත් පිනවීමට හැකි

  • @sameeraudayanga5579
    @sameeraudayanga5579 3 місяці тому +2

    දිමංකගේ කවර් එකටනම් ගහන්න බෑ ඉතින්......අහල බලන්න ඒක මල් හතයි❤❤❤❤

    • @kasun.p
      @kasun.p 3 місяці тому +7

      ඊට වඩා මේක සුපිරි

    • @HansiiHerath
      @HansiiHerath 3 місяці тому +2

      Ahuwa . Habai meka lassanai

    • @darshanwarusavithana5635
      @darshanwarusavithana5635 2 місяці тому

      එයා male මෙ female වෙනස එතනයි

  • @devikasriyani1351
    @devikasriyani1351 19 днів тому

    Wow ❤❤

  • @nalinranasinghe4910
    @nalinranasinghe4910 28 днів тому

    👌

  • @namalprasad1452
    @namalprasad1452 3 місяці тому

    ❤❤❤

  • @hasithasampath7689
    @hasithasampath7689 3 місяці тому

    ❤❤❤❤❤

  • @janithherath8409
    @janithherath8409 3 місяці тому

  • @PathumKarunathilake
    @PathumKarunathilake 3 місяці тому

    ❤❤❤

  • @nethmiranjuna1174
    @nethmiranjuna1174 3 місяці тому

    ❤❤❤

  • @wasanthavcc
    @wasanthavcc Місяць тому

    ❤❤❤❤

  • @RaviAsoka-o1m
    @RaviAsoka-o1m Місяць тому

  • @nayana7924
    @nayana7924 24 дні тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @nawodikarasnayaka2341
    @nawodikarasnayaka2341 Місяць тому

    ❤❤❤

  • @jinaniabhisheka
    @jinaniabhisheka 7 днів тому

    ❤❤❤