Az ane ow ekek valaladala Dan ayth ammata natanna ekek hoyaladipyu vesiyo thopi Dan thope Kan Kada vatila NEDA janathawa rssaraha thopi Dan hatima prasiddai mini maranna NEDA balliyo thopi ganikawo Ara hamuduruwanea maradamme Dan ammata thawaekrk hoyala deela horen magul natanna kiyapan signal mama kiyala patta ganu thopi🐂🐂🐂🐂🐂🐂🐂🐂
oyalage ammage idan oyl hamotama godak life eke challenges una. habai be strong. life ekt prashna unaama tamai api improve wenne. kisima veleka duk venna epa. hama dekama positive side ekk thiyenw. eka dakinna. be strong. don't give up.
Very happy to here u all.Thank God you all are safe.may god continue to protect your mother and anjali. Rose and your male family member (sorry i forget his name)
එදා ඉදලා හරිම ආසාවෙන් ඔයාලගේ වීඩියෝ බැලුවා..ඔයාලගේ පෞද්ගලික දේවල් අපිට වැඩක් නෑ..සුජීවා අක්කට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..
ආයෙමත් ඔයාලාව, මෙහෙම හරි වීඩියෝ එකකින්, දකින්න ලැබුන එකට සතුටුයි. අම්මා ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා 4 දෙනාටම ආයෙමත් හිටපු විදිහටම සතුටින් නීරෝගීව කරදරයක් නැතුව ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏 ඉස්සරහට හැම වැඩක්ම හොදින් කරගන්න. ඔයාලගේ vlog බැලුවෙ හරිම සතුටින්. හරිම ආදරෙන්.තව ශක්තිමත් වෙලා හිටපු විදියටම ඉන්න උත්සාහ කරමු.❤
අනේ දුක් වෙන්න එපා අක්කේ.. ඔයාලගෙ අම්මට ඉක්මනට සනීප වේවි.. Be strong.. ❤
කොච්චර දවසක් බලන් හිටියද ව්ලොග් එකක් දානකන්❤❤❤ love you so much okkotoma
Oyala path una අපහසුතාව හොඳටම therenawa anju.ශක්තිමත් wa ඉදිරියට yanna ❤❤❤.oyalata waradinne na .budu saranai ❤
සාධාරණ විනිශ්චය ලෝක සොබාදහමට බාර දෙමු ...
සියලු සත්වයෝම සුවපත් වේවා !
ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
කවුරු මොනවා කිවුවත් ඔයා තුන්දෙනා හිතට හයිය අරන් ඉදිරියට යන්න...අම්මවත් සනීප කරගන්න ...මේ ලංකාවේ හැටි...♥️
K. සුජීවා මහත්මියට ඉක්මන් කායික හා මානසික සුවය පතනවා!!! අපේ ශරීරයවත් අපිට ඕනා හැටියට control කරන්න බෑ නංගි, මල්ලි. එහෙම තියනකොට අපිට ඕනා හැටියට සමාජය අපිට හොඳ කියයි කියලා හිතන්න බෑ. අවශ්‍ය වෙන්න අපි හිතන හැටි හදාගන්න එක විතරයි.
Get well soon ❤❤ ඔයාලත් පරිස්සමෙන් ඉන්න ❤❤❤ මොනා උනත් ඒ තමන්ගේ අම්මනේ.කොච්චර වටිනවද තමන්ගේ අම්මව අපිට❤
Minissunge katha adala ne akkiyooo😘ikmanta ammata issara hitapu widiyata inna lebewa🙏🏻🤍🤍🤍🤍
ඇත්තටම මමනමි එදා ඉදලා ඔයාගගේ විඩියෝ බලනවා ඇත්තටම ඉක්මන් සුවය ලැබෙිවා සුජිවා මිස්ට
🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
Ane munhoda ipasakammala Amma hamuduruwo ekka budiyanakotath signal mama kiwa Veda duwala denna gonnu mun gon gahanna hodai Patti Danna. 🐂🐂🐂🐂🐂🐂🐂🐂
අම්මට ඉක්මන් සුවය ලැබේවා ..ඔයාලට සාමාන්‍ය විදියට කාලය ගෙවන්න ශක්තිය ලැබේවා ....ඔයාලා තනි නෑ එක යාලුවෙක් හරි ඉන්නවා නම් ඒක මහා වාසනවක් එදා ඔයාලා ලගින්ම දෙව්නක මල්ලී ඒ නංගී ඉන්නවා දකිද්දි මට කියාගන්න බැරි දුකක් දැනුනා එයාලා ඔයාලා තනි කලේ නෑ.... අවසානය වෙනකම්ම ලගින්ම ඉන්නවා දැක්කා.... ඒවගේ හදවතින්ම ඉන්න මිනිස්සු ඔයාලට ඉදී...ඉතුරු වෙයි. ඒක අද ඔයාලට හෙට අපිට වෙන්න පුලුවන් ...සැපේදි අපි වටා ඉන්න අයට වඩා දුකේදී අපිව බදා ගන්න පිරිස හරිම අඩුයි ....පරිස්සමෙන් ඉන්න ....
Tks for the video sujeewa get well soon . Tc you guys ... our life's have to go on ...God bless you'll
Be strong Anjali...මිනිස්සුන්ට කරදරයක් නොවී සමාජයට ප්‍රශ්නයක් නොවී ලස්සනට ජිවත් වෙන්න...මිනිස්සුන්ට තමයි කරදර වෙන්නේ...මිනිස්සු මොනා කිව්වත් වැරදි නොකර සතුටින් ඉන්න අංජලි....god bless you ❤️
අපිනම් බලන් හිටියෙ ආයෙ කවුරුත් එකට වීඩියෝ එකකින් දකින්න....
ආදරෙයි හැමෝටම
ඉක්මනින් හොද වෙලා ආයෙත් සතුටින්ම ඉන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා..😊😊😊😊😊😊
මගෙ අදහස නම් මේවා මුකුත් මාධ්‍ය යට දෙන්න අවශ්‍ය නැහැ . කාටවත් උත්තර දෙන්න අපි බැදිලා නැහැ. කියන අය ඕන දෙයක් කියපුදෙන්. ඔයාලගේ ජීවිතය නැවත ගොඩ නගා ගන්න. තෙරැවන් සරණයි
මමත් සටහන් කලේ ඒකමයි ! දිගින් දිගටම චෝදනාකරනවනම් ගරහනවනම් නීතියෙන් කටයුතුකලයුතුමයි ! මෙහෙම පැහැදිලිකරන්න ඕනෙ නැහැ !
අනිවාර්යෙන් කාටවත් පවුලේ දේවල් හොයන්න කියන්න ඕන නෑ. කව්රු මොනව කිව්වත් ගනන් ගන්න එපා.
ඇත්ත පෞද්ගලික දේවල් කාටවත් කිව යුතු කියල දෙයක් නෑ
Patta sujeewa vesi ubalai Dan hatima prasiddai ban😮😮😮😮😮😮😮😮
ඔව් ඒක ඇත්ත
ඉක්මන් සුවය ලැබේවා ඔයාලගෙ අම්මට❤ සුවපත් වේවා ඔයලා හැමෝම🌎💗
මම එදත් ඔයාලගේ වීඩියෝස් බැලුවා අදත් බලනවා හෙටත් බලනවා ❤️ හැමදාම ආදරයෙන් ඔයාලගේ වීඩියෝස් බැලුවා ❤ තෙරුවන්ගේ පිහිටෙන් අම්මට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏
Hamuduruwo marala Dan eka ewarai kiyala hithagenafa enne ayth kolam natanna varew thopita karanna hoda deyak Gu gahanne dakka Thana🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
පව්ලේ කෙනෙක් 😅😅😅😅
A tram thota asahanee
😂😂💔 ඔව්ව් ඔව්ව් බලපන් උබ වගේ උන්ට තමා මුන් හරි යන්නෙ 😂
😂😂😂😂😂😂😂
ඒ අයගේ පෞද්ගලික ජීවිත මටනම් අදාළ නෑ.ඒත් දුවලා දෙන්නෙක්ගෙ අම්මෙක්නේ .අම්මා නැතිව දරුවෝ අසරණවෙනවා.ඒ නිසා ඉක්මනින් සුවපත්වේවා!!!
@@warnapunchihewa1181 අනේ පව් ඒ අහිංසක දරුවෝ, අම්මා හාමුදුරුවන්ගේ සල්ලි වලට විදිනකන් හිටිය දරුවෝ, තූ නොදකින්
@@warnapunchihewa1181 අනේ පල කුපාඩියා මෙකිලාගෙ ලොන්ත හුත්ත වල් බලන් අතේ ගහන පින්පියා
මුන් අසරණ නෑ ...මුන් කපටි අම්මලා දූල ..මුන්ට ජීවත් වෙන්න දේවල් තියෙනවා නේද . .අපිට කමක් නෑ .හාමුදුරුවෝ එක්ක නිදාගත්තට...උන් ඒක හැන්ගුවේ ඇයි...ඒ මනුස්සය තියාගෙන ..
@@warnapunchihewa1181 😂😂😂💔
@@warnapunchihewa1181 හොඳ වැඩෙ.අහගන්න නේද 😂😂😂
ඔයාලා ඇත්තටම මෙහෙම කතාකරපු එක හොඳයි . ඔයාලා පරණ විදියට ඉන්න උත්සාහ කරන්න අම්මට ඉක්මනින්ම සණීප වෙන්න ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි!
අපට නම් ඇති වැඩක් නෑ ඔයාලට පුදුම ආදරෙන් හිටියෙ. ඒත් දැන් නම් ඔයාලා මොනව කිව්වත් තරු රෑන කෝ අපි දැන් තවත් ප්‍රසිද්ධයි
ඉක්මනට හොද වෙන්න ඕනි සුජීවා මිස්ට.. මං ඔයාලගේ විඩියෝ ගොඩක් බලලා තියෙනවා එයා කරලා තියෙන හොද දේවල් එක්ක එයාට කවදාවත් වරදින්නෑ මොකුත් වෙන්නෑ අනිවාර්යයෙන් හිටියටත් වඩා හොදට ඔයාලට ඉන්න ලැබෙන්නම ඕනි අනිවාර්යයෙන් ඉක්මනට නැගිටින්න ඕනි මගේ මෝටිවේශන් එක වෙලා තිබ්බෙත් ඔයාලගේ විඩියෝ ඇත්තටම හරි ආසාවෙන් බලන් හිටියා ආපහු විඩියෝ එකක් දානකන් හැමදේම ඉක්මනටම හොද විදියට වෙන්න ඕනි ...🥺
පව් මෙහෙනිය න්. හාමුදුරුවෝ මරා ගත් මාරතික මැරවරී
ඔබගෙත් මගෙත් ඇත්ත ඇතුලාන්තය මිනිස්සු දන්නෙ නැ දුවෙි පුතේ .තව කෙනෙක්ව තේරුම් ගන්න මෙි සමාජය දන්නෙ නැ.පුතේ .ඔයාලව මෙතැනින් ගොඩ අරං සතුට දෙනව වෙනුවට මානසිකවම වට්ටල බිමටම දාල තිබුනා.මම ඒ ගොඩක් තැන්වල රිප්ලයි දිල බැනුම් අහපු අවස්ථාත් තිබුනා.කෙසේ වෙතත් දැන් වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.ජීවිතේට මුහුණ දෙන්න ශක්තිය ධෛර්යය ඔයාල තුන්දෙනාටම ලැබෙන්න ඕක. සුජීව මිස්ට ඉක්මනින් සුවය ලැබෙිවා 🌹 ❤ බුදුසරණයි ! ගිය අය ගියා ඉන්න අය ජීවිතේට මුහුණ දෙන්න ඕන .හිමින් හිමින් නැවත යථා තත්ත්වයට පත්වෙන්න පුතේ දුවෙි.ආදරෙයි හැමදාමත් ❤❤❤
Athulanthaya gadavgahanawa jeevithema karalathiyenne vesakam Amma vesibthadi demalichchi nakichchi 🐂🤣🐂🤣🤣🤣🤣🤣🤣😅
Mekilata kiyanna wachana ne
@@geethahetti4577 දුවෙ පුතෙලු...මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදි 🤣🤣🤣
අපිට කාවවත් විනිශ්චය කරන්න බෑ
. අපිව විනිශ්චය කරන්න කට්ටියක් ඉන්නවා... be strong❤ හැමදෙයක්ම හරියයි...
අනේ කවදා හරි ආයි විඩියෝ දාන්න එතකන් බලාගෙන ඉන්නවා ඉක්මන් සුවය k.සුජීවා මිස් ❤❤
සාමාන්‍ය හිටපු විදියට ඉන්න උත්සහ කරන්න ඇත්තටම ආදරේ මිනිස්සු හැමදාම හදවතේ ඉදිවි ආදරෙයි ඔයාලා හැමෝටම
God bless
all of you ♥️
Az ane ow ekek valaladala Dan ayth ammata natanna ekek hoyaladipyu vesiyo thopi Dan thope Kan Kada vatila NEDA janathawa rssaraha thopi Dan hatima prasiddai mini maranna NEDA balliyo thopi ganikawo Ara hamuduruwanea maradamme Dan ammata thawaekrk hoyala deela horen magul natanna kiyapan signal mama kiyala patta ganu thopi🐂🐂🐂🐂🐂🐂🐂🐂
ඔව් ඒක ඇත්ත මොකද ලංකාවෙ ඉන්න ගෝන්නුන්ට හැමදේම මතක බොහොම ටික දවසයි. ඒක හින්දා තව දවසකින් දෙකකින් උඹලගේ හැම දෙයක්ම අමතක කරලා උඹලටම ආවඩයි😂
@@dilanisenavirathna7827 මුන් කියන මගුල් අහන්න උබලා වගේ ගොන්නු ඉන්නකම් හොදයි ඉතින් මුන්ට 😂😂💔
@@jeevadarshanie8625අනෙක් bro ......මුන් ලස්සනට රගනවා .......හැබැයි ඉක්මනින් හරි තැනෙදි ජනතාව ප්‍රතිචාරය දක්වයි .....පුලුවන් නම් ජනතාව ගැවසෙන තැනකට ගිහින් වීඩියෝ එකක් කරන්න කියන්න ......මේ.......වේ....යෝ දෙන්නත් එක්ක පො......ක් ඉන්නවා .
ඉක්මන් සුවය ලැබේවා සුජිවා අක්කට උතුම් දළදා හමුදුරුවන්ගෙ පිහිටයි ජේසු පිහිටයි
තෙරුවන් සරනයි ඔයාලාහෙ අම්මා ට ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤❤
Okige huththata gahawwoth pay Kali visiqei Balu vesa sujeewa nakichchi 🐂🤣🤣🤣🤣🤣🤣
❤❤❤@@KanchanaD-p9f
පල කැරිවේසි
ඕකුන්ට තෙරුවන් සරණයි කියන්න එපා මෝඩයෝ.
ඉක්මනින්ම සුවපත් වේවා!!! සිතේසැනසීමක් ලැබේවා !!! ඔබලා කරපු සියලුම පින් බලයෙන් ඒ සඳහා සියලු හේතු සැකසේවා!!! කසාදයක් කියන්නේ තනිකරම පුද්ගලික දෙයක් ඒක නලු නිලි ගායක ගායිකා කියලා වෙනසක් නැහැ ,ඒක තමන්ගේ අයිතියක් ,සුජීවා මහත්මිය මේ වෙලාවේ හිත හදාගන්න තමන් පෙර සංසාරේ කරපු යම්කිසි පාපයක් නිසා විවාහයක් සාර්ථකව ගතකරන්න ලැබුනේ නැහැ ,නමුත් කරපු පින් බලයෙනුත් ඉදිරියට කරන්න බලාපොරොත්තුව ඉන්නා පින් බල්ලයෙනුත් මතු උපදින සසර ගමන කෙටිවේවා ,මෙවන් කරදර මතු භවයන්හිදී අත්විඳීමට නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ,පුලුවන් තරම් ධර්මයට යොමු වෙන්න , බන අහන්න ,මේක දැක්කොත් මට mail එකක් දාන්න ,මම හොඳ ධර්මදේශනා ටිකක් දාන්නම් කැමතිනම් විතරක්
අංජලී ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන්න. විශ්වමාතාව සෑම දෙයක්ම සත්‍ය අසත්‍ය සාධාරන විදිහට වෙලාවට විසදා දෙවි.. තෙරුවන් සරණයි.
අපිට තොපි වැඩක් නෑ..ඒත් නයන වාසුල අයියා (.ගම්පහ මහානාම හිමි) ට වුණ දේ හොයන්න අයිතියක් තියනවා..... තොපිට කවදහරි පල දෙනවා..... නීතිය නැතත්...අපිට තොපි වැඩක් නෑ.... ඒත් අර මනුස්සයට වුණ දේ හොයන්න ලක්ශ ගාණක් මිනිස්සු බලං ඉන්නවා.
Thopita Hena 777Gahanna ona🐄🐄🐄🐃🐷🐷🐷
ඉතින් නයන වාසුල අයියා ගැන ජීවතුන් අතර ඉද්දි හොයන්න එපායැ😂
@@nawodaudeshani1897පකක් කියන්න එපා ඉද්දි මොනා හොයන්නද රහස් නේ සේරම
@@nawodaudeshani1897කොහෙ හොයන්නද, මුන් ඒ මිනිහව හන්ගගෙන හිටියේ , ලජ්ජා නැතිව තව මාද්‍යයටත් එනවනෙ. මේ පව්ල ගැන හිතාගෙන හිටියේ හරිම හොඳ පවුලක් කියලා , ආපෝ මුන් මිනිස්සුන්ව හොඳට අන්දන්න දන්නවා ,ච්ක් මුන්ව මට නම් අප්‍රියයි දැන් .
@@nawodaudeshani1897ඒක මරු comment eka😍
අනේ අක්කි 🥲 උන දේවල් උනා නේ. 😢 ඔයාලා ඇත්තටම වෙනද වගේ සතුටින් හිනා වෙලා අපිත් එක්ක ඉන්නවට අපි ආසයි 😢❤ ඔයාලට පුලුවන් අක්කි . අම්මිවත් හොඳටම සනීප කරගෙන අපි වෙනද වගේ සතුටින් ඉන්න try කරමු අක්කි . ❤❤❤ බුදු සරණයි . God bless you akki ❤❤❤
😂😂😂
කාලයත් එක්ක හැමදේම විසදෙයි අංජලී අක්කේ අවංකව ඔයාලත් එක්ක ඉන්න අය හැමදාම ඉදීවි ඉස්සර වගේ අම්මත් එක්ක සතුටින් ඉන්න ඉක්මනටම පුලුවන් වෙයි එතකන් ඉවසීමෙන් ඉන්න
ආදරෙයි හැමදාම ඔයාලට❤
නිදුක් නිරෝගී සුවය ලැබේවා..❤❤ ඉක්මනින් යථාතත්වයට පත් වේවා..❤️
අම්මාට ඉක්මන් සුවය ලැබේවා ❤❤❤ ඉක්මනින් හැමෝටම එකට ඉන්න ලැබේවා ♥️♥️♥️
මම නම් බැලුවේ comments..මොකද මන් මේ බයිල අහන්නෙ නෑ...මන් දැනම් හිටියේ .මුන් කොහොමත් සුද්ද වෙනවා කියලා.වීඩියෝ වක් කරලා...
පවුල් වල පශ්න පිටට වැඩක් නැ අක්කී.අනෙ අයෙ vlogs ඔනෙ😢❤ ලංකාවෙ ගොඩක් මිනිස්සූ තමන්ගෙ වැරදී තියාගෙන අනුන්ගෙ වැරදිමයි හොයන්නෙ 😢❤Aye digatama vlogs danna pilis
Adarei akkiyo.... ඔයාලා ඕවා හිතන්න එපා... අපි ඔයාලට කොහොමත් ආදරෙයි... අපි වැරදියට හිතන් නෑ... වැරදියට හිතන මිනිස්සු කොහොමත් වැරදියට හිත්නව අක්කි... ඒවා ගනන් ගන්න එපා ... ආයෙත් සතුටින් හිටියා වගේ ඉන්න ...
අම්මට ඉක්මන් සුවය ලැබේවා 🙏❤️❤️ ඔයාලට හැමදාමත් ආදරෙයි අංජලී අක්කි❤️❤️❤️❤️❤️❤️
අමිමට ඉක්මනින් සුව ලැබේ වෙිවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා 🌹♥️♥️🌹🇰🇼🇱🇰🇰🇼🇱🇰🇱🇰
අම්මා කෙනෙක්ට තාත්ත කෙනෙක්ට වෙන දෙයක් දරුවෙක්ට දැනෙන්නෙ කොහොමද කියන දේ ගැම මම හොදටම අත්දැකල තියනව. මගේ අම්මගෙ මරණෙත් එක්ක. සුජීවා මහත්මිය කියන්නෙ මේ අයගෙ අම්ම. රට්ටු මොන දේ කිව්වත් දරුවෙක්ට මේ වේදනාව දරාගන්න හරිම අමාරුයි කියන දේ විතරක් මම දන්නව. ඉක්මනින්ම හිතත් ගතත් දෙකම සුවපත් වේවා!!!!! තෙරුවන් සරණයි ♥️
කවුරු මොනවා කිවුවත් මමනම් කවදාවත් කටවත් මොකුත්ම කියාන්නේ නැ 😍😍💎💎 මොකද අපි කවුරුවත් අංගසම්පුරන නැ අපේ වැරදි ගොඩක් තියෙද්දී අනුන්ගේ වැරදි හොයන්නේ නැ 😀😀😀 අපේ රටෙ ඉන්න මිනිස්සු කොහොමත් හරි මොකද්ද වැරැද්ද මොකද්ද කියලා හොයන්නේ නැ 😊😊😊 මම එදාත් ඔයාලාත් එක්ක හිටියා අදත් ඉන්නවා හෙටත් ඉන්නවා ❤❤❤ 💎💎💎 ඔයාලා ඉස්‍සර හිටියා වගේ ඉන්න ❤❤❤ මමනම් ඔයාලා එක්ක ඉන්නවා ❤❤❤ සුජිවා අක්කාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
Definitely
ඒකනම් සම්පූර්ණ ඇත්ත .
අපෙ රටේ ඉන්නෙ ගන්න දෙයක් නැති මිනිස්සු ... ඉතින් ඒ වගෙ පහත් මානසික මට්ටම් වල ඉන්න මිනිස්සු කියන දෙවල් දූවිලි ගානට දාල ජීවිතෙ ගෙවන එක තමා හරිම දෙ ... 🎉
😂😂😂
ඵල ඇති රුකට ගල් ගහන්නේ.ඉක්මනට යථා තත්වෙට ඇවිත් ඔයාල කරන් ආපු විදියට ගමන යන්න.ආදරෙයි❤❤
අනුන්ගෙ ජීවිත වලට අනිත් අයට ඇගිලි ගහන්න අයිතියක් නෑ, අනෙකාගෙන් තමන්ට කරදරයක් නැත්නම් කිසිම ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ කාටවත්😊 ව්ලොග්ස් දාන්න අපි බලනවා, අම්මට සනීප වෙයි ඉක්ම්නට ❤
අනුන්ට ඕන විදිහට අපි ජීවත් වෙන්න ඕනේ නෑ. කාටවත් අපේ ජීවිත ගැන උත්තර දෙන්න ඕනෙත් නෑ. හැම දේම හරිම සාමාන්‍යයි. හිතන්න එපා❤
ඔයාල ඉස්සරත් කිව්වෙ අම්මට ඔයාල විතරයි,ඔයාලට අම්ම විතරයි කියල 😢ඒත් නයන ඩෑඩ්ඩුත් ඉදලනෙ.තරහක් නෑ හැබැයි විශ්වාස කරන්නෙ නෑ.ඔයාලට ගොඩක් ආදරේ කලා.😢අම්ම අම්ම කියකිය තවත් උඩ තියන්න එපා.එයා පින්කම් කරපු විදියට එයා ඒව පිලිපැදල නෑ.අන්තිමට වැරදි නොකරපු ඔයාල තුන්දෙනාම අසරණ වුනා.තමන්ගෙ හැගීම් පාලනය කර ගන්න උත්සාහ වත් කරල නෑ එයා😢දරුවො වෙනුවෙන්වත්.කාලයත් සමග හැමදේම විසදෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
Manussayanta pauwgalikathwayak thiyenawa..ewa ahanna hoyanna hoda na..ewa thama darunu aparada..
නයනගේ මුදල් පරිස්සමෙන් වියදමි කරන්න බබාල ටික
@@gunathilakapradeepa2555
ඒව අපිනම් හෙව්වෙ නෑ.එයාලයි එයාලගෙ දේවල් කියන්නෙ.බලෙන් කවුරුත් හෙව්වෙ නෑ.ආගම සම්බන්ධ කරගෙන වැඩ කරපු විදියට වුනු දේවල් එයාලගෙ රසිකයන්ට දරාගන්න බැරි වුනා.
Ane paw chutney babala😊
@rama😂😂😂likulasinghe2915
සතුටින් පරිස්සමෙන් ඉන්න නන්ගා.....අම්මට ඉක්මනින් සුව වෙයි..ඔයාලට අපි ආදරෙයි .❤❤❤❤❤
❤❤අම්මට ඉක්මනින් සුවය ලැබේවා...❤
සතුටින් ඉන්න.අම්මට ඉක්මන් සුවය පතනවා. ඔයාලට ආදරෙයි.
බොරු රගපෑම් එපා... අම්මල දුවල එකතු වෙලා හාමුදුරුවෝ රවටගෙන නටපු නාඩගම් ලෝකෙම දන්නව. හාමුදුරුවෝ කලකිරිල ආයෙ මහන වෙන්න හිටියෙ කියලත් දන්නව ඔයාලගෙ මහලොකු අම්ම ආශ්‍රය කරපු මිනිස්සු නිසා හාමුදුරුවෝ අවදානමක හිටියෙ කියලත් දන්නව. දැන් මෙතන තොත්ත බබ්බු වෙන්න හදනව. අම්මට කියන්න ආයෙ මිනිස්සු ඕනෙනම් හාමුදුරුවෝ කෙනෙක් අල්ල ගන්න එපා කියල. රටේ මිනිස්සු නැතිවද. අජිත් මුතුකුමාරණත් හොද චරිත සහතිකයක් දීල තිබුනනෙ. එදා සුදා ඇවිත් ප්‍රෝග්‍රෑම් එක කරන වෙලේ නල්ල මලේ දුවල දෙන්න හැංගුව හැටි අම්ම ඒ වෙනකොටත් බැදල හිටියෙ කියල . හාමුදුරුවන් ගේ ඇතුලෙ තියාගෙන රගපාපු තමුන්ලට මොනා කරන්න බැරිද. සාසනේට මිනිස්සු පූජ කරපු දේවල් කාපු ඔයාලගෙ පවුලටම හොදක් නම් වෙන්නෙ නැහැ . පුළුවන් නම් දැන් මේක අයින් කරන්න . ඒත් කරපු පව් වලින් ගැලවෙන්න බැහැ . නල්ලමලේ අම්මගෙ දුවල ... නොදෝමකින් ..මෙහෙමත් ගෑණු
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
කියලා වැඩක් නෑ .දැන් තොත්ත බබාලා වගේ
ඇයි පිරිමි බබාලද...මැරුනු කෙනා මැරුනා ..ඉන්න අයට අපහස කරන්න එපා ..එයාලගෙ දේවල් එයාලට වඩා දන්නෙ ඔයානෙ..ඔයා එහෙද හිටියේ 😂...
ඔයාලගෙ අතින් කවදාවත් කිසිම වරදක් වෙලා නැ වගේ ...මිනිස්සුන්ට තමා හැම කරදරයකම වෙන්නෙ....එතකොට උදව් කරන්න ඕනේත් මිනිස්සු තමා ...
ඔයාත් හිටියෙ ඒ ගෙදරද මෙයානෙ අප්ප ඔක්කොම දන්නෙ . මේ කමෙන්ට්ස් දාන එවුන් උඩ දාගෙන අපහාස කරන්නෙ අඩුම තරමේ මේ අයව කවදාවත් දැකලවත් නැතුව. ඇහින් දකිනවා තියා මේ මිනිස්සු ඉන්නෙ කොහෙද උන සිද්ධියත් හරියට දන්නෙ නැතුව . වටින්ගොඩින් වීඩියෝ බලල ඒවයේ තියෙන කුණු ටික රස කර කර බලල ඔන්න කමෙන්ට්ස් දානවා සියල්ල දත් පාරිශුද්ධ කාන්තාවො වගේ. හොදට හොයල බැලූවොත් ඔය කුහක කමෙන්ට්ස් දාන මිනිසුන්ග චරිතේ බේරේ වැවටත් වඩා හපන්
හාමුදුරුවෝ මහත්තයට සල්ලි ගත්තට පස්සෙ අම්මලා දුවලා ගහනකොට ගේ වටේ යනවලු ගුටි කකා... වටේම මිනිස්සු දැක්ක නිස ගෙවලුත් මාරෑ කරන්න උනලු..හමුදුරුවෝ මහත්තය එයගේ පව ගෙව්වා..ජරා ගෑණීයෙක්ට අහුවෙලා...ඔයාලා තව ඉස්සරහට
නයන ඩැඩ් බැදලා හිටියනං Single mum වෙන්නේ කොහොමද ? එක වෙලාවක කට්ටිය දැනගෙන හිටියළු. ආය කියනවා කටිටිය නොදැනගෙන හිටපු නිසා ඒ දෙන්නා හරි සතුටින් හිටියළු. මොනවද මේ කියන්නේ ? ඔක්කොම හරිම සතුටින් ආදරෙන් හිටියළු . ඒ උනාට නයන මැරුණ වෙලාවෙි කඳුලක් ලක් වත් වැටුනේ නැහැ . දැන් ඒ හතරදෙනා හරිම ජෙනුයින් හරියටම හරි. මිනිස්සු තමයි වැරදි . අනේ අප්පේ අංජලීගේ කට. අර කොල්ලා ඔක්කොටම එහා.
හාමුදුරුවෝ මරාගත්ත.දැන් මුං කියන බොරු අහල රැවටෙන එවුන් ඉන්න එක පුදුමයක් නෙමෙයි.මොලේ තියන එවුන්ට තේරෙනව අංජලීගෙ කපටි හිනාව😂
නයන එක්ක අම්මා ගියේ දෙන්නා එකටම ඉද්දි නයන ට වෙඩි වැදුනේ
නයන මැරුණට පසුව අම්මා තමන් එක්ක
ගිය කසාද මිනිහව
හදුන්වන්නේ නැති විඳීහට නේ හැසිරී ලා තියෙන්නේ
වසන්ත ගෙ බොඩි ගාඩ්
😂😂😂😂😂😂 සජිත් ජනතාවට ජපන් ඉගැන්නුවා වගේ තමයි
මෙයාලා 😂😂
නයනවා
@@DammikaPriyadarshani-v3bහාමුදුරැවො මැරැවෙ මෙයාල නෙවෙයි පොඩි බලයයි බහිරවයයි බන්. News බලපන්😂
@@DammikaPriyadarshani-v3bඒකත් දෙඅමලෙක් වෙන්න ඇ් ඇති
Oyala babala
ඉක්මන් සුවය ලැබේවා සුජිවා මිස් ..god bless you 💐
අයේත් ඉස්සර වාගේ සතුටින් ඉන්න ලැබේවා ,ඉක්මනින් ❤
ඉක්මනින් අම්මාට සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏
ඕනම කෙනෙකුට මෙහෙම කරදරයක් වෙන්නම ඕනි අපි ළගින් කවුද ඉන්නෙ කියන දේ බලාගන්න. මනුස්සයෙකුට කරදරයක් උනාම හිතට ශක්තියක් වෙන්න පුලුවන් නම්.තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා අම්මට.මම නම් හැමදාමත් ඔයාලගෙ විඩියෝස් බලනව ඉදිරියටත්.හැමදාමත් බලන් හිටියෙ මේ විඩියෝ එක එනකල් මේ හැමදෙයක්ම ඔයාලා හිතට ශක්තියක් කරගෙන ඉදිරියටම යන්න .තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ❤
Gonnu gonnu ma thamai Patti Danna hodai demalichchiyo 🐂🐂🤣🐂🤣🐂🐂🤣🐂🐂🐂
Ane deyyane okige kakula kapuwr nane patta vesige nayanavvasala avith okige Bella mirikahanna ona🐂🐂🐂🐂🐂🐂🐂🐂
තෙරුවන් සරණ ගිහින් තමයි හොදටම කරේ😂❤
අනේ උබලා වගේ එවුන් ඉන්නකම් මේ රටට කොහොමත් කෙලවෙනවා.😅😅 තෙරුවන් සරන ගිහින් තමයි හාමුදුරුවෝන්ව අල්ල ගත්තේ😂 ඊලග උබ වෙන්නත් පුළුවන් 🌝
ශක්තිමත් වන්න, තනි උනාම කවුරුත් නෑ
දැන් නම් අන්ජලී සාන්ත දාන්ත කමට කතා කරනවා අර ගෝල්ෆේස් එකේ වාහනේ හැප්පිලා එතකොට අර මිනිස්සුට කතා කරපු විදියනම් අන්තිම චාටර් ඔයලා ප්‍රසිද්දයි කියනවා එ වුණාට මනුස්ස කමනම් නැ ඔයලා මුලින්ම මනුස්ස කම ඉගෙනගන්න ඔයලාට වෙච්ච දෙ ගැන අපි සතුට වෙන්නෙ නැ මට හිතෙනවා ඔයලා උඩ පැන්නා වැඩියි කියලා පොලවේ පය ගහලා නිහතමානී ජිවත් වෙන්න ඔයලාට එතකොට හැමෝම ආදරේ කරයි බුදුසරණයි 🙏🙏🙏
Lassanata pitapath liyanawa.Namuth Ragana bawa hodata penawa.
Chandi kamin berei namuth subadahamen be.
ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤ අනිත් ප්‍රශ්න වැඩක් නැ
Oyala ඉස්සර විදියට inna. කොහොම kalath මිනිස්සු hoyanava. පරිස්සමෙන් inna bs
ප්‍රශ්න එන්නේ වැරදෙන්නේ මිනිස්සුන්ටම තමයි...කරදර එන්නෙත් මිනිස්සුන්ටම තමයි...අර ඉස්සර තිබ්බ හිනාව නැති වෙලා 😢.සතුටෙන් ඉන්න .හැම ප්‍රශ්නයක්ම සදාකාලික නෑ.❤❤ ඉක්මනින් ඔයාලගේ හිත් සුවපත් වේවා.🙏🙏
හැමෝටම හැමෝම හොදක්ම කරන්න.එතකොට හැමෝටම හොදක් සිද්ද වෙයි.තෙරුවන් සරණයි ❤
❤
❤
තෙරුවන් සරණ ගිහින් තමයි ඔහොම උනේ😂 බැල්ලිට😅
අංජලී ඔයාගෙ අම්මට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා . ජේසු පිහිටයි ❤
බලාපොරොත්තු උන විඩියෝ එකක් ... ඉක්මන් සුවය ප්‍රර්තනා කරමි .. තෙරැවන් සරණයි
අපේ රටේ සමහර චැනල් බලන් ඉන්නෙ මොකාක් හරි ටොපික් එකක් එනකල් .මොකද එයාලට සල්ලි හම්බ කරන්න පුළුවන් වෙන්නෙ ප්‍රශ්නෙ බරපතළ වෙන තරම අනුවයි..ඉතිං දැන් නම් මේවා බොහොම සාමාන්‍ය දේවල් .මතකද ජැක්සන් මහත්තයා මැරෙනකල්ම මඩ ගහපු හැටි..කාටත් එහෙම තමයි .හොදම දේ තමයි තමන් වගකිවයුතු නැති දේවල් වලට හේතු කිය කිය යන්න කවුරුවත් බැඳිලා නෑ ..ඒ නිසා නිහඩව කාලයට ඉඩ දෙන්න .ජය වේවා .🥰🥰❤️❤️
@@indujayathilaka5454
සහතික ඇත්ත !
Minge me vediyange mona hiththak balannafa thawa ekek ammata magul karanna hoyala deepiyu 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
oyalage ammage idan oyl hamotama godak life eke challenges una. habai be strong. life ekt prashna unaama tamai api improve wenne. kisima veleka duk venna epa. hama dekama positive side ekk thiyenw. eka dakinna. be strong. don't give up.
ඉක්මන් සුවය ලැබේවා....❤ බුදු සරණයි.🙏
❤ කලින් හිටිය විදියටම ලස්සනට ඉන්න එච්චරයි🎉 කුහකකම් ඊරිසියාකම් හැමතැනම හැමදේම positive විදියට ගන්න එච්චරයි 🥺✨️
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🌸🌸🌸🌸❤️❤️❤️❤️❤️
Very happy to here u all.Thank God you all are safe.may god continue to protect your mother and anjali. Rose and your male family member (sorry i forget his name)
Okige kakula kinuwela okita panuwo dapan panapitin aravmahanamata karapu vadeta 🐂🐂🐂🐂🐂🐂🐂🐂
අනේ බොරැ කියන්නෙ නැතුව හිටපල්ලා දැන්වත් ආයි නමි ප්‍රසිද්ධියේ රඟන්න ලෑස්ති වෙන්න එපා අයේ පටන් ගත්තා බොරැ කියන්න මිනිස්සු රවටන්න එපා මහානාම හාමුදුරුවෝ මැරැ පාපය හැමදාම පසුපසින් පැමිනේවී කණගාටුයි ඒත් පාපයෙන් ගැලවිය නොහැක අපි හැමෝටම
Apoo oyage hasireema anunge kunu oluwe dagena
👌
සුජීවැ ගෑනි සිවූර ගලවල කරගත් පාඵය තෙපිලට තව විපාක ඉදිරීයට.
අංජලි ගනිකාව නේද මේ@@gunathilakapradeepa2555 තො
Mahanama kohomada gono hamuduruwo wenne?????.mahanama siwuru daagena adi gehuwa,stri Dushana keruwa,dayakayo rawattala salli wancha keruwa,budu hamuduruwo wikunala salli wancha keruwa.buddagame kiyala namata inna un buddagama kanawa.
ඵල ඇති ගස් වලටනේ මිනිස්සු ගල් ගහන්නේ ඒක හින්දා සතුටු වෙන්න අන්ජලී අක්කී ඔයාලට කවදාවත් වරදින්නේ නෑ අම්මට ඉක්මනට සනීප වෙන්න වෙන්න කියල ප්‍රාර්තනා කරන්වා ❤️❤️❤️❤️❤️
සාදු සාදු හොද කතාවක් 😂😂😂😂💔 niceee
ඉක්මනින් අම්මාට සුවය ලැබේවා
🙏♥️
ඔව් ඉක්මනට ඕකිට සනීප වෙන්න ඕනෙ තව සල්ලිකාර හාමුදුරුවන් වහන්සේ කෙනෙක් සමග යහන් ගතවෙන්න
😂😂@@SasiRan-ff9gi
මාර ප්‍රශ්නයක් නේද ඔයාට
@@SasiRan-ff9giow ekmanata saneeoa Vela ayth salli thiyena hamuduru kenek hoyala vafaganna kiyapan thopita ona vidiyata magul natanna puluwan ethakota thopita sapawrwa sapawrwa sapawrwa 🐶🤣🤣🤣🤣🤣🤣
අනේ චූටි පුතේ ඔයා ඔය සක්කර වට්ටම් ටික අතහැරල ඉක්මනින්ම ඔතනින් අයින් වෙන්න.තමන්ගේ දෙමව්පියන්ට වරදක් කරන්න එපා.අන්තිමට තමන්ට ඉන්නේ තමන්ගේ දෙමවුපියන් පමනයි.ඔය පවුල කවදහරි ඔයාවත් ඵලවල දායි.
සහතික ඇත්ත . අම්මන්ඩි හාමුදුරුවෝ රවටගෙන හැම සතේම හූරල අන්තිමට දැන් මැරුන එකත් සැකයි මුන් ප්ලෑන් කරල මැරෙව්වද කියල ඔයත් පුතේ පරිස්සමෙන් . ඔය එකෙක්වත් විස්වාස කරන්න එපා.
@@World444-t4uaniwaren 😅
Ubada mulin e kollawa bala gaththe
සල්ලි තියෙන නිසයි ඔකත් ඔතන දිගන ඉන්නෙ 😂😂😂
අනිවාර්යයෙන් නයනවාසුලට උන දේම වෙනවා
Time is very mysterious
RAW
අංගොඩ ලොක්කගේ ලොක්කා
Machan උබ කියපු සින්ගල් perendsපාඩම තේරුනා . අන්ජලිගෙ නොන්ඩි හිනාවත් මාර ලස්සනයි. එ උනට අපිට ඕවට හිනා යන්නෙ පුකෙන්😂
අනන්ත බුදු ගුණ බලෙන් ඉක්මන් සුව වේවා obthumiyata
අම්මා ට ඉක්මන් සුවය පතනවා ජේසු පිහිටයි අදරෙයි 🙏❤
@@ronaalifernando5563 ඒ ගමන ජේසුස් වහන්සේවත් අල්ලා ගත්තා / මුන්ට ආගමක් තියෙනවද🤣🤣🤣
ඉක්මනින් අම්මට සුවය ලැබේවා ❤..
@@WishmikaHasith යන්න අපායක් හොයාගන්න වෙනවා සාංඝික දේපළ කාලා කාලා මුන්ට ගෙවන් වෙන්නේ තැපෑලෙන් 🤣🤣🤣
සුවය කෙසේද පව් ගෙවන්නේ
@@WishmikaHasith ඉක්මනින් හොද වෙන්න එපැයි බං ඉතින් කොහොමත් ආයේ ඉක්මනින් ඩෑඩ් කෙනෙක් හොයාගන්න ඕනෙනෙ.
ඒ වචනෙ ඇතුලෙ මාරම වේදනාවක් තියනවා..🥺 ඔය හිත් නිවෙන්න කියලා පාර්ථනා කරනවා🥺💝, හිත් වලට නිදහසක් ලැබෙන්න...🥺
සතුටින් ඉන්න පුතේ අම්මට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථන කරනවා
ඕකුන්ගෙ හිත් වලට සහනයක් කොහොමද ලැබෙන්නේ . ඕකුන් බොරු රගපෑමක් කලා...අම්මා කිව්වද වෙඩි වැදුනෙ ඒකුගෙ මිනිහව කියල
මිනිසුන් කියන්නේ කවදාවත්ම විශ්වාස කරන්න බැරි අනුන්ගේ දුක සතුට කරගෙන තමන්ගේ වැරදි වහගෙන ජීවත් වෙන ජාතියක් හොඳ අයත් ඉන්නවා ඒ අතර ඒ නිසා ඔයාලා හැමෝටම පේන්න සතුටින් ජීවත් වෙන්න ඕන අම්මා සනීප කරගෙන මේ හැම දෙයක්ම amathaka
අම්මට ඉක්මනට සුව වෙන්න ඕනේ....❤❤❤❤
එන හැමදේටම ශක්තිමත්ව මුහුණ දෙන්න ඔයාලා තුන් දෙනාටම හැකි වේවා...
Edkinn para baliiiii thothh hamuduruwrk alllnda ennee
😂😂
තොපි වගේ උන් හින්ද තමයි ලංකාවේ හොර රජ කරන්නේ 🤮
මෙන්න තවත් බඩු දෙකට හු.......න උත්සාහ කරන එවුන්
@@nuwanrathnayaka512😂😂😂😂 thank you comment ekata
සුජීවා මිස්ට ඉක්මනින් සනීප වෙන්න ඕනී🥺❤️ අක්කි ඔයාලා හැමෝම එක්ක ඉක්මනින් Vlog එකක් ගෙන්න❤ බුදුසරණයි
මොකුත් නොදන්න අය වාගේ හැසිරෙන්න එපා අර සුවාමින් වාහන්සෙ ගෙ ජිවිතය නිරපරාදේ ගැණුදැනගන්න ඔනේ ඔවා තවත් සාප කරනවා
ඕකුන්ට ඔය පවෙන් ගැලවීමක් නෑ මේ ආත්මෙ.හැමදාම දුකෙන් ඉන්න වෙන්නෙ
ස්වභාදහමෙ විනිශ්චය සත්‍යයයි .👌👌
අම්මට සොස් නියන අය කහ මලෙන් ආපු අය...ඔයාලා ඕවා හිතන්න එපා තම තමන්ගේ ජිවිත ගැන තිරන ගන්න රටේ ලෝකේ අයට බැ,...ඒ නිසා කව්රු මොනා කිව්වත් කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට අත දාන්න අයිතියක් නැහැ...ඔයාලා හොදින් ඉන්න,...අම්මට ඉක්මන් සුව🙏
මහ වේ si th innawaa ඇදේ චූටි ට එහා පැත්තෙ 😂😂
උබලා කව්ද කියලා මුළු ලංකාවම දන්නවා සක්කිලි වනචර පව්ල
තොපි හිතන්නේ රටේ මිනිසුන් හරක් කියලද. උබලා ගම්පහ මහානාම හිමියන්ගේ වාහනය ගේවල් මුදල් මංකොල්ල කෑවේ මහානාම හිමියන් පන්සලේ ඉන්න විට.
තොපි හතර දෙනාම කරපු දේවල් ඉවසා දරාගන්න බැරි වුණා නයන වාසුල පැවදි වීමට තීරණය කලා
තොපි නයන වාසූලව හැංගුවා සමජයෙන්. ගාලූ මෝදර අනතුර වේලාවේ උබලා සීට් මාරු කලා මහා පාරේ උබලා හැසුරුණ හැටි.
කේ සුජීවා කොටි සංවිධානය සමඟ සම්බන්ධතා තිබූණා. උබලා හැදූවේ රහසිගතව මීණිය වල දාන්න
මහානාම හිමියන් පන්සලේ ඉන්න විට
කෝටී හතරක් අවිස්සාවේල්ල dfcc බැංකු ගිණුමට මාරු කලා . උබලා අන්තර් ජාලය හරහා මිනිසුන්ට කොයිතරම් අපහස කලාද.උබලා ප්‍රසිද්ධියට පත් විය අපරාධ මීණිමැරුම් මංකොල්ල වලට
Hariyata hari.sakkilima paulak.
Lankawama gawa ganna epa ubala wage ..anunge kunu api hoyanne na
@@World444-t4u ane palayan..hamadama minissu eka mimmen maninne nathiwa..
@@ccsl6890 ubala e ge athule mokada kare
මුන්ට රිපෝර්ට් ගහනවා මං මේ චැනල් නැතිවෙන්න..
Hamuduruwange salli walin jolly kale ai? Wahana aran. 😅 paw e manussaya 😓
Ethkota ethumaa banekda 😂
@@shanperera6531 babekd nedda kyl eylgen ahpn.😂Mona unt eyaw huran kewa
@@kmr4931 oyaa dannawada
Balenda , kematthenda dunne danne naeneh machan ??🤣🤣
Porata amaruwa wedi una echchrai unee😁
❤ Hamadema hariyanawa haiyata inna... ekathu wela inna... aththatama chuti harima hoda lamek oyalata wasanawata hambuna ... e lamaya adatath oyala ekka inne oyalage waraddk nathy nisa kyala rate minissu therum ganna akmathy athy.. e minissunwa apita wenas krnna bah, anika aththa pahadala denna awasya thawayak nah hama manussayata celebrety kenk una kyala eyalage hamdema eliyata denna ona kiyala kisima nithi pothaka sadahan wela naha...
Mona de unath oyala haiyata inna eka gana saahutui .. thank u mehma awith hari api oyalawa dakka mokada math oyalage hama vdeo ekkma balna kenk aththatama man wadiyen kamthy ammage kathawata ... ithyn mehema hari wisthra jyanna awata thanku ...
අමිමට ඉක්මන් සුවය පතනව බුදු සරණයි දෙවිපිහිටයි
තවත් බොරු කියන්න එපා.. ලැජ්ජාවක් නැති උන්..
ඔය ළමයිට ඉතුරු වෙලතියෙන්නේ, කෙනෙක් ජිවිත් වෙනකොට කරන කියන නරක නපුරු දේවල් කොපමණ තිබුනත් ඔවු න් ජිවුතුන් අතර සිටිනකොටම එම සැප දුක ලබා විදිනව්මයි කියන එක . එම පණවුඩය ලෝකයට දෙන්න.
Ubata adala nane ubata lajjai nam adum ada ganin balla
@@HiruniSadaruwanඋබ කියනකන් හිටියෙ.
අනේ අන්ජලි ,අපි නම් මාතර ,,,අපිට නම් ඔයාලගෙ පුද්ගලික දේවල් වැඩක් නැහැ ,,අපිට හරිම හරිම කනගාටුයි වෙච්ච දේවල් වලට ,,අම්මා ගැන ආරන්චියක් නැතුව හිටියේ ,,ඔයාලගෙ ගැන වත් ආරන්චියක් නැහැනේ,,,අපිට ඔයාලගෙ ජාති ජම්මෙ වැඩක් නැහැ ,,සමහර මිනිස්සු ඉන්නවා අනුන්ගෙ කුනු හොයන වට වැඩිය දෙයක් නැහැ ,,,,,අපිව නම් ඒ මිම්මෙන් මනින්න එපා,,අම්මාට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍
Matara මිනිස්සු මේ බලු වැඩානුමත කරන්නෙ නෑ.ම්‍රෙ කොහෙවත් හිටපු කොල්ලෙකුත් ඇවිත් අපෙ අම්ම අපෙ අම්ම ගගාවැලලෙනවා ලැජ්ජ නැතුව.
මාතරද 😂😂😂😂
ඔයාලගේ personal life කාටවත් වැඩක් නැහැ. ජීවිතේ සර්ව සම්පූර්න මිනිස්සු නෙවෙයි ඔයාලට බැනලා දාන්නේ, මඩ ගහන්නේ. කුනු ගොඩාක් තියන මිනිස්සු තමයි ඔයාලට බනින්නේ. හිත හදාගන්න dear
සියලු දේ අනිත්‍යයි ෴මේ ධර්මතාවය පරම සත්‍යයි… එසේනම් සියලු දුක්ද අනිත්‍යයි ෴
ඔබලට සනසීමක්ම වේවා
ඇත්තටම ඔයාලගෙ වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ . ඔයාලගෙ අම්මාට කොහොමද දැනගන්න.
මිනිස්සු බලාගෙන ඉන්නෙ තමන්ගේ හිත්වල තියෙන මොකක්ද කේන්තියක් කාගෙ හරි පිටින් යවලා පිට කරන්න ..
සතුටින් ඉන්න 😊
අපි කාරුත් මැරෙන්න ආපු අයනේ.අපි කාටත් කරදර වෙන්න පුලුවන් .කිසිම දරුවෙකුට මෙවන් දුකක් නොවේවා .මේ දරුවන්ගේ අම්මා ඉක්මනින්ම සුවය ලැබේවා.හිතට දහිරිය ගන්න ඔයාල තුන්දෙනාම පුතේ.ලෝකයාට හොද විදිහටත් නරක විදිහටත් ජීවත් වෙන්න පුලුවන්.කරදරයක් වෙච්ච වෙලාවට මනුස්සයෙකුට පිහිටක් වෙන්න වචනය කින් හරි.මේ හතර දෙනාම ගොඩාක් වැරැදි කරන අය කියමු.ඉතින් එයාලා කරගත්ත දේ එයාලට තොයෙයි අපි කරගත්ත දේ අපි ලග තියෙයි.මොනව උනත් තමන්ගේ අම්මා කියන්නේ දරුවෙකුට මේ ලෝකේ උතුම්ම කෙනා නේ.වෙච්ච කරදරේ ගැන හිතලවත් පහත් විදිහට හැසිරෙන්නේ නැතුව මුකුත්ම නොකියා ඉන්නවත් ඉගෙනගන්න .ඔයාලගේ අම්මාට ඉක්මන් සුවය ලැබෙන්න ඕන පුතේ දුවේ.තෙරුවන් සරණයි ඔයාලට.
මිනිස්සුන්ට ඔය සිද්ධිය දැන් මතක නෑ ළමයිනෙ . ඒ නිසා නැවැත සාමාන්‍ය පරිදි videos දාලා ගිය දේවල් ආවර්ජනය නොකොට ඉදිරියට යමල්ලා බං. ❤❤
So true 😢😢😢😢
හඩාවැටීමට වඩා නැගීසිටීමයි වැද්ගත්.ඉක්මන් සුවය ලැබේවා සුජීවට .
@@nilanthidammika6625 මිනීමැරුවත් 🤣🤣🤣
@@priyanthaperera7965 වේස පවුල
සොබාදහම තව පටන්ගත්තෙ නැඉවසිමෙන් ඉන්න
ඕකි ගහල තියන ගේම් වල හැටියට තාම පවු පඩිසන් දෙන්න ගත්ත විතරයි සුජීවා
ඔහේ මුන්ගේ කව්‍රරුහරි වගෙයි පන්සල් පුරුදු වගෙයි 😅😅😅😅😅
අපි වැටෙන්න ඕනේ නංගි අපි ලග ඇත්තටම කවුද ඉන්නේ කියලා අපිට දැනගන්න. එතකන් අපිට අදුන ගන්න බැහැ අපිට හිතවත්ව ඉන්නේ කවුද කියලා. මමත් ඔයාලා තරමට නැති උනත් ලොකු ප්‍රශ්නයක ඉන්නේ. ඔයාලට බුදුසරණයි, පරිස්සමින් වැඩටික කරගන්න...
හොඳින් ඉන්න❤
ඇයි යකෝ අපිට හොයන්න අයිතියක් නැත්තෙ.අපි වගේ සාමාන්‍ය මිනිස්සු අම්මාගෙ සින්දු අහන්න ආපු නිසා තමා අද ඔහොම ඔයගොල්ලො ඉන්නෙ .අපි සින්දු අහන්න ආවේ නැත්නම් උබලට කොහෙද show එහෙනම් කොහෙන්ද සල්ලි .ආදර්ශයක් ගන්න ශෂික නිසසන්සලා වගේ අයගෙන්.ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙයි
Sindu misak redda asse dewal hoyanna epa lajja nadda
අනේ මේ වගේ හරක්. මුන් සින්දු අහන්නෙ ඒ පවුලෙ පෞද්ගලික දේවල් හොයන්න ලැජ්ජ නැද්ද මේ විදියට කතා කරන්න
මේ ගෑනුන්ට අයි සින්දු කියන්න බැරි වෙනවා මොකද දායකයන් ගේ සල්ලී තාම මුන් ගාව තියනවා.. ඒවට ශාපේ එනවා.
@@Janithprsanna හා 😂😂
@@Utubenilකව්ද් උබලගෙ සින්දු අහන්නෙ 😂😂😂