Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වගේ විඩියෝස් දිගටම බලන්න Tharindu Welheage මගේ UA-cam Channel එක Subscribe කරන්න : youtube.com/@talkwiththarindu ❤
Nivedakaya ahana evatane ane eya kiyanne
Eththtm kethaii akki oy kannadiyk issrht ynn ghin poddk blnn😂😂oylw wttuwa kiyal apita monawd hmb wenne oya dn nanda knek wagee😢😢😢kethaiii
මේ වගේ නුගත් කතාවක් මන් ඇහුවමයි. ඔයා අමතක කරන්න් එපා ඔයා show business industry එකේ ඉන්නෙ කියලා. ඔයාට කැමති විදිහට ඔයාට ඉන්න පුලුවන් හැබැයි ඒකෙන් ඔයාගෙ ෆෑන් බේස් එකටයි හානියක් වෙන්නෙ. අනිත් එක අමතක කරන්න එපා ඔයා ඔය තැන ඉන්නෙ ඔයාගෙ fansla නිසා කියන එක. ඔයාට show business industry එකට මැච් වෙන විදිහට ඔයාව maintain කරන්න බැරිනම් ඔයා කරුනාකරලා ඕවයින් අයින් වෙන්න. සමාවෙන්න මෙහෙම කිව්වට ඔයාව දැන් හරියන්නෙ ඇන්ටි කෙනෙකුගෙ චරිතෙකට, කෙල්ලෙක්ගෙ චරිතෙකට හරියන පෙනුමක් නෑ ඔයාට. අනිත් එක ඔයාගෙ පෙනුමටයි ඇගටයි ඊරිසියා කරන්න තරම් දැන් ඔයාගෙ කිසිම attractiveness එකක්නම් මට පේන්නෙ නෑ. ඇත්තටම මුලින් ෆීල්ඩ් එකට එද්දි මන් ඔයාට මාර ආස චරිතයක්, හැබැයි දැන්නම් ඔයාට එහෙම නෑ මන්. අනික ඔයා හිතන්න එපා මන් ඔයාට ජෙලස් කියලා මොකද මන් us model kenek, ඔයාට වඩා 100ගුනයකින් මම success. තරහ නෑ හැබැයි ඔයා හිතන්නෙ මිනිස්සු ඔයාට ඊරිසියාවට කෙට්ටුවෙන්න කියනවා කියලා, ඒක වැරදී...
❤
නියම කමෙන්ට් එක ගොං ගෑනු මුං
True
😂😂 twa tikk kala hodt mahath wenn 🥴🥴.
හරි හරි කෙට්ටු වෙන්න බැරිනම් තව මහත් වෙන්න බැයිනම් ඕනෑ මගුලක් කරගනින් කැත හින්දනෙ මිනිස්සු කියන්නෙ😂
Eka tama
මීට වඩා දක්ශ නිලියො කොච්චර ඉන්නවද දුශේනිලා කතා කරනකොට අහන්නත් ආසයි අමතක ඇති මෙයාම කියන ගොන් මිනිස්සු නිසා මෙයාලා මෙහෙම ඉන්නවා කියලා
දානයක් දෙද්දි බනින්නෙ කවුද මම නම් දැකලා නෑ . දුක විකුණන් කන උන්ට නම් බනිනෝ
කියලා වැඩක් නෑ මේ ගැනිට පිස්සු 😂
Eya arayagen balen uththare gaththe😂
කෙට්ටු වෙන්න බැයිනම් තව මහත් වෙලා පුපුරපන්.අපිට මොකෑ😂
😂😂z
😂😂😂
Oioi oii😂😂😂
අනේද කියන්නේ😂
😂😂😂😂😂
තව කිලෝ 10ක් 15ක් වැඩි කර ගන්න අක්කී ඔයා තවත් ලස්සනට ඉදියි. එතකොට නිළියක් විදිහට tv එකේ දකිද්දි අපේ ඇසට තවත් ප්‍රියයි අනේ 😂😂😂 ඔයාට පුලුවන් 👍👍👍
Amboo sira kathawa😂
ඇයි කොලෙස්ටරෝල් ප්‍ර්ශර් තද වෙලා හොස්පිටිල් එකේ ඉන්නව බලන්න ආස නෑ 🤣🤣🤣🤣?
😂🤣
මේයා වැඩිය රගනොපා මෙහෙමනම් film දෙක තුනක් කරොත් කොහොම හිට්යිද.එක ටෙලියෙන් ඔළුව ඉදිමුණු කෙනෙක්
මෙයා කියන කතාවේ පොඩි ඇත්තක් තියෙනවා ඒත් ඉතින් මෙයා success නිසා මඩ ගහනවා කියලා මං හිතන් නෑ මොකද මෙයාට වැඩිය ඉතාමත් දක්ශ සාර්ථක නිලියෝ ඉන්නවානේ එයාලටත් එහෙනම් මඩ ගහන්න ඕනේනේ.මට හිතෙන්නේ මෙයාට ඇග අඩු කර ගන්න ඕනේ ඒත් උත්සාහ කරාට බෑ වගේ මොකක්හරි හේතුවකට...ඒත් මෙයා කිසිම නිහතමානි බවත් නැති නිකන්ම නිකන් නමට විතරක් නිලියක් කියා ගන්න කෙනෙක්.එකක දෙකක රගපෑව කියලා සෑහෙන ලොකුකමෙන් ඉන්නේ ඒ රගපාපු ඒවත් මල්කතා නෙහ්😂😂😂😂😂😂😂කිසිම විදියකින් නිලියක් වෙන්න සුදුසු නෑ මෙයා
කතා කරන හැට් කිසිම පිලිවලක් නැ . කියවගෙන කියවගෙන යනවා . හරිම අසිලාචාරයි. මෙහෙම ඇවිත් මිනිස්සුට බනින නිලියක් දැක්කමයි. තියන නුගත්කම තමයි .
දැන් උඩින් යන්නේ හැමෝටම ඒ කාලේ පුප දීලා හම්බඋන සල්ලි නිසා 😂
තාම වයස අවුරුදු 25ක් හරි 26ක් හරි වෙන්න ඕනි.ඒත් පෙනුම අවුරුදු 40කට කිට්ටු වෙන්න වගේ 😑 ඉතින් බලන්නකො එයාව කතාවකට වුණත් ගන්නෙ එයාට වඩා වයසින් වැඩිමල් අයගෙත් අක්කා කියලනෙ.ඒකට බලන්නකො එමාෂා අක්කා.එයා මෙයාට වඩා කොච්චර වැඩිමල්ද ඒත් එයාගෙ වයස පෙන් නැහැ.දෙවෙනි ඉනිම,ප්‍රාර්ථනා කතා දෙකේම මෙයා එමාෂා අක්කට වඩා වැඩිමල් චරිත කළේ.ඉතින් ඒවට එහෙම ගන්නෙ අපිද.කාට වුණත් තේරෙනවනෙ මෙයාගෙ පෙනුම කොහොමද කියලා 🙂
දිනිතිට මිනිස්සු කොච්චර බැන්නත් දිනිතිවත් මේ වගෙ මිනිස්සුන්ට මොකුත් කියන්නෙ නෑනේ කවදාවත්
Ehenan oya dakala na banina vedios😂😂
@@selanimaneesha700 නෑ
Dinithi kochchara lassanada .ugath da .meya nm ane manda
මම මෙයාට කවදාවත් බැනලා නෑ..ඒත් ඉතින් මේ කතාව බැලුවාම එපා වුණා.. කාලයක් ගියාම ඔය කියන අයියා වෙන නංගී කෙනෙක් බැන්දේ නැත්නම් බලන්නකෝ.. දරාගන ඉන්න බැරිකම ඊරිසියව නෙවෙයි..ඔයා හරිම ලස්සනයි මාත් ඔයාගේ ෆැන් කෙනෙක්.එත් දැන් එහෙම කියන්නත් අවුල් වගේ..ඔයාගේ ලොකුකම වැඩි වගේ..😢😢 අපි හැඩට හිටියේ නැත්නම් ප්‍රසන්නව හිටියේ නැත්නම් කාලයක් යද්දී මිනිස්සුන්ට ඊව් කියලා හිතෙනවා අපි ගැන..ඒ තැනට වැටෙන්න එපා ශලිනි අක්කේ.. අනේ මන්දා මං මොකටද එව්වා කියන්නේ. මටත් දෝදු😅
දිනක්ශි , ශලනි තාරකා , තව ඉන්නවා අපේ රටේ දක්ශ නිලියෝ.මෙයා හරි අමුතුයි.මම නම් ආසම නෑ .ඔලුව ලොකුයි,අයියා කෙනෙක් බැදලා එයා..😮
දිනක්ශි.ශලිනි තාරකාලගෙ අහලකින්වත් තියන්න පුලුවන්ද මේ ගොන් බඩුව දිනක්ශිල ගාව මනුස්ස කම පිරිල
අනේ මංදා මේ නිලියො එන්න එන්න ලොකුකම්, ශලනි ශලිනි දෙන්නම එක වගේ වෙලා, මිශෙල් , ශෙරිල් , නයනතාරා වගේ අය මේ විදියට කතා කරනවා දැකලා නෑ, එයාලට කවුරුත් බනිනෙත් නෑ,
හෙන නිලිය කියලා හිතන් ඉන්නෙ නූගත් ගොබ්බ නිලියක් 👎
මෙයා කතා කරන්නෙ හරියට අපි එයාගෙන් සල්ලි ඉල්ලන් එයා ඉන්න කතා බලනවා වගේ 😂 ඔයා අපිට නම් කරපු හොදක් නැ නරකකුත් නෑ . ඔයාට ඉරිසියා කරලා ගන්න දෙයක් අපිට නෑනෙ නේද ? ඔයා ඇත්තටම කතා කරන විදිහ හදාගන්න ඔයා සල්ලි හොයන්නෙ ඔයා දිහා බලන මිනිස්සු නිසා කියල
😂😂😂😂
🎉ලොකු කතා
True ❤
මම දැකල තියෙන විදියට ලංකාවේ නළු නිළියෝයි වෙන රටවල් වල නිලියෝයෝ වෙනස්, ලංකාවේ වුන් ෆිල්ම් එක premote කරන්න ආවත් fanslata හින්ට් ගහනව දුක කියනවා 😂😂😂😂
සරලයි ගිලල ගිලල තඩි වෙලා කෙට්ටු වෙන්න උත්සහ කරත් කෙට්ටු වෙන්නේ නැති වුනාම "ඇයි කවුරුත් නිසා මම කෙට්ටු වෙන්නේ " සිත නිවන කතා 😂😂😂, අනික ඔයා නිලියක් නෙවෙයි නම් ඔයා බැරල් වුනත් කවුරුත් මුකුත් කියන්නේ නැහැ,😂😂😂 හැබැයි මහත්තයා derector නිසාම හොදයි තවම ragapanna chanse හම්බවෙනව,, දැන් මෙයා fansala කියන ඒවා ගනන් ganne නැති නිසා වෙන්න ඇති තව මහත් වෙන්නේ
මන් ඉස්සර මෙයාගේ ලස්සනට ආසයි.දැන්නම් හරි නෑ ඔයා ඕනවට වඩා මහතයි. බබාලා ඉන්න එක්කෙනෙක් වගේ. බබෙක් ඉන්න කාලේට තව ගොඩ මහත් වෙයි. මිනිස්සුන්ට ඊරිසියා හිතෙන ඇගක් තිබුණනම් ඒ ඉස්සර දැන්නම් කවුරුත් කැමති කියලා හිතන්නේ නෑ
ඇස් වල හොටුද බන් මේ ගැනී ඉස්සරත් කැතයි දැන් ඊට වඩා කැතයි 🤮
ඇත්ත ඇත්ත 😅කක්කත් බරයි
දූලිකා මාරපන මුලින් ක්ශේත්‍රයට එද්දි හරි කෙට්ටුයි..එක පාරට මොකක් හෝ හේතුවක් මත මහත් උනා.මහත් උනාට පස්සේ එයාට එයාගේ වයසට ගැලපෙන චරිත නෙවේ ලැබුනේ ඊට වඩා වයස ආච්චිලගේ, අම්මාගේ චරිත.හැබැයි එයා foundation එක හොද දක්ශ නිලියක්.මෙයා කව්ද ඒ අතින්.ඉතින් මෙයාට නන් එහෙම චරිතවත් ලැබෙන් නෑ..😂
තාමත් maduri ලා kajol ලගේ maintain සහ ලස්සන කොහොමද?
තමන්ගෙ ජොබ් එකට ගැලපෙන විදිහට තමන්ව maintain කරන්ඩ බැරි නම් field එකෙන් අයින් වෙන්ඩ කරුණාකරල ඔයාට වඩා ලස්සන දක්ශ අයට තැන අහිමි නොකර මෙයාව මොකට ගන්නවද මන්ද තරුන චරිත වලට දැන් මෙයාව ගැලපෙන්නෙ ඇන්ටි කෙනෙක්ගෙ චරිතෙකට
ඉතින් කෑ ගහන්න එපා එයා රගපාන්නෙ නැතුව ඉදී එයාට ඕනෙ නන්😂
ගොඩේ ඉදලා ඇවිත් English ටිකක් පුරුදු වෙලා Director කෙනෙක් බැන්දා කියලා හිතන් ඇති හෙන නිලිය කියලා..ගොන් ගෑනි 😂💔
ඒ මිනිහා කෙට්ටු හැඩකාර කෑල්ලක් හොයන් ගියාම ඔය ගෑස් බහීවී 😂😂😂..බලනවකො ලගදිම ඒක වෙන හැටි..මොකද ඒකට මේකි හැඩල් කරන්න අමාරුයි තව 😂ඉස්සරහ😂
ඒක.නමිිහරි.ඉංගීුසිි සිංහල ..කලවමිි
අදනම් මේකි එපා උනා හිතන් ඉන්නෙ හෙන නිලියක් කියල
@@user-uo8tz1iw9lrajapaksha ඒක නම් ඇත්ත දැන් නම් පෙන්නම බෑ
මෙයාව වටිිටන්න.රටෙිිම නිලිය මෙයාද...
කවුරුත් වෙනුවෙන් තමන්ගේ මානසික සතුට නැතිකරගන්න එපා. එතරම්වටින තව දෙයක්තව මේලෝකෙ නැහැ. 💓
ශලනිල දෙන්නම පන්ඩිතයිනෙ බැලුවම.පෑන්ස්ල සතුටුකරන්න බැරිනම් පීල්ඩ් එකෙන් අයින් වෙන්න☺️
Shalani tharaka ehema ne
Shalani tharaka ehena neha❤❤😊
Apo.....Shalani tharaka lagin me kacha kache thiyana be.. Shalini tharaka kiyanne athi daksha ugath rangana shilpiniyak. Me wage derana surangana katha walin apu meya wage gobba geniyek nemei. Anith eka me wage oluwa uduma Gena Gon katha kiyan ne... Hari oluwen inne meya, camera eka issaraha katha karanna karanna thawa thawa nugath kamama thamai eliyata enne😂😂😂😂
මෙයා ශලනි නෙමෙයි මෙයා ශලිනි...අරයා ශලනි තාරකා නම් දෙක වෙනස්
කොච්චර කෙට්ටු වෙන්න දැගලුවත් කෙට්ටු වෙන්නෙ නැති නිසා දැන් අහනවා ඇයි කවුරුවත් කියන නිසා මම කෙට්ටු වෙන්නෙ කියලා..😂😂😂😂 අම්මෝ සිත නිවන කතා 😅😅
ඒක ඇත්ත.තමන් ජීවත්වෙන්න ඕන තමන්ට ඕන විදියට.ඒත් ඔයාව මම දැකලා තියෙනවා.ඔයා ලස්සනයි.දැන් මහත්වෙලා ඒක ඔයාගෙ කැමැත්තනම් ඒක හරි.කෙට්ටු උනානම් ගොඩක් ලස්සනයි.සතුටින් ඉන්න.
ඔයා කිව්ව කතාව ඇත්ත අක්කෙ ඔයාට අනිත් එය කියන එවා වැඩක් නැනෙ ඔයා ආස විදියට සතුටින් ඉන්න good luck ඔයා දක්ශ නිලියක් ❤😊
මේ ගෑනි පිස්සුවෙන් කියවනවද?
පිස්සුව vadi වෙලා...
හා අයියද ඔක්කොම කියල දුන්නේ 😂😂😂😂
Miniha bandama meki giya udak maha gon baduwak baral ekak
@@dulnishehara7987තව ඉංග්‍රීසි ටිකක් අහුලගෙන
මන් එකගයි අක්කි ඔයාගෙ කතාවට. ❤
සම්මාන අරන් ඉන්න නිලියන්ගෙවත් ඔහොම ලොකුකම් නෑ....තව මහත් වෙලා පුපුරලා යන්න 😂
මම නම් මෙයාගෙ teledrama බලලා නෑ. කොහොමත් මම දෙරණ බලන්නේ නෑ. මෙයාගෙ තියෙන ගොන් කම
ළිහිනිගිරා.😂😂😂 ඔයා කෙට්ටු නොවි ඉන්න එක ඔයාගෙ වැඩක්...ඒත් ඔතනට එන්න අත දීපු මිනිස්සු න්ට කතා කරන විදිය අන්තිමයි...😂😂😂
මමනම් කොහොමත් නලු නිලියන්ට කැමති නෑ... හැබැයි ඉතින් නිලියක් උනා කියලා එයාලා අන්ග සම්පූර්ණ නෑ ... එයා කියන එකෙත් ඇත්තක් තියෙනවා.. එයා මහත එක එයාට එයාගෙ හස්බන්ට ප්‍රශ්නයක් නෙමෙයිනම් අපි කවුරුත් ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනි නෑනෙ. නිලියක් උනාම කෙට්ටු වෙන්නම ඕනි නෑනෙ මහත අය කලු අය කැත අය ලස්සන අය ශේප් එකට ඉන්න අය කෙට්ටු වැඩි අය මේ හැමදේම තියෙන නලු නිලියො ඉන්නවා .. රගපාන්න,සින්දු කියන්න හැමදේම පුලුවන් අයත් ඉන්නවා... ඉතින් මේ ෆීල්ස් එකේ ඉන්න කවුරුත් අන්ග සම්පූර්ණ අය නෑනෙ .. මිනිස්සු එයාට මහත් වෙන්න එපා කෙට්ටු වෙන්න කිව්ව කියලා එයා ඉබේට කෙට්ටු වෙන්නෙ නෑනෙ. අපි දන්නෙ නෑනෙ එයා කෙට්ටු වෙන්න උත්සාහ කරනවා ඒත් එහෙම වෙන්නෙ නැද්ද කියලා ... මිනිස්සුන්ගෙ කනෙන්ට් බැලුවම එයාටත් අව්ල් යනවා ඇතිනෙ. අපේ අඩුවක් රටේම අය කිය කිය ඉන්නකොට ඒක අපිට කොහොම දැනෙයිද.? හැමෝම එකවගේ නෑ හැමෝටම එක වගෙත් කරන්න බෑ..
අපෙ ලංකාවෙ කාලකන්නි සමහරක් ගැණුයි පිරිමියි තව කෙනෙක් ගෙ හිතක් රිද්දන්න මයි බලන්නේ ...ශලනි දන්නව ඇතිනෙ මහතයි කියල ඉතින් අනික් එවූන්ට තියෙන අමාරැව මොකක්දතව කෙනෙක්ගෙ හිතක් රිද්දන එවුන්ට කවදාවත් හරියන් නැහැ.
ඒක ඇත්ත
True ❤❤
Care කරන්නෙ නෑමයි කීවට,එයාට ගොඩක් රිදිලා😂😂
ඉන්දියාවෙ ප්‍රවීන නිලියන්ගෙන් එක මහත නිලියක් කියන්න 😅අන්න තමන්ගෙ රැකියවට ආදරෙ මිනිස්සු ,නිලියක් උනාම කැපකිරීම් කරන්න ඕනෙ මෝඩ ගහක්
මහතට හිටියට කමක් නැ එ ඔයාගෙ කැමැත්තනෙ,,දැන් ඉතිම් ඒම ඉදලා මෙයා main character එකක් හැම්බවෙනකම් බලන් ඉන්නවද😂
Respect akki ❤❤❤❤
මෙයාට අති දක්ශයි drama දෙකක රගපාලා එතකොට දෙවෙනි ඉනිමේ නයනතාරා රොශෙල් ලාට එමාශාට මොනවද කියන්නේ 🤔🤔🤔
ඒකෙනුත් පළවෙනි එක හැර අනිත් ඒවා එයාගේ husband කරපු teledramas. එයා කැමති නම් තව මහත් උනත් අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒකෙන් එයාට මේ field එකේ දිගටම ඉන්න බැරි වෙනවා.
ශලිනි වෙනස් වෙලා හොඳටම .....හරිම දුකයි...😢 ඔයාට ඇත්තටම මොකක්ද උනේ
නිලියක් කියන්නේ හැමතිස්සෙම තමන්ට ඕන විදියට ඉන්න පුළුවන් අයට නෙමී. එහෙම ඉන්න ඕනි නම් act කරන්නේ නැතුව ඉන්න. Fansla එයාලගෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා අපි කියන්නේ නෑනේ ඔයාට කන්නේ නැතුව ඉන්න කියලා. කාලා බීල සතුටු වෙලා ආතල් එකේ ඉන්න. ඒත් අපි කියන්නේ අඩුම ටිකක් මහන්සි වෙලා work out කරලා ඇග හදාගන්න කියලා කෙට්ටු වෙන්න ඕන නැ අනික මහතට ඉන්න ලස්සන කෙල්ලෝ කොච්චර ඉන්නවද හැබැයි ඇගේ shape එක ලස්සනට තියගන්න බලන්න එතකොට මහත් උනත් ලස්සනයි. නිලියක් කියන්නේ ඒකට නැත්තන් ෆිඑල්ඩ් එකේ ඉස්සරහට යන්න අමාරු වෙයි🥲🥲🥲ඉස්සර නම් ආසයි මෙයාට ටිකක් දැන් නම් හරිම පණ්ඩිත වෙලා🥲🥲🥲
ඔයා තාම තරුණයි.. ඔයාට තේරෙයි පස්සට ඔයා කැත වෙනකොට, වැඩක් කරගන්න බැරි වෙන කොට අපරාදේ මන් කෙට්ටු නොවුනේ කියලා...
ශලිනි ඔයා මෝඩයි කියල දන්නවා ඒත් හ් මේ තරම් ගොන් කියල හිතුවෙ නෑ . ඔයා හිතන් ඉන්නෙ හරි නිලිය කියලද . දෙරනෙ මල් කතාවක දෙකක රගපාල මෙච්චර ඔලුව නම් හොද නිර්මාණයක වැඩ කරා නම් කොහොම වෙයිද . ඔයා හිතන් ඉන්නෙ මිනිස්සු ඔයාට මෙහෙම කියන්නෙ ඊරිසියාවට කියලද.ඇත්තටම එහෙම නෑ .ඒ ඔයාගෙ මානසික මට්ටමේ අවුලක්.මිනිස්සු නිසයි ඔයා ඔහොමවත් ඉන්නෙ නැත්නම් ඔයාල වගේ දෙකයි පනහෙ නිලියො ගනන් ගන්නෙ කවුද . මට නම් ඉස්සරත් ඔයා මහලොකු නිලියක් නෙවේ දැනුත් එහෙම නෑ . මොකද නැත්නම් කට්ටිය ෆෝම් වෙයි ඊරිසියාව කියල . ඇත්තටම ඊරිසිය කරන්න තරම් දෙයක් තියෙන චරිත නෙවේ මේ . ඊට වඩා දහස් ගුනයක් සාර්තක වෙලා ඉන්න කෙනෙක් විදිහට මට නම් දුකයි ඔයා ගැන . ඔච්චර මහත් වෙලා ඉද්දිත් ඒකත් ලස්සනයි කියල හිතාගෙන ඉන්න ,මිනිස්සු ඔයාගෙ මහතටත් ඊරිසියයි කියල හිතාගෙන ඉන්න ඔයා දකිද්දී දුක හිතෙනවා . ඇත්තටම මන් දන්න විදිහට ඔයා වයස 25ක වගේ පොඩි කෙල්ලෙක්.ඒත් පෙනුම අවුරුදු හතලිස් ගානක ඇන්ටි කෙනෙක් වගේ . ඒක තමා ඇත්ත . ඇත්ත තේරුම් අරන් පොලවෙ පය ගහල ජීවත් වෙන්න උත්සාහ කරන්න .
ඔබට ජීවත් වෙන්න මුදල් තියනවනම්.ඔයාට ඔයාගෙ හයියට ඔයාගේ මහත්තයා ඉන්නවනම් ඔයාට ජීවත් වෙන්න විදියක් තියනවනම් අනිත් මිනිස්සු කියන දේවල් අදාලම කරගන්න එපා.ඇග හදාගන්න කැමති අය ඒ විදියට හදාගනී ඔයා ඉන්න විදිය ඔයාට satisfy නම් අනිත් මිනිස්සු කියන දේවල් අදාල කරගන්නම එපා.කෙනෙක් තව මනුස්සයෙක්ට ඇගිල්ලක් දික් කරද්දී ඇගිලි හතරක්ම ඒ මනුස්සයා පැත්තේ තියනවා. Fansla නිසා ඔතන ඉන්නවා කියලා එයාලට ඕනි විදියට ඔයා ජීවත් වෙන්න ඕනී නෑ.ඔබ ඉන්න විදිය ඔබට satisfy nam ඔබේ මහත්තයට satisfy නම් පවුලේ අයට ප්‍රශ්නයක් නැත්තන් රටේ මිනිස්සු ගේ කතා අදාල කරගන්නම එපා.👍💜️ good luck
ඔකි පන්ඩිතයි ලොකු කම වැඩියි මම කැමතිනැ එයාට
එයා හිතලා මහත් වෙන් නෑ හලෝ. එයා කියන එක හරි මහතයි මහතයි කියලා ඔයාලා කියන්න ඕන් නෑ ඒක ඇත්තටම මානසික වදයක්.බදින්න කලින් මෙයා ගානට උන්නා..සමහර අය කොහොමත් බැන්දම, බබෙක් එහෙම හම්බුනාම මහත් වෙනවා. ඇත්තටම ශලනි අක්කි ඔයා ලස්සනයි.මමත් ඔහොම මානසිලව ව්දවලා තියෙනවා බබාලා දෙන්න හම්බෙලා මාත් මාර විදිහට මහත් උනා.ඒත් මන් කෙට්ටු වෙන්න දැගලුවේ නෑ.දැන් මන් ඉස්සර උන්නා වගේ ඉන්නවා..ඔයත් එහෙම වෙයි..ඔයා දක්ෂ නිළියක්..❤
ඇත්ත ❤
අනේ ඔයාට ගොඩක් ඉරිසියයි අපී ....ඒ තරම් value කෙනානේ ඔයා😅😂
එයාට බැනපු අයට ගොඩක් රීදීලා වගෙ කියපු කතාවට කමෙන්ට් වලින් පෙනවා😂 නියම කතාව දිනිති අක්කා❤
ඔයා කියපු හැමදේම ඇත්ත,මිනිස්සු තව කෙනෙක්ව මානසිකව වට්ටන්න උත්සාහ කරන්නෙම ඒ මනුස්සයගෙ පෙනුම ගැන,මහත කෙට්ටු ගැන,කසාදෙ,ළමයි ඉගෙනීම..etc..කතා කරල,ඒව ගැන අපි විවේචනය කරන්න ගියොත් ඒ මිනිස්සුන්ට සෑහෙන්න රිදෙනව නමුත් ඒ මිනිස්සුන්ගෙ කටවල් සහ වචන නිසා අනික් කෙනාට කොහොම රිදෙනවද කියල හිතන්නෙවත් නැහැ..ඒ මිනිස්සු කීවොත් ඒව විහිළු..අනික් පාර්ශවය කට ඇරියොත් දුෂ්ටකම නපුරුකම කියල label
අම්මෝ Aunty කෙනෙක් වගේ😂😂
එයාගෙ කතාව ඇත්ත.. ❤🙂 තවත් කෙනෙකුගෙ චරිතයට හානි වෙන විදියට අපහාස කරන එක හොඳ quality එකක් නෙමෙයි. මොනා වුනත් අපි පාවිච්චි කරන වචන ඒවා අපි පාවිච්චි කරන්නේ කොතනද, ඒකෙන් තවත් කෙනෙකුට වෙන්න තියෙන හානියක් තියෙනවද, ඇයි මේක මම කියන්නෙ කියන එක ගැන හොඳටම හිතලා තමන්ගෙ අදහස් සුදුසු තැනදි පාවිච්චි කරන්න තරම් බුද්ධිමත් කමක් මනුස්සයෙක්ට තියෙන්න ඕන. ඒත් අද ගොඩාක් social media වල පලවෙන comments දැක්කාම ඇත්තට කණගාටුවක් දැනෙනවා. ඇයි මේ තරම් තරහක්? ඇයි මේ තරම් අපහාස කරන්නෙ? එතකොට තේරුම් ගන්න පුළුවන් එක දෙයක් තමයි ඒ මිනිස්සු කොයි තරම් මානසික පීඩාවකද ඉන්නෙ කියලා. කොයි තරම් පටු වුනු පොඩි සීමාවකද හිර වෙලා විදවන්නෙ කියලා. හොඳ නිඳහස් මනසක් තියාගෙන සතුටෙන් වැඩ කරන මනුස්සයෙක් කවදාවත් තවත් කෙනෙක්ගෙ ජීවිතයට හානි වෙන විදියෙ වැරැද්දක්, වචන පාවිච්චි කරන්නෙ නෑ. වචන වලින් තවත් කෙනෙකුගෙ හිතක් හදන්න වගේම කඩලා දාන්නත් පුළුවන්. ඒ වගේ අපහාස වෙන විදියෙ වචන නිසා ඒ කෙනාගෙ ජීවිතයට සිද්ද වෙන හානිය කොයි තරම්ද කියන එක තේරුම් ගන්න නම් තමනුත් ඒ තැනට පත්වෙලාම බලන්න ඕන. අවසාන වශෙන් තමන් කියන දේ තමන්ටම කැරකිලා එන බවත් අමතක කරන්න එපා. එයාගෙ කතාවට, එයා එයා වෙනුවෙන් කරපු ගෞරවනීය කතාවට respect කරනවා. අනිත් දේවල් අදාල නෑ. ❤️❤️
Perfect ❤❤
Agreed
ඔව් ඔයා කියන දේ හරි 👌
දෙයියනේ මෙයාට පිස්සුද 😅😅😅😅😅හරි හිනා...
Jaya wewa akke 🤍🤍☺️☺️☺️❤❤❤❤
සද්ද නැතුව යන්න ඕනේ😮😮 මේවට මොකුත් කියලත් බෑනොකියත් බෑ අනේ මන්දා😂😂😂
අනේ කවුද මේ ඇන්ටීට බනින්නේ😮
තම තමන්ගේ කැමැත්ත ....අපිට වැඩක් නෑ ඒවා...සතුටින් ඉන්න ...❤🥰
Meyage kathawa hari ❤❤❤
ඊර්සියා කරන්න ඔයාගෙ Bodyඑක kendall jennerද?😂නැත්තම් ඓශ්චර්‍යා රායි තරුණ කාලෙද?😂
aththa oyge paththe mama akkiyoo❤❤❤❤❤❤❤❤😂oya oyata ona vidihata inna
සමහරවිට හේතුවක් ඇති සාධාරණ මෙහෙම වෙන්න 😢
Akke oya tikak kettu unanm oya thawa lassanai oyata kalin thina adarema thamai danatath oyata adareta kiyanne ❤ oyage feelings walata hurt karanne na samahark minissu nm ehema athi eth oyata adare fansla kettu wenna kiyanne apita oyawa oitath wada lassanata dakinna oyage success eka wadipura dakinna ona nisai.oyata suba pathanawa❤ jesu pihitai
Eknm eththa kthwa ktwath Oni vidiyta api jiwath wenna oni nene❤
English දන්නවා කියලා පෙන්නන්න දගලන දැගලිල්ලක්😅
හරි හරි ඔයාට English පුලුවන් 😂
Shalani kethhu wela ein ragapain einkoo❤..ishara 🤩shalani
වාචාල කමට ඔහේ කියවනවා කච කච ගගා😂😂..කිසිම වැදගත් කමක් නැති නුගත් ගැණු කෙනෙක්. තමන්ගේ මහත්තයට ගරු කරලා කතා කරන්න දන්නේ නෑ. කොහොම කතා කරත් අපිට නම් කමක් නෑ ඒත් ඒක ටිකක් කැතයි. Fans ලා කියන දේ අහන්න කැමතිත් නෑ නෙ ඒ නිසා එහෙම කරන්න එපා කියන්නෙත් නෑ 😅😅 යන්තම් දෙරණේ කතා 2 ක රඟපෑවේ හරි නිළිය. ඉස්සර ඉදන්ම කැමති නෑ මන් නම් කතා කරන විදියට. මෙයාට වඩා දක්ෂ ප්‍රවීන නිලියෝ කොච්චර නිහතමානී ද මීට වඩා
100%k එකගයි සුදූ
මිනිස්සුට ඔයා මේ කියන වටිනා ඔවදන නොතේරෙන එක තමයි ඒගොල්ලොන්ගෙ අවාසනාව! 😕Shalani ඔයා ගොඩාක් බුද්ධිමත්, ඔයා මේ කියන කථාව සම්පූර්ණ අත්ත, මමත් හිතන්නෙ මෙහෙමමයි, මම 100% ඔයාත් එක්ක එකගයි! මිනිස්සුන්ට අපිට කමතිවෙන්න වගේම අකමතිවෙන්න හේතු ඕන නහ, මිනිස්සු තරම් කාළගුනයවත් වෙනස්වෙන්නෙ නතුව අති! තවත් මනුස්සයෙක්ව අගයකරන්න, ඉහළට ඔසවාතබන්න මිනිස්සු කරඅරියට, පකිලුනාට, මනුස්සයෙක්ව මානසිකව වට්ටන්න, බිමට අදලදාන්න, විවේචනය කරන්න මිනිස්සු පොඩ්ඩක්වත් පකිලෙන්නෙ නහ. ඉතින් මිනිස්සු නිසා අපි වෙනස්වීම නෙමෙයි අප කලයුත්තේ, තවකෙනෙක් කියන දේ මත නෙමෙයි, අපිට අපිගන සතුටුනන් එච්චරයි, වෙන කිසිමදෙයක් වඩක් නහ. ඒවගේම අපි ජීවත්වියයුත්තේ අපිට ඕන විදිහට විතරමයි, අපේ ජීවිතෙන් වෙන කාටවත් හානයක් නත්නන්, ඉතින් ආයෙ මොකට පසුතවෙන්නද! වෙන අය මත අපේ සතුට නොරදවා, අපිම අපේ සතුට නිර්මාණය කරගනීමට අපි නිරන්තරයෙන් කටයුතු කලයුතුයි! 💖💖💖💖👌😊
@@MomentswithNuwanthie ඇයි බන් මෙ රචනා ලියන්නේ
Doctor කෙනෙක් ලගට ගියත් කියාවි BMI අගය තියාගන්න කිය්ලා.ඒ ඉරිසියාවට නෙමේ කියන්නේ.
මෙයා කතා කරන හැමදෙේම ඇත්ත.. ඒත් මේකෙත් මිනිස්සු මේ නිලියට බනින්නේ ඊරිසියාව❤
අනේ තව තව මහත් වේන්න ඔයා හරි ලස්සනයි 😂
😂
මෙයා අද මේ තැන ඉදන් කතා කරන්නේ ප්‍රේක්ෂකයො නිසා කියලා අමතක කරන්ඩ එපා. එයාලටද ඔයා මේ සිංඉංග්ලිෂ්වලින් ලොකු ටෝක් දෙන්නේ. මේ මිනිස්සුන්ටත් පිස්සු මේ ගෑනු කෙනා මහත්වෙලා පිපිරුවත් තමන්ට වැඩක් තියෙනවද? පාඩුවෙ තමන්ගේ වැඩක් බලන් ඉන්නෙ නැතුව අනුන්ගේ ඇගවල් අඩු කරවන්ඩ යනවට.
අපෝ වටීටි අම්මා වගෙ මට නම් පෙන්න බැරි එකියක් මිනිහත් එක්ක කොහොම ඉන්නවව මන්දා
Apo ow appiriyi
Rasikayoo ලස්සන ta ඉන්න upadas දෙන්නේ ඔයාට on දෙයක් අපිට මොකද
Anunge magul hoyanna lejja nedda.. minihath ekka inna widihath hithanna tharam pahath shit
Ekanm aththa anunge dewal hoyn pahath minissu thmy appiriya😂@@shamalkadivyanjali6001
ඔයා ඉන්න industry එක අනුව ගොඩක් තරබාරු ඇගක් ගැලපෙන්නෙ අඩුවෙන් කියලා කියන්නෙ මිනිස්සු ගොඩක් අය. ඒක තේරෙන් ගන්න dear❤.ඔයා අද හොද තැනක ඉන්නෙත් ඔයගෙ ප්‍රේක්ශකයින් නිසා❤
@shalini fernando.oya harima nugath vidiyt ktha karanne😢
දෙරණ කියන මීහරක් නාලිකාව පුම්බපු හාල් කෑලි දැන් උන් උඩ ගිහින් ඒ විකාර බලපු අයටත් ලොරිටෝක් දෙනවා ඉස්සර නිලියන්ට ලස්සන වගේම ඊටත් එහාගිය රගපෑමේ හැකියාව තිබුනා ඒ ගැන හැදෑරීමක් තිබුණා මේ බතලි හිතන් ඉන්නෙ අහවල් තැන් ලොකු උනාම ඒකි නිලියක් වෙනවා කියලා මොන්ගල් ඩයල් එකක් 😅😅😅😅😅😅😅
එකියන්නෙ මහත කට්ටියට ජිවත් වෙන්න බැරිද මමත් මෙ වගෙ මහතයි අසනිපයක් නිසා ඉතින් මටත් මිනිස්සු අනං මන්ං කියනවා මාත් ගොඩක් කෙට්ටුට හිටියෙ මිනිස්සු ගැන හරිම් පිලිකුල් මට 😢😮😢
කෙට්ටු වෙන්න try කරලා ඒක කර ගන්න බැරි වෙලා හොඳටම රිදිලා 😂😂😂
අනේ එහෙනම් උබේ මගුල් මේකේ නොදා ඉදපන්කෝ... අම්මෝ ලොකුව 😂😂😂😂
ඇත්ත ඇත්ත ❤❤❤❤
සමහරවිට මෙයාට pcos ඇති තයරොක්සින් තිබුනොත් මහත් වෙනවා.ඒක පාලනය කරන්න අමාරුයි .මොකද මාත් මේ ලෙඩේට මුහුණ දීලා ඉන්න කෙනෙක්
දෙරණට එන ඔක්කොටම ඔය ලෙඩේ ද බන්
@@powerbutton6305 ehema kiyanna epa.godak gahanu lamaita eka thiyanwa.mahath wenna hethuwak eka.deranata ena hamotama ekada kiyanna mama danne na.
Math godak mahath una. 💔💔💔💔e thathweta awit inne🙂💔
Oyage success eka therqnaya wenne oyage fans la saha oyge dakshthwe matha habai oyage nihathamaneekama nm harima aduiii e gana harima dukai ❤ 😊 but you can make it and you can try it then your fans will love you again akka
ඔයා හරියට මම වගේ
ඔයාව අපි වැඩිය නාට්‍ය වල දැකලාත් නෑ කව්ද අනේ ඔයා? නාට්‍ය දෙක තුනක පොඩ්ඩක් රගපාලා මෙහෙම ඔලුව ඉදමගන්නවානම් මාලනී , මන්ජුලා කුමාරිලා කොහොම ඉදිමෙන්න ඔනාද?
ඇත්තටම කෙට්ටු වෙන්න හදනවා ඇති ලැජ්ජාවට ඔහොම කියනවා😂😂😂
ඇත්තම කතාව අපේ කාලේ තමා ලස්සන ටෙලිනාට්‍ය, කාටුන්,නළු නිළියන් හිටියේ දැන් නම් ඇත්තටම මට නම් හොද දේවල් දකින්නේ අඩුවෙන් 98 මම 😊
අප්පා හරියට සක්සස් වෙලා ඉන්නෙ මලහෝන්තුව ඉස්සර අපිත් ආසයි දැන් නම් අප්පිරියයි ..මේ වාගෙ නිළියො තව දෙන්නෙක් හිටියනම් ඇති ලංකාවටම ටෙලිඩ්‍රාමා එපා වෙන්න
මේ ගොබ්බයා කියනවා මේකේ අති දක්ෂ කලා නිළියකුළු මේ වගේ ගොන් ගෑනු උඩ දාන්න එපා බං
අම්මෝ සම්මානනීය නිළිය.. මුං ව ෆෝම් කරන උං ට ගහන්න ඕනෙ..😂😅
👍👍👍👍👍👍👍🙏
මම ඔය ගානට මහත් වෙලා කැතම කැත උනා. හැබැයි මට husband ගේ ආදරය විතරක් තිබිලා මදි. අම්මා පවා මට කිව්වා කැතයි ලමයෝ කියලා.pregnancy එක පමා උනා. Dr. කිව්වා බර අඩු කරගන්න කියලා. ලොකු දෙයක් කරේ නැහැ පිටි කෑම sweets නැවැත්තුවා. Workouts ටිකක් කරා. ලස්සන වුනා කෙට්ටු උනා . කොල්ලෝ දෙන්නෙක් හම්බ වුණා දෙන්නම දැන් ඉලංදාරී. හැබැයි මම දැනටත් maintain වෙනවා. Jenifer Lopez, ඉන්දියාවේ bhagyashree කරන වීදිහට workoutsකරනවා කෑම පාලනය කරනවා මොකද ඒ දෙන්නම මගේ වයස්වල අය.
හා නැන්දේ ඔයා තව මහත් වෙන්න හොදට කාපන් හැබැයි නිලියක්නම් ඇග ලස්සනට තියෙන්න ඕන
එක.ඇත්ත .අපට.වෙලා.තියෙනවා
ඔයා හරි.කටිටිය ඊර්ෂ්‍යාව.අනේ කෙටිටු නමි වෙන්න එපා.තව ටිකක් මහත්වෙන්න .අවම කිලෝ 15ක් වත් වැඩි කර ගන්න
Mewa balana apita gahanna oni😊😊😊
එයා මහත් වෙලා තමා .ඒත් අපි දන්නේ නෑ ලෙඩක් නිසා ද, හොර්මොන නිසා ද ,කනවා වැඩිද,පව්ලේ ආරේද කියලා.එයාට මහත් වෙලා මහත් වෙලා කියලා අහලා අහලා එපා වෙලා ඇති .

අපෙ ලංකාවෙ කාලකන්නි සමහරක් ගැණුයි පිරිමියි තව කෙනෙක් ගෙ හිතක් රිද්දන්න මයි බලන්නේ
...ශලනි දන්නව ඇතිනෙ මහතයි කියල ඉතින් අනික් එවූන්ට තියෙන අමාරැව මොකක්ද
තව කෙනෙක්ගෙ හිතක් රිද්දන එවුන්ට කවදාවත් හරියන් නැහැ.
ඒක ඇත්ත
True ❤❤
❤
Care කරන්නෙ නෑමයි කීවට,එයාට ගොඩක් රිදිලා😂😂
ඉන්දියාවෙ ප්‍රවීන නිලියන්ගෙන් එක මහත නිලියක් කියන්න 😅
අන්න තමන්ගෙ රැකියවට ආදරෙ මිනිස්සු ,නිලියක් උනාම කැපකිරීම් කරන්න ඕනෙ මෝඩ ගහක්
මහතට හිටියට කමක් නැ එ ඔයාගෙ කැමැත්තනෙ,,දැන් ඉතිම් ඒම ඉදලා මෙයා main character එකක් හැම්බවෙනකම් බලන් ඉන්නවද😂
Respect akki ❤❤❤❤
මෙයාට අති දක්ශයි drama දෙකක රගපාලා එතකොට දෙවෙනි ඉනිමේ නයනතාරා රොශෙල් ලාට එමාශාට මොනවද කියන්නේ 🤔🤔🤔
ඒකෙනුත් පළවෙනි එක හැර අනිත් ඒවා එයාගේ husband කරපු teledramas. එයා කැමති නම් තව මහත් උනත් අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒකෙන් එයාට මේ field එකේ දිගටම ඉන්න බැරි වෙනවා.
ශලිනි වෙනස් වෙලා හොඳටම .....හරිම දුකයි...😢 ඔයාට ඇත්තටම මොකක්ද උනේ
නිලියක් කියන්නේ හැමතිස්සෙම තමන්ට ඕන විදියට ඉන්න පුළුවන් අයට නෙමී. එහෙම ඉන්න ඕනි නම් act කරන්නේ නැතුව ඉන්න. Fansla එයාලගෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා අපි කියන්නේ නෑනේ ඔයාට කන්නේ නැතුව ඉන්න කියලා. කාලා බීල සතුටු වෙලා ආතල් එකේ ඉන්න. ඒත් අපි කියන්නේ අඩුම ටිකක් මහන්සි වෙලා work out කරලා ඇග හදාගන්න කියලා කෙට්ටු වෙන්න ඕන නැ අනික මහතට ඉන්න ලස්සන කෙල්ලෝ කොච්චර ඉන්නවද හැබැයි ඇගේ shape එක ලස්සනට තියගන්න බලන්න එතකොට මහත් උනත් ලස්සනයි. නිලියක් කියන්නේ ඒකට නැත්තන් ෆිඑල්ඩ් එකේ ඉස්සරහට යන්න අමාරු වෙයි🥲🥲🥲ඉස්සර නම් ආසයි මෙයාට ටිකක් දැන් නම් හරිම පණ්ඩිත වෙලා🥲🥲🥲
True ❤
ඔයා තාම තරුණයි.. ඔයාට තේරෙයි පස්සට ඔයා කැත වෙනකොට, වැඩක් කරගන්න බැරි වෙන කොට අපරාදේ මන් කෙට්ටු නොවුනේ කියලා...
ශලිනි ඔයා මෝඩයි කියල දන්නවා ඒත් හ් මේ තරම් ගොන් කියල හිතුවෙ නෑ . ඔයා හිතන් ඉන්නෙ හරි නිලිය කියලද . දෙරනෙ මල් කතාවක දෙකක රගපාල මෙච්චර ඔලුව නම් හොද නිර්මාණයක වැඩ කරා නම් කොහොම වෙයිද . ඔයා හිතන් ඉන්නෙ මිනිස්සු ඔයාට මෙහෙම කියන්නෙ ඊරිසියාවට කියලද.ඇත්තටම එහෙම නෑ .ඒ ඔයාගෙ මානසික මට්ටමේ අවුලක්.මිනිස්සු නිසයි ඔයා ඔහොමවත් ඉන්නෙ නැත්නම් ඔයාල වගේ දෙකයි පනහෙ නිලියො ගනන් ගන්නෙ කවුද . මට නම් ඉස්සරත් ඔයා මහලොකු නිලියක් නෙවේ දැනුත් එහෙම නෑ . මොකද නැත්නම් කට්ටිය ෆෝම් වෙයි ඊරිසියාව කියල . ඇත්තටම ඊරිසිය කරන්න තරම් දෙයක් තියෙන චරිත නෙවේ මේ . ඊට වඩා දහස් ගුනයක් සාර්තක වෙලා ඉන්න කෙනෙක් විදිහට මට නම් දුකයි ඔයා ගැන . ඔච්චර මහත් වෙලා ඉද්දිත් ඒකත් ලස්සනයි කියල හිතාගෙන ඉන්න ,මිනිස්සු ඔයාගෙ මහතටත් ඊරිසියයි කියල හිතාගෙන ඉන්න ඔයා දකිද්දී දුක හිතෙනවා . ඇත්තටම මන් දන්න විදිහට ඔයා වයස 25ක වගේ පොඩි කෙල්ලෙක්.ඒත් පෙනුම අවුරුදු හතලිස් ගානක ඇන්ටි කෙනෙක් වගේ . ඒක තමා ඇත්ත . ඇත්ත තේරුම් අරන් පොලවෙ පය ගහල ජීවත් වෙන්න උත්සාහ කරන්න .
ඔබට ජීවත් වෙන්න මුදල් තියනවනම්.ඔයාට ඔයාගෙ හයියට ඔයාගේ මහත්තයා ඉන්නවනම් ඔයාට ජීවත් වෙන්න විදියක් තියනවනම් අනිත් මිනිස්සු කියන දේවල් අදාලම කරගන්න එපා.ඇග හදාගන්න කැමති අය ඒ විදියට හදාගනී ඔයා ඉන්න විදිය ඔයාට satisfy නම් අනිත් මිනිස්සු කියන දේවල් අදාල කරගන්නම එපා.කෙනෙක් තව මනුස්සයෙක්ට ඇගිල්ලක් දික් කරද්දී ඇගිලි හතරක්ම ඒ මනුස්සයා පැත්තේ තියනවා. Fansla නිසා ඔතන ඉන්නවා කියලා එයාලට ඕනි විදියට ඔයා ජීවත් වෙන්න ඕනී නෑ.ඔබ ඉන්න විදිය ඔබට satisfy nam ඔබේ මහත්තයට satisfy නම් පවුලේ අයට ප්‍රශ්නයක් නැත්තන් රටේ මිනිස්සු ගේ කතා අදාල කරගන්නම එපා.👍💜️ good luck
ඔකි පන්ඩිතයි ලොකු කම වැඩියි මම කැමතිනැ එයාට
එයා හිතලා මහත් වෙන් නෑ හලෝ. එයා කියන එක හරි මහතයි මහතයි කියලා ඔයාලා කියන්න ඕන් නෑ ඒක ඇත්තටම මානසික වදයක්.බදින්න කලින් මෙයා ගානට උන්නා..සමහර අය කොහොමත් බැන්දම, බබෙක් එහෙම හම්බුනාම මහත් වෙනවා. ඇත්තටම ශලනි අක්කි ඔයා ලස්සනයි.මමත් ඔහොම මානසිලව ව්දවලා තියෙනවා බබාලා දෙන්න හම්බෙලා මාත් මාර විදිහට මහත් උනා.ඒත් මන් කෙට්ටු වෙන්න දැගලුවේ නෑ.දැන් මන් ඉස්සර උන්නා වගේ ඉන්නවා..ඔයත් එහෙම වෙයි..ඔයා දක්ෂ නිළියක්..❤
ඇත්ත ❤
අනේ ඔයාට ගොඩක් ඉරිසියයි අපී ....ඒ තරම් value කෙනානේ ඔයා😅😂
එයාට බැනපු අයට ගොඩක් රීදීලා වගෙ කියපු කතාවට කමෙන්ට් වලින් පෙනවා😂 නියම කතාව දිනිති අක්කා❤
ඔයා කියපු හැමදේම ඇත්ත,මිනිස්සු තව කෙනෙක්ව මානසිකව වට්ටන්න උත්සාහ කරන්නෙම ඒ මනුස්සයගෙ පෙනුම ගැන,මහත කෙට්ටු ගැන,කසාදෙ,ළමයි ඉගෙනීම..etc..කතා කරල,ඒව ගැන අපි විවේචනය කරන්න ගියොත් ඒ මිනිස්සුන්ට සෑහෙන්න රිදෙනව නමුත් ඒ මිනිස්සුන්ගෙ කටවල් සහ වචන නිසා අනික් කෙනාට කොහොම රිදෙනවද කියල හිතන්නෙවත් නැහැ..ඒ මිනිස්සු කීවොත් ඒව විහිළු..අනික් පාර්ශවය කට ඇරියොත් දුෂ්ටකම නපුරුකම කියල label
අම්මෝ Aunty කෙනෙක් වගේ😂😂
එයාගෙ කතාව ඇත්ත.. ❤🙂 තවත් කෙනෙකුගෙ චරිතයට හානි වෙන විදියට අපහාස කරන එක හොඳ quality එකක් නෙමෙයි. මොනා වුනත් අපි පාවිච්චි කරන වචන ඒවා අපි පාවිච්චි කරන්නේ කොතනද, ඒකෙන් තවත් කෙනෙකුට වෙන්න තියෙන හානියක් තියෙනවද, ඇයි මේක මම කියන්නෙ කියන එක ගැන හොඳටම හිතලා තමන්ගෙ අදහස් සුදුසු තැනදි පාවිච්චි කරන්න තරම් බුද්ධිමත් කමක් මනුස්සයෙක්ට තියෙන්න ඕන. ඒත් අද ගොඩාක් social media වල පලවෙන comments දැක්කාම ඇත්තට කණගාටුවක් දැනෙනවා. ඇයි මේ තරම් තරහක්? ඇයි මේ තරම් අපහාස කරන්නෙ? එතකොට තේරුම් ගන්න පුළුවන් එක දෙයක් තමයි ඒ මිනිස්සු කොයි තරම් මානසික පීඩාවකද ඉන්නෙ කියලා. කොයි තරම් පටු වුනු පොඩි සීමාවකද හිර වෙලා විදවන්නෙ කියලා. හොඳ නිඳහස් මනසක් තියාගෙන සතුටෙන් වැඩ කරන මනුස්සයෙක් කවදාවත් තවත් කෙනෙක්ගෙ ජීවිතයට හානි වෙන විදියෙ වැරැද්දක්, වචන පාවිච්චි කරන්නෙ නෑ. වචන වලින් තවත් කෙනෙකුගෙ හිතක් හදන්න වගේම කඩලා දාන්නත් පුළුවන්. ඒ වගේ අපහාස වෙන විදියෙ වචන නිසා ඒ කෙනාගෙ ජීවිතයට සිද්ද වෙන හානිය කොයි තරම්ද කියන එක තේරුම් ගන්න නම් තමනුත් ඒ තැනට පත්වෙලාම බලන්න ඕන. අවසාන වශෙන් තමන් කියන දේ තමන්ටම කැරකිලා එන බවත් අමතක කරන්න එපා. එයාගෙ කතාවට, එයා එයා වෙනුවෙන් කරපු ගෞරවනීය කතාවට respect කරනවා. අනිත් දේවල් අදාල නෑ. ❤️❤️
Perfect ❤❤
Agreed
ඔව් ඔයා කියන දේ හරි 👌
දෙයියනේ මෙයාට පිස්සුද 😅😅😅😅😅හරි හිනා...
Jaya wewa akke
🤍🤍☺️☺️☺️❤❤❤❤
සද්ද නැතුව යන්න ඕනේ😮😮 මේවට මොකුත් කියලත් බෑනොකියත් බෑ අනේ මන්දා😂😂😂
අනේ කවුද මේ ඇන්ටීට බනින්නේ😮
තම තමන්ගේ කැමැත්ත ....අපිට වැඩක් නෑ ඒවා...සතුටින් ඉන්න ...❤🥰
Meyage kathawa hari ❤❤❤
ඊර්සියා කරන්න ඔයාගෙ Bodyඑක kendall jennerද?😂නැත්තම් ඓශ්චර්‍යා රායි තරුණ කාලෙද?😂
aththa oyge paththe mama akkiyoo❤❤❤❤❤❤❤❤😂
oya oyata ona vidihata inna
සමහරවිට හේතුවක් ඇති සාධාරණ මෙහෙම වෙන්න 😢
Akke oya tikak kettu unanm oya thawa lassanai oyata kalin thina adarema thamai danatath oyata adareta kiyanne ❤ oyage feelings walata hurt karanne na samahark minissu nm ehema athi eth oyata adare fansla kettu wenna kiyanne apita oyawa oitath wada lassanata dakinna oyage success eka wadipura dakinna ona nisai.oyata suba pathanawa❤ jesu pihitai
Eknm eththa kthwa ktwath Oni vidiyta api jiwath wenna oni nene❤
English දන්නවා කියලා පෙන්නන්න දගලන දැගලිල්ලක්😅
😂😂😂
හරි හරි ඔයාට English පුලුවන් 😂
Shalani kethhu wela ein ragapain einkoo❤..ishara 🤩shalani
වාචාල කමට ඔහේ කියවනවා කච කච ගගා😂😂..කිසිම වැදගත් කමක් නැති නුගත් ගැණු කෙනෙක්. තමන්ගේ මහත්තයට ගරු කරලා කතා කරන්න දන්නේ නෑ. කොහොම කතා කරත් අපිට නම් කමක් නෑ ඒත් ඒක ටිකක් කැතයි. Fans ලා කියන දේ අහන්න කැමතිත් නෑ නෙ ඒ නිසා එහෙම කරන්න එපා කියන්නෙත් නෑ 😅😅 යන්තම් දෙරණේ කතා 2 ක රඟපෑවේ හරි නිළිය. ඉස්සර ඉදන්ම කැමති නෑ මන් නම් කතා කරන විදියට. මෙයාට වඩා දක්ෂ ප්‍රවීන නිලියෝ කොච්චර නිහතමානී ද මීට වඩා
100%k එකගයි සුදූ
මිනිස්සුට ඔයා මේ කියන වටිනා ඔවදන නොතේරෙන එක තමයි ඒගොල්ලොන්ගෙ අවාසනාව! 😕Shalani ඔයා ගොඩාක් බුද්ධිමත්, ඔයා මේ කියන කථාව සම්පූර්ණ අත්ත, මමත් හිතන්නෙ මෙහෙමමයි, මම 100% ඔයාත් එක්ක එකගයි! මිනිස්සුන්ට අපිට කමතිවෙන්න වගේම අකමතිවෙන්න හේතු ඕන නහ, මිනිස්සු තරම් කාළගුනයවත් වෙනස්වෙන්නෙ නතුව අති! තවත් මනුස්සයෙක්ව අගයකරන්න, ඉහළට ඔසවාතබන්න මිනිස්සු කරඅරියට, පකිලුනාට, මනුස්සයෙක්ව මානසිකව වට්ටන්න, බිමට අදලදාන්න, විවේචනය කරන්න මිනිස්සු පොඩ්ඩක්වත් පකිලෙන්නෙ නහ. ඉතින් මිනිස්සු නිසා අපි වෙනස්වීම නෙමෙයි අප කලයුත්තේ, තවකෙනෙක් කියන දේ මත නෙමෙයි, අපිට අපිගන සතුටුනන් එච්චරයි, වෙන කිසිමදෙයක් වඩක් නහ. ඒවගේම අපි ජීවත්වියයුත්තේ අපිට ඕන විදිහට විතරමයි, අපේ ජීවිතෙන් වෙන කාටවත් හානයක් නත්නන්, ඉතින් ආයෙ මොකට පසුතවෙන්නද! වෙන අය මත අපේ සතුට නොරදවා, අපිම අපේ සතුට නිර්මාණය කරගනීමට අපි නිරන්තරයෙන් කටයුතු කලයුතුයි! 💖💖💖💖👌😊
@@MomentswithNuwanthie ඇයි බන් මෙ රචනා ලියන්නේ
Doctor කෙනෙක් ලගට ගියත් කියාවි BMI අගය තියාගන්න කිය්ලා.ඒ ඉරිසියාවට නෙමේ කියන්නේ.
මෙයා කතා කරන හැමදෙේම ඇත්ත.. ඒත් මේකෙත් මිනිස්සු මේ නිලියට බනින්නේ ඊරිසියාව❤
අනේ තව තව මහත් වේන්න ඔයා හරි ලස්සනයි 😂
😂
මෙයා අද මේ තැන ඉදන් කතා කරන්නේ ප්‍රේක්ෂකයො නිසා කියලා අමතක කරන්ඩ එපා. එයාලටද ඔයා මේ සිංඉංග්ලිෂ්වලින් ලොකු ටෝක් දෙන්නේ. මේ මිනිස්සුන්ටත් පිස්සු මේ ගෑනු කෙනා මහත්වෙලා පිපිරුවත් තමන්ට වැඩක් තියෙනවද? පාඩුවෙ තමන්ගේ වැඩක් බලන් ඉන්නෙ නැතුව අනුන්ගේ ඇගවල් අඩු කරවන්ඩ යනවට.
අපෝ වටීටි අම්මා වගෙ මට නම් පෙන්න බැරි එකියක් මිනිහත් එක්ක කොහොම ඉන්නවව මන්දා
Apo ow appiriyi
Rasikayoo ලස්සන ta ඉන්න upadas දෙන්නේ ඔයාට on දෙයක් අපිට මොකද
Anunge magul hoyanna lejja nedda.. minihath ekka inna widihath hithanna tharam pahath shit
Ekanm aththa anunge dewal hoyn pahath minissu thmy appiriya😂@@shamalkadivyanjali6001
ඔයා ඉන්න industry එක අනුව ගොඩක් තරබාරු ඇගක් ගැලපෙන්නෙ අඩුවෙන් කියලා කියන්නෙ මිනිස්සු ගොඩක් අය. ඒක තේරෙන් ගන්න dear❤.
ඔයා අද හොද තැනක ඉන්නෙත් ඔයගෙ ප්‍රේක්ශකයින් නිසා❤