Hi sir.. aththatama harima lassanai.amewa api udata gnna ona.lankawe sangeethaya kochchara lassanada. Gdak aya eka vinasa karanawa.. Sir sirge akamaththak naththam man me song eka 8D karannada.geeethayata kisima haniyak sidu wenne na poddakwath.obathuma kamathinam pamani..i hope your reply..
ආදරණීය හිතවතුනි'
ඔබ සැමගේ හැඟීම් කියෙව්වෙමි.
අපගේ නිර්මාණ හා නිබඳව ම රැඳෙන ඔබ මට මහත් රුකුළකි.
ඔබ සැමට බොහොම ස්තුතියි!
Mage suda petum saman aiya
Saman Lenin oyata දිගාසිරි
Ape rate aththa gna githayen oba hari apuruwta ktha krnwa.. thwath lassana nirmana krnna obta suba pathnwa...
mage rata dawasin dawasa pahalata yanawa baagena inna dukai
Supiri
මේ ගීය ඇසීමෙන් ජාත්‍යාලය වඩා ගත් මා හිතාදර පිංවන්ත මිනිසුනි'
ඔබ සැම මට මේ භූමියේ උපන් උතුම් මිනිසුන් ම වන්නේය.
.........................................................
අත්‍යවශ්‍ය නීති අනාගතය වෙනුවෙන් නොසදන තාක් ඔබේ කඳුළ ට, හදේ නැගුණු හැඟුම ට පිලිතුරක් හමු නොවෙනු ඇත. අප මාරුවෙන් මාරුවට නරින් ට නතු වෙමින් ආ ඉතිහාසය තුළ අප මිනිසුන් මෙවන් අදහස් වලින් ඈත් වූයේම ආගමක් සේ ඇදහූ දේශපාලන පක්ෂ නිසා ම ය.
මතු යම් දිනෙක අනාගතයේ කොන්ද කෙලින් තබාගෙන රට කරවන සිංහල නායකයෙක් අපට සතුට ළඟා කර නොදුන්නොත් මේ ගීතය අසන පිංවන්ත දරුවෙක් දිනෙක රටේ එඩිතර නායකයෙකු වී අපට රට ඉතිරි කර දෙනු ඇත.
ඒකට මේ රටේ රත්තරං දරුවෝ ටිකක් බිහි කිරීමේ වගකීම ඔබට බාරය.
රට, ජාතිය, ආගම ගැන හැඟීම ඇති ඥාණවන්ත දරුවන් ඔබෙන් රටට ජනිත වෙත්වා!
තෙරුවන් සරණයි ඔබ සැමට!
🙏
Saman Lenin රට වෙනුවෙන් ලාබ නොතකා මෙවන් නිර්මාණ ඉදිරිපත් කරන ඔබ වන් කලාකරුවන් සිටීම වාසනාවක්. ඉදිරියටත් රට වෙනුවෙන් මෙවන් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනව❤
Mee wge thwa arthawth sindu danna kochchr lssnda rswathda mal sindu wage jarawa neme. me wage thawa adhas pahala weewa buru sarni!
Hi sir.. aththatama harima lassanai.amewa api udata gnna ona.lankawe sangeethaya kochchara lassanada. Gdak aya eka vinasa karanawa..
Sir sirge akamaththak naththam man me song eka 8D karannada.geeethayata kisima haniyak sidu wenne na poddakwath.obathuma kamathinam pamani..i hope your reply..
@@samanlenin ok..thank you..
@@samanlenin සර් මට සමන් ලෙනින් සර්ගෙ email add එක ගන්න පුලුවන්ද..
11 වසරෙදි කැරලි පාඩම් කරේ ඔබේ ගීතයෙන්... ඉතිහාසය උගන්නපු සාරද හිමියො ඔබ තුමන්ගෙ ගීතය කනටත් කටටත් හුරු කිරීමට ගත්තෙ හුදෙක් සුළු වෙර දැමීමකි ඔබෙ හඩ ඔබෙ තාලය කිසිදු ප්‍රයත්නයකින්තොරව හදේ තැන්පත් වූ නිසා මම ඇතුලු මාගෙ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද කැරැලි පාඩම ඉතා ආසාවෙන් ඉගෙන ගත්තෙමු. ඔබට පිං. එහි ප්‍රතිඵල මා සතුටු කරලීමටද සමත් විය. එදා පටන් ඔබ තුමාගෙ සියලු ගීත අනිවාර්‍යෙන් ඇසීමට මම පුරුදු වීමි... ඔබට දළදා සමිදු පිහිටයි. ජය ❤️🍃
තෙරුවන් සරණයි දූ!
අපේ රටේ කොඳු නාරටිය ඌව වෙල්ලස්ස. රට වෙනුවෙන් පන දෙන්න මුලින්ම ආවෙ එහෙ වීරයෝ. කඩුවට වඩා තුවක්කුව බලවත් කියල දන්නව උනත් හිතේ හයියෙන් හටන් කරල දිනන්න යද්දි අපේ උන්ම පාවල දුන්න නිසා 1818 ඉදල දුක් මහන්සියෙන් ජීවිත පූජා කරල කරපු සටන 1821 පරාද උනා . මී මුත්තනි සිරි ලක් බිම වෙනුවෙන් ඔබ එදා කල සටන නිසා අද අපිට මෙවන් රටක් ඉතුරුව ඇත. ඔබේ ලෙයින් තෙත් උන සාරවත් පොලොව මතු පරම්පරාව වෙනුවෙන් රැකගැනීමට දිවිහිමියෙන් පොරොන්දු වෙමි.
කලු සුද්දො 1818 ඌව වෙල්ලස්ස නිදහස් සටන පවා දුන්නැත්තම ලොකෙ ඉංග්‍රිසින්ට දුවන්න ගහපු එකම ජාතිය අපි වෙනවා 😟💔
මෙන්න මේවා ප්‍රොමෝට් කරපල්ලා...රටක් වටින කටක්...😍😍😍
🤭🤭🤭
aniwaren
සිරාවට මචං ❤🙏
Aniwarayen
yes
හෙලුවට වැටෙන ලයික් ශෙයාස් වීව්ස් මේවට නෑ. හැබැයි රහ දන්න කෙනා මේවා හොයන් එනවා 😊
Bohoma sthuthiy Nisal
Aniwaaaryemma mama meka දහස් warayak ahanna ati
Niyama sinhala minihek obata adarei hamadama
පට්ටම @@agkeerthikumarasenawirathn7511
Para suddo tikak unlike karala 😬😥
කැප්පෙටිපොළ මහනිළමෙතුමා, කොහොකුඹුරේ රටේරාළ උත්තමයා, බූටෑවේ රටේරාළ උත්තමයා ඇතුලු 1818 ජාතික නිද්හස් සටනේ දිවිපිදූ සියලු වීරවරයන්ට උතුම් නිර්වාණ සම්පත්තිය වේවා....!
🙏🙏🙏🙏❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ප්😅
🙏🙏🙏🙏🙏🙏🙏
සාධු! සාධු! සාධු!
🙏🙏🙏
මේක අහන වාරෙයක් ගානෙ ඇගේ හිරිගඩු පිපෙනවා ඒ තරම් විශිෂ්ඨ නිර්මාණයක් ❤️
සමන් මාමට පින්සිද්ද වෙන්න 18 කැරැල්ල සිංදුවෙන්ම පාඩං උනා ඉතින් 🙂 18 වෙල්ලස්ස කැරැල්ලයි 48 කැරැල්ලයි වෙන වෙනම පාඩං කරගන්න හෙන ගේමක් දෙන්න උනේ🙄 මාමට පින්සිද්ද වෙන්න ඒ වැඩේ ලේසි උනා ❤👼🌟💙
Anivaren.
ජාතියේ පිනට පහල වූ නුබවන් කලාකරුවන් මේ ලක්දෙරනට වාසනාවන්
ඇත්තමයි ...අක්කේ
👍
සමන් ලෙනින් මහතාට ආචාර්ය
සමන් ලෙනින් මහතාට ආචාර්ය
🌷🌷
මරණයට පෙර ඔබව
සියසින් දැක ගත්තොත් ඇති.
නුඹව වැදූ අම්මා බුදු වේවා..
තෙරුවන් සරණයි ගුරු තුමුනි.
තෙරුවන් සරණයි ඔබට!
Ow
මටත්
Mata nam A/L waladi me sampathdayakayawa dakinna wagema ethumage deshanayakata sahabagi wenna Pina tibuna..2012 2013 A/L AMC negombo...
@@w.ishanifernando8679good old days ❤
කියන්න වචන නෑ... ලොව හොල්ලපු සුදු සේනා වෙල්ලස්සෙදි පසු බැස්සා... අපිම අපේ සටන එදා ලාබෙට පාවා නොදෙන්න අපිට හයිය තිබුන යාලු සුදු තුවක්කු බිම නවන්න... මේවා ඇහෙද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා
සිරවට 👍🤜
Math me ekamai kiynna heduwe.
සිරාවට බන් හැබැයි පස්සෙ ලැජ්ජ හිතුන
Aniwa
eda egollo ape rata pawa nodunnanam ada godak dewal wenas wenna thibba
පර සුද්දට එදා සටන් පාවා දීපු එකාලගෙ පරම්පරාවෙ උන් තමයි dislike කරල තියෙන්නෙ නෙදකින් , මේ සිංදුවට හදවතින්ම ගරුකරනවා ආඩම්බරයි ❤️❤️🙏🙏🙏
❤️❤️❤️❤️💐🙏
ඒ සින්දුව අහේද්දී ලේත් එක්ක වෙවුලනවා. කාලයෙන් ආපස්සට පුලුවන්නම් ගිහින් සුදු තුවක්කූ බිම නවනවා සත්තයී. ඇගේ මයිල් කෙලින් වෙනවා සිංහල කමට. ඇස් වල කදුලු. අපේ වීරයන්ට නිවන් සුව. බුදුන් දකිත්වා කරපු පිනට. කොහේ හරි ඉදන් මගේ රට පර දේශක්කාරයන්ගෙන් රකිත්වා.... සිහල රට දැය රකින්න වීර පුතුන්ම ජාතක වේවා.
ඔබේ උතුම් දැක සංතෝසයි!
තෙරුවන් සරණයි!
නියමයි....වැඩේ තියෙන්නෙ මේ වගේ සිංදුවක් TV,රේඩියෝ වලවත් ඇහෙන්නෙ නැති එකයි....
aakane mamath ahamben daekke
කලු සුද්දො රජ කරන්නෙ....ඉතින් ඒවට ඉඩ නෑ...මේ දවස්වල අනගාරික ධර්මපාලතුමාටත් මඩ ගහන රැල්ලක් රටේ යන්නෙ
Hare dukae sudda maran kanna puluwan karapu aparadeta mama mage rata kawadawath paragaththanta paawa nodemee
හරිම ලස්සන උතුම් ගායනයත් පුතා සමන් .....
දැන් tv ,radio වල යන්නෙ තේරුමක් නැති විකාර සින්දු නෙ මේවගෙ සින්දු අහෙද්දි සිංහලකම ගැන මාරම අභිමානයක් දැනෙන්නෙ😍😍
ඉහගම රතනපාල ගැන කියවුණ එක වටිනව උන්වහන්සෙ ගැන කියවෙනවා අඩුයි ඇත්ත කතාව උන්වහන්සෙ තමා අරගලය මෙහෙයවූවේ
Aka godak watinawa
අනිවාර්‍යෙන්
❤️
උන්වහන්සේ ගැන විස්තර ටිකක් දෙන්න පුලුවන් ද 🤔
@@srilankamotherland9880 මට මතක විදිහට ඉහගම රතනපාල සවාමීන්වහන්සේ ගැන පොතක් ලිව්වා පුබුදු ජයගෛාඩ මහත්මයාගෙන් අහල බලන්න ඒතුමා ඒ නමින් හොයාගන්න පුළුවන්
කියන්න තියෙන්නෙ මෙච්චරයි වීරපුරන් අප්පු ඇතුලු මේ නිදහස අපට උරුම කරදුන් දේශයට හිතැති දේශයට පණදුන් හැම වීරයෙක්ම උතුම් නිවන් සුව අත්විදින්න ඕනෙ මේ බුදුන්ගේ සුවාසූ හාරදහසක් ධර්මය රැකෙන මේ දේශය රැක ගන්නට ලේ කදුළු සැලුවාට සහ ගාමීනී හසලක විරුවාණෙණි කොහේ හෝ දිව්‍ය තලයක වැඩ ඉන්නවා නම් දිවැසින් බලා බේරා දෙනු මැන මේ බුදුන්ගේ දේශය එසේ ආයාචනය කරන්නේ ඔබ තරම් කැප කිරීම් කල සැබෑවටම රටට ආදරය කළ තමන්ගේ උන් වෙනුවෙන් ලෙයට ලෙය කකියන කෙනෙකු මේ ජීවිතය නොදුටු නිසාත් ඔබව විශ්වාස කොට හැකි නිසාත් ය බුද්ධ , ධම්ම , සඞඝ ත්‍රිවිධ රත්නයේ අනන්ත වූ ගුණ ආනුභාවයෙන් මගේ රටත් බුදුසසුනත් චිරාත්කාලයක් යෙහෙන් වැජබේවා.
🙏
@@samanlenin ayyee mata ayyagen igena ganna onee..ayya class wage karanawada..🙏❤️
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
Mage eka 🗿💫
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
හා මහත්තයෝ
මේ Fake එකක්ද බන් 😂🤘
Ammo ammo saman lenin sir me mahaththayage puthada yako😅😅
අඩෝ බොක්ක කාලෙකින් දැක්කෙ නෑ
සිරා පුතා..
මොනා උනත් මයිනට වඩ 0.0000000000001% එකක් විතර හොදයි
ඇත්තටම මේවගේ සින්දු ඇහෙන කොට මාර දේශාභිමානී හැගීමක් දැනෙන්නේ 💪💪❤️❤️
මං Ol වලට 1818 සටන ගැන පාඩම් කළේ මේක බලලා.......♥️♥️♥️
ඒවගේම අදටත් අහනවා එදා ඉඳන්......
ගොඩක් ස්තුතියි සර්.....
මං හදවතින්ම කැමති කලාකරුවෙක් .......
ඒ කටහඬ හදවතටම කතාකරනවා....😍🥰
Mamath o/l wala 1818 satana gana padam kale meka balala mamath thamath balanawa
Grade 9 wala padamakuth thiyenawa
Me too
මමත්
Maath♥️✌️
දැන් තියෙන අඩන සිංදු වලට වඩා කොච්චර ලස්සනද 1818 කැරැල්ල ගැන අමුතුවෙන් පාඩම් කරන්න ඕනද මේ තියෙන්නේ විස්තරේම...කොච්චර පහසුද ආඩම්බරයක් ද අපිට.. අපේ ඉතිහාසේ අද ලමයි දන් නැ..අහන්න කැමතිත් නැහැ.. ඒ වුණත් ඔබේ මේ වැයම නිසා ඕනම කෙනෙක් ආසාවෙන් අහනවා...සමන් ලෙනින් මහත්මයාණෙනි...ඔබේ වටිනාකම කියන්න මට වචන නැහැ.....ඔබට තෙරුවන් සරණයි...
1818 කැරැල්ලක් වෙන්නේ සුද්දන්ට ඒක අපිට නිදහස් සටනක් බොලව්. මේවා පෙළපොතේ පටන් නිවැරදි කලයුතුයි.
Adatei. හැමෝටම
Niyamai
Budusarani
1818 karalla gana siyalu wisthara lassanata
එක ඇත්ත
ඉතිහාසය ගීතයෙන්...
අපේකම මුල් කරගත්
සමන් ලෙනින්.
අපේ ජාතික සම්පත.
❤️❤️❤️❤️❤️❤️
රත්තරං වචන....වචන වලින් වීරයන්ට උපහාර කළ ඔබට තුති...
අපිත් හරි ආඩම්බරකාර මිනිස්සු ඒ ආඩම්බරය ලෙල දෙන්නට තිබුන නිවටයො මේ බිමට පහල නොවන්නට..❤️❤️❤️
කදුලු එනවා මේ සිංදුව අහන අහන පාරට . දීර්ඝායු වේවා ! සමන් ලෙනින් සර්.
සුද්දා එවපු කැප්පෙටිපොල නිලමේ හැරුනේ රට රකින්න...💪
💪
💪
මේ ගීතය අහන අහන හැම වෙලාවකම *මද්දුම බණ්ඩාර* මතක් වෙනවා.
(මටද ඒවානි පුතෙක් ලැබේවා!)
wanna son, call me 071-1234567
Im not joking @Baby 😉😉😉
සක්කිලි බල්ලො ටිකක් කොමන්ට් කරල තියෙනවා ..කියන්න තියෙන්නේ එච්චරයි
@@sameerarangana1969 අනුකම්පා කරමු අපි එවුනට
අම්මා තාත්තා රට ජාතිය නොදන්නා අවජාතකයකු තමයි ඔය , පවු
හිරිගඩු පිපෙන අපේ කම දැනෙන ගායනයක් .🥀🌹🌹
අද වෙන්නෙට් මේක නෙවේද එදත් හිටිය සුද්දට රට යනවට කැමති උන් අදත් ඉන්නවා ඇහක් කනක් පෙන්නෙ නැති උන් වගෙ😒
අඩ නිරුතින් නටන මියුසික් විඩියෝ වලට වැටෙන ලයික් මෙවට වැටෙන්නෑ හැබැයි මේ සින්දු වල රස දන්න අය හැමදාමත් බලනවා
හෙලයින්ගේ හෙල කවි මෙන්න මෙහෙමයි මෙරට අතීතයට පණ නගන්න ඕනෙ ස්තූති සමන් ලෙනින් ජය බුදුසරණායි.☸☸☸☸☸☸🌞🌞♥🏃🏃🏃🏃🏃🏃🏃🌾
මේ ගීය අසන මගේ නෙතේ කඳුළු මතුවුණා. ඒ එක්කම හිතට ආඩම්බරයකුත් අවා. කඳුළ.... එදා මේදා තුර රට රකින්න දිවිපිදූ හෙළ විරුවන් වෙන්වෙන්! ආඩම්බරය ඔවුන් නැවතත් මේ හෙළ බිමේ යලි ඉපදිලා ඒ තිත්ත අතීතය පාඩමක් ලෙස සුන්දර ජාතිමාමක ගීතයකින් අපට පසක් කරන එක ගැන! සමන් මහතා ඇතුළු මේ කර්තව්‍යට සහභාගී වූ සියුදෙනට අපි ණයගැතියි! මෙවන් නිර්මාණ තව තවත් අපට ලබාදීමට ඔබ සියලුදෙනාට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා! චිරන් ජයතු!
අතීතයෙත් අපෙ මිනිස්සු කලෙ ලාබ වාසීයට රට පාවලා දීපු එක, අදටත් බහුතරයක් ඒ දේම කරමින් වහල් මානසිකත්වයෙන් මිදෙන්න බැරිව,කොන්ද කෙලින් කරගන්න බැරුව ඉන්නවා, වෙන ජාතීන්ට යන්න ඉන්න ඕනතරම් තැන් තිබ්බට සිංහලයන්ට තියෙන්නෙ අපේ රට විතරයි කියලා අපිට නොතේරෙන හැටි..😔 හරිම වටිනා නිර්මාණයක් සමන් සර් කරලා තියෙනවා,ඔබ තුමා වගෙ අය අපෙ රටට සම්පතක්...හැකිනමි ඔබේන් ගුරු හරුකම් ලබාගන්නා දරුවන්ට ඒ අනන්‍යතාවය රකින්න උගන්වන්න, සිය දෙනෙක්ගෙන් දහ දෙන්ක් හිටියත් වටිනවා, අපිත් ඔබතුමා සමග හැමදාම ඉන්නවා🙏💪
ඒක සහතික ඇත්ත අපේ ඉතිහාසය වැලලෙන්න නොදී අලුත් පරම්පරාවට ලබාදියයුතුයි
මම පුද්ගලිකව සමන් ලෙලින් මහතා දන්නේ නැහැ.. නමුත් මෙතුමාගේ නිර්මාණ , ගිත අනර්ඝයි, අපේකම, සිංහලකම, බෞද්ධකම, ඉතිහාසය හැමදේම තියනවා ..
ගියපු ණුවණ ආයෙත් බෑ ඇතුන් ලවා වත් අදින්න අතීතයම ගුරුවරයකි හොද පාඩම් ඉගන ගන්න....
එක්නැලිගොඩ මොල්ලිගොඩ ලා එදා අද කියලා වෙනසක් නෑ......
අතීතයම ගුරුවරයෙකි හොද පාඩම් ඉගෙන ගන්න...
@ UDIA- DUBAI .... very true... today also the same
Kamal - Dubai
Very true brother.
ua-cam.com/video/qtn_JdBxUKI/v-deo.html
විනාඩි 5 කින් වැදගත් ඉතිහාස පාඩමක් කියල දුන්නට බොහොම පින් 🙏
😊😊😊
මැරෙනකම් අහන ගීතයක් මේක ඒ තරම් දැනෙනවා ඇටමිදුලු තුලටම ❤️❤️🇱🇰🇱🇰🇱🇰
ගියපු නුවණ ආයෙත් බෑ
ඇතුන් ලවාවත් අදින්න
අතීතයම ගුරුවරයෙකි
හොඳ පාඩම් ඉගෙනගන්න
එදාට වගේම අදටත් ගැලපෙන පදපෙලක් 💔😪
Anivaryen
අනිවාර්යයෙන්
Hariyatama hari
Hmm..
තිස්ස සර්ගෙ විඩියෝ එක බලල ආපු අය ලයික් කරන්න
Math awa 🙋♀️🇦🇪
Mamath ehema tamai
ඒක බලලා තමයි මේක බලන්න ආවේ
Eka thamai meka..
🥰🥰🥰🥰😍
මමත් කන්ද උඩරට ......😀😀😀😀සමන් sirge ගායනයකට comment එකක් දාලා නැතුව කවදාවත් ගිහින් නෑ.....මම මේ හඩට පිස්සු වැටිලා....ආදරෙයී ඔබට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hi shenuki......
Shenuki mata msg ek daannako
@@dharshanadharshana815 ok
ඉස්සර කාලේ සුද්දන්ට කත් ඇදලා ඇදලා සිංහලකම විකුණං කාපු බල්ලෝ අදත් අපි අතර ඉපදිලා ඉන්නවා. ඔය Unlike කරලා තියෙන්නේ ඒ වගේ පරයෝ තමා.
සමන් ලෙනින් සර් කියන්නේ අපේ ජාතික සම්පතක්. ඒ වගේම කටක් ඇරලා කියන්ඩ පුලුවන් සුපිරි වැඩ්ඩෙක්...
#respect 🇱🇰
තම්බි
හරියටම හරි.....
ලොව හොල්ලපු සුදු සේනා වෙල්ලස්සෙදි පසු බැස්සා...
කොමද.................... එන මෙව්ව එක
ඉස්සෙල්ලම මේක අහන්න හම්බුනෙ History උගන්නපු සර් class එකේ මේ වීඩියෝ එක play කරපු වෙලාවක...එදා ඉදන්ම සමන් ලෙනින් වාදියෙක්😍🤟
කී වෙනි වතාවටද අහන්නෙ කියලාත් මතක නැහැ. ඒ තරමට මේ ගීතයට ඇබ්බැහි වෙලා. ❤ ලංකාව තාමත් දියුණු වෙමින් පවතින රටක් වෙන්න හේතුව මේකයි.එක්නැලිගොඩ , මොල්ලිගොඩලා ලංකාවෙන් තුරන් වෙනකල් ලංකාව මෙතැනම තියේවි. බොහෝ දෙනා කරන්නෙ අවුරුදු 2500ක ඉතිහාසෙ ගැන පුරසාරම් දොඩන එක. අවුරුදු 2500ක් ඉතිහාසෙ ගැන කතා කරන වෙලාවේ අවුරුදු 2500ක් අනාගතය ගැන හිතුවොත් නරකද? 🥲❤
❤ ඔබතුමා මම දැකපු විශිෂ්ඨම කලාකරුවෙක්... නිකන්ම නිකන් ගායකයෙක් නෙවෙයි... අති දක්ෂ කලාකරුවෙක් ❤
මං දන්නෑ ලෙනින් මහත්තයො මොකද්ද හේතුව කියන්න...අපේ ජාතිය ගැන මේ ගීයෙන් එන්නේ අමුතුම ජාත්‍යාලයක් ....❤ බොහොම ස්තූතියි මේ කාලෙ මෙවැනි ගීත අපි අතරට ගේනවට
agata mara gammak enawane yalu 💕💕💕💕💕👍👍👍👍👍👍
එදා අපෙ රට වෙනුවෙන් දිවි පිදු එ සියලුම විරයනි මගෙ හදපිරි උත්තමාචාරය රජවරු එ සියලුම දෙනාටම නිවන් සැප ලැබෙවා එදා විර සිංහලයෝ පාවලා දුන්න එ තිරිසන් මිනිස්සු මින් මතුවට මගෙ සිංහල බුද්ධ බුමියේ් යලිත් ඉපදෙන්න එපාකියලා මම පාර්තනාකරනවා නැවතත් මගෙ රට විරයන්ගෙන් පිරුණු රටක් වෙවා කියලා මම උතුම් දලදා හාමුදුරුවන් ගෙන් පිහිට පතනවා අපෙ රටට නැවතත් දුටු ගැමුණු රජෙක් පහලවෙිවා ජයම වෙවා ජයෙන් ජයම වෙවා මගෙ සිංහල දෙරන මගෙ මවු බිම රකින්න බුදුන් වහාන්සේ බාරදුන්නෙ සක්දෙවිදුන්ට සතර වරන් දෙවියන්ගේ පිහිටයි දලදා හාමුදුවන්ගේ පිහිටයි මගෙ මවු බිමෙ වැඩ හිදින සියලුම දාතුන් වහාන්සේ ලාගෙ පිහිට ලැබෙවා මගෙ රටට බුදු සරනයි දෙවි පිහිටයි ....... මගෙ රට නැවතත් විරයන්ගෙන් පිරැනු රටට ක්ම වෙවා විර පුතුන් බිහි වන මවුවරු සතර වරන් දෙවියන් සක් දෙවියන් ගෙ රැකදෙවා ජයම වෙවා ජයම වෙවා
🙏
2019 දී ආව
එක්නැලිගොඩ මොල්ලිගොඩ ලා එදා අද කියලා වෙනසක් නෑ.
එදත් මගේ රට පවා.දුන්නා අදත් මගෙ රට පවා.දෙනවා .මෝඩයො රැල
ඔබේ වටිනාකම කියන්න මට වචන නැහැ
ඔබට තෙරුවන් සරණයි...
මම ත් ඕකම කියන්න ඕනි කියලා හිතනකොටම ඔබ මට කලින් එය කියලා තිබුනා ....හරියටම හරි කතාව
එක්නෑලී ගොඩ හැතිකරේ අදත් රටට පිලිලයක් ඕකුන් රටට කරපු දේවල් වලට වැහි නැති හෙන වැදෙන්න ඕන
එක්නැලිගොඩ සහ මොල්ලිගොඩ පාවා දීම අනුමත කරන්න ඇති...ඒත් එහෙම කරේ 1815 වසරේදී...1515 ඉඳලා 1815 වෙනකල්ම පහතරැටියෝ ආගම උන් හිටපු පළාත් සහ සිංහල සංස්කෘතිය ඔක්කොම පාවා දුන්නා නේද? ඒ ය ගැන නොකියවෙන්නේ ඇයි දන්නේ නැහැ...පුරන් අප්පු අතින් එකම ඉංගිරිසි ජාතිකයෙකු මැරුම් කෑවේ නැති බව ඔබ දන්නවාද?..ඔහු සටනකට වඩා පාරවල් දිගේ කරේ උද්ඝෝෂණයක් විතරයි කියලා ඔබලා දන්නවාද? ඔහු මාතලේට ඇවිත් සේනා සංවිධානය කරේ පහතරැටියෝ කිසි කෙනෙක් සිංහල රාජ්‍යයකට කැමති නැති නිසා බව ඔබ දන්නවාද?ඔවුන් ආගම වෙනස් කරගත්තා.නම් වාසගම් වෙනස් කරගත්තා කියල ඔබ දන්නේ නැහැ වගෙයි...
@@Naturescienceandworld 1505 පෘතුගීසින් ලංකාවට පැමිණෙන විට ලංකාවේ රාජධානි හතරක් තිබුණු බවය කියවෙන්නේ. කෝට්ටේ, මහනුවර,යාපනය සහ වන්නිය යනුවෙනුයි ඒ...කෝට්ටේ හිටියේ වීර පරාක්‍රමබාහු නමැති ඒ අවධිය වනවිට මහළු අයෙක්..නුවර රාජධානියේ රජු සේනා සම්මත වික්‍රමබාහු නැමැත්තෙක්...මහනුවර රාජධානිය අනෙකුත් ඒවාට වඩා ඉතා විශාල පෙදෙසක පැවතුනා...වීර පරාක්‍රමබාහු රජුගේ මුනුබුරා පලවෙනි රාජසිංහ...ඔහු අතින් පෘතුගීසින් පරාජයට පත් වූවත් රටින් පලවා හැරීමට තරම් ශක්තිමත් උනේ නැහැ...විමලධර්මසූරිය රජු පෘතුගීසින් උඩරටින් පරාජය කලත් රටින් පිටමං කරන්නට නොහැකි උනා...ඒ කාලයේ යාපනය පාලනය කළේ පරරාජසේකරම් රජු...මෙය මේ ආකාරයෙන් ලියා නිම කරන්නට අමාරුයි.....කෙසේ වෙතත් පහත රැටියෝ පෘතුගීසි පාලනය යටතේ වසර 1505-1658 දක්වා අවුරුදු 153 ක් ගත කළා..
පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි උන්ට රෙද්ද උස්සල නම්ගම් වාසගම් අරන් කොටුත් ගහ ගත්ත උන් 1815 ගැන කතා කරනව
1818 කැරැල්ල පාඩම් කරනවා ❎
මේ සින්දුව පාඩම් කරනවා ✅
ඉතාමත් වටිනා නිර්මාණයක්....🤗🌹
9 වසරේ ඉතිහාසය පොතේ තියෙනවා මේ සින්දුවේ තියන දේවල්... බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🏻
අහද්දි කදුළු පිරෙනව ඇස් වලට මේ මගේ රට නේද ගොඩක් පිං මේ අතීතය යලි වර්තමානයට මතක් කරාට❤
දැන් අවුරුදු 2 වෙලා නේද දැන් ඒ ගැම්ම බැහැලද
මේ තමයි රටට ඔයාලා වගේ අය අවශ්‍ය ම කාලය මුලතිව් වල තිකුනාමලයේ අන්න දැන් පන්සල් කඩන්න ගැසටකුත් ගහලා ........ අරහේ කිරුලපන දම්මවිජය ස්වාමින්වහන්සේ රට වටා කෑ ගගහා යනවා මේ විනාශයේ ආරම්භය ගැන අපේ උන් තාම බුදි බන් හරි වේදනයී මට මට පුලුවන් කොටස මන් කරනවා ....
ඔබ තුමා ශ්‍රී ලංකාවට මැනිකක්. තවත් මේ වගේ වෙනස්ම, ලස්සන නිර්මාණ ගොඩක් රටට දායාද කරන්න ලැබේවා කියා සුභ පතනවා.
මේවා ඇහෙනකොට ගොඩාක් දුක හිතෙනවා. එදත් රට පාව දුන්නෙ සිංහලයමයි, අදත් එහෙමයි, ඒක හෙටත් එහෙමම වේවි. මේ රට බේරා ගන්න ලේ දහදිය හෙලපු වීරවයින් දෙව්ලොව හරි ඉන්නවානම් ඒ අයගේ ඇල්ම බැල්ම නැවතත් මේ පුංචි රටට ලැබෙන්න ඕනා. ඒ අය හෙලපු ලෙයට දහදියට කදුලට අද කිසිම වටිනාකමක් නැතිව ගිහින් රට අරාජික වෙලා. දළදා සමිදු ගේ පිහිටින් පාවාදෙන්නන් පාගාගෙන රටට දැයට හිත ඇති මිනිසුන් වැඩි වැඩියෙන් බිහි වේවා. මේ පුංචි රට රැක දේවා...!!!!
සමන් අයියා මේ වගේ නිර්මාණ තව තවත් කරන්නට ඔබටත් සහය දුන් සැමටත් ධෛර්ය ශක්තිය ලැබේවා..!!!!
සෑම ලාංකිකයෙකුගේ ම හදවත ඔබේ වගේ වේවා!
@@samanlenin ඔබ තුමන්ව අදුර ගැනීමට කැමතියි
💘💘💘
1818 කැරැල්ල ගැන මම හොයද්දි මට යම් තැනක හම්බෙනවා හිතට වැදුන වචන පෙලක්.එතනදි එම මූලාශ්‍රයේ සදහන් වෙනවා ( සුද්දා වෙල්ලස්සේ ගිනි නොතිබ්බේ පොලොව පමණි,) තවද ඒ මූලාශ්‍රයේ කියැවෙනවා( වෙල්ලස්සට යලි කිසිදා දෙපයින් නැගිටිය නොහැක) යනුවෙන්. ඒ කියන්නේ සුද්දා වෙල්ලස්ස විනාශ කරපු විනාශ කිරිල්ල ගැන හිතාගන්න පුලුවන්නේ ❤
පෙබරවාරි 4 වෙනිදට මේ සිංදුව අමතක කරන්නෙ කොහොමද ? 2021/02/04 ,,, නිදහස වෙනුවෙන් දිවදුන් සියල්ලම සිහිපත් කරමු....
කැලේ කොලේ ජල දුර්ඝෙන්
මරු හීසර වැහි වැස්සා
ලොව හොල්ලපු සුදු සේනා
වෙල්ලස්සෙදි පසු බැස්සා.❤️❤️
ඒක කෑල්ල යද්දි නිකන් මයිල් කෙලින් වෙලා යනවා
වෙල්ලස්ස 💪💪💪
ua-cam.com/video/qtn_JdBxUKI/v-deo.html
ඔයා හරි
Kamathima tika
ජාතියේ පිනට පහළ වූ ඔබ ශ්‍රේෂ්ඨ කලා කරුවෙක් ඔබට තෙරුවන්🇱🇰❤️🙏
කාලයක් ගිහිල්ලා මේ සිංදුව අහන්න හිතෙනවා ආයිත්.. ඒ අහන හැම පාරකම ඇග හිරි වැටෙනව එක පද පෙළක් ගානේ..මේක මහා අපූරූ ලේ වලටම ලියවුන ගැයෙන පද මාලාවක්.. ඒකට සමන් ලෙනින්ගෙ කටහඬ එකතු උනාම පපුවට දැනෙනවා රිදෙන්නම 🙏🙏❤❤
ඇත්තටම මේ කැරැල්ලෙ මහමොලකාරයා ගොඩක් අය තාම දන්නෙ නෑ.( සුද්දොනම් අන්තිමට දැනගත්තා. හැබැයි ඔප්පුකරන්න සාක්ෂි මදි වුනා . අන්තිමට අනාගතය ගැන බයේ රටින් පිටුවහල් කලා) බොහො දෙනා හිතන් ඉන්නෙ කැප්පෙටිපොළ සුද්දාගෙ වැඩකට වෙල්ලස්සෙ ගියා කියලා... ඒක මහනුවර ඉදන් ගහපු ප්ලෑන් එකේ කොටසක්......
ඉතිහාසය දන්නෝ දනිති....
සිංහල රජෙක් බිහිකරන්න ගහපු ගේම් එක.. 1818....
මෙන්න මේ සින්දුයි උදේට දවල්ට රෑට tv , fm වලින් ඇහෙන්න දකින්න ඕනි..ඒත් ඇත්තටම ඇහෙන්නෙ වදුරු කුනුහරප 😥😥😥
ඔව් මද්‍ය ට දෙන්න ඕනේ
මේක අහද්දී ඇස් වලට කදුලු එනවා..😥😥😣
කැමතිම කලාකරුවා වර්තමාන පරපුරේ.සමන් ලෙනින් සර්.දිගාසිරි වේවා!❤️
සහන්ගි හන්සන්ජලි දුව මෙයට cover එකක් කලානම් මේකට නව අර්ථකතනයක් ලැබෙයි. විශේෂයෙන්ම තරුණ ළමයින්ගේ ඔළුවට යයි. සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ වේවා ලක් වැසි සියල්ලෝම තමන්ගේ රට රැක ගැනීම කලයුතුය. මේ රටට පෙරත් , අදත් , හෙටත් සිදුවන බටහිර බලපෑම දිගටම තියේවි. ඒවාට සිහිනුවණින් මුහුණදීම රටේ මිනිස්සුන්ගේ රාජකාරියයි.
වෙල්ලස්ස ඉංග්‍රීසි සේනාව එක්ක වනසල damme හජ්ජි මරික්කාර්ගෙ මුස්ලිම් උන් ....
මගේ හෙල දේශය සහ සියලු හෙලයන්ට සැමදා ජය!!🙏🙏🙏
😂😂😂
@@jayzhjjhdfxseසුද්දා එදා උබෙ ආච්චිට ඇරියෙ නැත්තම් අද උබ ඔහොම හිනා වෙන්නෙ නැ 😂
@@කාවින්දවිජේසිංහ අනිවාර්යයෙන්ම කාලකන්නි පර ජානතියෙන පර හැත්ත
ඒකටනම් දුක හිතුනා..............😢😢😢😢අපේ මුතුන් මිත්තෝ මහන්සි වෙලා බේර ගත්තා ලක් මෑණී මේ කාලකන්නී අමන පාලකයෝ කනවා 😢😢😢😢
Un Kalu Suddo bn. Sudda me rate palanaya deela giye Kalu Suddanta ekai apita mehema une.
අද ගොඩක් එවුන් සුද්දා හිටියා නම් මෙ රට දියුණුයි කිල කෑ ගහනවා.එත් උන් මෙ රට දියුණු කරා නෙමෙ කාලා ගියෙ.ගොඩක් එවුන් මෙ රටෙ සංස්කෘතියට බනිනවා එත් බනින එවුන් දන්නෙ නෑ සුද්දා අපිට බලෙන් ඔබ්බපු සංස්කෘතියක තමා අපි තාමත් ජිවත් වෙන්නෙ කිල...සමන් ලෙනින් මහත්තයාගෙ ගායනය ගැන නම් කියන්න වචන නෑ❤️
Eka thamai ekagei kama wage supiri sanskruthi thibila thiyenne sudda enda kalin.moda minissu.sudda elawawwa gaga uda pana pana suddage ratata gihin pakkali wada karanda una. a wage moda minissu nisa.dan anthimata minissu widina duka.lajjai ban 😂😂😂
හෙළ බසට කවියට පණ ලබා දෙන
ඔබේ ඔය සිංහල හඩින්..
යලිත් මගෙ රට අවදි කල හැකි
ඔබයි ඒ විරුවා ලෙනින්...❤️❤️
කවුද යකෝ මේ වගේ වටින දේකට unlike කරපු පර සුද්දෝ....?? 😡
👏👏👏👏👏👏👏👏👏
ඕකුන් තමා ඒකාලෙත් රට පාවලා දුන්නෙ සක්කිලි
එක්නැලිගොඩලට මොල්ලිගොඩ ලට ජාතක වුන කාලකණ්නි අවජාතක එවුන් තමයි unlike කරලා තියෙන්නේ
අපේ තිස්ස සර්ගේ කතාව බලලා මේ වීඩ්යෝ එක බලන්න ආපු මන් වගේ අය තවත් ඉන්නවද?
අපේ මව්බිම වෙනුවෙන් කැපවිමෙන් වැඩකරනවා කන්ද උඩරට ශුද්ධ භූමිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Saman Lenin.....අපේ පින්වත් මාතෘ භූමියේ රත්තරන් පුත්තු.....මේ වගේ අතීත සිදුව්ම් අලලා තව තවත් ගීත නිර්මාණය කිරීමට ඔබ ඇතුලු ඔබගේ කන්ඩායම තව තව හැකියාවෙන් ශක්තිමත් වේවා!🙏
ගියපු නුවණ ආයෙත් බෑ
ඇතුන් ලවාවත් අදින්න
අතීතයම ගුරුවරයෙකි
හොඳ පාඩම් ඉගෙන ගන්න.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි ගීතයක් සර්.මේ සිංදුව නියම හෙළයෙක්ට මිසක් පර ජාතියකට අහන්න බෑ.එදා වගේ අදත් පාවාදීම් එමටයි.සිංහල බෞද්ධයා නැවතත් අවදි විය යුතුය.දැන් එයට කාලය පැමිණ ඇත.පර ජාතීන්ගෙන් මේ බෞද්ධ රාජ්‍ය බේරා ගත යුතුය.සියලු දේශපාලකයන් මේ සිංදුව ඇසිය යුතුම එකක්.මගේ මේ බෞද්ධ රාජ්‍ය උතුම් වූ තෙරුවන් බලෙන් සුරැකේවා!චිරාත් කාලයක් වැජඹේවා!ඒ වගේම සමන් සර් ඔබට නීරෝගී බව මෙන්ම දිඝාසිරි ලැබේවා! !සිංහලයන්ට ජය!!
ශ්‍රී ලංකන් ලයිෆ් තුල දුටු.... අවාරේ මී මොර මල් ගීතයෙන් මා දුටු ඔබ ගැන ගොඩක් සතුටුයි ....මේක අහනකොට එන අපේ හයිය කියලා නිම කරන්න බැ. ශක්තිය ලැබේවා ඔබට ...තවත් මෙවන් නිර්මාණ කිරීමට
බොහොම ස්තුතියි ඔබට.
(රජත රශ්මි | RUPAWAHINI)✔
කී පාරක් අැහුවද මතක නෑ එ් තරම් වාර ගාණක් දවසට අහනවා මං... අැඟ හිරිවැටෙන වචන .. වෙිදනාවක් අැත්තටම .. අපිම අපේ සටන එදා ලාබෙට පාවා නොදෙන්න . අපිට හයිය තිබුනා යාඵ සුදු තුවක්කු බිම දමන්න 😳😳 සමන් ලෙනින් එ් අාදරණිය ගාම්බීර හඬ.. රටෙි අනන්‍යතාවය .. ❤❤
❤
කන්ද උඩරට ශුද්ධ භුමියේ
මගුල් මඩුවට රැස් වෙලා
ඉංගිරිසි කළු වැල් අකුරු යට
මගේ රට යටපත් කලා
උතුම් දළදා හිමි රකින්නට
උනුත් කැප වෙන බව කියා
ගිවිසුමේ පස්වෙනි වගන්තිය
පෙනි පෙනිම වැලලී ගියා
පර සිරිත් ගත් අයට සැලකිලි
හෙළ සිරිත් පල්ලට ගියා
එක්ව අත්සන් තබපු අයටත්
විපත්තිය තේරුම් ගියා
සුදු කිරීටය කරපු කෙණහිලි
කම් වලට හිත දැඩි උනා
කන්ද පාමුල ඊට එරෙහිව
නැගුනු උණුසුම වැඩි උනා
වෙල්ලස්ස බිම්තැන්න තැන තැන
වීර දරුකළ රැස් උනා
නැගුනු රණබෙර නාද නූ සිහ
ධජය සුළගේ ලෙළ වුණා
බුටෑවේ රටේ රාළ
කිවුලේ ගෙදර මොහොට්ටාල
හිමි ඉහගම රතනපාල
පෙරමුණ ගත්තැයි උදාර
වෙල්ලස්සෙන් නැගුනු ගින්න
සැනෙකින් මැඩපවත්වන්න
සුද්ද එවපු කැප්පෙටිපොල
නිලමේ හැරුනේ රට රකින්න
සුද්ද එවපු කැප්පෙටිපොල
නිලමේ හැරුනේ රට රකින්න
කැලේ කොලේ ජල දුර්ඝෙන්
මරු හීසර වැහි වැස්සා
ලොව හොල්ලපු සුදු සේනා
වෙල්ලස්සෙදි පසු බැස්සා
ගහට විපත ගහම වේය
සටනේ රහස් පිට දුන්නා
එක්නැලිගොඩ මොල්ලිගොඩල
සුද්දට යලි පන දුන්නා
සියලු පිරිමි හරක බාන
දුටු දුටු තැන වෙඩි තිබ්බා
කෙත්වතු ටික අටුකොටු ටික
උන් ඇවිදින් ගිණි තිබ්බා
අපිම අපේ සටන එදා
ලාබෙට පාවා නොදෙන්න
අපිට හයිය තිබුන යාලු
සුදු තුවක්කු බිම නවන්න
ගියපු නුවන අයෙත් බැ
ඇතුන් ලවා වත් අදින්න
අතීතයම ගුරුවරයෙකි
හොද පාඩම් ඉගෙන ගන්න
ගියපු නුවන අයෙත් බැ
ඇතුන් ලවා වත් අදින්න
අතීතයම ගුරුවරයෙකි
හොද පාඩම් ඉගෙන ගන්න
අතීතයම ගුරුවරයෙකි
හොද පාඩම් ඉගෙන ගන්න....
අපේ කාලයේ පෙරලි කාර කවියා ඔබට දළධා පිහිටයි,,, කවියෙන් පෙරළියක් කොරහන් අය්යන්ඩ්
අපිමඅපේසටන එදා ලාබෙටපවා නොදෙන්න අපිටහයිය තිබුනයාලු සුදුතුවක්කු බිමනවන්න.., 💪👍සුපිරිනිර්මාණයක් ජයවේවා👌.
සමන් ලෙනින් කියන්නෙ. කෙටියෙන්ම කියනවනම් ලස්සන නිර්මාණ කරන ලංකාවේ සුපිරිම ක්ලාකරුවෙක්. ජයවේවා...! 👍👍👍
හෙලයො කවදාවත් පැරදුනේ නෑ. අපේම පර හැත්ත අපේ හෙලය පාව දුන්න මිසක්. ලෝකෙම ඇල්ලුවත් අපේ රට අල්ලන්න බැරුව යන්න ගිය පර සුද්දට කතා කරල ලියල දුන්න පරයො ඉන්නෙ.
අතීතයම ගුරුවරයෙක් හොඳ පාඩම් ඉගෙන ගන්න.
කරුණාකර විජයට ජාතක උන අමන පැයෙක් නොවී, රාවණා පරපුරේ නියම සිංහලයෙක් වෙන්න
ඇත්තටම ඔබ ගායකයෙක් නෙමෙයි ...ගායකයන්ට ගායනය .. සිංදු කියන්නේ මොනාද කියලා දෙන ආසහාන ගායකයෙක් ගායනේ විරයෙක් ඇත්තමයී ඔබගේ සිංදු බලත්දි ඇස් වලට කදුලු එනවා .. රට බෙරෙගන්න ලොකු සටනක් කරපු අපි වගේ රනවීරුවන්ට එක හොදට දැනෙනවා දුක අමාරුවෙන් බෙර ගත්ත රට දැන් නැතී වෙගෙන යන එකට ඔබට ජය වෙවා මෙ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙවා
ඔබ රණවිරුවෙක් නම් මාගේ ආදරය පිලිගනු මැනවි. 🙏
පෙර පිනට පහල උන කටහඬක් අයියණ්ඩි උබට තියෙන්නෙ..අපි තාම වාසනාවන්තයි මේ වගේ සිංදු අහන්න ලැබෙන එක,ඇගේ මයිල් කෙලින් වෙනවා..චිරං ජයතු උබට අයියේ❤️❤️❤️
ඔයා ගැන මොන කතාද සර්.......රටට සම්පතක්,බුදු සරණයි
නියම නිර්මාණයක්. අපේ ජාතිය අද පත්වෙලා තියෙන තැන ගැන හරි සංවේගජනකයි. මෙවන් නිර්මාණවලින් හෝ ඒ අතීත ශ්‍රී විභූතිය රටට පෙන්වීම ඉතා වටී
ඉතිහාසෙම ගුරුවරයෙකි
හොද පාඩම් ඉගෙන ගන්න ❤
ස්තූතියි sir❤
Gaya Ramya alvis.. thank you අතීතය මතක් කලාට අපේ රටට
ආදරෙයි මගේ රටට ❤️...
ස්තූතියි තිස්ස ජනනායක සර්ට මෙවැන්නක් ගැන කිව්වට 🙏
ඇග හිරි වැටෙනව මේව අහද්දි. 💖💖💖💖💖💖 සුපිරි
ලෙනින්.... අපේ ඉතිහාසයේ හිටපු කලාකාරයන්ට වගේම ඔබටත් සුදුසු තැනක් දෙන්න අපේ මිනිස්සු කැමති වෙන එකක් නෑ. මේ හැම කලා කටයුත්තක්ම කරන්නෙ 100% අවන්ක චේතනාවෙන් බව දන්නව. වදින්නම්, දේශපාලුවන්ට, tv channel වලට කඩේ යන්නනම් එපා. මේ වගේම ස්වාදීන ගමනක් යන්න ශක්තිය ප්‍රාර්ථනා කරනවා. අපි ඔබට ආදරෙයි ලෙනින්...
Sameera- New Zealand
බොහොම ස්තුතියි සමීර!
සහතික ඇත්ත ❤
සමන් ලෙනින් මහත්මයා කියන්නෙ
අතිවිශිෂ්ඨ ගායකයෙක්
එතුමා ගේ ගීත රසවිඳින්න ලැබීම ශ්‍රී ලාංකීය
සිංහල සංගීතයේ වාසනාවක්...🇱🇰🇱🇰🙏
ඔබතුමාට දීර්ඝායු ලැබේවා.. ..!!🙏🙏
thissa sir ge video aka balala awa . respected lenin sir 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 maga ratata dalada himi saranai
එදත් උන දේ අදත් වෙනවා නේද කියලා හිතෙද්දි මට මගේ ජාතිය ගැනම දුකයි . සුද්දා මෙහෙ පැලකරපු වල් බීජ තාමත් හොඳින් වැඩෙනවා . අපි තාමත් ඒ ගස්වල පිපුනු මල්වල සුවඳ විඳිනවා , ඒ ගස්වල ගෙඩි කනවා . ඒ පිලිලයෙන් මිදෙන්න ඒ ගස් මුලිනුපුටා දාන්න ඉදිරියටවත් මේ ජාතියට හැකිවේවා ...🙏🙏
ජාතියෙ පිනට පහලවුන ඔබවැනි කලාකරුවන්ට ආයුබෝවේවා .🙏🙏
ජාතිය වෙනුවෙන් ගීතයෙන් පෙනී සිටින ඔබට ජය
Ol exam එකට එන 1818 නිදහස් සටන ගැන පාඩම් කරගන්නත් මේ ගීතය ඉතාම වටිනවා.කලාකරුවනි ඔබට තවත් මෙවන් වටිනා ගීත නිර්මාණයට හැකියාව ලැබේවා!ගොඩක් හොද නිර්මාණයක්.ඒ වගේම ඉහගම රතනපාල හිමි ගැන කොහෙවත් සටහන් වෙන්නෙ නෑ.ඒක ගැන ත් මතක් කරපු එක ගොඩක් වටිනව.🙏🙏
1818 පලමු නිදහස් සටන පාඩම දරුවන්ට උගන්නන මම ඉගෙනුම් අාධාරයක් ලෙස ෙමම ගීතය යොදා ගන්නවා.අනර්ඝ නිර්මාණයක් ස්තුතියි ඔබතුමාට🙏🙏🙏
එ් එන ගැම්ම කියල නිම කරන්න බෑ,ජය.
තෙරුවන් සරණයි අපේ පින්වත් අම්මා ගේ දරුවන් ට❤
මුළු 1818 අරගලය ම මතක හිටින ලස්සන සිංදුවක් ❤
ඇත්තටම හිතට වැදුන.අපේ රට දියුණු කරන්න නම් අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනෙ.අද ලෝකෙ ලොකු ලොකු වැඩකාරයො ගොඩක් ශ්‍රී ලාංකිකයන්.ඒත් මේ රටට සේවය කරන්න ඉන්නෙ ටික දෙනයි.අපේ රටේ තව කොච්චර වැඩ්ඩො ඉන්නවද?එදා ලෝකෙ හොල්ලපු පර සුද්දොන්වත් පරද්දපු අපිට එකතු උනොත් මොනාද කරන්න බැරි?මේ ලක් අම්මට වෙන කවුරුත් නෑ.ඉන්නෙ මේ කොල්ලො කෙල්ලො ටික විතරයි.අපි එකතු වෙලා රට හදමු.දේශපාලුවන් විනාස කරන මේ රට අපි ආපහු හදමු.අපිට මොනාද කරන්න බැරි?ඔක්කොම වැඩ්ඩො තමා ලංකාවෙ ඉන්නෙ
සමන් අයියේ කෑ ගහලා අඬන්න හිතෙනවා. ඒ තරම් වේදනාවක් දැනෙනවා. 😓
ඔය හැඟීම ඔබේ මතු පරපුර ට ගෙන යන්න. බොහොම අගෙයි!
අයියේ මේ වගේ ගීත ගොඩාක් කරන්න අනාගතේ වෙනුවෙන්. පුලුවන් නම් දන්න කවි අයියා ගායනා කරලා විස්තර කරලා යූටියුබ් එකට දාන්න. අද මිනිස්සු ඇහුවෙ නැතත්. තව අවුරුදු පනහක් ගියත් ඒවා මේකේ තියේවී. අපි වගේ උන් එදාටත් හොය හොයා මේවා අහයි. අන්න ඒ හින්දා යුතුකම ඉෂ්ඨ කරන්න අයියේ පිං සිද්ද වෙයි.🙏❤️
මටත් එහෙමයි 😥
අයියා ඔයාලාවගේ කලාකාරයෝ මේ රටට වැඩි වැඩියෙන් බිහිවෙවා....
ඉතිහාසය පාඩමක්ම මතක තියාගන්න ලොකු උදවුවක් වුනා... ගොඩක් පින්... මේ වගේ නිර්මාණ ඉදිරියටත් ඉදිරිපත් කිරීමට ශක්තිය වාසනාව ලැබේවා....
හිතට වදින ගීතයක්❤...අපේ රටේ ලොකුම වැරැද්ද පාවාදීම... මේවා අපට හොඳ පාඩම්...