Reliving Prime Classics Medley - Siyumini Opayangi, Sashrika Semini, Kalpana | ආදරණිය රෝහණ Live

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 267

  • @manjulathilakumara1359
    @manjulathilakumara1359 Рік тому +71

    රෝහණ වීරසිංහ මහතා නොසිටින්ඩ අද අපි බලවත් කැමැත්තෙන් අහන සිංදු වලින් භාගයක්ම නැහැ..

  • @kasunch7184
    @kasunch7184 Рік тому +167

    තිත්ත කලුවරයි.හද එලිය පමනමයි,තනිව මධුවිත තොල ගාන එක රාත්‍රියක්,හැගීම් වලින් ගිලිලා මැරෙන්න හිතෙන තරම් තාල නාද සනීපයක්,ඇස් පියන් අසන්න! ඇස් අරින්න අමතක වේවි...❤️🇦🇪

  • @malkimts2651
    @malkimts2651 Рік тому +34

    ශශ්‍රිකා නංගි තමයි හැගීමෙන්ම කියන්නේ....❤❤❤🎉🎉

  • @yourdoctor9010
    @yourdoctor9010 Рік тому +19

    රෝහණ මහා කලාකරුවාණෙනි,
    ඔබ මේ මුතු ඇටය තුල සදා අමරණීයයි,
    විශ්වය තුල සදා සුවද දෙන මිනිසුන් අතරට ඔබද එක්වනු ඇත.

  • @deepikapriyadarshani94
    @deepikapriyadarshani94 Рік тому +82

    ජ්‍යෙෂ්ඨයින් ආධුනිකයන් අල්ලගෙන යනකොට හරිම ලස්සනයි.. ❤

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 Рік тому +27

    වලාතීරයෙන් එහා.....අලුත්ම මුහුනුවරක් රසයක් දුන්න සියුමිනි❤❤❤❤

  • @pasinduprasadhettiarachchi9210
    @pasinduprasadhettiarachchi9210 Рік тому +15

    Sashrika කියන්නේ හදවත කඩාගෙන යනවා...මරු නංගියෝ🥰✌️

  • @dineshahansani482
    @dineshahansani482 Рік тому +7

    සුපිරි තරු සිහින තරු රෝහණ අහසේ පායා එළිය කළ වින්දනීය නිමේෂයේ රස.....

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 Рік тому +36

    Voice + Voice Teens + Dream Star + Little Star ❤❤❤
    රෝහණ වීරසිංහයන්ගේ විශිෂ්ටත්වය නූතන තාරුණ්‍යයේ හඬින්🎉

    • @tipsbydesh
      @tipsbydesh Рік тому +4

      ඉස්සරහට voice kids එකෙනුත් ආවොත්නන් ලස්සනට තියෙයි

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 Рік тому +8

    මියුරු ❤❤❤
    සියුමිණි❤❤❤❤

  • @dinushavithanage5943
    @dinushavithanage5943 Рік тому +34

    වීර සිංහල පරම්පරාවේ සංගීතයේ ආදරනණීය ලකුණ..... රෝහණ වීරසිංහ මත්මයානනි ඔබට දීර්ඝායුෂ ලැබේවා .......!

    • @kjayasuriyak7160
      @kjayasuriyak7160 Рік тому +1

      දන්නදේ තවත් අයට බෙදාදීම උතුමි මිනිසත්බවෙි ගුනාංගයකි.

  • @sanjayakumara48624
    @sanjayakumara48624 5 місяців тому +7

    ඇලපාත මුදලි මරම ලස්සනයි

  • @anuruddhamadusanka4997
    @anuruddhamadusanka4997 Рік тому +12

    පරපුරෙන් පරපුරට නොමියෙන රෝහණ වීරසිංහයන්ගේ විශ්ව කර්ම සංගීතයට මතු උපදින පරපුරත් පෙම් බඳිනු නොඅනුමානයි ...

  • @Dulan_M_Herath
    @Dulan_M_Herath Рік тому +19

    මිනිසා සුවඳයි : ඇඬෙන්නම sing කරා! 😢❤

    • @ursulakahandawala2920
      @ursulakahandawala2920 Рік тому +2

      හරිම සාර්ථක ගායනයක්. ...මිහිරිතම ලයාන්විත හඬකින් ... ගීය ඔපවත් කලා...

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 7 місяців тому

    නිහතමානීව nawakayanta atha දෙනවා sir deerghausha labewa obathumata

  • @indikalakshan8157
    @indikalakshan8157 5 місяців тому +3

    මියුරු ❤ ශශ්‍රිකා
    Superb

  • @Vindyyvuk
    @Vindyyvuk Рік тому +5

    ලබන වසරේවත් මේ සුන්දර සංගීත සැඳෑව විදින්නට මට හැකිවේවා.... ඔබ නිර්මාණය නොකරන්නට මේ වැනි ගී අපේ පුංචි කාලයත් තරුණ කාලයත් පාලුවෙන්නට ඉඩ තිබ්බා...
    ඔබට දීර්ඝායුෂ වේවා නිහතමානි ඇදුරුතුමනි... 💐🙏💜💐

  • @dimuthukulasekara9449
    @dimuthukulasekara9449 Рік тому +5

    ගජමන් නෝනා ❤

  • @sameerasuranjana7633
    @sameerasuranjana7633 Рік тому +10

    පටන් ගත්ත වෙලාවේ ඉඳලා මම හිටියේ ගැඹුරුම නින්දක.. අන්තිම ටික ඔක්කොම ගයද්දී මුළු ඇඟම හිරිවැටිලා මාව ඇහැරුනා.. මේ තරම් මිහිරක්.. අති විශිෂ්ඨයි සර් ❤️🤝

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 Рік тому +7

    රෝහණ වීරසිංහ ශිල්පියාණනි ඔබට දීර්ඝායුෂ ලැබේවා !!! . නව පරපුරේ ගායකයන්ට ගී තනු තව තවත් නිර්මාණය කරන්නට ලැබේවා .!!! 👏👏👏👏👏

  • @shashikamadushan7390
    @shashikamadushan7390 10 місяців тому +1

    රෝහණ සර්ගෙ නිර්මාණවල රසය ගලායන ගංගාවක් වගේ..රෝහණ වීරසිංහ සංගීතවේදියාණෙනි ඔබට තව තවත් ආධුනිකයන් වෙනුවෙනුත් මෙවැනි මහා නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..!! තෙරැවන් සරණයි..!! ❤❤❤

  • @amalfernando1813
    @amalfernando1813 Рік тому +2

    ඇසුවේද කව්රුන් හෝ ඔබෙන්....හින්දියෙන් ඇහුවා.

  • @harshiEdirisingha
    @harshiEdirisingha Рік тому +5

    අපේ සංගීත වීරයා..තෙරුවන් සරණයි ඔබ තුමාට..

    • @kasunch7184
      @kasunch7184 Рік тому

      නොමැරෙන සින්දු❤️🇦🇪

    • @harshiEdirisingha
      @harshiEdirisingha Рік тому

      ඇත්තටම ඔව්...🙏🙏🙏❤❤❤🦋🦋🦋🦋🌹🌹🌹🌹

  • @janakaopenayaka3909
    @janakaopenayaka3909 Рік тому +3

    මේක නම් සුපිරියක්. දවසම වුනත් අහන්න බලන්න පුළුවන්. රෝහණ සර් මේ සංයෝජනය නියමෙට කරලා. මියුසික් හරිම මිහිරියි. මේ වගේ තරුණ පරපුරක් තමයි අවැසි. හොටු පෙරාගෙන අඬන සින්දු කියන අය ගොඩක් ඉන්නේ. බලන්න මේ අය ගැන. මෙවන් නිර්මාණ තව බිහිවේවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pearlhettige8052
    @pearlhettige8052 Місяць тому

    මාරම ලස්සනයි . වචන අලුතින්ම හදන්න වෙනවා එය අගය කරන්න . ❤❤

  • @travelwithhansana4823
    @travelwithhansana4823 Рік тому +2

    මදුවිතට සහකාරී

  • @wajirajayawardana7682
    @wajirajayawardana7682 Рік тому +15

    රෝහණ ලකුනේ අපූර්වත්වය ❤

  • @janithchanuka190
    @janithchanuka190 Рік тому +2

    රෝහන වීරසිංහයාණෙනි... චිරං ජයතු.❤❤❤❤

  • @ireshayeshanwickramage6363
    @ireshayeshanwickramage6363 Рік тому +7

    පියවි ලෝකයෙන් හිත් හිස් අවකාශගත කරන මියුරැතම ස්වර දැහැන
    පියවි ඇසින් විදින්නට පින්බර පාරමිතාවක් වේවා 🙏

    • @ursulakahandawala2920
      @ursulakahandawala2920 Рік тому

      හරිම ලස්සන කමෙන්ට්ස් ටිකක් දැක්ක...
      ලස්සන කවිහිත්..ེ
      සුන්දර කවි හිත්....

  • @garyami4067
    @garyami4067 2 місяці тому

    සම්මා සම්බුදු සරණින් දෙවිරැකවරණින් දීර්ඝායුෂ ලැබේවා වීරසිංහ වීරයාණෙනි.අති රමණීය සිංදු තව තවලියන්නට ගයන්නට ධෛර්ය ශක්තිය ලැබේවා ..🌹🌹🌹❤️❤️❤️💐💐💐

  • @sandaruwansenarath9447
    @sandaruwansenarath9447 Рік тому +2

    දීඝායු වේවා මහා ගාන්ධර්වයාණෙනි........🙏🙏🙏

  • @sachithmadusanka4284
    @sachithmadusanka4284 9 місяців тому +1

    ඒ තරුණ සංයෝගයට පිං සිදු වේවා....

  • @a.rfernando6336
    @a.rfernando6336 Рік тому +7

    මහා දැවැන්ත ගසක් ඵල දෙන්නාක්මෙන් ඔබතුමා මතු පරපුරටද දායාදකල දෙය ඉතාමත් අගයමි ඔබට බොහෝ පිං 🙏❤️

  • @sapthaswara530
    @sapthaswara530 Рік тому +3

    පණ ගැහි ගැහි, පිච්චි පිච්චි උනත් අහල නිවෙන්න පුලුවන් තරමෙ වින්දනීය මිහිරක්...රෝහණ සර්..❤️

    • @kasunch7184
      @kasunch7184 Рік тому

      ගැහෙන හදවත නවතින්න පුලුවන් තරම් මිහිරක්,නමුදු හුස්ම වැටෙනා තනුවක්,හිත පලාගෙන යන හැගීමක්,දුර රටක තනිඋන මට මේක මත් වෙන ඔසුවක්❤️🇦🇪

  • @chirathweerasinghe3550
    @chirathweerasinghe3550 Рік тому +18

    My performance at "ආදරණීය රෝහණ" Live in Concert, It was one of the precious moments, Thank you for giving me the opportunity 😇🥰. මෙම අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම ඉතාම භාග්‍යකි.

  • @kalpanakavindi5449
    @kalpanakavindi5449 Рік тому +17

    ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ගීත ඉතිහාසයෙන් බිදක්, අලුත් පරම්පරාවේ අපේ හඩින්. 😍
    මෙම අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම ඉතාම භාග්‍යකි.
    මෙම නිර්මාණයන්හි මුල් හිමිකරුවන් ඉතාම ආදරෙන් මතක් කර සිටින අතර ආදරණීය රෝහණ ප්‍රසංගය වර්ණවත් කල සියලුම දෙනා හට ස්තූතිය දෙමි..🎉

  • @fernandonevil3798
    @fernandonevil3798 Рік тому +3

    තනු, වචන, සංගිතය ආත්මයටම කතා කරයි. රොහන විරසිංහ සන්නාමය ලංකාවේ සංගිතයේ නොමැකෙන චරිතයකි. ❤❤❤

  • @rossellafernandoverona9266
    @rossellafernandoverona9266 Рік тому +3

    රෝහණ වීරසිංහගෙ විශ්ව කර්ම සංගීතය මොන තරම් සුන්දරද. එදා ප්‍රවීනයන් ගායනා කළ ගීතයන්, අද ආධුනිකයන්ගේ හඬින් නව මුහුණුවරකින්. ආදර රෝහණ වීරසිංහයෙනි ඔබට දීර්ඝ ආයුෂ පතමි.

  • @sumuliya8081
    @sumuliya8081 Рік тому +5

    අනේ මියුරු ගෙ හඩ ❤

  • @dilanthisaundika2042
    @dilanthisaundika2042 Рік тому +2

    යුගයෙ මහා ගාන්දර්වයා,රෝහන වීරසිංහ

  • @chinthakaliyanage7872
    @chinthakaliyanage7872 Рік тому +1

    Adaraneeya rohana mahatmayanani obata niduk neerogi deergayu labeva

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 Рік тому +3

    ගජමන් නෝනා best ❤❤

  • @iamknoxpresley
    @iamknoxpresley Рік тому +4

    පුත්‍රරත්නය නම් තාත්තමයි❤❤❤

  • @thusanthakumara7549
    @thusanthakumara7549 3 місяці тому

    මාරම ලස්සනයි. තවත් මේ වගේ නිර්මාණ කරන්න ඔබලාට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤

  • @niroshalakmali5401
    @niroshalakmali5401 Рік тому +1

    Rohana weerasinha mahathmayanani obata deergayu wewa!!!! Aluth katahadaval harima lassanai...

  • @hansu9058
    @hansu9058 Рік тому +2

    රෝහන සර්ගේ තාල රටා මාරම ලස්සනයි ඒක මාරම හැගීමක් , ඒ ලස්සන කසුන් අයියා තවත් වැඩිකරනවා ,
    මාරම ලස්සනයි ❤❤

  • @iamknoxpresley
    @iamknoxpresley Рік тому +3

    බොහොම ස්තූතියි සර්, තෙරුවන් සරණයි 🙏🏼❤️❤️❤️

  • @GayaniKawshalya
    @GayaniKawshalya 9 місяців тому

    පුදුම ලස්සනයි අපේ හදවත් තුල ඔබ සදා අමරණීයයි
    ❤❤❤❤❤

  • @kalpanasanjee
    @kalpanasanjee Рік тому +2

    ආදරණිය සිංදු එකට අහද්දී හිතට දැනෙන හැගීම්..❤ ලස්සනම වැඩත්.හිතට දැනෙන..

  • @oshanvirajithasumanasena0610
    @oshanvirajithasumanasena0610 Рік тому +2

    මිනිසා සුවඳයි මල සේ...❤️👌

  • @suchithraperera2452
    @suchithraperera2452 Рік тому +1

    ඒ මිහිර ශ්‍රවණය කිරිමට දෙකන් මදි බවක් දැනුණා.. රෝහණ මැතිදුනී ඔබට දීර්ඝායුෂ 🙏

  • @ChndrikaChandani
    @ChndrikaChandani 11 місяців тому

    ❤❤❤❤❤Godaak lassanai miyuru aiya shashrika nangi adarei godaaak❤❤❤❤

  • @Lanka79ls-kh5bw
    @Lanka79ls-kh5bw Рік тому +1

    කලාවේ සැබෑ අරැත වටහා ගත් කලාකරැවෙක් 💛 ඹබතුමාට දීඝායූ වේවා 🙏

  • @nirmalsanjaya7656
    @nirmalsanjaya7656 Рік тому +5

    සිංහල ගිත අතර ඒ හිංදි ගීතය , හේමාල් ❤

  • @donachulaniwatawala426
    @donachulaniwatawala426 Рік тому +6

    ප්‍රවීණයන්, විශිෂ්ඨයන්, ආධුනිකයන් එකතුව විශිෂ්ඨයි. හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @ChinthanaPriyankaraWasala
    @ChinthanaPriyankaraWasala Рік тому +1

    විශිෂ්ඨයි..

  • @E.AThaksala
    @E.AThaksala Рік тому +3

    Miyuru Hindi geethayak......❤

  • @abbuambalantota
    @abbuambalantota Рік тому +4

    ඇත්තටම විඳින්න පුළුවන් ගීත සමුච්චයක් ❤

  • @sithavlogs3858
    @sithavlogs3858 Рік тому +1

    ගී තනු වලට රස විදින්න පුළුවන් අවුරැදු 100 ක් ගියාත්❤

  • @chathurangadissanayake7743
    @chathurangadissanayake7743 Рік тому +3

    හරිම මිහිරියි ..... ඔබට පින් ❤

  • @sumithdiassubasinghenissha6727

    No words. hats off Dr.රෝහණ වීරසිංහ sir.well done ❤❤❤❤❤

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 3 місяці тому

    Sir Homs sthuthi❤

  • @ChitraIrani
    @ChitraIrani Рік тому +2

    ආදරණීය සංගීතයේ විශිෂ්ට නියමුවාණන් තාරුණ්‍යයේ රිද්මයට...❤❤❤

  • @kpopidol1596
    @kpopidol1596 Рік тому +4

    රෝහන සර්ට වගේම මික්ස් කරපු දෑතට දෙවි පිහිටයි ❤❤

  • @donamalika3908
    @donamalika3908 Рік тому +1

    Thank very much God bless you and all 🙏🙏🙏🙏🙏

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 Рік тому +3

    මියුරු❤❤❤❤

  • @lisadikulothma3979
    @lisadikulothma3979 10 місяців тому

    සුපිරිය්🎉🎉🎉❤

  • @nipunawickramasinghe9475
    @nipunawickramasinghe9475 7 місяців тому

    නියම arrangements ටිකක්....

  • @kasunch7184
    @kasunch7184 Рік тому +11

    අද නිවාඩු..ආයෙ ඇහුවා...ආයෙ ආයෙත් ඇහුවා..ආයෙමත් ඇහුවා..මම හැගීම් කතා කරන සින්දු අහන පිස්සෙක්..මේ සින්දු පුරාවටම හැගීම් පිරිලා..මේ තනු අහන්න අපි පින් කරලා❤...වැලි කතරක ජීවිතය හොයන මම, මත් මතින් මේ අහන ගමන්..වලදාපු මතක ගොඩ එනවා වගේ හැගීමක් එනවා😢..හරියටම ඇහුවොත් ඒ හැගීම් වලින් අපිට ජීවිතය කියා දෙනවා❤..දරා ගන්න බැරි තනු ඇහෙද්දි ආයෙත් මත් තොල ගානවා..මලත් කමක් නෑ වගේ හැගීම්ක් එනවා..ආචාර්ය රෝහන අප්පච්චි❤ මට නම් ඔබ නොමියන වීරයෙක්...ලිව්වා ඇති.මේ හැගීම් ටික නැති වෙන්න කලින් මන් ආයෙත් අහනවා..ජීවිතයේ මේ මොහොත විදින්න.ඔබට ජීවත් වන්න පහසු වෙයි.
    කසුන්❤🇦🇪

  • @wasanthapadmajeewa3927
    @wasanthapadmajeewa3927 Рік тому +1

    හරිම විශිෂ්ටයි❤❤❤

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 Рік тому +1

    Lassenai sindu tike

  • @premarathnachandrapala7041
    @premarathnachandrapala7041 Рік тому +1

    එත තනු භාවනවක් ❤

  • @iamknoxpresley
    @iamknoxpresley Рік тому +2

    Hemal niyamai❤❤❤

  • @sanjayasonu99
    @sanjayasonu99 Рік тому +5

    අමතක නොවෙනම දවසක්❤ බොහොම ස්තුතියි සර් 🙏

  • @nuwanhewapathirana3876
    @nuwanhewapathirana3876 Рік тому +4

    රටේ හිටිය නම් අනිවාර්යෙන්ම සහභාගි වෙන ප්‍රසංගයක්! මේ තරම් මිහිරක් දුන්නට ණය ගැතියි ඔබට. ආදරෙයි ❤

  • @dreamfreezer3556
    @dreamfreezer3556 11 місяців тому

    Dr,weerasinghe is a rare mucician with extraordinary conceptual skill in music producing...

  • @coverbysachintha
    @coverbysachintha Рік тому +1

    රෝහන සර්❤❤❤❤❤

  • @tharindudilshanthotagamuwa1794

    භාවනාවක් 😢❤❤❤

  • @sisirakumara1821
    @sisirakumara1821 Рік тому +1

    Very nice music, Good Luck Chamarie Madurapperuma

  • @praveen_yapa_bandara
    @praveen_yapa_bandara 4 місяці тому

    මියුරු ❤

  • @athulawijeyaratne5693
    @athulawijeyaratne5693 Рік тому +2

    Awesome, thank you Sir,

  • @KumuduDissanayake-x9m
    @KumuduDissanayake-x9m 6 місяців тому

    තනිකරම භාවනාවක්...❤️❤️

  • @shalikagamage7768
    @shalikagamage7768 Рік тому +2

    ඉතා විශිෂ්ටයි 💐💐💐

  • @sriyaniliyanage4741
    @sriyaniliyanage4741 Рік тому +4

    ❤ හරිම ලස්සනයි

  • @ThilindaKalpaSri
    @ThilindaKalpaSri Рік тому +4

    මාරම ලස්සනයි ❤❤❤❤❤

  • @EverGreen_950-ig6gf
    @EverGreen_950-ig6gf Рік тому +1

    Siyumini mge papuwa hil una deiyane. Oyage voice eka❤🥺🥺🥺🥺🥺

  • @SlingaFemale
    @SlingaFemale Рік тому +2

    ඒ සංගීත රසට අදටත් ප්‍රිය කරනවා ... ❤

  • @navig8204
    @navig8204 Рік тому +2

    අගය කරන්න වචන නෑ..එච්චරයි..රෝහණ මහත්තයෝ ඔබට දීර්ඝායුෂ.🙏🙏

  • @danwara3708
    @danwara3708 Рік тому +1

    What a show no words to explain quality of this, pl. give us more videos for this. we are out of the country.

  • @samadhigamage9449
    @samadhigamage9449 Рік тому

    හරිම ලස්සනයි. ගොඩක්ම ලස්සන මිනිසා සුවදයි මල සේ.. එක විතරක් ක්‍රොප් කරල වීඩියෝ එකක් දාන්න පුලුවන් නම්❤

  • @mypushpi
    @mypushpi Рік тому +1

    ❤ Very beautiful creation. Very nice picture. And most successful singer of this clip is Sashrika Sewmini. Dr. Rohana has identified it earlier and proved by looking with feel. Congratulations for all.last song is very beautiful ❤️❤️❤️❤️❤️

  • @raviasanka9113
    @raviasanka9113 Рік тому +7

    ඉන්දියාට AR රහ්මාන වගේ ලංකාවට රෝහන වීරසිංහ කලා කරුවානන් දීර්ඝායුශ වේවා

  • @chamaradilshan9521
    @chamaradilshan9521 Рік тому +1

    Wow Absolutely Amazing

  • @dulajfernando1818
    @dulajfernando1818 Рік тому +1

    Live බැලුවේ ❤️❤️

  • @amawijayasiri3786
    @amawijayasiri3786 Рік тому

    තැවුන හදක්
    නිවෙන මගක්
    කොහිද ඉතින්
    ගීය මිසක්

  • @tharakasandaruwan7642
    @tharakasandaruwan7642 Рік тому +1

    කියන්න වචන නෑ එතරම් සුපිරි❤❤❤

  • @pramilakumari9952
    @pramilakumari9952 Рік тому +1

    අති විශිෂ්ට සන්කලනයක්...

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 Рік тому +1

    හරිම ලස්සනයි ගායනයත් සංගීතයත්

  • @samansamarakoon8956
    @samansamarakoon8956 Рік тому +1

    🙏 world class musician and gentleman may triple gem bless you and your family 🙏🌹💎🌹👋🌹💎🙏

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 Рік тому +1

    අම්මෝ දෙයියනේ .......ඒක ...හිරිගඩු පිපුනා ❤❤❤❤