great work #WAYO. Happy Birthday Dr. Rohana Weerasinghe. I wish you a long life . කාලෙට ගැලපෙන ගීත... අවුරුදු ගානකට පස්සෙත් මේ ගීත කාලොචිත ගීත කියන්න තරම් ජාතියක් විදිහට අපි කොච්චර පරාජිතද ?
@@අයේශිකා ow itin🥲uba kiyana eka atta.meka itin wens kare natnn wadk na bn kata karla😂eda kiypu sindu adath kiyano,thawa awrudu 100k giyath kiyanwai kiyanne api kochara fail da ratama😂positive hitmu.wens karanna balmu....natnn itin ratin yamu.ratata kela wela giyath apita awlk na ne etkota😂🥲
Wow,,, idala idala dunna supiriyak ma neda??? Niyamai eka nam dawasata eka parak ahano mai. Jayen jaya wayo set ekatama, adarei hamadamath. Tawath me wage 🔥 item danna. Good luck!!! All the best!!! 🙏💙 🎼
දැන් නියම කලාකරුවන් නම් කලයුතු කලයුතුම දේ මෙයයි.සන්ගීත් ඔබ ඇතුළු සැමට අපගේ ප්‍රණාමය ...❤❤❤❤❤
පාදඩ දේශපාලුවො වෙනුවෙන් කඩේ යන කලාකාරයෝ අතර රටක මිනිස්සු වෙනුවෙන් කඩේ යන උතුම් කලාකරුවන්..! ජය වායෝ..!
❤ ekemma
❤❤❤❤❤
පාදඩ දේශපාලුවො වෙනුවෙන් කඩේ යන කලාකාරයෝ අතර රටක මිනිස්සු වෙනුවෙන් කඩේ යන උතුම් කලාකරුවන්..! ජය වායෝ..! ♥️🥳
jaya wewa❤❤
Palamu gayanaya nanda malani mahathmiya
💯💯💯💯💯💯
පාදඩ අනුරට කඩේ යන්නෙ 😂
@@srilankanlibrary3263
🤭
Senanga ayya 🔥💯
😍
Ai🙂
@@shenmusic6512 පිස්සුද පොඩි එකෝ
@@malith8560 Mgen pissud ahnn ub Kwd😂
❤️
රිද්ම අයියා ❤
♥️
රිද්ම අය්යා 👍❤️
On repeat ❤️🙏🇱🇰
👀
අදරෙයි වයො
Repeat 👈🏿✅
Oya kawuda?
Same
80 දශකයේ ගැයුවත් දැනට වලංගු ගීත නන්දාමාලනි මහත්මියට සහ සුනිල් ආරියරත්න මහතාට දීර්ඝායුෂ වේවා වායෝ බොහොමත්ම ස්තුතියි අලුත් පරම්පරාව වෙත මෙය රැගෙන ගියාට හැමෝම මේ රටේ සිටින කාලයට ඕනෑ විදිහට වෙනස් වේවා
Budusaranai..deeerga youuuuu wewaaaa.
After AKD’s Win 2024?🥹✊🏼🧭
♥️
Yeah dude 🗿❤️✨
🥰🥰🥳🥺🥺🥺🥺
❤
Yep
“දහසින් මියෙනා සටනින්, අඟලේ හිමිකම් සොයමින්, ලෝ නහවා සෝකඳුලින්, සැනහේ ජයපැන් පුරමින්” 🥺❤️
❤
🥺
කෙටියෙන්ම කිව්වොත් මේ සිංදු ඇහෙන්නෙ නැති එකත් මේ රටට කෙලවෙන්නත් මේ වගේ අමන පාලකයෝ බිහිවෙන්නත් හේතුවක් වෙන්න ඇති..
Thanks wayo ❤️
මේ සින්දුවේ මුල් ගාය
මේ හැම නිර්මානයක්ම.. වෙනසකට මුල පිරුවා... ස්තූතියි සංගීත්..!!🇱🇰🫶🏼🫡🤘🏿
සංගීතයෙන් විප්ලවයට ආරාධනා කිරීමත් විප්ලවයක්...
ජයවේවා වායෝ....❤️
❤
♥🤜
e cmmnt eka maru saho
සංගීත් විජේසූරිය නැමති මානවහිතවාදී විප්ලවවාදියාගේ. හෘදසාක්ෂියේ එක් දිග හැරීමක්... ආදරෙයි වායෝ... ආදරෙයි ජීවිතේ හුස්ම.... ❤️🙏🏼😘
True
true
aniwa
❤️❤️
This is how I see WAYO;
W - Well known
A - Attractive
Y - Youthful
O - Organized
Respect to the band...⚡
Well done boys as always ❤️
🥰🤩
මිනිසා සුවදයි මල සේ... Senoo uba kiyanawa ona deyak ban... Bopa mahabage....
අපි මචං වෙලාද වායෝ...
මේක තමයි කලාකරුවෙක් සමාජය වෙනුවෙන් කල යුත්ත. ඔබ කණ්ඩායම වෙනසට පාර කැපුව. හරිම ප්‍රසංසනීයයි. 💪👌👍
yako mun me anunge sinduma ne ban use karanne, tahamange nimanayakin wenasak karaganna bari eun
@@hameedafzal8024 ubt ehemwth bhni plyn pago ynn 😂
තුන් හෙලේ කැලැ තුල සිංහ පැටවු නැ උන් රට අතර ගිහින්. අන්තිමට සංගීත් එක කියන්නේ කින්ඩියට.
මේක තමයි තිත ඇත්ත.
ඔබගේ සංගිත විප්ලවයට ජය.
දේශපාලන විප්ලවයක් නැති තැන.
Love you wayo
රට අද ඉතිහාසයේ දරුණුම ආගාධයට වැටිලා, මිනිස්සු ජීවත් වීමට අපා දුකක් විදින කාලයක, කලාකරුවන් බොහොමයක් කොදු නාරටි බිදගෙන ඇති කලෙක, ඔබ වගකීම් සහ යුතුකම් ඉටු කිරීම ගැන අපගේ ස්තූතිය..
jaya wewa❤❤🙏🙏
රට කරවන්නට නම්…
දළඳා මැඳුර අධිකව මිලකල හැකිය
සිරිමහ බෝධියේ ලංසුව පැහැදිලිය
කළුගල් වලට විකුණාගෙන සීගිරිය
සීගිරි කුරුටුගී බයිලා කලහැකිය…
රට කරවන්නට නම්…
රට කරවන්නට නම් මසුරන් ඇතිව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කෑගැසුවත් හතරවටේ
ඒවා නොවික්කොත් අපි හැම මකරකටේ
………
මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ
පොළවේ උරුමේ කියමින්
බිලි දී විහිඟුම් ගුණදම්
දහසින් මියෙනා සටනින්
අඟලේ හිමිකම් සොයමින්
ලොව නහවා සෝ කඳුලින්
සැනහේ ජය පැන් පුරමින්
………
මව් තුරුළේ පිපෙන මලට
ලන්සු තියන නොමිනිසුන්ය
දුප්පතුනගෙ මල් නෙළමින්
ඉසුරු සොයන බැතිමතුන්ය
කිරි දරුවන් විතරක් නොව
මාරු වෙලා කාසි වලට
කොළොම් තොටින් නැව් නැග්ගේ
අපේ රටේ මනුස්සකම
කොළොම් තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම් තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට
කොළොම් තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම් තොටට ගොඩ බැස්සේ
………
සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දා වූ සිංහ පැටවු
තුටු වෙද අනුනගෙ ඉඳුලින්
අප ධජයේ ඉන්නා සිංහ පැටවු
පැන යන්නට පෙර මෙරටින්
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුර'රින්
…
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටවු
විළි වැද යති දැක හෙළයන්
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටවු
විළි වැද යති දැක හෙළයන්
❤️❤️👍
Musixmatch daanna
❤❤❤
කාලෙට ගැලපෙන message එකක්. සැරටම දීලා තියනවා 👍 super 💪❤️
80 දශකයෙන් පසු රට වෙනුවෙන් ඉදිරිපත් උන සියලු දෙනාට උත්තමාචාරය 🖤✌️❤️🙏
jaya wewa❤🙏
එකෙම්ම 🙏
තුන් හෙලේ කෑලෑතුල සිංහ පැටව් සිංදුව ඇහෙනකොට ඇග හිරිවැටිලා ගියා ❤
නන්දා මාලිනියගේ ජාතික මෙහෙවරට ආයිත් පාරක් පන දුන්නට ස්තූතියි❤️
jaya wewa❤❤✨✨
Naduwakuth giyalu
නන්දා මලිනි පේන්න බැරි දෙගොල්ලකට බයියො සහ ටොයින්ට
මාරම මාරයි....අම්මො ❤
ඇග හිරි වැටුනා..
නන්දා මාලණී මහත්මියගෙ සිංදු කියන්නෙ කොහොමත් ඉස්තරම් , ඒ සිංදු වලට අලුත් පණක් දෙන එකත් මරු.
Drum ගහන කෙනාගේ voice eka patta..❤❤❤
සංගීත් ගෙ පුතා..
සoගීත් Uncle ගෙ පුතා Kaushan අයියා..❤️🙌
කාලෙට ගැලපෙන සුපිරියක්. ආදරෙයි වායෝ....
දේශයේ අභිමානය අපේ දරුවන්ට මතක් කර දුන්නට බොහෝම පින් සංගීත් සහෝ...
නන්දා මාලිනියගේ තුන් හෙලේ සින්දුව remake කරන්න පුළුවන් නම් සැහෙන්න වටිනවා
ජය වේවා Wayo
ආදරෙයි
WAYO....ජයවේවා!❤️❤️❤️ කාලීනව සිදුවිය යුතු දෙයක්...🇱🇰🙏
This is a masterpiece ❤️❤️❤️ love you guys 🙏🙏
අනුන්ගේ සිංදු කිව්වාම කොහොමද මාස්ටර් පීස් වෙන්න?.. හොද mashup එකක්.. එච්චරයි..
@@hashanpererasrilanka එකෙන්ම
@@hashanpererasrilanka කුහක වෙන්න එපා 😂
@@madukanidesh1918 masterpiece කියව්වෙ නැති නිසාද?
@@hashanpererasrilanka ඇයි වෙන්න බැරි?
Drum ගහන එකාගේ වොයිස් එක💥
කොළොම්තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම...
කොළොම්තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට...❤️🙏
🎵🎼❤🙏
මගේ රට්ටුන්ට ,අප ධජයේ ඉන්නා සිංහපැටවු පැන යන්නට පෙර මෙතරින්. විකල්පයක් හෝ බුද්ධියක් පහලවේවා.
❤❤jaya wewa✨✨
සරු දෙරන මකා තන කබල කකා සිංහයෝ සිගති එතරින්....
සිහ රදුනට දා වු සිංහ පැටව් තුටු වෙද අනුනගෙ ඉදුලින්..... ❤️
🥲❤
ආදරෙයි WAYO.. ගොඩක් නව පරම්පරාවෙ දරුවො මේ සින්දු ටික අහලා නෑ.. ඔයාලා දුන්න අළුත් Medley එක නිසා මේ ගීත අහන සියළුම දෙනා ලොකු දෙයක් ඔළුවට ගනීවි..
🥰💪🇱🇰
රිදෙන්නම දීලා කලාව තියෙන්න ඕනෙ මේවටයි. සතුටුයි වායෝ. බස් එහෙක යන්න බැරි රසඥතාව විනාශ කරන ගොබ්බ සිංදු වෙනුවට මේවා රටට වුවමනාවම කාලෙ👌
Sangiith aiya karoth wedak aye kiyala wedakne..aluthma wedak..sindu tika damwelak wage galapala... niyamai...best...jayaweewaa....
බොරු ෂෝ නැති, වැඩ පමණක් ඇති ලංකාවේ ලස්සනම/දක්ෂම සංගීත කණ්ඩායම..
කාලෝචිත සංගීතමය අර්ථකථනයක්.. රට වෙනුවෙන් මිනිස්සුන්ට නැතිවෙලා යන කැක්කුම ඇති කිරීම සඳහා ඔබගේ මේ ප්‍රයත්නය අති සාර්ථකයි..❤️
සුභ....! බුදු සරණයි.....!!
එකම විකල්පය malimawa ❤❤
*කව්රුවත් නොකරපු සුපිරියක්.වහල්ලුන්ට කන හරහා මොළයටම 🔥✌️සංගීත් විජේසූරිය කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක් !*
🔥💖😎👌
වහල් මානසිකත්වයෙන් පෙලෙන බහුතර ලාංකික කොට්ටාශයට ඇස් පාදන්නට කලාව උපයෝගි කොටගෙන කරා වූ මෙම අනර්ඝ උත්සහය, උතුම් කොට අගය කිරිමකට ලක් කල යුතුයි.
Wayo ❤️
Ubala attama singha patav wayo. Dunna adennama adambarai ubala wage un inna eka gana aragalayata jaya wewa......
විශ්ව භාෂාව රට වෙනුවෙන් හඩනැඟීම ♥️🇱🇰
❤
ස්තුතියි Wayo සංගීත කණ්ඩායමට කාලයට ගැලපෙන ගීත එකතුවක් කලාට
මේවාට බිලා නටනවාට වඩා තවත් කඩේ යන ගොබ්බයව්ගේ ඇස් ඇරේවා...
අද මෙය තමයි රටට සිදුවී ඇත්තේ
❤
අදහන්න ඕන කලා කාරයෝ....වන්දනීය මිනිස්සු...❤❤❤❤
♥️👏💪රටට අවශ්‍ය වෙලාවේ අවශ්‍ය ගීතයක් 🥇වායෝ!! නොමැකෙන මතකය අවදි කරට ස්තුතියි ......
අද ලංකාව වැටිලා ඉන්න තැන දැක්කහම පුදුම දුකක් හිතට දැනෙන්නෙ
අපිට ලක්මව දෙන්න පුලුවන් උපරිම සැපසම්පත් දීලා තියෙන්නෙ ඒත් අපි අපේ මාතෘභූමියට මොනාද මේ කරලා තියෙන්නෙ 😥🇱🇰
බොහෝම ස්තූතියි Mr. Sangeeth..මේ ජයග්‍රහණයේ හවුල් කරුවෙක් ඔබත්.❤ජය වේවා ඔබට.
මෙවැනි නිර්මාණ දහස් ගණන් අවැසි කාලයක් මේක ...ආදරෙයි වායෝ ❤ ❤ ❤ 🙏🙏🙏🙏🙏🙏
අහන්න දෙයක් නෑ සුපිරියක් වෙන්න ඇති, ටයිම් නෑ.. වැඩ..😔
අහන්න බලන්න කලින් ලයික් කරලා කොමෙන්ට් කරන්නේ අනිවා දන්නවා වායො නම් 200% නියම වැඩක් දීලා ඇති කියලා....😍😍💜️💜️💜️
සුනිල් ආරියරත්නයන් කලින්ම දැකපු ලංකාවේ වර්තමානය 🙏🙏
Wow. ඒක මරැ. ❤️❤️👍👍👍👍👍
කඩේගිය කලා රිටවල් දැක්කාම සංගීත් ගැන ආඩමිබරයි.
මේ කාලයට ගැලපෙනම ගීතයක් මුලින්ම තියෙන්නෙ thanks wayo👍🔥🔥🔥🔥🔥👍👍👍
මකරාගේ 🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳 කටට යන බැව්දශක ගනනකට පෙරදීම නුවනින් දුටු ගේයපද රචකයෙකුගේ අනාවැකිය.එහි අරුත වත්මනට මෙන්ම අනාගතයටත් වලංගුයි.....
එදා nanda maliniya කතා කල රට කරවන අයගේ කතාව sangeeth අලුත් හඬකින් . ජයවේවා !
ඒක සුපිරියක්
ආයෙත් ට්‍රෙන්ඩින් වෙනවමයි ❤️🔥
නියමයි වායෝ
මේක තමයි පාලකයන්ට දෙන්න පුළුවන් හොදම hint එක.🤺🤺🤺
උබ වගේ රටට ආදරේ මිනිස්සු ටිකක් තව වැඩි වේවා..සංගීත් අයියා...❤මරැ කියන්න ඕන ටික ලස්සනටම කියල තියෙනවා..එදා tolk with chathura එකට ඇවිල්ලත් කිවිවේ මේ රට කන අමනයෝ ගැන කතා කරා.. ආදරෙයි ❤❤🇱🇰🇱🇰❤❤
තුන් හෙලේ කෑලෑ තුල
සින්හ පැටව් නැත උන් රට අතැර ගොසින් ❤️
Super wayo onna ape kalakaeayanta honda patnganmak.
හිතට දැනුන ලස්සනම පද ටික❤️
"මව් තුරුලේ පිපෙන මලට ලංසු තියෙන නොමිනිසුන්‍ය"
"දුප්පතුන්ගේ මල් නෙලමින් ඉසුරු සොයන බැතිමතුන්ය"❤️🔥
#Wayo
මේක වෙනම රහක්...😘 වායෝ කියන්නෙ ඒ රස බෙදන බ්‍රෑන්ඩ් එකක්❤️❤️ ආදරෙයි පැලෙන්න...😍😘
රාවණා .nagitala ඉවරයි .....okkotama lahadi gahanawa !!!
වර්තමානය ගැන ලියැවුණු අතීතයේ ගී.
Arrangements was brilliant. Well done Wayo. I always say Wayo the best. 👍❤
අපේ රට දැන් සෑම අංශයකින්ම පිරිහී තිබෙන අවස්ථාවක්.මෙම ගීතයන්ද කාලෝචිතයි.අවසානයේ ක්‍රීඩාව දිහා බැලුවත් එයද පිරිහෙමින් පවතී.සිංහල දේශයේ සිංහයන්හට සිදුවු ඛෙදනීය ඉරණම. අහෝ ඛෙදයකි !!!
මගෙනම් ඇස් වලට කදුලු ආව.
ජාතියට කියන්න තියෙන්නෙ කම්මැලි නැතිව එකතු
වෙලා වැඩ කරපල්ල කියලා.
එතකොට උබලා අතරින්ම නායකත්වයක් මතු වේවි.
ජය
You should listen to them live. Definitely you will going to cry.
Tribute medley නම් වායෝ තමා...brik house එකේ medley ටික වගේම මේකත් පට්ට 👌♥️♥️
ආදරණීය වායෝ රසයෙන්, ගුණයෙන්, හැඩයෙන් අපූරුව මැවී නිමැවි, කාලීනව අවැසි වූ සුගැයුම් සුවැයුම් නිර්මාණ මෙහෙවරක්, විය යුතුම යුත්තක් ,ඇස්, හිස්, කන් ,පපු,ඔලු ,මොල ගෙඩි ඇහැරේවා අවදි වේවා💙🙏❤😘
මේක නම් වදින්නම දීල තියෙනව.10 පාරකට වැඩිය ඇහුව.❤️❤️🙏
great work #WAYO. Happy Birthday Dr. Rohana Weerasinghe. I wish you a long life .
කාලෙට ගැලපෙන ගීත... අවුරුදු ගානකට පස්සෙත් මේ ගීත කාලොචිත ගීත කියන්න තරම් ජාතියක් විදිහට අපි කොච්චර පරාජිතද ?
හැමදාමත් මිනිසුන් වෙනුවෙන් හඩනගන හදවතේ සන්ගීත කන්ඩායම. 🥰🥰🥰🥰🥰
ඉදකින් මේ වගේ හොද ඒවා 1M වත් නෑ..කමක් නෑ දවසක තැන හම්බෙයි❣️❣️
ඔව් බන්. මල් සිංදු අහන ගොඩයො ඉන්න රටක් මේක.☝️🤣 උන් වගේ උන් ඉන්නකන් මේ වට Views නෑ.
අපි වගේ කාලකණ්ණි ඉන්නකල් මේ රටට ගොඩ ඒමක් නෑ... හූල්ලන්න විතරයි දන්නෙ..අපි ඔක්කොම එකයි
😂ඔයාල වගේ අය ඉන්න කොට කොහොමත් බෑ.😂
@@savagecontra0.2 ඔව් ඒක තමයි පැහැදිලිවම කිව්වෙ machan.
😂e kiyanne...wens wenna adhask attema nadda dnwath😂💔
@@DisalDS bokkha අපි කියන ගොඩට ඔයයි මායිත් අයිති... මේ රට මෙච්චර කල් තිබ්බ විදියට අපි වෙනස් වෙලා එකමුතු වෙලා කෑම පතට වහල් නොවී රට ගැන විතරක් හිතල වෙනස් උනා නම් කොහෙද bro...😏ඕව කරයි අපේ පොඩි උන් හැබැයි උනුත් මුල ඉදන් ඔලු හැදුවොත්. 💚
@@අයේශිකා ow itin🥲uba kiyana eka atta.meka itin wens kare natnn wadk na bn kata karla😂eda kiypu sindu adath kiyano,thawa awrudu 100k giyath kiyanwai kiyanne api kochara fail da ratama😂positive hitmu.wens karanna balmu....natnn itin ratin yamu.ratata kela wela giyath apita awlk na ne etkota😂🥲
රටේ පලක ගව හැත්තට තේරෙන සිංහලෙන් මෙහෙම කියපු එක හොදයි ෆට්ට ❤️ අමුතුම පද පෙලක් වෙනසක් රස පිරී සරුයි වායෝ මේක ආගාදෙට යන්නේ අපි හැමෝම අපෙ හීන බලාපොරොත්තු ඔක්කොම මුන් සින්නක්කරේට අරන් පාලක ගව රැල 💙
me parwath wensak kare natnn goda emak nn na🥺🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 wayo අපි මොනවා හරි කරන්න ඕනේ මේකට
මේ කාලෙට ගැළපෙන කාලෝචිත සින්දුවක්, සින්දුවේ ගායනය වාදනය ගැන සතුටු වෙන්න පුළුවන් වුනත් තේරුම ගැනනම් සතුටු වෙන්න බෑ 😢 සින්දුවෙ තියෙන දේවල් කවදා වෙනකං සිද්ධ වෙයිද කියන එකයි ප්‍රශ්නේ...
කාලෝචිත ගීත පේලක්.. ❤️
Respect WAYO... ❤️❤️🔥
Patta adare oyala siyalu denata,,,adata ona hadak,,,,jayawewa sangeeth ayye........
අද July 09 🇱🇰♥️රටේ දැවන්තම අරගලය උනු දවස #GOHOMEGOTA
Wayo වර්තමානයට ඔබින නිර්මාණයක් කිරීම පිලිබදව ස්තූතියි.............
කාලයට ගැලපෙන ඇස් පනාපිට සත්‍ය වන නිර්මාණය ක් සතුටුයි සංගිත් අයියා
"රට කරවන්නනම් " ගීතය සුනිල් ආරියරත්නයන්ගේ පැදි අදටත් ඔබින විදියට ලියලා තියෙනවා💥
5:22 අපි හැමෝගෙම ඇස් ඇරෙන්න කාලෙ හරි දැන්.... ඔබට ජය🙏
සංගීත් කියන්නෙම සුපිරි බ්‍රෑන්ඩ් එකක් ශ්‍රී ලාංකීය සංගීත කලාවේ..... මේ ප්‍රයත්නය අති සාර්ථකයි...❤❤❤❤
Meka kochchare beluwath eoa wenne neththe mta witherai de aiyoo.adarei wayo ❤❤❤
පට්ම.... මෙක තමා කලාව.... රට හදන කලාව... සංගීත් අයියා සුපිරි වැඩක්.... වායො සෙට් එකම පට්ට... නියමයි... 👍❤️😍
කාලයට උචිතව සුභාවිත ගීත පෙළක් නව රිද්මයට ඉදිපත්කල වායෝට උණුසුම් සුභාසිංසන...👍🎶
Music🥺♥️..wayoo❤️🩹❤️🩹❤️🩹
What a combo 🔥 වචනයක් ගනේ දැනුනා .... අපි මේ දේශය පාලනයට දුන්න උන් මේක පාලු කරා පාලනය කරේ නෑ 🙃💔
"සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිගති එතෙරින්........"
"අප ධජයේ ඉන්නා සිංහ පැටව්
පැනයන්නට පෙර මෙරටින්.........."
කවුද හිතුවෙ එදා ඇහුව ඒ සුන්දර ගීත ඇස් දෙක ඉස්සරහ මෙහෙම දකින්න පුලුවන් කියල.
වල් මත් උනු ගීත ගොන්නක් අතරෙ එදා නිහඩව රටට සේවයක් කර ගායකයා අදත් ඉන්නා බවට හැමදාමත් මතක් කර දෙන Wayo
රිදෙන්න ඕන තැන් වලට වදින්න ඕන තැන් වලට ගීතයෙන් දුන්න නියම පිලිතුරක්
Respect WAYO.....
Wow,,, idala idala dunna supiriyak ma neda??? Niyamai eka nam dawasata eka parak ahano mai. Jayen jaya wayo set ekatama, adarei hamadamath. Tawath me wage 🔥 item danna. Good luck!!! All the best!!! 🙏💙 🎼
ua-cam.com/channels/gnoNgqFG37IwVhhGVa6WKQ.html
Sb please
කනට මී පැණි වක් කරනවා වගේ ♥️♥️♥️♥️♥️♥️
හදවතට කා වැදුනු ශ්‍රෙෂ්ඨ ගී එකතුවක් නව පරපුරයට හදවත කුඩු වෙන්නම දිලා WAYO ... ⚓️⚓️⚓️
kana harahaa punchi Molayata ma deela thiyanawa. Love the Blend..😘
💥🇱🇰❤️අසන්නා සිහියෙන් ඇසිය යුතු ගීතයකි...
මකර කට, point එකට end එක. ඒක පට්ට sangeeth මාමේ. my favourite sawandari cassette album owner
අම්මෝ සංගීත් බ්‍රෝ පට්ට සුපිරි පදිරි..... වශී උනා බන් ඒකට.... 💗💗💗💗 රෙස්ප්ඩ්ක්ට් අහපු හොදම මියුසික් ටිකක්, බලපු හොදම විඩියෝ එකක්..... වචන නෑ... සෙට් එකටම පින්. 🙏🙏🙏🙏🙏
වායෝ දෙයක් කලොත් no 1 තමයි ඉතිං. සුපිරියි සංගීත් අයියා
මේ බේස් ගහන එකාට ඇස් වහ කට වහ වදින්න නම් එපා😊❤