This is a great family Mr and Mrs Priyasad is sooo blessed with 3 adorable daughters 3 sons in laws and 2 dotting grand children Happy Birthday to Dinesh Priyasad
Sangeetha weerathne - Respect for comment on 3 sisters. Sheshadrie n krisharya lovely . Shanu nice out fit. Dina very responsible . Hbd mr. Priyasad n did a gv credit for shirani priyasad to well diciplined family handled. Gorgeous famly.🎉
Actually i lovee saranyas outfit...❤❤shes really cute in that outfit..but want to say this.. krisharya is not wearing like a baby..shes really cute when she wearing baby clothes...look shes dressed by her mom like a teenager....idk its her mothers opinion...but wanna sayy both of these cuties like an angles .....❤❤❤much love...
Happy Happy Birthday to 🖤 LEGEND 🖤 Mr.Dinesh Priyasad 🖤🖤🖤🖤🖤🖤 Most Surprise and Most Loveable 🖤 So Beautiful and Unforgettable Party Congratulations 💖 God bless you all 🖤🖤🖤🖤🖤🖤🖤🖤💖💖🖤🖤💖💖💖💖💖💖🖤
How proud your parents should be to have such wonderful daughters like the three of you and the sons who have now joined the family. All very talented including the grand daughters. Keep enjoying these beautiful moments and stay blessed.
So true, Dinakshi. Girls are born to love their daddies. I have a daddys girl too. Sad at times but then i remember that i am also like that. A daddys girl ❤
I am waiting for the most talented Priyasad sisters' wedding ❤😊 Happy Birthday uncle! May you be blessed with good health and much happiness!!❤ Uncle should be very proud to have raised 3 wonderful daughters. 👏 ❤❤
මේ වගේ ලස්සන හොඳම දූවරු තුන්දෙනෙක් ලැබීමම තාත්තා කෙනෙක් වශයෙන් ලබපු ඉතා වටිනාම තෑග්ගක්❤❤❤ ඇත්තමයි ප්‍රියසාද් ෆැමිලි එකනම් බ්‍රෑන්ඩ් එකක් ❤❤❤ මම හරිම ආසයි අක්කලා නගෝගෙ vlogs බලන්න ❤ කවුරු මොනවා කිව්වත් ජීවිතේ ලස්සනටම විඳින ලස්සනම ආදරණීයම වටිනම ෆැමිලි එක තමයි මේ 🥰🥰 නිදුක් නිරෝගී සුබ උපන්දිනක් වේවා ❤️
මානසික සුවය රැඳෙන video එකක්❤
වාසනාවන්ත සුන්දර පවුලට
විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා ❤❤❤🎉🙏
හැම දරුවෙක්ම දෙමව්පියන් මේ විදිහට සතුටු කරනවනම්.... එයාලගේ පුංච් පුංචි අසාවන් මේ විදිහට සැමරුම් විදිහට අරන් සතුටු කරන්න මේ දරුවෝ කොච්චර හොද දරුවෝද...... ආදරෙයි ඒ ආදරණිය හැමෝටම ❤️❤️❤️❤️
ලස්සන මතක එක්ක ගෙවිලා තියන ලස්සන දවසක්.ඇත්තටම දිනක්ශි ට,ශනුට,ශැඩෝට තුන්දෙනාටම ගොඩක් thanks කරන්න ඕන මේ දේවල් ඔයගොල්ලන්ගෙ family එක වෙනුවෙන් කරනවට.❤❤දෙමව්පියන්ට මේ දේවල් තමයි ගොඩක් වටින්නේ.පුංචි පැංචියො දෙන්නත් අම්මිලා වගේම තමයි ... ඔයාලගෙ ජීවිතේ මේ සතුට හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ආදරෙයි ගොඩක් .❤❤❤❤
සාරන්‍යගෙ dance එක ලස්සනයි ❤ ලස්සන පවුලක් ❤ ඒ වගේ දුවල තුන් දෙනෙක් හදපු හින්දා අද ඒ අම්මයි තාත්තයි සතුටින් ❤
ඇත්තටම හරිම එකමුතු family එකක් දරුවන් තුන්දෙනා බෑනල හරිම එකමුතු හරිම ආදරණීය family එක හරිම සතුටුයි එහෙම family හරිම අඩුයි බැන්ද කියල වෙනසක් නෑ එහෙම තමයි ඉන්න ඕන Happy Birthday bro ❤
සුභ උපන් දිනයක් වෙිවා මෙි වගේ දුවලා තුන් දෙනෙක් ලබන්න ඒ තාත්තා කොච්චර පින් කරලා තියෙනවාද තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබෙිවා තේරුවන් සරණයි
චුංගීයි නන්නයි තමයි හොදටම නැටුවේ. ඵ් දෙන්නා හොදට enjoy කලා superb ❤❤
රත්තරන් දරුවො තුන්දෙනෙක් ඇත්තටම ශනූ දිනක්ශි ශේශාද්‍රි❤️ තාත්තට කොච්චර සතුටු ඇතිද.. මාරම ආස ෆැමිලි එකක් ප්‍රියසාද් පව්ලෙ අම්මටයි තාත්තටයි මම ගොඩාක් ආදරෙයි.. සංගීතා කියපු දේ ඇත්තමයි දෙමාපියන් හොද දේ කියලා දුන්න පාරේ දරුවො තුන්දෙනා යනවා.. පව්ලට ආපු කොල්ලො තුන්දෙනත් හොදයි විශේශයෙන්ම සාරන්ග සහ එයාගෙ අම්මා අපි නිතරම දකින නිසා දකිනවා එයාලගෙ ආදරණීය බව❤
@@J......M ඇත්තටම
දුවලා තුන් දෙනාම විකුණලා ගොඩ ආපු මහ ලොකු ඩිරෙක්ටර් අප්පා
@@lihinimadushika5611 කුස්සිය මුල්ලෙ බත් තම්බන ඇන්ටි කෙනෙක්ට දරාගන්න බෑ වගේ මිනිස්සුන්ගෙ දියිණුව😂 තාත්තාගෙ දේවල් කොහොමත් දරුවොන්ට තමයි ලැබෙන්නෙ.. දුවලා විකුණන්න දෙයක් නෑ ඒ ක්ෂේත්‍රයේම ලස්සනට ගමනක් යනවා දුවලා.. ඊයා අහල පහල බලාගන ඉන්න බැරි නැත්තන් මෙලෙවෙ දෙයක් නැති ගෑනියෙක්ද කොහෙදෝ අඩුම දෙමව්පියන්ගෙන්වත් හව්හරනක් නැති ගෑනියෙක්ද කොහෙදෝ මෙතන ඇවිල්ලා ඉරිසියාව පිට කරනවා ඊඊඊව්ව්ව්ව්🤮
@@lihinimadushika5611ai uba ube tattage salli walin ragan natuwa taniyamada podi kale idan hamba kare? 😂😂😂 duwala haduwe tattanam tattata ona deyak kranna aythiya tiynwa😂
නියමයි අක්කේ.දුවලා 3ක් හඳලා එයාලව ලොකු කරලා ආනේ දැන් එයාලා තාත්තව සතුටු කරන විදිය.uncle හොඳටම surprised.බලන්නකො සාරන්යගේ නැටුම්super අක්කේ super.❤❤❤
ඇත්තටම ea අම්මයි තාත්තයි ගොඩාක් වාසනාවන්ත දෙන්නෙක් ea wage ළමයි ලබන්න බුදු saranai හැමෝටම ❤❤❤❤❤
මටත් ලබන ආත්මේවත් මේ වගේ ආදරණීය පවුලක් ලැබේවා 😢
@@Saaraa237 එය එසේම වේවා 🙏
දිනක්ශි එයාගෙ දරුවට හරි ලස්සනට පිලිවෙලට අන්දවනවා. හරිම පිලිවෙලයි
දුවලා කවදාවත් දෙමව්පියන්ට ආදරේ කරන එක නවත්තන්නේ නෑ.😍
Eththenma
ඇත්ත
ai puthala nawattanawada ethakota 🤔🙃
@@kalanathennakoon,ඔව්,, දෙමාපොයො බොහෝවිට එලියට වැටෙන්නෙ පුතාල විතරක් ඉන්න ගෙවල් වල..දුවලගෙ ගෙදර ඉතින් දුවල එක්ක වචන හුවමාරුව උනත්,, ඒක දෙන්නම ව්සදගන්නව
@@isheerandi2231ow itin duwala danne higa kaka jeewath wenna kisima deyk nokra natti bala bala😂😂 putala hamba kranawa, minissu ekka hasirenw, duwala itin adu wayasin higa kanna kollek hoynw antimata tamange ammata slakuwata kolla eyage ammata salakaddi irisiyai😂😂💔 pennannda nandammata putha salakaddi leli banina hati irisiyawata 😂😂😂
අනේ ඒ තාත්තට කොච්චර සතුටු ඇතිද ❤
මට හිතුනේ මගේ තාත්තත් හිටියනම් කියලා.
මගේ තාත්තා හදිසි අසනීපෙකින් නැතිඋනේ ගිය අවුරුද්දේ. මගේ ජීවිතේ හොදම කාලෙදි එයා මං ලග නෑ. ඒත් මං මුලින්ම ජොබ් එකට ගිහින් පලවෙනි අවුරුද්දේ තාත්තගේ උපන්දිනේට පොඩි කේක් එකක් කපලා පොඩි පාටියක් දැම්මා. එදා එයා කිව්වා අද තමයි මුලින්ම මං මෙහෙම කේක් එකක් කපන්නේ කියලා. ඊට පස්සේ දිගටම මට පුලුවන් විදියට මං තාත්තගේ බර්ත්ඩේ එකට පොඩි පාටියක් දැම්මා. අනේ එයා හිටියනම් මට මේ පාරත් එයාව සමරන්න තිබුණා.
සුභම සුභ වාසනාවන්ත උපන්දිනයක් වේවා දිනේෂ් සර්ට.❤
දීර්ගායුෂ ලැබේවා.
තෙරුවන් සරණයි ❤
ආසම ෆැමිලි එකක්. මේ එකමුතුකම එක්කෙනෙක්ට එක්කෙනෙක් සෙලිබ්‍රේට් කරන විදිය මාරයි. හැම මෝමම්න්ට් එකක්ම මේ ෆැමිලි එක මාරම විදියට විදිනවා ❤ තුන්දෙනාගෙම ව්ලොග්ස් මගාරින්නැතුව එක්සෑම් අස්සෙත් බලනවා.
දෙමාපියන් ජිවිත් වෙන් කාලෙදී ඔවුන් සතුටු කිරීම ,මහත් ආශිර්වාද යක්.❤
ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න ❤...චුංගි❤️නන්නා ආදරේයි ❤
චූටි බාප්පි ලගට දුවන් යන හැටි. දිනේෂ් අයියා හරිම ආදරේ මේ චූටි කෙල්ලො දෙන්නට❤
තුන්දෙනගෙම vlog බලන මම😊😊 හරිම අදරනීය පවුලක්❤️❤️❤️
ආඩම්බරකාර තාත්තා ❤️
පුදුම වාසනාවන්ත ෆැමිලි එකක්.....කොල්ලො තුන් දෙනාගෙ පින මේ වගේ කෙල්ලො තුන්දෙනෙක් ලැබුන එක....🥰❤️
අනේ...සාරාන්‍යා ශෝයි අප්පා...❤❤ ආදරෙයි අනේ.😘😘😘😘
සාරාන්‍යා බබා හරිම කියුට් ආදරේ යි ගොඩක් ❤❤
අපේ රටේ සතුටින්ම ඉන්න පවුල .මාරම ලස්සනයි.කාගේවත් ඇස්වාක් නම් වදින්න එපා.බුදු සරණයි
Happy Birthday දිනේෂ් අංකල් 🎉🎉🎉🎉🎉.නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙන්න ඕන .දෙයියනේ පැයක ව්ලොග් එකක් ශෝක් අද නන්.❤❤❤❤.අක්කිලා තුන්දෙනත් අපේ පැංචිලා දෙන්නයි මාරම ලස්සනයි බ්ලැක් කලර් එකට🖤🖤🖤🖤🖤🖤.අයියලත් හැන්ඩ්සම් ❤❤❤❤
❤ දිනක්ෂි අක්කී අද හරිම ලස්සනයි ...lip clor ❤ එක ලස්සනයි අක්කි..ආදරෙයි හැමදාමත් ප්‍රියසාද් family ❤ එකට
❤
Wow. A very beautiful family. රටේ හැම පවුලම ඔය වගේ ලස්සනට ඉන්න පුළුවන් තත්වයක් තිබුනානම් කොච්චර ලස්සන වෙයිද මේ රට. සාරංග ඒ වෙනුවෙන් එක්කෙනෙක් හෝ වෙනස් කරමු. නැතිනම් උන්ගේ කරුමය පොදුවේ පෝලිම්වල අපටද ගෙවීමට සිදුවනු ඇත. මාලිමාවට ජය. අනුරට ජය. රටට ජය...
අනේ 🥰🥰 ඇත්තමයි මමනම් හරිම ආස family එකක්..සංගීතා මිස් කියපු හැමදේම ඇත්ත..ලස්සනට ඉන්න ආදරෙන් මේවගේම හැමෝම.හරිම ආසයි දකින්න කතා කරන්න ඔයලාව අක්කී...විශේෂයෙන් ශනූ ❤❤
Happy Birthday...uncle...saranya baba so cute.....❤ සාරන්යා බබාගේ අනාගතයට සුබ පතනවා.. ඒවගේම දිනක්ෂි අක්කි ගේ පවුලේ හැමෝටම ආදරෙයි ... සියලු වැඩ කටයුතු සාර්ථක වේවා..❤❤❤❤❤
සාරන්‍යා හරිම හුරතල් දරුවෙක්.ආදරෙයි සාරන්‍යා ❤😘
අප්පච්චි වගේ උනාට අම්මි වගේම වයින් කරා වගේ නටන්නේ චුංගා....❤
This is a great family Mr and Mrs Priyasad is sooo blessed with 3 adorable daughters 3 sons in laws and 2 dotting grand children Happy Birthday to Dinesh Priyasad
හරිම ලස්සන උපන්දින පාටියක් හැමෝම ඉන්නවා ආදරෙයි බුදු සරණයි .
දිනේෂ් කොන්ඩෙ කපපු එක ගැනනම් සතුටුයි
ඔව් එයාට එහෙම පට්ට කැතයි
@@IsharadulanjaliDulanjali 👍👍❤❤️❤️
He looked awful at FOC
අනේ හොඳයි තාත්තාට ගොඩක් සතුටුයි ඔය තුන් දෙනා නියමයි ඔයාලා වෙනුවෙන් කැපවෙලා දැන් ඔයාලා ඒ වෙනුවෙන් සතුටුයි කරනවා ආදරෙයි ❤❤❤❤❤❤❤❤
❤
හරිම ලස්සනයි ...proud of beautiful 3 daughters
This father is so lucky to have 3 daughters like you all in his life❤❤
නන්න පස්ස වනන හැටි මරු අනේ, කවදම හරි දකින්න ආසයී❤️😍😘
Sangeetha weerathne - Respect for comment on 3 sisters. Sheshadrie n krisharya lovely . Shanu nice out fit. Dina very responsible . Hbd mr. Priyasad n did a gv credit for shirani priyasad to well diciplined family handled. Gorgeous famly.🎉
අනේ මට මොනවද කියන්නේ කියලා හිතා ගන්න බෑ. මන් මේ Family එකට මෙච්චර ආස, ආදරේ මේ හින්දා තමයි♥️🫰🏻 Happy Birthday Uncle & Happy Anniversary Saranga Aiya & Dinakshie Akka ♥️🫶🏻🫰🏻
සුබ උපන්දිනයක් වේවා!!!...ආදරණීය පවුලක්🥰❤❤සාරණ්‍යා බබා ආදරෙයි.
ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න හරිම සතුටුයි ඔයාලගෙ බැදිමට.දිනක්ශි බොහෝම හොද ආදර්ශමත් අක්කා කෙනෙක් එ family එකට...🙏🙏🙏💐❤️🌹
wow wow wow..පහු ගිය දවස් වල vlogs බලම එක ටිකක් එකරී බවක් තිබුනා..අද නම් පොඩ්ඩක් වත් skip නොකර බැලුවා..great work.. තාත්තට ලැබුන හොදම gift මේකෙන් ලැබෙන්න් ඇති..තමන්ගෙ දරුවො හොදට හදල කියල අහන්න ලැබෙන සතුටක් දෙමාපියන්ට තවත් නැහ
අද උදෙන්ම දැක්කෙ මේක ... මුලින්ම කරේ මේ වීඩියෝ එක බලලා සතුටු වෙන එක... මමත් පාටි එකේ හිටියා වගේ දැනුනා...ප්‍රියසාද් පවුලෙ කෙල්ලෝ 3 දැන් 5ක් වෙලානේ... ඒ පස්දෙනාම එකට නටනකොට කොච්චර ලස්සනද... ඒ හැමෝම එකතු කරපු වරපට තමා දිනේශ්ගේ සුන්දර බිරිඳ... එයාටත් දිගාසිරි වේවා... දිනේශ්ට සුබ උපන්දිනයක් වේවා...
ආදරේ කරන පවුලක් පොඩි පැංචියෝ දෙන්නා හරි හුරතල් ❤❤
හෙටත් party එකක් තමයි නේද...? ✌️
_Happy_4th_Wedding_Anniversary_ beautiful couple ❤️
හරිම ලස්සන පව්ලක්.. ඒ ආදරේ සමගිය හැමදාම රැකේවා !
අනේ ශෝයී අනේ සාරාන්‍යා 😂😂❤ 03:23
හරිම ලස්සන පවුලක්. දූවරු කොහොමත් පවුලට ආදරෙයි❤❤❤❤❤❤❤
සාරංග අයියගේ දුව ශෝක් අනේ❤❤❤❤
Saranya thavath cute vela 💝💝
Happy birthday uncle ❤️❤️
Oyala hamoma enna ennama lassana venava 🤩🤩 adarei oyalage pavle hamotama akki 😘🥰🥰
Happy birthday dinesh aiya 🙏 ,මේ වගේ දරුවෝ හැම දෙමාපියන්ටම ලැබෙවා ,දිනක්ශි නංගී ඔයා ගැන ආඩම්බරයි ,හැමදාම සතුටින් ඉන්න, 🙏🙏🙏🙏🥰🥰🥰🥰
හරිම ශෝයි අනේ..ඔයාලා හැමෝටම ආදරෙයි❤
සාරන්‍යා අවදානෙන් ඉන්නේ නන්නා ගැන ඉබගන්නවත් එක්ක් ඒ අස්සෙ අනේ ශෝක්❤❤
සාරන්‍යා බබා නන්නගේ ඔලුවට කිස් එකක් දුන්නා.නටන ගමන්.මන් මේකේ ආසම ඒ ටිකට...ඒ ආදරේ අනේහ් 🥺🥺🥺🥺💙💙💙💙💙
සමහර බාබාලා ලොකු වෙනකොට..හුරතල් කම අඩු වෙනවා..ඒත් සාරන්‍යා එහෙම නෑ එයා තාමත් හුරතල් ❤❤❤❤
❤Saranya baby girl
නන්නට උම්මා එකකුත් දෙනවා ඔලුව අතගාලා ❤❤❤❤
Ane eka nm atta😍😍😍
@@saumyafernando474😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
,තාම එයාගෙ හුරතල් වයස..තාම අවුරුදු 3ක් නෑනෙ..හොදටම හුරතල්..හොදට කතා කරන වයස..ක්‍රිශාර්‍යා තව ටිකක් ලොකු වෙද්දි,, හොදට කතා කරද්දි..තව හුරතල් වෙයි
සාරන්‍යා මැණික ❤❤ ඔයාට පුදුම ආදරයක් හිතෙන්නේ ..... ඔයා අම්මිටයි තාත්තිටයිත් වඩා දක්ශ වෙයි කවදාහරි , බුදු සරනයි රත්තරන් ❤❤❤
දිනේෂ ප්‍රියස් මහත්තයාට දිර්ඝයුෂා සුව උපන් දිනයක් වේවා තෙරුවන් සරණියි👌👌👌🙏🙏🙏 ජේසු පිහිටයි 🎉🎉🎉🍩🍩🍩🍩🙏🙏🙏🙏🙏✝️✝️✝️🇰🇼🇰🇼🇰🇼🇰🇼🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අනේ චුංගා බාප්පා ලගට දිව්ව හැටි❤❤❤❤❤❤❤
56:28 අනේ චුංගාගේ නන්නට තියෙන ආදරේ🥰♥️
මාත් හරිම ආසයි අක්කිලා ඔයාලගේ අම්මිලා, තාත්තිලා සතුටු කරන විදිහට, මගේ අම්මියි, තාත්තියි වත් හුගක් සතුටු කරන්න🥺♥️ ඉතින් මේ family vlogs බලද්දී මං ඒකට තවත් inspire වෙනවා🤭🥺❤️
So I Love This Family...👏🏻♥️
අනේ අක්කි මට ඔයාලාව බලන්න ආසයි.❤❤
හරිම ලස්සන පිලිවෙල ආදරනීය පව්ලක් ..ජයෙන් ජය
නීරෝගීමත් උපන්දිනයක් වේවා ඔබතුමාට 🎉😍❤
නීරෝගීමත් වාසනාවන්ත සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා නිදුක් නීරෝගී වේවා ❤❤❤
ඔක්කොම අඳිල මං.....ෂෝක් අනේ චූටියා❤❤
මම ආසම Familly එකක් තමයි මේ..😍මොනා උනත් හිනාවෙලා සතුටින් ඉන්නවා හැම පැත්තෙන්ම වාසනාවන්ත Familly Ekak😍..❤️Sprice නම් ඉතින් Priyasad Familly thami... Happy Birthday uncle🎂✨❤️
චුට්ටක් වත් ස්කිප් නොකර බැලුවා 😍❤️
මගේ තාත්තා ගොඩක් ආස කෙනෙක් දිනේශ් සර්.මේ රස කතා අහන්න ගොඩක් ආසයි එයා❤හැබැයි දැන් එයා මේවා අහන්න ජීවතුන් අතර නෑ😢
හරිම වාසනාවන්ත දෙමව්පියෝ . ලස්සන උපන්දින පාටියක්.
Actually i lovee saranyas outfit...❤❤shes really cute in that outfit..but want to say this.. krisharya is not wearing like a baby..shes really cute when she wearing baby clothes...look shes dressed by her mom like a teenager....idk its her mothers opinion...but wanna sayy both of these cuties like an angles .....❤❤❤much love...
අනේ ලස්සන vlog එකක් අනේ..ආසාවෙන් බැලුවා skip කරන්නැතුව අප්පා..ආ සැපවත්, නීරෝගීමත් සුබම සුබ උපන් දිනයක් වේවා Agent uncle Dinesh ❤❤❤
සාරන්‍යා තමයි මාර ආතල් එකක් ගන්නේ... සුන්දර දරුවෙක් එයත් කවදාහරි දිනක්ශි ආච්ව් අම්මෙක් උන දාට මේ වගේ birthday celebrate කරයි🎉
පැය 01 ක Vlog එකක් 😫💗 මේකනම් පිස්සුවක් 💐
සාරන්‍යා කියන්නෙ හරිම ආදර්ණීය ළමයෙක්..මම පුංචි කාලෙ ඉඳලම ආදරේ කරන බබෙක්.කවදක හරි ඇත්තටම දකින්න ආසයි 😘❤
Happy Birth Day uncle.🎉❤
හේශාද්‍රි ඔයාගේ චූටි දෝනි අහිංසක ම බබෙක් .
නිදුක් නිදුක් සුබ උපන් දිනයක් වේවා ඔබතුමාට ලස්සන සුන්දර පැමිලි එක සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
Saranya🎀❤️
❤❤❤❤❤❤❤❤ සංගීතා වීරරත්න මැඩම්, කීව කතාවට😢, ඇත්තටම රෙස්පෙක්ට් 🎉🎉🎉🎉 කරනවා
හෙට දෙන්නෙක් ගෙ 4 TH Anniversary 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
මගෙත් 4 th❤
@@Senuk2021 Happy Anniversary dr 💕
අනේ අනේ අනේ මැණික චුංගි අක්කි බබා.😘😘😘😘😘
Happy birthday thaththe. Parisamin සතුටින් inna.චුංගි මැනික නන්නා මැනික පරිස්සමෙන් සතුටින් ඉන්න මැනික බුදු සරනයි .. ඇස් වහක් වදින්න එපා.
කො අනේ අපේ චුටියා..සාරංග අයියා...love you all...❤❤❤
Sheshadri hodata andala innawa.❤
නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් 🎉💐මම ආසම චුංග පැටලී පැටලී සිංහල කථා කරනවා අහන්න. So cute😍හැම බබාලම මේ වයසේ කථා කරනකොට හරිම ෂෝයි 😘
Happy Happy Birthday to 🖤 LEGEND 🖤 Mr.Dinesh Priyasad 🖤🖤🖤🖤🖤🖤 Most Surprise and Most Loveable 🖤 So Beautiful and Unforgettable Party Congratulations 💖 God bless you all 🖤🖤🖤🖤🖤🖤🖤🖤💖💖🖤🖤💖💖💖💖💖💖🖤
How proud your parents should be to have such wonderful daughters like the three of you and the sons who have now joined the family. All very talented including the grand daughters. Keep enjoying these beautiful moments and stay blessed.
අනේ ඒ ආදරේ ❤
සතුට🥰
සමගිය 😍
ඒ තමයි ජිවිතේ ❤❤
තෙරුවන් සරණයි හැමෝටම !!!
සාරන්‍යා ඉතින් පිස්සුවක්ම තමා.මමනමි මුලු විඩියෝ එකේම බැලුවෙ සාරන්‍යව.
So true, Dinakshi. Girls are born to love their daddies. I have a daddys girl too. Sad at times but then i remember that i am also like that. A daddys girl ❤
සාරන්‍යාගෙ හුරතලෙ😘😘 ආදරෙ හිතෙනවා 😘😘
බබාලා දෙන්නා තමයි හොදටම කරේ ❤️
අනේ දුවේ ගොඩාක් ආසාවෙන් බැලුව හරිම සතුටුයි වාසනාවන්ත පවුලක් අයියේ ඔයාට සුබ උපන්දිනයක් ලස්සන දුවලා හදපු නිසා අම්ම තාත්තා අද ගොඩාක් සතුටින් ඉන්නව බුදු සරනයි දුවේ ලස්සනයි ❤️😘🎂
E family ekata asa hithenawa niyama sahodara badeemak tiyenawa .anyway happiest birthday dinesh uncle ✨️🖤
Instagram, facebook story වලින් දැකලා දැකලාම ආසාවෙන් එනකල් බලන් හිටපු ව්ලොග් එකක් ❤❤❤❤ Happy Birthday Uncle Dinesh 🎉🎂Have a Great year ✨
I am waiting for the most talented Priyasad sisters' wedding ❤😊
Happy Birthday uncle! May you be blessed with good health and much happiness!!❤
Uncle should be very proud to have raised 3 wonderful daughters. 👏 ❤❤
නිරෝගීමත් වාසනාවන්ත සුබ උපන්දිනක් වේවා දීර්ඝ ආයුශ ලැබේවා🎂🎂🎂🎂🎂🎂 තෙරුවන් සරණයි
Watched repeatedly Saranya's cuteness.
Saranga awata passe thamai party eka athel 😂❤❤ three sister and two sister dance ek mru patangnnkotma dmme eka fattai❤
නිදුක් නිරෝගී දීර්ඝායූ ලැබේවා දිනේශ් සර්❤