කාන්තාරෙ මැද්දට යානය වැටිලා මාව පිච්චිලා මියගියා | භාෂා 3කින් රහස් හෙළිකරන නයිවල දරුවාගේ කතාව

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 9 тис.

  • @HarindraJayalal
    @HarindraJayalal  4 роки тому +7770

    රටේම කතාබහට ලක්වූ සෙනුර පුතාගේ ජාත්‍යන්තර පාසැල් සිහිනය සැබෑ වෙයි||
    මේ දරුවා වෙනුවෙන් සතුටුවන ඔබ වෙනුවෙන් මේ සටහන තැබුවද, එකී ජාත්‍යන්තර පාසැලේ නම සඳහන් නොකරන්නේ එහි පාලනාධිකාරිය සිදුකළ සැබෑ වගකීම්සහගත ඉල්ලීමට හිසනමා ගරුකරමිනි. දරුවා හරහා කිසිදු ප්‍රසිද්ධියක් පාසලට ලබාගැනීමට මේ ඉතා ජනප්‍රිය සහ ප්‍රමිතිගත පාසැලට අවශ්‍ය නොවීය. කෙසේ වෙතත් පාසැල් අධ්‍යාපනය අවසන් වන තුරුම සියලු පහසුකම්(ඇතුලත්වීමේ ගාස්තු, වාරික ගාස්තු, පොත්පත්, පාසැල් උපකරණ ඇතුලු සියල්ල) නොමිලේ ලබමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලැබීමේ සිහිනය සෙනුර පුතා අද සැබෑ කරගත්තේය. ඊට මැදිහත්වූ කිසිවෙක්ද ප්‍රසිද්ධිය අපේක්ෂා නොකරති.
    තවමත් අපේ රටේ සැබෑ උසස් ගතිගුණ පිරි සත්පුරුෂ මිනිස්සු සිටින බවට මෙය මනා උදාහරණයක් නිසාම මේ සටහන තැබීමට සිතුවෙමි.
    උදව්කළ..ආශිර්වාද කළ ඔබට ස්තුතියි🙏

    • @sunethe4870
      @sunethe4870 4 роки тому +83

      ළමයට පාසලක් ලැබීම ඉතාමත් හොද දෙයක්..
      මේ හරෙන්ද්‍ර දාල තියෙන කමෙන්ට් එකෙත් වැරදි මාතෘකාවක් තියේනනෙ .. ඒක පැහැදිලි කරන්න යන්නෙ නෑ අදහස සමාජ ගත වෙන්නෙ නැති නිසා..
      හැබැයි ඔබතුමාට ඉගෙනීමට බොහෝ දේ තියෙනව.. හොද දේ පැමිණිය යුත්තෙ හොද දෙයක් තුලින්.. මම මිට වඩා දෙයක් කියන්න යන්නෙ නැ.. ඒ ළමයගෙ කටට උත්තර දීලා පෙර භවයක ගාවපු කැත වැඩේ තව ළමයෙක්ට කරන්න එපා.. දක්ෂ ළමයෙක්ට උදව් කරන්න හැබැයි ඒ තුලින් වෙන් තමන්ගෙ සිත් තුල තියෙන දේවල් සමාජගත කරන්න එපා.. අර ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති මරණ දැන්වීම් කියවීමක් කරා වගේ..

    • @beautybrains2255
      @beautybrains2255 4 роки тому +26

      🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😊😊😊😊😊😊😊😊

    • @niyamatv6323
      @niyamatv6323 4 роки тому +187

      @@sunethe4870 අනේ අම්මපා උඹට වෙන වැඩක් ඇත්තෙම නැද්ද ඕයි. බැලුවොත් මේකෙ නෝන්ඩි වෙවී ඉන්නවා. මට හිතෙන්නෙ හරේන්ද්‍ර මේ වීඩියෝ එක දැම්ම දවසෙ ඉඳං උඹට නින්ද යන්නෙ නෑ. පුදුම ඉරිසියාකාරයෙක්නෙ බං උඹ

    • @thisunthejana
      @thisunthejana 4 роки тому +54

      @@sunethe4870 uba jeppekda bn.

    • @dammikamadumali997
      @dammikamadumali997 4 роки тому +68

      @@sunethe4870 මූ චීත්තයක් යකෝ සත්‍ය නේ කියලා තියන්නේ .පොඩි එකා කියන ඒවා මොකද හන්ගන්නේ

  • @amithaamitha9383
    @amithaamitha9383 4 роки тому +486

    ලංකාවෙ නම ලෝකෙටම ගෙනියයි දවසක.. මිල කරන්න බැරි වස්තුවක්. ලෝකෙම හොල්ලයි. බුදුසරණයි රත්තරන් පුතේ..🙏

    • @YasheemaweerakonYasheema
      @YasheemaweerakonYasheema 4 роки тому

      👍

    • @lankaboy8895
      @lankaboy8895 4 роки тому

      මමත් හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ua-cam.com/channels/tYuceUxhBM6lucTkMGqCDg.html ..

    • @nimeshwasu1000
      @nimeshwasu1000 2 роки тому

      @@YasheemaweerakonYasheema absolutely yes ape ratata wasanawak me punchi manika❤️❤️

    • @indranianuruddika
      @indranianuruddika 9 місяців тому +1

      @@YasheemaweerakonYasheema y

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 9 місяців тому +2

      හොරුන්ට රැවටිලා ජන්දෙ දීලා කෙලවගත්ත එවුන් මේ පොඩි එකාට රැවටුනේ නැත්නම් පුදුමයි.

  • @SuperUnawatuna
    @SuperUnawatuna 4 роки тому +173

    හොඳ හදවතක් ඇති හරේන්ද්‍රගේ මේ වැඩසටහනින් මේ දක්ශ දරුවාට අවශ්‍ය සියලු අනාගතය නිසි අයුරින්ම ඉටු වෙන බව ඒකාන්ත පැතුමයි.❤

  • @wijesirirammyaweera8945
    @wijesirirammyaweera8945 3 роки тому +509

    නපුරක් නොමවේවා.....නරක නපුරු හුලගක්වත් ලං නොමවේවා ..අනන්ත වු බුදු ගුන බලයෙන් ...ආරක්ශා වේවා ..බුදු සරනයි පුතා .

  • @hirantitus3134
    @hirantitus3134 4 роки тому +328

    ඒ තාත්තා උනත් බොරු ආටෝප නැති මනුස්සයෙක්....ඔහු ලොකු කරලා කිවේ නෑ....දාන්න ටික ඒ විදියට කීවා...හරිම සතුටුයි ඒ ළමයට අවස්ථාව හම්බුනු ඒක...බුදු සරණයි..

    • @jayashansaranga2857
      @jayashansaranga2857 4 роки тому +3

      Aniwaa.❤️✨️🙏 ඒ තාත්තටත් පුතාටත් තෙරුවන් සරණය්

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 9 місяців тому

      හොරුන්ට රැවටිලා ජන්දෙ දීලා කෙලවගත්ත එවුන් මේ පොඩි එකාට රැවටුනේ නැත්නම් පුදුමයි.

  • @shriranasinghe6934
    @shriranasinghe6934 4 роки тому +3480

    පුනර්භවය විශ්වාස කරන බෞද්ධයකුට මෙය අරුමයක් නොවිය යුතුය.බුදු සරණයි පුතේ.....🙏🙏

    • @chemexpert
      @chemexpert 4 роки тому +20

      Aniwryn
      ..smhrekut mekaa wishedha dakshthwyk withrai

    • @kutkur2518
      @kutkur2518 4 роки тому +27

      අනිවාර්යයෙන්ම

    • @mrknown1405
      @mrknown1405 4 роки тому +59

      අනිවාර්‍යෙන් බුද්ධ භාශිතයේ සත්‍ය බවට තවත් සාක්ශි මොකටද

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 4 роки тому +9

      Supiri balanna asi budusarani puta

    • @sandraalahmadi9429
      @sandraalahmadi9429 4 роки тому +7

      Puta oyata seyanu deviynga phite

  • @shamalperera4875
    @shamalperera4875 4 роки тому +121

    මේ දරුවාට මේ දැනුම ඉපදුන දවසේ සිට ඉගැන්වුවත් කාටවත් දෙන්න බෑ .ස්ථිරවම කියන්න පුලුවන් මේ පෙර බවයේ දැනුමක් මේ තියෙන්නේ .. පුනරුත්පත්තියක් කියලා 100% විස්වාසයි...ලංකාවේ හොදම පාසලකට ගන්න ....උගතෙක් වෙයි අනිවාර්යයි....

  • @nuwangibuddhima
    @nuwangibuddhima 3 роки тому +135

    අනාගතයේදී ලංකාවේ නම රන්දන දරුවෙක් මොහු.බුදු සරනයි ❤️

  • @HarindraJayalal
    @HarindraJayalal  4 роки тому +1646

    මෙම දරුවාට නොමිලේ අධ්‍යාපනය ලබාදීම සඳහා ගම්පහ ප්‍රදේශයේ ඉංග්‍රිසි මාධ්‍ය පාසලකට මැදිහත් විය හැකිනම් පමණක් ඉහත description හි දක්වා ඇති දුරකථන අංක වෙත අමතා දැනුම්දීමට කාරුණිකවන්න. මේ දරුවා වෙනුවෙන් කළ හැකි උතුම්ම මෙහෙවර එයයි. ස්තුතියි

    • @asangamendis6105
      @asangamendis6105 4 роки тому +231

      ඔබ ඒ ගැන ඉල්ලිම් නොකර එම පාසල් වලට කෙලින්ම කතා කරලා අවශ්‍යතාවය විමසන්න, ඔබව රටම දන්න කෙනෙක්, ලිඩර්ෂිප් එක ගන්න 🙂

    • @roshanwijesinghe3063
      @roshanwijesinghe3063 4 роки тому +25

      @@asangamendis6105 aniwa

    • @sunethe4870
      @sunethe4870 4 роки тому +167

      මේ ළමයගෙ පළවෙනි වීඩියෝ එකේ ඉදන් මේ දක්වා වීඩියෝ සියල්ලම මම බැලුවා..
      මේක මැජික් එක්ක නෙමෙයි..
      භාෂා කතාකරන එකම ළමයත් මේ ළමයා නෙමෙයි.. මීට කලින් අට පට්ටම වැඩ සටහනේ මේ වගේ ළමයෙක් පෙන්නුව..ඉංග්‍රීසි කතාකරන .. සාමාන්‍ය පවුලක අම්ම තාත්තට ඉංග්ලිෂ් බෑ.. ඒ ළමයා කතාකරන්නෙ යූ ටියුබ් කාටුන් බලලා බව දෙමව්පියන් සහ ළමයා පිලිගත්ත..
      ඒ වගේම මම දන්න ළමයි දෙන්නෙක් ඉන්නව මේ විදියට ඉංග්‍රිසි කතාකරන.. ඒ වගේම එක ළමයෙක් ඩයිනෝසෝර්ලා ගැනත් වෙන වෙන දේවල් ගොඩක් ගැනත් දැණුම තියෙනව..
      ඒ දැණුම අරන් තියෙන්නෙ යූ ටියුබ් කාටුන් වෙන පෙපා, ජෝජ්, කායු සහ පික්අබූ කියන කාටුන් චැනල් දිගටම බලලා..
      දැනට වීඩියෝ තුනක් එලියට ඇවිත් තියෙනව..
      මේ වීඩියෝ තුන බලපු කෙනෙක්ට මේ ළමයා පෙර භවය දක්වා ගෙනාපු විදිය හොයාගන්න පුලුවන්..
      පලවෙනි වීඩියෝ එකේ ලමයා අතේ තිබුණ ටැබ් එක දැන් අතුරැ දහන් වෙලා..
      දෙවෙින වීඩියෝ එකේ කියනව ඉංග්‍රීසි කතාකරන්න ඉගෙන ගත්ත විදිය රහසක් කියන්න බෑ කියලා.. (උගන්නලා) ඒ වගේම තාත්ත කියනව පෙර ආත්ම කතාවක් (මිනිහත් ටිකක් හිතන්න අරන්)
      තුන්වෙනි එක මේක..මේකෙ දැන් කෙලින්ම පෙර ආත්මෙට ඇවිත්.. (කෙලින්ම උගන්වලා)
      මේ වීඩියෝ තුනේම කවුරැත් ළමයගෙ ෆෝන් භාවිතය ගැන අහන්නෙ නෑ.. දැන් ඇහුවත් වැඩක් නෑ ළමයට කියන්න එපා කියල තියෙන්නෙ ෂුවර් එකටම.. නමුත් ළමය මුල් වීඩියෝ එකේම පිලිගන්නව ළමයට ඩයිනෝසෝර් ගැන දැණුම ගත්තේ නිතරම ටැබ් එක යූස් කරන නිසා බව..
      දැන හෝ නොදැන දැන් දැන් වීඩියෝ හදන අය ෆෝන් පාට් එක ළමයගෙන් අයින් කරල තියෙනව..
      ඔබතුමා ස්වර්ණවාහිණියේ ප්‍රවෘත්ති විකාශනය මරණ දැන්වීම් ප්‍රචාරයක් කරා වගේ , මේකත් මිනිස්සුන්ගෙ ඔලු කන වැඩසටහනක් කරන්න එපා..
      මේකෙ කමෙන්ට්කරන හරක්ට වැඩිය උඹහැට ඔලුව තියෙනන බව මම දන්නව..
      ඒකයි කියන්නෙ..

    • @tharangatennakoon6727
      @tharangatennakoon6727 4 роки тому +7

      Mehema illimak karana ekath onathuma me daruwawa hadunwadun ekath loku pinak.a widiyatama obata puluwan wey me daruwa wenuwen widuhalpathiwarun munagesi katha karanna. me rate kageth adaraya labana niwedakaye oba.❤️❤️

    • @HarindraJayalal
      @HarindraJayalal  4 роки тому +93

      @@asangamendis6105 එහෙම වැඩපිලිවෙලක් සිදුවන අතරේ මෙහෙම පණිවිඩයක් තැබුවෙ වෙනත් හේතුවක් මත. උදව් කීරීම වෙනුවට දරුවා සමග කතාකිරීමේ අවශ්‍යතාවෙන් පමණක් ඉහත අංකයට ඇමතුම් ලබාදීමට ඇතමුන් උත්සාහ කිරීම නිසයි.

  • @purnaalwis2896
    @purnaalwis2896 4 роки тому +466

    අපෙ රටේ පිනට බිහිවුනු පින්වන්ත දරුපැට්යෙක්.බුදු සරණයි පුතෙ ඔයාට.මේකනම් මහා පුදුමයක්.මේ දරුවා ආත්ම දෙක තුනකම මතකයක් කියනවා මට නම් තේරෙන විදිහට .එක ආත්මයක ප්ලයිට් කෙනෙක් තව ආත්මයක සත්ව විද්‍යඥයෙක් තවත් ආත්මයක රිසිවරයෙක්.

    • @wasanafernando7524
      @wasanafernando7524 4 роки тому +3

      Me daruwata hoda adayapanayak labadunnoth ratata watina pudgalayek bihiwenawa..haki baladarin netha gatewa..jesu pihitai ..

    • @fatomafatoma923
      @fatomafatoma923 4 роки тому +6

      අනෙ පුතේ ඔයාට බුද්ධිය හැකියාව තව තවත් වැඩෙිවා බුදු සරණයි

    • @WoofyMart
      @WoofyMart 2 роки тому

      ​@@wasanafernando7524 908

    • @ShashiniMadushika-cq6rq
      @ShashiniMadushika-cq6rq Рік тому

      Ekanam aththa. Me daruwa athma 3k gena kiyanawa pehediliwama. Budu saranai puthe

  • @ashanwikramasingha2751
    @ashanwikramasingha2751 4 роки тому +440

    පරිස්සම් කරගන්න..කවදා හරි ලංකාවේ නම ලෝකේ ඉස්සරහින්ම තියනවා මේ ලමයා...අනිවාර්යයි..❤️

    • @pererairene813
      @pererairene813 4 роки тому +1

      Yes .really.corect""*

    • @saragosman6721
      @saragosman6721 4 роки тому +1

      100 100

    • @shehandananjaya3750
      @shehandananjaya3750 4 роки тому +1

      Ow

    • @chaamideleepa3441
      @chaamideleepa3441 4 роки тому +1

      Yes 👍 exactly

    • @mrjaguarffofficial6654
      @mrjaguarffofficial6654 4 роки тому

      Machan apith prola thama eth api pro kiyala pade danne ne apiwath promote karannam ethakota math me channel ekata vedio dannawa mama mental tath kiuwa ubata kiyanna kiuwe menna I'd eka
      1811832428 menna I'd eka guild tika mama 8 wasare rush kingdom idiya slmr idiya master gang idiya ban mawa promote karanna ilaga vedio eke bokka kd rate eka 3.89 ban subscribe adarei

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 2 роки тому +79

    සුපිරි ජීවයකින් පැමිනි දරුවෙක්.පෘතුවි වාසීන්ගේ අදි තාක්ශනය ඉදිරියට ගෙනයාමට වර්තමානයට එවූ වස්තුවක්❤

  • @indianoffic618
    @indianoffic618 4 роки тому +303

    රත්තරන් පූතේ ආසාවෙන් අහනවා තිස්තුන් කෝටියක් දේවියන්ගේ පීහීටයි රත්තරන් පූතාට

  • @bandula123456
    @bandula123456 4 роки тому +491

    මේ දරුව තව ලොකු වෙනකොට මේ දේවල් අමතක වෙන්නත් ඉඩ තියෙනව ...ඉoග්‍රීසි භාශාවත් හොදින් හසුරුවන නිසා මේ දරුවව විශ්වය ගැන පරීක්ෂණ කරන ජාත්‍යන්තර ආයතන වලට යොමු කරන්න පුලුවන් උනොත් සමහර විට විශ්වයේ තියෙන රහස් ගොඩක් හෙලිකරගන්න පුලුවන් වෙයි කියල හිතෙනව...දරුවගෙ ළමා කමට හානියක් නොකර නිසි ප්‍රයෝජන ගන්න පුලුවන් උනොත් මේ ඉන්නෙ මුලු ලෝකෙටම සම්පතක්...

    • @sakunigamage2734
      @sakunigamage2734 4 роки тому +6

      Aththatama ow

    • @ruvinipriyanka6860
      @ruvinipriyanka6860 4 роки тому +5

      Me daruwa ratata hoda pilayak athi weda dai daruwek .hoda pasayakata danna one.mara denumak me podiy wayasata thiyenne .pera vawayaka genapu deyak aya budusaranai puthe

    • @samanthikumanayaka1599
      @samanthikumanayaka1599 4 роки тому +2

      ❤❤❤❤🌹

    • @chansam8966
      @chansam8966 4 роки тому +3

      Well written, agree with you

    • @bandula123456
      @bandula123456 4 роки тому +1

      @@devindalakmal1A good vide👍

  • @inu6725
    @inu6725 4 роки тому +115

    ලක් මාතාවගෙන් විශ්ව මාතාවට උරුම වූ දායාදයක් මේ පුතා.. ලොව ජයගන්නට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේ වා......!

    • @chandanistephen9632
      @chandanistephen9632 4 роки тому +1

      He’s a very special son. 😇

    • @samanthapkumara3632
      @samanthapkumara3632 4 роки тому

      විශ්ව මාතාවගෙන් lak මාතාවට දායාදයක් .....

    • @mr.654
      @mr.654 4 роки тому

      මටත් සබ් එකක් දාන්නකො අක්කි වස්තු

  • @tharangasanjeewa4042
    @tharangasanjeewa4042 Рік тому +12

    අපේ රටට විතරක් නෙමෙයි මේ දරුවා මුලු ලෝකෙටම අයිති පොදු වස්තුවක්. දරුවා මේ රටට බිහි කරපු ඒ පින්වන්ත මවත් මේ වැඩසටහනට සම්බන්ධ කර ගත්තා නම් එය ඇයට විශාල ගෞරවයක්. දරුවා,මව,පියා සියලු දෙවි දේවතාවුන් ආරක්ෂා කරත්වා. බුදු සරණයි...දෙවි පිහිටයි...

  • @asirirajapaksha4647
    @asirirajapaksha4647 4 роки тому +153

    පුංචි පුතාට භෞතික මෙන්ම අධ්‍යාත්මික වශයෙන් දීප්තිමත් අනාගතයක් ලැබේවා...!තෙරුවන් සරණයි!

    • @dilladilla6041
      @dilladilla6041 4 роки тому

      මම හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ua-cam.com/channels/tYuceUxhBM6lucTkMGqCDg.html ...

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 4 роки тому +235

    මේ පැටියට කිසිම ඇස්වහක් කටවහක් වදින්න එපා අපේ රටට වටිනා සම්පතක් එය රැක ගන්න... තෙරුවන් සරණයි 🙏

  • @aneeseetas8208
    @aneeseetas8208 4 роки тому +376

    මේ පුතාව ප්‍රවේසම් කර ගන්න ලෝකය හරිම නපුරුයි. ජේසු පිහිටයි පුතේ ඔයා රටට ආදර්ශමත් දරුවෙක් වන්න.

  • @hsmusichub6919
    @hsmusichub6919 3 роки тому +585

    මාමේ මේ වගේ අයව රටට හඳුන්වා දෙනවට ගොඩක් පින් ඔයාට..❤️❤️

    • @mewantalk8527
      @mewantalk8527 2 роки тому +1

      hmmm

    • @roshiniroshini9399
      @roshiniroshini9399 2 роки тому

      Harin ser mama nelum kole amith mata oyage namber eka dandako

    • @gauthamadasa
      @gauthamadasa Рік тому +1

      බොදුනුවෙක් හැටියට මම මෙය විස්වාස කරනවා.බුදුහාමුදුවන්ගේ දේශනා අතර නැවත ඉපදීම සත්‍ය බව පසක් කරවන තවත් තැනක් බව මම අවිවාදයෙන්ම පිලිගන්නවා .මියගියාට පසු නැවත ඉපදීමක් නැතැයි කියන අන්‍ය ආගමික භක්තිකයන් සමාවෙලා මේගැනත් හිතලා තම මතවාදය ගැන හිතාබලන්න හොදම අවස්ථාවක් මේක. මේ දරුවගේ පැහැදිලි ගැලපීම් වලදී ඇහැලේපොල කුමාරිහාමි එහෙන්පිටින්ම පේල් වගේ මට දැනෙනවා .

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 9 місяців тому

      හොරුන්ට රැවටිලා ජන්දෙ දීලා කෙලවගත්ත එවුන් මේ පොඩි එකාට රැවටුනේ නැත්නම් පුදුමයි.

  • @hvithanagen1903
    @hvithanagen1903 4 роки тому +46

    දරුවා රටට වැඩදායි විශේෂ කෙනෙකුට වන බව නම් ස්ථිරයි . තෙරුවන් සරණයි ! හරේන්ද්‍ර ඔබටත් ගොඩාක් ස්තුතියි !

  • @lalithkumara2242
    @lalithkumara2242 4 роки тому +190

    ලක් මෑණියන්ට ලැබුණු තෑග්ගක්. අපි හැමෝම මේ දරුවා රැකගමු

  • @IAMlanka
    @IAMlanka 4 роки тому +146

    හොද වැඩසටහනක්. වෙනස්ම අත්දැකීමක්..💚

  • @malinibasnayake265
    @malinibasnayake265 3 роки тому +368

    දැනට 5වතවක් බැලුවා මොනතරම් බැලුවත් මදි.. පුතේ ඔයාට තුනුරුවාන්ගේම සරනයි....🌷🌷🌷🌷

  • @sltopics3817
    @sltopics3817 4 роки тому +389

    දක්ෂ මාද්‍යවේදියකුට පමණයි මේ වගේ ප්‍රශ්න කිරීමට පුලුවන් 🙏😍

    • @sunethe4870
      @sunethe4870 4 роки тому +5

      හුකෑස්.. හරිම ප්‍රාථමික ප්‍රශ්න කිරීමක්.. යස්ටඩේ? නෝ ලෝන්ග් එගෝ නේද? ඕවද බං ප්‍රශ්න කෙරිලි?
      පුතා හිටියෙ කොයි රටේද??? මේවද? මුගෙ රෙද්දෙ දක්ෂකම..

    • @nilminisenevirathna8098
      @nilminisenevirathna8098 4 роки тому +5

      දක්ෂ ප්‍රශ්ණ කිරීමක් කලේ සත්ව විද්‍යාව හැදෑරු දරුවා පමණයි. අනිත් අයගෙ ප්‍රශ්ණ කිරීම මේ දරුවාගේ දැනුමේ ප්‍රමාණයට හා ඔහුගේ භාෂිතයට අනුව ඉතාම ප්‍රාථමිකයි.

    • @leelawathihaminee2363
      @leelawathihaminee2363 Місяць тому

      Putata lokaya
      ලෝකය jaya ganna wasana shaktiya ආරක්ෂාව labeewa pute ,tisara sarani devirakawarani

  • @indranijayalath8236
    @indranijayalath8236 4 роки тому +517

    මේ දරුවට..ඉංග්‍රීසි පාසලක නොමිලේ ඉගෙන්ගන්න උදව් කරනවානම් කොච්චර වටිනවාද....රටට සම්පතක්.. තෙරුවන් සරණයි පුතේ....

    • @TheR9994
      @TheR9994 2 роки тому +4

      Aniwaren

    • @game2you421
      @game2you421 2 роки тому +8

      හැම දෙම හිගන හැතිකරෙ වගෙ පිනටම දෙන්න ඉල්ලන්න එපා.. අපෙ රට අද හිගන්නො ගානට වෙලා තියෙන්නෙ හැම දෙම පිනටම ඉල්ලන නිසා

    • @dayawathidayawathi5374
      @dayawathidayawathi5374 Рік тому

      ​@@TheR9994y😅

  • @rajitha369
    @rajitha369 4 роки тому +892

    අනාගත සෘෂිවරු මුණිවරු තවතවත් මේ පොලවේ පහල වේවා! මෙවැනි දරුවන් ස්වභාව ධර්මයා විසින් ආරක්ෂා කරත්වා!

    • @geethcosta7998
      @geethcosta7998 4 роки тому +60

      "හොද මොලයක්, විශිෂ්ට දක්ශතාවයක්" මේ බවයේ උරුම වූයේ මෙන්න මේ නිසයි. 👇
      දරුවා කියන පරිදි මොහු මියයන්නට පෙර භාවනා යෝගී වරයෙකි. භාවනාව මනාව හසුරුවා හරි මාර්යක යාමෙන් විශ්වයේ ශක්තිය හා බැදිව සෑම දැනුමක්ම ලැබෙනුයේ එහි ඇති බලගතු ශක්තියෙනි. ඕනෑම දෙයක් කිරීමේ දක්ශතාවය, විශ්වයේ සෑම රහසක්ම ලෙබෙනුයේ තමා තුල ඇති චක්‍ර 7 අවදි වීමෙනි. චක්‍ර අවදි වනුයේ භාවනාවෙනි. එක් එක් චක්‍ර විවිදාකාරය. චක්‍ර එකින් එක විවිද ශක්තීන් නිමදවයි. මනාව පුහුණු කලහොත් ඒ මාර්ගයට යාම ඕනෑම පුද්ගලයෙකුට කල හැකිය. නමුත් හරි ලෙස කල යුතු වේ. මොකද මිනිස් ශරීරයේ චක්‍ර අවදි කිරීමට, භාවනාව කිරීමට හොද මනසක් සහ මේ වෙනුවෙන් කැපවිය යුතුය. මනසක් ලෙස හැදින්වුවහොත් මිනිස් මොලය තරම් මේ ලොව කිසිදු බලගතු දෙයක් නැත. ඔබ සිතයි ඊට වඩා න්‍යයශ්ටික බලය බලවත් කියා. නමුත් එයද නිපදවූයේ මිනිස් මොලයෙන් සිතූ නිසාවෙන් කියා ඔබට නොවැටහේද ? බුදුන්ද උත්පත්තියෙන්ම චක්‍ර 7ම අවදි වූ අයෙකි. එතුමන් විශේෂිත වූයේ විශ්වය විසින්ම එතුමන්ගේ ශරීරය ලොවට පහල කල හෙයිනි. පුරානත යොගී වරු ඉශිවරු රිශිවරු මේ මාර්ගය හොදින් ප්‍රගුන කල අය වේ. මෙම දරුවාද පෙරබවයේදී භවනාව හොදින් ප්‍රගුන කල අයෙකි. හිරුමත ජිවත් වීම, ග්‍රහලෝක මත ජීවත් වීම, ඉර්දියෙන් පෑම, විශ්වයේ කරුනු, අතීත වෙදකම (විශේෂයෙන් හෙල වෙදකම), අනාගතය, අතීතය ගැන ඔබට පුදුමයක් ලෙස පෙනෙන්නේ භාවනව ගැන නොදන්න නිසා විය හැකිය. දරුවගේ මොලය විශාලව පිහිටා තිබුන බව ඔහු විසින් පැවසුවේ ඔහුගේ කලින් ආත්මයේ ඔහු විශාල කාලයක් එම ආත්මයෙහි රැදි සිට අකල් මරනයකට පාජනය වී ඇති බවයි. මොලය පවා විශාල වන්නේ විශ්වයේම විශාල දැනුම් සම්භාරයක් ඔහු සතුව තිබී ඇති බවයි. ඔහුගේ එම මරනය පවා සිදුවී ඇත්තේ මිනිසා විසින්ම (ගගනගාමීන්ගේ යානය) ඔහුව විනාසයකට බාජනය කල නිසාවෙනි. පෘතුවියේ උපන්නේ ඔහු මෙම ග්‍රහයේ පුද්ගලයෙක් නිසාය. ලක්දිව උපන්නේ (අපට සිතිය හැක) මේ ලොව විශ්ව ශක්තිය අදිකම රට අපේ රටද ගුරුත්වාකර්ෂණ අඩුම රටත් නිසාවෙනි. මෙවෙනි දේවල් (පුනරුප්පත්ති) අහබු ලෙස සිදු වේ. නමුත් මෙය විශේෂ වනුයේ මොහු භාවනා යොගියෙක් නිසාවෙනි. මොහු දන්න කරුනු මොහුගේ සිතෙන් මැකී ඇත්තේ මොහුව අයුතු ලෙස ප්‍රයෝජන කරයිද යන මතය ඔස්සේය. මෙම දරුවා අයුදයක් ලෙස විදෙස් රටවලින් (Area 51) පාවිච්චියක් වීමට ඉඩ බහුලය. "අපි මොහුව ආරක්ශා කල යුතුයි" මොහු දන්න දැනුම හීන වී ඇත්තේ (කුඩා වයසට) මොහුගේම හොදට විශ්වයෙන් නව උපන් ශරීරයට ලබා දුන් ශක්තීන් අනුවය. දරුවාගේ දැනුම යම් කිහිප දෙයකට පමනක් සීමා වී ඇත්තේ මේ නිසා වෙනි. මොහු අප රටේ උප්පත්තිය ලබද්දී මොහු හට භාශා 3ක් පමනක් ලැබී ඇත්තේ මොහු හට ලැබුනේ සුදුසු රටද කියා විශ්වය සිතූ නිස විය හැකිය. භාවනාව ඉන්දීය ප්‍රබවයක් සතු ශකිතියක් නිසා විය හැකිය. ඔහු ඉන්දීය පුද්ගලයෙක්ද විය හැකිය. ඔහු තම ශරීරය පුරුදු පුහුනු වෙන්න පටන් ගත් කල හින්දු බස චතුර ලෙස කතා කරන්නට ඇත්තේද මේ නිසා විය හැකිය. මෙම දරුවා හට මනා දැනුමක් නිසි කල වනු විට ඔහුටම ලැබෙන්නට විශ්වයම තීරනය කර ඇත. මොහු තවම කුඩා නිසාවෙන් (භාවනාව නිසා) කුඩා ප්‍රමාණයක් පමනක් දන්නේ එලෙසයි. මොහු හට කිසිදු දැනුමක් අවශ්ෂය නොවේ. මොහු විසින්ම (විශ්වය හා බැදිව) මොහුගේ සැගවුනු දැනුම ලබා දෙනු නොවනුමානයි. අපට මොහුට ඉගෙන්වීමට පෙර මොහුගෙන් අපට දැනුම ලබා ගත යුතු කලක් වැඩි ඈතක නොවේය. මෙවෙනි දරුවන් ලක්දිව තැන් කිහිපයකින් මම නම් අසා ඇත. විශේෂයෙන් කලින් ආත්ම වල භාවනාව පුරුදු පුහුනු කල අය. එවෙනි පුද්ගලයන් හට පුනරුප්පත්ති හරහා නව ඉපදුනු අය වශයෙන් භාවනාව පිලිබද (සමහර පිරිස්) මනා දැනුමක්ද ඇත. "අතීතයේ සිටි රවනා රජු පාවා තම සතුරන් විසින් විදිනු ලැබූ විස හීයක් නිසාවෙන් තවමත් අඩපන වී හිමාලයේ යම් කදු අරනක ශරීරයේ විස හීන කරමින් කලක් සැගවී අරක්ශා වී සිටින බව" ප්‍රකාශ කල යම් දරුවෙක්ද මෙවැනි පුනරුප්පත්තියකින් ඉපදුනු අයෙක් ලක්දිව තුලින්ම මා අසා ඇත. ඔහුද භාවනාවේ යෙදුනු අයෙකි. ආත්ර් සී. ක්ලාක් මහතා පවා මෙලෙස ප්‍රාතිහාර පෑවේද ලක්දිවම ඔහු තෝරාගනු ලැබුවේද භාවනාව කිරීමට හා විශ්වයේ ශක්තිය වැඩිම රට මෙරට නිසාවෙනි. අනාවැකි කීමේ ශක්තීන් ඔහු හටද හැකි වූයේ භාවනාව නිසාවෙනි. මෙලොවට සිදුවන වියසනයන් කල් තියා පවසන්නේද මෙලස භාවනාවෙන් මනස දියුනු කල පිරිසයි. මේ දෙවල් භාවනාව ගැන බුදුදහම පිලිබද දන්න අය දනී. ඔබ නොදන්න කරුනු භාවනාව පිලිබද අන්තර්ජාලයෙන් හෝ පොත පතෙන් සොයා බලන්න. නමුත් භාවනාව කරන්න සිතාගෙන සිටින පුද්ගලයෙක් වේ නම්, ඒ පිලිබද හොදින් දන්න පුද්ගලයෙකුගෙන් අසා, හරි ආකාරයට කිරීමට වග බලා ගන්න. මොකද, මෙය හරි මාර්ගයේත් වැරදි මාර්ගයෙත් යා හැකි නිසාවෙනි.

    • @ishirasinethlakshan1575
      @ishirasinethlakshan1575 4 роки тому +2

      අනිවා 🖤

    • @Krishantha.Ranasinghe
      @Krishantha.Ranasinghe 4 роки тому +2

    • @Krishantha.Ranasinghe
      @Krishantha.Ranasinghe 4 роки тому +4

      @@geethcosta7998 100% niwaradi 👍👍👍

    • @faithddd3074
      @faithddd3074 4 роки тому +5

      @@geethcosta7998 asawen kiyawapu wistharayak thankyou apith akka share kalata me danuma ❣️

  • @dilumbandara9858
    @dilumbandara9858 3 роки тому +14

    මේ අපේ රටට නමක් ඇරන් දෙන්න හැදුනු රූක්ෂ ගසක ආරම්භයයි... මිය යන්නට නෝදී රැකගන්නට හැකි පින්වතෙක් ඉන්නවානම් රුකුලක් වෙන්න.. මේ දේශයට කරන මහගු උපකාරයක් වනවා නොදනුමානයි.... 🙏✨️✨️✨️

  • @slamaris9055
    @slamaris9055 4 роки тому +392

    හරේන්ද්‍ර මහත්තයා ගොඩක් පින් මෙම දරුවා වෙනුවෙන් හොද අධ්‍යාපනයක් දෙන්න පාසැලක් ඔබ තුමන්ගෙ ඉල්ලීම මත ලැබෙයි ❤️👈

  • @chrishanthieperera2500
    @chrishanthieperera2500 4 роки тому +42

    හරින්ද්‍ර හරි ලස්සනට ප්‍රශ්න ඇහුවා..ලමයට හානියක් නොවෙන්න..ස්තූතියි ..

  • @ayshakumary2103
    @ayshakumary2103 4 роки тому +423

    බුදු දහම විශ්වාස කරන කෙනෙක් මේ.දරැවා කියන දේ විශ්වාස කරයි තෙරුවන් සරණයි පුතේ

  • @asithasampath6579
    @asithasampath6579 3 роки тому +376

    සිංහල , ඉංග්‍රීසි , හින්දි , විද්‍යාව හොඳට පුලුවන් ❤️

    • @sunethe4870
      @sunethe4870 3 роки тому +4

      යූ ටියුබ් දෙයියගෙ සරණ...

    • @chandrikakumari2275
      @chandrikakumari2275 3 роки тому +1

      🐸😔

    • @musicfeelingclub4809
      @musicfeelingclub4809 2 роки тому +1

      Ammapa ubata wadak nedda 😂

    • @ehmwedage7216
      @ehmwedage7216 2 роки тому +1

      @@sunethe4870 muuu irisiyakarekda koida

    • @sunethe4870
      @sunethe4870 2 роки тому +2

      @@ehmwedage7216 හරක.. පොඩ්ඩක් වටපිට බලපන්.. ඔ‌හොම ළමයි ඉන්නව.. මේකත් හැම වෙලේම අතේ ෆෝන් ඒක තියාගන..මුල් වීඩියෝ ඒකේ කියනව ඌ ඉගෙනගන්නෙ ෆෝන් ඒකෙන් කියල..

  • @vishaljams6690
    @vishaljams6690 4 роки тому +83

    මෙ දරුවනම් අනිවාර්යෙන් පුනර්භාවය කියන්නේ...
    විද්‍යාඡයෙක් වෙන්න පලුවන්
    ගොඩක් සතුටුයි...
    බුදුසරණයි පුතේ!❤️❤️😇

  • @nandanaediriweera9820
    @nandanaediriweera9820 4 роки тому +714

    පෙර ආත්මය මොන රටක ජිවත් උනත් කමක් නැ. මේ පාර මගෙ රටෙ ඉපදීම ගැන ගොඩාක් ආඩම්බරයි ❤️❤️❤️

  • @kumarasinghesunil5581
    @kumarasinghesunil5581 4 роки тому +72

    සොබාදහම විසින් ලක්මවට එවපු දායාදය ක් රැකගැනීම ලක්වාසීන් සතුයි

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 роки тому +5

    පෙර සසරින් ගෙනා දැනුමක් බව නම් පැහැදිළිය. කෙසේ් වෙතත් ඒ පොඩි පුතා ගේ භාෂා දැනුම ගැනත් සත්ව තොරතුරු ගැනත් හසල දැනුමක් ඇත්තේ පෙර භවවල ඇසුරම විය හැක. ඒ චුටිපුතණුවන් තෙරුවන් සරණින් ඉදිරියේදි රටට මිණිපහනක්ම වේවා. ‌බුද‌‌‌ සරණයි.

  • @pushpairang7647
    @pushpairang7647 4 роки тому +118

    අනෙ අහන් ඉන්න හරිම ආසයි පුතා කතා කරන විදිහ ,,ගිය ආත්මයක හොද රටක ඉන්න ඇත්තෙ,අපෙ මවුබිමට පිනට පහල වෙච්ච දරුවෙක් ,බුදු සරනයි පුතෙ ඔයාට ,

  • @chandanamwr6916
    @chandanamwr6916 4 роки тому +37

    හිතාගන්න බැරි දැනුමක් තියෙන කොලු පැටියෙක් රටට වැඩ ගොඩක් කරන්න පුලුවන් චරිතයක් බුදුසරණයි පැටියෝ

  • @abilipitiyepodisadhu34
    @abilipitiyepodisadhu34 4 роки тому +129

    අත හිත දුන්නොත්... ලංකාවේ වැදගත්ම චරිතයක් වෙයි.. හොද දැනුමක් harindra ayya ඔයාටත් බුදු සරනයි 🙏🏻🙏🏻❤️ මගේ මව්බිම ජාත්‍යන්තරයට ගිනියන්න පුලුවන් ලමයෙක් 💯💯💯🙏🏻

  • @anushakumari9543
    @anushakumari9543 3 роки тому +104

    ඇස්වහක්නම් වදින්න එපා චූටි පැටියට බුදුසරණයි 🙏🥰

  • @udayarathnayake6464
    @udayarathnayake6464 4 роки тому +60

    ලාංකික විද්‍යාඥ මහින්ද පාතගම මහතා පැවසූ පරිදි මේ යුගය මෙවැනි දරුවන්ගේ යලි උත්පත්තියයි.. මේ පුංචි පුතාට සුභ අනාගතයක්... තෙරුවන් සරණයි..

    • @isharafernando977
      @isharafernando977 4 роки тому +1

      මේගැන තවදුරටත් කියන්න පුලුවන්ද?

  • @ruwangurusinghe8736
    @ruwangurusinghe8736 4 роки тому +282

    මේ ළමයාට ඉංග්‍රීසි පාසලක් ලැබුනොත් නම් ගොඩක් හොදයි

  • @shalisrilanka1305
    @shalisrilanka1305 4 роки тому +49

    සාදු...සාදු...සාදු...දරුවගෙ අනාගතයට යහපතක්ම වේවා...!! හරින්ද්‍ර අයිය ගොඩාක් පිං ....🙏

  • @aru4782
    @aru4782 Рік тому +43

    අවුරුදු 2කට පස්සේ මතක් වෙලා ආයේ ආවා බලන්න ❤️

  • @Lanka-j3i
    @Lanka-j3i 4 роки тому +30

    හරිම හුරතල් පුතෙක්
    ලොකු සම්බන්ධයක් තියෙනවා ගිය ආත්මයට
    තෙරැවන් සරනයි මෙ පුතාට ❤️

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 роки тому +61

    හරේන්ද්‍ර මහත්මයා ලස්සනට පුශ්න අහනවා. අපිට හිනාත් යනවා ඒ පුදුම උත්තර වලට. ඔයා අපට මහගු සම්පතක් පුතේ. තෙරුවන් සරණයි ඔබට..

  • @kassacinema4094
    @kassacinema4094 4 роки тому +96

    අනාගතයේ Sri lankawe පමනක් නොවේ මුලු ලෝකෙටම සුපිරිම පුද්ගලගෙක් වෙන මෙම දරුවා රැක ගන්න මෙ දරුවා අපෙ රටට මැනිකක්

  • @SandhamalSanjula-ri6do
    @SandhamalSanjula-ri6do 8 місяців тому +4

    මේ වගේ බුද්දිමත් දරුවන් ලංකාවේ දුශ්කර ජිවිත ගතකරන අතර ඒ වගේ දරුවන්ගේ බුද්දිය කාලයත් සමග හිනවේලා යනවා මේ රටේ අනාගතය වේනස් කරන්න පුලුවන් දරුවන්ට පාර හදලා දේන්න මේ විඩියෝව ඉදිරිපත්කල හරින්ද්‍ර ජයලාල් මාහාතා ඇතුලුව අතහිත දුන් සියලුදේනාට ගොඩක් පිං මේවන් දරුවො තව තවත් මේ හේලදිපයේ පාහාල වේවා කියලා ප්‍රර්තනා කරනවා ජය වේවා...👍👍👍👍🙏

  • @lahirusankalpa
    @lahirusankalpa 4 роки тому +52

    මේ ළමයාගේ කලින් වැඩසටහනක් කරා international ඉස්කෝලෙට දාලා දෙන්නං කියල පොරොන්දු වෙලා ගියා ඒ උනාට තවම ඒක සිද්ධ වෙලා නෑ. මං හිතනවා මේ වැඩසටහන බලන කට්ටිය දරුවා ගොඩ යන්න උදව් කරයි කියලා. Proud of sri lanka❤🇱🇰🇱🇰

    • @asankaasiri3789
      @asankaasiri3789 4 роки тому +2

      මෙ ලමයව ඔනේම ඉස්කෝලෙකින් ගන්නවා.....මෙ ළමයාගේ ප්‍රශ්න සහ ගැටලු ගොඩාක් තියෙනවා..

    • @lahirusankalpa
      @lahirusankalpa 4 роки тому +5

      @@asankaasiri3789 අනිවාර්යෙන්

  • @rumeshkumara4075
    @rumeshkumara4075 4 роки тому +49

    උදව් කරන්න ශක්තියක් ඇති කෙනෙක් ඉන්නවා නම් මේ සම්පත රැක ගන්න මැදිහත් වෙන්න.බුදුසරණයි පුතේ ඔයාට ❤️

    • @dilladilla6041
      @dilladilla6041 4 роки тому

      මම හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ua-cam.com/channels/tYuceUxhBM6lucTkMGqCDg.html ....

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 4 роки тому +1091

    මේ සම්පත රැක ගන්න..මේ හැකියාව හැමදාම පවතිනවා බොහෝම අඩුයි.. ඒ නිසා ඉක්මනින් මේ දරුවට පිහිට වෙන්න..

    • @anushkabandara6748
      @anushkabandara6748 4 роки тому +16

      එහෙමයි.මේ මතකය ඉතා ඉක්මනින් නැතිව යාවි..එහෙත් එහෙම කියන්න අමාරුයි

    • @Tashera-h3b
      @Tashera-h3b 4 роки тому +2

      Budu saranai putha

    • @Krishantha.Ranasinghe
      @Krishantha.Ranasinghe 4 роки тому +4

      Mathakaya keti kalayk thmai mn dnna widiyata tiynne!! Et thawa praguna kaloth Twa godak dewal dna gnna pulluwn wei !!

    • @vkd1998
      @vkd1998 4 роки тому +13

      අපිට ඔන දේ නෙවෙයි .. මෙ දරුවට ඔන දෙවල් අපි දෙන්න ඔන .. එයගෙ ඉලක්කයක් තියනවා එයට එකට අපි උදව් කරන්න ඔන .. මෙ ලොකේටම සම්පතක් .. මම නම් හිතන් නැ පාසල් යන්න ඔන කියලා.. මෙයව පරිස්සං කරන්න ඔන අපි.. මේ දරුවා කියන හැම දෙයක්ම ඇත්ත.. 💯❤️😇 බුදු සරණයි ... දරුවට ඔන දේ කරන්න අවස්ථාක් දේන්න❤️🙏

    • @sadeetv4652
      @sadeetv4652 4 роки тому +2

      තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ

  • @sanjeewadon4521
    @sanjeewadon4521 3 роки тому +4

    පොඩ්ඩා නං සුපිරි සුපිරිම දක්ෂයෙක් රටට වටිනවා සම්පතක් ඔයාට බුදු සරණයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබිලා නිරෝගී වෙත්වා

  • @damithanilaksha3663
    @damithanilaksha3663 4 роки тому +61

    ඒ අයියාට ඉගෙන්නුවා මේ මල්ලි ලංකාවේ නම ඉහලට ගෙනියනවා
    සුභ පැතුම් මල්ලි

  • @MediatvSriLanka
    @MediatvSriLanka 4 роки тому +126

    කුමක් නමුදු ඒ දරුවගෙ අසාමාන්‍ය බලයක් තියෙනවා, ජයවේවා ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 🙏

  • @chitranissanka9707
    @chitranissanka9707 4 роки тому +112

    මේ වගේ දෙයක් අපට දකින්න ගෙනාවට ඔබට ගොඩක් ඉස්තුතියි

  • @chamarageethkumara6607
    @chamarageethkumara6607 3 роки тому +11

    ලොකු උනාම රටට වැඩදායක දරුවෙක් වේවා ඔබතුමා ට ශක්තිය ලැබේවා හැම දාම මෙවැනි වැඩ සහටහන් කරන්න 🙏🙏🇱🇰

  • @lahirucr7737
    @lahirucr7737 4 роки тому +232

    මේ වයසේ අපි ගොනි බිල්ලන්ට බයේ අම්මා අනලා කවන බත් ට්ක කන්නේ..මේ කොල්ලානම් මාර දක්ෂයි.😍

    • @urumakkaraya2418
      @urumakkaraya2418 4 роки тому

      ua-cam.com/video/sEhSvqTwbjc/v-deo.html

    • @nimashagunawardhana2323
      @nimashagunawardhana2323 4 роки тому +1

      අනේ එක පාරක් මේ ලමයත් එක්ක කතා කරන්න කැමති...පුදුම හිතෙනවා

    • @lahirucr7737
      @lahirucr7737 4 роки тому

      @@nimashagunawardhana2323 hm .ඔව්

    • @lahirucr7737
      @lahirucr7737 4 роки тому +1

      ඔව්🙄🙄

    • @mrjaguarffofficial6654
      @mrjaguarffofficial6654 4 роки тому

      Machan apith prola thama eth api pro kiyala pade danne ne apiwath promote karannam ethakota math me channel ekata vedio dannawa mama mental tath kiuwa ubata kiyanna kiuwe menna I'd eka
      1811832428 menna I'd eka guild tika mama 8 wasare rush kingdom idiya slmr idiya master gang idiya ban mawa promote karanna ilaga vedio eke bokka kd rate eka 3.89 ban

  • @seraabeysinghe974
    @seraabeysinghe974 4 роки тому +55

    මෙි දරුවා වෙනුවෙන් උදවු කරපු හරේන්ද්‍ර අයියා අැතුලු හැමෝටම ගොඩක් පින්....
    එ දරුවා කතා කරන දේවල් අහන් ඉන්න කොට අැස් වලට කඳුලු එනවා සතුටට..

    • @lankaboy8895
      @lankaboy8895 4 роки тому

      මමත් හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ua-cam.com/channels/tYuceUxhBM6lucTkMGqCDg.html ...

  • @nissankaperera3206
    @nissankaperera3206 4 роки тому +49

    ඇත්තට විසේස ලමයෙක් බුදු සරනයි මේ දරුවගේ අනාගතේ සාර්තක වේවා

  • @shanthisooriyaarachchi3227
    @shanthisooriyaarachchi3227 2 роки тому +53

    පුනර්බවය ගැන මාගේ ලොවිතුරා බුදු පියානන් වහන්සේ අපට පෙන්වා දුන් නිසා පුදුමයක් නොවුනත් පුතේ ඔයාට බුදු සරණයි සුභ අනාගතයක් 🌷🌷🌷🌷🌷💖

  • @udarivithanage8001
    @udarivithanage8001 4 роки тому +186

    ලොකු වෙනකොට අමතක වෙයිද දන්නෑ.මම අහල තියෙන විදියට කාලයත් එක්ක පුනර්භව මතකය අමතක වෙලා යනවා😯
    මේ මල්ලිව පරිස්සම් කරන්න ගොඩක්.

    • @mohankarunathilake6121
      @mohankarunathilake6121 4 роки тому +10

      එක නම් ඇත්ත. අර මේඝ මහිමත් ඒ වගේ කෙනෙක්. ඒත් එයාගෙ ඒ මතකය අමතක නොවන්න රජයෙන් ඒවට ක්‍රම අදල දීල තියෙනව. නාසා එකෙන් එයාගෙ මතකය පොලිශ් කරනව. අපේ රට ඇතුලෙ ඉන්න මේ දරුව ලොකුවෙද්දි පුස් වෙඩිල්ලක් වෙලා යාද කියල හිතෙනව. මොකද රටේ ලෙඩුන්ට දෙන බෙහෙතටත් පිල් බෙදිල මරා ගන්න ගුනවන්ත ජන නායකයො ඉන්න රටක් නේ මේක.

    • @sandeepamadushan546
      @sandeepamadushan546 4 роки тому +1

      Mth ehma ahl thiynwa, eka aye aye polish kraoth hri

    • @djlakshan5923
      @djlakshan5923 4 роки тому +1

      Mata amathaka una. Mamath podi kale kiyawala thiyenawa. Kalin athme gana godak dewal. Eka bayanaka siddiyak. Kalayak golu wela idala thiyenawa. E siddiye bayata. Eth mata dan amathakai ewa

    • @mrjaguarffofficial6654
      @mrjaguarffofficial6654 4 роки тому

      Machan apith prola thama eth api pro kiyala pade danne ne apiwath promote karannam ethakota math me channel ekata vedio dannawa mama mental tath kiuwa ubata kiyanna kiuwe menna I'd eka
      1811832428 menna I'd eka guild tika mama 8 wasare rush kingdom idiya slmr idiya master gang idiya ban mawa promote karanna ilaga vedio eke bokka kd rate eka 3.89 ban

    • @hajandrasundar5066
      @hajandrasundar5066 4 роки тому

      documentation youtube ake karala boss

  • @nalindaranasinha5717
    @nalindaranasinha5717 4 роки тому +291

    පින්වන්තයෙක් බුදුන් වැඩිය ලංකාවේ ඉපදුනේ🙏

  • @sureshdhonal9414
    @sureshdhonal9414 4 роки тому +31

    විරල හැකියාවක් අනුග්‍රහයක් දුන්නොත් තව ගොඩක් දේවල් දැනගන්න පුලුවන් අපේ රට නියෝජනය කරන ගගනගාමියෙක් වුණත් කරන්න පුළුවන්. ජේසු පිහිටයි.

  • @JanathChandi-s4u
    @JanathChandi-s4u Місяць тому +2

    ඵයාට සුපිරි හැකියාවක් සහ ජිවත්වන පරිසරය අනුව යමි අදි, හෝ සාමා්‍්‍යය හෝ හැකියාවක්

  • @shiranthag5385
    @shiranthag5385 4 роки тому +79

    පෙරආත්මයකින් එන හැකියාවක් කියල හිතෙනව ,අනේ එයා ලොකු වෙද්දි මේ දේවල් අමතක වෙයිද .එහමනම් වෙන්න එපා හැකියාව තවත් වර්ධනය වේවා.❤️❤️❤️❤️තෙරුවන් සරණයි පුතාටත් හරේන්ද්‍ර ඇතුළු සැමට.🌷

  • @hasarudeshan7946
    @hasarudeshan7946 4 роки тому +32

    අනේ please සර් කොහොම හරි මේ මල්ලිට පිහිටක් වෙන්න හොද අනාගතේකට. මේ මල්ලිගෙ මොලේ නම් මාරයි.

  • @hashanmadhumal9169
    @hashanmadhumal9169 4 роки тому +96

    හොඳින් ඇහුවොත් තේරෙනවා මේ මල්ලී කියන්නෙ එක් භවයක මතකයන් විතරක් නෙවෙයි.භවයන් කීපයක තොරතුරු.

    • @SW-pp1qh
      @SW-pp1qh 4 роки тому +1

      @Hashan mamath hithanne ekaparata file kihipayaka open wela

    • @charvaguthamy6386
      @charvaguthamy6386 3 роки тому

      Ou..bawayan 2k

  • @anushapriyadarsanisamarako8584
    @anushapriyadarsanisamarako8584 2 роки тому +4

    දරුවා සතු සියලුම දැනුම් සම්භාරයන් බිදකදු අඩුවක් නොවී මේ ආත්මයේදී ඊටත් වඩා දැනුමක් අධ්‍යාපනයක් ලබමින් ලෝකයම ජයගෙන අතිවිශාල මෙහෙවරක් කර සසර ගමන හැකි ඉක්මනින් නිමා කරන්නට සෙනුර පුතාට තිසරණ සරණ දේව ආශිර්වාදය ලැබේවා....🙏🙏

  • @mahehla
    @mahehla 4 роки тому +44

    වීඩියෝස් වලට subtitles දාන්න පුලුවන්නම් අනිත් රටවල් වලිනුත් මේ channel එකට ගොඩක් අය එකතු වෙයි

  • @kasthuripradeep5163
    @kasthuripradeep5163 4 роки тому +93

    සම්මුඛ පරික්ෂණය ලස්සනට කරා. අනාගතේ ලංකාවේ නම දිදුලන මැණිකක් කියලා එකෙන්ම කියන්න පුලුවන්, කිසිම ඇස්වහක් කටවහක් වෙන්න එපා. තෙරුවන් සරණයි පුතේ...

    • @lankaboy8895
      @lankaboy8895 4 роки тому

      මමත් හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ua-cam.com/channels/tYuceUxhBM6lucTkMGqCDg.html .

    • @nirmalavelukara2520
      @nirmalavelukara2520 4 роки тому

      Senura putha gana aluth thorathru naddha eheth me putha chawlage punaruthpatththiya nam nowe

  • @anubbs
    @anubbs 4 роки тому +44

    දැන් පුතාට ටික ටික ඒ පෙර දැනුම අමතක වනවා වගේ,thanks Mr. Harindra👍

  • @nihaldecarm6178
    @nihaldecarm6178 3 роки тому +62

    ලෝකයේ දක්ශතම තරුණ විදයාඥයෙකුගේ පුණරුප්පත්තියක්.හරියටම හෙවුවොත් හොයාගන්න පුලුවන් වේවි. ඉංදියාවේ මැරුන විද්‍යාඥයන් ගොඩක් අය ගැන ටිකක් හොයනවනම් වටිනවා

    • @dilperera4561
      @dilperera4561 Рік тому +1

      කල්පනා චෞලා වෙන්න ඕනි මේ..

  • @oshadirajapaksha7555
    @oshadirajapaksha7555 4 роки тому +97

    මේවන් දරුවෙකු දකින්නට ලැබිමත් වසනවක් බුදු සරනයි පුතේ

  • @සඳුන්සඳමාල්
    @සඳුන්සඳමාල් 4 роки тому +151

    මේ ලමයව ප්ලයිට් එකක් ඇතුලට අරන් ගියොත් මීට වඩා දේවල් මතක්වෙයි ගොඩාක් දුරට

  • @Dilru6666
    @Dilru6666 4 роки тому +72

    පුංචි පුතාට ත්‍රිවිධ රථ්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා ... රටටම සම්පතක් ඔයා පුතේ... මේ දරුවාටත් ඒ පුතාගේ පවුලේ අයටත් උදව්වක් කරන්න පුලුවන් නම් ලොකු උපකාරයක් වෙයි මේ දරුවගේ අනාගතයට ... ❤️🙏😄👍🇱🇰😘

  • @lankanalways9968
    @lankanalways9968 3 роки тому +10

    Scientist කෙනෙක් වෙන්නම ලැබේවා.. මේ පුතාට.. බුදුසරණයි..

  • @nilupullife
    @nilupullife 4 роки тому +90

    පුතාට හොද විද්‍යාඥයෙක් වෙන්න වාසනාව ලැබෙිිවා-----

    • @වොශිනිධමිජා
      @වොශිනිධමිජා 4 роки тому

      Yes.budusaranay

    • @lankaboy8895
      @lankaboy8895 4 роки тому

      මමත් හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ua-cam.com/channels/tYuceUxhBM6lucTkMGqCDg.html ...

  • @offroadlover2976
    @offroadlover2976 4 роки тому +302

    ලන්කාවෙ ජාතික ගීයටත් unlike කරන මිනිස්සු ඉන්න රටේ මේවට unlike කරන එක ඉතින් අහන්නත් දෙයක්ද 😑

    • @lankaboy8895
      @lankaboy8895 4 роки тому

      මමත් හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ua-cam.com/channels/tYuceUxhBM6lucTkMGqCDg.html .

  • @Piumal_landscape
    @Piumal_landscape 4 роки тому +151

    ආත්ම ගානක් ගියත් සත්භාවයෙන් ඉගෙන ගත්තු දෙයක් අහක යන්නේ නෑ මහත්තයෝ ❤️🙏...

  • @Nilrundi.sumanasekara
    @Nilrundi.sumanasekara 7 місяців тому +1

    හරේද්‍ර ඔබතුමාගෙ වැඩ සටහන ඉතාම වටිනව ක ඉතාමත් වටින්නෙ මේ දරුවාට ඉදිරියට යන්න හොඳ ඉංග්‍රීසි පාසලක් සහ ඔහු පිළිබඳව නිතර සොයා බලා ජාත්‍යන්තරයට ම යවන් හ

  • @kumudukumudu2727
    @kumudukumudu2727 4 роки тому +40

    ඇත්තටම අහන් ඉන්න හරි ආසයි කොහොම හරි කමක් නැහැ මේ පුතාව පරිස්සං කර ගන්න බුදු සරණයි පුතේ ඔයාට

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 4 роки тому +195

    Protect this child... He is absolutely intelligent boy...

    • @movieking6948
      @movieking6948 4 роки тому +1

      That's true ❤️🎯💯🇱🇰

  • @jennyjayasena5930
    @jennyjayasena5930 4 роки тому +98

    ආදරය,කාරුනාව,ගොඩක් දිලා ආදාරයෙන් රැක බාලාගන්න අපේ රටේ සම්පතක් .ජිවිතයේ ඉදිරියට යන්න වාසනාව ලැබේවා පුතූ❤❤❤🤴

    • @mr.654
      @mr.654 4 роки тому

      මට සබ් එකක් දාන්න අක්කෙ

    • @afsharamn3454
      @afsharamn3454 4 роки тому

      maga ratio adahagannth bha oyaga hakiyawa

    • @sujeewaalwis4525
      @sujeewaalwis4525 2 роки тому

      බුද්ධ දේශනාවේ පුනර්භවය සනාථ වන කරුණක්
      තෙරුවන් සරණයි ! පුතේ

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Місяць тому +1

    ❤❤❤ විජය ශ්‍රි ජයශ්‍රී මා බොසමිදුන්ගෙද රුවන් වැලි සෑය චෛත්‍යය රාජයාණන් වහන්සේගේ ආශිර්වාද බලයෙන් ද තුණුරුවන් සතු සූවිසි අනන්ත මහා ගුණයන් ගෙ ආශිර්වාද බලයෙන් ද මෙ චූටි පුතාට වාසනා වන්ත සුභ අනාගතයක් ලැබේ වා තෙරුවන් සරණයි මගෙ දරුවො රජයට....... ඉදිරියට ගෙන එන්න....... ජයලාල් මෙයාට පිං...... ස්තුතියි තෙරුවන් සරණයි

  • @pudhumaineda5011
    @pudhumaineda5011 4 роки тому +2503

    උදව් කරන්න හැකියාවක් තියෙනවනම් හැමෝම සහයෝගය දක්වන්න

  • @thushanethu79
    @thushanethu79 4 роки тому +73

    අපේ රටට ලැබුනු මිලකල නොහැකි මැණිකක් රැක ගැණීම අප සතුයි💕🥰❤️

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 4 роки тому +84

    මේ පුතා පොඩිකාලේ ඉදලම මෙහෙමයි..සිංහල කතා කරන්නම බෑ ඒ දවස්වල. මෙ දරුව දවසක ලංකාවෙම වෙනසක් කරනව. අපේ ගමටත් ඒක ආඩම්බරයක් වෙයි.. ආඩම්බරයි පුතේ ඔයා මුලු නයිවලටම ❤️

    • @sajithkaushalya2280
      @sajithkaushalya2280 4 роки тому +2

      මචං , අනේ මේ බබා කොහෙද කියලා කියන්න පුළුවන් ද ?

    • @MANOJ-pu8kb
      @MANOJ-pu8kb 4 роки тому +3

      @@sajithkaushalya2280 නයිවල,වේයන්ගොඩ

    • @kalyanirohini1738
      @kalyanirohini1738 4 роки тому +3

      මේයා ගැන තව විස්තර,දන්නවද ඔයාලා? ඉස්සර කියපු දැන් අමතක වෙලා තියන දේවල් ඵහෙම.

    • @MANOJ-pu8kb
      @MANOJ-pu8kb 4 роки тому +2

      @@kalyanirohini1738 පොඩි කාලෙ ඉදන්ම මේ දෙවල් තමයි කිව්වෙ.. අපි පට්ට ආදරෙයි.

    • @dilladilla6041
      @dilladilla6041 4 роки тому

      මම හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ua-cam.com/channels/tYuceUxhBM6lucTkMGqCDg.html .....

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 роки тому +4

    මමත් හරිම කැමතියි මේ වගේ පුනර්භවය, ගැන අහන්න, බුදු ධර්මයෙන් ආරක්ෂා වේවා

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 4 роки тому +55

    ඊර්ෂ්‍යාව කියන දෙය මෙයින් හොඳට පැහැදිලිව pennawa anlaik karana un දැක්කාම .budusaranai පුතේ .

  • @dp2250
    @dp2250 4 роки тому +93

    ඔය දරුවා සහ පවුලේ අයට උදව් කරන්ඩ, හැබැයි social media අය දැන් පස්සෙන් ගිහිල්ලා market කරන්ඩ ලෑස්ති වෙන්න එපා.

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 4 роки тому +4383

    අන්ලයික් කරලා තියෙන්නේ ඉපදුණු ගමන් බාශා 6 ක් කතාකරපු උන් වෙන්නැ ඇති 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @forthecrazy4705
    @forthecrazy4705 3 роки тому +53

    පුංචි පුතේ ඔයාගේ දක්ශකම් එළියට එනකොට මෙ රටේ කොයි පක්ෂය බලයට ආවත් රටක් ඉතුරු කරලා තියායිද දන්නෙ නෑ පුතාට රට වෙනුවෙන් දෙයක් කරන්න ❤❤

  • @roshanperera9773
    @roshanperera9773 4 роки тому +151

    හරේන්ද්‍ර මහතානණි,
    මෙම වැඩ සටහන ඉංග්‍රීසි උප සිරැසි සමඟ එක් කරන්න. ඉංදියාව සහ විදේශ වල අයට වැදගත් වෙයි.

    • @salondiduli588
      @salondiduli588 4 роки тому

      ඔව්

    • @lankaboy8895
      @lankaboy8895 4 роки тому +1

      මමත් හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ua-cam.com/channels/tYuceUxhBM6lucTkMGqCDg.html ..

    • @sachinthadanielmudalige1363
      @sachinthadanielmudalige1363 4 роки тому +1

      @@lankaboy8895 මොකක්ද බන් ඔය හිගන වැඩේ යන යන තැන උඹ ඉන්නවා හොල්මනක් වගේ, අප්පිරියයි එපා වෙනවා

    • @rosirosi5598
      @rosirosi5598 4 роки тому

      Aniwa

    • @udayakuma8918
      @udayakuma8918 3 роки тому

      හොඳයි අදහස

  • @MrKona-sj3xe
    @MrKona-sj3xe 4 роки тому +70

    2012 න් පස්සෙ ලෝකෙට එන set එකේ හොද පුරුකක්...බුදු සරණයි පුතේ...

    • @lankaboy8895
      @lankaboy8895 4 роки тому

      මමත් හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ua-cam.com/channels/tYuceUxhBM6lucTkMGqCDg.html ..

  • @subachandrathilaka7434
    @subachandrathilaka7434 4 роки тому +357

    ඇස් වහක් නම් වැදෙන්න එපා පුංච් පැටියට 🙏♥

  • @Gasenty-b8m
    @Gasenty-b8m Рік тому +1

    බුදු සරණයි චූටි පුතාට ජයෙන් ජයම ලැබේවා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා කිසිම කෙනෙක්ගෙන් හුලගක කින් වත් කින් වත් නපුරක් නොම වේවා

  • @roshanmadhusankapathum6045
    @roshanmadhusankapathum6045 4 роки тому +1677

    ලක්ෂපති එකට ඇවිල්ලා පඩ ටෝක් දෙන අර පොඩි එවුන්ට වඩා දාහෙන් සම්පතයි මේ කොල්ලා. පරිස්සමින් බලාගන්න. බුදුසරණයි පුතේ ❤️

    • @socil2832
      @socil2832 4 роки тому +17

      සිරාම කතාව.💯

    • @පිංකිමධු
      @පිංකිමධු 4 роки тому +16

      අනිවාර්යයෙන්ම 🙏💚

    • @hasaradevindi7747
      @hasaradevindi7747 4 роки тому +10

      ඒ ඇත්ත

    • @sunilgunawardana2500
      @sunilgunawardana2500 4 роки тому +9

      😂😂😂

    • @hasaradevindi7747
      @hasaradevindi7747 4 роки тому +27

      @@neeeemaaal2213 ඒකට එන පණ්ඩිතයි කියල හිතා ගෙන ඉන්න උගත් මෝඩයො උනාට ඒ වැඩසටහන මන්ද මානසික නැහැ.නොදන්නා ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වැඩසටහනක් ඒක.

  • @maddumabandara4068
    @maddumabandara4068 4 роки тому +52

    බුදුන් වහන්සෙ දේශනා කල පුනර්බවය සත්‍යයක් බව මේ දරැවාගේ පෙර බවයෙ මතකයන් තුලින් පැහැදිලි වෙයි එ වගේම පිංවන්ත දරැවෙක්

  • @භාග්යාවිරාජනී

    ගොඩාක් ආස හිතුනා ඒ හුරතල් කතාවට ජේසු පිහිටයි බුදු සරණයි චුටි පුතේ .....🖤🤍🎶

    • @dilladilla6041
      @dilladilla6041 4 роки тому

      මම හොල්මන් චැනල් එකක් කරන්නේ පුළුවන් නම් මටත් හෙල්ප් කරන්න මේ ලින්ක් එකෙන් යන්න ua-cam.com/channels/tYuceUxhBM6lucTkMGqCDg.html ...

  • @kanthidissanayake2626
    @kanthidissanayake2626 2 роки тому +5

    පුතා ඔයාට සියලුම දේවල් ඉටුකර ගන්න වරම් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මුලු හදවතින්ම
    බුදුසරණයි පුතා ඔයාට ❤❤❤❤❤