Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ මගේ බුදු පියාණනි සියළුම සත්වයෝ ලොව සුවපත් වෙත්වා 😢😢😢🙏🙏🙏නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
අනුරාධමහතා අද ගෙනා සංවේදී වැඩසටහනට, 👑🐘👑කවි ගී ලියවුනා මදී 😢😢😢😢.අනුරාධ මහතාණෙනී,ඉතාමත් පළපුරුදු, මේතරම් උතුම්, අපට ආවේනික වටිනා වස්තූන් පිලපිටිය මහතා සමඟින් හෝ මේ 👑🐘👑ඇත් පරපුර රැකගන්න අපි සියළුම දෙනා අත්වැල් බැඳගමු.දවසින් දවස නොයෙකුත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කෘර වදහිංසා වළට මැදි වී, 👑🐘👑ජීවිතවලින් වන්දි ගෙවන මේ අහිංසක ජීවිත බේරාගමු 🥹🥹🥹🙏.අනුරාධ මහතාණෙනි🤴,මේ අහිංසක ජීවිත රැකගන්න ඔබට ශක්තියක් විය හැකිය. එය ඉටුකරමු මේ දේශය වෙනුවෙන් 🙏🙏🙏🙏.දෙවිපිහිටයි ඔබට සහ ඔබගේ සගයන් හට 🙏🙏🙏🙏.මතු පරපුරට 🙏👑🐘👑🙏දායාද කිරීමට හැකි සෑම උත්සාහයක්ම සඵල වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏
Harima lassana kathawa
❤❤❤
අලි පැටිය දැක්කම හරිම ආදරේ හිතෙනව
ඉතා විශිෂ්ට නිර්මානයක් .අලින්ගේ හැසිරීම් රටාව සමග ඉදිරිපත් කළාට සතුතියි
15:13 අම්මා කෙනෙක් විදියට මගේ ඇස් වලට කදුලුත් ආවා අනුරාධ මහත්මයා.. සියලු දරුවන්ට අම්මා මග නොහැරේවා... අම්මාවරු නැති දරුවන්ගේ සංකා දුක් කවුදෝ දන්නේ.. බුදු සරනයි ඔබ සියලු දෙනාටම ..
😢මමත් කිරි දරුවෙක් කාලේ ම මගේ අම්මත් මියගිහින්. මමත් අම්මා හොය හොයා හරියට ඇ ඬු වලු. මගේ අත්තම්මා මාව මොහොතකටවත් බිමින් තියන් නැතිව පිටිකිරි දීලා මගේ කුස ගිනි නිවිවලු. .අනේ මමත් ඔය අහිංසක. අලි පුංචා වගේ නේද?... මට මේ දර්ශන බලන්න බැරි තරම් ඇස් වලින් කඳුළු උතුරනවා..මගේ අත්තම්මා නිසා මගේ ජී විතය සුවපත් වුණා වගේ වගේ පුංචි කිරි දරුවාගේ ජිවිතයත් සුවපත් වුණා. සියලු සත්වයෝ සුවපත් වේවා!!!!
මමත් ඔයා වගේමයි දුකයි
ලස්සනට ගැලපුවා ඒ උතුම් මාතෘත්වයේ සබැඳියාව ..ස්තූති ඔබ ඇතුලු හැමෝටම ..උතුම් තුණුරුවන්ගේ සරණයි !👏👏👏👏👏👏👏👏👏👏
මේ කතාව අහගෙන ඉන්න කොට බාවිතාවක් වගේ මනස සුවපත් වෙනවා ස්තුතියි
Teruwan saranai
අනේ,සොදුරැ දසුනක් .කියන්න වචන නැ.හරිම සංවෙිදියි .😢😢❤❤❤😘😘😘🤗🤗🤗🐘🐘🐘🐘
හරිම සංවෙිදි සොදුරැ දසුනක් .අලි ඇතුන් හරිම සාමාජශිලියි.එකමුතුයි.තම වාර්ගයා වෙනුවෙන් පෙනිසිටියි.අර මව අහිමි වු සුරතල් අලි පැංචාට අමිමලා ගොඩාක් ලැබුනා .ඔහු දැන් සතුටින්.ඒ ගැන අපටත් සතුටුයි .රැලට අලි දරැවෙක් උපත ලැබුවොත් අනිත් අයටත් කිරි එරෙනවාලු.ඒ තරමට අලින්ගේ මාතෘත්වය ප්‍රබලයි,සුන්දරයි .එත්...මෙි සමිපතේ තිබෙන ගුණය මිනිස්සුන් තුලත් තිබෙිද.? නොහික්මුණු මිනිස්සුන් විනාශ කරන්නේ තද මෙි අහිංසක සමිපත නේද? මෙි සමිපත අරක්ෂාම වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!!'හැමෝටම නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!! ❤❤😘😘🤗🤗🐘🐘🙏🙏🙏ගොඩාක් පිං ,ගොඩාක් ස්තුතියි අනුරාධ මහත්තයාටත් පිලපිටිය සර්ටත් ඇතුළු සමිබන්ද වුනු ගෞරවනීය ඔබ හැමෝටම .තෙරැවන් සරණයි !!! දිගු ගමනකට ආසීරී ලැබෙිවා !!!❤❤🙏🙏🌹🌹🌹
මම මේක දැක්කා අහම්බෙන් .වැඩ pattakin tiyala මේක බැලුවා ❤❤❤❤❤devi පිහිටයි at pututa😊😊😊😊😊😊😊😊
අදනම් හරිම ආදරනිය මව් සෙනෙහසින් පිරුනු කතාවක් අලි බබාට කිරි අම්මලා දෙදෙනෙක් තම දැරුවන්ට මෙන් ආදරයෙන් කිරි දුන්නා,අනිත් ඈයො රැකවරනය දුන්නා,හරිම අපූරුයි සත්ව ලෝකය,මිනිසුන්ට වඩා ගුණ යහපත් ඔව්න්, සොබාදහම් මැණියන්ට ස්තූතියි වේවා ,ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි වේවා ,❤🙏🙏අනුරාධ අය්යෙ බොහොම පිං,හරිම ආසාවෙන් බැලුවා , හරිම ආදරනීයයි ,
ස්තුතියි❤❤❤❤❤❤❤හැමදාම මෙවැනි විඩියෝ දන්න අලි අමිමල තාත්තල දුල පුතාල සේරටම ආදරෙයි❤❤❤❤❤ රැකදෙන්න දෙවියනි මෙි අහිංසක සතුන් බුදුසරණයි දිර්ඝායු
අනේ මම මුලින් හිටියේ හරි දුකෙන්. අම්මා නැති බබාට අම්මලා දෙන්නෙක්ම ලැබුනාම හරි සතුටක් දැනුනා. ඔබට ස්තුතියි.😊😊😊😊
ඔබට බොහොමත්ම ස්තූතියි .
Kussa geinna neimmuwa daruwa kageda kiyan eka newe prasne
දෙනෙත් කදුලින් තෙමුණි .චූටි අලි පුතාට කිරි ටිකක් නොලැබි මියැදෙයි ද ? මගේ සිත ගැහෙමින් හ්‍රර්දස්පන්ධන වැඩි විය ඒ තරමටම කතාව සන්වේදීය .ඒත් මොහොතකින් මුවගට සිනාවක් ආවේ කාරුණික අලි අම්මලා දෙදෙනකු ලන්ව කිරිකදුලක් පුන්චි පුතාට බොන්නට ඉඩ හසර වෙන් කළ විටයි. අනේ කොයි තරම් නම් සත්ව ලෝකයේ තම වර්ගයාට ආදරෙයිද ව්ශේෂයෙන්ම අලින් ඉතින් මෙවන් දුර්ලබ වීඩියෝ ගෙන එන ඔබ තුමන්ට ස්තූතියි .
අද video එක නමි හරිම ලස්සනයි අද සමාජයේ දරැවන් මහ මග දමායන අයට වැඩිය මෙි සතුන් ගති පැවතුම් හරිම ඉහලයි 🙏🙏🙏🙏තමන් ගේ වරිගය බෙිරාගන්න හැමෝම එකමුතුවක් 🙏🙏🙏🙏
සර් මනුසතා තරමි අමානුසික සාහසික නපුරැ අලුගෝසුවො මිස වෙන කිසිවෙක් නැත😮 මෙි සිද්දිය දැකලා අපමන වෙිදනාවක් දැනුනා සර් 😭😪 නමුත් අවසන් මොහොතේ මවුවරැන් දෙදෙනෙක්ගේබ දයාබර දරැවෙක් වෙන්න වාසනාව ලැබුන මෙි දරැවාට සදා කාලිකවම මවු සෙනෙහස ලබන්න ලැබෙිවායි මගේ පැතැමයි❤️🐘😘
ඇස් වලට කඳුළු ආවා .. හරිම දුකයි බලන්න .. කොහොම හරි පුංචි පැංචට අම්මෙක් ලැබුනා .. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි පුංචි පැංචට සහ කණ්ඩායමේ සියලුම දෙනාට ..🙏❤️🐘🙏❤️🐘🙏❤️🐘🙏❤️🐘🙏❤️🐘🙏❤️🐘
පපුව පත්තුවුනා,,,,,, හැම ගැහැනියකටම අම්මා කෙනෙක් වෙන්න හිත් ලැබෙවා,,,,, එයට දරුවෙක් බිහිකරන්නම ඕනෙ නෑ ,,,,,, ගොඩක් වෙලාවට අර පලවෙනි අම්මාට තනේ කිරි නැතිවෙන්න ඇති එයා ඒ නිසා වෙන්න ඇති කිරි තනේ ලගට එද්දි ඈත් කලේ පැටියව නමුත් එයා පැටියව ආරක්ෂා කලා,,,,, මොනවා නමුත් මෙහෙම හිතන්න පුලුවන් මෙහෙම අදහස් තියන මනුස්සකම පිරි මිනිසකුගේ කතාවක් ගොඩ කාලයකින් ඇසුවා,,,,, මේ වගේ ලස්සනට හදවතට දැනෙන්න ඉදිරිපත් කරන්න ,,, දරුවන්ට පෙන්නන්න,,, ජිවිතේ කියලා දෙන්න හරිම වටිනවා,,, ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියළුම දෙනාට මව් සෙනෙහස මතක් කිරීමයි ඔබ කලේ. ස්තූතියි
😢
ඒ කථනයත් එක්ක දර්ශන බලනකොට හදවතටම දැනුනා.මගේ දරුවට ,මාව අහිම් උනොත් කියන හැගීම ,මේ අලි පැටියා දරුවෙක් කියන හැගීම හොදටම දැනුනා..❤
මේවා බලන්නෙ ටිකදෙනයි .ඔය සත්තු ආරක්ෂා කරන්න ඕන පාලකයො. හරි දුකයි අද මේ සතුන් මෙච්චර නෑ කිව්වම. මට බලන්න හිතෙන්නෙත් නෑ දුක නිසා.
හරිම සංවේදී කතාවක් 😥තෙරුවන් සරණින් සියලු සත්වයෝ සුවපත් වේවා 🙏
හරිම ලස්සනයි හරිම සංවෙදියි ඒ වගේම සතුටුයි ඔබ කරන පැහැදිලි කිරීම විශිෂ්ටයි කලාත්මකයි හරිම ආශයි අහන් ඉන්න ඔබට බුදු සරණයි
❤❤❤අලි ඇතුන් බබාලා ඔක්කොම සුවපත් වෙත්වා ...ආදරෙයි ගොඩක් ..
හරිම සංවේදී, සිත සැනසු දසුනක්,, දරුවෙකුගේ ජිවිතයට අවැසි මව් සෙනෙහස, කොයි දරුවත් දරුවෙක් ලෙස සිතන. මවක්,, මේ සොබා දහමේ අපූරු දායාද... ස්තුතියි ඔබට මේ ආදරණිය දසුන් නෙත් මානයට රැගෙන ආවට.... ❤️❤️❤️💐💐💐
අනුරාධ දේවප්‍රිය අයියාගෙන් රටට සමාජයට සොබාදහම ගැන මුලුලෝකේටම කියාදෙන්න අලුත් දෙයක් ගෙනාපු අපේ සංස්කෘතියේ වචන අපි හැමෝටම ගෙනවා කවුද මේවගේ වැඩසටහනක් ලංකාවේ කරන්නේ කවුරුවත්ම නැ .. වැඩක් කරන කෙනාට අගයක් නැතිරටේ අද අපිට දෙයක් ගේනවා තනියම ඔයාට ගොඩක් පිං අනුරාධ දේවප්‍රිය අයියේ ❤❤❤❤පරිස්සමි හැමදාම වැඩසටහන් කරන්න තෙරුවන් සරණයි
මමත් දෙමාපියන් නැතිව අදටත් අඩනවා ඒ වෙිදනාව කියන්න බැහැ මගෙ පැතුම කුරා කුහුඹුවෙකුටවත් නොම වෙවා ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏
ඔයා වගේම කෙනෙකුට මම අනූකම්පා කරලා ආදරය කරා..බැනංදා අවසානෙං ඌ..දෙමවිපියෝ ඉන්න කෙනෙකුට වඩා තිරිසන් ගති තිබිලා..එදායිනං පසංසෙං හිතුවා දෙමව්..නැත්ව හැදුනු වැඩු මිනිස්සු ආත්මාර්තකාමි මිනිස්සු කියලා
Hmm...mamat ahamai adatat mavakaga sanahasa hoyanava .ma vadanavanam kisima kanakta vanna apa kiyalai mat prartana karanna
හරිම සන්තෝෂයි ඒ වගේම සංවෙිදියි😢😢😢 ත්‍රවිධ රත්නයේ ආරක්ෂාව පිහිට ලැබේවා ❤❤❤❤❤❤🦣🦣🦣🦣🦣🦣🦣
අපූරු වදන්........ ඒ නිසාම අපිත් සංවේදී වුනා අනුරාධ මහත්තයා... ස්තූතියි.. ❤❤❤❤
අනේ මමත් මවක් හැටියට මේ කථාව බලලා හරිම සතුටු උනා ..මුලදි ලොකු දුකක් දැනුනා ඒත් පස්සේ සතුටුයි ඒ අලි පැන්චට මව්වරු දෙදෙනෙක්ම ලැබුන නිසා 🙏🙏🙏❤️
හරිම ලස්සන වැඩ සටහනක් ❤❤❤අහන් ඉන්න ආසයි ඔබ තුමාට බොහොම ස්තුති 👍👍
ඒ අලි පැටවගේ සහ අම්මලාගේ හැගීම ඉතා උසස් ලෙස අප හට ලබා දුන්නා... හැමෝටම ඒ දේ කරන්න බෑ.. මේ වීඩියෝ පෙළ නිකන්ම පෙන්නුවානම් එය අපට තේරුම් ගැනීමට නොහැක.. ඔබ ඒක අපහට ලබාදුන්නා නිසිලෙස තේරුම් ගැනීමට... තෙරුවන් සරණයි ඔබ තුමාට 😍🙏🏿🙏🏿
අනේ පව් මේ සූටික්කාට ආදරණීය අම්මලා දෙනෙක්ම ආවා පිහිට.වෙන්න නැත්තං මේ පැංචා අසරණ වෙනවා දැන් ඉතින් පැංචාට සතුටින් ඉන්න වාසනාව ලැබේවා සියලුම සත්වයෝ නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දූකෙන් මිදෙත්වා සියලුම දෙනාට ගොඩක් ආදරෙයි පැටියෝ පරිස්සමට ඉන්න 🦣 සියලුම දෙනාට සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ පිහිටයි 🙏🦣🐘🙏🦣🐘🙏🦣🐘🙏🦣🐘🙏🦣🐘🙏
සෑම සියුම් පහසකින්ම අනාථ අලි පැටවාට දැනුණේ අහිමි වීමේ තුවාල සුව කරමින් තම ආත්මය වෙළාගත් මාතෘ සෙනෙහසේ උණුසුමයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පැටියා තම නව භාරකරුවන්ගේ සැනසිලිදායක වැලඳගැනීමෙන් සැනසීමක් ලබා ගන්නා විට දුකේ සහ සතුටේ කඳුළු මිශ්‍ර විය.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
Thirdly @@priyadarshanisenanayaka
නිඹුල්ලු දෙන්න නැත්ද දැන්
❤❤❤❤❤❤
ආදරණීය වචන ❤️ස්තූතියි ඔබට මේ තරම් ආදරණීය ඉදිරිපත් කරාට ❤️
හරිම සංවේදී හරිම සුන්දර වීඩියෝවක්
බලාගෙනම ,අහගෙනම සිට්යා...ආදරනීය සෙනෙහසින්....ඉතින් ඔබට ගොඩක්ම සතුතියි ....නැවතත් එන්න....මෙවැනි ආදර සෙනෙහසක් රැගෙන.....👍👍👍👍👍👍👍👍👍
හොඳ වටිනා වීඩියෝ එකක් 🎉 🎉තෙරුවන් සරනයි🎉❤ සියලු දෙනාටම 🎉🎉🎉❤❤❤
හදවතටම දැනෙන ඉදිරිපත් කිරීමක්👍
හරිම සුන්දරයි නැවතත් තවත් කතාවකින් මුන ගැහෙන තුරැ ස්තූති
හිත වෙනතකට නොයමින් අවසන් වනතුරුම නැරඹුවා,හරිම සංවේදී යි,අම්මා නැති දරුවෙකුට අම්මලා දෙන්නෙක්,ස්වභාව ධර්මය මොනතරම් අපූරුද, තෙරුවන් සරණයි 💐
ඇහැට කදුලක් එන දුර්ලභ දසුනක් .හරිම සන්නිවේදි .අම්මා නැතිව තනිවම ඉකිගසනා පුන්චි බබෙක් .❤❤❤❤❤❤
ඔබට බොහෝම ස්තුතියි.මහත්මයාණනි.
අනේ හරි ලස්සනයි හරි අසාවෙන් බැලුවේ ඔබ තුමාට ගොඩක් පින් ස්තුතියි 🙏🙏🙏
ඉතාම සංවේදී ඉකි ගසා ඇඩෙන දුක්බර සජීවී දසුනක් අනේ දෙවියන්ට ස්තූති වේවා පුංචි පැටියට කුක්කු අම්මල දෙන්නෙක් ලැබුනට
පනසේ රැගගතයුතු මිල ක. නොහැකි සම්පත්..සොබාදහම රැකදේවා මෙි දරැවන්!!🙏🙏🙏
හරිම ලස්සනයි.. දුකයි.. ඔබතුමාගේ වැඩසටහන් අපි හැමදාම බැලුව... සොභාදහාරා ඉදන්... ❤
අනූරාද සර්ට ගොඩක් පින් අපිට මෙ විඩියෝ එක බලන්න අවස්තාව දුන්නට
සොබාදහමේ අපූර්වත්වය…බොහොම පින් අනුරාධ මහත්තයා❤❤❤❤❤
හරිම සොඳුරු දසුනක් විස්තර කර අපට දැකීමට ගැන බොහොමත් ස්තුතියි බොහොමත් පිං
එගොල්ලො පරිස්සම් කරනවා ම්නිස්සු නේ ඉන්නේ දෙන්නේ නැත්තේ 💙💙💙
අනුරාධ මහත්මයා ඔබ සිතුවම් කළේ අතිශයින්ම සංවේදි සිතුවමක් ආදරය කරුණාව උතුරා යන්න සැලැස්වූවාට ස්තුතියි ස්තුතියි ඉතාමත් ස්තුතියි .
ස්තුතියි රටින් එපිට ඉදන් හරි අපේ ලක් දෙරණේ අසිරිය බලන්නට සලස්වන නිසා
Very nice vedio.Thank u sharing this vedio.❤❤❤❤❤
කිසිම දරුවෙකුට මව් නාම් අහිමි නොවේවා දෙවියනි 😢😢
Ma asuva lassanama kathakva me kathavi.very gorgeous ❤
මවු..පිය..සෙනෙහස ...කාටත්..පොදු යි....මුලු..ලොවේ..ම...හුස්ම ..ගන්න...හැමෝටම...දෙමාපිය ...සෙනෙහස ...හැමදාම ..ලැබේවා ❤
අනේ හරිම සන්වේදි උනත් මුලින් පසුව පූදුම සතුටක් දැනුනේ අපේ රටේ සමිපත් හැමදාම රැකවරණය ලැබෙන්න ඕන
බොහොම ස්තූතියි .. කවදාවත් දැක්කෙ නැති විදිහෙ video එකක්..
අනේ❤❤❤❤රංකැටිත්ත..බඩපපුව දෑවා..
සංවේදියි්...සුපිරි
අනේ ඒ කොතරම් සංවේදී කතාවක්ද. මෙවැනි සුන්දර කථනයකින් මෙම සිදුවීම විග්‍රහ කල ඔබට තුති❤
මම දුකෙන් ඉඳියේ එයාට කිරි නැතිවේවි කියල❤
හරිම හැඟීම් දනවන කතාවක් ස්තූතියි ඔබතුමාට
කඳුළක් හසරැල්ලක් නැඟෙන අපූරු ඉදිරිපත් කිරිමක්❤️
හරිම ලස්සන වැඩසටහනක් ..වාසනාවන් ඔබ වැන්නන්💚💚💚💚🌺🙏
ඉතාම ලස්සනයි...කතාව...හරී සවේදියි..තෙරුවන් සරණයි
ස්තුතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා සියලු කටයුතු සාර්ථක වේ වා....... සමගි ජනබල වෙගය රොමය ඉතාලිය
ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි👍👍👍👍
අනේ...හරිම සංවේදී,දර්ශන සහිත කතාවක්...ඉදිරිපත් කිරීම විශිෂ්ටයි...❤
හරි අපූරුයි.. ස්තූතියි ❤️
මාතෘත්වයේ උත්කර්ෂවත් අවස්ථාවක් ♥️
අම්මයි තාත්තයි කියන්නේ රත්තරන් දෙන්න අද මගේ ඇස් වලින් කඳුළ ඒ හේතුව තමයි මගේ අම්මයි තාත්තයි නැතුව මමත් අනාථයකින් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි ඒවා සුවපත් වේවා❤❤❤😢😢😢😮
❤❤❤❤❤❤❤❤❤❤පියවරුන්..මව්වරුන්..දරුවන්ට අහිමි කළ. පවුකාර මිනිසුන්ට සැනසීම. නැතිව යේවා......
අනේ අාදරෙයි...ස්තුතියි ඔබට
Ane mahattayo harima sokaneeyae oyata godaak pin !Me wage kochchara tawaAsaranawechcha satun kochchara adda wanajeevi mahatthuruni mewage asarana satunta pihita araksawa sapayanna obalata viswa matawa usastenaka. Thiyae The: Sa: !!!🙏🙏🙏!!!
සියලූම සත්වයා සූවපත් විවා
ගීයක් නොවේ ගී දහසක් ලියතෑකීඑනමුදු තවම හිත හිත සෙලවෙන්නැ යාළු
ගොඩාක් ආසාවෙන් බැලුවේ වීඩියෝ එක අනේ දුකයි පව් පැටියා ❤❤
සෙනෙහස කාටත් එක වගේ දැනෙනවා....❤
ඇස් වලට කදුලු ආවා පුංචි පැටියා කිරි බොනවා දැක්කා❤
අනේ මට දුකයි.මම මෙහෙම ඒවනමි බලන්නම් බෑ.තෙරුවන් සරණයි වස්තුව. පරිස්සමෙන්.❤❤
අනුරාධ කාලෙකින් අලි කතාව නේද තෙරුවන් සරණයි ආදරණීය රංචුවටත් ❤❤❤❤
One of the best video about elephant behavior touching the hearts of mothers and the fathers.💐💐💐
ඔබ සුවපත් වේවා , මටත් මගේ අතීතය මතක් උනා. මමත් අලි අම්මා වගේම මගෙ නොවන දරුවෙකුට අම්මා කුලී වැඩ කරලා එනතුරු මගේම කිරිපොවා රැක බලා මට තවම මතකයි. මගෙ මතකය ඔබ අළුත් කලා. ඔබට යහපතක්ම වේවා😢😂😢😂😢😂😢😂
කරුණාකර මට ඇමතුමක් දෙන්න මෑණියනි 0753855000
Soduru dasun kiyana wachana harima lassanei ane Ali pancha ❤❤❤❤❤❤
ඉදිරිපත් කිරිම තනිකරම අඩොවැඩියාවක්.
නූතන අගයන් සොයා වේගයෙන් දුවන සමාජයකට අනර්ඝ පාඩමක්.....හ
බුදු සරණයි ලෝ සියලු සත්වයන් හට
ඒ දරුවට අම්මෙක් ලැබුණු එක මොන තරම් සතුටක්ද ❤❤❤❤❤
අම්මායි..කිරියි..දෙකම..අලි..පැටියාට..විතරයි❤
ලස්සන වීඩියෝවක් ඔබට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏
Harima sanwedi video ekak. Duka Sathuta raduna durlaba video ekak. Thanks.
අති විශිෂ්ට නිර්මාණයක් 🙏
අද අලි... ලොකු දෙයක් කැලේ ගිය එක..මාලු බලලා එපා වෙලා උන්නෙ.😂
එකනමි ඇත්ත .😂😂❤❤
😂
😅😅😅
Siyalu sathun lowa suwapath weewaa, Budusaranai !!!!
😢😢❤❤❤❤❤❤😂😂ane harima sanwidi kathawak harima hagumbara kathawak minissu chii patau dala Yana Ada wage samajayaka meyalagen LOKU PADAMAK me kathawa ❤❤❤❤❤❤❤❤
Mevan̈aadaraneèa ammala sadà wasanawan❤❤❤
පරිසරයට ආදරය කරන්න නූතන පරපුරට පුරුදුකරන ඔබට❤🙏
🎉😢😮
බලන්න බලන්න ආසයි ❤❤❤❤❤
සංවේදී ඒත් හරිම ලස්සන කතාවත් ❤❤❤
අනේ මගේ බුදු පියාණනි සියළුම සත්වයෝ ලොව සුවපත් වෙත්වා 😢😢😢🙏🙏🙏නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
අනුරාධමහතා අද ගෙනා සංවේදී වැඩසටහනට, 👑🐘👑කවි ගී ලියවුනා මදී 😢😢😢😢.
අනුරාධ මහතාණෙනී,ඉතාමත් පළපුරුදු, මේතරම් උතුම්,
අපට ආවේනික වටිනා වස්තූන් පිලපිටිය මහතා සමඟින් හෝ මේ 👑🐘👑ඇත් පරපුර රැකගන්න අපි සියළුම දෙනා අත්වැල් බැඳගමු.
දවසින් දවස නොයෙකුත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කෘර වදහිංසා වළට මැදි වී, 👑🐘👑ජීවිතවලින් වන්දි ගෙවන මේ අහිංසක ජීවිත බේරාගමු 🥹🥹🥹🙏.
අනුරාධ මහතාණෙනි🤴,මේ අහිංසක ජීවිත රැකගන්න ඔබට ශක්තියක් විය හැකිය. එය ඉටුකරමු මේ දේශය වෙනුවෙන් 🙏🙏🙏🙏.
දෙවිපිහිටයි ඔබට සහ ඔබගේ සගයන් හට 🙏🙏🙏🙏.
මතු පරපුරට 🙏👑🐘👑🙏දායාද කිරීමට හැකි සෑම උත්සාහයක්ම සඵල වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏
Harima lassana kathawa
❤❤❤
අලි පැටිය දැක්කම හරිම ආදරේ හිතෙනව
ඉතා විශිෂ්ට නිර්මානයක් .අලින්ගේ හැසිරීම් රටාව සමග ඉදිරිපත් කළාට සතුතියි
15:13 අම්මා කෙනෙක් විදියට මගේ ඇස් වලට කදුලුත් ආවා අනුරාධ මහත්මයා.. සියලු දරුවන්ට අම්මා මග නොහැරේවා... අම්මාවරු නැති දරුවන්ගේ සංකා දුක් කවුදෝ දන්නේ.. බුදු සරනයි ඔබ සියලු දෙනාටම ..
😢මමත් කිරි දරුවෙක් කාලේ ම මගේ අම්මත් මියගිහින්. මමත් අම්මා හොය හොයා හරියට ඇ ඬු වලු. මගේ අත්තම්මා මාව මොහොතකටවත් බිමින් තියන් නැතිව පිටිකිරි දීලා මගේ කුස ගිනි නිවිවලු. .අනේ මමත් ඔය අහිංසක. අලි පුංචා වගේ නේද?... මට මේ දර්ශන බලන්න බැරි තරම් ඇස් වලින් කඳුළු උතුරනවා..මගේ අත්තම්මා නිසා මගේ ජී විතය සුවපත් වුණා වගේ වගේ පුංචි කිරි දරුවාගේ ජිවිතයත් සුවපත් වුණා. සියලු සත්වයෝ සුවපත් වේවා!!!!
මමත් ඔයා වගේමයි දුකයි
ලස්සනට ගැලපුවා ඒ උතුම් මාතෘත්වයේ සබැඳියාව ..
ස්තූති ඔබ ඇතුලු හැමෝටම ..
උතුම් තුණුරුවන්ගේ සරණයි !
👏👏👏👏👏👏👏👏👏👏
මේ කතාව අහගෙන ඉන්න කොට බාවිතාවක් වගේ මනස සුවපත් වෙනවා ස්තුතියි
Teruwan saranai
අනේ,සොදුරැ දසුනක් .කියන්න වචන නැ.හරිම සංවෙිදියි .😢😢❤❤❤😘😘😘🤗🤗🤗🐘🐘🐘🐘
හරිම සංවෙිදි සොදුරැ දසුනක් .අලි ඇතුන් හරිම සාමාජශිලියි.එකමුතුයි.තම වාර්ගයා වෙනුවෙන් පෙනිසිටියි.අර මව අහිමි වු සුරතල් අලි පැංචාට අමිමලා ගොඩාක් ලැබුනා .ඔහු දැන් සතුටින්.ඒ ගැන අපටත් සතුටුයි .රැලට අලි දරැවෙක් උපත ලැබුවොත් අනිත් අයටත් කිරි එරෙනවාලු.ඒ තරමට අලින්ගේ මාතෘත්වය ප්‍රබලයි,සුන්දරයි .එත්...මෙි සමිපතේ තිබෙන ගුණය මිනිස්සුන් තුලත් තිබෙිද.? නොහික්මුණු මිනිස්සුන් විනාශ කරන්නේ තද මෙි අහිංසක සමිපත නේද? මෙි සමිපත අරක්ෂාම වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!!'හැමෝටම නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!! ❤❤😘😘🤗🤗🐘🐘🙏🙏🙏ගොඩාක් පිං ,ගොඩාක් ස්තුතියි අනුරාධ මහත්තයාටත් පිලපිටිය සර්ටත් ඇතුළු සමිබන්ද වුනු ගෞරවනීය ඔබ හැමෝටම .තෙරැවන් සරණයි !!! දිගු ගමනකට ආසීරී ලැබෙිවා !!!❤❤🙏🙏🌹🌹🌹
මම මේක දැක්කා අහම්බෙන් .වැඩ pattakin tiyala මේක බැලුවා ❤❤❤❤❤devi පිහිටයි at pututa😊😊😊😊😊😊😊😊
අදනම් හරිම ආදරනිය මව් සෙනෙහසින් පිරුනු කතාවක් අලි බබාට කිරි අම්මලා දෙදෙනෙක් තම දැරුවන්ට මෙන් ආදරයෙන් කිරි දුන්නා,අනිත් ඈයො රැකවරනය දුන්නා,හරිම අපූරුයි සත්ව ලෝකය,මිනිසුන්ට වඩා ගුණ යහපත් ඔව්න්, සොබාදහම් මැණියන්ට ස්තූතියි වේවා ,ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි වේවා ,❤🙏🙏අනුරාධ අය්යෙ බොහොම පිං,හරිම ආසාවෙන් බැලුවා , හරිම ආදරනීයයි ,
ස්තුතියි❤❤❤❤❤❤❤හැමදාම මෙවැනි විඩියෝ දන්න අලි අමිමල තාත්තල දුල පුතාල සේරටම ආදරෙයි❤❤❤❤❤ රැකදෙන්න දෙවියනි මෙි අහිංසක සතුන් බුදුසරණයි දිර්ඝායු
අනේ මම මුලින් හිටියේ හරි දුකෙන්. අම්මා නැති බබාට අම්මලා දෙන්නෙක්ම ලැබුනාම හරි සතුටක් දැනුනා. ඔබට ස්තුතියි.😊😊😊😊
ඔබට බොහොමත්ම ස්තූතියි .
Kussa geinna neimmuwa daruwa kageda kiyan eka newe prasne
දෙනෙත් කදුලින් තෙමුණි .චූටි අලි පුතාට කිරි ටිකක් නොලැබි මියැදෙයි ද ? මගේ සිත ගැහෙමින් හ්‍රර්දස්පන්ධන වැඩි විය ඒ තරමටම කතාව සන්වේදීය .ඒත් මොහොතකින් මුවගට සිනාවක් ආවේ කාරුණික අලි අම්මලා දෙදෙනකු ලන්ව කිරිකදුලක් පුන්චි පුතාට බොන්නට ඉඩ හසර වෙන් කළ විටයි. අනේ කොයි තරම් නම් සත්ව ලෝකයේ තම වර්ගයාට ආදරෙයිද ව්ශේෂයෙන්ම අලින් ඉතින් මෙවන් දුර්ලබ වීඩියෝ ගෙන එන ඔබ තුමන්ට ස්තූතියි .
අද video එක නමි හරිම ලස්සනයි අද සමාජයේ දරැවන් මහ මග දමායන අයට වැඩිය මෙි සතුන් ගති පැවතුම් හරිම ඉහලයි 🙏🙏🙏🙏තමන් ගේ වරිගය බෙිරාගන්න හැමෝම එකමුතුවක් 🙏🙏🙏🙏
සර් මනුසතා තරමි අමානුසික සාහසික නපුරැ අලුගෝසුවො මිස වෙන කිසිවෙක් නැත😮 මෙි සිද්දිය දැකලා අපමන වෙිදනාවක් දැනුනා සර් 😭😪 නමුත් අවසන් මොහොතේ මවුවරැන් දෙදෙනෙක්ගේබ දයාබර දරැවෙක් වෙන්න වාසනාව ලැබුන මෙි දරැවාට සදා කාලිකවම මවු සෙනෙහස ලබන්න ලැබෙිවායි මගේ පැතැමයි❤️🐘😘
ඇස් වලට කඳුළු ආවා .. හරිම දුකයි බලන්න .. කොහොම හරි පුංචි පැංචට අම්මෙක් ලැබුනා .. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි පුංචි පැංචට සහ කණ්ඩායමේ සියලුම දෙනාට ..🙏❤️🐘🙏❤️🐘🙏❤️🐘🙏❤️🐘🙏❤️🐘🙏❤️🐘
පපුව පත්තුවුනා,,,,,, හැම ගැහැනියකටම අම්මා කෙනෙක් වෙන්න හිත් ලැබෙවා,,,,, එයට දරුවෙක් බිහිකරන්නම ඕනෙ නෑ ,,,,,, ගොඩක් වෙලාවට අර පලවෙනි අම්මාට තනේ කිරි නැතිවෙන්න ඇති එයා ඒ නිසා වෙන්න ඇති කිරි තනේ ලගට එද්දි ඈත් කලේ පැටියව නමුත් එයා පැටියව ආරක්ෂා කලා,,,,, මොනවා නමුත් මෙහෙම හිතන්න පුලුවන් මෙහෙම අදහස් තියන මනුස්සකම පිරි මිනිසකුගේ කතාවක් ගොඩ කාලයකින් ඇසුවා,,,,, මේ වගේ ලස්සනට හදවතට දැනෙන්න ඉදිරිපත් කරන්න ,,, දරුවන්ට පෙන්නන්න,,, ජිවිතේ කියලා දෙන්න හරිම වටිනවා,,, ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියළුම දෙනාට මව් සෙනෙහස මතක් කිරීමයි ඔබ කලේ. ස්තූතියි
😢
ඒ කථනයත් එක්ක දර්ශන බලනකොට හදවතටම දැනුනා.මගේ දරුවට ,මාව අහිම් උනොත් කියන හැගීම ,මේ අලි පැටියා දරුවෙක් කියන හැගීම හොදටම දැනුනා..❤
මේවා බලන්නෙ ටිකදෙනයි .ඔය සත්තු ආරක්ෂා කරන්න ඕන පාලකයො. හරි දුකයි අද මේ සතුන් මෙච්චර නෑ කිව්වම. මට බලන්න හිතෙන්නෙත් නෑ දුක නිසා.
හරිම සංවේදී කතාවක් 😥
තෙරුවන් සරණින් සියලු සත්වයෝ සුවපත් වේවා 🙏
හරිම ලස්සනයි හරිම සංවෙදියි ඒ වගේම සතුටුයි ඔබ කරන පැහැදිලි කිරීම විශිෂ්ටයි කලාත්මකයි හරිම ආශයි අහන් ඉන්න ඔබට බුදු සරණයි
❤❤❤
අලි ඇතුන් බබාලා ඔක්කොම සුවපත් වෙත්වා ...ආදරෙයි ගොඩක් ..
හරිම සංවේදී, සිත සැනසු දසුනක්,, දරුවෙකුගේ ජිවිතයට අවැසි මව් සෙනෙහස, කොයි දරුවත් දරුවෙක් ලෙස සිතන. මවක්,, මේ සොබා දහමේ අපූරු දායාද... ස්තුතියි ඔබට මේ ආදරණිය දසුන් නෙත් මානයට රැගෙන ආවට.... ❤️❤️❤️💐💐💐
අනුරාධ දේවප්‍රිය අයියාගෙන් රටට සමාජයට සොබාදහම ගැන මුලුලෝකේටම කියාදෙන්න අලුත් දෙයක් ගෙනාපු අපේ සංස්කෘතියේ වචන අපි හැමෝටම ගෙනවා කවුද මේවගේ වැඩසටහනක් ලංකාවේ කරන්නේ කවුරුවත්ම නැ .. වැඩක් කරන කෙනාට අගයක් නැතිරටේ අද අපිට දෙයක් ගේනවා තනියම ඔයාට ගොඩක් පිං අනුරාධ දේවප්‍රිය අයියේ ❤❤❤❤පරිස්සමි හැමදාම වැඩසටහන් කරන්න තෙරුවන් සරණයි
මමත් දෙමාපියන් නැතිව අදටත් අඩනවා ඒ වෙිදනාව කියන්න බැහැ මගෙ පැතුම කුරා කුහුඹුවෙකුටවත් නොම වෙවා ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏
ඔයා වගේම කෙනෙකුට මම අනූකම්පා කරලා ආදරය කරා..බැනංදා අවසානෙං ඌ..දෙමවිපියෝ ඉන්න කෙනෙකුට වඩා තිරිසන් ගති තිබිලා..එදායිනං පසංසෙං හිතුවා දෙමව්..නැත්ව හැදුනු වැඩු මිනිස්සු ආත්මාර්තකාමි මිනිස්සු කියලා
Hmm...mamat ahamai adatat mavakaga sanahasa hoyanava .ma vadanavanam kisima kanakta vanna apa kiyalai mat prartana karanna
හරිම සන්තෝෂයි ඒ වගේම සංවෙිදියි😢😢😢 ත්‍රවිධ රත්නයේ ආරක්ෂාව පිහිට ලැබේවා ❤❤❤❤❤❤🦣🦣🦣🦣🦣🦣🦣
අපූරු වදන්........ ඒ නිසාම අපිත් සංවේදී වුනා අනුරාධ මහත්තයා... ස්තූතියි.. ❤❤❤❤
අනේ මමත් මවක් හැටියට මේ කථාව බලලා හරිම සතුටු උනා ..මුලදි ලොකු දුකක් දැනුනා ඒත් පස්සේ සතුටුයි ඒ අලි පැන්චට මව්වරු දෙදෙනෙක්ම ලැබුන නිසා 🙏🙏🙏❤️
හරිම ලස්සන වැඩ සටහනක් ❤❤❤අහන් ඉන්න ආසයි ඔබ තුමාට බොහොම ස්තුති 👍👍
ඒ අලි පැටවගේ සහ අම්මලාගේ හැගීම ඉතා උසස් ලෙස අප හට ලබා දුන්නා... හැමෝටම ඒ දේ කරන්න බෑ.. මේ වීඩියෝ පෙළ නිකන්ම පෙන්නුවානම් එය අපට තේරුම් ගැනීමට නොහැක.. ඔබ ඒක අපහට ලබාදුන්නා නිසිලෙස තේරුම් ගැනීමට... තෙරුවන් සරණයි ඔබ තුමාට 😍🙏🏿🙏🏿
අනේ පව් මේ සූටික්කාට ආදරණීය අම්මලා දෙනෙක්ම ආවා පිහිට.වෙන්න නැත්තං මේ පැංචා අසරණ වෙනවා දැන් ඉතින් පැංචාට සතුටින් ඉන්න වාසනාව ලැබේවා සියලුම සත්වයෝ නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දූකෙන් මිදෙත්වා සියලුම දෙනාට ගොඩක් ආදරෙයි පැටියෝ පරිස්සමට ඉන්න 🦣 සියලුම දෙනාට සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ පිහිටයි 🙏🦣🐘🙏🦣🐘🙏🦣🐘🙏🦣🐘🙏🦣🐘🙏
සෑම සියුම් පහසකින්ම අනාථ අලි පැටවාට දැනුණේ අහිමි වීමේ තුවාල සුව කරමින් තම ආත්මය වෙළාගත් මාතෘ සෙනෙහසේ උණුසුමයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පැටියා තම නව භාරකරුවන්ගේ සැනසිලිදායක වැලඳගැනීමෙන් සැනසීමක් ලබා ගන්නා විට දුකේ සහ සතුටේ කඳුළු මිශ්‍ර විය.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
Thirdly
@@priyadarshanisenanayaka
නිඹුල්ලු දෙන්න නැත්ද දැන්
❤❤❤❤❤❤
ආදරණීය වචන ❤️ස්තූතියි ඔබට මේ තරම් ආදරණීය ඉදිරිපත් කරාට ❤️
හරිම සංවේදී හරිම සුන්දර වීඩියෝවක්
බලාගෙනම ,අහගෙනම සිට්යා...ආදරනීය සෙනෙහසින්....
ඉතින් ඔබට ගොඩක්ම සතුතියි ....
නැවතත් එන්න....
මෙවැනි ආදර සෙනෙහසක් රැගෙන.....
👍👍👍👍👍👍👍👍👍
හොඳ වටිනා වීඩියෝ එකක් 🎉 🎉තෙරුවන් සරනයි🎉❤ සියලු දෙනාටම 🎉🎉🎉❤❤❤
හදවතටම දැනෙන ඉදිරිපත් කිරීමක්👍
හරිම සුන්දරයි නැවතත් තවත් කතාවකින් මුන ගැහෙන තුරැ ස්තූති
හිත වෙනතකට නොයමින් අවසන් වනතුරුම නැරඹුවා,හරිම සංවේදී යි,අම්මා නැති දරුවෙකුට අම්මලා දෙන්නෙක්,ස්වභාව ධර්මය මොනතරම් අපූරුද, තෙරුවන් සරණයි 💐
ඇහැට කදුලක් එන දුර්ලභ දසුනක් .හරිම සන්නිවේදි .අම්මා නැතිව තනිවම ඉකිගසනා පුන්චි බබෙක් .❤❤❤❤❤❤
ඔබට බොහෝම ස්තුතියි.මහත්මයාණනි.
අනේ හරි ලස්සනයි හරි අසාවෙන් බැලුවේ ඔබ තුමාට ගොඩක් පින් ස්තුතියි 🙏🙏🙏
ඉතාම සංවේදී ඉකි ගසා ඇඩෙන දුක්බර සජීවී දසුනක් අනේ දෙවියන්ට ස්තූති වේවා පුංචි පැටියට කුක්කු අම්මල දෙන්නෙක් ලැබුනට
පනසේ රැගගතයුතු මිල ක. නොහැකි සම්පත්..සොබාදහම රැකදේවා මෙි දරැවන්!!🙏🙏🙏
හරිම ලස්සනයි.. දුකයි.. ඔබතුමාගේ වැඩසටහන් අපි හැමදාම බැලුව... සොභාදහාරා ඉදන්... ❤
අනූරාද සර්ට ගොඩක් පින් අපිට මෙ විඩියෝ එක බලන්න අවස්තාව දුන්නට
සොබාදහමේ අපූර්වත්වය…බොහොම පින් අනුරාධ මහත්තයා❤❤❤❤❤
හරිම සොඳුරු දසුනක් විස්තර කර අපට දැකීමට ගැන බොහොමත් ස්තුතියි බොහොමත් පිං
එගොල්ලො පරිස්සම් කරනවා ම්නිස්සු නේ ඉන්නේ දෙන්නේ නැත්තේ 💙💙💙
අනුරාධ මහත්මයා ඔබ සිතුවම් කළේ අතිශයින්ම සංවේදි සිතුවමක් ආදරය කරුණාව උතුරා යන්න සැලැස්වූවාට ස්තුතියි ස්තුතියි ඉතාමත් ස්තුතියි .
ස්තුතියි රටින් එපිට ඉදන් හරි අපේ ලක් දෙරණේ අසිරිය බලන්නට සලස්වන නිසා
Very nice vedio.Thank u sharing this vedio.❤❤❤❤❤
කිසිම දරුවෙකුට මව් නාම් අහිමි නොවේවා දෙවියනි 😢😢
Ma asuva lassanama kathakva me kathavi.very gorgeous ❤
මවු..පිය..සෙනෙහස ...කාටත්..පොදු යි....මුලු..ලොවේ..ම...හුස්ම ..ගන්න...හැමෝටම...දෙමාපිය ...සෙනෙහස ...හැමදාම ..ලැබේවා ❤
අනේ හරිම සන්වේදි උනත් මුලින් පසුව පූදුම සතුටක් දැනුනේ
අපේ රටේ සමිපත් හැමදාම රැකවරණය ලැබෙන්න ඕන
බොහොම ස්තූතියි .. කවදාවත් දැක්කෙ නැති විදිහෙ video එකක්..
අනේ❤❤❤❤රංකැටිත්ත..බඩපපුව දෑවා..
සංවේදියි්...සුපිරි
අනේ ඒ කොතරම් සංවේදී කතාවක්ද. මෙවැනි සුන්දර කථනයකින් මෙම සිදුවීම විග්‍රහ කල ඔබට තුති❤
මම දුකෙන් ඉඳියේ එයාට කිරි නැතිවේවි කියල❤
හරිම හැඟීම් දනවන කතාවක් ස්තූතියි ඔබතුමාට
කඳුළක් හසරැල්ලක් නැඟෙන අපූරු ඉදිරිපත් කිරිමක්❤️
හරිම ලස්සන වැඩසටහනක් ..වාසනාවන් ඔබ වැන්නන්💚💚💚💚🌺🙏
ඉතාම ලස්සනයි...කතාව...හරී සවේදියි..තෙරුවන් සරණයි
ස්තුතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා සියලු කටයුතු සාර්ථක වේ වා....... සමගි ජනබල වෙගය රොමය ඉතාලිය
ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි
👍👍👍👍
අනේ...හරිම සංවේදී,දර්ශන සහිත කතාවක්...ඉදිරිපත් කිරීම විශිෂ්ටයි...❤
හරි අපූරුයි.. ස්තූතියි ❤️
මාතෘත්වයේ උත්කර්ෂවත් අවස්ථාවක් ♥️
අම්මයි තාත්තයි කියන්නේ රත්තරන් දෙන්න අද මගේ ඇස් වලින් කඳුළ ඒ හේතුව තමයි මගේ අම්මයි තාත්තයි නැතුව මමත් අනාථයකින් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි ඒවා සුවපත් වේවා❤❤❤😢😢😢😮
❤❤❤❤❤❤❤❤❤❤පියවරුන්..මව්වරුන්..දරුවන්ට අහිමි කළ. පවුකාර මිනිසුන්ට සැනසීම. නැතිව යේවා......
අනේ අාදරෙයි...ස්තුතියි ඔබට
Ane mahattayo harima sokaneeyae oyata godaak pin !Me wage kochchara tawaAsaranawechcha satun kochchara adda wanajeevi mahatthuruni mewage asarana satunta pihita araksawa sapayanna obalata viswa matawa usastenaka. Thiyae The: Sa: !!!🙏🙏🙏!!!
සියලූම සත්වයා සූවපත් විවා
ගීයක් නොවේ ගී දහසක් ලියතෑකී
එනමුදු තවම හිත හිත සෙලවෙන්නැ යාළු
ගොඩාක් ආසාවෙන් බැලුවේ වීඩියෝ එක අනේ දුකයි පව් පැටියා ❤❤
සෙනෙහස කාටත් එක වගේ දැනෙනවා....
❤
ඇස් වලට කදුලු ආවා පුංචි පැටියා කිරි බොනවා දැක්කා❤
අනේ මට දුකයි.මම මෙහෙම ඒවනමි බලන්නම් බෑ.තෙරුවන් සරණයි වස්තුව. පරිස්සමෙන්.❤❤
අනුරාධ කාලෙකින් අලි කතාව නේද තෙරුවන් සරණයි ආදරණීය රංචුවටත් ❤❤❤❤
One of the best video about elephant behavior touching the hearts of mothers and the fathers.💐💐💐
ඔබ සුවපත් වේවා , මටත් මගේ අතීතය මතක් උනා. මමත් අලි අම්මා වගේම මගෙ නොවන දරුවෙකුට අම්මා කුලී වැඩ කරලා එනතුරු මගේම කිරිපොවා රැක බලා මට තවම මතකයි. මගෙ මතකය ඔබ අළුත් කලා.
ඔබට යහපතක්ම වේවා
😢😂😢😂😢😂😢😂