elawalu wagawa vinasa dambulla මෙහෙම දෙයක් පපුවක් ඇති මිනිහෙකුට කල හැකිද ?

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025
  • මෙහෙම දෙයක් පපුවක් ඇති මිනිහෙකුට කල හැකිද ?
    (දඹුල්ල කාංචන කුමාර ආරියදාස0773416157)
    2022.03.18
    සරුවට වගා කෙරුණු තක්කාලි අමු මිරිස් සහ නෝකෝල් වගාවන් මෙන්ම වගාවට වතුර යොදන විශාල බට ප්රමාණයක් විනාශ කර දැමූ සිද්දියක් පිළිබධව දඹුල්ල පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට තිබේ.
    දඹුල්ල පොලිස් බල ප්රදේශයේ පුවක්අත්තාවල ප්රදේශයේ මහා පරිමාණයෙන් වගා බිම්ක ගොවීන් කීපදෙනෙකුගේ ඉතා සරුවට වගා කර තිබූ අමු මිරිස් ,තක්කාලි, ගස් කඩුවක් හෝ මන්නා පිහිවලින් කපා විනාශ කොට මෙම වගා බිම සඳහා වතුර රැගෙන යන නල පද්ධතිය තැනින් තැන කපා විනාශ කිරීමේ සිද්ධියක් පොලීිසියට වාර්තා වී තිබිණි.
    එමෙන්ම ඉතා සාර්ථක නෝකෝල් වගාවකට වතුර රැගෙන යන නල පද්ධතිය ද විනාශ කර කර දැමීම හේතුවෙන් දවසක් ඇර දවසක් වතුර යොදන නෝකෝල් වගාව සම්පුූර්ණයෙන්ම විනාශ වීමේ අවදානමක මේ වන විටත් පවතින බව එම ගොවීන් පවසති.
    තෙල් පොහොර හෝ පහසුකම් කිසිවක් නොමැතිව ඉතා සාර්ථක වගාවක් සිදුකරගෙන යන තරුණ ගොවීන් මෙම අපරාධය උහුලා ගැනීමට නොහැකිව පොලිසිය ඉදිරියේ ම හඬා වැටීම විශේෂත්වයකි.
    මෙම ප්රදේශයේ නිවුන් සහෝදරියන් දෙදෙනෙකු විසින් පවත්වාගෙන යන ඉතා සරුසාර තක්කාලි වගාවක් ද මෙම කිසියම් වූ පුද්ගලයන් විසින් කැත්තකින් හෝ පිහි වලින් කපා කොටා විනාස කර ඇති බව පොලීසිය කියයි.
    එල හට ගැනීම ආරම්භ කළ තක්කාලි වගාව අප්රේල් මාසයේ සිංහල අලුත් අවුරුදු සමයට ඵල නෙළා අලෙවි කිරීම්ට බලාපොරොත්තුවෙන් සිටි බව මෙම නිවුන් සහෝදරියෝ පවසන්නීය.
    කිසියම් පුද්ගලයෙකු හෝ සංවිධානාත්මක පිරිසක් පුවක්අත්තාවල ප්රදේශයේ සරුසාර අස්වැන්නක් බලා සිටීමට නොහැකිව හෝ රටේ ආහාර අර්බුදයක් පවතින අවස්ථාවක පොහොර කෘමිනාශක කිසිවක් නොමැතිව මෙතරම් සාර්ථක වගාවක් දැක රටේ ආහාර අර්බුදය නිර්මාණය කිරීම සඳහා මෙවැනි අපරාධයක් සිදු කළේද යන්න සැක හිතන බව අපරාධය විශාල පාඩුවක් ලැබූ ගොවීන් පවසති.
    කෙසේ හෝ මෙම අපරාධය සිදුකළ පුද්ගලයා හෝ කණ්ඩායමක් හෝ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව ද දඹුල්ල පොලීිසිය කියයි.
    අමු මිරිස් වගාවක මල් සහ කරල් හට ගන්නා අවස්ථාවේදීම කපා කොටා විනාශ කර දැමීම සිදු කර තිබෙන බව එම වගාකරු සඳහන් කළ අතර පාඩුව මේ දිනවල මිල කිරීමට නොහැකි බවද ඔහු සඳහන් කළේය.
    තක්කාලි කිලෝවක් වෙළඳ පොලේ රුපියල් දෙසීයකට ඉහළ මිලකට අලෙවි වන අවස්ථාවක සරුසාර තක්කාලි අස්වන්න විනාශ කොට ඇති අයුරු දැක තමන්ගේ දෙපා වෙවුලා ගිය බව තක්කාලි වගා කරුවෝ පවසති .
    නැවත මෙම වගාව සඳහා වතුර යෙදීමට නම් විශාල මුදල් ප්රමාණයක් බට මිලදී ගැනීමට අවැසි බව ද එවැනි මුදල් ප්රමාණයක් තමන් ළඟ නොමැති බවද ගොවීහු පෙන්වා දෙති
    එම නිසා රටට ආහාර ලබාදීම සඳහා තිබූ අක්කර තුනක පමණ භූමියක් මේ ආකාරයෙන් විනාශ වීමේ දැඩි අවදානමක් පවතින බව ගොවීහු හැඬූ කඳුළින් පෙන්වා දෙති
    මෙම මහා ආහාර විනාසය සිදුකළ පුද්ගලයන්ට නීතිය මගින් දඬුවම් ලබා දිය නොහැකි වුවහොත් අදෘෂ්යමාන බලවේග වලින් හෝ දඬුවම් ලබා දිය යුතු බව අසාධාරණයට පත් වූ ගොවීන් දැඩි සිත් වේදනාවෙන් යුතුව සඳහන් කර සිටියහ.

КОМЕНТАРІ • 869

  • @nilukashyamal5798
    @nilukashyamal5798 3 місяці тому +23

    සහෝදරය උඹ අඬන්න එපා සොභා දහම නඩු අසන කාලය ඈතක නොවේ❤

  • @dileepaabishek2359
    @dileepaabishek2359 2 роки тому +40

    මල කාලකණ්ණි .තුක් විතරක් .ස්වබාව දර්මය බලාගනිත්වා.🙏🏼🙏🏼🙏🏼

  • @issampt5010
    @issampt5010 2 роки тому +123

    එක්කෙනෙක් කිව්ව වටිනම කතාවක් කපපු එවුන්ගෙ දරුවන්ට මොකුත් වෙන්න එපා කපපු එවුන්ට හෙන හත වදින්න ඔනේ කියලා .එ වචන ටිකට මගෙ හිත උණු උනා.ඇත්තටම දරුවො පලි නෑ මෙවාට.එත් මේ කරපු දේට මේ ආත්මයෙම විපාක ලැබෙයි අනිවාර්යයෙන්ම 🙏🙏🙏

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 роки тому +2

      Ane ou 😥😥😥😥😥

    • @Kumari-kq1py
      @Kumari-kq1py 2 роки тому +2

      යක්කු මේ නම්

    • @sumithrahearth
      @sumithrahearth 2 роки тому +3

      පවු අනේ කොච්චරමහන්සි යද ඇත්ත මයි පුදුම මිනිස්සු ඉන්නේ ලංකවේ නම් එකෙක් කනවා ට එකෙක් තරහයි ඉරිසියාව බලාගෙන ඉන්න බැරිව තමන් ට කරගන්න බැ අනුන්ගේ ගේ දුක් මහන්සි යෙන් කරගන්න වාට කැමති නෑ ඇත්ත මයි අතක් පයක් කැඩිලා පල

    • @shasha1398
      @shasha1398 2 роки тому +2

      ඕකුන්ට බලු වැඩේ කරනකොට ළමයි ගැන හිතුනේ නැද්ද.

    • @ranukadamayanthi2779
      @ranukadamayanthi2779 2 роки тому

      Mama kiyanna hena ganna kiyala

  • @happyheart252
    @happyheart252 2 роки тому +20

    පවු.මිනිසෙක් මැරැවා හා සමානයි.එයාලට සොබාව දර්මයා දඩුවම් දෙයි.

  • @dshdhammi7724
    @dshdhammi7724 2 роки тому +12

    ස්භාදහමෙන් දඩුවම් ලැබෙනු නියතයි ඔබ ට විශ්වයේ න් පිහිටක් ලැබෙයි පුතා ජයවේවා නුඹට යහපතම උදාවේවා

  • @sunilkahingalage1287
    @sunilkahingalage1287 2 роки тому +30

    මෙහෙම දේවල් කරන්න එපා දෙයියනේ කරපු එකා ලඟදිම අහුවෙනවා උගේ හතර හන්දි කැඩියන් මේ කරන ගොවිතැන් bala bala සතුටු වෙන්න මේක කියවන ඔබ සැමට තෙරුවන් සරණයි

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 роки тому +61

    මිනිස්සුනේ ඇයි මෙහෙම අපරාධ කරන්නේ මේ මනුස්සයා මොනතරම් දුතත් විදින්න ඇද්ද ....ඇයි ⁣අනුන්ට මෙහෙම ඊර්ෂියා කරන්නේ ...කවදාවත් මේ කරපු දේට සොබාදහමේ දඩුවම් ලැබෙනවා

    • @sumithrahearth
      @sumithrahearth 2 роки тому

      අනිවාර්යෙන් පවු අනේ

    • @indranidasanayaka6005
      @indranidasanayaka6005 2 роки тому

      Ape gamet innawa oya wagema kalakanni ballo dethun Denek. Etthatama ahuwela thiyenawa.ape gedarata ena wathura bate

  • @nilukashyamal5798
    @nilukashyamal5798 3 місяці тому +10

    පොලිස් සුනකයන් ගෙනල්ල හරි අපරාද කාරයන්ට නිසි දඩුවම් ලබා දෙන්න පාලකයන් දැන ගන්න ඕන

    • @waninayekasrb9446
      @waninayekasrb9446 2 місяці тому

      සොබාදහම දඩුවම් දීලත් ඇති මේ වෙනකොටත් .මැරිලා ඇති ඕකා ඉතිරි වෙන්නනම් විදියක් ඇත්තේම නෑ ඒ කරපු කැත වැඩේට

  • @RANi-e4d
    @RANi-e4d 2 роки тому +9

    කරපු එකාට නං අහිංසක දරුවන් මගහැරලා 😭 දෙවියනේ ඒ කරපු එකාට නම් නිසි දඬුවමක් දිය යුතුමයි 🤐 තිරිසනා හිතක් පපුවක් නැද්ද දෙවියනේ අහිංසක ගොවියට හැමතැනින්ම බලහත්කාරකම් නේද වෙන්නේ ඉතාමත් ඉක්මනින් ලෝක පාලන දෙවියනේ මේ මනුස්සයා වලට නැගිටින්න වරම් ලැබේවා මීට වැඩිය හොඳ මාර්ගයක් වාසනාවක් පෑ දේවා 🤲🤲🤲🤲🤲🤲🤲

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 роки тому +10

    මෙහෙම එවුන්ට ඇති කපටි ,හොර නුවණ හොද දේකට යොමු කරන්න තියනවනම්....
    අහිංසක හොද මනුස්සයන්ට නිදහසේ ඉන්න පුලුවන්..

  • @chandraalwis3874
    @chandraalwis3874 2 роки тому +9

    හිතට දැනේන වේදනාව හිතා ගන්න පුලුවන් කාලකන්ණි බල්ලෙක් ගේ වැඩක් කාලිමැණියන්ට පොල් ගහන්න ලමයෝ

  • @thanujakumari8495
    @thanujakumari8495 2 роки тому +5

    කරපු අයට කවදාවත් හරියන්නේ na ඔයාලාට හොදට හරියනවා බුදුන් දෙවියෝ උඩ ඉන්නවා

  • @sk-ot1bc
    @sk-ot1bc 2 роки тому +13

    නිසි දඩුවම් දෙන්න බලදාරින්ට මේවා පෙන්න ඕනා.

  • @wimalpriyangi8842
    @wimalpriyangi8842 2 роки тому +17

    මොකා උනත් මේ කරපු විනාසෙට ස්වභාව ධර්මයෙන් හරි දඩුවම් ලැබෙන්නම ඕනි ..පව් අහිංසක මිනිස්සුන්ගේ දහදිය මහන්සිය

  • @nisansalasanjiwani7332
    @nisansalasanjiwani7332 2 роки тому +6

    හැමදාම හරියන්නේ හිත හොඳ වැඩි නිසා, ඔයාලට හරියනවා බලන් ඉන්ට බැරි මිනිස්සු තමා ඔවා කරන්නේ.කවුරු මොනදෙ කරත් උඩ ඉන්න දෙවියෝ ඔයාලා දිහා බලන් ඉන්නවා ඔයාලට කවදාවත් වරදින්නැ.ඔය උන පාඩුවට දහ ගුනයක් ඔයාලට හරියනව.බුදු සරනයි..

  • @Navodyagamage8977
    @Navodyagamage8977 2 роки тому +24

    මිනිස් කුසින් ඉපදි...මිනිසුන් අතර ජිවත් වි...මිනිසාගේ කර මතින් අවසන් ගමන් යන මිනිසාට..මනුස්සකම නැති හැටි...

    • @WimalJeewantha
      @WimalJeewantha 4 місяці тому

      පොලිස් බල්ලො.දාල හරි CiD ekata deela hari hoyanna

    • @WimalJeewantha
      @WimalJeewantha 4 місяці тому

      CID ikata දෙන්න

  • @power_lion1717
    @power_lion1717 2 роки тому +10

    ඔය කරපු කෙනා කොච්චර ඉරිසියා කෙනෙක්ද අපේ ලංකාවේ සමහර අය අනිත් අය දිනු වෙනවාට හරි ඉරිසියායි පවූ එ තරුනයා ජිවිතේ ගොඩ නාගගන්න කොච්චර මහාසි වෙන්න ඇතිද ඔය කරපු එකා එලවටත් මෙලවටත් නැති එකෙක් ඔවා මේ ජිවිතේම එකාට සාප ලැබෙනවා ඔබලා ඉවසීමේ ඉන්න ඔය කරපු එවුන්ට සොභදාමෙන් විපක ලැබේවි ඔබ පවුලේ සියළුම දෙනාට ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SamanSaman-ek2lb
      @SamanSaman-ek2lb 4 місяці тому

      යනවා සීනිකම වර තුනයි

  • @charithakarunaratne407
    @charithakarunaratne407 2 роки тому +41

    ලංකාවේ මිනිස්සු එකාට එකා නැහැ. ඉතින් දේශපාලකයෝ වෙනස් වුනත් රට ගොඩ ගන්න බැහැ.

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 2 роки тому +31

    අනේ කවුරු හරි පින්වතෙක් මෙයාට උදව් කරන්න බට ටික හදාගන්න දහඩිය මහන්සියෙන් ජීවිතේ ගැට ගහ ගන්න උත්සහ කරන මිනිස්සු මේ විනාශ කරපු උන්ට හෙන හතම ගහන්න ඕන

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 роки тому +36

    අප්පෝ මෙහෙමත් අසත් පුරුෂ මිනිස්සු ඉන්නවනෙ කොහොමද මෙහෙම හිතක් පපුවක් නැතුව තවත් කෙනෙකුගෙ දාඩිය මහන්සිය විනාස කරලා දාන්නෙ ඔය වගෙ පව්කාරයින්ට කන්නවත් ලැබෙයිද මේ අපරාධ වලටනම් දඩුවම් දිය යුතුයි

    • @janakamalawannahawadewage6927
      @janakamalawannahawadewage6927 2 роки тому

      😡😡😡😡

    • @kumudukubukgolla7545
      @kumudukubukgolla7545 2 роки тому

      @@janakamalawannahawadewage6927 ඇත්ත තිත්තයිද කේන්ති ගියෙ ?????

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 роки тому +1

      😢😥😰😨😫😭😫😭😫😭😫😫🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💗💓💔💔💔💔💔💔💯💯💔💔💔💔👍🏾👍🏾👍🏾👌🏿👌🏿👌🏿👌🏿👌🏿💯💯💔💔💔😰😨😭😫😭😫😭😫😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😰😨😰😨💔💔💔🙏🏻🙏🏻🙏🏻RoHihi kumar SIRLANK

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 роки тому +1

      RoHihi kumar SIRLANK SIRLANK 💖💝💘💟💕💞💓💗👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👍🏾👍🏾👍🏾😭😰😨💔💔💔💔💔💔😫😫😭😭😭😰😨💔💔💔🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😰😨💔😭😫😭💯💯💔💔🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sriyalathashutani426
    @sriyalathashutani426 2 місяці тому +2

    සොබාදහම් දඩුවම් දෙයි කාලකණ්ණි ට දඩුවම් ලැබේවා මයි බුදුසරණ යි පරිසම්සම්න් ඊර්ෂ්‍යාව සුව
    කරන්න බැරි ලෙඩ ක්

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 2 роки тому +5

    මෙ කරපු අපරාදෙ කරපු උන්ට නම් හෙන හත ගහන්න ඕනායි මෙ කරපු අපරදෙට මෙ අපරදෙ කරපු උන් කොම හරි අල්ලාගෙන ඩෙන්න තියනා උපරිම දඩුවම දෙන්න ඕනයි

  • @sagarikasagarika351
    @sagarikasagarika351 2 роки тому +3

    සොභා දහම ඉතා ඉක්මනින් දෙයි දඩුවම් ඕකුන්ට

  • @dissanayakamudiyanselagechanda
    @dissanayakamudiyanselagechanda 3 місяці тому +2

    අමු තිරිසනෙක්නෙ මනුස්සකම දන්න කෙනෙකුට මෙහෙම කරන්න බැ පවු ඉතින් ඔබට සාදාරනයක් ඉස්ඨ වේවා

  • @dammikamadumali997
    @dammikamadumali997 2 роки тому +11

    පව් දෙවියන්නේ ඉතින් හරි යයිද කලබල වෙන්න එපා මට අතීත සිදුවීමක් මතක් උනා බුදු කෙනෙකුගේ සුගන්ධ කිටිය ගිණි තියපු පෙරේතය අදත් ඉන්නවා. කරනකොට පව් මිහිරි විදවනකොට ලැබෙනවා කල්ප ගානකට.

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 роки тому +3

    Polis fathi thumeni නිසි දඬුවම් දුන්නොත් හොඳයි budusarnai ඔබතුමාට දීර්ඝායුෂ lbewa

  • @Shantha-v7l
    @Shantha-v7l 3 місяці тому +4

    මිහිපිට බත් කන එකෙක් නෙමෙයි ගොවියා විතරයි දන්නේ ඔය දුක තෙරුවන් සරනයී සවොදරයා

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 роки тому +16

    අනුන්ට ඉරිසියා කරන අයට කවදාවත් හරියන්නේ නෑ...දවසින් දවස..යන්නෙම අගාදෙට

  • @rajakaruna4825
    @rajakaruna4825 3 місяці тому +2

    අහිංසක මිනිසුන් වගවන්.විනාශ කරන.තරිසන් මිනිසුන්ට හොද දඩුවම් .දෙන්න .ඔනා පවි අහිංසක මිනිසු.බුදුසරණයි

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl 3 місяці тому +3

    ලස්සන ගොවිතැන.. විනාශ කරන්න හදනපගයාලා. ඔවුන්ව අල්ලලා. කපන්න ඔනා මම ගන්නේ 8000 අඩි 200.. දැන් හොදටම ගහන්. මේ කොහෙද ? අම්මෝ... අපිත් ගෙවිතැන් කරන නිසා දන්නවා... පව් අප්පා..😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @RidmaKushani
    @RidmaKushani 3 місяці тому +3

    අනිවාර්යයෙන් ස්වභාව ධර්මය විසින් ඔවුන්ට දඩුවම් ලැබේවා 🙏🙏🙏🙏

  • @saman..........6901
    @saman..........6901 2 роки тому +7

    මේ අපරාධය කරපු උන්ට උන් හිටි තැන් නැති වෙලා, මහමගට වැටිලා, පාර දිගේ හිගා කන්න සිදු වේවා,,,,

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 2 місяці тому

    ඔය අප රාදෙ කරපු පව් කාරයට නිසි දඩුවම් ලැබෙනවාමයි ඔය ගොල්ලන්ට සහනයක් ලැබෙනවාමයි බුදු සරණයි ඔයාලාට

  • @sujeewasujeeewa7879
    @sujeewasujeeewa7879 2 роки тому +3

    බයවෙන්න ...එපා...මල්ලී...ඔයාලග.ඉස්ථදේවතාවා....ඉන්නවා...මේ අපරාධය ..ක.ල....අවලමි...තිරිසනාට ....ශ්‍රග්‍රදෙවියෝ....බලාවි.....කාලකන්නී...තිරිසන්...පාහරයෝ....දෙවියෝබ.ලාගන්ග.....ඇත්තටම..දුකයි

  • @rupasingha7816
    @rupasingha7816 4 місяці тому +1

    ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි.. සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

  • @Binari1996
    @Binari1996 2 роки тому +8

    මේවා පිටසක්වල ජීවීන්ගේ පෙලබවීම්..මනුස්සයෙක් කරත් ඒ මිනිසා ක්‍රියා කරවන්නේ පිටසක්වලින් පැමිණී ජීවීන් මනුස්ස සිරුරට ඇවිත්.
    අනාගතය මීට වඩා දරුණු වේවී.අපි කලයුක්තේ.. උපරිමයෙන් ධාර්මිකව ජීවත් වීමයි.
    අනාගතය මිනිසුන්ට ජීවත් වීමට ඉතා අසිරු කාලයක් වේවී.මිනිසුන් වැඩි වැඩියෙන් ධර්මයට යොමු විය යුතුමයි.
    ගැබුරින්ම සිතන්න.. පිටසක්වල ජීවීන් දරුණුවටම අප ලෝකය ආක්‍රමනය කරමින් පවති...

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 Рік тому +1

      මෙන්න තවත් වස්සෙක් උම්බෑ කියනව පිට සක්වලක් ගැන කියනව 😂😂😂😂

  • @Rps-d6o
    @Rps-d6o 2 роки тому +3

    යකඩෝ.මුන් නම් මනුස්සයො වෙන්න බැ..අනේ මෙම කරන්නෙ කෝමද දෙවියනේ .....ඒ වේදනාව ...කොච්චරක්ද ..කරපු එකාට නම් හොන්දක් වෙන්නෙ නැ ...🥺🥺🥺

  • @rty6575
    @rty6575 2 роки тому +54

    ඔය වැඩේ කරපු එකාට කවදාවත් හරියන්නෙ නැ

  • @shiromimohottige7658
    @shiromimohottige7658 2 роки тому +14

    මෙික කරපු එකාගේ අතපය
    කැටිල කුඩුවෙිලාම පල මොන
    තරහ තිඩබුනත් මෙිවගේ දෙවල්
    වලින් පලිගන්න එපා මිනිස්සුන්ට
    කන්න බොන්න නැතිව ඉන්නේ.රට
    ට බරක් නැති දේශ පාලනය පස්සේ
    යන්නේනැති රටට වටින මිනිස්සු
    මෙික කරපු එකාට හෙණ වැදියන්

  • @sdsaskia7188
    @sdsaskia7188 2 роки тому +1

    හෙනගහපිය දෙවියනේ ඇබරිලා පලයවූ අසරන. මිනිස්සු පවු දෙවියනේ. අනේ සර් පොලිස් බල්ලන් දලා ඔකව අල්ලා. ඔකාගෙන්. වන්දි මුදලක් ලබා ගන්න. ඕනා.

  • @mahasonarathnayake7461
    @mahasonarathnayake7461 3 місяці тому +1

    මෙයට සපෝට් එකක් දෙන්න වැඩපිළිවෙලක් හදන්න.හැමෝම එකතුවෙලා මෙයාගේ බඩු ටික ගන්න උදව් කරමු.

  • @KapilaSudesh
    @KapilaSudesh 2 роки тому +11

    මිනිස්සුන්ට මෙච්චර තිරිසන් වෙන්න මොන තරම් පාප මිනිස්සු වෙන්න ඕනිද. ඔය වැඩේ කරපු තිරිසන් මිනිස්සු ගෙවනවා ඇත්තෙත් අපා තිරිසන් ජීවිත වෙන්න ඇති.

  • @rupasingha7816
    @rupasingha7816 4 місяці тому +1

    සිනිගම දේවාලය ට ගිහිල්ල හරි යදින්න කරපු එකා හැදිගෑවිලා යන්න...හෙනම ගහපිය කරපු එකා හැදිගෑවිලා යන්න ඕන පවුල් පිටින් ම..අතපය කොරවෙන්න ඕන

  • @ajanthakumari9809
    @ajanthakumari9809 2 роки тому +4

    තිරිසනෙක් මේ දෙපාසතෙක් සොබාදහම්න් බේරෙන්න බෑ මොනවා නම් කියන්න ද ඔය බටටික කපපු එකෙන් තොගෙ බෙල්ලත් කපාගනින් තිරිසන්නු දිරිය දෑත් දෙවියෝ රැකගන්න 🙏🙏🙏

  • @sugathsuriya
    @sugathsuriya 4 місяці тому +1

    අනෙකාගේ දියුණුව දකින්න බැරි කාලකන්නියෙකුගේ වැඩක්...

  • @surangakumara181
    @surangakumara181 2 роки тому +6

    පටිටම දුකයි කොචිචර අවුව කන්න ඇතිද?ස්භාධාර්ම විසින් වැරදි කරැවන්ට දඩුවම් ලැබෙිවි

  • @Ewjin-n2t
    @Ewjin-n2t 7 місяців тому

    මම මේ අපරාදය කරපු උන්ට
    සාපකරනවා,ඔහුගොවියෙක් දුක් මහන්සියෙන් කරපුදේවල්
    විනාස කල උන්ට සාපම වේවා
    හරිම සංවේදියි

  • @sisirakumara5457
    @sisirakumara5457 3 місяці тому +1

    මාර දුකයි......ඒ අස් වල කදුලු...පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ වගේ මිනිස්සුන්ට උදවු කරන්න

  • @seelaherath8270
    @seelaherath8270 2 роки тому

    ඔය තිරිසන්නුන්ට අන්ත තිරිසනෙක් ඔය වගේ අසික්කිත වැඩක් කරපු එකාට සහ ගහනවා සහොදරියන් දෙන්නට යෝද බල සක්තිය දිරිය ලැබේවා !!!

  • @NimeshaPriyadarshani-oo6np
    @NimeshaPriyadarshani-oo6np 2 місяці тому +1

    ගොඩක් මහන්සි වෙන්න ඕන ගොවිතැනක් ඔය තත්ත්වයට ගන්න . කරපු කෙනාට නම් ඉක්මනින්ම දඩුවම් ලැබෙයි . සෝබාදහමෙන් ලැබෙන දඩුවමෙන් ගැලවෙන්න බැ . ඉවසීමෙන් බලාගෙන ඉන්න 😢😢😢

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 роки тому +1

    Ana please A BATA LANKAVA THIYANAVADA ? OKKOMA GANA KEEYAK YANAVADA DANVANNA .

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 2 роки тому +1

    අත් දෙකම කැඩෙන්න ඕනී මේ පවුකාර වැඩේ කරපු කකුල් දෙකේ තිරිසන්නුන්ට. මරනෙට හැර අන් සියළු දේට මිනිස්සු ඉරිසියයි. බලන්න වරදි වැඩ නොකර වගාවක් කරං ජීවත් වෙනකොට අපේ රටේ සමහර සක්කිලි කරන වැඩ ..ඔවා පරිසන් දෙනවා. දුකයි අත්තටම

  • @nishanthigamage1449
    @nishanthigamage1449 2 роки тому +3

    මනුස්සයෙක් මැරුව හා සමානයි
    කී දහසකගේ කුසගින්න නිවන්න තිබුණු සම්පතක්ද

  • @MaheshMahesh-wu1gf
    @MaheshMahesh-wu1gf 2 місяці тому

    nodakin maha thirisan minissu .paw ane me govimahathamaya kochchaara mahansiwenna ethida .bata ehema godak ganan .me wede karapu ekage nam atha payable kedilama pala

  • @maheshika2002
    @maheshika2002 2 роки тому +4

    මේ මිනිස්සුගෙන් ඇස් වලින් වැටෙන වැටෙන කඳුලක් ගානේ මේක කරපු එකාට සොබාදහමෙන් දඬුවම් ලැබෙයි

  • @greytauluwaduge666
    @greytauluwaduge666 2 роки тому

    ඉඳ හිට වත් බුදු බණ පදයක් අහනව නම්...
    මේ වගේ අපරාධ වලට හිත් යොමු නොවේවි.

  • @sirilakawathagotha663
    @sirilakawathagotha663 2 роки тому +20

    ලංකාවේ සැබෑ තත්වය ඔහොම තමා

    • @padminiperamuna4161
      @padminiperamuna4161 2 роки тому

      Mona tharan minissu pirihila sakkili week meewage dewal karanna epa paladenakota paladei

  • @padminirupasinghea3715
    @padminirupasinghea3715 2 роки тому +1

    අනෙ දෙවිහමුදුරැවෝ මෙවා බලත්වා

  • @dohaqatar9055
    @dohaqatar9055 2 роки тому +16

    කරපු ඵකාට හොදක් නම් සිද්ධ වෙන්න ඵපා

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 роки тому

      😢😥😰😨😫😭😭😭😭😭💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿🤜🏻🤜🏻🤛🤛🤛🤛🤛🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💪🏿💪🏿💪🏿🤝🤛🤜🏻🤜🏻🤛🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾😢😥😰😨😫😭🐄🐃🐂🌹🏵🌷🤜🏻🤛🤝🤝🤝🤝🤝🤝💪🏿💪🏿💪🏿🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾

  • @srilankaalain5966
    @srilankaalain5966 2 роки тому +3

    ඔය තිරිසන් වැඩේ කරපු එකාටනම් හොදක් සිද්ද වෙන්න එපා.. 😡😡😡.. අනේ පව් දෙවියනේ කොච්චර මහන්සි වෙන්න ඇතිද මේ වගාව කරන්න පව් 😭😔

  • @hagjanaka709
    @hagjanaka709 2 роки тому

    Ane mannda me samage udau wenuwata irsiya karana minissu wana satek wagawata awat unam ohoma hani karanneneha oyala dennata hariyanawa budu saranay

  • @christeenlaity3201
    @christeenlaity3201 2 роки тому +1

    පවු..මමත්..හරිම..ආසයි..ගස්
    කොලන්වලට .ඔකකරපු..එකාට
    නම්..උපරිම..දඩුවම්..දියමයුතුයි
    ඇපනම්දෙන්නඑපා .කොයිතරම්
    කාලයක්යනවාද .මේතරමට
    වැවෙන්න

  • @iranirathugama2502
    @iranirathugama2502 2 роки тому

    ඔය බට කැති ගහපු විදිහටම
    මේවට හානිකරපු තිරිසනුන්ටත් මේ විශ්වයෙන් දඩුවම් ලැබේවා
    හෙන ගහාන වැඩ ......................

  • @duleekagayan6885
    @duleekagayan6885 3 місяці тому

    මහ කාලකන්නියෙක් ඕක කරල තියෙන්නෙ ඔයා ට වැඩි වැඩියෙන් හරියනව මල්ලි ඕවා ඒ මිනිහට පඩිසන් දෙනව ඔයාට බුදු සරන තියෙන වා.ඔවුන් තිරිසනුන් 😢😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @DinushaPriyadarshani-e2z
    @DinushaPriyadarshani-e2z 4 місяці тому

    Mewage aparada karana hatththata henama wadiyan pau me minissu monatharm mahansi welada waga karanne

  • @pradeepkumara7313
    @pradeepkumara7313 3 місяці тому

    me karapu eunwa pilec ballo dala hari hoyala daduwan denna ona

  • @muhammadyaseem706
    @muhammadyaseem706 2 роки тому

    Me wage kalakanniya hena ghanna ona daruwanta edalama

  • @DinushaSrilanka
    @DinushaSrilanka 3 місяці тому +1

    හෙන ගගනවා ඇත්තමයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 роки тому +1

    ඇයි දෙයියනේ අහිංසක මිනිස්සුන්ට මෙහෙම කරන්නේ පවු ඕකුන්ට සාප වෙවා 🤔😢🇶🇦ජිවත්වෙන්න නෙද ඒ දුක අනෙ මගේ හදවත පිච්චෙනවා

  • @sirimaleefernando8992
    @sirimaleefernando8992 2 місяці тому

    පපුවක් තිබුනට උන්ට හදවත් නැති උන්....😢😢😢😢😢😢

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 3 місяці тому

    Akanam Nahaya netiwa gu kana awa jatakyek wenna one paw ahinsaka goviyek akenma erisiyawa ata payable 4 tooth wagena Kariya anekage diwnuwa deka satutu weylla malli Duke nowanna oyta me karapu deta daduwam lebei soba darmaye ❤❤❤❤ nodaki tirisan jatiya

  • @AnoshaHawag
    @AnoshaHawag 3 місяці тому

    හරිම දුකයි මල්ලි ඔය අපරාධ යකරපු උන්ට මේ විශ්වයෙන් නිසි දඩුවම් ලබා දෙනවා ඒකාන්ත යි

  • @sudarshanigamage1284
    @sudarshanigamage1284 2 роки тому +4

    මෙහෙම අපරාද කරණ එවුන්ට අතේ ඇගිලි පුරුුක් ගානෙ හැලෙන්න ඕනෙ. හොදක්නම් වෙන්නැ.

  • @jayanthachandrarathna2755
    @jayanthachandrarathna2755 2 роки тому +2

    ඔයාලට තුරුනුවන්ගෙ සරණයි ...

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 роки тому

      🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨🦮🐕🦮🐕🦮🐕🦮🐕🐎🐎🐎😢😥😰😨😫😭👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤜🏻🤛💪🏿💪🏿🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💝💘💕💞💓💗💟💟💟💯💯💟💟💟💟💟👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏼‍✈️👨🏼‍✈️👨🏼‍✈️👩‍🎨👮‍♂️👮‍♀️👩‍✈️👩‍✈️👩‍✈️👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👩‍🎨👩‍🎨🙏🏻👍🏾🦮🐕🦮🐕🙏🏻🙏🏻🙏🏻🙏🏻👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨👨🏻‍🎨

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 2 роки тому +1

    අනේ ඇත්තටම මිනිසුන්ගෙ හිත්වල තියෙන කුහක කම . තමන්ගෙ මහන්සියෙන් ගොවිතැනක් කරගෙන ජීවත් වෙන මිනිසුන්ට ඒක කරගන්න දෙන්නෙ නැ ..පුදුම ඊර්ෂ්‍යාව කුහක තියෙන මිනිස්සු ... ඕය අපරාදෙ කරපු එකාට සොබාදහම දඩුවම් දෙනාවා සත්තයි

  • @Renuka-h9p
    @Renuka-h9p 3 місяці тому

    ගොවිතැන් කරන අය ඒ දුක දන්නවා පවු අසරන මිනිසුන් මෙිහෙම කරන්න එපා කන්න හදන දෙකට කිදෙනෙක් ජිවිතය වෙිනවාද වාගා කරාම

  • @phantomecho8732
    @phantomecho8732 3 місяці тому

    ස්වභාව දර්මයෙන් ප්‍රවේසම් වෙනු .... bs

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 роки тому +4

    මිනිස්සු හිතන්නේ නැහැ මේවා කලාම මේ ආත්මයේ පටිසන් දෙන බව.දැඩි ඊර්ෂ්‍යාව කොයිතරම්ද? බෙල්ල කපා දමා යන්නේ මේ වගේ අයගේ. කෝච්චිය හැප්පිලා කුඩූ වෙන්නේ මේ වගේ නරුමයන්. ඇති ජීවිතයට හානියක් නොකරා. මේකට දවස් කීපයක් යන්නේ නැහැ .දඩුවම ලැබේවා. පුදුම සහගත අමනුෂ්‍ය ක්‍රියා.

    • @dammikasilva2798
      @dammikasilva2798 2 роки тому

      අපි හැමෝම දෙවියන්ට කියමු කරපු එකාගේ ලමයින් ඔය වගේම ගස්ගල් පෙරලලා විනාශ කරන්න කියලා.

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 роки тому

    Lankawae minissunge mola hadanna amarui owa karala minisunta danwanna puluwanda

  • @weerarathnahk8222
    @weerarathnahk8222 4 місяці тому

    ඇයි මේ තරම්ම පහත් එවුන් ඉන්න රටක අපි ඉපදුනේ මේ අසරණ ගොවියන් තුන් දෙනාට කරපු අපරාධයට කරපු උන් අලු දුවිලි වෙලා යන්න ඕන මේ පොඩි දුකක්ද දීල තියෙන්නේ සංසාරෙට මේ වගේ අමනයෝ ඉන්න රටකනම් උපදින්න එපා අහිංසකයින්ට කරදර කරන්න එපා කවදාවත් කවුරැවත්ම 😢😢😢😢

  • @nilminimalani2078
    @nilminimalani2078 2 роки тому

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏Obalata itha ikmanin Oya kapapu bata walata wadiya hoda bata maya nara bana Maha Jana thawa gen labewar mewage dewal ahan dakinna nolabewar Oyala siyaluna denata dirgayu Saha nirogi sampath labewar theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ඉබ්බයි-කබ්බයි
    @ඉබ්බයි-කබ්බයි 4 місяці тому

    හෙන ගහනව බ්න් පව් බ්න්.. කට්ටිය ශපොටෙකක් දෙමුද❤

  • @tomokhadr3543
    @tomokhadr3543 2 роки тому

    Lankawe ohomath innawada napuru manusatha api kamata ganna Elawalu goviyanta mhemath napuru wada kale khomada pau may puthata mhansi unu kenata thamai mhema duka hithenne karapu ayatama apahu pala dayvi obalata mita wada paladawa ithirennata waram labaywa kohedo giya kalakanniyek irsiyawata ma thamai duk nowanna pau deviyane ahinsaka goviyo😢😢😢❤❤

  • @padminiwidanalage6472
    @padminiwidanalage6472 2 роки тому

    Aio mehema aprada karana kalkannith innawada.waga karanna beha kiyana equn thamai oka karanna athe

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 роки тому

    මේ නිව්ස් එක මම දකින කොට පරක්කුවෙල. නමුත් මේ අපරාධයෙ හැටියට comment එකක් නොදා බෑ. මේ මිනිස් ජීවිත විනාශ කරන්න බැරි කමට කරන අපරාධ. මෙය සංවිධානාත්මක කරපු දෙයක් වෙන්න පුලුවන්.

  • @Abk-s1x
    @Abk-s1x 2 місяці тому

    ඔය අපරාදේ කරපු මිනිස්සුන්ට එහෙනම් ගහන්න ඕනේ පුතේ ඔයා අඬන්න එපා ඔයාට සොබාදහමේ ඔයාට ලබාදෙයි

  • @Niroshanimadi
    @Niroshanimadi 3 місяці тому

    පව් අපේ තාත්තා අපි පොඩි කාලේ ඉදලම ගොවිතැන් තමයි කරේ එයා ගොඩක් දුක් වින්දා අපිත් එයා එක්ක ඒවාට උදව් කරලා තියනවා ඇත්තට කොච්චර මහන්සි වෙනවද කියලා මට දැනෙනවා දුක සල්ලි නිසා නෙමෙයි මහන්සිය 🥹🥹🥹🥹ඇත්තට හරිම දුකයි ඕවට දෙවියන් නිකන් නෙමෙයි දඩුවම් දෙන්නේ මහන්සි උන හැමෝටම බුදුසරණයි

  • @FatimaFatima-kr7cx
    @FatimaFatima-kr7cx 3 місяці тому

    පුදුම ඊර්ෂ්‍යාව තියෙන්න කෙනෙක්. ඒගොවිය මැරුව හා සමාන යි. ඒ කරපු එකාගේ අත් දෙකයි කකුල් දෙකයි ක වැඩි කල් යන්න ඉස්සෙල්ලා දෙයියනේ කියල කැඩ්මියම්.මේ කරපු අපරාධ ඉක්මනට හෙන හතම වැදියන්. 😢😢😢😢😢😢

  • @sweenyfernando8830
    @sweenyfernando8830 2 роки тому

    May batavalata okkoma medal kochchara yanavada ..?

  • @RANi-e4d
    @RANi-e4d 2 роки тому +2

    ගොවියාගේ දුකදන්නේ තවත් ගොවියෙක් ගොවියෙක් විතරයි 😭😭😭😭😭😭 කාංචන මල්ලි කොහොමහරි මෙයාලට උදව්වක් කරන්ඩ ඕනේ මමත් ගොවිතැන් කරපු කෙනෙක් තමයි පව් හරිම දුකයි මේ වීඩියෝ එක දැක්කට පස්සෙ නම් හරිම දුකයි ලෝක පාලන දෙවියනේ මේ අයට උදව්වක් කරගන්න ලබාදෙන්න

  • @DMalani-j6v
    @DMalani-j6v 2 місяці тому

    Oya karala tiyana data daviyo a ayata daduwan danna ona pau

  • @මැණික්මැණික්-ඨ1ඳ

    අනේ පව් ඔබ තුමා දුක් වෙන්න ව්‍යර් කරන්න යන්න එපා ඒ අයට සෙතක් වෙන්න කියලම කියන්න ඔබ තුමාට එතකොට අනිවාර්යෙන් ඕවට දෙවියන් බලනවා සතර වරම් දෙවියෝ ඔබ තුමාට පිහිට වෙනවා මයි තෙරුවන් සරණයි මහත්තයෝ

  • @kumarakumara7772
    @kumarakumara7772 2 роки тому +2

    දුකයි ඇත්තටම මෙකකරපු ඒකා බත් ද කෑවේ , කවදාවත් හාරියන එපා මෙය කරපු එකට කවදහාරි ව්දව, විදව මැරෙන්න වෙන්නේ

  • @katkag4764
    @katkag4764 2 роки тому

    Aiyo kohomada Iwasanne Paw deiyane Atak Payak kediyan karapu akage

  • @ududagepala2500
    @ududagepala2500 4 місяці тому

    සොබාදහම අනිවාර්යයෙන් දඩුවමි දෙන්න ඔීන මෙීවගේ අපරාදයක් කරපු මිනිසුන්ට

  • @NelumsanjeewaniRanpatidewage
    @NelumsanjeewaniRanpatidewage 3 місяці тому

    Mage nedamma mata oya dema karala kukul govipola vinasa kala mama aurudu 3k rata thama naya gewanawa pau oya wage pahath weda karanne lagama enna hithawaththu erisiyawata munta nisi daduwam lebiya uthuy

  • @janpakhi868
    @janpakhi868 2 роки тому

    Kawda oya prashna ahanne harak vidiyata Duka nadda lamai vageda hadanna oka babekda ochchara ahanne karapu unta hena kohomath gahanava

  • @amacool9873
    @amacool9873 2 місяці тому

    එකෙක් දියුණු වෙලා ඉන්න බැරි බලන්න බැරි මිනිස්සු මොනවා කරන්නද මල්ලි අඬන්න එපා. උන්ට සොබාදහම විසින් ඒවට දඬුවම් ලබාදෙයි

  • @kumaradayas1944
    @kumaradayas1944 3 місяці тому

    Ane ai minissu ehema nokaranne mata matakai watura nati Line eke enne nati kaleka ape tatta godak bata dala kandakin watura game hamotama pawicchi karanna dawase ganak mahansi wel aragena pahuwada baladdi watura enne natte ai baladdi bata serama kotala dala tibuna eda danuna wedanawa kiyala wedak na danuna wedanawa

  • @gayanimenaka4358
    @gayanimenaka4358 2 роки тому

    ඔය බට කපපු එකාට යි වචනයකින් හරි සහය දීපු එවුන් ඉන්නවා නම් උන්ගෙයි හතර හන්දි කැඩී යන එන මං නොමැති වී අපා ගත වේවා