Visited srilanka after 3 years. Very happy about the development but sad to see srilanka losing losing it’s culture and traditions. People should actively take action to stop politicians selling srilanka to China! Save srilanka for future generations.
Saman Lenin's verse in this song makes it that much more worth listening to or should I say .. addictive .. his verse was amazing 😍 .. awakens the traditional Sri Lankan in you ... Hit like if you love saman Lenin's amazing performance with BnS
Man, it's only now that I realized that the lyrics are credited to "King Rat," Fantastic another multifaceted individual. not even he would have imagined being appointed the presidential media spokesmen.3 years after this show. all the best King.
Excellent Bhathiya N Santhushta api kamathi hemadama me nisa. Hotu peran andana untai, kare danwelakui, harahata cap 1kakui dagena gayakayo kiya ganna unta, me denagen igena ganna godak dewal thiyenawa..
Rock , hiphop, ඔය මොන මගුල අහුවත් සිංහල කමත් එක්ක තියන මෙ වගෙ වචන අහුවත් අග අතුලෙන්ම මොකකක්ද වෙනව බන්
😔 අපිට අපේ දේවල් මග ඇරිල බන් අපිට නොතේරීම
Sira kathwa😓😍
සිරාවට
සිංහල කම අමුවේ දෙන්න බැ බං..ගලපල ගන්න ඕන
Rock ahala na ehenam ban uba
ඒක ඇත්ත බෙර සද්දෙට ඔය ඔක්කොම දෙවනියි...🇱🇰🤘
අපේ කම වෙනුවෙන් නැගීසිටින වට දීර්ඝායු වේවා!!!!
“සමන් ලෙනින් “
Lassanai
P
🔥
Saman lenin කියන්නෙ සිංහල කම කටේ තියෙන අපේ කම නැවත සිහි කරම පට්ටම වැඩ්ඩෙක් ..භාතිය සන්තුෂ් එලම 😘
භාතිය සන්තූෂ් ඔබ දෙපල කල වැදගත්ම වැඩක් මේක. සමන් ලෙනින් ඉන්න වැඩ අපි මේ ළඟදි ඉඳන් සොයා බලනවා. ඔහු සමඟ කල තව දේ තිබෙනවා නම් දාන්න. ඔබ සැමට බොහොම පින්
සමන් අයියගෙ කටහඬ ඇහුනාත් ඇති 😊😍😍😍
Bharathi kannamma 😅😁😁😁
ලෙනින් මල්ලී ඔයාගේ ගීතවල පුදුමසහගත ලෙස සිත් ඇදබැද ගන්නා ශයිලියක් තියෙනවා. හැමගීතයකම ලාංකීය බව ස්මතුවී තිබෙනවා. ජයවේවා. කරන කියන සියලුමදේ සාර්ථක වේවා.!
ලේ රත් වෙලා හදවත උණුසුම් වෙලා
සිතට ආඩම්බරයක් සතුටක් දැනෙනවාද
ආඩම්බර වෙයං
එහෙනම් උඹ නියම හෙළයෙක් බං
ඔව්.ඒක තදින්ම දැනුනා.
Aththatama👍
❤️❤️❤️❤️
ANIWAREN BROTHER❤️💪💪
පටන්ගන්න කොට ම ඇස් වලට කඳුලු ආව. තොවිල් කවි වලට මම හරිම ආසයි. අපේකම, නවීනත්වය හැමදේම තියනව මෙී සින්දුවෙී... ආඩම්බරයි...
Laksahan Gamage සිංහලයන්ගේ සංස්කෘතිය අරක්ෂා කරන්න කැපවුන සිංහලේ නිළ Channel එක subscribe කර අපගේ දැනුවත් කිරීම් ලබා ගන්න. නරබන්න. සැවම එකතු වී ජාතිය සංස්කෘතිය රකින්නට එකතු වන්න.
Laksahan Gamage 7for
Me yakku pisu keline yaku manthara walata bayai kiwe labba thamai ape kama gana danava nam mehema wikurthi karan na
ඇත්තටම ජාතික හැගිමක්
- \
හිත් අැතුලේ කැලති කැලති උපන් යකා (ලෝභ,ද්වේශ)
හිතට උපන් නව අදහස් මකා දමා (මෝහය)
පෙනෙන හැම දෙයක දොස් ලෙස දකී මකා (ඉරිසියාව,කුහකකම,වෙෙරය,අවිද්‍යාව)
පරසක්වල ගසව් හිත් තුල ඉන්න යකා (අවිද්‍යාව නසා විද්‍යාව ඉපදවීම.)
ශේයාර් කළාට ගොඩක් ස්තූති.
Lakma
@@randikalakshan1643 ghnj
ස්තූතියි ඔබට
භාතිය & සන්තූෂ් අපේ සිංහලයේ ගායක වීරයෝ...........මම ආස ම ගයකයෝ දෙන්නා...... ඔය ගායක දෙන්නගේ සිංදු හිතට ම වෙදෙනවා.........ඉදිරි ගමනට සුභ පැතුම්!!!!!!! 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සමන් සර් ආඩම්බරයි ගරු කල හැකි චරිත 💪💪💪💪
Hmm
සිංහළ අපේකම පෙන්නුවට බොහොම පින්.... දීර්ඝායු වේවා🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
This performance deserves a better audience
අදයි මම ahuve ඇත්තටම කියන්නේ මොනවාද කියලා හිතා ගන්න බැරිවුණා .එතරම් අපේ කම පිරුණ නිර්මාණයක් දීර්ඝායුෂ සමන් ලෙනින් කලාකරුවානි නුඹට අපේ කම මුළු ලෝකෙට ම හඬගා කියන්නට
මේ බීට් වලට ගහන්න කොහෙවහ් නෑ බන් යක් බෙරේ sounds eka අම්බෝ නිකන් ඇහුවත් නැටවෙනවා එකෙන්ම සිංහල සිංදුවක්
මාර ෆීලින්ග් එකක් ඒක..ජාතික සම්පතක් සමන් ලෙනින්..❤️
සමන් ලෙනින් .. ...
අහන්න දෙයක් නෑ "වැඩ්ඩෙක්" 🔥🔥💓
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාවෙ ඉන්න සුපිරිම වැඩ්ඩො 4 දෙනෙක්❤️
ඒ කලේ ඉතින් cassette tape එකනේ තිබ්බේ.මන් එතකොට grade 7 වගේ.මේ album එක වෙනම පිස්සුවක්.casset එකත් එක්ක චුටියට lyrics දාපු කොලෙකුත් තිබ්බා.ඒ කාලේ ඉස්කෝලෙත් ගිහින් ඕව තමා free period එකේ කියන්නේ.පිස්සුව උපරිමෙන්ම තිබ්බා.Bathiya තමා මගේ සිහින කුමාරයා ඒ දවස්වල 😅.බාතියටයි සංතුෂ්ටයි BIRTHDAY CARDS එහෙමත් යවලා තියෙයි.ඒ කාලේ හරිම සුන්දර කාලයක්.Thank you for bringing back the memories 👹❤
යකා නටද්දි මාරම ගැම්මක් ආපු සෙට් එක මේ කොනට ❤️❤️😃
K S 😂
@@janitha001 b
අනිවා 🤗🤗
ඔව් හොදේ..♥️😍
සමන් ලෙනින් කියන්නෙ වැඩ්ඩෙක්..ඔයිට වඩා වැඩක් ගන්න තිබ්බා..අපරාදේ..
ඒ කටහඩ ඇහුනත් ආදරෙයි අපි😍
P6.12296622
Suman lhin
මේක බලන වාරෙ මතකත් නෑ කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නෑ
හෙළ කලා කරුවා විසින් ලියන ලද සාහිත්‍ය කෘති වලද සමනළ සැහැල්ල සහ මක්කම සැහැල්ල යන පුස්කොළ පොත් දෙකක් ගැන කියැවේ. සමනළ සැහැල්ල අද අපිට උරුමව තිබුණත් මක්කම සැහැල්ල අද අපිට අහිමි වී ඇත. පුරාණ හිමගත සැහැල්ලද සිරිපා සටහන් පිහිටි ස්ථාන වැඳ නමස්කාර කළ කමණීය පද බැඳුමකි.
සතර බුදුන් වැඩි වැල්ලයි මක්කම
කකුසඳ කෝණාගම මුනි සරණින්
කාශ්‍යප ගෞතම මුනිදුන් සරණින්
මක්කම සමනළ සිරිපා සරණින්
වස් නැත මේ සිව් පද හැම සරණින්.
Hi dysongs
කොච්චර බටහිර සින්දු ඇහුවත් ඕකෙ මුල් පදේ අහනකොට ලේ රත්වෙලා ඉවරයි.
සමන් ඔයාගේ හැකියාව සුපිරියි ...තව තවත් ඒ හැකියාව දියුණු වේවා ..බුදුසරණයි ..!!!
මේ මිනිස්සු වාඩි වෙලා සන්සුන් මනසින් කෝම ඉදියද මංදා.....මං හිටියනං....ආරූඩ වෙලා වගේ නටනවා....😂😂😂 මේ වොයිස් හතර නම් නියම ෆෘට් සැලඩ් එකක් කන්න කන්න ආස හිතෙන.....💝💝💝
Aniwarenma math
සිරාවටම 😌
sirawatama anji
@@pubududarshana553 q
owu appa but that's our discipline at home I dancef
අම්මෝහ් ඒ වොයිස්...මං දැන් පිස්සෙක්...ඒ වොයිස් එකට පිස්සුවෙන් ආදරේ මං වගේ උන් තව ඉන්නවද....
අපේකම....❤❤
Amda
යක් බෙරය එක්ක සමන් ලෙනින් ගෙ වොයිස් එක එත්දි.......දෙවියනේ ඒකෙ රස නම් කියන්න වචන නෑ.....💝💝💝💝
වැඩේ නම් සුපිරී එත් මට හිතෙනව සමන් ලෙනින්ගෙන් වැඩ ගත්ත මදි කියල
Indika Susantha jrvexjujh
Hh
aniwaren. Nangi pennala akkawa dunna wge Saman Leninwa pennala...
ඒක ඇත්ත
Visited srilanka after 3 years. Very happy about the development but sad to see srilanka losing losing it’s culture and traditions. People should actively take action to stop politicians selling srilanka to China! Save srilanka for future generations.
ඇත්තටම මට හිතට ගොඩක්ම දැනුනා saman lenin sir කියපු ඒ වචන පේලි ටික♥️💯ඇත්තටම සිංහල කම අපේ සංස්කෘතික දේවල් විනාඩි ගානකින් හිතට දැනෙන්ම දෙන සුපිරි වැඩ්ඩෙක්🔥ආය කියන්න වචන නැ💓BNS,UMARIYA GOOD JOB..♥️
බටහිර සංස්කෘතියට යටවුන ඒත් ඇතුලේ සැගවී ඇති හෙලයන් ගේ හැගීම් මතු කරන්න මේක මරු
බාතිය සන්තුශ් , උමාරියා , සමන් ලෙනින්ගේ වොයිස් එකත් එක්ක බැක්ගවුන්ඩ් එකේ දෙන බටනලා පාර නම් වෙනම මනෝපරක් අපේ සිංහලකම මේක අහද්දී මයිලුත් එක්ක කෙලින් වෙනවා ❤️🇱🇰
හැමෝටම ආදර්ෂයක් උන ඛාතිය සන්තුෂ් උමාරියා ඇතුළු සැමට ජය
මේ සිංදුවෙන් කියන්නේ වෙන මොකවත් නෙවෙයි.. නව අදහස් හිතේ තියාගෙන කරගන්න බැරුව ඒ සිහිනත් එක්කම මැරිල යනව වෙනුවට මේ සිංහල අලුත් අවුරුද්දේ වත් හිතට ගනිල්ල අලුත් යමක් කරනව කියල මැරිල ගිය දවසට මිනිස්සු උබ ගැන කතාකරන. සියලු දෙනාටම ජයක්ම වේවා..
කොරෝන නැති කාලයක් නෙ ❤️❤️ආසයි එහෙම ඉන්න ආයෙත්
අපේකම.... අපේ තාල, නාද එදත්අදත් හෙටත් පැමිණෙන ඕනෑම සංගීත රටාවන් සමග වාදනය කල හැකි බව මැනවින් ඔප්පුකර පෙන්වන ඔබ සැමට ජය පතක්ම වේවා
ප්‍රාණ TV ,b,-
සියලුම බාලක බාලිකාවන්ගේ තනිකං දෝශ දුරු වී සෙත් සාන්තියක්ම වේවා.
සිටි යකා නටවා හයි හීල්වලට හා
හෙයාර්ස්ටයිල් එකට වටිනාකම් දෙන්න....
ආයුබොහෝ වේවා!
සමන් ලෙනින් උමාරියා.. BnS එක්ක අලුත් වැඩක් කරොත් නරකද .....
If BnS is there, it's guaranteed to be awesome and wholesome
This would be a mere dream if not for King's amazing lyrics! Kudos to you, Mr. Kingsley! ❤
අපේ රටේ සංගීත කලාවේ අනාගතයට ආඩම්බරයි.
සමහර පොෂ් අක්කිලාට අයියලාට අමු සිංහල අහපුහම නිකන් මදි වගේ. දුකයි සිංහලුනේ
Sira
මේක නම් මාරම මාරයි.අපේකම අැඟ අැතුලටම කිඳාබහිනවා අප්පා.ඉන්න බැහැ උඩපැනල මාලක්කමක් ගහල නටන්නමයි හිතෙන්නේ.මේ දරුවො ටික නම් නියමයි.
Ou ban
පෙරදා සම්මතෙන් එපිට ඝණ අඳුරක් තිබුනා...
රිවිඳු උදා වුණු දා සිට ඉරිදා නම සැදුනා...
සොඳ පත්තිනි මෑත කපේ අඹ තුරයක උපණා...
රිවි දුටු කල අඹෙන් උපන් පත්තිනි සිඳ හරිනා... ❤
අපේ දේවල් ජාත්‍යන්තර විදියට,no words 💯💓
Love to watch again and again.super voice Saman.Thanks to Mahesh Denipitiyas creative music.
Kawada hari merenneth #bns# mun dennage sinduwak ahana gaman thamai.adarei #bns# 😍❤️❤️❤️
පෙර මහ සම්මතෙන් එපිට ඝන අදුරක් තිබුණා..
රවිදා උදා එලි වුන තැන ඉරිදා නම සැදුණා..
සොදුරු පතිනි මෑත කපේ මතු බුදු බව පතනා..
සත් පත්තිනි සලඹෙ බලෙන් උවදුරු රෝග හරිනා..
Saman Lenin's verse in this song makes it that much more worth listening to or should I say .. addictive .. his verse was amazing 😍 .. awakens the traditional Sri Lankan in you ... Hit like if you love saman Lenin's amazing performance with BnS
Man, it's only now that I realized that the lyrics are credited to "King Rat," Fantastic another multifaceted individual.
not even he would have imagined being appointed the presidential media spokesmen.3 years after this show. all the best King.
රෝම උද්ධමනය වෙනවා. B&S with S. Lenin & Umaria. බොහොම ස්තූතියි. 🙏 🙏 🙏
නියමියි.. BnS and Saman Lenin සුසංයෝජනයක්
WHEREVER SAMAN'S VOICE IS, IT MAKES THE EVENT WORTHY!
ඇගේ මයිල් කෙලින් වෙනවා..හදවතටම දැනෙනවා..❤️❤️❤️❤️
Why Saman Lenin joined with this...He is one of the great Vocalist in Sri Lanka. Love you Samam
Bathiya & Santhush + Saman Lenin + umariya Legends forever........
Excellent, and great combination, you are the best Saman Lenin we are still very lucky to have artists like you,
Umaria is perfect singer.
ලංකාවේ දැන් reality shows walin ena aya kawuru mona kiwwath perfec na. Nawa gayaka parapure inna perfec gayaka gayikawoo wadiyana, umaria, bathiya santhush, shashika, uresha wage ayagen passe ape rate perfect singersla bihi wela naa.
My fav singer umaria
Killing performance by all 4 legends...specially Phenomenal Lenin master.....love you all....
2020 මැයි මාසේ අහන කස්ටිය මේ කොනට
Live නම් ඉතින් B&S තමයි
Praise Lord for these Glorious Artists ❤
මේවා ඇහෙනකොට සතුට ....ආවේශයක්ම තමයි.විශිශ්ඨ යි...
Really feeling this days Nt hearings this type of songs 😒😒😒
Bt BNS thank u so much
යක් බෙරයට නටන කෙනෙක් විදිහට කියන්නත් සතුටුයි සමන් ලෙනින්ගේ ශ්ලෝක ටික ඇගේ ලේ රත් කලා කියන එක..🔥❤️
559
සිංහල ජන ගිතයේ නව උපත....සමන් ලෙනින්...💝👏🙏🙏🙏
මාර ගැම්මක් හිතට එන්නේ ආහ් ඒක සැර එකක්😍😘🤟
lassanaiii.....kawadath oyla sindu krnne therumk athi dewal.good luck.thawa thawath shakthiya dairiya labewa!!!!!.
A really talented set of musicians and a really proud heritage
Excellent Bhathiya N Santhushta api kamathi hemadama me nisa. Hotu peran andana untai, kare danwelakui, harahata cap 1kakui dagena gayakayo kiya ganna unta, me denagen igena ganna godak dewal thiyenawa..
Big fan of Saman Lenin. Use a full length song with him.
😁🙆maru aa
Superb......Excellent ...B&S...with Saman Lenin no comments ..
ලෝකයක් හොල්ලන්න පුලුවන් සින්දු. මේවා තමා මේ රටට ඔනේ. මේ අපේ අනන්‍යතාවය
අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි ලෙස නිවැරදි විය යූතුය.
ඉතාමත් සතුටුයි සමන් ලෙනින් වැනි කෙනකූ ඔබ සහ සම්බන්ධ වීම පිළිබඳ .
FANTASTIC Congrats all the way.
අම්මෝහ් යකා හිතේ හැටියට නටා ගත්ත 💯✌️🤣
fusion yaka .. creativity wow the .... Why are we not queued up to this rather than in Oct92 n Oct95
How could these people just sit and watch it, I'd definitely dance even sitting and then fall off the chair lol
FABULOUS, Congrats all the way.
😍😍😍 u rocked it guys...❤️❤️ awesome❤️❤️❤️❤️❤️
Fatta ලස්සනයි 😘😘😘😘
පාර්ලිමේන්තුවෙ ඉස්සරහට දුම්මල ගෝනියකුත් අරන් කට්ටියම යන්න රටට ඕනෙ දේ කර දෙන්න ඔබසැමට පුලුවන් වේවි
සංගීතය කියන්නේ මොකක්ද කියලා දැනෙන Video එකක්
Unbelievable song I love it
Mona de kiwwath sinhalakama athharinna ba . Love u bathi and santhush
භාතිය ,සන්තුක්, and උමාරීයා .. lovely 😘😘❤❤
No word....
හම්බෝ..ආඩම්බරයි 🔥💖💖
අම්මෝ කොහොමද බං මිනිස්සු වාඩිවෙලා හිටියේ. මං නම් ආච්චි වැහිලා වගේ නටනවා.
අහද්දි දැනෙන අපේකම. අපේ වචන.
පට්ටම සුසංයෝගයක් ❤️ bns සමන් උමාරියා
නියමයි BNS 🎶🎵🎼❤️❤️❤️❤️
Aai kawada mema show ekak thiyanna weida B&S lage 😏❤️❤️❤️
මං ආසම හතර දෙනා භාතිය සංතුස් සමන් ලෙනින් උමාරියා දීර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤
සමන් ලෙනින් මහතා, ඔබේ කටහඩ, ගීත ආරය කියන්න වචන නෑ
පුදුම කටහඩ ක්...👍👍👍👍👍👍👍👍💕💕💕💕💕
Respect for the trumpeters who gave the backing👏👏👏👏
සමන් ලෙනින් උන්න නිසා බලපු අය ඉන්නද💪
eka wenama Supiri vibes ekek ❤😍
pattta
No comments
superb
Much love bns
Bhathiya santhush tharuna parapurata adarshayak..... sanskruthiya kdanna dagalana ada kaleka apekama rekagena issarahata yana oba depalata behewin sthuthiyi...
සුපිරිම මිශ්‍රණයක් ❤❤❤
❤️❤️❤️ලස්සනයි මල්ලි මෙි වගේ නිර්මාන කරන්න දිරිය ුෂක්ති ලැබෙිවා
අපේ දේ ජ්‍යතන්තරයට ගෙනියන්න පුළුවන් ඔබලාට පමණයි සංගීතයෙන් ජයවේවා 🎙️🎙️🌻🌻🎼🙏🙏🙏💖🎶💖💖