Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 164 | 2024-12-25 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @HiruTVOfficial
    @HiruTVOfficial  18 днів тому +330

    ඔන්න රෑ පුරාවට අතුරුදහන් වෙලා හිටිය නිම්නාවි උදේ පාන්දරම ගෙදර ආවා.
    ගෙදර ඇවිත් ඉතින් කෙල්ල ටොම් පචයක් ගහනවා.නිම්නාවි කියන්නෙ මහන්සියට
    ඒ හිටිය තැනම පුටුවක නින්ද ගියා කියලා.අම්මා තාත්තා ඒ බොරුව විශ්වාස කරාට
    පොලිසියේ මහත්තයා නම් ඒ බොරුව පිළිගත්ත පාටක් නෑ.නිම්නාවි ගෙදර ආව බව
    ග්ලේන් ෆොන්සේකාට කෝල් කරලා කියනවා.ඒ කෝල් එක අස්සෙ කෙල්සි ෆෝන් එක
    අරගෙන නිම්නාවිට ෆෝන් එක දෙන්න කියනවා.කෙල්සිට ඕනෙ නිම්නාවිගෙ බොරුව
    අල්ලගන්න.ඒත් ඒ වෙලාවෙ බොරුව අහුවෙන හින්දම නිම්නාවි කෙල්සිට උත්තර දෙන්න
    යන්නෙ නෑ.මේ වෙද්දි කෙවින් නම් ඉන්නෙ ආදරෙන් මත්වෙලා.තමන් ආදරේ කරන කෙල්ල
    එක්ක මුළු රැයක් පුරාම හිටිය කොල්ලෙක් ඉතින් ආදරෙන් මත් නොවුණොත් තමයි පුදුම.
    කෙවින් ඉන්නෙ මෙවන්ගෙ ගෙදර.මේ වෙලාවෙ එහෙට මංජිතයත් එනවා.මංජිත කෙවින්ට
    මේ සිදුවුණ දේ එක්ක ඇතිවෙන්න පුළුවන් දේවල් ගැන කොච්චර පැහැදිලි කරත් කෙවින්
    ඉන්නෙ නම් ඒ කිසි දෙයක් තේරුම්ගන්න පුළුවන් මට්ටමක නෙමෙයි.මේ වෙද්දි කෙල්සිට
    වගේම නුරාන්ටත් පුංචි සැකයක් ඇවිත් තියෙනවා කෙවින් පාටියට ඇවිත් නිම්නාවිව එකතු
    කරගෙන ගියාද කියලත්....
    එහෙනම් අදත් පාට කුරුල්ලො බලන්න සෙට් වෙමු.....

    • @NalindaNishakumara
      @NalindaNishakumara 18 днів тому +2

    • @KevinUdara
      @KevinUdara 18 днів тому

      Ane bn watha novi idpnmko oka api blgnnm hiru eken kunu godk ntuwa blnna tiyena ekama de ekawth paduwe blagnna difm

    • @aryatechnologies2975
      @aryatechnologies2975 18 днів тому

      පොලිස් කාරයා ග්‍රාමසේවකටත් වඩා අන්තයි....කිසි විමර්ශනාත්මක බවක් නෑ....පොන්සේකට හෙන යටහත් පහත්

    • @ChamindaJayaweera-z5c
      @ChamindaJayaweera-z5c 18 днів тому +4

      කොහෙන්දැයි යකෝ ගොං පොලිස් කාරයා හොයා ගත්තේ උඹලා .ඕකට පොලිසියක් නැද්ද 😂

    • @jeewakasupn-y2g
      @jeewakasupn-y2g 18 днів тому

      😮
      😮
      😮
      😮
      😮
      😮
      20:17

  • @slteachersvibes
    @slteachersvibes 18 днів тому +463

    අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏

    • @Sogii88
      @Sogii88 18 днів тому

      🙏🙏🙏

    • @achalafdo7486
      @achalafdo7486 18 днів тому

      🙏

    • @ViduVidu-v3q
      @ViduVidu-v3q 18 днів тому +3

      තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා නිදුක් නීරෝගීභාවය ලැබේවා

    • @hashandulip9581
      @hashandulip9581 18 днів тому

      🙏🙏

    • @janidu354
      @janidu354 18 днів тому

      Esema wewa.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 18 днів тому +202

    සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා...🙏

    • @Ruwinibandara
      @Ruwinibandara 14 днів тому

      තෙරුවන් සරණයි !!! 🙏🙏🙏 සියලුම පිළිකා රෝගීන්ට රෝගී දරුවන්ට, ඉක්මනින් නිදුක් වෙත්වා !!! නීරෝගි වෙත්වා !!! සුවපත් වෙත්වා !!! දුකින් මිදෙත්වා !!! 🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️

  • @Genee-w6e
    @Genee-w6e 18 днів тому +390

    මේ පොලිස් කාරයට ග්‍රාමනිලධාරි තනතුර දුන්නා නම් හරි😅

    • @Inf_nethu
      @Inf_nethu 18 днів тому +2

      😂

    • @nadeegamage7159
      @nadeegamage7159 18 днів тому +5

      Eka aththa kathawa...koi wele beluwath nimnawige gedaramai.

    • @gaminiPerera-ok8gv
      @gaminiPerera-ok8gv 18 днів тому +12

      මේ oic මහත්තයා පොලිසියට විතරක් සිමා කරන්න නැත්තම් හැමවෙලාවෙ නිම්නාවි ගෙදරට යන එක දැකලා කතාව එපා වෙනවා හැමොටම එහෙමතමයි

    • @MaduSanka-en9ug
      @MaduSanka-en9ug 18 днів тому +4

      දැනටම එආ වෙලා තියෙන්නෙ මන් බලන්නෙත් නෑ එයාගෙ වැඩ

    • @janakimunasinghe8384
      @janakimunasinghe8384 18 днів тому +17

      අනිත් එක පුදුම ලතාවක් තියෙන්නේ . බෙල්ල ගැලවෙන්නෙ නැති එක පුදුමයි කරකවන තරමට😂 පොලිස් චරිතෙට ගැලපෙන්නෙම නැහැ

  • @sudeshperera4441
    @sudeshperera4441 18 днів тому +241

    පොලිස් කාරයා බෙල්ල වනනව බලන් ඉදලා අපේ බෙල්ල රිදෙනවා 😂😂

    • @LilyMkl-c1t
      @LilyMkl-c1t 18 днів тому +2

      😂😂😂😂එහෙම කෙනෙක් දැක්ක මයි 😅😅

    • @chandrikakumri1331
      @chandrikakumri1331 18 днів тому +5

      එක සහතික ඇත්ත මාරම වැනිල්ලක්

    • @NishansCuts-001
      @NishansCuts-001 18 днів тому +3

      මමත් ඒ ගැන හිතුව. වනනව වැඩියි.

    • @KusumWijesinghe-fw9qk
      @KusumWijesinghe-fw9qk 18 днів тому +2

      Matath hithuna wanilla wadiy kiyala😂

    • @Pavani805
      @Pavani805 18 днів тому +8

      මං මේ බෙල්ල ගැන මොනවහරි ලියන්නම තමයි ආවේ මූ නිකන් ලදක්වගේ බෙල්ල වනනවා ග්‍රාමාරක්ශකටවත් මූව වටින්නේ නෑ 😂😂😂

  • @RashmiDilhari
    @RashmiDilhari 18 днів тому +132

    හොද වැඩේ කෙල්සිටයි නුරන් ටයි කෙවින් ගෙන් හොද ඒවගෙන් අහ ගත්තා 😂❤ ඒ ඇක්ටින් නම් කියන්න වචන නැ... ඔන්න අපේ මංජිත ayya ලගදීම බස්නායක නිලමේට අදින්න යන්නේ ඉදිරිය තවත් රසවත් වෙයි.... ආදරෙයි අපි හැමදාම ❤❤❤❤

  • @SubhaSwarnamali
    @SubhaSwarnamali 18 днів тому +95

    මෙි කතාව ලියන ලේඛකයාට කොහේන් මෙි අදහස් වචන එනවාදෝ මගේ ජිවිත කාලේටම බලපු ලස්සනම හිනා වෙිලා පණ යන කතාව❤

  • @backtoschool4234
    @backtoschool4234 18 днів тому +144

    සුදු දෝනී කලුමහත්‍තයයි❤❤❤❤ ආදරේට ලයික් එකක් දාගෙන යම්

  • @sonyabanda6543
    @sonyabanda6543 17 днів тому +8

    කෙල්සි කතා කරන හැටි ලස්සනය් !! නුරානුත් හොද එකා ❤❤

  • @Nalinsampath-x6s
    @Nalinsampath-x6s 18 днів тому +122

    මේ පොලිසියේ එක්කෙනා ජංගම සෙවයක් නෙද කරන්නෙ පොලිසියේ ඉන්නෙම නැ. 😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 18 днів тому +182

    අනේ මගේ තාත්තාව ලෙඩ ඹක්කොම සනීප
    වෙන්න කියලා පුාර්ථනවක් කරන් යන්න...පිං
    සිද්ද වෙයි ඹයාට හැමෝටම🙏🙏🙏🙏🙏🙏

    • @vimuthulithsarapublicaccou5267
      @vimuthulithsarapublicaccou5267 18 днів тому +6

      Broru marisi apa pakoo😅

    • @Sathsara-b2i
      @Sathsara-b2i 18 днів тому +2

      ලයික් වෙනුවෙන් ඇයි බන් තමන්ගේ තාත්තව විකුණන්නෙ 🤮🤮🤮

    • @samudhunithilakasiri8933
      @samudhunithilakasiri8933 18 днів тому +7

      Niwan suwa😂

    • @nilminihewa1106
      @nilminihewa1106 18 днів тому +10

      ඇයි දැන් උබේ අම්මා මැරිලා ඉවර වෙලා දැන් මහ එකාද මැරෙන්න යන්නේ

    • @achchu77
      @achchu77 18 днів тому +1

      Ei deiyane 🙉awadane ganna Wath mehema demapiyan WA leddu karanne😢😢😢

  • @Athal_chad
    @Athal_chad 18 днів тому +54

    කතාවේ පොලිස් කාරයයි,හාමුදුරුවොයි,කෙල්සියි,බාවනයි,නුරානුයි,නිම්නාවිගෙ අම්මයි තාත්තයි පේන්න බැරි උන් කෝ 😂😂
    (ඒ කියන්නෙ ඒ මිනිස්සු චරිතෙට මාර සාදාරනයක් කරනවා කියන එකයි💗)

    • @Pavani805
      @Pavani805 17 днів тому +3

      @@Athal_chad
      ඔක්කොම සාදාරනයක් කරනවා ඒත් මේ පොලිස් කාරයා අපේ ගෙදර ටොමියා වගේ උටත් කෑමක් පෙන්නුහාම ඔය වගේමයි බෙල්ල වනන්නෙ 🙂

    • @Athal_chad
      @Athal_chad 17 днів тому +1

      @Pavani805 😂😂

  • @Thekumari-t1s
    @Thekumari-t1s 18 днів тому +160

    මේ පොලිස් කාරයනම් සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුව ටම නින්දාවක්. අද ඔළුව වැනුවත් වැඩ්යි.

  • @arunamadushanka1921
    @arunamadushanka1921 18 днів тому +8

    ප්‍රසාද් බෙල්ල වනන වැනිල්ල.. 😂 ඔහොම වැනෙනවද police offices ලා...😂😂😂

  • @JaysonKayy
    @JaysonKayy 18 днів тому +16

    9:17 සුදු දෝනිට බනිද්දි කෙවියා ටිපර් වෙලා😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 18 днів тому +60

    අපේක්ශා රෝහලේ මාරය සමග පොර බදන
    සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින්
    සුවය ලැබෙිවා🙏🙏🙏

    • @maheshchathuranga2006
      @maheshchathuranga2006 18 днів тому +2

      ane හුත් ලයික් ඔන්නම් ඉල්ලපම්

    • @gamingtharindu5148
      @gamingtharindu5148 18 днів тому +1

      Ub mkdd bn blporoththuwenme 😹

    • @Nisansala-tl5qi
      @Nisansala-tl5qi 18 днів тому +1

      @riyalpathuma5454kiyala ඉන්න එකා මේකේ කමෙන්ට් දාලා මොන නැහැදිච්ච කමක් කරනවා ද මන්දා... රෙද්ද වටේ යන්නේ නැතුව like ඉල්ලපන්..

    • @GimhanaGauraSri
      @GimhanaGauraSri 16 днів тому

      Ubata pissuda bn pako...

  • @UshanUshan-h9z
    @UshanUshan-h9z 18 днів тому +70

    සියලූ පිලිකා රොගින්ට ඉක්මන් සුව පතමූ

    • @ChandraChandra-z7y
      @ChandraChandra-z7y 18 днів тому +1

      මෙ මොහොතේ ත් මන් ඉන්න ගෙදර එක්කනෙකුත් පිලිකාරොගයෙන් දුක් විදිනවා

  • @copyrightfreemusic4716
    @copyrightfreemusic4716 18 днів тому +111

    නිම්නාවීගේ නිවසේ සහ ෆොන්සේකා පවුලේ සැපදුක සොයා බලන සහ ආරක්ශාව සලසන ඔ.අයි.සී ප්‍රසාද් මහතා වැනි නිලධාරින් අපි අගය කල යුතුමයි.♥️🗿😹

    • @thaveesha-yt7tb
      @thaveesha-yt7tb 18 днів тому +5

      😅

    • @ThenukaHerath-z1j
      @ThenukaHerath-z1j 18 днів тому +13

      ඌට පොලිසියක් නැද්ද කොහෙද.බැලුවොත් ජයනාත්ගෙ ගෙදර😂

    • @imshi-o4k
      @imshi-o4k 18 днів тому +6

      ඇත්තටම 😹

    • @forlife1475
      @forlife1475 18 днів тому +8

      උට වෙන වැඩක් නැහැ..උ ජයනාත්ගේ ගෑණිට සෙට් වෙන්න හදන්නේ

    • @LakshanIduwara-cm5et
      @LakshanIduwara-cm5et 18 днів тому +3

      Janth ge non baln enw kiyl hette katdd

  • @NilanthaWickramasinghe-sc6id
    @NilanthaWickramasinghe-sc6id 18 днів тому +10

    පෞරුෂයක් නෑ බන් පොලිස් මාමාගේ....වැනියන් කලු වැනීයන් වගේ අයියෝ😅😅😅😅

  • @DanushkaWijesinghe-zh5cn
    @DanushkaWijesinghe-zh5cn 17 днів тому +4

    කෙවිනයා ගහන ගැට වලට කෙල්සිලා ඩුරාන්ලා කැරකිලා වැටෙන්නේ...අන්තිමට ඔක්කොම බැලන්ස්.🙏😂😂

  • @JaysonKayy
    @JaysonKayy 18 днів тому +22

    12:24 කෙවියගෙන් ඉගෙන ගන්න ඔනෙ ප්‍රශ්නයක් සුන්නද්දූලි කරලා දාන විදිය😂😂

  • @LasanthaPriyadarshani-bh4bt
    @LasanthaPriyadarshani-bh4bt 18 днів тому +58

    මේ පොලිස් කාරයට පොලීසියක් නැහැනි අප්පා පව් 😅😅😅😅

  • @Januli_Himasha
    @Januli_Himasha 18 днів тому +176

    සුභ නත්තලක් වේවා මගේ යාලුවො හැමෝටම 🎄❤️

  • @danudissanayakedissanayake8901
    @danudissanayakedissanayake8901 18 днів тому +12

    OIC කාරයා කටුස්සෙක් වගේ එහාටයි මෙහාටයි ඔළුව වනන වැනිල්ලක්...😮😮😮😮

  • @RashmiDilhari
    @RashmiDilhari 18 днів тому +28

    හොද වැඩේ කෙල්සිටයි නුරන් ටයි කෙවින්ගෙන් අහ ගත්තා හොද ඒවගෙන්... ඒ ඇක්ටින් නම් කියන්න වචන නෑ ❤❤ ඔන්න අපේ මංජිත බස්නායක නිලමේට අදින්නයි යන්නේ ඉදිරිය තවත් රසවත් වෙයි....

  • @umeshamadushani9831
    @umeshamadushani9831 18 днів тому +10

    කෙවින්ගෙන් ඉගෙනගන්න ඕනි ප්‍රශ්නයක් විසදන විදිහ 🤣❤️ ප්‍රශ්නයක් තිබ්බද නැද්ද කියලා හොයන්නත් බෑ

  • @hasithachathuranga4084
    @hasithachathuranga4084 18 днів тому +42

    ❤සුභ නත්තලක් වේවා හැමෝටම🙏☃️☃️❤️

  • @shanupathirana01
    @shanupathirana01 18 днів тому +8

    හෙට තමයි හොඳම දවස.. මංජිතයි ලොකු බ්‍රදර්ගෙයි සුපිරි ආතල් එකක් බලන්න පුළුවන් වෙයි..❤❤

  • @ParamiWasana-x1x
    @ParamiWasana-x1x 18 днів тому +74

    මේ පොලිස් කාරයා ඔලුව වනන්නෙ ඇයි හතර වටේට 😂

  • @virajikrishanthika4713
    @virajikrishanthika4713 18 днів тому +18

    මේ කතාව youtube එකෙන් හැමදාම බලන කට්ටිය මේ කොනට 👈

  • @Lakshanyt1
    @Lakshanyt1 18 днів тому +50

    කෙවින්ට බස්නායක නිලමෙට අදින්නත් වෙයි වගේ 😹😹

    • @RaSalivemusic
      @RaSalivemusic 18 днів тому

      කෙවින්ට නෙමේ මංජිතට තමා අඳින්න වෙන්නෙ😂😂

  • @HashanDinuka-l2q
    @HashanDinuka-l2q 18 днів тому +26

    ප්‍රසාත් කොහෙන් හරි ගෙන්නේම කෙවින්ට කෙලවෙන වැඩක්

  • @dilc6288
    @dilc6288 18 днів тому +55

    භාවනාව චිකන් රන් එකේ කිකිලියෙක් වගේ පේන්නේ මට විතරද 😂. හිනා වෙද්දි හොදට කට දිහා බලහල්ලකෝ

    • @Telekatha-n7i
      @Telekatha-n7i 18 днів тому +4

      අඩෝ හොද මතකයක් තිබ්බා දැන් තමා මීටර් උනේ තෑන්ක්ස් බොක්ක❤

    • @ThenuraRukshan
      @ThenuraRukshan 18 днів тому +1

      😂😅

    • @nadeeshasubasinghe8921
      @nadeeshasubasinghe8921 18 днів тому +1

      මේක නම් ඇත්තම ඇත්තක් 😂😂😂

    • @ctltv3891
      @ctltv3891 17 днів тому +1

      Aniwa matath hituna

    • @sithuminirajapakshe
      @sithuminirajapakshe 17 днів тому +1

      😂😂😂

  • @UshanUshan-h9z
    @UshanUshan-h9z 18 днів тому +104

    හෙට alවිභාගේ තියාගෙන කතාව අද බලන අය කෝ හොද ප්‍රතිපලයක් ගන්න කියලා හැමොම මට ප්‍රර්තනා කරන්නකෝ

    • @N_TECHLK318
      @N_TECHLK318 18 днів тому +7

      පාඩම් කරපිය ගිහින්

    • @umeshafernando6908
      @umeshafernando6908 18 днів тому +3

      😂

    • @navindushachintha
      @navindushachintha 18 днів тому +2

      Http 🙄😂

    • @pathumdilahan3410
      @pathumdilahan3410 18 днів тому

      ප්‍රාර්ථනා කරාට පාස් වෙන් නෑ පකෝ පාඩම්.කරපන්

    • @rajithasahan1065
      @rajithasahan1065 18 днів тому +3

      ප්‍රතිඵල ගනියි pca👍

  • @seelawathiseelawathi5803
    @seelawathiseelawathi5803 18 днів тому +12

    මේ කතාවට ඉන්න හැම චරිතයක්ම මරැ❤

  • @oshanlahiruranasinghe
    @oshanlahiruranasinghe 18 днів тому +3

    මෙදා පාර පෙරහැරත් නැති වෙන සීන් එකක් තියෙන්නේ 😂

  • @ama_senavirathna
    @ama_senavirathna 18 днів тому +14

    හාමුදුරුවෝන්ගේ චරිතය රංගනයක්ද කියලා පවා හිතෙනවා. ඒ තරම් චරිතය ගැලපෙනවා!

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 18 днів тому +26

    කො අපේ පාට කුරුල්ලෝ කිරිල්ලියෝ ටික 🐦🦜🦚🕊️🐦‍⬛🐤🐦🐦‍⬛🕊️🦜🪿🦢

  • @RuwanIndika-jy2bn
    @RuwanIndika-jy2bn 18 днів тому +26

    මේ කතාව ෆ්‍රිජ් එකෙන් බලන් සෙට් එක මේ කොනට
    👇

  • @මිශූ
    @මිශූ 18 днів тому +58

    පොලිස් මහත්තයගෙ වැඩ තහනම් කරන්න ඕනෙ 👍 ඇයි ඉතින් කරන්නෙම නිම්නාවිගෙ ගෙදර යන එකයි එයාලගෙ ප්‍රශ්න විසඳන එකයි විතරයි 😂

  • @tharangasampath6870
    @tharangasampath6870 18 днів тому +8

    පොලිස් කාරයයි, හාමුදුරුවොයි දාල කථාව අදින ඇදිල්ලට, ලබන නත්තලත් මේක බල බල සමරන්න පුළුවන් වෙයි…

  • @Sameera-bro86
    @Sameera-bro86 18 днів тому +20

    මේ දවස්වල තියෙන ආදරනියම කතාව👀❤️

  • @dimuthu6162
    @dimuthu6162 18 днів тому +3

    ප්‍රෙසාද් ගේ ඔළුව කතාකරද්දී හැරෙන විදියට උලුක් වෙයි කියල හිතෙනවා😅

  • @SandunikaTharangani-hn7hl
    @SandunikaTharangani-hn7hl 18 днів тому +49

    ඉස්සෙල්ල මන්ජිත කෙවින්ගෙ තාත්තගෙ ඩ්‍රයිවර් නම් හාමූරුවො මීට කලින් දන්නවනෙ..මේ බොරුව දුර ගෙනියනව වැඩියි

    • @nishanthakumara-v4b
      @nishanthakumara-v4b 18 днів тому +3

      Ow yakoooo😂

    • @NiroshaThilakarathna-e1b
      @NiroshaThilakarathna-e1b 18 днів тому +2

      Ow neda

    • @MAHABADUGEVIJITHA
      @MAHABADUGEVIJITHA 18 днів тому

      ඒක ගැන හිතන්න එපා අ⁣පේ රටේ හැට අට ලක්ෂයක්ම ඉන්නේ බොරුවට (කයිවාරුවලට) රැවටුන කට්ටියනේ
      ⁣ටෙලි නාට්‍යයක බොරුවක් කලාම මොකද බොරුව කියන්නේ
      අපේ ප්‍රජාතන්ත්‍ර වාදී අයිතියක් බාාාං

    • @manojgunasekara3467
      @manojgunasekara3467 18 днів тому +1

      ඒකනේ බොරුව වැඩියි

    • @NadeekaThilakarathne-vy6gp
      @NadeekaThilakarathne-vy6gp 18 днів тому +2

      ඇත්ත නේන්නම්.. මරු මොලේ.😅

  • @UshanUshan-h9z
    @UshanUshan-h9z 18 днів тому +86

    නිම්නාවිට කැමැති අයමේ පැත්තට

  • @PethumSameera-gt8sm
    @PethumSameera-gt8sm 18 днів тому +62

    දැන් එපිසෝඩ් 164ක්ම බොරුවෙන්ම ඇදගෙන ගියානේ.ඇති වගේ.දැන් පොඩ්ඩක් ඔය බොරුව අහු වෙලා ඒකට ෆේස් කරන විදියත් දැම්ම නම් හොදයි වගේ.😅😅😂

    • @MAHABADUGEVIJITHA
      @MAHABADUGEVIJITHA 18 днів тому

      නැහැ නැහැ බොරුව අ⁣පේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතියක් ඒකට අත තියන්න හදන්න එපා අපි නඩුවක් දානවා උගන්ඩා මැනිකේට කියලා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 18 днів тому +132

    මමත් දරැවෙන් බලාපොරොත්තු ඉන්නෙ.මට ආශිර්වාදය කරන්න.

    • @vimuthulithsarapublicaccou5267
      @vimuthulithsarapublicaccou5267 18 днів тому +9

      Kolukaryta mona lamyida.. 😅

    • @samudhunithilakasiri8933
      @samudhunithilakasiri8933 18 днів тому

      😂😂

    • @ThusharaSampath-g3o
      @ThusharaSampath-g3o 18 днів тому

      😂😂

    • @ගුණේ
      @ගුණේ 18 днів тому +10

      අශිර්වාද කිරීම අවශ්‍ය නෑ 😊 දිවා රෑ නොබලා නිතර දෙවේලේ ගෑනිට හුකපන් 😊 බලන් ඉද්දිම බබා හම්බවෙයි 😊 මතක ඇතුව කොන්ඩම් නොදා ඉදපන් 😊දැම්මොත් බලාපොරොත්තු සුන්වෙයි

    • @Pramudi-t2w
      @Pramudi-t2w 18 днів тому +2

      උබට මොලේ කචල්ද බන් 😂

  • @PrabhathSanjeewa-s5h
    @PrabhathSanjeewa-s5h 18 днів тому +56

    මේ කතාව තාත්වික නෑ නේද මේ කාලෙට. කෙවින්ගෙ සෝශල් මීඩියා මුකුත් නැද්ද. ඔච්චර බිස්නස් කාරයෙක්ගේ විස්තර google එකේ නැද්ද . මේ කාලේ කොහොමත්ම වෙන්න බැරි කතාවක් මේක

    • @Ers6803
      @Ers6803 18 днів тому +12

      එච්චර හිතන් නැතුව බලන්න .දැන් ඉතින් බලන්න පුළුවන් කියල කතාවකට තියෙන්නෙත් මේක විතරනෙ.

    • @tharangasampath6870
      @tharangasampath6870 18 днів тому +19

      “මනාසේ දැනන් ඒ බව ගොනාසේ ඉඳින් සතුටින් “ කියල කථාව පටන් ගන්නෙ ඒක වෙන්න බැරිද

    • @Pramudi-t2w
      @Pramudi-t2w 18 днів тому +2

      ​@@Ers6803ඇයි තව ලස්සන කතා කොච්චර යනවද

    • @nishanthakumara-v4b
      @nishanthakumara-v4b 18 днів тому

      ​Ow

    • @steam_trailers
      @steam_trailers 18 днів тому

      Matat hituna oka

  • @riyalpathuma5454
    @riyalpathuma5454 18 днів тому +16

    සුහ නත්තලක් වෙිවා මගේ යාලුවො හැමෝටම
    🎄❤

  • @AnuraChandrasiri-y5q
    @AnuraChandrasiri-y5q 18 днів тому +2

    අම්මෝ කෙවින් ඔයාට තරහ ගියාද සුදු දෝනිට බැන්නම😂❤❤❤❤😊

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 18 днів тому +6

    හාමුදුරුවෝ තවත් ගිනි ගේඩියක් දුන්නා 😂😂😂😂😂😂😂😂

  • @UACRISTIAN7
    @UACRISTIAN7 18 днів тому +12

    කෙවිනා කොහොම හරි කටින් සද්දේ දලා ගේම බැලන්ස් කරනවා නේ. 😂😂😂😂😂

  • @kalyaniherath-eg1wl
    @kalyaniherath-eg1wl 18 днів тому +18

    මේ පොලිස් කාරයා මෙලෝ රහක් නෑ 😅😅😅

  • @Podiputha1
    @Podiputha1 18 днів тому +10

    කෙවින්ට බබා හම්බෙයි වගේ😂😂

  • @UshanUshan-h9z
    @UshanUshan-h9z 18 днів тому +26

    මෙක ඩබල් ටච්කරාම ලය්ක් එකක් වැටෙනවාලූ 😮

  • @CRAZY-දාබරේ
    @CRAZY-දාබරේ 18 днів тому +14

    කෙවිනා තමා කෙවිනා😂👍

  • @hansikapiyumali1971
    @hansikapiyumali1971 18 днів тому +8

    අම්මෝ කෙවින්......😁😁

  • @MadushaWeerasinghe-g5r
    @MadushaWeerasinghe-g5r 18 днів тому +8

    නිම්නාවිට බනින කොට කෙවින්ට රිදෙන තරමක්❤. අහගත්තනෙ හොදවයෙන් මෝඩ ජෝඩුව.😅

  • @hasaldamsith5054
    @hasaldamsith5054 18 днів тому +32

    පොලිස්කාරය පට්ට ඇනයක්නෙ😂

    • @buddhijayanath2551
      @buddhijayanath2551 18 днів тому +2

      ඒ යකාට වෙන වැඩ නැද්ද කොහෙද 😂

  • @madushanidissanayake-iz8ct
    @madushanidissanayake-iz8ct 18 днів тому +2

    Nimnavi ge charithe amma issaraha hellu karaddi kohomada kollage sera❤❤❤ ambooo ithin e adhare❤❤❤

  • @VihagaHasaral-c9s
    @VihagaHasaral-c9s 18 днів тому +12

    සුහ නත්තල් වෙිවා ඔබසියලු දෙනාටම

  • @uvinisithru7211
    @uvinisithru7211 18 днів тому +2

    හාමුදුරුවොන්ගෙයි පොලිස් ලොක්කගෙයි scens skip කරන මම 😂

  • @HiruSewwandi-fy4cb
    @HiruSewwandi-fy4cb 18 днів тому +4

    ලක්ශ 50ක් අරන් ආවලු බේර ගන්න සත පනහෙ වැඩලු කරන්නෙ අම්මෝහ් ඇත්ත හැබැයි නේහ්😂😂😅😅😅😂😅

  • @manjulanishantha4001
    @manjulanishantha4001 18 днів тому +2

    පාට කුරුල්ලෝ so good so nice thank for your hiru TV ❤

  • @SuddiSuddikumari-c8b
    @SuddiSuddikumari-c8b 18 днів тому +4

    නියමයි කෙව්න් දුන්න ටොක් එක නුරාන්ටයි කෙල්සිටයි එල 👌👌👌👌👌👌👌👌👌

  • @niroshaganganiro8494
    @niroshaganganiro8494 17 днів тому +2

    තාත්තා අකමැති දේකට පුතා කැමති වෙයිද 😂, හමුදුරුවන්ටයි පොලිස්කරයටයි පිස්සු 😂

  • @pradeepgamage360
    @pradeepgamage360 18 днів тому +8

    මොනවා උනත් කෙවින් කටින් ගහලා පුාශ්නය ගොඩ දාගත්තා.😅😅😂😂😂🤣🤣🤣🤣🤣🤣

  • @AshiProductions
    @AshiProductions 18 днів тому +4

    කවදාවත් මේ කතාව youtube එකේ බලන්නැති සෙට් එකකෝ😂😂😂

  • @DevanandaThero
    @DevanandaThero 18 днів тому +6

    Kevindi fonzeka කියනවා නෙවෙයි පැල කරනවා..😂😂අනිත් අය full හොල්මන්..😂

  • @kanthiLatha-b2w
    @kanthiLatha-b2w 18 днів тому +2

    කෙවීන් මාරම වචන ටිකක් දැම්මෙ මරු😂😂😂😂

  • @lalpemasiri4773
    @lalpemasiri4773 18 днів тому +10

    කාට හරි පුළුවන් කමක් තියෙනවනම් OIC ප්‍රෙශාත්ට පොලිස් කුටියල් හදලා දීලා චීත්ත වැඩ නොකර නීතිමය කටයුතු කරන්න කියලා. ඒම නැත්නම් යාපනේ පැත්තට ට්‍රාන්සර් කරලා දීපියව්.

  • @Tillwin3483
    @Tillwin3483 18 днів тому +6

    හැමදාම මේ කතාව දුරකථනයෙන් බලන අය මේ කොනට

  • @Thenice1234
    @Thenice1234 18 днів тому +22

    සාමය සතුට පිරි සුබ නත්තලක් වෙවා හැමොටම

  • @prarthana1748
    @prarthana1748 18 днів тому +2

    11:49 සජිතගෙ ඇක්ටින් නම් සුපිරි ❤

  • @sarathnadika6792
    @sarathnadika6792 18 днів тому +20

    මේ පොලිස් ලොක්කටයි හාමුදුරු ලොක්කටයි ඕන්නැති දෙයක් නැහැ

  • @hasithachathuranga4084
    @hasithachathuranga4084 18 днів тому +14

    පාට කුරුල්ලෝ අදත් ලස්සනයි❤❤❤❤❤

  • @lakgallery1801
    @lakgallery1801 18 днів тому +38

    Cctv නැද්ද දන්නෙ නෑ appartement එකෙ..

    • @isurukalhara5399
      @isurukalhara5399 18 днів тому

      Cctv ටික කැඩිලා අනෙ හදන්න ඔනෙ

    • @EshaniHarshani-t4b
      @EshaniHarshani-t4b 18 днів тому

      😂😂😂😅​@@isurukalhara5399

  • @RaniFernando55.225
    @RaniFernando55.225 18 днів тому +4

    ලස්සනයි. අදත් 🩷🩷
    පාට. කුරුල්ලෝ. ❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 18 днів тому +350

    කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ..🙏

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz 18 днів тому +8

    ලොකු බ්‍රදර්ගේ ආතල් එකක් බලන්න හෙට වෙනකන් හිටපන්කෝ ආයිත් ඉතිං 😊

  • @JeewanthaBiyagamage
    @JeewanthaBiyagamage 18 днів тому +4

    මේ පොලිස් චරිතෙට මේ මනුස්සයා හරියන්නෙ නෑ.මේ කෙනා හොදයි ග්‍රාමසේවක චරිතයක් ඇඩ් කරන්න ,,,පාට කුරුල්ලෝ සුපිරි ඉතින් 😂😂😂

  • @Miksun8324
    @Miksun8324 18 днів тому +2

    අමාරුවෙන් ගෙවන මේ කාලේ හැමෝටම සුබ වෙන්න ඔන❤

  • @Samee-88
    @Samee-88 18 днів тому +6

    හිරු එකේ ලස්සනම කතාව මේක කියන අය මේ පැත්තට👀❤️

  • @KumaraKumarasiri-g3m
    @KumaraKumarasiri-g3m 18 днів тому +2

    කතාව ලියනඒ අත් දෙක සුපිරියක් තමයි ඇ

  • @HashanDinuka-l2q
    @HashanDinuka-l2q 18 днів тому +10

    මේක රැම බලන සෙට් එක කෝ❤

  • @chathuraprabath2783
    @chathuraprabath2783 18 днів тому +2

    🙏හෙට ශිෂ්‍යත්වෙ ලියන්න ඉන්න මට හොද ප්‍රථිපල ලැබෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ 🥺🥺🥺❤❤❤🙏

  • @AshiProductions
    @AshiProductions 18 днів тому +12

    හොඳ වැඩේ කෙල්සිටයි නුරාන්ටයි😅😅😅😅

  • @luckyhettiarachchi796
    @luckyhettiarachchi796 18 днів тому

    තෙරුවන්ගේ සරණින්ගේ නංගී ඔයාට ඉක්මනින්ම සුවය ලැබෙන්න කියලා පතනවා. බුදු සරණයි🙏🙏🙏

  • @Supun450
    @Supun450 18 днів тому +4

    මංජිතයා කතා කරන ටික හෝමාගම , ෆොන්සෙකා සර් කතා කරන ටික අතුරුගිරියේ 😂

    • @dilaniwanasinghe2037
      @dilaniwanasinghe2037 16 днів тому

      අතුරුගිරියේ නෙමෙයි,මතුගම..😂

  • @sumadesadaruwan1053
    @sumadesadaruwan1053 18 днів тому +2

    ටිවි එකෙන් බලන්න වෙලාවක් නෑ සවෝ .හැමදාම පෝන් එකෙන් තමයි .ඒක වරදින්නෑ.❤❤

  • @DileeshaJayawardena-h1e
    @DileeshaJayawardena-h1e 18 днів тому +6

    Kevin ge akka maru ane. 😂

  • @NisansalaSadamali-h4y
    @NisansalaSadamali-h4y 18 днів тому +2

    වනනවා වැනිල්ලක් ප්‍රසාද්😂😂

  • @SunilShantha-c2j
    @SunilShantha-c2j 18 днів тому +10

    පොලිස්කාරය හාමුදුරුවන්ට කියනවා පන්සලේ වැදගත් වැඩ කිහිපයකටමඑන්න බැරිවුනා කියලා කියනවා.මූකොයිවෙලෙත් ඉන්නේ ජයනාත්ගේ ගෙදරනේ.

  • @SamanaliPahandiya
    @SamanaliPahandiya 18 днів тому +2

    උදා වූ අසිරිමත් නත්තල
    ලෝකවාසී සියලුම කිතුණු බැතිමතුන්ට
    සාමය සතුට සැනසුම පිරි නිදුක් නීරෝගිමත්
    සුභ නත්තලක් වේවා..! 🎅🎅
    ජේසු පිහිටයි..!!

  • @ලකියා-ව5ෂ
    @ලකියා-ව5ෂ 18 днів тому +8

    මං හිතන්නෙ මේකෙ පොලිස් කාරයට රගපාන චරිතෙ ඌම සල්ලිත් ගෙවල අරන් රගපාන එකක්ද කොහෙද 😂😂 නැත්තන් මුගේ චරිතෙට සල්ලි දීලා තියාගන්න නිශ්පාදකයන්ට පිස්සු... ඇයි යකෝ..මෙලෝ තේරුමක් නැති චරුතයක්නෙ ඕ අයිසී ප්‍රසාද් කියන්නෙ

  • @ChandanaWijayarathna
    @ChandanaWijayarathna 17 днів тому

    Kevin.. ඒ වදන් ට්ක නම් සුපිරි 👍❤️

  • @mahindabandarahangilipola8978
    @mahindabandarahangilipola8978 18 днів тому +6

    අද නම් වෙලාවට දාලා 😂❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 18 днів тому +18

    කොටස්164රම ෆොන් එකෙන් බලපු අය කෝ

  • @d.m.tharu.dilshan3637
    @d.m.tharu.dilshan3637 18 днів тому +4

    ප්‍රසාද් ඉන්නෙම වෙන වැඩ වලනෙ 😂😂😂😂😂

  • @chandrachansra1244
    @chandrachansra1244 18 днів тому +2

    සියලු දෙනාටම සුභ නත්තලක් වේවා