I am proud to appreciate Rev. Samanthabadra's national policy of promoting local dead industries since 1978 vanished with the Jr's 1978 constitution. From that time up to date every politicos became licensed looters and Bandits. It is the best the introduction of mandotary tax filing system like developed countries. However govt. should stop taxing the daily marketing products.
රජයේ මාධ්‍යයන් විසින් කරන්න ඕන දේ ඔබ වහන්සේ කරන්නේ..... තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට
අවන්ක නිලධාරීන් පිරිසක් සියලුම නිලධාරීන් හට තෙරුවන් සරනඉ 🙏
ua-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම
ක්න්තලේ සීණි කම්හලත් පනගැන්වේවා කියල ප්‍රාර්ථනා කරමු 😢❤❤
ඔබතුමන්ලාට නිදුක් නිරොගි සුවය ලැබේවා ...මෙම ආයතනය දිනෙන් දිනම දියුණුවටම පත්වේවා ...
ua-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම
🙏 වටිනා වැඩසටහනක් අපේ හාමුදුරුවනේ....හොද පැහැදිලි කිරීමක්❤❤
@@dankane2963උඔ මොන මැෂින් එකෙන්ද මැන්නේ උන්වහන්සේට වෛරය තරහා තියෙනවා කියලා. උඹලගේ කුහක කුණු හිතට සාපේක්ෂව එහෙම දැනුනට රටේ සියලුම ජනතාවට දැනෙනවා උන්වහන්සේ ඒ සිංහනාද කරන්නේ කියලා.
යූරියා සමන්ත දෙවියන් 🐄
ua-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම
palyan gotayo me harka @@YouRiYaYooriyaNilKatarod-od5qu
සීනි,එතනෝල් ආනයන කරුවන් සමග අපේ සීනි කර්මාන්තයට සටනක් තියෙනවා..පාරිභෝගිකයන් ට හොඳ සීනි අඩු මිලට ගන්නනම්,පාරිභෝගිකයන් මේ සීනි සමාගම් සමග එකතු වෙන්න ඕන.අර සීනි පැකට් එක රට පුරා ව්‍යාප්ත කරන්න පුලුවන් අර කිව්ව විදියට සමාගමේම කඩයක් සෑම නගරයකම බිහිකිරීම මගින් .
මගේ අව්ර ැදු 40 යටම අහපු ලස්සනම පුදුම හිතේන වචනයක් ඇහුවා තව තවත් දියුනුවේන් තියුනුවටම පත්වේන්න ඔනා ජයවේවා ජයවේවා ජයවේවා🙏🙏🙏.
🤣
ua-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම
@@stevemadden5961 පව් බන් උබ අවජාතක පොන්සියා 🤣
😂😂එහෙම කියන්න හදිස්සි වෙන්න එපා
😂😂😮
ඔබවහන්සේ රටට ජීවියක් ලබා දෙනවා සිංහලයා මේ රටේ ජනතාව ට ශක්තිය ධෛර්යය ලබාදීම රටේ නව පුනරුදයක් ඇතිකිරීමට සමත් වෙයි
යූරියා සමන්ත 🙏
@@dankane2963 ටවුකාගන්නෙ නැතුව වැඩක් බලාගනිං හුත්තො 😤
ua-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම
@@dankane2963 eqaa
🐂🐂🐂 අපිව රවට්ටනවට වඩා අපි රැවටෙනව අපි හාමුදුරුවනෙ ඔබට
නූතන අනාගාරික දර්මපාල තුමා ඔබ වහන්සේ 🙏🙏🙏
ඔබවහන්සේගේ ජාතික මෙහෙවර අමරණීයයි 🙏🙏🙏
@@dankane2963 umbala vagee eun innakan ehema tamai hitanne
ஜஜஜஜஜஇமச
oba.wahsege samaja.mhwra.bhmat.ma.eyhlae.b.s..
@@jittamo352 සියලු දෙනාටම ජය .
උමංදාවට ගහපු සෙට් එක දැන් සීනි කම්හලට මාන බලනවා එකත් වනසන්න
ඔබවහන්සේට දැනෙනවා දේ රටේ පලයකයන්ට නොතෙරෙන එක අපේ කරුමෙට
ගොඩක් ස්තුතියි ස්වාමින් වහන්සේගේ කථාව ඇත්ත රටට අවශ්‍ය වන්නේ තරුණ පරපුර සැමටම බොහෝ ම පිං වටිනා ම කතාවක් ස්තුතියි
මෝඩ යූරියා සමන්ත 🫏
රටට ජාතියට ණය නැති ස්වාමීන් වහන්සේ නමක් ජාතිය ගොඩ දාන්න පුලුවන් ශක්තිය ලැබෙවා තෙරැවන්සරණයි ඔබ වහන්සේට
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ කරනා මේ සේවයට .මෙවැනි කර්මාන්ත ශාලා අපේ රටට ලොකු වටිනාකමක් .සියලු දෙනාටම ජය .
යූරියා සමන්ත ❤️
ua-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම
රට හදන්න ඕනෙ Ac කාමර වල ඉදන් නෙමෙයි, කරුවල කාමරවලට ඇවිල්ලා ❤️🔥
අපෙ හාමුදුරුවනේ කන්තලේ තියනව අතඇරල දාපූ කෝටි ගානක් වටින සීනි කම්හලක් ඔබවහන්සේ ඇවිත් බලල මේකෙ වැඩ ආරම්භ කරන්න වැඩකටයුතු ආරම්භ කරන්න ආමි එක හරි දාලා වැඩේ පටන් ගත්තොත් රටට ආදායමක් ගන්න පුලුවන් වක්‍ර රැකියා සිය ගානක් බිහිවෙන ව්‍යාපෘතියක්. මේකේ වැඩ ආරම්භ කළොත් කන්තලේ අවට ජනතාව ජීවිකාව සරු කරගනිවි 🙏🙏🙏🙏
ඔබ තුමන්ලාගේ බුද්ධිමය කටයුතුවලට බෙහෙවින් ස්තුතියි අපේහාමුදුරැවො මෙිතැන්වලට වඩමිමවාගෙන ගිය සැමදෙනාටත් බොහොමපින් මෙමදේශනයඅහල සමාජයටත් හොඳ පනිවිඩයක් දිම වෙනුවෙන් ඔබවහන්සේට පින්සිදුවෙනවා මෙිආයතනයෙ වැඩ කරන උසස් නිලධාරින්ට මෙන්ම මෙහි වැඩකටයුතු කරනසියලු මහත්ම මහත්මීනටත් තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරැවන්සරනයි
ඔබ වාහාන්සේ ගේ කැපවිම ජාතියට ලොකු ශක්තියක් .මේ රටට සේවය කිරිමට තවතවත් ධෛර්යය ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.❤❤❤🙏🙏🙏🙏
යූරියා සමන්ත දෙවියන් 💋
ua-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම
@@stevemadden5961 ගූ ජෙප්පෙක් .
ස්තුතියි ස්වාමින්වහන්සේට.. මෙවැනි දේශිය නිෂ්පාදන වලට වටිනාකමක් ලබා දිමට මැදිහත් විම පිලිබදව... ❤ කර්මාන්ත ශාලාවේ පාලන අධිකරිය ටත් වෙහෙස මහන්සියෙන් වැඩකරන සියලුම මහත්වරැන්ටත් සේවක මහත්ම මහත්මින්ටත් ස්තුතියි .. මෙම ආයතනයත් රැකගෙන රට පුරා නිෂ්පාදන බෙදා හරින්න. විශේෂයෙන් ම ආයතන විනාශ කරන දේශපාගලනය ඇතුලට ගන්න එපා
ua-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කැපවීම මා අගය කොට සැලකෙන අපේ හිඟුරාණ සීනි සමාගම බලන්න යන්න හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි
*කළමණාකාරිත්වය අති විශිෂ්ඨයි* රජයෙ ආයතනයකින් කිසි දවසක අහලා නැති වචන , සේවයක්, *ගෞරවණීය මිනිසුන් එකතු වෙලා කල ලස්සන අරගලයක්*
💞 *ජය වේවා* 💞
@@dankane2963 ආහ්. රටට කෙලවෙනකල් බලන් ඉන්න තව කුහකයෙක් ඇවිත්😂😂
@@dankane2963 හොඳ දෙයක් කරනකොට ඒක ඒ විදියට බලපං බං. කුහක නොවී😂😂😂
@@dankane2963 උබගෙ බිජ්ජ කපන කන් කමෙන්ට් දාන පුකේ අමාරුව හොදටම හොදවෙයි.😕
@@stevemadden5961 එකම විසදුම උබේ බිජ්ජ කැපීම .
නියමයි යූරියා සමන්ත 🫏
මෙම වැඩ කරන සියලු දරුවන් රටෙ ජිව නාලියයි ස්වභාව ධර්මය රැක දෙන්න ❤️🙏🌻🌻🌻🌻🌻🌻
ua-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම
අපේ හාමුදුරුවනේ කතාව හරියටම හරි , මෙහෙම හැමෝම දැනුවත්වුනා. අර රාජ භෝජන පිරිනැමු මහ තැන් ලවා මෙවැනි
කර්මාන්ත ගණනාවකට ඇවැසි පහසුකම් ලබලා දුන්නොත් මහත්ම පිනක් කියලයි මගේ අදහස.
ua-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම
ඔබ වහන්සෙ වගේ එක නායකයෙක් අපේ පාර්ලිමේන්තුවෙ හිටියානම්
නියමයි යූරියා සමන්ත ❤️
ඔබ වහන්සේට තෙරුවන් සරණයි තවතවත් ශක්තිය ලැබේවා අපේ රටේ දියුණුව වෙනුවෙන් කැප කරනවට
ua-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම
අවංකවම මේ අපේ රටේ තවත් එක් සම්පතක් මේ සීනි කර්මාන්තය තවතවත් වැඩි වැඩියෙන් දියුණු වෙන්ඩමයි ඕන.
❤❤❤❤❤ බොහොම වටින රටට වටින අපේ හමුරැවෝ වික්‍රම අරචිචි කියන දියසෙන් මේ අපේ උමන්දාවේ හාමුදුරැවෝ කියලා මට හිතේනවා තේරැවමි සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා
යූරියා සමන්ත 💪❤️
ua-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම
@@dankane2963 උබෙ අම්මට හිකුවම විතරද ඇත්තක් වෙන්නෙ පොන්නයා 🤣
තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දිවුරණුවෙන් දිවුරණුවට පත් වේවා
🙏🙏🙏 අපගේ සමන්තභද්‍ර බුදුපියාණන් වහන්සේ ඇතූලු සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
සෙවනගල කියන්නෙ පුරාවෘතයක්😍❤️
කන්තලේ සීනි කර්මාන්ත ශාලවත් ඉක්මනටම ආරම්භ කිරීමට හැකි වේවා
ස්වාමීන් වහන්ස ඔබවහන්සේ අවවාදයෙන් තොරව ආදර්ශයෙන් පෙන්වා දීලා තියනවා.උමංදාව.මුළුලංකාවටම ආදර්ශයෙන්ම පෙන්වාදීලා තියනවා.
ස්වාමීන් වහන්සේ ට විශ්වයේම ආරක්ෂාව ලැබේවා.❤
හරිම වටින වැඩක්.මෙ රට ගොඩනගන්නනම් ගොවිතැන දියුණු කලයුතුයි.
අනෙ ඉතින් නොරහත් උනත් කමක්නැ සමාජයට සෙවයක් කරනවනම්. අනෙ සාදු,සාදු කියලා අපි හිත හදාගමු අපෙම මිනිස්සු කොටසකට හරි රැකියාව අවසථා ටිකක් ලැබෙනවනෙ.
යූරියා සමන්ත 🙏
ua-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම
සමන්ත.ඛධද්ර.උමංදාවෙ.හාමුරුවනෙ.ඹබවභන්සෙ.මාලිවෙන්චන්දව.ඉල්ලා.කෘෂිකර්ම
ඇමතිකම.ලබා.ගෙන.අපෛ.රටෙ.කර්මාන්ත.ටික.දියුනු.කරදෙන්ඩ.ජය.වෙවා
මව්බිමේ ප්‍රගතිය උදෙසා ඔබ වහන්සේ කරන්නා වූ මෙහෙවර වෙනුවෙන් අපේ namaskaraya වේවා!!!
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@@dankane2963 ජෙප්පෙක් පැනලා මේකට ...
මොකක්ද මේ මුට හැදිලා තියෙන පිස්සුව. අසූචි ගදේ බෑ.
යූරියා සමන්ත දෙවියන් 💪
මෝඩ යූරියා සමන්ත 🫏
ua-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ යන ගමන අති සාර්ථකයි මෙ දේ තමයි විය යුත්තේ කව්රු මොනවා කිව්වත් අපි ඉන්නේ රටට ජාත්යට ආගමට ආදරය කරන අයත් සමග
සුවපත් වේවා .!🙏 අප රටේ මෙවැනි ආයතන ගොඩ ගන්න හඩ නගන්න .
රටට ණය නැතිව වැඩකරන අය දිනෙන් දිනම වැඩිවේව.🙏
ඔබවහන්සේ කරන ජාතික මෙහෙවර අමරණීයයි...
@@dankane2963 umbala vagee kalakanni innakan ehema tamai hitanne.. budu haamuduruwo "embaaa mugdaya" kiyala dos pawarana vachana tripitakaye tiyenawa..mulinma tripitakaya kiyawapan..
අඩේ යූරියා සමන්ත 😘
තෙරැවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට ....🙏🙏🙏
තෙරුවන් සරණයි අපේහාමුදුරුවනේ සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏
ua-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම
යහපත් වැඩක් අපි අගය කළ යුතුමයි කව්රු කළත් සුපිරිම සුපිරි හොඳ දෙයට හොඳයි කියමු ඔබ වහන්සේට ස්තුතියි මේ කරනා යහපත් දෙයට🙏🙏🙏❤❤❤✌
මේක nam සුපිරි ma සුපිරි වැඩක් .jayen ජයම වේවා ..දියුණු wen දියුණුවට path වේවා ...🙏🙏🙏
මේකනම් සුපිරිම වැඩක්❤️
නියමයි යූරියා සමන්ත 💪
ජනාධිපති වෙන්නම ඕනි ඔබ වහන්සේ...ඒක වෙන්නම ඕනි ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීම ක් කරන්න විශාල පිරිසක් බලා සිටී..මා ඇතුළු ව..ජයෙන් ජයම වේවා..රටේ අනිත් හාමුදුරුවනුත් උමන්දාව ට වඩම්මල නැවත මහන කාරල ගන්න අපේ හාමුදුරුවනේ..
අනුරකුමාර සහෝදරයාට මෙම වටිනා ස්ථාන දෙස
බලා ඔවුන් දිරි ගන්වා අපේ තැනකින් ජනතාවට සීනි ලබාදෙන්න. මේවා අහනකොට හරි සතුටුයි.
මගෙ රට දියුණුවෙන් දියුණු වේවා!
අපේ හාමුදුරැවනෙ සමහර අවස්තාවල සමහර වවෙචන සමග මම පුද්ගලිකව එකග වෙලා නැති තැන් තියෙනව නමුත් එදා ඔබ වහන්සෙ ප්‍රකාශ කල ප්‍රකාශ අද ඇත්ත වෙලා බොහොම පිං ඔබ වහන්සෙගෙ දුර දක්නා නුවනට
සුපිරි වැඩක් අපෙ හමුදුරැවනේ. බොහෝමත් ඉස්තුයි. බොහෝම පං
🤣
මෝඩ යූරියා සමන්ත 🫏
සුපිරි..මේ වගේ රටේ දේවල් දියුණු වෙනවා දකිද්දි සතුටුයි....
ලංකාවේ තවමත් ඉන්නවා විශාල ජන කොටසක් බොහොම බුද්ධිමත් කැප වෙලා වැඩක් කරන්න පුළුවන් අවංක කට්ටිය නමුත් රටේ අවාසනාවකට එවැනි අය ඉන්නේ බොහොම අතලොස්සක් ඒක හින්දා අපේ ඒ සියලු දෙනාට ස්තූතිවන්ත වෙන්න ඕනේ මේ තත්ත්වයට මේ රට තියෙද්දිත් ඔබතුමන්ලා මහන්සි වෙලා මේ රට ගොඩ ගන්න උත්සාහ කරන උත්සාහයට
නියමයි යූරියා සමන්ත 🧘🏻♀️
සියලු දෙනාටම ජය .
සෞභාග්‍යයේ දැක්ම ,,🙏🏻🌼🌸💜🧡
නියමයි යූරියා සමන්ත 🙏
Ubala anumta benabena hitapallA
කන්තලේ සීනි සමාගමත් යලි පනගන්වමු හමුදූරුවනෙ.
අපේ ස්වාමීන්වහන්සේට රට දුන්න නම් මම හිතනවා අවුරුද්දෙන් රට ගොඩ...
අනිවාර්යයෙන් මටත් හිතෙන්නේ ඒකමයි
මගේ වයස 40 යි මගේ වයසටම මම දැකපු හොදම සාර්තකම අංක එකේ කම්පැනියක් හරිම සතුටුයි කියන්න වචන නැ ඇත්බල යොද බල ලැබේවා ඔබ අයතනයේ සියලුම දේනාට ලැබේවා👊💪👊👊💪👊💪👊💪
අඩේ යූරියා සමන්ත 😘
ඔබ වහන්සේ ගැන මට ගොඩාක් සතුටුයි
යූරියා සමන්ත 🙏
ඔබ වහන්සේ හැම දෙටම මැදිහත් වෙින්න අපෙ හමුදුරැවන
A great venerable Thera who wishes success in our country !!! Budusaranai !!! 🇱🇰🙏🌞💯🏆👍👍👍💐💐💐🌏🌱
ua-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම
තේරැවන් සරනයි අපේ හමුදුරුවන්ට .
අඩෝ .. යූරියා සමන්ත 🫏 ජනාධිපති කරමු 🐄
ua-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම
අනිවාර්යයෙන්ම මාර දෙයක් ජිවිත වලට ගන්න දෙවල් තියෙන you tube chanal ekak pin oba වහන්සේට !🙏🙏🙏🙏🙏🙏
ලෝකයේ පුදුම සම්පත් රාසියක් තියෙන රටක් මගේ රට මෙතුවක් කල් පාලකයෝ කලේ මිනිස්සුන්ව මන් මුලා කලා මොකද පාලකයන්ට මිනිස්සු මෝඩයෝ වෙන තරමට උන්ට වාසිඊ හැබැයි දැන් ගොඩක් දුරට ඔබ වහන්සේ වැනි නායකයන් උගත් නායකයෝ රටට අවශ්‍ය ඕනේ කාලයක් ඔබ වහන්සේ ට දීර්ගායු ලැබේවා 🌹🌹🙏🙏
@@dankane2963 😂😂😄
@@dankane2963උඹලට මේ රටේ දැන් ඉන්න බෑ තමයි. මුන්වහන්සේ සිංහනාද කරද්දි පපුව ගිණිගන්නවා නේද?
අපේ ජනතාවටනම් උන්වහන්සේ පියාණන් වගේ ලොකු හයියක්.
අර පො.. අනුරටයි, සජිත්ටයි ඔය වගේ ගිහින් ඔය තැන් ඉහළටම ගන්න තිබ්බනි.
අන්න උන්ට ගිහින් කතාකරපල්ලා කනට දෙකක් ගහලා. මමත් හම්බවෙනකම් ඉන්නේ.
යූරියා සමන්ත 🧘🏻♀️
මෝඩ යූරියා සමන්ත 🫏
@@YouRiYaYooriyaNilKatarod-od5qu ජෙප්පෝ කවදාවත් රටට හොදක් කලේ නැහැ? කාලකන්නි
අපෙ.ස්වාමින්.වහන්සෙ.කෘෂිකර්මාන්තය.නගා.සිටුවිමට.දරන.වැයම.සාදු.සාදූ.සාදූ
පිටරටින් ගෙන්වන සීනි යි කසිප්පුයි දෙකම සමානයි කියලා ඩොක්ටර් කෙනෙක් ප්‍රසිද්ධියේම කියා සිටියා. ඒක ඇත්ත කියලා දැන් බොහෝ පිරිසකගේ ඇස් අරිලා තියෙනවා. දියවැඩියාවට ප්‍රධානම එක් සාධකයක් තමයි සුදු සීනි. අසමත්ජාති ධනවාදි දේශපාලන හෙන්චයියන් කිහිප දෙනෙක් නිසා අද රටේ සමස්ත ජනතාවම රෝගීන් වෙලා එකා දෙන්නා මැරෙන්න අරගෙන කාලයක් පොල්තෙල් හොඳ නැහැ කියලා රාවයක් අැරියා.
පොල්තෙල් වගේම මේ උක් සීනි ප්‍රතිශක්ති කාරකයක්. අපේ භූම්යේ වැවෙන සියල්ලම ඔෟෂද.
ජනතාව පෙරට ඇවිත් මේවා වගා කරන්න ගත්තොත් අර ධනවාදි මිනීමරුවත් ටික පලා යනවා.
ඉතින් උන්වහන්සේ සමග සියලු දෙනාම එකතුව එකට අත්වැල් බැඳගමු.
අපිට නැගිටින්න වෙන ක්‍රමයක් නෑ.
අපේ ගැලවුම්කරුවා උන්වහන්සේ පමණයි දැන්. වෙන කිසිවෙක් විශ්වාස කරන්න බෑ.
ජයවේවා 🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾 ශ්‍රී ලංකා.
ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි
ඔබලාට මුලු ජාතියම නයයි මේ අයතනය තව තවත් දියුණුවේවා
100% agreed we'll said 🙏🙏🙏❤
නියමයි යූරියා සමන්ත 💋
තෙරුවන් සරනය් ඔබ තුමන්ලට
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ටික කාලය කට හරි රටේ නායකත්වය ගන්නවනම් . ඉතා ම වටින වා, දක්ෂ උගත් බුද්දිමත් ..නිර්භීත කෙනෙක් ඔබ වහන්සේ ,රට ගොඩ ඔබ වහන්සේ ට කෙලින් කතාකරන කොන්දක් නියන කෙනෙක් , ආගම දහම ගැන නොදනිම් dubai
🙏🙏🙏සුමන සමන් දෙවියනි බාරයි මේ පින්බිම ,,,,,රකිනුමැනවි දිවා රැයේ සසුනබාර සඝපරපුර ..🙏🙏🙏 නියමයි අපේ හාමුදුරුවනේ👌🔴☠️🔥☠️😎🌞👊🙋♂️
ඔබ වහන්සෙට ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ අපෙ දෙ දිඋනු කරන්නෙ නැහැ කාල කන්නි😢😢😢😢😢
ඔබවහන්සේට ..තියන ජාතියේ කැක්කුම..
ඔබවහන්සේට කියන්න වචන නෑ මේ කරන මෙහෙවරට .මිනිස්සු මෙවා දන්නෙ නෑ...දැනගන්න මේ විදිහට වැඩසටහන් කරන්න ඔනා ...
අපේ හාමුදුරුවෝ අපි සැමදා ඔබ සමගයි,,,,🙏🙏🙏
අපේ මේ ස්වාමීන් වහන්සේ ුදුමාකාර මහන්සියක් උද්යෝගය තියෙන්නේ මේ කාලකන්නි මිනිස්සුන්ව නැගිට්ටවන්න නමුත් සමහර ආහාර බල්ලො ඒක ගන්නෙ විහිළුවට හාස්‍ය ඒක අපහාස කරන්න ඒක අපිට තේරෙනවා
මුලදි ගොඩක් සාර්ථකව අපේ හාමුදුරුවෝ සාකච්ඡාව කරගෙන ගියත් අන්තිම ටිකේදි අමතක වෙලාද දන්නෙ නෑ.. මැදින් පැනීම ඇති උනා වගේ.. 😊.
මෙහෙම හරි ජනතාව දැනුවත් කිරීම ඔබ වහන්සේට බොහොම බොහොම පිං.. අපේ හාමුදුරුවනේ.. 🙏
because Edit for short video
වාසනා ම වේවා.ඔය නියම වැඩ කරුවන් පිරිසක්.නැවතත් අපේ ලක්මෑණිගෙ වාසනාවන්ත දරුවෝ ටිකක්.ස්වාමීන් වහන්ස ඔබ.වහන්සෙත් පුදුම ආකර්ශනීය උපදෙස් ටිකක් ලබා දෙන්නෙ. වසරකට වරක්වත්..මේ.අයගැන සොයාබලන්නේ නම් මෙි.කාර්ය මණිඩලය තවතවත්.උනනිද් වෙියැයි මම සිතනව. සැම දෙනාටම තෙරුවන් සරණයි.
කත්තලෙ ඒකත් ගොඩ ගන්න ඔබ වහන්සේගෙ හඩ අනිවාර්යයෙන්ම ඕනෙ
ඉලග පාර මහ මැතිවරනය ඉල්ල්මු අපෙ හාමුදුරුවනෙ
ලොකුම බූරුවා 🫏 යූරියා සමන්ත.
pissuda rahath wela ne kohomda president wenne
බුදු හිම්යනි. පාලකයින් කළ යුතු දේ ඔබ වහන්සේ සොයා බලා කිරිම ඉතාමත් අගය කිරම්. ජය නියතයි.ඉදිරියටම යමු.🙏🙏🙏❤❤❤
ua-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම
රටේ ජනාධිපති වියයුතු කෙනා තමයි ඹබ වහන්සේ අපේ හාමුදුරුවෝ.❤❤❤❤❤
,🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට ❤
මෙම කර්මාන්ත ශාලාවෙන් ාභ ලැබෙනවා ටත් වැඩිය අපි හිතන් පැත්තක් තියෙනවා හය දහකට මිනිස්සු ප්‍රමාණයකට මිනිස්සු හයදහසකට රැකියා ලබා දෙනවා කියන එකත් ලොකු දෙයක්
ඔබ වහන්සේට පමණයි රට ගොඩ ගන්න පුළුවන් අපේ් හාමුදුරුවොනේ 🙏🙏
සෙවනගල කම්හලේ නිෂ්පාදන , ජාවාරමුන්ට නොදී, කම්හල මගින්ම පොදු ජනතාව අතට පහසු මිළ ට බෙදාහරින්න!
දවසක් දැක්කා වසර කීපයකට පෙර දිනක ඔබ වහන්සේ ධර්මදේශනාවක් කරමින් සිටියදී එවකට රටේ පළමු ආර්යාවයැයි කාන්තාවක් එකී පරිශ්‍රයට වඩිද්දී ඔබ වහන්සේ ධර්මදේශනාව එතැනින් නවතා එතුමිය වෙත දිව්ව හැටි. ☸️
රට ජාතිය ආගම වගේම රටේම ආර්ථික අර්බුදය සමනය කිරීමට පෙරට එන සංඝ පීතෘවරයන් වහන්සේලාට අගෞරව නොකර අබ ඇටයක් තරම්වත් දෙයක්වත් මනුස්සයෙක් විදියට කරගෙන යන ලෙස ඉල්ලනවා.
Attatama 🇱🇰apa sampatha❤ harema adambarai apa hamuduruwanta 🙏🙏🙏🙏sri lankawa baradanna
ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌾🌾🙏🙏🙏👍👍👍
ua-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම
I am proud to appreciate Rev. Samanthabadra's national policy of promoting local dead industries since 1978 vanished with the Jr's 1978 constitution. From that time up to date every politicos became licensed looters and Bandits. It is the best the introduction of mandotary tax filing system like developed countries. However govt. should stop taxing the daily marketing products.
අපේ හමුඩුරුවන්ට යෝධ බල යෝධ ශක්තියම ලබත්වා
Kanthale sugar eka balannath enna dawasaka..
දුඹුරු සීනි සුදු සීනි වලට වඩා ගුණයි අපේ රටේ සීනි පැකට් මිලදී ගන්න කට්ටියම සෙවනගල සීනි පැකට් එකම ඉල්ලන්න ඉදිරි අනාගතය ශක්තිමත් කරන්න අපි දායක වෙමු තවත් අයට රැකියා ලබා දෙමු සෙවනගල දුඹුරු සීනි 👍❤❤❤❤❤❤❤❤❤❤❤❤
Yes
Please go to the parliament and give a speech on your valuable ideas!
කන්තලේ සීනි කම්හල නැත්තට නැති වුණා... ස්වාමීන් වහන්ස පුළුවන්නම් ඒ ගැන බලන්න..❤
He is totally right . Organic sugar walata thiyana demand eka very high UK wage ratawal walata. Suddenly seen mehe kiyanne poison kiyala.
Niyamai patta wadak, hamuduruwo loku deyak mewa pennanaeka
Stop importing foreign alcoholic drinks and then our country will be successful economically. Jaya wewa Sri-lanka 👍🙏
රටට නය නැති මිනිස්සු ❤
ua-cam.com/channels/dstCg2HRMpQXBl7DNz-g6w.html ලංකා සීනි සමාගම
bohoma sathutui ape hamuduruwane jathiye goda naganna ura denawata
අාඩම්බරයි අපේ ගම ලොකේට ගෙන ආවට.හාමුදුරුවන්ට ස්තුති.
නමුත් උක් වගා කරන අපට ගෙවියට නිසි තැන නැත මෙච්චර ආදායමක් ලබන. ලබන්නේ ගොවියගේ උක් ගස නිසා. අවුරැද්දක් බලන් ඉදලා ලාභය ගොවියට පොඩි ප්‍රමාණයක් සේවකයට පඩියට ඩබල්.අසිමිත සේවක පිරිසක් සිටින. සෙවණගලට ජය ( සෙවණගල සිනි ) රට පුරාම ලැබේවා.