Husband gena adabarai wife ta ekai sathuta wrnnath puluwan balan inn apata monawada kiynn beri eyala sathutinnm komath wedak ne vihiluwen kal gewanawa issra wage ne thama wenas eth
Eka tamai film eka balanna hitiye eth me director rata kapu unva araditha amuththo karala tava pumbana nisa, den film eka balanna yanny nehe kiyala decide kara....
මේ වගේ විඩියෝස් දිගටම බලන්න Tharindu Welheage මගේ UA-cam Channel එක Subscribe කරමු youtube.com/@talkwiththarindu
ශලනි කතාව පොඩ්ඩක් විතර අඩු කරන්න අහනදෙයට පමණක් උත්තර දෙන්නට වගබලා ගැනීම වැදගත්
ඔව් ඔව් ඒක ඇත්ත
ගොඩාක් සතුටින් ඉන්න ලස්සන couple එකක් ආදරෙයි දෙන්නාටම ❤❤
හර්ශ උඩුකන්ද කියන්නෙ දක්ශ අධ්‍යක්ෂකවරයෙක් එයාගෙ නිර්මාන හරිම ලස්සනයි අලුත් දේවල් කරන කෙනෙක් ඉස්සරහටත් තව තව හොද නිර්මාණ කරන්න ලැබෙන්න කියල හදවතින්ම සුභ පතනව ඒ වගේම ශලාටත්🥰❤️
කොහෙද මේකෙ ශලනි රඟන්නේ... එයා හරිම නිහතමානීව සැහැල්ලුවෙන් ඉන්නෙ..වෙන අය වගේ ඔලුව උදුම්මවගෙන කතා කරන්නෙ නෑ ...සුබ පැතුම් ශලා දෙන්නටම .. ❤❤❤❤❤
ඒක රැගිල්ලක් නෙවෙයි තමන්ගෙ මහත්තයා ගැන ආඩම්බරයක් හිතේ තියෙන නිසා ඒසතුටට හිතට එන දේ ඔහේ කියනවා ඉතින්😊
@@kumudiniperera4104 eka aththa me minissuta irisiyawata oya kiyawanawa ane ❤️❤️
ඇත්ත
දින්නා නම් සුපිරි. පට්ට ටැලෙන්ට් 💪. ජයවේවා දින්නා 👌❤️
❤❤❤ shalu mk, harsh ayiya ❤️❤️
සාරංග සහ❤ දිනක්ෂි කියන්නේ ජිවිතය හොදට තේරුමි අරං ජිවත් වෙන දෙපලක් ඒවා රගපාද්දි වෙන දේවල් ❤
හර්ශ සර් ගොඩක් අහිංසක චාම් කෙනෙක්.ශලනි විසේකාරයි.දෙන්නගේ අදහස් දෙන්නගේ හැසිරීම් වෙනස්.දෙන්නට ම ජය ඉතිම් මේ වගේ සතුටින් ඉන්න ලැබේවා. ❤️
ශලනි❤❤ ඇය ගැන සමහර දාල තියන කමෙන්ට් දැක්කම මට හිතෙන්නෙ මෙච්චර කුහක මිනිස්සු රටේ ඉන්නව නේද කියල.ගැම්මක් ශලු කෙල්ල.ආදරෙයි ශලු❤❤මේ සමහර දාල තියන කමෙන්ට් වල උන්ට මේ වගේ චාන්ස් එකක් හම්බුනා නම් උන් ඉන්න විදිය හිතාගත්ත හැකි😂😂
දිනක්ෂි ❤ සරංග
Tharidu aiyaa😎♥️Best
හරි ලස්සන දෙන්නෙක් ❤
ලිහිණිගෙ වැරැද්දක් නෑ මෙතන...කාට ට ආඩම්බර නැත්තෙ තමන්ගේ ස්වාමියා ගැන..🌝
🥰🥰🥰👌shala
Shala ලස්සනයි chabi
Adareyi shala 😘😘❤️❤️
Shalani oyata kawuru kohoma kiwath ganan ganna epa.ayya kiyana eka poddak wenas karaganna.🎉ethakota godak adaraniyai. Ape rate lassanata thiyena jeevitha win asa karana aya ona tharam innawa .oya ganan ganna epa.oyala 2ta mama suba pathanawa ❤.
සාරංග දිනක්ශි ඇදුම් නැතිව හිටියත් ප්‍රශ්නයක් නෑ,උමාලි ගැන තමයි ඌට ප්‍රශ්නක් උනේ 😡😡😡
පන්ඩිත කම ඉදකින්
Hariyatama hari oya kiwwa katawa👌👍💯
Dinakshiwa kohomath matiyen abanna puluwan.. Ai kauru hari atha patha ganakanmai balan inne.. Redi nathuwa hari rangapai kiwwath wage.. 😂😂 Maru kathawa.. 😅😅
ඔයාලා කියනවා අපි අහනවා හරිම සරලයි 😂😏..... ඔන්න life 😂
Budu saranai Dewe pihitai teruwan saranai congrats ❤❤bainne apa aylt oni vidiyt inna ayl
Dennatama suba pathum❤❤❤
Hapoi bang මේක 😁😁🤣
පව් අනේ හැමෝම බැනලා ශලනිට...ඔය කියන තරම් බනින්න දෙයක් නෑ නේ.. එයාගෙ මහත්තයා ගැන ආඩම්බරයකින් ඉන්නෙ ඉතිං
බැදපු මිනිහටත් ගැනිගේ කියවිල්ල එපා වෙලා කන කීන් ගානවා ගැනිගේ කට හඩ..ඔය සම්බන්ධය වැඩිකල් තියෙන් නෑ අර සුප්පා කියනවා වගේ..වැදගත් විදිහට ඉන්න මනුස්සයෙක්නම් මේ වගේ කියවන වැදගත් කමක් නැති ගෑනු කෙනෙක් එක්කනම් ඉදී කියලා හිතෙන් නෑ යලුවනේ 😂😂 ශලනිට ආදරේ අය සොරි හොදේ😂😂❤
ශලිනි කතා කරද්දි හර්ශ
:- මේ ගෑනී මේ මොනවද කියවන්නේ වගෙ දෙයක් අහක බල බල හිතුවා වගෙ දැනුනේ මට විතරද 😂😂පිස්සු හෝන්තුවක් තාර බැරල් එකක් වගෙ ගිලින්න විතරයි දන්නෙ😅😅කතාබහේ හැසිරීමේ කිසිම වැදගත්කමක් නැහ්
Math danna hitapu comment 1.👍
ශලනි මහ බහුභූත කතා කියන්නෙ 😂. අහන දේටත් නෙමෙ උත්තර දෙන්නෙ
Aththa .😂 math baluwa mokakda a kiyanne kiyala ..therune naa kiwwa eka 😅
@@girlzvlogsminiha Lagane sho eka ewedi 😅😅
ලිහිණි ..ශාලා apoo mata nam set ne ලොකු shooo 😃😃🇱🇰🇦🇪
Oya අයියා kiyanna epa එතකොට ගොඩාක් athai wage oyala denna wena විදියට ආදරණීය විදියට amathanna සුන්දර කැදැල්ලක් ලස්සනයි budusaranai jp
Minissunt wada nadda aththat .kenek sathutin innawa ai bln inna bari
ශලනි අැගට අරන් ඉන්නෙ 😂😂
Iw ai panda
මොකද මේ ශලනිට වෙලා තියෙන්නේ , දගලනවා ඕනවට වඩා වැඩියි . පිස්සු නැත්නම් හොඳයි .
Director kenkge wife nisa show eka wadiwela😂
දිනක්ශිගෙ රගපෑම ගැනනම් හිතන්න දෙයක් නෑ ඉතින් ඇය ඉතාම දක්ශ රන්ගන ශිල්පිනියක්.. කියන්න තියෙන්නෙ ශලනි ගැන අනේ මන්දා අමුතු උඩගුකමක් ඔලුවට ඇවිල්ලා කියලා හිතෙනවා.. මයික් එකට කතා කරනවා නෙවෙයි කෑ ගහනවා.. කැමරාවක් ඉදිරියේ කතා කරන්න දන්නෙ නෑ නිකන් ආ ගිය තොරතුරු කතා කරනවා වගේ මම දැක්කා තරිදුගෙ වෙඩින් එක එනකන් බලාගන ඉන්නවද මොකද්දෝ කියනවා😂😂
Apita kawada ballan puluwanna ❤❤❤🇸🇦
Lasanaii nangiyo ❤❤❤❤❤
අයියා..😁😃😄
ශලනි ඕනවට වඩා රගනවා වැඩී
Really true
සහතික ඇත්ත....
Dan trend ekane podi චරිතයක් karala director kenek set karan nakiyak unath bedapu minihek unath set karan bedala boruwata raganawa
Husband ඉන්න තැන ගැන ආඩම්බරෙන් ඉන්න එක වරදක් නෙවෙයි
Owww meki man dakka laugh eke maha raa...meki ammoo patta loku oluven yanne bathali kotata kotee skirt ekka adagena ali oluven roopa rajina kiyaka hithagena inne athinnaa😂😂😂
ශලිනිගෙ ඇසිරිම හරි නැ කිසිම වැදගත් කමක් තැන්පත් කමක් නැ වැල්ලෙ ගැනියෙක් වගෙ මහත්තයා බොහොම වැදගත් විදියට ඉන්නව
Ow... Eka aththa
වැල්ලේ තමයි මීගමුවනේ ගම
තමන්ගෙ මහත්තයගෙ මූණ අල්ලන්න කාගෙන්වත් අවසර ගන්න ඕනද.
👍
ශලනි ඔයා කලින් වගෙ පොඩ්ඩක් තැන්පත් වෙන්න.ඇත්තටම එතකොට ඔයට කවුරුත් මොකුත් කියන එකක් නෑ.
ශලනි කියන්න අමුතුම ලස්සනක් එක්ක රගපාන නිළියක් ❤ සුබ පැතුම් ❤
Tharindu aiya best
❤️
දිනක්ෂිට ඕක මහ දෙයක්යැ සල්ලි හම්බකරන්න නං නිරුවත් වෙන ලෙවල් එකෙ ඉන්නේ ඕකි
❤❤❤❤
❤️
මේ දෙවෙනි ඉනිමේ ලිහිණි රගනවා වැඩි
😂ගොබ්බ ජීවිතයක් තොගෙ
ඒක නම් ඇත්ත ලිහිනි මග විකාරයක් කටක් වැඩියි උද්දච්චිකමක් වැඩියි අනික ලිහිනි ඕනවට වැඩියි හර්ශ තව හොදයි
Oww😂
Ow
ශලනිගෙ අමුතු ලස්සනක් තියෙනවා.....කතාව තමයි ටිකක්......අවුල්.....gd luck දෙන්නටම❤
Harsha Udakanda ❤ Best Director
❤️
Shalini looks soo beautiful ❤
😂😂😂
Shalini ❤
කොමෙන්ට් දැක්කම 😮 රේනුකා බාලසූරිය ආදර්ශෙට ගං ශලනි😊
ඇත්තටම මට පෙනුනේ රේණුකාගේ අවතාරෙ වගෙ 😂😂
Aya meeta dewani na.
Ata meeta dewani na.ammata baninne kunuharpan.api minissunga mathupita witarane dakinne.
@@shamaliwelagedara8854 අපිට මුකුව් තමන් කරන පිං පව් එයාල ගෙනියය් එච්චරයි
Aiyoo paw ban a kolla 😂😂😂
ඔවා හිතන්න ඔන දෙවල් නෙමෙයි සරංග අවසර ඇතුව එයලා ඉන්නෙ හෙද අවබොදයකින් ❤❤
❤️
හෙද නෙවෙයි හොද 🤣😊
@@DinushaPerera-f8k😂
ඒ උනාට සල්ලි වෙනුවෙන්නෙ රගපාන්නේ එයාලා. සල්ලි වෙනුවෙන් විවාහක ස්වාමිපුරුෂයා ට හැරෙන්න තව මිනිහෙක්ට කිස් කරනවා. සාරංගත් තමන්ගෙ බිරිදට තව මිනිහෙක්ව කිස් කරන්න අවසර දෙනව. අවභෝදෙන් ඉන්නව කියන්නෙ ඕකට නෙවෙයි. ගෑනි තව කොල්ලෙක්ව කිස් කරත් සල්ලි ලැබෙන නිසා මිනිහා පාඩුවේ ඉන්නවා.. තිරයේදි කිස්කරද්දී ඕකට සාරංග අවභෝදෙන් හිටිය නම් ඒකෙ තේරුම දිනක්ෂී තව මිනිහෙක්ව ලිප් කිස් කරන එක සාරංගට ගානක් නෑ කියන එක. සැබෑ ජීවිතේදිත් දිනක්ෂී ඔය දේම කරත් සාරංගට ගානක් තියෙන්න විදිහක් නෑ. අවභෝදයෙන් ඉන්නෙ ඒ නිසා දිනක්ෂි කොල්ලොන්ට ලිප් කිස් දුන්නට කමක් නෑ කියයි. දිනක්ෂී ලිප්කිස් දුන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. සල්ලි වලට එයාල ඒ දේ කරයි. ඒත් අවභෝදෙන් ඉන්නව කියල සාධාරණීකරය කරන්න එපා. බිරිදකට ස්වාමිභක්තිය තියෙනව නම් එයාට බෑ තව පිරිමියෙක්ගේ තොල් වලට තියා නාදුනන ස්පර්ශයකටවත් කැමතිවෙන්න. ස්වාමිපුරුෂයෙක් තියා යාළුවෙලා ඇත්තටම ආදරේ කරන කොල්ලෙක්වත් ආස නෑ තමන්ගෙ කෙල්ල තව කොල්ලෙක්ව ඔය විදිහට සිපගන්නවට. අවබෝදය සහ සල්ලි ඕන නිසා ඕනම දෙයක් කරයි කියන දෙක පටලව ගන්න එපා.
@@DinushaPerera-f8k හොද නෙවෙයි හොඳ
Congratulations
Aiya nokiya inna..taramata hodai neda...salani duwe..❤❤
Husband gena adabarai wife ta ekai sathuta wrnnath puluwan balan inn apata monawada kiynn beri eyala sathutinnm komath wedak ne vihiluwen kal gewanawa issra wage ne thama wenas eth
ශලනී අප්පිරියයි දැන් හෙන ලොකුව😊
අයියා........
❤❤
❤️
දිනක්ෂි දක්ෂ හොඳ ලස්සන පවුල් ජිවිතයක් ගත කරන කෙනෙක් .නරකයි නම් ඔහොම ලස්සන ජිවිතයක් ගෙවන්න බැ.ආදරෙයි පවුලටම .
Ane mnda කට්ටිය shalanita ආඩම්බර වෙන්න පුළුවන් ei baninne
එහෙම තමයි ආඩම්බර වෙන්න ඕනි.ශලනී♥️ තඩි තමයි වැඩි
ethakota anith ayata lokukam pennana eka harida
ඉස්සර තැන්පත් ශලනි දැන් ටිකක් වැඩි
Namal. Innawa
Eka tamai film eka balanna hitiye eth me director rata kapu unva araditha amuththo karala tava pumbana nisa, den film eka balanna yanny nehe kiyala decide kara....
Namal thooo 😝😝😝😝😝
උමාලිට.වුනදෙ.කවුරැත්ම.බයයිඇති
කියවිල්ල වැඩියි ලිහිනි ඉස්සරනමි පාඩුව ඉදියේ
ශලනි රගනවා වැඩි😂
ශලනි ඇන්ටි 😂
Drink aren wagea kiyawannea
Dinakshi ❤
පුතේ aiya කියන්න apa
Aka ලස්සන gelapenne❤❤
Marama ragillak
අයිය අයිය 😂
Salaries too much now
අයියා 😅
Salani❤
Shalinii❤ nisalui ekk dennko
රීයා මේකි😂😂😂😂
E kella mulinma kiyanawane meka palaweni athdakima kiyala.ithin ai kattiya baninne.eya anika godak sathutin katha inne.eka nisa wenna athi..
අවුරුදු 7කට කලින් ලියපු Script එකක්ලු 🤣🤣🤣....
ශලනි ඇයි මැනික කේටිටු වෙන්නෙ කො
බැන්දට පස්සේ කෙල්ලෝ මහත් වෙනවා ලමයෝ..ඔයා බැදලා නෑ..හව් සෑඩ්..බැදලා බලන්න කෝ..කොල්ලා කෙට්ටු වෙනවා..😂😂
කොහොමත් ඉතිං රගපාන උන්ට ඔවා සුළු දේවල් උන් කැමති එකෙක් ඉද්දි තව එකෙක් එක්ක ඉන්න
ශලනි රගන්වා😂
මොක්කුද බං මේ.?😅😅😅
එයා හැම දේම දෙයි මුදලට.😮
❤
ඒකිගෙ කැත😂
Ammoo.shalnige.mahtha.kalin.lassanai.
Salani dan oniwata වැඩියි
අනුන්ගේ දේවල් අපිට මොකටද ?? ☹️
Minihata ayiya kiyanna epa shalani eka harima kethai mkfa ayitath ekka buduyanna bena...mahaththaya kiyala kathakaranna..eka harima wedagath...
Kiyawanawa wadi.
කැමති නැහැ
Appo hati athinna wage.onawata wadyi kiyawilla.nikanma pacha wenawa.hugak niliyo saba jeewitheth ranganayanma thamai karanne.man nam asama niliya yashoda
denakzi eya wal kama tama asath athi
Mama hitanne nam Api terum ganna ona deyak tiyanawa.tamange Hasban ihalata yanna yanna wifeta nihatamani Adambarayak Anawa shalanitat aka tama wela tiyenne Api kurut aka hoda vidiyata dakimu atakota aya tawat nihatamani kantawak wevi neda?❤❤tawa tawat oyala dennata nihatamaniwa Idiriyatama yanna labewai Akasitin Partana karanawa 🇱🇰🇶🇦👍💪🏻❤️❤️
Ayyaiii Nangi kasada badala.. Paw monada me kiyawanne, ahana deta neme uththara denne. Ara manussayage wedding eka kiyannalu. Hariyata gedara di wage katha karanne. Gon kama.
Aththa shalanige haseereema hari na thama
Director කෙනෙක් බැන්ද කියල ඔච්චරම ඔලුව උදුම්ම ගන්නවනෙ😂
Ehema na e kella paw❤