Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආදරණීය සෝමරත්න දිසානයාක සර් ට ත් රෝහණ වීරසිංහ සර් ට ත් මෙවැනි නිර්මාණය ක් තැනුවා ට බොහොම පිං!සුබපැතුම් එක් කල, අදහස් එක් කල, සතුටු සිතින් මෙය රසවිඳි සියල්ලන් ට ම බොහොම ත් ම ස්තුතියි!
අපේ කම
සමන් සර් එහෙම නැත්නම් අපිට දැනෙන විදියට සමන් අයියා අප ලක්දිවට වටිනා මැණිකක්. තව තව ඔප මට්ටම් වෙනවා. සුභ පැතුම්. දවසක ඔබගේ ගායනාවන් මාගේ දෙසවනට එක එල්ලේ වැටෙන දවසක් වේවායි පතමි.
මුලු ඇගම හිරිගඩු පිපෙනවා..මේ හඩ ඇහෙනකොට..නිර්මාන ශිල්පී හැමටම දීඝායූ වේවා!!!
මිනිස්සුන්ට එක තැනක ඉන්න අමාරුයි වගේ නේද අපිටත් එහෙමයි ඒ ඔබලාගේ සාර්ථකත්වය
Obathumage voice eka aagamak wage. Adarei sir. ❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽
සිංහල සින්දුවක රස දැනෙන්නෙ නියම සිංහලයෙකුටම විතරයි.
ඇත්ත 💓💪
😢😢😂🎉🎉🎉🎉😂😅
❤❤
ඇත්තමයි
Atta❤
මේකට unlike කරපු උන් රසවින්දනයක් නැති ස්වයං වින්දිත උන් බවත් ඔවුන්ට කරුනාව දයාව දක්වන්න කියා මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි....ස්තූතියි 🙏
ammo eka
අම්බරුවන්ගේ හැසිරීමට උපේක්ෂා සහගත වෙමු...
එකේන්ම මචං
atta tama
2000 ට පස්සේ ඉපදුන එවුන්....
දැන් හැදෙනා..... අම්බරුවනේ...මේවා නොඅහ කුණුගොඩවල් (ම) අහපල්ලා....තොපිට රහක් නැති වීයයි බලපල්ලා....
💐💐💐💐💐💐💐💐💐💐
😂
එකක් මතක තියාගන්න මේ සින්දුව ආවේ මැතකදි කියලා.අනික තමුන්ට පරන සින්දු හොදය් අලුත් සින්දු කුනුගොඩවල් කියන්න පුලුවන්කමක් නැ.මොකද එක එක්කෙනාගෙ රසවින්දනය වෙනස් නිසා. . මේ යුගයෙ හොද සින්දු අතර ජරා සින්දුත් නැතුවම නෙමෙය්.නමුත් ජොතිපාල මහතා වැනි ශ්‍රේශ්ට ගායකයෝ සිටි යුගයේදීත් බල්ලෙකුට අහන්න බැරි සින්දු කියන ගායකයෝත් සිටි බව මතක තබා ගන්න.නමුත් ජෝතිපාල ,මිල්ටන් පෙරේරා ,ගුනදාස කපුගේ වැනි ගායකයින් ඔවුන්ගේ දක්ශතාව නිසා යුග ගානක් මිනිසුන්ගේ හදවත් තුල වැජබෙනවා.මේ යුගයේ ජරා සින්දු කියන ගායකයෝත් පෙරදී මෙන් රසික සිත් සතන් තුලින් මැකී ගොස් හොද ගායකයන් ඉදිරියට ඒවි.
අපේ කම... අපේ හඩ..🎤සමන් ලෙනින්❤️ 🎻රෝහණ වීරසේකරයන්....❤️
ආචාර්ය රෝහණ වීරසිංහයන්❤🙂
රෝහණ වි්රසිංහයන් ගායකයා දිහා ආදරයෙන් බලාගෙන ගායනය විඳින හැටි හරිම ලස්සනයි ...❤️❤️❤️
අති විශිශ්ට ගායකයෙක් ලංකාව වගේ රටක් ලෝකෙට ගෙනියන්න පුලුවන් විශිශ්ට හඩක්......
ඇත්තටම ......adarei sirta❤
හම්මෝ පුතේ...තප්පර 32ක්.... ඒ අැදිල්ල අදිනවාරෝහන සර් ටත් හික් ගෑවෙන්න.....😍
Ekanam eththa epawenne ehuwata eatika
NICE SINGING 😊
Saman Lenin❤️Amal perera 🙏🙏
sirawatama oiii
😂😂😂
ඒ ගීතය ඇහෙනකොට ඇඟට අමුතුම ගැම්මක් දැනෙනව. මේ තමයි නියම අපේ සිංහල සංස්කෘතිය. ඇත්තටම බොහොම පින් මේව යටපත් වෙන්න නොදී ඉස්මතු කරනවට. ඒ කාලෙ මොනතරම් සුන්දරද. දැන් මිනිස්සු සතුන් ගොවිතැන පිළිකුල් කරන තරමටම පිරිහිලාම ගිහින් ඒකයි දුක 💖💖💖
මොනතරම් සතුටක්ද!!!අපි හෙළයින්!!!අපේ හඩ ඇහෙද්දි සියලු දෙනාම සතුටින් ..
ලංකාවේ පුරවැසියෙක් වන ඔබ අනිවාර්යයෙන් මෙම සටහන කියවන්න.. විශේෂයෙන් මේ දවස් වල කතා වෙන වැදගත් මාතෘකාවක්..Crudia zeylanica (කෘඩියා සෙලානිකා)සංවර්ධනයට යටවන්නට යන ලොකයේ දුර්ලභ ගස..කෘඩියා සෙලානිකා 1988 සිට වඳ වී යනු ඇතැයි සිතූ නමුත් නැවත සොයාගෙන ඇත. එනම් ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ දරාළුව ප්‍රදේශයේ .
ඇත්තටම සමන් ලෙනින් සර්...ඔබතුමා අපේ ලංකාවට ලොකු ආඩම්බරයක්...ගාල්ලෙ අපිට ලොකු ආඩම්බරයක්
Aniva
Galla wenama rataka da redda thamai
@@madushanudaya8607 lkkkkkkkkkkkkkKkLlklllllkiiiiiiii8m(
ගාල්ල ලොකුද
@@nuwanjayashantha2074 ඔව් ලොකුයි
මොනතරම් මිහිරිද..........අපිව අපේ පු0චි කාලෙට එක්ක ගියා. මට හොදට මතකයි මේ විදියට කුඹුරු වැඩ කරනව.හරිම සුන්දරයි ඒ කාලෙ ගම අපේ කම. ඒ බව තවත් වැඩිඋනා රෝහණ සර්ගෙ ආදරනීය හිනාවෙන්.තෙරුවන් සරනයි ලෙනින් සර්.💞💞💞
එකා පිට එකා ඇදී යන අම්බරුවෝ.... ගොම්පස් අල්ලන්න කොළපත් අල්ලන මාමලා... පාවරින් ඉවත් කරන මැඩුවන් ගොඩේ පිනුම් ගහන අපි. කිතුල් හකුරු එක්ක කහට තේ බොන... ඊට පස්සේ බුලත් ප.....අතට අරං පුවක් ගෙඩියක් ගිරය මැද්දේ තියලා තද කරන තාත්තා.... එය දෙකට මැද්දෙන් පලා... එක පළුවක් අතට අරං ඒක ආපහු දෙකට පලනවා. පොඩි පිහියක් එක්ක මගේ අතට දීලා පරෙස්සමෙන් මේකේ කුරුට්ට අරින්න සුදු පුතා....ළහි ළහියේ සුද්ද කරලා දෙන පුවක් කෑල්ලක් අතට අරං ඒක කටේ ඔබා ගෙන... හුණු කිල්ලෝටයෙන් දබරැඟිල්ල ට හුණු ටිකක් අරං බුලත් කොළයේ දෙකොන කඩලා දාලා යටි පැත්තේ හුණු ටික තවරනවා. දුම්කොළයෙන් ටිකක් කඩාගෙන ඒකත් උණ්ඩි කරලා කටට දා ගෙන ආපහු කමතට යන්නේ.... යුද්දෙට යන සෙබලෙක් වගේ.තාත්තා එක්ක කුඹුරට යන එක හරිම වීරකමක්. දවසක් ලොකු දිය කූඩැල්ලෙක් මගේ කකුලේ එල්ලිලා. මං මරලතෝනි තියලා කෑ ගැහුවා. තාත්තා මඩේ එරි එරී දුවගෙන ඇවිත් කකුල නෑවෙන්න බුලත් කෙල පාරක් ගැහුවා. කූඩැල්ලා කකුල අතෑරියේ ලේ පෙරාගෙන. උදේ පාන්දරම අමුඩෙ ගහගන්න තාත්තා මිල්ටේරි තොප්පිය දාගෙන (එක එක ජාතියේ තොප්පි ගොඩක් තාත්තා ට තිබුනා) උදැල්ල කරට අරන්... බුලත් ප..... ඇතුළු කලමනා ටික මගේ අතට දෙනවා. මං තාත්තා ගේ පිටිපස්සෙන්... මගේ මූණ තාත්තා ගේ කළුම කළු තට්ටම් දෙක ළඟ. දිය නූලට සම්බන්ධ කරපු අමුඩේ ගැටේ... මං ඒවායේ හැඩ බල බල උඩ පැන පැන... පාර දිගේ කුඹුරට.... දවල් වෙනකොට පන් මල්ලේ දමාගෙන දුම් දමන තේ පෝච්චියත්... හරි හරියට ගම්මිරිස් දාපු අග්ගලා හෝ පැණි කැවුම් එක්ක තේ අරගෙන එන අම්මා... තේ බොන්නම විශේෂයෙන් සකස් කරලා තියෙන පොල් කටුවලට දාලා තේ බොන එක හරිම අගෙයි. ☘☘☘☘☘☘☘☘☘☘☘☘☘☘අස්වැන්න කපා පාගා ගෙන මළු වලට පුරවලා.... කර පිටින් මහපාරට ගෙනැවිත් සිරිසේන මාමාගේබරබාගේ පටවලා ගෙදර එන්නේ රටක් රාජ්‍යයක් දිනා ගෙන එනවා වගේ.සිරිසේන මාමා... හරකාට අතින් තට්ටුවක් දාල හා...යමං පුතා... කියනකොටම ඌ ඉස්සරහට යන්නේ අපිවත් මග දාලා. අත් දෙකෙන් උස්සලා තාත්තා මාව කරත්තේ උඩින් තියලා... දෙපැත්තේ ඇඳි දෙක අල්ලගෙන පයින්ම එන්නේ ඇයි කියලා මට එදා තේරුනේ නැති උනාට... පස්සේ තමයි හරියටම තේරුනේ.ඒත්.... තාත්තාට ළං වෙලා පපුවට ඔලුව තියාගෙන මේ කතාව කියන්න විදියක් නෑ.😭😭😭😭සුදු පුතා දාලා තාත්තා දිවිය ලෝකෙ ගිහින්.
supiri song
Jayama.wewa Malli.obata
ඇහුවට එපා නොවන හඩක් පිහිටලා තියෙන එකම පිනක්❤❤❤
යට වෙච්ච අපේකම ඉස්මතු කල ජාතියේ හඬ ඔබ සැමට ආයු බොහෝ වේවා!
අපේ පිනට පහල උණු අමිල හඬක් !!
රෝහණ සර්ගේ සතුටු හිනාව ❤❤❤
@ 4.01
@ 4:01
@3.01
😍 🎶 🎶
කී පාරක් ඇහුවද කියන්න මතක නැහැ.. අපේ කම තදින්ම දැනුනා... විශිෂ්ඨ ගායනයක් ❤❤
Kochara ahuwath epa nowena geeyak, suba pathum
අපේකම එක්ක ඉදිරියට යන ගමන් මඟ තව මල් පිපේවා. රෝහන සර්ටත් බෙහෙවින් තුති...
මේ සිංදුවට මේ හැකියාවට මිලියනයක් views තාමත් ගන්න බැහැ කියන්නේ වැඩක් නෑ ලංකාවේ මිනිස්සුන්ගේ රසාස්වාදය ගැන කතා කරලා 😢
Akenma bro gon pat sindu valata nam denava ona taram
It s ture
Ethtamai sahodraya..
1.8M❤
අපේ මිනිස්සුන්ගෙ විඳීම දැන් භාහිර ස්පර්ශයට විතරක්ම සීමා වෙලා මචං..සංගීතයක් රසවිඳින්න තරම් මනසක් තියෙන අය බොහොම ටිකයි😢
සමන් ලෙනින් කියන්නෙ ගායකයෙක් නෙවෙයි....සංගීත ක්ෂේත්රයට අලුත් පරිච්ඡේදයක්....ආදරෙයි ඒ හඬට👏👏✅🙏❤❤
දැන් තියෙන සිංදු මේවත් එක්ක බලද්දී .. උසස් රස්ස්වාදය කියන එක දැන් නෑ .. මේ වගේ ඒවා අතීතයටම යනව.. කනගාටුයි
people who like to see vehicle reviews..MRJ is the best..
@@niwantharandima3955 ❤
මේකෙ හොදම කොටස ඔක්කොම කරල තමන්ගෙ ගුරුවරයට ස්ටේජ් එක උඩදිම වදින එක. මෙහෙම ගුරු ගව්රවය තියෙන මිනිස්සුන්ට වරදින් නෑ
WOW.......I LOVE HIS SINGING .......LOOK AT ROHANA IS SMILEING AT HIM .
අපේ සංගීතේ ගොඩ දමලා දීපල්ලා😀👍
අපේ කම,ඒ අපෙ දේ අහෙද්දි ඇහැට කදුලක් එනවා සතුට වැඩිකමට.තවත් ඉස්සරහට යන්න ඔනෙ අයියේ.ඔබට ජය වේවා.!!!!
Aniwaryenma
මන් නම් හදවතින්ම ගොඩක් ආස ගායකයෙක්..ඔබතුමා හරිම නිහතමානි කෙනෙක්.සිංහලකම ගමේකම තව තවත් ඉදිරියටම රැගෙන යන්න..ආනාගතේ සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
සහංගි දුවව අගය කරමින් ඔබ comment එකක් දාලා තියෙනවා දැක්කා. අපේ කම අගය කිරීමෙන් ඔබේ වටිනාකම තවත් වැඩි උනා. ඔබේ ගමන ජය වේවා. නීරෝගී හා දීර්ඝායු වේවා. බුදු සරණයි.
මම මේ හඩට හරි කැමති මේ හඩ ඇහෙනකොටයත් කුබුරේ මඩ සුවද දැනෙනවා ❤️❤️
මගෙ උර පත්තෙ තාමත් මුනිස්සම් 3 තියනවා අයින් කරන්න බැහැ,එහෙම කලොත් මම ඉවරයි,රණසිංහ ප්‍රේමදාස නම් තක්කඩියා ගෙ හෙන්චයියා කොරපු කෙලිය,පුත්තලම දිස්ත්‍රික්කයේ හිටපු ඇමැති කෙනෙක් ගෙ අන අනුව තමයි මෙවගෙ අපරාධ කලෙ මම නම කියන්නම් ( නිරොෂන් පෙරේරා ගෙ තාත්තා පෙස්ටස් පෙරේරා තමයි,පුත්තලම දිස්ත්‍රික්කයේ අලුගොසුවා.සෙරම අතුගාලා දාන බව කරුණාවෙන් සලකන්න,තව දවස් 05මාලිමාව ට ජය වෙවා ❤❤❤
මං ආසම සිංදුවක්... විශිෂ්ට නිර්මාණයක් . විශිෂ්ට ගායනයක් . විශිෂ්ට පද රචනයක්. ගීතයේ හැම අංගයක්ම හරිම ලස්සනයි ... 💞💞💞
ඒ ඇදිල්ල නම් ලංකාවෙ ජනගී ගායනා කරන්න පුළුවන් ගායකයකුට ඇරෙන්න ලේසියෙන් අදින්න බෑ කියලා විශ්වාසයි...!
Wow....හම්මේ ඒ තප්පර 32 එක හුස්මට අපේ ගමේ රම්බණ්ඩා මාමා වගේ බුලත් හපේ මඩකුඹුරෙ පගා ඇදපු ඇදිල්ල...දිවි ත්‍රිවිධ රත්නයෙ පිහිටයි නුඹලාට...
මේ සිංදුව ගායනා කරන එ ගායකයාටත්,රෝහණ වීරසිංහයන්ටත් දළදා සමිඳු පිහිටයි!!!!
කොච්චර හොදට සින්දුව කීවද කියනවනම් අවසානෙට රෝහණ සර්ත් පිටිපස්ස හැරිල බලන් ඉන්නව. ❤❤
අපේකම , ශ්‍රී ලාංකික සංස්කෘතිය , මෙන්ම එ් සිරිත් විරිත් සහ චාරිත්‍ර අනුව යාමට මේ ගීතය නම් වට්නවා.
නමෝ බුද්ධාය තෙරුවන් සරණින් වේවා රැකවල් සියලු දෙනාටම. සිංහලකම රෙකාපල්ලා
ප්‍රේක්ෂකාගාරයේ සතුට දැක්කහම... ඒ සිංදුව තුලින් ජන ගීයෙහි අර්ථය මනාව පැහැදිලිව තේරුම් ගැනීමට හැකි වුනා. Thank you rohana sir... ❤❤❤❤❤
අපේ කම අපිම ගොඩනඟමු. ඔබට මෙවැනි උසස් නිර්මාණ කිරීමට සියලු ශක්ති ලැබේවා.
අම්මෝ ඒ නිර්මාණයට මහා සාධාරණයක් කලා සමන් ඔබ තුමා
He is the original singer
කනට මී පැනි' සිතට සැනසිල්ල'ඇසට කදුල'ජාතියට අභිමානය සියල්ල සපිරි ඉතාම අලන්කාර ගායනයක් කියන්න වචන නෑ සහෝදරය. අභිමානයි ❤ ❤❤❤❤
සර් එ්ක නම් නියමයි සර්ගේ ගීත මවලට මං ගොඩාාාාක් කැමති..සර්ට දීර්ඝායුෂ ලැබේවා තව තවත් මේ වගේ ලස්සන නිර්මාණ අපේ හෙළ බිමට දායාද කරන්න කියලා ඔබ තුමාගෙන් ඉල්ලනවා බුදු සරණයි හැමෝටම..🙏🙏🙏
මෙන්න නිලදාරි බලන්න එ දුවගෙ ගිතය කොච්චර හොදින් රසවිදිනවද කියලා යුනිපොම් එකට යටින් මිනිස්කම හොද හදවතක් තියනවා කියලා මැනවින් පෙන්නුම්කරන අවස්තාවක්
මේවාට මොනා කියන්නද.. පිනට පහළ වුන හඩක් ..😍😍 මෙවන් කලාකරුවන්ට සදා ණයගැතියි❤️
Ou neda
නියමයි සෝමරත්න දිසානායක මහත්තයෝ ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
මෙහෙම ගීත ඇහෙනකොට දැනෙන සතුට..සල්ලි වලටවත් ගන්න බෑ ඒ තරම් මිහිරියි..💐💐💐
අම්මෝ ඇග හිරිවැටෙනව . ඔබ තුමාගේ ගායනය ඇහෙද්දි . තව තවත් . මෙවැනි නිර්මාණ කිරීමට . අලිට ඇසීමට . වාසනාව ලැබේවා
Rohana weerasinge mahaththaya harunama kandulu panna ibema mata...great job lenin ayye..you are a legend..
ගෝඨාට හික් ගෑවුණු තවත් අවස්ථාවක්...😊....සමන් ලෙනින් ❤❤❤
තෙරුවන් සරණයි සමන් අයියා . තෙරුවන් සරණයි රොහන වීරසිංහ මහත්තයා ට ජයවේවා 🇱🇰
දැනට කී පාරක් ඇහුවද කියල මතක නෑ.ඒ තරමටම අනර්ඝ යි
දැයේ වාසනාවට ලැබුණු වාසනාවන්ත කටහඬක්.
අම්මෝ අම්බරුවනේ කියලා අදින කොටස එක දිගට අදිනවා හුස්ම අල්ලන් නැතුව කටහඩක් මේ රත්තරන් වලටත් වඩා වටින දීර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි ඔබට ❤❤
පින් කරන්න ඕන මෙහෙම ගීතයක් රසවිදින්න....
රෝහන සර්ටත් හිතා ගන්න බෑ සන්ගීතය බාවනාවක්
අපට දියමන්තියකි ඔබ වටිනා..,,. දීර්ඝායු ඔබට....!!!
පිස්සු හැදිලා honda වෙලා ආයි හැදෙනවා ...සිව් හෙලයට ජයවේවා .....
දැනටම දහපාරක් විතර බැලුව.. ඒ තරම්ම හිත ඇද්ල ගියා... ඒ හඬට සවන් පිනවනවා...
රෝහන වීරසිංහ කළාකරුවනි දීර්ඝායුශ වේවා.නිදුක්ව ව චිරාත් කාලයක් ඔබේ දක්ශතා අපේ මවුබිමේ ඇසෙත්වා...
මේ සිංදුව ඇසු වාර ගාන මතක නැ එ තරම් හිතට කන්දෙකට මිහිරියි හිතට අපේ කම දැනෙන අපේම හෙළයේ ගිතයක් ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
අපේ කම දැනෙන මේ අපුරු ගීතය කොච්චර ඇහුවත් මදි.
මේ ඇදිල්ල වෙන කවුරුවත් අදින්නේ නැහැ. පට්ට සමන් අයියේ ❤️👍🎶🎧
පිනට ලැබුනු කට හඩක්
අනර්ඝතම සුසංයෝජනයක් මෙය.. ප්රාතිහාර්යයක් වැනි නිර්මාණයක්. හොඳම සංගීතයකට.. හොඳම හඬක්.. අනර්ඝ පද වැලක්. ප්රණාම ! 🙏🙏🙏
❤❤❤මගේ මුත්තා මව්බිමේ කරපු ආලෝකය නැවත නැවත උපදිනවා...හොද ගොවියොතමා අපි පරම්පරාගත...🔴☠️🔥☠️😎🌞👊👌👍🙋♂️
අපේ රටේ රත්තරන් වටින සම්පත් මේ.... ජය වේවා..
සමන්.ලෙනින්.ඔබ.හෙළයේ.මිනිපහණයි.දීර්ඝායුෂ ලැබේවා ජයවේවා ස්තුතියි
දිව්‍යමය හඬක්...........අමරණීය ලාංකීය තනුවක්.........පිස්සු හැදෙන නිර්මානයක්......නිර්මාණයට දායකවු හැමට පිං.
බුදු සරණයි නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට
අද්විතීයයි,
හරිම ආසාවෙන් අහන සිංදුවක්... ඔබතුමාලට තව තවත් මෙවැනි නිර්මාණ බිහිකිරීමට ශක්තිය දහිර්ය ලැබේවා...
මෙන්න නිලදාරින් සර් කිවුවට පවු නැ යුනිපොම් එකට යටින් මනුස්සකම ලස්සන හදවතක් තියනවා කියන එක හොදින්ම පෙනෙනවා ස්තුතියි සර් මෙ වගෙ කමන් දාන්නෙ කලාතුරකින්
ඒ මියැසියෙ කෙතරම් ලස්සනක් තියේද .. අහන්න අහන්න ආසයි..
🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕👍🙏✝️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගායනයක් සමන් ලෙනයින් මහතා ❤️❤️❤️ආචාර්ය රෝහන විරසිංහ මහතා සමගින්.❤️❤️👏👏
සජිවීව මෙච්චර ලස්සනට අහන්න පුලුවන් වෙයි කියල හිතුවේ නෑ.. විශිෂ්ට ඉදිරිපත් කිරීමක්... ඇත්තටම සතුටුයි ❤️
අන්තිම මොහොත තමයි ලස්සනම..ගුරු නමස්කාරය...බුදු සරනයි....!!
සමන් අයියගේ එ ඇදිල්ල වාවු.. අපේ කම දෙනුන අයියේ
@ 2:45
26 seconds continuously with awesome variations. love that.
අනේ මටනම් කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ මම දවසට හතර පස්සැරයක් අහනව බුදුසරණයි ජේසු පිහිටයි
සමන් ලෙනින් මහත්තයගෙ කටින් බැන්නත් අහන් ඉන්න ආසයි යකෝ ❤️❤️❤️❤️❤️❤️
මෙන්න ගායකයෝ.. කොච්චර අහුවත් එපා වෙන් නැ
දැන් ඉන්න අය අඩහැරයක් පාන්ඩවත් දන්නෙ නෑ. මේ ගායනය ගොඩාක් ලස්සනයි
දැන් කෝ මේ වගේ අලුත් නිර්මාණ.බොහොම ස්තූතියි ඔබ හැමෝටම මහත්තයා.
හදවතින්ම දැනෙනෙ අපේ කම❤
නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා💚
කවුද අනේ මේකට unlike දාලා තියෙන්නේ. සමන් අයියා නියමයි
රෝහණ වීරසිංහ මහා සංගීතඥයන්ටත් සමන් අයියෙ ඔයාටත් බුදු සරණින් දෙව් රැකවරණින් චිරාත් කාලයක් මෙවන් නිර්මාණය අනාගතයට දායාද කරන්නට ආශිර්වාද ලැබේවා 🙏 සහභාගී වූ සැමටත් තෙරුවන් සරණයි ....!
මේ තමයි අපේ ලේබල් ගත සිංහල සංගීත සංස්කෘතිය 🙏🙏
ජාතියේ පිනට පහල උන ඔබ දෙපලටම බුදු සරනයි
හෙඩ්සෙට් එක ගහන් නම් අහන්න එපා ... කොහේ අතරමං වේද දන්නෑ.....❤️❤️💝💝
හරිම මිහිරියි.හැඩයි.ලස්සනයි.සුපිරිමයි...
මාරම හැකියාවක් මේක නම්...පලවෙනි දවසේ ජාතික රෑපවාහිනීයේ තරඟයේ කියපු සින්දුව අහපු දවසේ ඉඳන් මේ දක්වාම එකම විදියට ඒ හඬින් වශී කරවනවා....
අහපු වාරගනන මතක නෑ..අපේ කම අපූරුවට කියන සමන් ලෙනින් මහතාගේ හඩ.....නිර්මාණය සදාහා හැමෝටම තෙරුවන් සරණයි ..
තේරුවන් සරනයි ඔබතුමාට
මේ සිංදුව අහද්දි එන හැගීම වචනෙන් කියන්න බැරි තරම්. තවත් මේවන් අද්විතීය නිර්මාණ දහස් ගනන් මේ පින් බිම මත පහල වේවා!සමන් හඩට ජයෙන් ජය!!!
හම්මෝ ඒ හඩ 😍😍😍😍 කොච්චර ඇහුවේ ඇති වෙන්නෑ.
මේ සිංදුවට ගැලපෙනම කටහඩ සමන් ලෙනින්.... ❤❤❤❤
සමන් මහත්මයා ඇඟේ මයිල් කෙලින් කෙරෙව්වා... පුදුම දක්ෂතාවයක් තියෙන පුද්ගලයෙක්. ඒ වගේම රෝහණ මහත්මයාටත් බොහොම ස්තූතියි.
අනිවාර්යයෙන්ම ගෙම ඉවරයක් කරන්න තමයි මලෙ අපි මෙ දත කන්නේ
හදවතින්ම ගොඩක් සතුටුයි , සමන් අයියා , විශේෂයෙන්ම ආදී ඇලවිශියානුවෙක් විදියට ❤❤🤙
මම තවමත් අහනවා..බුත්තල දුටුගැමුණු ඉස්කෝල තවමත් මේක උදේට දානවා
හරිම අපූරු නිර්මාණයක්...සුබ පැතුම්
මේ වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝ එක නැද්ද 😌 හරිම ලස්සන වැඩසටහනක් 💖💖
ආදරණීය සෝමරත්න දිසානයාක සර් ට ත් රෝහණ වීරසිංහ සර් ට ත් මෙවැනි නිර්මාණය ක් තැනුවා ට බොහොම පිං!
සුබපැතුම් එක් කල, අදහස් එක් කල, සතුටු සිතින් මෙය රසවිඳි සියල්ලන් ට ම බොහොම ත් ම ස්තුතියි!
අපේ කම
සමන් සර් එහෙම නැත්නම් අපිට දැනෙන විදියට සමන් අයියා අප ලක්දිවට වටිනා මැණිකක්. තව තව ඔප මට්ටම් වෙනවා. සුභ පැතුම්. දවසක ඔබගේ ගායනාවන් මාගේ දෙසවනට එක එල්ලේ වැටෙන දවසක් වේවායි පතමි.
මුලු ඇගම හිරිගඩු පිපෙනවා..මේ හඩ ඇහෙනකොට..නිර්මාන ශිල්පී හැමටම දීඝායූ වේවා!!!
මිනිස්සුන්ට එක තැනක ඉන්න අමාරුයි වගේ නේද අපිටත් එහෙමයි ඒ ඔබලාගේ සාර්ථකත්වය
Obathumage voice eka aagamak wage. Adarei sir. ❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽
සිංහල සින්දුවක රස දැනෙන්නෙ නියම සිංහලයෙකුටම විතරයි.
ඇත්ත 💓💪
😢😢😂🎉🎉🎉🎉😂😅
❤❤
ඇත්තමයි
Atta❤
මේකට unlike කරපු උන් රසවින්දනයක් නැති ස්වයං වින්දිත උන් බවත් ඔවුන්ට කරුනාව දයාව දක්වන්න කියා මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි....ස්තූතියි 🙏
ammo eka
අම්බරුවන්ගේ හැසිරීමට උපේක්ෂා සහගත වෙමු...
එකේන්ම මචං
atta tama
2000 ට පස්සේ ඉපදුන එවුන්....
දැන් හැදෙනා..... අම්බරුවනේ...
මේවා නොඅහ කුණුගොඩවල් (ම) අහපල්ලා....
තොපිට රහක් නැති වීයයි බලපල්ලා....
💐💐💐💐💐💐💐💐💐💐
😂
එකක් මතක තියාගන්න මේ සින්දුව ආවේ මැතකදි කියලා.අනික තමුන්ට පරන සින්දු හොදය් අලුත් සින්දු කුනුගොඩවල් කියන්න පුලුවන්කමක් නැ.මොකද එක එක්කෙනාගෙ රසවින්දනය වෙනස් නිසා. . මේ යුගයෙ හොද සින්දු අතර ජරා සින්දුත් නැතුවම නෙමෙය්.නමුත් ජොතිපාල මහතා වැනි ශ්‍රේශ්ට ගායකයෝ සිටි යුගයේදීත් බල්ලෙකුට අහන්න බැරි සින්දු කියන ගායකයෝත් සිටි බව මතක තබා ගන්න.නමුත් ජෝතිපාල ,මිල්ටන් පෙරේරා ,ගුනදාස කපුගේ වැනි ගායකයින් ඔවුන්ගේ දක්ශතාව නිසා යුග ගානක් මිනිසුන්ගේ හදවත් තුල වැජබෙනවා.මේ යුගයේ ජරා සින්දු කියන ගායකයෝත් පෙරදී මෙන් රසික සිත් සතන් තුලින් මැකී ගොස් හොද ගායකයන් ඉදිරියට ඒවි.
අපේ කම... අපේ හඩ..
🎤සමන් ලෙනින්❤️
🎻රෝහණ වීරසේකරයන්....❤️
ආචාර්ය රෝහණ වීරසිංහයන්
❤🙂
රෝහණ වි්රසිංහයන් ගායකයා දිහා ආදරයෙන් බලාගෙන ගායනය විඳින හැටි හරිම ලස්සනයි ...❤️❤️❤️
අති විශිශ්ට ගායකයෙක් ලංකාව වගේ රටක් ලෝකෙට ගෙනියන්න පුලුවන් විශිශ්ට හඩක්......
ඇත්තටම ......adarei sirta❤
හම්මෝ පුතේ...තප්පර 32ක්.... ඒ අැදිල්ල අදිනවාරෝහන සර් ටත් හික් ගෑවෙන්න.....😍
Ekanam eththa epawenne ehuwata eatika
NICE SINGING 😊
Saman Lenin❤️Amal perera 🙏🙏
sirawatama oiii
😂😂😂
ඒ ගීතය ඇහෙනකොට ඇඟට අමුතුම ගැම්මක් දැනෙනව. මේ තමයි නියම අපේ සිංහල සංස්කෘතිය. ඇත්තටම බොහොම පින් මේව යටපත් වෙන්න නොදී ඉස්මතු කරනවට. ඒ කාලෙ මොනතරම් සුන්දරද. දැන් මිනිස්සු සතුන් ගොවිතැන පිළිකුල් කරන තරමටම පිරිහිලාම ගිහින් ඒකයි දුක 💖💖💖
මොනතරම් සතුටක්ද!!!අපි හෙළයින්!!!අපේ හඩ ඇහෙද්දි සියලු දෙනාම සතුටින් ..
ලංකාවේ පුරවැසියෙක් වන ඔබ අනිවාර්යයෙන් මෙම සටහන කියවන්න.. විශේෂයෙන් මේ දවස් වල කතා වෙන වැදගත් මාතෘකාවක්..
Crudia zeylanica (කෘඩියා සෙලානිකා)
සංවර්ධනයට යටවන්නට යන ලොකයේ දුර්ලභ ගස..
කෘඩියා සෙලානිකා 1988 සිට වඳ වී යනු ඇතැයි සිතූ නමුත් නැවත සොයාගෙන ඇත. එනම් ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ දරාළුව ප්‍රදේශයේ .
ඇත්තටම සමන් ලෙනින් සර්...ඔබතුමා අපේ ලංකාවට ලොකු ආඩම්බරයක්...ගාල්ලෙ අපිට ලොකු ආඩම්බරයක්
Aniva
Galla wenama rataka da redda thamai
@@madushanudaya8607 lkkkkkkkkkkkkk
Kk
Llk
lllllkiiiiiiii8m(
ගාල්ල ලොකුද
@@nuwanjayashantha2074 ඔව් ලොකුයි
මොනතරම් මිහිරිද..........අපිව අපේ පු0චි කාලෙට එක්ක ගියා. මට හොදට මතකයි මේ විදියට කුඹුරු වැඩ කරනව.හරිම සුන්දරයි ඒ කාලෙ ගම අපේ කම. ඒ බව තවත් වැඩිඋනා රෝහණ සර්ගෙ ආදරනීය හිනාවෙන්.තෙරුවන් සරනයි ලෙනින් සර්.💞💞💞
එකා පිට එකා ඇදී යන අම්බරුවෝ.... ගොම්පස් අල්ලන්න කොළපත් අල්ලන මාමලා... පාවරින් ඉවත් කරන මැඩුවන් ගොඩේ පිනුම් ගහන අපි.
කිතුල් හකුරු එක්ක කහට තේ බොන... ඊට පස්සේ බුලත් ප.....අතට අරං පුවක් ගෙඩියක් ගිරය මැද්දේ තියලා තද කරන තාත්තා.... එය දෙකට මැද්දෙන් පලා... එක පළුවක් අතට අරං ඒක ආපහු දෙකට පලනවා.
පොඩි පිහියක් එක්ක මගේ අතට දීලා පරෙස්සමෙන් මේකේ කුරුට්ට අරින්න සුදු පුතා....
ළහි ළහියේ සුද්ද කරලා දෙන පුවක් කෑල්ලක් අතට අරං ඒක කටේ ඔබා ගෙන... හුණු කිල්ලෝටයෙන් දබරැඟිල්ල ට හුණු ටිකක් අරං බුලත් කොළයේ දෙකොන කඩලා දාලා යටි පැත්තේ හුණු ටික තවරනවා.
දුම්කොළයෙන් ටිකක් කඩාගෙන ඒකත් උණ්ඩි කරලා කටට දා ගෙන ආපහු කමතට යන්නේ.... යුද්දෙට යන සෙබලෙක් වගේ.
තාත්තා එක්ක කුඹුරට යන එක හරිම වීරකමක්.
දවසක් ලොකු දිය කූඩැල්ලෙක් මගේ කකුලේ එල්ලිලා. මං මරලතෝනි තියලා කෑ ගැහුවා.
තාත්තා මඩේ එරි එරී දුවගෙන ඇවිත් කකුල නෑවෙන්න බුලත් කෙල පාරක් ගැහුවා.
කූඩැල්ලා කකුල අතෑරියේ ලේ පෙරාගෙන.
උදේ පාන්දරම අමුඩෙ ගහගන්න තාත්තා මිල්ටේරි තොප්පිය දාගෙන (එක එක ජාතියේ තොප්පි ගොඩක් තාත්තා ට තිබුනා)
උදැල්ල කරට අරන්... බුලත් ප..... ඇතුළු කලමනා ටික මගේ අතට දෙනවා.
මං තාත්තා ගේ පිටිපස්සෙන්... මගේ මූණ තාත්තා ගේ කළුම කළු තට්ටම් දෙක ළඟ. දිය නූලට සම්බන්ධ කරපු අමුඩේ ගැටේ... මං ඒවායේ හැඩ බල බල උඩ පැන පැන... පාර දිගේ කුඹුරට....
දවල් වෙනකොට පන් මල්ලේ දමාගෙන දුම් දමන තේ පෝච්චියත්... හරි හරියට ගම්මිරිස් දාපු අග්ගලා හෝ පැණි කැවුම් එක්ක තේ අරගෙන එන අම්මා... තේ බොන්නම විශේෂයෙන් සකස් කරලා තියෙන පොල් කටු
වලට දාලා තේ බොන එක හරිම අගෙයි.
☘☘☘☘☘☘☘☘☘☘☘☘☘☘
අස්වැන්න කපා පාගා ගෙන මළු වලට පුරවලා.... කර පිටින් මහපාරට ගෙනැවිත් සිරිසේන මාමාගේ
බරබාගේ පටවලා ගෙදර එන්නේ රටක් රාජ්‍යයක් දිනා ගෙන එනවා වගේ.
සිරිසේන මාමා... හරකාට අතින් තට්ටුවක් දාල හා...යමං පුතා... කියනකොටම ඌ ඉස්සරහට යන්නේ අපිවත් මග දාලා. අත් දෙකෙන් උස්සලා තාත්තා මාව කරත්තේ උඩින් තියලා... දෙපැත්තේ ඇඳි දෙක අල්ලගෙන පයින්ම එන්නේ ඇයි කියලා මට එදා තේරුනේ නැති උනාට... පස්සේ තමයි හරියටම තේරුනේ.
ඒත්.... තාත්තාට ළං වෙලා පපුවට ඔලුව තියාගෙන මේ කතාව කියන්න විදියක් නෑ.
😭😭😭😭
සුදු පුතා දාලා තාත්තා දිවිය ලෝකෙ ගිහින්.
supiri song
Jayama.wewa Malli.obata
ඇහුවට එපා නොවන හඩක් පිහිටලා තියෙන එකම පිනක්❤❤❤
යට වෙච්ච අපේකම ඉස්මතු කල ජාතියේ හඬ
ඔබ සැමට ආයු බොහෝ වේවා!
අපේ පිනට පහල උණු අමිල හඬක් !!
රෝහණ සර්ගේ සතුටු හිනාව ❤❤❤
@ 4.01
@ 4:01
@3.01
😍 🎶 🎶
කී පාරක් ඇහුවද කියන්න මතක නැහැ.. අපේ කම තදින්ම දැනුනා... විශිෂ්ඨ ගායනයක් ❤❤
Kochara ahuwath epa nowena geeyak, suba pathum
අපේකම එක්ක ඉදිරියට යන ගමන් මඟ තව මල් පිපේවා. රෝහන සර්ටත් බෙහෙවින් තුති...
මේ සිංදුවට මේ හැකියාවට මිලියනයක් views තාමත් ගන්න බැහැ කියන්නේ වැඩක් නෑ ලංකාවේ මිනිස්සුන්ගේ රසාස්වාදය ගැන කතා කරලා 😢
Akenma bro gon pat sindu valata nam denava ona taram
It s ture
Ethtamai sahodraya..
1.8M❤
අපේ මිනිස්සුන්ගෙ විඳීම දැන් භාහිර ස්පර්ශයට විතරක්ම සීමා වෙලා මචං..සංගීතයක් රසවිඳින්න තරම් මනසක් තියෙන අය බොහොම ටිකයි😢
සමන් ලෙනින් කියන්නෙ ගායකයෙක් නෙවෙයි....සංගීත ක්ෂේත්රයට අලුත් පරිච්ඡේදයක්....ආදරෙයි ඒ හඬට👏👏✅🙏❤❤
දැන් තියෙන සිංදු මේවත් එක්ක බලද්දී .. උසස් රස්ස්වාදය කියන එක දැන් නෑ .. මේ වගේ ඒවා අතීතයටම යනව.. කනගාටුයි
people who like to see vehicle reviews..MRJ is the best..
@@niwantharandima3955 ❤
මේකෙ හොදම කොටස ඔක්කොම කරල තමන්ගෙ ගුරුවරයට ස්ටේජ් එක උඩදිම වදින එක. මෙහෙම ගුරු ගව්රවය තියෙන මිනිස්සුන්ට වරදින් නෑ
WOW.......I LOVE HIS SINGING .......LOOK AT ROHANA IS SMILEING AT HIM .
අපේ සංගීතේ ගොඩ දමලා දීපල්ලා😀👍
අපේ කම,ඒ අපෙ දේ අහෙද්දි ඇහැට කදුලක් එනවා සතුට වැඩිකමට.තවත් ඉස්සරහට යන්න ඔනෙ අයියේ.ඔබට ජය වේවා.!!!!
Aniwaryenma
මන් නම් හදවතින්ම ගොඩක් ආස ගායකයෙක්..ඔබතුමා හරිම නිහතමානි කෙනෙක්.සිංහලකම ගමේකම තව තවත් ඉදිරියටම රැගෙන යන්න..ආනාගතේ සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
සහංගි දුවව අගය කරමින් ඔබ comment එකක් දාලා තියෙනවා දැක්කා. අපේ කම අගය කිරීමෙන් ඔබේ වටිනාකම තවත් වැඩි උනා. ඔබේ ගමන ජය වේවා. නීරෝගී හා දීර්ඝායු වේවා. බුදු සරණයි.
මම මේ හඩට හරි කැමති මේ හඩ ඇහෙනකොටයත් කුබුරේ මඩ සුවද දැනෙනවා ❤️❤️
මගෙ උර පත්තෙ තාමත් මුනිස්සම් 3 තියනවා අයින් කරන්න බැහැ,
එහෙම කලොත් මම ඉවරයි,
රණසිංහ ප්‍රේමදාස නම් තක්කඩියා ගෙ හෙන්චයියා කොරපු කෙලිය,
පුත්තලම දිස්ත්‍රික්කයේ හිටපු ඇමැති කෙනෙක් ගෙ අන අනුව තමයි මෙවගෙ අපරාධ කලෙ
මම නම කියන්නම් ( නිරොෂන් පෙරේරා ගෙ තාත්තා
පෙස්ටස් පෙරේරා තමයි,
පුත්තලම දිස්ත්‍රික්කයේ අලුගොසුවා.
සෙරම අතුගාලා දාන බව කරුණාවෙන් සලකන්න,
තව දවස් 05
මාලිමාව ට ජය වෙවා ❤❤❤
මං ආසම සිංදුවක්... විශිෂ්ට නිර්මාණයක් . විශිෂ්ට ගායනයක් . විශිෂ්ට පද රචනයක්. ගීතයේ හැම අංගයක්ම හරිම ලස්සනයි ... 💞💞💞
ඒ ඇදිල්ල නම් ලංකාවෙ ජනගී ගායනා කරන්න පුළුවන් ගායකයකුට ඇරෙන්න ලේසියෙන් අදින්න බෑ කියලා විශ්වාසයි...!
Wow....
හම්මේ ඒ තප්පර 32 එක හුස්මට අපේ ගමේ රම්බණ්ඩා මාමා වගේ බුලත් හපේ මඩකුඹුරෙ පගා ඇදපු ඇදිල්ල...
දිවි ත්‍රිවිධ රත්නයෙ පිහිටයි නුඹලාට...
මේ සිංදුව ගායනා කරන එ ගායකයාටත්,රෝහණ වීරසිංහයන්ටත් දළදා සමිඳු පිහිටයි!!!!
කොච්චර හොදට සින්දුව කීවද කියනවනම් අවසානෙට රෝහණ සර්ත් පිටිපස්ස හැරිල බලන් ඉන්නව. ❤❤
අපේකම , ශ්‍රී ලාංකික සංස්කෘතිය , මෙන්ම එ් සිරිත් විරිත් සහ චාරිත්‍ර අනුව යාමට මේ ගීතය නම් වට්නවා.
නමෝ බුද්ධාය තෙරුවන් සරණින් වේවා රැකවල් සියලු දෙනාටම. සිංහලකම රෙකාපල්ලා
ප්‍රේක්ෂකාගාරයේ සතුට දැක්කහම... ඒ සිංදුව තුලින් ජන ගීයෙහි අර්ථය මනාව පැහැදිලිව තේරුම් ගැනීමට හැකි වුනා. Thank you rohana sir... ❤❤❤❤❤
අපේ කම අපිම ගොඩනඟමු. ඔබට මෙවැනි උසස් නිර්මාණ කිරීමට සියලු ශක්ති ලැබේවා.
අම්මෝ ඒ නිර්මාණයට මහා සාධාරණයක් කලා සමන් ඔබ තුමා
He is the original singer
කනට මී පැනි'
සිතට සැනසිල්ල'
ඇසට කදුල'
ජාතියට අභිමානය
සියල්ල සපිරි ඉතාම අලන්කාර ගායනයක් කියන්න වචන නෑ සහෝදරය. අභිමානයි ❤ ❤❤❤❤
සර් එ්ක නම් නියමයි සර්ගේ ගීත මවලට මං ගොඩාාාාක් කැමති..සර්ට දීර්ඝායුෂ ලැබේවා තව තවත් මේ වගේ ලස්සන නිර්මාණ අපේ හෙළ බිමට දායාද කරන්න කියලා ඔබ තුමාගෙන් ඉල්ලනවා බුදු සරණයි හැමෝටම..🙏🙏🙏
මෙන්න නිලදාරි බලන්න එ දුවගෙ ගිතය කොච්චර හොදින් රසවිදිනවද කියලා යුනිපොම් එකට යටින් මිනිස්කම හොද හදවතක් තියනවා කියලා මැනවින් පෙන්නුම්කරන අවස්තාවක්
මේවාට මොනා කියන්නද.. පිනට පහළ වුන හඩක් ..😍😍 මෙවන් කලාකරුවන්ට සදා ණයගැතියි❤️
Ou neda
නියමයි සෝමරත්න දිසානායක මහත්තයෝ ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
මෙහෙම ගීත ඇහෙනකොට දැනෙන සතුට..සල්ලි වලටවත් ගන්න බෑ ඒ තරම් මිහිරියි..💐💐💐
අම්මෝ ඇග හිරිවැටෙනව . ඔබ තුමාගේ ගායනය ඇහෙද්දි . තව තවත් . මෙවැනි නිර්මාණ කිරීමට . අලිට ඇසීමට . වාසනාව ලැබේවා
Rohana weerasinge mahaththaya harunama kandulu panna ibema mata...great job lenin ayye..you are a legend..
ගෝඨාට හික් ගෑවුණු තවත් අවස්ථාවක්...😊....සමන් ලෙනින් ❤❤❤
තෙරුවන් සරණයි සමන් අයියා . තෙරුවන් සරණයි රොහන වීරසිංහ මහත්තයා ට ජයවේවා 🇱🇰
දැනට කී පාරක් ඇහුවද කියල මතක නෑ.ඒ තරමටම අනර්ඝ යි
දැයේ වාසනාවට ලැබුණු වාසනාවන්ත කටහඬක්.
අම්මෝ අම්බරුවනේ කියලා අදින කොටස එක දිගට අදිනවා හුස්ම අල්ලන් නැතුව කටහඩක් මේ රත්තරන් වලටත් වඩා වටින දීර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි ඔබට ❤❤
පින් කරන්න ඕන මෙහෙම ගීතයක් රසවිදින්න....
රෝහන සර්ටත් හිතා ගන්න බෑ සන්ගීතය බාවනාවක්
අපට දියමන්තියකි ඔබ වටිනා..,,. දීර්ඝායු ඔබට....!!!
පිස්සු හැදිලා honda වෙලා ආයි හැදෙනවා ...සිව් හෙලයට ජයවේවා .....
දැනටම දහපාරක් විතර බැලුව.. ඒ තරම්ම හිත ඇද්ල ගියා... ඒ හඬට සවන් පිනවනවා...
රෝහන වීරසිංහ කළාකරුවනි දීර්ඝායුශ වේවා.නිදුක්ව ව චිරාත් කාලයක් ඔබේ දක්ශතා අපේ මවුබිමේ ඇසෙත්වා...
මේ සිංදුව ඇසු වාර ගාන මතක නැ එ තරම් හිතට කන්දෙකට මිහිරියි හිතට අපේ කම දැනෙන අපේම හෙළයේ ගිතයක් ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
අපේ කම දැනෙන මේ අපුරු ගීතය කොච්චර ඇහුවත් මදි.
මේ ඇදිල්ල වෙන කවුරුවත් අදින්නේ නැහැ. පට්ට සමන් අයියේ ❤️👍🎶🎧
පිනට ලැබුනු කට හඩක්
අනර්ඝතම සුසංයෝජනයක් මෙය.. ප්රාතිහාර්යයක් වැනි නිර්මාණයක්. හොඳම සංගීතයකට.. හොඳම හඬක්.. අනර්ඝ පද වැලක්. ප්රණාම ! 🙏🙏🙏
❤❤❤මගේ මුත්තා මව්බිමේ කරපු ආලෝකය නැවත නැවත උපදිනවා...හොද ගොවියොතමා අපි පරම්පරාගත...🔴☠️🔥☠️😎🌞👊👌👍🙋♂️
අපේ රටේ රත්තරන් වටින සම්පත් මේ.... ජය වේවා..
සමන්.ලෙනින්.ඔබ.හෙළයේ.මිනිපහණයි.දීර්ඝායුෂ ලැබේවා ජයවේවා ස්තුතියි
දිව්‍යමය හඬක්...........
අමරණීය ලාංකීය තනුවක්.........පිස්සු හැදෙන නිර්මානයක්......
නිර්මාණයට දායකවු හැමට පිං.
බුදු සරණයි නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට
අද්විතීයයි,
හරිම ආසාවෙන් අහන සිංදුවක්... ඔබතුමාලට තව තවත් මෙවැනි නිර්මාණ බිහිකිරීමට ශක්තිය දහිර්ය ලැබේවා...
මෙන්න නිලදාරින් සර් කිවුවට පවු නැ යුනිපොම් එකට යටින් මනුස්සකම ලස්සන හදවතක් තියනවා කියන එක හොදින්ම පෙනෙනවා ස්තුතියි සර් මෙ වගෙ කමන් දාන්නෙ කලාතුරකින්
ඒ මියැසියෙ කෙතරම් ලස්සනක් තියේද .. අහන්න අහන්න ආසයි..
🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕👍🙏✝️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගායනයක් සමන් ලෙනයින් මහතා ❤️❤️❤️ආචාර්ය රෝහන විරසිංහ මහතා සමගින්.❤️❤️👏👏
සජිවීව මෙච්චර ලස්සනට අහන්න පුලුවන් වෙයි කියල හිතුවේ නෑ.. විශිෂ්ට ඉදිරිපත් කිරීමක්... ඇත්තටම සතුටුයි ❤️
අන්තිම මොහොත තමයි ලස්සනම..ගුරු නමස්කාරය...බුදු සරනයි....!!
සමන් අයියගේ එ ඇදිල්ල වාවු.. අපේ කම දෙනුන අයියේ
@ 2:45
26 seconds continuously with awesome variations. love that.
අනේ මටනම් කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ මම දවසට හතර පස්සැරයක් අහනව බුදුසරණයි ජේසු පිහිටයි
සමන් ලෙනින් මහත්තයගෙ කටින් බැන්නත් අහන් ඉන්න ආසයි යකෝ ❤️❤️❤️❤️❤️❤️
මෙන්න ගායකයෝ.. කොච්චර අහුවත් එපා වෙන් නැ
දැන් ඉන්න අය අඩහැරයක් පාන්ඩවත් දන්නෙ නෑ. මේ ගායනය ගොඩාක් ලස්සනයි
දැන් කෝ මේ වගේ අලුත් නිර්මාණ.බොහොම ස්තූතියි ඔබ හැමෝටම මහත්තයා.
හදවතින්ම දැනෙනෙ අපේ කම❤
නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා💚
කවුද අනේ මේකට unlike දාලා තියෙන්නේ. සමන් අයියා නියමයි
රෝහණ වීරසිංහ මහා සංගීතඥයන්ටත් සමන් අයියෙ ඔයාටත් බුදු සරණින් දෙව් රැකවරණින් චිරාත් කාලයක් මෙවන් නිර්මාණය අනාගතයට දායාද කරන්නට ආශිර්වාද ලැබේවා 🙏 සහභාගී වූ සැමටත් තෙරුවන් සරණයි ....!
මේ තමයි අපේ ලේබල් ගත සිංහල සංගීත සංස්කෘතිය 🙏🙏
ජාතියේ පිනට පහල උන ඔබ දෙපලටම බුදු සරනයි
හෙඩ්සෙට් එක ගහන් නම් අහන්න එපා ... කොහේ අතරමං වේද දන්නෑ.....❤️❤️💝💝
හරිම මිහිරියි.හැඩයි.ලස්සනයි.සුපිරිමයි...
මාරම හැකියාවක් මේක නම්...පලවෙනි දවසේ ජාතික රෑපවාහිනීයේ තරඟයේ කියපු සින්දුව අහපු දවසේ ඉඳන් මේ දක්වාම එකම විදියට ඒ හඬින් වශී කරවනවා....
අහපු වාරගනන මතක නෑ..අපේ කම අපූරුවට කියන සමන් ලෙනින් මහතාගේ හඩ.....නිර්මාණය සදාහා හැමෝටම තෙරුවන් සරණයි ..
තේරුවන් සරනයි ඔබතුමාට
මේ සිංදුව අහද්දි එන හැගීම වචනෙන් කියන්න බැරි තරම්. තවත් මේවන් අද්විතීය නිර්මාණ දහස් ගනන් මේ පින් බිම මත පහල වේවා!
සමන් හඩට ජයෙන් ජය!!!
හම්මෝ ඒ හඩ 😍😍😍😍 කොච්චර ඇහුවේ ඇති වෙන්නෑ.
මේ සිංදුවට ගැලපෙනම කටහඩ සමන් ලෙනින්.... ❤❤❤❤
සමන් මහත්මයා ඇඟේ මයිල් කෙලින් කෙරෙව්වා... පුදුම දක්ෂතාවයක් තියෙන පුද්ගලයෙක්.
ඒ වගේම රෝහණ මහත්මයාටත් බොහොම ස්තූතියි.
අනිවාර්යයෙන්ම
ගෙම ඉවරයක් කරන්න තමයි මලෙ අපි මෙ දත කන්නේ