Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇමරිකාවේ. ලොස් ඇන්ජලිස් නුවර තිබූ හොඳම ගීත තේරීමේ තරඟයකදි ගීත 200ක් අතරින් 20වෙනි තැන මේ ගීතය ලබාග්ත්තා.එය ශ්‍රී ලාංකික අපට මහත් අභිමානයක්👌👌
mata meke full meaning eka denawada
Ok
@@wapriyadarshani6755 depcription 1k daannako
❤️❤️💪
Gammak
මෙහි 'මුතු කුඩයට' සමාන කර ඇත්තේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යි.ඒ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
❤❤
🙏🙏🙏
නෙළුම් මල neweida
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🌼🌼
නව පරපුරට මෙවැනි ගීත අසන්නට සිත් පහළ වේවා!
1996 වර්ෂයෙ ලියවුන බුදු දහමේ සැබෑ අර්ථය කියවෙන් අපූරු ගීතයක්🙏🙏
පිස්සුද යකෝ 😂
@@SLGOSIP-l8wපිස්සුද නෙමෙයි බං...මේ සිංදුවේ තේරුම ලොව්තුරා බුදුන් වහන්සේගේ පහළ වීම
😂
@@SLGOSIP-l8w ua-cam.com/video/gi4gOw3E5qs/v-deo.htmlsi=pa9bNgvFovDZojCO
අහනවනම් මෙන්න සිංදු .රෝහණ බැද්දගේමහතාට දීර්ඝායුෂ ලැබේවා .😍🥰🙏🙏🙏🙏🙏
ou
මම පාසෙලෙදි මට ලැබිච්ච ලොකුම ත්‍යාගය තමා මේ ගීතය රෝහන බැද්දගේ ගුරුතාමාත් සමග ගීතවත් කරන්න ලැබිච්ච එක ❤️🙏මේ වගෙ ගැමි ගීත ඇයි දැන් කාලේ ඇහෙන්නෙ නැත්තෙ කියන එක තමා අහන්න තියෙන්නෙමගේ ජීවිතේ මට ලැබුන ත්‍යාගය තමා ඒ මොහු එක්ක සකිය සදව්වට ගීතය ගායනා කලෙ පලවෙනි පාරට 🙏🥺ඉමහත් ස්තුටක් ලැබුනා 🥺🥺
Oyth kiynwda
@@malmikaweesha7097 ඔව් මම මේ ගීතය රෝහණ බැද්දගේ සර් එක්ක අපේ ඉස්කෝලේ උත්සවයකදි ගායනා කලා 😍❤️
ඔයාගේ ඉස්කෝලේ කොහේද ?
සන්සාර ගමන නම් නවත්තන්නම ඕනෙ දෙයක් මේ ලැබුන මනුස්ස ආත්මෙ සන්සාර සාගරෙන් එතෙර වෙන්න නවුකාවක්ම වේවා 🙏🙏🙏🙏🙏
අපෙ පිනට පහලවුන පුද්ගලයන් දිර්ගායුශ ලැබෙවා
2024 දී අහනවා
Guliyak kala ahnne 👀
'සසඳ සසඳ අපි මහ පාරේ යනවා' මෙහි තේරුම්ස් ස්ංසාර ගමන් අපි යනේ අනුන්ගේ වැරදි සොයමිනුයි.නමුත් නිර්වානයට ලඟා වීමට නම් තමන් තමන්ගේ අඩු පාඩු සොයා බැලිය යුතූ බවයී.....🙏🙏🙏🙏
🙏🙏
Priyadsrshani kawda oba obe denuma vishistai🌼🌼
අපි හැමදේම සසඳනවා ඒකෙන් තමා දුක ඇති වෙන්නෙ ❤
ua-cam.com/video/gi4gOw3E5qs/v-deo.htmlsi=pa9bNgvFovDZojCO
ආන්නදේ හැමදාම උදේ මේ සින්දුව අහනව මම පාසල් යන කාලේ
wow
Ananda sarpayek 🤴🫅🥷📿📿📿📿👑🩰👡👠👛👜👝👝🛍️🎓🔇ananda sarpaya ffutuwada😢😢😢😢
කරත්තේ රෝද හතර යනු චතුරාරය සත්‍ය යයි.සගව්ව යනු ගව් හයයි.මේ ගීතයේ ගව් හයට සමාන කර ඇත්තේ දිව්‍ය ලෝක හයයි'
❤️🙏
රෝද හතරක කෝ කරත්තෙට
මෙවැනි ගිිත අද ලියවෙන්නෙ නැ මෙ විදියට ගිිත ගායනා කරන්න කලාකරැවන් අද බිහිවෙන්නෙ නැ කොචිිචර අැහුවත් අැති වෙන්නෙ නැ තේරමක් තියෙන ගිිත තව තව මෙවැනි ගිිත ලිය වෙිිවා වාසනාවන්ත කලාකරැවන් අපෙ රටෙ සමිිපත්
රෝහන බැද්දගේ.....ඔබතුමා වැනි අති ශේෂ්ඨ කාලාකරැවන්ගේ සිදු අහන්න ලැබිම සතුටුයි ...ඔබතුමාට බුදු සරනයි දෙවිපිහිටයි
මේ උතුම් හේතුපල දහම මතුවීමේ ධම්ම නියාමයට අනුව සිදු වන වසංගතයකි ,,!! මේ යුගයේ පහලවු පින්වත් අනුබුදු හිමියනි,, කෙලේස පරිනිබ්භි සූත්‍රයේ සසර පැවැත්ම හා නැවැත්ම පිලබදව නිවැරදිව ප්රායෝගිකවම තේරුම් ගැනීමට ලැබුනි,,!! මගපල ප්‍රතිවේද සාසනයය යනුත් එහි සෝතාපන්න අරිය ශ්‍රාවක ශ්‍රාවිකා ගේ පටන් අනාගාමි අරහත් පල දක්වා ,, අනුසය හා ආසය ගෙවි අවසන්ව නිබ්බාන වීමට අවැසි බුද්ධ ඥාන වලින් යුතු මාර්ග ප්‍රතිපදාව අනුගමනය කරන පිලිවත ඉතාම පැහැදිලියි නිවැරදියි,,!! මේ උතුම් ප්‍රඥාව පහදවා ගැනීමට ,, මා මොන තරම් කාලයක් මේ තල 31 එකෙහි කරක් ගහන්න ඇතිදයි සිතාගන්නවත් බෑ,,?මෙලෙස සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පසු සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා තමාතුලින් මගපල පූර්ණ කර ගැනීම විනා අරහතුන් වහන්සේ ගේ සිව්රේ එල්ලිලා හො වැදල පුදල යැදල , හුලංඇදීම පිටකිරීම නැමති කසිනපිරියම් කිරීම තුලින් සමුදය නිරොද කරන්න බෑ ,, අහෝ බුදු හිමියනි සත්තකින්ම බුදු පියාණන් වහන්සේ ගේ පහලවිම අස්සුතවත් පෘතග්ජන ලොකයාට සැපතක්ද ,,?? අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන්ට සම්මත ස්වාමින්වහන්සේලාට ද මේ පරම සත්‍ය වැටහේවා www sirisaddharmaya lk and බෝපිටියේ සදහම් පාසැල හා මිත්‍යාවෙන් එහා යතාර්තය , සිරිදේසයේ අරුත utube ch බලන්න
Sitha thamai meh maha pollove athi nathi tiyenna dewal wenney
@@harshaneegunarathna7319 ou
Edineda thaman sihiyen jeewath weema hara wenankumana bawanawakda niwan awabodayat සතර sathipattanayai niwana yanu jeewath ව sitiyadi labia uthu awabodayak hara marunama labana thawath pattamak nowana බව wataha gath uthuya
තෙරුවන්සරණයි ජේෂ්ඨ ශ්‍රීලංකික මහා ශ්‍රේෂ්ඨ ඇදුරිදුට.මේ මගේ රටයි කටඇරල ලෝකය ඉදිරියේ කියාපාන්න පුලුවන් අනන්‍යතාවය සැකසුවාට
සකිය සගව්වට රෝදය කැරකෙනවා...එහි තේරුම වන්නේ සත්වයින් තම ත්මන් සිදුකරන කුසල අකුසල කර්ම අනුව සුගතියේ හෝ දුගතියේ උපදිනවා... යන්නයි
superi 😍❤❤👍👍
හරිම
නැහැ ඉපදීම සහ නැතිවීම ආපසු ඉපදීම ජීවන චක්‍රය
❤️🙏🙏
තවත් ආසම ගීතයක්,අහන්න අහන්න ආසම,කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හිතට තදින්ම බැදුනු ගීතයක්.
මෙවැනි ගීත නිර්මාණ ඇසෙද්දී සහ වර්තමානයේ අපි වැටිලා ඉන්න තත්ත්වය එක්ක සන්නිවේදනය කරද්දී හදවත හිරවෙනවා වගේ දැනෙනවා
2021අහන අය කෝ👇
meka balane iskolen kiuwa nisa
ඉන්නෝ
ඒක මගේ ආසම සිංදුව අද රේඩියෝ එකේ උදේම ඇහුනේ ඕක .. ආයෙමත් අහන්න හිතුනා
@@lionkinggaming193 ń
2021
මෙවන් මහා දර්ශනයක් ලොවට දායාද කල මහා වීර්යවන්තයානන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඔය සින්දුවේ තේරුම ඉතා ගැබුරියි❤
LYRICSහෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. (තම්දේනත් තානාම්)හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. (තෙයිතානත් තානාම්)සසඳ සසඳ දියපල්ලේ තිබෙයි අල දියපල්ලේ තිබෙයි අල (දෙයියන්ගේ පිහිටයි)සසඳ සසඳ දියමතුපිට තිබෙයි කොළ දියමතුපිට තිබෙයි කොළ (ගාලේලි හඤ්ඤයි)වැස්සට පිණි බබා මෝරන කැකුළු මල (අහ..ඔහො)මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල (තම්දේනත් තානාම්)මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මලසකිය සගව්වට රෝදය කැරකෙනවාසසඳ සසඳ අපි මහපාරේ යනවාසකිය සගව්වට රෝදය කැරකෙනවාසසඳ සසඳ අපි මහපාරේ යනවාසසඳ සසඳ සඳපානේ අපි යනවාසඳපානේ අපි යනවා (දෙයියන්ගේ පිහිටයි)මක්කොළි බඳට ගොම්බානක් බැඳයනවාගොම්බානක් බැඳයනවා (ගාලේලි හඤ්ඤයි)සකිය සගව්වට රෝදය කැරකෙනවා (අහ..ඔහො)දත් කැකුලට නාරම්මල ලතවෙනවා (තම්දේනත් තානාම්)දත් කැකුලට නාරම්මල ලතවෙනවාසකිය සගව්වට රෝදය කැරකෙනවාසසඳ සසඳ අපි මහපාරේ යනවාසකිය සගව්වට රෝදය කැරකෙනවාසසඳ සසඳ අපි මහපාරේ යනවාසසඳ සසඳ සඳ පොබයන සාවුන්ටසඳ පොබයන සාවුන්ට (දෙයියන්ගේ පිහිටයි)මක්කොළි බඳට දුටු විගසට ගිරවුන්ටදුටු විගසට ගිරවුන්ට (ගාලේලි හඤ්ඤයි)පදින සැරේ..... රොන් ගෙන යන බඹරුන්ට (අහ..ඔහො)වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට (තම්දේනත් තානාම්)වර ටිකිරෝ සත් සමුදුර පීනන්ටසකිය සගව්වටට රෝදය කැරකෙනවාසසඳ සසඳ අපි මහපාරේ යනවාසකිය සගව්වටට රෝදය කැරකෙනවාසසඳ සසඳ අපි මහපාරේ යනවාසකිය සගව්වට රෝ (හෝ හෝ.................................................................. දය කැරකෙනවාසසඳ සසඳ අපි මහපාරේ යනවාසකිය සගව්වටට ..........................හේයි....රෝදය කැරකෙනවා (හෝ හෝ....................................සසඳ සසඳ අපි මහපාරේ යනවා(හෝ හෝ.. (හෝ හෝ.................................සකිය සගව්වටට රෝදය කැරකෙනවාසසඳ සසඳ අපි මහපාරේ යනවාගායනය - ආචාර්ය රෝහණ බැද්දගේ සහ පිරිසපද හා නාද රටා - ආචාර්ය රෝහණ බැද්දගේ(සම්ප්‍රදායික ජනකවි (කරත්ත කවි) හා එම නාද මාලා ඇසුරින්)
🎉
දේශීය ජන සංගීතයේ කූටප්‍රාප්තික අවස්ථාවක් ....
අපෙ කාලෙ අර්තවත් ගිත අදකාලෙ අයට තෙරෙන්නෙ නැ
මං ආසම සින්දුවක්.ඒ වගේම බැද්දගේ සර්ගේ කටහඩට මං ගොඩක් ආදරෙයි.🙏🙏🙏
ආනන්දයෙන් ප්‍රඥාවට යන ගිතයක් 🙏♥️
Eda thathage mala gedarat awe dennai nadeedhan sanjeewa kochchara nm arakku dnnada bitre hauwada bath dunnaa party dunnada eth adwk nokarama salakuwe nnangi badapu minissu dennat dewaninmanamalayai manamalayai😅😅😅 marchcha miniha ipadila enskm kabutuwa eth ada thsththagenuth pagawa gannawa poster lawanna awa mini wala kapuwa kiyala😂😂😂😂 amma kiuwa mathakadaaiye mn walle wakal haran idagenna inna asai ube yaluwo msge malagamat enawat wada kiyalal😂l😂😂
හුගාක් ආස සින්දුවක්.. 🖤.. වර්තමානයේ හැදෙන කිසිම තේරුමක් නැති සින්දුවලට වඩා ඇත්තටම කැමතියි මේවගෙ සින්දු වලට
අහන්න. සැලසුවාට.ස්තූතියි. මෙවැනි.ඉදිරියේ.තැන.අයට.අර්ථවත්. ගිත
යාමය,චතුමමහාරාජිකය.,යාමය.තුසිතය ,නිමමානරතිය,පරනිම්මිත වසවර්තිය යනු ඒ සම්‍යක් දදෘෂ්ටික දෙවිවරු සිටින දිව්‍ය ලෝක 6 යි.
Anek භාවනාවක් upayogi kara gena sansidunu manasika thathwaya samayhayai මෙම dewlowa6 යමන් eya pramanawathya
යාම දෙකක් නෑ....දෙවෙනියට තාවතිංසය
විශිෂ්ට නිර්මානයක්...
👍👍👍
❤️❤️❤️🙏🙏
මේවා තමයි අපේ සම්පත් හරිමලස්සනයි
ඉතා ලස්සනයි.💖 තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏
'මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල '
කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නෑ ..💕💕💕💕
hmmm
ඇත්තටම
අපි ......දහම දකින තුරු ...සැමදා ඇසිය යුතුය.
සුවපත් වේවා ,,!! ඔබ දන්නවාද බුදු දහම ප්‍රඥාවන්තයින්ට මිස මොට්ට මෝඩ දුප්ප්රඥාස්සලාට නොවේ කියා ,,,!! උපාධි පශ්චාත් උපදි ගහන්නට පංසලක ගාල්ලෙනක ආරාන්න්ය ක සිල් වතකින් නිවන් දකින්න නොහැකි බව දන්නවාද ,,? නහී සීලවතං හෝතී උප්පජ්ජන්ති තතාගතා බුද්ධ දෙශනාව එයහි ,,??? අධි ගමනයට මග කියන අරුතෙන් වු උතුම් මාඝධි ප්රාකෘත සබ්ධ සංඥා බුදුකෙනෙකු විශ්ව දහම විකාශනය කිරීමට හේතු දේසනා කිරීමට මිස රාග දේශ මෝහ කෙලෙස් හෙවත් සං නිවේදන මාධ්‍යක් නොවේ ,,,??? පාලි යනු මහා භාරත නාග අර්ජුනපාද , ජයින මහා මුනි ආදී වෛතුල්‍ය වාදීන්ගේ චන්දස් වෛදික මහායානික දේවවාදි ආගම් කඩතුරාවක සිල්වතක් දරමින් මතු බුදුවන්නට පාරමිතා පුරමින් සසර සුගති පැවැත්මට උත්තේජනය දෙන හෝ මතු බුදුවන මෛත්‍රිය බුදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා යාක්ඥා කරන ආසව සහිත පුන්න්යභි සංඛාරාදි උපාධනය නිසා, මතු විපාක දෙන ලෞකික බෞතික ආගම් කඩතුරා වෙන් මිදී , සං මා සම්බුද්ධ පච්චේක බුද්ධ හා අරහන්ත බුද්ධ් වීමටයි , හෙවත් බුදු කෙනෙක් පහලවි දේශනා කරනනුයේ දුක් පැවැත්ට හේතුවු රාග දේශ මෝහ හේතු ඝසා බිද දැමීමටයි ,,,!!! සංඝ යනු ඒයයි ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් ලැබෙන උතුම් ඵලයයි ,,!! ඒ සදහා සං භව උදුරා දැමූ බුදු කෙනෙකුගෙන් බුද්ධ ශ්‍රාවක වු අරිය උතුමන් වහන්සේලා ගෙන් සෝතාවදානේ පංඥා සුතමයේ ඥාන බුද්ධ ,ඥානං ,, ලෙසදෙසු බුදු බන පරතෝඝෝසක ප්‍රත්‍ය ලෙස ලැබිය යුතුයි,,!! බන අහලයි සෝවාන් වෙන්නේ ,!! එදා සන්තති ඇමති , විශාකාවත් සංඝ සාසනයේ බව ඔබ දන්නවාද ,,?? ඒතං බුද්ධානු සාසනං බව උදුරා දමන්න කරන අනුසාසනාව බුද්ධ අනුසාසනාවයි ,,!! එය ආශ්චර්ය අත්භූත සාහිත්‍ය මුසු දේවවාදි ආගමක් නොවේ ,,?? පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ත්‍රිවිධ සාසනයයි ,! මෙය අතිශයින්ම ආධ්‍යාත්මිකයි ,,!!! සිතේ හටගන්නා රාග දේශ මෝහ ගති හෙවත් කෙලෙස් නැසීම සදහාම ප්‍රායෝගිකව වර්තමාන මොහොතක් මොහොතක් පාසාම සමත විපස්සනා ලෙස යුගනද්ධව සතර කමටහන් අන්තර්ගත දස අනුස්සති භාවනාවද ආධ්යාත්මි කයි ,,!! හුලංඇදීම පිටකිරීම ඇතුලත් ආනපාන ප්‍රානයාම ,හෝ කසින පිරියම් හාවනා ඇතුලු අස්සුතවත් පෘතග්ජන බුද්ධගෝස හිමි ලියූ සම සතලිස් භාවනාවෙන් දස අනුස්සති භාවනාවන් පමනක් ම උතුම් බුද්ධ භාශිතයයි ,,!!! එහි ඇත්තේ ද්ව තාවයයි ,,! තිපරිවට්ටයි ,,! චතු අරිය සච්ච දහම ඇතුලත් පටිච්ච සමුප්පාදයි ,,! පින හා කුසලයයි , ,! ආන පාන සති සමාධි භාවනාව යනු බුදු බන ඇසූ සුතවත් ශ්‍රාවකයෙක් සතර සංවර සීලයේ පිහිටා ක්රියාකිරීමයි ,ඒ අනුව මෝහය හෙවත් මානය නිසා තමාගේ සිතේ උපදින සිතිවිලි හේතුපල දහමට බහාගලපා නයවිනයට සසදාබලා වැරදි හේතු 3 නිරුද්ධ කිරීමට මෙත්ත අසුභ මරන බුද්ධ අනුස්සති යුගනද්දව වඩා චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මක ගති පුරුදු උදුරා දැමීමයි ,,!! අති වත්තනයෙන් මිදී අනතිවත්තන ආකාරයටයි ,,!"
Me gitaye සම්පූර්ණ artaya dandako danda kenek...❤
24 අහන අය කො🙂
2024 bee ahanawa🎉❤😊
ජය වේවා සර්
තවත් ආසම සින්දුවක්❤️❤️❤️❤️❤️
අවසානයේ අනූව දශකයේ ළමයින්ගේ ගැමි ජීවිතය බොහෝ රසවත් කල ගායකයෙක්..... ❤❤❤
Our first target should be attaining nibbahana.But we shouldnt miss our targets
ජිවිත යතාර්තය කියැවෙන ගියක්
හරිම වටිනා ගීතයක් ❤️❤️❤️
Namas kara wewaaaaa mage budu piyannanta
There are five barriers for attaining 'ninbahana’ (pancha niiwarana)
අමුතුම රහක්. අර්ථවත් 🤍✨
විශිෂ්ඨ නිර්මාණයක් 😍❤️
ඉමිහිරි සිංදුව ක් ...🤠💪❤️
Dewani mana malayek aii😂😂😂 hodam@ yaluwa newei aiya mli enne😂😂😂😂 maruwat enawa eka gani danne na math me lagadi danne😂😂😂mage nm msl kumarayath enawa ooooo 🤨🤨🤨🤪🤪🤪
The meaning of this song is 'attaining nibbahana ' 🙏🙏🙏
One of favorites ❤️
Ekenma... hadawath walata danenna gayana karala thiyanawa..🙏🏼
අපූරු පද රචනයක්
මේ වගෙ සින්දුම pramote කරන්න. අපිට තිබ්බ අවෙනික ක්‍රමය, සන්ස්කෘතිය අති කර කරමු. Copy නොවී.
Wonderful song 🎶🎵🎵
මේක man asama sinduwak
සුන්දර සිංදු❤
verybeautiful sinhala song thanks
කොහොම මෙහෙම කියන්නේ මට පිස්සු වාගෙයි අහන්න බෑ
සදා අමරණීය ගීත
Me thiyenne....me loke parama sathya....me wishwayema parama sathya...
සුපර්
Thank you
Wooow niyamai... Thank you
Sir ge geethawalata mama ගොඩක් ආසයි
Lassanai kiyana kattiya❤
2022 අහන සෙට් එක කෝ... 💪
2024❤
ලස්සන සින්දුවක් අපි හරි ආස සි
හරිම ලස්සන යි.
Buvnakaba school maka Hama Dama danava 🙏🙏🙏🙏🙏🙏
ශ්‍රී ලාංකේය අභිමානය
මගේ රත්තරන් හෙලේනා ගීතයෙන් තමයි මෙතුමා ජනප්‍රිය උනේ.
Evergreen songs..❤❤
Great artist ,rohana baddage,sir
ගොඩාක් ලස්සනයි තෙරුවන් සරණයි!
අහන්න ආසම ගීතයක්.
තාමත් අහනවා
හරිම ලස්සනයි
voice teen baluvai baluvai 😁😁😁✔
I love my song❤❤❤❤❤❤❤❤❤
wow superb thnkyou verry much
thank you
Me sinduwata asa aya like ekak danna
Super...
Gemi kama song 1n hadhawathata dhenenawa🎉🎉🎉🎉
ME VAGE SINDU MATA HAMADAMATH ASEVAA..THANKS
ලස්සනයි අහන්න ත් සතුටුයි අනේ එක ෂෝයි 🌹🌹🌹🌹🌹
Harima lassanai gammak thamai ❤❤❤
Good luck Sri
නියමයි💓💓
lassnai godak.. godak.....
im 1999 ..24 years my like ♥ song. no 1❤😊
විසුවල් එකත් තිබ්බනම්❤🎉
Harima lassnaiii
2024 ❤😊 ආසාවෙන් අහනවා...
Meewata kiyanne gaman kawi kiyala monawa unath api podi kale ahapu mee kawi sindu aye kawadawathma ahanda lebeyida wisesayen ape lamayinta ada thiyena manasa wikurthi wena sindu wageda ahanda ahanda sitha suwapath wenawa
ඇත්ත
godaaakk lassanaai song eka, eth mata song eka theruma echchara therenne na , gayana nam godaaakk lassanaai
මේක කරත්ත කවි ඇසුරෙන් සැදුනු ගීයක්. බුදු හාමුදුරුවො සහ සංසාරය ගැන කියවෙන්නෙ. මතුපිටින් කියවෙන දේට වඩා වෙන තේරුමක් තියෙනවා.
වෛරය සසර ගමනට හොඳ ජවයක් වගේම...මෛත්‍රිය සසර ගමන නවතන බලවේගයක් ( වයිර ගොනා දන ගහලා අදින කොට - මයිල ගොනා පැන්නයි පස්සට හොරට ) මෙහෙම තමයි ගීතයේ ආරම්භය. නාරම්මල දක්වා ගමන් කරන මේ ගැල් කරත්ත නවතින්නේ ගව් හයකට පසුවයි. ඒ දක්වා මේ රෝද කැරකෙන්නෙ නිවන දක්වා කැරකි කැරකි යන මේ සසර වගෙයි. ( සකිය සගව්වට රෝදය කැරකෙනවා ) මේ දුෂ්කර ගමන අතරතුර ඔවුන් තම ජීවිතය හා පරිසරය තුල ඔවුන්ට දකින්නට ලැබෙන දේවල් එකිනෙකට සංසන්දනය කරමින් තම වෙහෙස දුක කාන්සිය නිවාගන්නා අයුරු මේ ගීතයෙන් කියවෙනවා. ( සසඳ සසඳ අපි මහපාරේ යනවා) නෙළුම් අලයක් ටිකෙන් ටික මෝරල නෙළුම් පොහොට්ටුවක් ලෙස නෙළුම් කොළ ඈත් කරගෙන උඩට මතුවෙනවා. වැහි පිණි වැටුණු නෙළුම් පොහොට්ටුව හිරු කිරණින් විකසිත වෙලා හිරු කිරණින්ම බබළද්දි එය මත්සයන්ට මුතු කුඩයක් වගෙයි. එලෙසම බෝසතාණන් වහන්සේද පිනෙන් මෝරමින් නෙළුම් කොළ නැමැති නිවරණ දුරු කොට ප්‍රඥා අලෝකය ලබා ප්රඥාවෙන්ම බැබැළෙමින් ලෝ සතාට සෙත සැලසූ බව ගීතයේ මුල් කොටසින් දක්වනවා. මේ කරත්ත ගමන අවසන් වන මොහොතේ පමණයි සැබෑ සතුටු සිනහවක් හටගන්නේ. ඒ සිනහව දකින්න නාරම්මල ගම්මානය මඟ බලාගෙන ඇති. ( දත් කැකුළට නාරම්මල ලත වෙනවා ) සසරේ අවසානය වන නිවන එකම සැපය බව මෙයින් අදහස් වෙනවා. ගොන්නු දෙදෙනෙකු කරත්තයේ බැඳගෙන සඳ බබළන රාත්‍රියේ ගමන් ගන්නා ඔවුන් පායා එන සඳ අහිංසක හාවෙකුට උපමා කරනවා. ( සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට ) ඒ වගේම කරත්තේ බැඳලා ඉන්න ගොන්නු ගැන ඔහු දකින්නේ කූඩුවක හිර කරපු ගිරව් විදියටයි. ( මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට ) හිතට දුකක් දැනුනු ඔහු කියනවා උඹලා ගාලෙදි ලිහන්නම් කියලා. ( ගාලෙ ලිහඥයි ) කෙවිට පාර ටිකක් තදට වැදුණු වෙලාවට ඔහුට හිතෙනවා ඒක බබරෙක් විද්ද වගේ සැරට දැනෙන්න ඇති කියලා. ( වදින සැරේ...රොන් ගෙන යන බඹරුන්ට ) ටිකරා ගැන දුක හිතෙන ඔහු යෝජනාවක් කරනවා සසරෙන් එතෙර වෙන්න උඹත් වරෙන් කියලා. ( වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට )#Copied
@@jaydx6984 ගොඩාක් ස්තූතියි, මේ ගීතයේ ව්චාරය හොඳින් පැහැදිලි කරලා තියෙනවා , සසර ජිවිතය ගැන ලස්සන අර්ථකථනයක් දීලා තියෙනවා , ගොඩාක් ස්තුතියි
@@geedahana ගොඩාක් ස්තූතියි
ආසම 🎶
Super 😅
ඉස්කෝලේනි කිවුවා නිසා බලන්නේ😊
2022 අහන කෞද ඉන්නෙ 😀
ඇමරිකාවේ. ලොස් ඇන්ජලිස් නුවර තිබූ හොඳම ගීත තේරීමේ තරඟයකදි ගීත 200ක් අතරින් 20වෙනි තැන මේ ගීතය ලබාග්ත්තා.එය ශ්‍රී ලාංකික අපට මහත් අභිමානයක්👌👌
mata meke full meaning eka denawada
Ok
@@wapriyadarshani6755 depcription 1k daannako
❤️❤️💪
Gammak
මෙහි 'මුතු කුඩයට' සමාන කර ඇත්තේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යි.ඒ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
❤❤
🙏🙏🙏
නෙළුම් මල neweida
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🌼🌼
නව පරපුරට මෙවැනි ගීත අසන්නට සිත් පහළ වේවා!
1996 වර්ෂයෙ ලියවුන බුදු දහමේ සැබෑ අර්ථය කියවෙන් අපූරු ගීතයක්🙏🙏
පිස්සුද යකෝ 😂
@@SLGOSIP-l8wපිස්සුද නෙමෙයි බං...මේ සිංදුවේ තේරුම ලොව්තුරා බුදුන් වහන්සේගේ පහළ වීම
😂
@@SLGOSIP-l8w ua-cam.com/video/gi4gOw3E5qs/v-deo.htmlsi=pa9bNgvFovDZojCO
අහනවනම් මෙන්න සිංදු .රෝහණ බැද්දගේමහතාට දීර්ඝායුෂ ලැබේවා .😍🥰🙏🙏🙏🙏🙏
ou
මම පාසෙලෙදි මට ලැබිච්ච ලොකුම ත්‍යාගය තමා මේ ගීතය රෝහන බැද්දගේ ගුරුතාමාත් සමග ගීතවත් කරන්න ලැබිච්ච එක ❤️🙏මේ වගෙ ගැමි ගීත ඇයි දැන් කාලේ ඇහෙන්නෙ නැත්තෙ කියන එක තමා අහන්න තියෙන්නෙ
මගේ ජීවිතේ මට ලැබුන ත්‍යාගය තමා ඒ මොහු එක්ක සකිය සදව්වට ගීතය ගායනා කලෙ පලවෙනි පාරට 🙏🥺ඉමහත් ස්තුටක් ලැබුනා 🥺🥺
Oyth kiynwda
@@malmikaweesha7097 ඔව් මම මේ ගීතය රෝහණ බැද්දගේ සර් එක්ක අපේ ඉස්කෝලේ උත්සවයකදි ගායනා කලා 😍❤️
ඔයාගේ ඉස්කෝලේ කොහේද ?
සන්සාර ගමන නම් නවත්තන්නම ඕනෙ දෙයක් මේ ලැබුන මනුස්ස ආත්මෙ සන්සාර සාගරෙන් එතෙර වෙන්න නවුකාවක්ම වේවා 🙏🙏🙏🙏🙏
අපෙ පිනට පහලවුන පුද්ගලයන් දිර්ගායුශ ලැබෙවා
2024 දී අහනවා
Guliyak kala ahnne 👀
'සසඳ සසඳ අපි මහ පාරේ යනවා' මෙහි තේරුම්ස් ස්ංසාර ගමන් අපි යනේ අනුන්ගේ වැරදි සොයමිනුයි.නමුත් නිර්වානයට ලඟා වීමට නම් තමන් තමන්ගේ අඩු පාඩු සොයා බැලිය යුතූ බවයී.....🙏🙏🙏🙏
🙏🙏
Priyadsrshani kawda oba obe denuma vishistai🌼🌼
අපි හැමදේම සසඳනවා ඒකෙන් තමා දුක ඇති වෙන්නෙ ❤
ua-cam.com/video/gi4gOw3E5qs/v-deo.htmlsi=pa9bNgvFovDZojCO
ආන්නදේ හැමදාම උදේ මේ සින්දුව අහනව මම පාසල් යන කාලේ
wow
Ananda sarpayek 🤴🫅🥷📿📿📿📿👑🩰👡👠👛👜👝👝🛍️🎓🔇ananda sarpaya ffutuwada😢😢😢😢
කරත්තේ රෝද හතර යනු චතුරාරය සත්‍ය යයි.
සගව්ව යනු ගව් හයයි.
මේ ගීතයේ ගව් හයට සමාන කර ඇත්තේ දිව්‍ය ලෝක හයයි'
❤️🙏
රෝද හතරක කෝ කරත්තෙට
මෙවැනි ගිිත අද ලියවෙන්නෙ නැ මෙ විදියට ගිිත ගායනා කරන්න කලාකරැවන් අද බිහිවෙන්නෙ නැ කොචිිචර අැහුවත් අැති වෙන්නෙ නැ තේරමක් තියෙන ගිිත තව තව මෙවැනි ගිිත ලිය වෙිිවා වාසනාවන්ත කලාකරැවන් අපෙ රටෙ සමිිපත්
රෝහන බැද්දගේ.....ඔබතුමා වැනි අති ශේෂ්ඨ කාලාකරැවන්ගේ සිදු අහන්න ලැබිම සතුටුයි ...ඔබතුමාට බුදු සරනයි දෙවිපිහිටයි
මේ උතුම් හේතුපල දහම මතුවීමේ ධම්ම නියාමයට අනුව සිදු වන වසංගතයකි ,,!! මේ යුගයේ පහලවු පින්වත් අනුබුදු හිමියනි,, කෙලේස පරිනිබ්භි සූත්‍රයේ සසර පැවැත්ම හා නැවැත්ම පිලබදව නිවැරදිව ප්රායෝගිකවම තේරුම් ගැනීමට ලැබුනි,,!! මගපල ප්‍රතිවේද සාසනයය යනුත් එහි සෝතාපන්න අරිය ශ්‍රාවක ශ්‍රාවිකා ගේ පටන් අනාගාමි අරහත් පල දක්වා ,, අනුසය හා ආසය ගෙවි අවසන්ව නිබ්බාන වීමට අවැසි බුද්ධ ඥාන වලින් යුතු මාර්ග ප්‍රතිපදාව අනුගමනය කරන පිලිවත ඉතාම පැහැදිලියි නිවැරදියි,,!! මේ උතුම් ප්‍රඥාව පහදවා ගැනීමට ,, මා මොන තරම් කාලයක් මේ තල 31 එකෙහි කරක් ගහන්න ඇතිදයි සිතාගන්නවත් බෑ,,?මෙලෙස සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පසු සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා තමාතුලින් මගපල පූර්ණ කර ගැනීම විනා අරහතුන් වහන්සේ ගේ සිව්රේ එල්ලිලා හො වැදල පුදල යැදල , හුලංඇදීම පිටකිරීම නැමති කසිනපිරියම් කිරීම තුලින් සමුදය නිරොද කරන්න බෑ ,, අහෝ බුදු හිමියනි සත්තකින්ම බුදු පියාණන් වහන්සේ ගේ පහලවිම අස්සුතවත් පෘතග්ජන ලොකයාට සැපතක්ද ,,?? අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන්ට සම්මත ස්වාමින්වහන්සේලාට ද මේ පරම සත්‍ය වැටහේවා www sirisaddharmaya lk and බෝපිටියේ සදහම් පාසැල හා මිත්‍යාවෙන් එහා යතාර්තය , සිරිදේසයේ අරුත utube ch බලන්න
Sitha thamai meh maha pollove athi nathi tiyenna dewal wenney
@@harshaneegunarathna7319 ou
Edineda thaman sihiyen jeewath weema hara wenankumana bawanawakda niwan awabodayat සතර sathipattanayai niwana yanu jeewath ව sitiyadi labia uthu awabodayak hara marunama labana thawath pattamak nowana බව wataha gath uthuya
තෙරුවන්සරණයි ජේෂ්ඨ ශ්‍රීලංකික මහා ශ්‍රේෂ්ඨ ඇදුරිදුට.මේ මගේ රටයි කටඇරල ලෝකය ඉදිරියේ කියාපාන්න පුලුවන් අනන්‍යතාවය සැකසුවාට
සකිය සගව්වට රෝදය කැරකෙනවා...
එහි තේරුම වන්නේ සත්වයින් තම ත්මන් සිදුකරන කුසල අකුසල කර්ම අනුව සුගතියේ හෝ දුගතියේ උපදිනවා... යන්නයි
superi 😍❤❤👍👍
හරිම
නැහැ ඉපදීම සහ නැතිවීම ආපසු ඉපදීම ජීවන චක්‍රය
❤️🙏🙏
තවත් ආසම ගීතයක්,අහන්න අහන්න ආසම,කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හිතට තදින්ම බැදුනු ගීතයක්.
මෙවැනි ගීත නිර්මාණ ඇසෙද්දී සහ වර්තමානයේ අපි වැටිලා ඉන්න තත්ත්වය එක්ක සන්නිවේදනය කරද්දී හදවත හිරවෙනවා වගේ දැනෙනවා
2021අහන අය කෝ
👇
meka balane iskolen kiuwa nisa
ඉන්නෝ
ඒක මගේ ආසම සිංදුව අද රේඩියෝ එකේ උදේම ඇහුනේ ඕක .. ආයෙමත් අහන්න හිතුනා
@@lionkinggaming193 ń
2021
මෙවන් මහා දර්ශනයක් ලොවට දායාද කල මහා වීර්යවන්තයානන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඔය සින්දුවේ තේරුම ඉතා ගැබුරියි❤
LYRICS
හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. (තම්දේනත් තානාම්)
හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. (තෙයිතානත් තානාම්)
සසඳ සසඳ දියපල්ලේ තිබෙයි අල
දියපල්ලේ තිබෙයි අල (දෙයියන්ගේ පිහිටයි)
සසඳ සසඳ දියමතුපිට තිබෙයි කොළ
දියමතුපිට තිබෙයි කොළ (ගාලේලි හඤ්ඤයි)
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල (අහ..ඔහො)
මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල (තම්දේනත් තානාම්)
මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා
සසඳ සසඳ සඳපානේ අපි යනවා
සඳපානේ අපි යනවා (දෙයියන්ගේ පිහිටයි)
මක්කොළි බඳට ගොම්බානක් බැඳයනවා
ගොම්බානක් බැඳයනවා (ගාලේලි හඤ්ඤයි)
සකිය සගව්වට රෝදය කැරකෙනවා (අහ..ඔහො)
දත් කැකුලට නාරම්මල ලතවෙනවා (තම්දේනත් තානාම්)
දත් කැකුලට නාරම්මල ලතවෙනවා
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා
සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට
සඳ පොබයන සාවුන්ට (දෙයියන්ගේ පිහිටයි)
මක්කොළි බඳට දුටු විගසට ගිරවුන්ට
දුටු විගසට ගිරවුන්ට (ගාලේලි හඤ්ඤයි)
පදින සැරේ..... රොන් ගෙන යන බඹරුන්ට (අහ..ඔහො)
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට (තම්දේනත් තානාම්)
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට
සකිය සගව්වටට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා
සකිය සගව්වටට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා
සකිය සගව්වට රෝ (හෝ හෝ.................................................................. දය කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා
සකිය සගව්වටට ..........................හේයි....රෝදය කැරකෙනවා (හෝ හෝ....................................
සසඳ සසඳ අපි මහපාරේ යනවා
(හෝ හෝ.. (හෝ හෝ.................................
සකිය සගව්වටට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා
ගායනය - ආචාර්ය රෝහණ බැද්දගේ සහ පිරිස
පද හා නාද රටා - ආචාර්ය රෝහණ බැද්දගේ
(සම්ප්‍රදායික ජනකවි (කරත්ත කවි) හා එම නාද මාලා ඇසුරින්)
🎉
දේශීය ජන සංගීතයේ කූටප්‍රාප්තික අවස්ථාවක් ....
අපෙ කාලෙ අර්තවත් ගිත අදකාලෙ අයට තෙරෙන්නෙ නැ
මං ආසම සින්දුවක්.ඒ වගේම බැද්දගේ සර්ගේ කටහඩට මං ගොඩක් ආදරෙයි.🙏🙏🙏
ආනන්දයෙන් ප්‍රඥාවට යන ගිතයක් 🙏♥️
Eda thathage mala gedarat awe dennai nadeedhan sanjeewa kochchara nm arakku dnnada bitre hauwada bath dunnaa party dunnada eth adwk nokarama salakuwe nnangi badapu minissu dennat dewaninmanamalayai manamalayai😅😅😅 marchcha miniha ipadila enskm kabutuwa eth ada thsththagenuth pagawa gannawa poster lawanna awa mini wala kapuwa kiyala😂😂😂😂 amma kiuwa mathakadaaiye mn walle wakal haran idagenna inna asai ube yaluwo msge malagamat enawat wada kiyalal😂l😂😂
හුගාක් ආස සින්දුවක්.. 🖤.. වර්තමානයේ හැදෙන කිසිම තේරුමක් නැති සින්දුවලට වඩා ඇත්තටම කැමතියි මේවගෙ සින්දු වලට
අහන්න. සැලසුවාට.ස්තූතියි. මෙවැනි.ඉදිරියේ.තැන.අයට.අර්ථවත්. ගිත
යාමය,චතුමමහාරාජිකය.,යාමය.තුසිතය ,නිමමානරතිය,පරනිම්මිත වසවර්තිය යනු ඒ සම්‍යක් දදෘෂ්ටික දෙවිවරු සිටින දිව්‍ය ලෝක 6 යි.
Anek භාවනාවක් upayogi kara gena sansidunu manasika thathwaya samayhayai මෙම dewlowa6 යමන් eya pramanawathya
යාම දෙකක් නෑ....දෙවෙනියට තාවතිංසය
විශිෂ්ට නිර්මානයක්...
👍👍👍
❤️❤️❤️🙏🙏
මේවා තමයි අපේ සම්පත් හරිමලස්සනයි
ඉතා ලස්සනයි.💖
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏
'මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල '
කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නෑ ..💕💕💕💕
hmmm
ඇත්තටම
අපි ......දහම දකින තුරු ...සැමදා ඇසිය යුතුය.
සුවපත් වේවා ,,!! ඔබ දන්නවාද බුදු දහම ප්‍රඥාවන්තයින්ට මිස මොට්ට මෝඩ දුප්ප්රඥාස්සලාට නොවේ කියා ,,,!! උපාධි පශ්චාත් උපදි ගහන්නට පංසලක ගාල්ලෙනක ආරාන්න්ය ක සිල් වතකින් නිවන් දකින්න නොහැකි බව දන්නවාද ,,? නහී සීලවතං හෝතී උප්පජ්ජන්ති තතාගතා බුද්ධ දෙශනාව එයහි ,,??? අධි ගමනයට මග කියන අරුතෙන් වු උතුම් මාඝධි ප්රාකෘත සබ්ධ සංඥා බුදුකෙනෙකු විශ්ව දහම විකාශනය කිරීමට හේතු දේසනා කිරීමට මිස රාග දේශ මෝහ කෙලෙස් හෙවත් සං නිවේදන මාධ්‍යක් නොවේ ,,,??? පාලි යනු මහා භාරත නාග අර්ජුනපාද , ජයින මහා මුනි ආදී වෛතුල්‍ය වාදීන්ගේ චන්දස් වෛදික මහායානික දේවවාදි ආගම් කඩතුරාවක සිල්වතක් දරමින් මතු බුදුවන්නට පාරමිතා පුරමින් සසර සුගති පැවැත්මට උත්තේජනය දෙන හෝ මතු බුදුවන මෛත්‍රිය බුදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා යාක්ඥා කරන ආසව සහිත පුන්න්යභි සංඛාරාදි උපාධනය නිසා, මතු විපාක දෙන ලෞකික බෞතික ආගම් කඩතුරා වෙන් මිදී , සං මා සම්බුද්ධ පච්චේක බුද්ධ හා අරහන්ත බුද්ධ් වීමටයි , හෙවත් බුදු කෙනෙක් පහලවි දේශනා කරනනුයේ දුක් පැවැත්ට හේතුවු රාග දේශ මෝහ හේතු ඝසා බිද දැමීමටයි ,,,!!! සංඝ යනු ඒයයි ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් ලැබෙන උතුම් ඵලයයි ,,!! ඒ සදහා සං භව උදුරා දැමූ බුදු කෙනෙකුගෙන් බුද්ධ ශ්‍රාවක වු අරිය උතුමන් වහන්සේලා ගෙන් සෝතාවදානේ පංඥා සුතමයේ ඥාන බුද්ධ ,ඥානං ,, ලෙසදෙසු බුදු බන පරතෝඝෝසක ප්‍රත්‍ය ලෙස ලැබිය යුතුයි,,!! බන අහලයි සෝවාන් වෙන්නේ ,!! එදා සන්තති ඇමති , විශාකාවත් සංඝ සාසනයේ බව ඔබ දන්නවාද ,,?? ඒතං බුද්ධානු සාසනං බව උදුරා දමන්න කරන අනුසාසනාව බුද්ධ අනුසාසනාවයි ,,!! එය ආශ්චර්ය අත්භූත සාහිත්‍ය මුසු දේවවාදි ආගමක් නොවේ ,,?? පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ත්‍රිවිධ සාසනයයි ,! මෙය අතිශයින්ම ආධ්‍යාත්මිකයි ,,!!! සිතේ හටගන්නා රාග දේශ මෝහ ගති හෙවත් කෙලෙස් නැසීම සදහාම ප්‍රායෝගිකව වර්තමාන මොහොතක් මොහොතක් පාසාම සමත විපස්සනා ලෙස යුගනද්ධව සතර කමටහන් අන්තර්ගත දස අනුස්සති භාවනාවද ආධ්යාත්මි කයි ,,!! හුලංඇදීම පිටකිරීම ඇතුලත් ආනපාන ප්‍රානයාම ,හෝ කසින පිරියම් හාවනා ඇතුලු අස්සුතවත් පෘතග්ජන බුද්ධගෝස හිමි ලියූ සම සතලිස් භාවනාවෙන් දස අනුස්සති භාවනාවන් පමනක් ම උතුම් බුද්ධ භාශිතයයි ,,!!! එහි ඇත්තේ ද්ව තාවයයි ,,! තිපරිවට්ටයි ,,! චතු අරිය සච්ච දහම ඇතුලත් පටිච්ච සමුප්පාදයි ,,! පින හා කුසලයයි , ,! ආන පාන සති සමාධි භාවනාව යනු බුදු බන ඇසූ සුතවත් ශ්‍රාවකයෙක් සතර සංවර සීලයේ පිහිටා ක්රියාකිරීමයි ,ඒ අනුව මෝහය හෙවත් මානය නිසා තමාගේ සිතේ උපදින සිතිවිලි හේතුපල දහමට බහාගලපා නයවිනයට සසදාබලා වැරදි හේතු 3 නිරුද්ධ කිරීමට මෙත්ත අසුභ මරන බුද්ධ අනුස්සති යුගනද්දව වඩා චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මක ගති පුරුදු උදුරා දැමීමයි ,,!! අති වත්තනයෙන් මිදී අනතිවත්තන ආකාරයටයි ,,!"
Me gitaye සම්පූර්ණ artaya dandako danda kenek...❤
24 අහන අය කො🙂
2024 bee ahanawa🎉❤😊
ජය වේවා සර්
තවත් ආසම සින්දුවක්❤️❤️❤️❤️❤️
අවසානයේ අනූව දශකයේ ළමයින්ගේ ගැමි ජීවිතය බොහෝ රසවත් කල ගායකයෙක්..... ❤❤❤
Our first target should be attaining nibbahana.But we shouldnt miss our targets
ජිවිත යතාර්තය කියැවෙන ගියක්
හරිම වටිනා ගීතයක් ❤️❤️❤️
Namas kara wewaaaaa mage budu piyannanta
There are five barriers for attaining 'ninbahana’ (pancha niiwarana)
අමුතුම රහක්. අර්ථවත් 🤍✨
විශිෂ්ඨ නිර්මාණයක් 😍❤️
ඉමිහිරි සිංදුව ක් ...🤠💪❤️
Dewani mana malayek aii😂😂😂 hodam@ yaluwa newei aiya mli enne😂😂😂😂 maruwat enawa eka gani danne na math me lagadi danne😂😂😂mage nm msl kumarayath enawa ooooo 🤨🤨🤨🤪🤪🤪
The meaning of this song is 'attaining nibbahana ' 🙏🙏🙏
One of favorites ❤️
👍👍👍
🎉
Ekenma... hadawath walata danenna gayana karala thiyanawa..
🙏🏼
👍👍👍
අපූරු පද රචනයක්
මේ වගෙ සින්දුම pramote කරන්න. අපිට තිබ්බ අවෙනික ක්‍රමය, සන්ස්කෘතිය අති කර කරමු. Copy නොවී.
Wonderful song 🎶🎵🎵
මේක man asama sinduwak
👍👍👍
සුන්දර සිංදු❤
verybeautiful sinhala song thanks
කොහොම මෙහෙම කියන්නේ මට පිස්සු වාගෙයි අහන්න බෑ
සදා අමරණීය ගීත
Me thiyenne....me loke parama sathya....me wishwayema parama sathya...
සුපර්
Thank you
Wooow niyamai... Thank you
Thank you
Sir ge geethawalata mama ගොඩක් ආසයි
Lassanai kiyana kattiya❤
2022 අහන සෙට් එක කෝ... 💪
2024❤
ලස්සන සින්දුවක් අපි හරි ආස සි
හරිම ලස්සන යි.
Buvnakaba school maka Hama Dama danava 🙏🙏🙏🙏🙏🙏
ශ්‍රී ලාංකේය අභිමානය
මගේ රත්තරන් හෙලේනා ගීතයෙන් තමයි මෙතුමා ජනප්‍රිය උනේ.
Evergreen songs..❤❤
Great artist ,rohana baddage,sir
ගොඩාක් ලස්සනයි තෙරුවන් සරණයි!
අහන්න ආසම ගීතයක්.
තාමත් අහනවා
හරිම ලස්සනයි
voice teen baluvai baluvai 😁😁😁✔
Thank you
I love my song❤❤❤❤❤❤❤❤❤
wow superb thnkyou verry much
thank you
Me sinduwata asa aya like ekak danna
Super...
Thank you
Gemi kama song 1n hadhawathata dhenenawa🎉🎉🎉🎉
ME VAGE SINDU MATA HAMADAMATH ASEVAA..THANKS
ලස්සනයි අහන්න ත් සතුටුයි අනේ එක ෂෝයි 🌹🌹🌹🌹🌹
Harima lassanai gammak thamai ❤❤❤
Good luck Sri
නියමයි💓💓
Thank you
lassnai godak.. godak.....
im 1999 ..24 years my like ♥ song. no 1❤😊
විසුවල් එකත් තිබ්බනම්❤🎉
Harima lassnaiii
2024 ❤😊 ආසාවෙන් අහනවා...
Meewata kiyanne gaman kawi kiyala monawa unath api podi kale ahapu mee kawi sindu aye kawadawathma ahanda lebeyida wisesayen ape lamayinta ada thiyena manasa wikurthi wena sindu wageda ahanda ahanda sitha suwapath wenawa
ඇත්ත
godaaakk lassanaai song eka, eth mata song eka theruma echchara therenne na , gayana nam godaaakk lassanaai
මේක කරත්ත කවි ඇසුරෙන් සැදුනු ගීයක්. බුදු හාමුදුරුවො සහ සංසාරය ගැන කියවෙන්නෙ. මතුපිටින් කියවෙන දේට වඩා වෙන තේරුමක් තියෙනවා.
වෛරය සසර ගමනට හොඳ ජවයක් වගේම...මෛත්‍රිය සසර ගමන නවතන බලවේගයක් ( වයිර ගොනා දන ගහලා අදින කොට - මයිල ගොනා පැන්නයි පස්සට හොරට ) මෙහෙම තමයි ගීතයේ ආරම්භය.
නාරම්මල දක්වා ගමන් කරන මේ ගැල් කරත්ත නවතින්නේ ගව් හයකට පසුවයි. ඒ දක්වා මේ රෝද කැරකෙන්නෙ නිවන දක්වා කැරකි කැරකි යන මේ සසර වගෙයි. ( සකිය සගව්වට රෝදය කැරකෙනවා ) මේ දුෂ්කර ගමන අතරතුර ඔවුන් තම ජීවිතය හා පරිසරය තුල ඔවුන්ට දකින්නට ලැබෙන දේවල් එකිනෙකට සංසන්දනය කරමින් තම වෙහෙස දුක කාන්සිය නිවාගන්නා අයුරු මේ ගීතයෙන් කියවෙනවා. ( සසඳ සසඳ අපි මහපාරේ යනවා) නෙළුම් අලයක් ටිකෙන් ටික මෝරල නෙළුම් පොහොට්ටුවක් ලෙස නෙළුම් කොළ ඈත් කරගෙන උඩට මතුවෙනවා. වැහි පිණි වැටුණු නෙළුම් පොහොට්ටුව හිරු කිරණින් විකසිත වෙලා හිරු කිරණින්ම බබළද්දි එය මත්සයන්ට මුතු කුඩයක් වගෙයි.
එලෙසම බෝසතාණන් වහන්සේද පිනෙන් මෝරමින් නෙළුම් කොළ නැමැති නිවරණ දුරු කොට ප්‍රඥා අලෝකය ලබා ප්රඥාවෙන්ම බැබැළෙමින් ලෝ සතාට සෙත සැලසූ බව ගීතයේ මුල් කොටසින් දක්වනවා.
මේ කරත්ත ගමන අවසන් වන මොහොතේ පමණයි සැබෑ සතුටු සිනහවක් හටගන්නේ. ඒ සිනහව දකින්න නාරම්මල ගම්මානය මඟ බලාගෙන ඇති. ( දත් කැකුළට නාරම්මල ලත වෙනවා ) සසරේ අවසානය වන නිවන එකම සැපය බව මෙයින් අදහස් වෙනවා.
ගොන්නු දෙදෙනෙකු කරත්තයේ බැඳගෙන සඳ බබළන රාත්‍රියේ ගමන් ගන්නා ඔවුන් පායා එන සඳ අහිංසක හාවෙකුට උපමා කරනවා. ( සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට ) ඒ වගේම කරත්තේ බැඳලා ඉන්න ගොන්නු ගැන ඔහු දකින්නේ කූඩුවක හිර කරපු ගිරව් විදියටයි. ( මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට ) හිතට දුකක් දැනුනු ඔහු කියනවා උඹලා ගාලෙදි ලිහන්නම් කියලා. ( ගාලෙ ලිහඥයි )
කෙවිට පාර ටිකක් තදට වැදුණු වෙලාවට ඔහුට හිතෙනවා ඒක බබරෙක් විද්ද වගේ සැරට දැනෙන්න ඇති කියලා. ( වදින සැරේ...රොන් ගෙන යන බඹරුන්ට ) ටිකරා ගැන දුක හිතෙන ඔහු යෝජනාවක් කරනවා සසරෙන් එතෙර වෙන්න උඹත් වරෙන් කියලා. ( වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට )
#Copied