අපි තුන්දෙනා දාපු PARTY එක!🥳James Bond ගේ උපන්දිනේ| අමතක නොවන දවස්❤️ඔයා කැමති අය ඉන්නවද බලන්න😉

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 902

  • @Nadeeya-2000
    @Nadeeya-2000 4 місяці тому +134

    ඇත්තටම ශනූ අක්කි මගේ 21st Birthday එක එනවා ලබන මාසෙ.යාළුවො හැමෝම birthday partys ගන්නවා.ඒත් අපිට birthday party එකක් ගන්න තරම් වත් කමක් නෑ.මේක දැක්කම මට තවත් ආසාව වැඩි උනා.මාත් දවසක ලක්ශයක් / ලක්ශ 2ක් කියන්නෙ පොඩි ගානක් වෙනකල් මහන්සි වෙලා වැඩ කරනවා😊මන් එහෙම තැනකට ආපු දවකට අනිවාරෙන් ඔයාට මැසේජ් එකක් දෙන්නම්.මාව මතකයෙ තියා ගන්න අක්කි.මම නදීශා😊💗🤜🤛

  • @J......M
    @J......M 4 місяці тому +87

    ප්‍රියසාද් තාත්තට හිතේ මොනවා හරි දුකක් තිබුනනම් එයා ක්ෂේත්‍රයේ වැටුන තැනක හෝ අසාර්ථක උන තැනක් නිසා මම හිතනවා මේ පාටි එකෙන් පස්සෙ ඒක නැති කරගනී කියලා.. මොකද ක්ෂේත්‍රයේ අයගෙන් ලැබුන වටිනාකම එයාලා කියපු කතා ගොඩාක් වටිනවා.. එතකොට ශනූ දිනක්ශි ශේශාද්‍රි තුන් දෙනා තාත්තට දුන්න වටිනාකම ගොඩාක් වටිනවා❤️

  • @shashinisewmini3727
    @shashinisewmini3727 4 місяці тому +153

    කොච්චර කව්රු හිටියත් ඔයාලා පොඩි දෙන්නට ඒ දෙන attention එකනම් මාරයි.

  • @DinagiDahamna-oy4st
    @DinagiDahamna-oy4st 4 місяці тому +25

    ඇත්තටම මට ඇඬුණා මේක බලනකොට .මේ තුන් දෙනා දෙමව්පියන්ට කොච්චර හොඳට සලකනවද දෙමව්පියෝ සතුටින් තියන එක තරම් වෙන සතුටක් මේ ලෝකෙ කොයින්ද නේද❤
    ඒ අම්මයි තාත්තයි ගොඩක් පින් කරලා තියෙනවාමෙහෙම දරුවන් ලැබෙන්නත්❤ආදරෙයි මුළු පවුලටම බුදු සරණයි, දෙවි පිහිටයි

  • @asafernando6290
    @asafernando6290 4 місяці тому +75

    එයාගේ උපන්දිනේ වගේම මේ වගේ දියණියන් 3 ක් උපද්දපු එකත් මොන තරම් සතුටක්ද
    Happy b'day

  • @ruwandiihalage1482
    @ruwandiihalage1482 4 місяці тому +393

    ඔයා තමයි අපිව vlog සහ සෝලෝ ඩේට් වලට ඇබ්බැහි කරපු පලවෙනි කෙනා. ඔයා හරහා ගොඩක් අය ඒ දේවල් වලට හුරු උනා. එදා ඉදන් අද වෙනකම් හොද නරක කමෙන්ට් කව්රු දැම්මත් ඔයා ඒවා delete කරලා එහෙම කරලා නෑ. ඒත් දැන් ඉන්න අලුත් අයට හදාගන්න දෙයක් කිව්වත් එයාල හරි වෙනස් කමෙන්ට් ඩිලීට් කරනවා.. ශනුට ආදරෙයි අපි හැමදාම.

    • @AjithHerath-xm8my
      @AjithHerath-xm8my 4 місяці тому +3

      Eka aththa

    • @ruwandiihalage1482
      @ruwandiihalage1482 4 місяці тому +6

      @Fantasylove. අපෝ ඔව් 🤮🤮🤮🤮🤮🤮දන්නේ නැති දෙයක් කියලා දුන්නම උඩගු කම එයාගේ. ඔක්කොම delete කරනවා. මිනෝලි දිසානායක එයත් හොදයි.

    • @poojanithennakoon6007
      @poojanithennakoon6007 4 місяці тому +1

      😊😅

    • @HeshaniGunarathna-pd5ml
      @HeshaniGunarathna-pd5ml 4 місяці тому +2

      ​@@ruwandiihalage1482Ow ow dilki nadeera delete krnwa thm😂😂

    • @Snuu123
      @Snuu123 4 місяці тому

      ​@Fantasylove. කවුද අනෙ එයාගෙ වීඩියෝ බලන්නෙ බීලිචින් චලි ප්‍රමෝට් කරන ඒ අයට උපදෙස් දුන්නට තේරුමක් නෑ

  • @ThuRuly_
    @ThuRuly_ 4 місяці тому +166

    කවුරු කොහොම මොනවා කිව්වත්, ජීවිතේට මොන මොන ප්‍රශ්න ආවත්,එ කිසිම දෙයක් ඉස්සරහ නොවැටී ඉස්සරහට ගියපු හරිම ආදරණීය පවුලක් ප්‍රියසාද් පවුල 💐💗 මේ වගේ දුවලා තුන් දෙනෙක් ඉන්නවා කියන්නෙම ඉතින් එ අම්මට තාත්තට රටක් ලෝකයක් අයිති උනා වගේ තමයි 😚💞

  • @Shehara-fdo99
    @Shehara-fdo99 4 місяці тому +179

    අක්කී සාරාන්‍යා බබාට අකුරු කියවපු video එක දාන්නකෝ. ඒ video එක ලස්සනටම ඇති කියලා හිතෙනවා. ආදරෙයි ශනූ ❤

  • @sathsarani.
    @sathsarani. 4 місяці тому +33

    හැමදේම ලස්සනයී ශනූ..❤ අන්තිම විනාඩි ටික බලලා ඉවර කරනකොට මගේ ඇස්වල කදුලු... 🥺 මට ලස්සන family එකක් නෑ ශනූ.. හැබෙයි මට මගේ අප්පච්චි ඉන්නවා.. මගෙත් ලොකුම ආසාවක්, කවදාහරි මේ වගේ surprise birthday party එකක් එයාටත් දෙන්න...❤️🫶

  • @familyvlogs7502
    @familyvlogs7502 4 місяці тому +14

    දහස් වාරයක් දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න ඔයාලට ඔහොම තාත්ති කෙනෙක් දුන්නට ❤ එයා නිසයි ඔයාලා තුන්දෙනත් ඔච්චර ලස්සනට ජීවත් වෙන්නෙ ❤❤ හැමෝටම එහෙම පිනක් නෑ ශනූ

  • @HaNzisamarathunga
    @HaNzisamarathunga 4 місяці тому +84

    ශනු ශනු ශනූ වයස් බේදයක් නැතුව හැමෝම ආසවෙන් බලනවා ශනුගේ vlogs ..🥺❤

  • @hansika7101
    @hansika7101 4 місяці тому +99

    06:22 මෙතන නන් බාප්පි පුංචයි kids version එක වගේ...🤭❤️
    Saranya short එකත් එක්ක කොන්ඩෙයි ,, krisharyaගෙ cuteness එකයි....You & D වගේ....🤭😍❤️

  • @HasanthiLakshika-e4d
    @HasanthiLakshika-e4d 4 місяці тому +46

    ශනූගෙ හිනාව තමා හිනාව😂❤.ආදරෙයි අක්කී❤

  • @kamaniprasad7740
    @kamaniprasad7740 4 місяці тому +26

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ පිරි සුභ උපන්දිනයක් ශනූ ,ශේශා,දිනා තාත්ති.
    ඔයාලා වගේ දරුවො ලබන්න අම්මා තාත්තා ගොඩක් වාසනාවන්තයි
    බුදුසරණයි හැමෝටම ❤❤❤

  • @dineechathumini7855
    @dineechathumini7855 4 місяці тому +29

    දිනක්ශිගෙ රහස මොකද්ද.එයා මාරම ලස්සනයි දැන්..බොලිවුඩ් නිලියක් වගේ ❤

  • @sumithprasanna1106
    @sumithprasanna1106 4 місяці тому +52

    අනේ අක්කේ මම නම් ඇබ්බැහි වෙලා දවසට එකක් බලනවා මයි 🥺❤️‍🩹😚......ඇත්තටම පරන ඒවත් නැවත නැවත මම බලනවා අක්කේ මම ඒතම් ආසයි අක්කාගේ ව්ලොග් වලට............🥺❤️‍🩹❤️‍🩹❤️‍🩹🥺❤️😚

    • @beyondthelens768
      @beyondthelens768 4 місяці тому

      Thamange jiwithe target achieve krnn welw ituru krgnn

  • @Sanjeewani-zs6em
    @Sanjeewani-zs6em 4 місяці тому +11

    අනේ අක්කි ඔයාව හම්බෙන්න මාර ආසාවෙන් ඉන්නෙ ❤🥺 හැබැයි අක්කි මට එදාට ඇඩෙනවා අනිවාර්යයෙන් මං ඇත්තටම අක්කිට මාර කැමති මාර ආදරෙයි අක්කි ඇත්තටම දැකලා නැති උනත් දකින්න මාරම ආසයි 😔💓

  • @hvfgdt
    @hvfgdt 4 місяці тому +27

    14:48 Can feel you shanuu😂❤ I think all girls can accurate who has daughters nieces🥺❤️

  • @tharuart288
    @tharuart288 4 місяці тому +51

    ශනු කියන්නේ පිස්සුවක් ඒ තරම් ඇබ්බැහියක් වෙලා❤️ වීඩීයෝ ❤️🥰

  • @AshaniDulshika
    @AshaniDulshika 4 місяці тому +34

    අක්කි ඔයා හරිම යහපත් කෙනෙක් ❤
    ඔයාගෙ අනාගත බලාපොරොත්තු ඔයා හිතුවටත් වඩා හොදින් සාර්ථකත්වයට පත් වෙන්න කියලා මන් හදවතින්ම ආශිර්වාද කරනවා❤
    ඔයාගෙ නිහතමානීකම මන් අගය කරනවා❤
    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤
    දවසින් දවස අක්කිගෙ අනාගතේ යහපත් වෙනවා නියතයී❤
    උතුම් වූ දලදා හාමුදුරුවන්ගෙ පිහිටයී ආරක්ෂාවයී අක්කිට❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 місяці тому +20

    පුංචි පවුල ජිවිතෙ ගෙවන හැම තත්පරෙකදීම සතුටින් ආදරෙ ජිවත් වෙින්න ලැබේවා 🌺 ඔයාගෙ vlog එකක් නම් වරද්දන්නෙ නැතිව බලනවාමයි පිටරට හිටියත් මොන තරම් කාර්ය බහුල උනත් ශානු ❤❤❤

  • @TEDDY_N91
    @TEDDY_N91 4 місяці тому +10

    අනෙ නංගී යෝ අපෙ නංගී ගේ හිනාවත් ඔයාගෙ වගෙ ආදරෙයි ❤

  • @SehansaJayawardana
    @SehansaJayawardana 4 місяці тому +15

    නටන්න,ගයන්න,රගපාන්න විතරක් නෙවෙයි ජීවිතේ ලස්සනට ගත කරන කෙනෙක්
    පවුලේ අය එක්ක හරිම සමගියෙන්,සතුටින් ඉන්න කෙනෙක්
    ශනූගේ vlogs බලලා ගොඩක් අය motivation වෙනවා
    ඉතින් හැම ගෑණු ළමයෙක්ටම මේ වගේ නිදහස්,සතුටු ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්න ඕන ❤️❤️❤️❤️ශනූගේ whatsapp channel එකක් ඕන 😍😍😍😍

  • @thanjasenarth6340
    @thanjasenarth6340 4 місяці тому +7

    Happy birthday Dinesh Ayya ,🎉️🎉️🎉️🎊️🎊️🎉️🎉️❤️හරිම හොද දෙයක් ඔයාල කරල තියෙන්නේ .ඇත්තට තාත්තාව සතූටු කරපු එක.දෙමව්පියෝ ඉන්න කාලෙ ඒවගේ දේවල් වලට එයාල ගොඩක් සතුටු වෙනවා හැමෝටම සුබ පතනවා ❤️❤️❤️

  • @ruhiwarsha6536
    @ruhiwarsha6536 4 місяці тому +7

    Calin Popular Awards 2024 ,most popular personal and vlog channel අතරට nominate වුන එකට එකට ගොඩාක් සතුටුයි . Awards එක shanu ඔයාටම තමා 👊❤️ . Most talented,lovely,Humble & attractive ,
    UA-camr අපේ shanuuuuu 👊❤️ 🤩 . Award එක ඇරන් එන්න youtube Family එකේ අපි ආදරෙයි shanu .I am always with you who make my life beautiful with positive things❤ .🌈️

  • @boni9722
    @boni9722 4 місяці тому +42

    දෙමාපියන්ව සතුටු කරන එක තමයි වටිනම දේ ❤ at the end ඇස් වලට කඳුළු ආව..මගේ තාත්තා නැති උනේ මට අවුරුදු 9දි.අනේ එයත් අද හිටිය නම් කොච්චර හොදද 😞

  • @nayominisansala1758
    @nayominisansala1758 4 місяці тому +11

    Aththatama oyala happy family ekaka inna aya. Harima sathutui apitath mewa dakinna lebena ekata. Mage babala dennath oyata adarei shanu❤

  • @sameeshanethumi
    @sameeshanethumi 4 місяці тому +22

    ශනූ අක්කි ඔයාටයි දිනේශ් අයියටයි ගොඩාරියක් ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න්❤

  • @nimashahettiarachchi768
    @nimashahettiarachchi768 4 місяці тому +9

    මගේ යාලුවයි මමයි ඔයාගෙ vlogs වලට මාරම ආසයි අක්කි.කැම්පස් එක ලගින් එද්දි රූපවාහිනිය දකිද්දි ඔයාමයි දැන් මතක් වෙන්නෙ 🥰❤

  • @hirunihansamali4
    @hirunihansamali4 4 місяці тому +1

    ඒ තාත්තට දීර්ඝායුශ ලැබේවා🙏ඒක මාරයි...මාරම දරුවෝ 3ක් එයාලා...ඒ දෙමාපියෝ හරි වසනාවන්තයි...පිං කාරයි...මුලු පවුලටම බුදු සරණයි❤

  • @nisansalaperera4714
    @nisansalaperera4714 4 місяці тому +3

    දිනක්ෂගේ vlog එකේ හරියට ඇහුනේ නැති කතා ටික ඔයාගේ vlog එකෙන් ඇහුනා. හරි රසවත් ඒවා. ❤

  • @umeshakottage5860
    @umeshakottage5860 4 місяці тому +1

    ලස්සනම family එකක්..busy life eke තමන්ගේ ආදරණීයන්ට ආදරණීය වෙන එක තරම් තවත් දෙයක් නැ..සුභම සුභ උපන්දිනයක් වේවා.......

  • @Charithagamlath9310
    @Charithagamlath9310 4 місяці тому +6

    ආදරනීය පවුලක් ❤❤❤❤ ඒ ආදරේට ලෝබත් හිතෙනව ❣️

  • @BhawaniAberathna
    @BhawaniAberathna 4 місяці тому +7

    හරිම ආඩමිබරයි දුවෙ වාසනාවන්තයි දෙමවිපියන් ව සතුටින් තියනවට

  • @OshadiTheekshana-2005
    @OshadiTheekshana-2005 4 місяці тому +19

    Oyai akkala dennai dennama aththtma harima hodai..♥️My Fv Shanu Akki💗

  • @buddhikakavindi759
    @buddhikakavindi759 4 місяці тому +1

    ඔයාලා ජීවිතේ දිනලා ඉවරයි නංගී ❤ අම්මා තාත්තා සතුටු කරන එක තරම් සතුටක් නෑ මේ ලෝකේ කොහොවත්.❤❤❤❤

  • @sabbrinaranasingha9345
    @sabbrinaranasingha9345 4 місяці тому +3

    සූභම සුබ උපන් දිනයක් වේවා!!! ඔයාලාගේ family එක හරිම තාත්විකයි. සියලු දෙනාටම ජේසු පිහිටයි!!!❤🙏🏽🎂🎉💐🥰

  • @shashinisewmini3727
    @shashinisewmini3727 4 місяці тому +7

    ඔයා හරිම ලස්සනට යුතුකම් වගකීම් ඉටු කරනවා. ඔයා බ්ලෙසින් එකක් කොහොමත්

  • @warunisurige7584
    @warunisurige7584 4 місяці тому +14

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා! බුදු සරණයි! 🙏🙏🙏

  • @subodhiniudagedara8495
    @subodhiniudagedara8495 4 місяці тому +11

    අක්කි තාත්තිව සතුටින් තියන්න හැමදාම ❤

  • @Daywithkavi
    @Daywithkavi 4 місяці тому +18

    Shanuge හිනාව තමයි හිනාව 😂😊😋

  • @Sasini004
    @Sasini004 4 місяці тому +3

    14:57 පුංචගෙ පදම වැඩි වෙලා වගේ😂💔
    sooo cute anee❤️

  • @Saaraa237
    @Saaraa237 4 місяці тому +26

    වෙනදා බලපු ව්ලොග්ස් වලට වඩා අද බලපු ව්ලොග් එක විශේෂයි ❤ අද දිනේෂ් අයියා ශනු අක්කීව ලගම තියන් ඉන්නවා දැක්කා...🥰🥰🥰 කසාදේ වෙනස් කර ගත්තා 😂 ඒ දිනේෂ් මොකද මේ දිනේෂ් මොකද කියලා අහනකොට අම්මීගේ හිනාව ❤ දින්නාට ලස්සන පවුලක් ලැබිලා තියෙනවා ❤ ඔයාලා හැමෝම හරි වාසනාවන්තයි ආදරණීයයි ❤❤❤ රන්ජන් රාමනායක කිව්ව කතාව ඇත්ත ඒ තාත්තා මාරම වාසනාවන්තයි ඒ වගේ හැමදේටම දක්ෂ කෙල්ලෝ තුන්දෙනෙක් ලැබෙන්න ❤

  • @kavishakavisha2707
    @kavishakavisha2707 4 місяці тому +1

    හරිම ආදරණීය පවුලක්..වාසනාවන්ත දරුවන් වාසනාවන්ත දෙමව්පියන් ❤ හරිම වාසනාවන්තයි...ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤

  • @KawyaDulangali
    @KawyaDulangali 4 місяці тому +11

    ඔයා ගොඩක් හොද හිතක් තියන කෙනෙක් 💗✨ හැමදාම ඔය වගේ හිනාවෙලා ඉන්න 🤭💗 ම්න් මේ ඔයාගෙ ඔක්කොම vlog ටික බලලා ඉවරකරන ගමන් ඉන්නේ 🤭💗

  • @shashisewwandi5437
    @shashisewwandi5437 Місяць тому

    චුංගිගේ කොණ්ඩේ❤❤ අනේ හරි ශෝක්😍😍😍 ක්‍රිශාර්‍යා මොඩ්ල් කෙනෙක් වගේ😁😍😍😍😍😍 ෂනුගේ හිනාව😁😁😁🤭🤭🤭 හරි ආදරණීය වීඩියෝ එකක් 🥺😍❤❤❤ මට හැමදාම ඔය ටික තමයි උනේ 🤭😁🥺

  • @shinygold3155
    @shinygold3155 4 місяці тому +17

    තව 2k ඔනේ 800,000k වලට💋
    නියමයි අක්කි😊❤
    Congratulations❤️‍🔥

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 4 місяці тому

    අනෙ මෙ දරැවන් තුන් දෙනා අප කටත් හරිම අදක්ශමත් 🙏 ශනු දිලක්ෂි සැඩො හරිම ලස්සනයි තාත්තාගෙ සෙප්ෆරයිස් එක තාත්තා අමිමා ගොඩක් වාසනාවන්තයි 🙏 පුුුුයසද් පවුලට මම පවුද් ගලික වම අාදරෙ කරනවා ❤❤❤ නිදුක් නිිරොගිි වාසනාවන්ත සුබ උපන්දිනයක් වෙිවා ඔබතුමාට ❤🎉🎂🌟 හැම දෙනාටම ගොඩක් අාදරෙයි බුදුසරණයි❤❤❤❤❤❤❤

  • @PrasadaniNiluka-hn5hw
    @PrasadaniNiluka-hn5hw 4 місяці тому +27

    හැම පුංචෙකුටම ඔහොම තමයි අනේ. දුවලා බාප්පිව තමයි හොයන්නෙ . 😊

  • @roycearthur8060
    @roycearthur8060 4 місяці тому +2

    Jayawewa 😅, Sir Pryasad!. You are Absolutely Legend in Sri Lanka today. Whole family Brilliant. Jayawewa, jayawewa, jayawewa 💐👏👏👏🇱🇰🇱🇰🇱🇰💯🥳🥳🥳💐🙏

  • @RekhaDasanayaka
    @RekhaDasanayaka 4 місяці тому +3

    Shanuuu oya harima lassanata jiivithe vidhina kenek. Punchi oyagen igena gnna godak deeval tiyenvaa. Adarei nangeee

  • @Sanduniransika7378
    @Sanduniransika7378 4 місяці тому +1

    ශනූ අක්කා ඔයාල තුන්දෙනා ලස්සනටම වැඩේ කරලා 😍🥰 හරිම සතුටුයි අනේ ශෝයි හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ඕනී හැමෝම එකට❤ ගොඩක් ආදරෙයි අක්කා 🌸❤️ ඉක්මනට අනිත් ව්ලොග් දාන්න 🥺

  • @diladhey
    @diladhey 4 місяці тому +40

    Shanu කොන්ඩෙ කපන්න එපා දිගට වවන්න ❤❤❤❤❤❤

  • @suraninideshima5764
    @suraninideshima5764 4 місяці тому +34

    මටනම් හැමදාම හිතෙන්නේ මේ පවුලට එකතු වෙන්න සාරන්‍යා බබයි ක්‍රිශාර්‍යා බබයි කොච්චර වාසනාවන්තද කියලා... 😘❤
    ආදරෙයි. ❤
    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් දිනේෂ් අංකල්. ❤❤❤

  • @NishanthaKarunarathna-m4j
    @NishanthaKarunarathna-m4j 4 місяці тому +13

    You are such a good puncha to saranya and nanna.

  • @ShamaWithanage-hi1yd
    @ShamaWithanage-hi1yd 4 місяці тому +1

    Theruwan saranai ජයවේවා දුව oyala ඔක්කොම වාසනාවන්ත aya hadama සතුටින් ඉන්න ලැබේවා kusal labena wadath කරන්න සිව් wanak පිරිසට දානයක් denma N උයන arannaye hamadenama ඉන්නවා ස්තුති

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 4 місяці тому +5

    Shanuge hinawa❤❤❤❤❤.harima adareyi oyatath oyage pawule ayatath❤❤❤❤.jeewithe harima lassanata widina lassana adaraneeya pawulak❤❤❤

  • @chathumininonis3007
    @chathumininonis3007 4 місяці тому

    හරිම ආදරණීය family එකක් ප්‍රියසාද් පවුල🥰🥰❤️❤️අන්තිමට චූටියෝ දෙන්නගේ dancing expression තමා ලස්සනම🌸🌸😍😍😘😘 මගෙත් Birthday එක තිබුනේ August 25🥺♥️

  • @ishararanasinghe5693
    @ishararanasinghe5693 4 місяці тому +4

    දිනේෂ් ප්‍රියසාද් මහතාට සුබම සුබ උපන් දිනයක් වේවා !❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piyanganivijekon1580
    @piyanganivijekon1580 21 день тому

    හරිම අාදර්ශමත් Family akak very nice

  • @HiruCraft
    @HiruCraft 4 місяці тому +10

    මම හරිම කැමති චරිතයක් ලස්සන වගේම ජිවිතේ ලස්සනට විඳින කෙනෙක් මමත් ආසයි ඔයාවගේම වෙන්න ❤❤❤

  • @nelumiresha4801
    @nelumiresha4801 4 місяці тому +2

    Jivithe sathutin gewanna motivation ekak oyage vlog baladdi enawa shanu. Aulen inna welawaka oyage vlog baluwama mata energy ekak enawa ❤

  • @Dilki374
    @Dilki374 4 місяці тому +3

    ඔයා නම් ඇත්තටම බෑරෑන්ඩ් එකක් ❤

  • @Achinigunathilaka2000
    @Achinigunathilaka2000 4 місяці тому +1

    ආදරනීයම චරිතයක් ,ආදරනීය පවුලක් ❤❤ හැමදාමත් ආදරෙයි ශනූ අක්කී 🌹🌹🌹

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 місяці тому +3

    Great Shanu.. You are the best Vloger in my mind actually. So many Fantastic Appearance you have. Very proud of you Shanu.. All the best for your future Girl! ❤☺️

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 4 місяці тому +2

    නීරෝගී සුභ උපන්දිනයක් වේවා තාත්තා ට ❤❤🙏එහෙම දරුවෝ ලබන්න තාත්තා ගොඩක් වාසනාවන්ත ය්❤❤❤

  • @dinithi_nirodha
    @dinithi_nirodha 4 місяці тому +48

    ඔයාව ඔය ඇදුමින් තමයි කීල්ස් එකේදි දැක්කෙ හෝමගම.හරිම ලස්සනයි ඔයා.හරිම කියුට්😘

    • @HeshaniGunarathna-pd5ml
      @HeshaniGunarathna-pd5ml 4 місяці тому +3

      Eya 4to walata video walata wada godk lassanai ned❤❤ matath hmbuna eyaw kcc ekedi harim lassnai chuti ane

    • @nilukaudayangani7632
      @nilukaudayangani7632 4 місяці тому +1

      Ane shunu nangi harim nihathamani matath hamuwela thiyenawa apith ekka photos gehuwa❤❤❤❤❤

  • @JesikaMadushani
    @JesikaMadushani 4 місяці тому +5

    ශනු ඔයාට ඇබ්බැහි වෙලා මම.ආදරෙයි කෙල්ලේ ❤❤❤❤

  • @සකලAllrounder
    @සකලAllrounder 4 місяці тому

    ඇත්තෙන්ම ජීවත් වෙලා ඉන්නකොට කෙරෙන අගයකිරීම් මහමෙරක්...නීරෝගීමත් උපන් දිනක් වේවා තාත්තාට....එයා වාසනාවන්තයි ඔයාලා වගෙ එයාව තේරුම් ගත්තු , එයාගෙ සිතුම් පැතුම් තේරුම් ගත්තු දරුවන් ඉන්නවට...

  • @Anojashyamali-p9h
    @Anojashyamali-p9h 4 місяці тому +4

    Wow lassanai manekaaa❤❤❤adareyi hamadamaaa❤❤❤❤subama suba upandenayak wewa❤❤ tathteta neduk nerogewa hamadama enna labewa❤❤❤❤bsdp

  • @pavaniniroshala3030
    @pavaniniroshala3030 4 місяці тому

    ඔයාලගෙ පවුලේ හැමෝටම තව තවත් සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න ඕනේ කියලා හදවතින්ම පාර්ථනා කරනවා.බුදුසරණයි❤❤❤❤🙏🙏🙏

  • @JinaliAnujamala
    @JinaliAnujamala 4 місяці тому +4

    Puncha paradai Ada nam Chunga ge dance walata...so cute....be happy Shanu forever with Ur D

  • @jnjayasinghe438
    @jnjayasinghe438 19 днів тому

    Shanu mage 1st comment eka me lagakadi edan mn vdios tika balan yanawa.. Harima lassnay oya nisa jivite lassa lassana dewal start kranna mta puluwan una 2025 year eka.. Harima lassnay fam eka mona tharam lassanda kiyala
    Pennuwe oya... Ane shok thank you thawa kenekge jivite wenas kranna puluwa vdios genawata ❤

  • @kaviirajapaksha4908
    @kaviirajapaksha4908 4 місяці тому +10

    කැමති අය ගොඩායි 😻 specially ඔයා තමයි 🫶🏻😘
    තාත්තිටත් නිදුක් නිරෝගී දීර්ඝායුවන සුභ උපන්දිනයක් වේවා ♥️✨

  • @nadeekamadushani-hp9wt
    @nadeekamadushani-hp9wt 4 місяці тому

    ගොඩක් සතුටින් ඉන්න පවුලක් ආසයි දකිද්දී.ඔයත් ගොඩක් ලස්සනයි......❤❤❤❤❤❤.ආදරෙයි හැමෝටම

  • @ErangiRanasinghe
    @ErangiRanasinghe 4 місяці тому +8

    Maan asama actress oya akki hamaavelama oya kiyana eva ape jivithe t godak vadagath adarei shanu akki💓😘

  • @SumithJayawardana-w1q
    @SumithJayawardana-w1q 4 місяці тому +1

    Sanu demaupiyo wenuwen kran me de ratatm adambarayak. Kiynna wachana na, patta🎊🎂🎊Happy birthday thaththa🎉🎁🎉family ekatam❤❤❤❤poddo denna so cute ❤❤

  • @nethmishehara9791
    @nethmishehara9791 4 місяці тому +7

    ආසම ශනූ අක්කාටයි දිනේශ් අයියටයි 😍❤🥺

  • @AmashiRathnayake
    @AmashiRathnayake 4 місяці тому +2

    මන් එදා ඔයාව දැක්කා හරිම ලස්සනයි අක්කී 😗💖😊

  • @NikshelaDewamuni
    @NikshelaDewamuni 4 місяці тому +5

    Congratulations for 800K subscriptions SHANUU 🎉❤

  • @tharakasewwandi5276
    @tharakasewwandi5276 4 місяці тому

    මේක තමයි ශනූ මම ඔයාගෙ වීඩීයෝ වලින් බලපු හොදම එක.🎉🎉

  • @ayeshasewwandi8369
    @ayeshasewwandi8369 4 місяці тому +3

    Happy birthday uncle❤ oya vlogs danakan baln ine shanu...❤oyge family vlogs harim lassani..❤lassana family ekka..adraniyai...❤satutin inn oyla hemoma

  • @imeshahansani6314
    @imeshahansani6314 4 місяці тому +2

    දිනක්ශි මාරම ලස්සනයි ශනූ❤❤

  • @lakmali975
    @lakmali975 4 місяці тому +2

    Nannage dance 😢
    So cute ❤❤❤
    Lovely family ❤❤

  • @Sash.navodya
    @Sash.navodya 4 місяці тому +17

    Shanuu akki and dinesh ayya ge luv story eka kiynnkoo akkii...😢

  • @piumiwasana9729
    @piumiwasana9729 4 місяці тому

    Happy birthday thaththa...❤️
    අක්කාගෙ වීඩියෝ හැමදාමත් වගේ ලස්සනයි....🥰🥰🥰
    හැමදාමත් හිනා වෙලා ඉන්න බුදු සරණයි 🌻😍

  • @prasanibhagya
    @prasanibhagya 4 місяці тому +3

    Vlog එකක් දානකම් බලාගෙන හිටියෙ දෙයියනෙ🥺❤️

  • @navodyakavindi2937
    @navodyakavindi2937 Місяць тому

    ඒ වීඩියෝස් දකිද්දි අමුතු හැගීමක් දැනෙන්නෙ 🥺❤️

  • @niroshamanju6119
    @niroshamanju6119 4 місяці тому +4

    Happy Birthday Dinesh uncle…I am in tears..because your dad looks like my dad who passed away when I was 17. ❤❤❤

  • @RuwaniNisansala-tz7bw
    @RuwaniNisansala-tz7bw 14 днів тому

    හැමදාම සතුටින් ඉන්න අක්කියෝ 🥺💗

  • @Nima684
    @Nima684 4 місяці тому +16

    Shnu's 27 Birthday coming 🥳 09.08🥳💗

  • @kalpaninisansala3689
    @kalpaninisansala3689 4 місяці тому +1

    Harima lassani ❤ anthimata dapu music ekath ekka harima lassana feeling ekak awa🥰

  • @Dilharadyas
    @Dilharadyas 4 місяці тому +20

    මම තමයි පළවෙනියටම බැලුවේ😊😊වීඩියෝ එක

  • @chathuperera7136
    @chathuperera7136 4 місяці тому +1

    Lassana family ekk❤ sathutin inn hamadama❤

  • @Dinu03-22M
    @Dinu03-22M 4 місяці тому +9

    Hiii akkiyooooooo🥰ada godaliyak lassanai oya😚

  • @kumarikumari6376
    @kumarikumari6376 3 місяці тому

    Happy Birthday තාත්තා. 🎂🎂🎂🍺🍺🍺🎉🎉🎉🎈🎈🎈🎁🎁🎁

  • @tharushiravihansi
    @tharushiravihansi 4 місяці тому +8

    man vge shana akkige vlog ballanna abbehi vela inna aya hava sihidaaa.........

  • @kanishkaharshadiharshadi1781
    @kanishkaharshadiharshadi1781 4 місяці тому

    ❤ ඔයාගේ තාත්තාට Happy Birthday 🎉
    ඔයාල හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤
    ඔයාලා ඔයාලගේ තාත්තාට පාටි දුන්නට.... මට එහෙම කරන්න මගේ තාත්තා අද අපි ලග නැහැ.....
    සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤❤❤❤

  • @nimalisewwandi
    @nimalisewwandi 4 місяці тому +3

    Q,A vlog eka ikmanata oni kiyana aya koo❤❤❤ adath lassanai shanu manika ...hmdma cment nokalata godak adareiii❤❤❤

  • @samithriathauda1085
    @samithriathauda1085 4 місяці тому +1

    Aneee Shanu car ekek aran ❤️ Congratulations Shanu .. so happy for u 😊