අලියා එද්දී මාමා බිම නිදාගත්තා | අඩ්ඩඩ්ඩා ඊට පස්සේ වෙච්චි දේ | මෙන්න අලුත් ම මන්තරේ

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 136

  • @jkmalani1544
    @jkmalani1544 Рік тому +19

    සොබා දහම තුළ වසන අයටසතාසිව්පාව උනත්ගුණධර්මතේරනව❤❤❤❤❤❤❤❤

  • @roshanidanthurebandara3719
    @roshanidanthurebandara3719 Рік тому +25

    රටට බත සපයන රජවරුන්ට.. බුදු සරණයි ...දෙවි පිහිටයි...🙏🙏

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 2 місяці тому +9

    අනේ ඒ හිනාවත් එක්කම සියලුම දෙවියන් රකිත්වා. සතුන්ට හිරිහැර නොකරන මෙතුමාව රකිත්වා. දෙවිපිහිටම ලැබේවා.

  • @anjaleefernando7266
    @anjaleefernando7266 Рік тому +37

    ගම් වල අය හරිම නිහතමානී . කතාවෙවත් නෑ හිරිහැරයක් සතා සිව්පාවට. එහෙව් මිනිස්සු රැකෙන්නේ සොභාදහමෙන්.බෝහොම ආදරණියයි. කෝකටත් පරිස්සම් වෙන්න මාමේ. පරිස්සම කෝකටත් හොදයිනේ. තෙරුවන් සරණයි . 🙏🙏🙏😍😍😍

  • @dubaicenter8664
    @dubaicenter8664 Рік тому +17

    ඔයාල සියලු දෙවියෝ රකිත්වා. බුදු ගුණ සත්‍ය යි එම සත්‍ය නුභානවයෙන් යහපතක්ම වේවා . පරෙස්සමට ඉන්න.. තෙරවරුන් සරනයි.

  • @calistafernando1713
    @calistafernando1713 Рік тому +28

    සොදුරු කථා බහක් සතුටින් සිටින සුන්දර මිනිසුන් රැක දේවා විපතින් බව බෝග වගාව ට කිරි ඉතිරේවා 🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Рік тому +21

    නැ,නැ,මොනවාත් වෙන් නැ මාමාට තෙරැවන් සරණයි !!! සියලුම දෙවි පිහිටයි .අලි ඇතුන්ට වුනත් දැනෙනවා මාමා හොද අහිංසක කෙනෙක් කියලා.නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! කරන කියන ගොවිතැන් කටයුතු සාර්ථකම වෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹

    • @ruwanthikarajapaksha7101
      @ruwanthikarajapaksha7101 Рік тому +1

      අදත් ලස්සන කතාවක් ඇහුවා තෙරැවන් සරණයි !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! අනුරාධ මහත්තයෝ .❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹👍👍👍👍🎉️🎉️🎉️🎉️

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Рік тому +16

    අහිංසක ජිවිතයක් එක්ක සුන්දර වෙලක සොදුරැ කතාබහක්.තෙරැවන් සරණයි !!! සුභ දවසක් වෙිවා !!!❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹👍👍👍

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Рік тому +27

    සතා සිවුපාවුන්ට හා පරිසරයට ස්වභාව ධර්මයට ආදරය කරන හා රැක ගන්න කෙනා ඇත්තටම ඒ අය විසින් රැක ගන්නවා .ආරක්ෂා කරනවා.ඒක සත්‍යයි .❤❤❤❤🙏🙏🙏🙏🙏🐘🐘🐘🐘

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 Рік тому +10

    සුන්දර වටපිටාවක්.සුන්දර කතාබහක්.තෙරුවන් සරණයි.

  • @ගිම්හානි-ග1ධgimhani

    ❤සුන්දර කතාබහක් සමග සුන්දර හදවත් 🙏ලස්සන වටපිටාවක්‌ ,,,,,,,,,,,

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 Рік тому +6

    පුලුවන් හැමවෙලාවෙම අනුරාධ මහත්තයගෙ වැඩසටහන් බලනව...ඒ ආරෙට මම බොහොම කැමතියි ..

  • @nayananandani8281
    @nayananandani8281 Рік тому +5

    අනේ කොච්චර හොඳ මිනිස්සු ද මියගිය ඒ මාමාට මේ අයියාටද බුදුසරණයි හැමෝටම ආදර්ශයක් මේ කතාව
    අලි ඇත්තුන්ට හිරි හැර නොකර ඉන්න අයට අලි ඇත්තු කරදරයක් කරන්නේ නෑතිබව මේ කතාවෙන් ම තේරෙනවා නේද සියලුම දෙව්යන් ඔබව රැකදෙන්න .....බුදුසරණයි ...

  • @lankacool9116
    @lankacool9116 Рік тому +4

    ඔබතුමා කරන බොහොම වටින මෙහෙවරක් ඔබ දෙදෙනාටම දෙවි පිහිටයි ..❤❤❤❤❤

  • @jayawardenabandara5369
    @jayawardenabandara5369 2 місяці тому +6

    අනුරාධ මල්ලි ඔයාගෙ ඉදිරිපත් කිරීම් ⁣මරු...❤❤❤

  • @calistafernando1713
    @calistafernando1713 Рік тому +4

    අහින්සක ගොවි මහතුන් මහ පොලව සමග පොර බදින ඔබ දෑතට වැර වීරිය ලැබේවා

  • @Hpdpathirana
    @Hpdpathirana Рік тому +4

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා සුභ දවසක් වේවා දුක් විඳින ගොඩක් ගොවියන් සිටින බව නම් පේනවා ලස්සන පරිසරයක් බුදු සරණයි සියලු දෙනා ට ම

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Рік тому +9

    වාසනාව පින තමා දීර්ඝයුසම ලැබේවා ❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Рік тому +3

    අලි ගැන හොඳ විස්තරයක්.👍
    ජයවේවා 💐 😊

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Рік тому +20

    මාමා අවවාද උපදෙස් දුන්න මිය ගිය මාමාත් හොද මාමෙක්. නිවන් සුව ලැබෙිවා !!! 😢😢🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 2 місяці тому +4

    ගොවි මහතුන්ට කරදරයක් නම් නොවේවා තෙරුවන් බලයෙන් සියලු ජීවිත ආරක්ෂා වේවා 🙏

  • @gamunu2420
    @gamunu2420 Рік тому +18

    එම සතා ඔබ හඳුනන්නේය. ඌ දහස් වාරයක් ඔබට මුණ ගැසුණත් ඌ ඔබට හිරිහැරයක් කරන්නේ නැත. නමුත් දෛනික ජීවිතය හස්තීන්ගේ වන රජදහන සමීපයේ ගෙවන නිසා සෑම දෙයක්ම කල්පනාවෙන් කිරීම යහපත්ය. ආදරය සියළු සත්වයෝ අපෙක්ෂා කරති. එය තිබෙන තැන සාමය සතුට ප්‍රීතිය රජයන්නේය.

  • @sl60tv40
    @sl60tv40 Рік тому +7

    ඔබේ ගමනට ජය ..❤

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy Рік тому +3

    🙏🏿🙏🏿🙏🏿🙏🏿 Sobadahame Asirimath parisara watapitawa harima Sundarai.
    Soya piyaman karana wapadariya harima Lassanai.!!👍👌❤️

  • @Kamal-o4h
    @Kamal-o4h Рік тому +4

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි දෙන්නටම ගොවිතැන් කටයුතු සරුසාර වේව

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q Рік тому +9

    හැම මගුලක් පෙන්නුව අර ඇත්තු දෙන්නෙක් මැරුන ඒගැන වගේ වගක් නෑ

  • @chamarajanarangana1749
    @chamarajanarangana1749 20 днів тому +1

    සතෙකුට උනත් තෙරෙනවා ඇති ඔබව සොබාදහම විසින් ආරක්ෂා කර දෙනවා

  • @minoliferinandis1182
    @minoliferinandis1182 Рік тому +1

    Sundara minisek..Harima ashawen .balan hitiye. Budusaranai hamotama. Parissamata........

  • @RamyaMervin-xr8pu
    @RamyaMervin-xr8pu Рік тому +12

    ගමේ ජනතාව එකතුවී ජලය කලමනා කරන්න දැනූම නැති නිලධාරීන්ට පාඩමක් ඉගැන් විය යුතුය.

  • @virajsilva7208
    @virajsilva7208 Рік тому +7

    අනුරාධ, අන්න නොච්චියාගම වනමල්ගම වල් අලි ප්‍රහාරයකින් 38 හැවිරිදි දෙදරු පියෙක් ජීවිතක්‍ෂයට පත්වෙලා අද...😢😢😢

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Рік тому +4

    😂 තෙරුවන් සරණයි අනුරාධ සහ සැමටම

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 Рік тому +2

    What an innocent person. God bless him. ❤🙏👍

  • @nadiradilhani2906
    @nadiradilhani2906 2 місяці тому +6

    අපිට බත් සපයන්න මේ පිරිස විදින දුක. 😢😢😢😢

  • @ගිම්හානි-ග1ධgimhani

    අදත් ලස්සනයි vlog එක 🙏 බොහොම ස්තුතියී අනුරාධ අය්යා,,,, මහන්සි,,,,,

  • @yamunajayakath8397
    @yamunajayakath8397 2 місяці тому +1

    සුන්දර මිනිසුන් සියලු දෙවි පිහිටයි ❤❤❤

  • @thureshwimalakeerthi2380
    @thureshwimalakeerthi2380 2 місяці тому +5

    මේ සොදුරු මිනිස්සුන්ගේ අව්‍යාජත්වය අපි ලගට අරන් එන කොණ්ඩයට (campus card එක) පින් අලි මිනිස් ගැටුමට විසදුම මතු කරගත යුත්තේද මේ සොදුරු මිනිස්සුන්ගේ දැනුම හා අත්දැකීම් ගුරු කොටගෙනය

  • @elenieleni3859
    @elenieleni3859 Рік тому +1

    බුදුසරණයි !දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා !!!

  • @nethuidunil9398
    @nethuidunil9398 Рік тому +1

    සුහද හමුවක්,වටිනා කතා බහක්,,

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 2 місяці тому

    harima hoda mamaa kanak oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @kwkw7563
    @kwkw7563 Рік тому +3

    හරිහොද කතාවක් ලෂ්ෂනට මමත් අහන් හිටියා අනුරාධ මහත්තයා බුදුෂරනයි

    • @kimhyong6716
      @kimhyong6716 Рік тому

      යක්ශමූලේ නිශින්නෝව😂

    • @kimhyong6716
      @kimhyong6716 Рік тому

      යක්ශමූලේ නිශින්නෝව😂

  • @noojipowell35
    @noojipowell35 Рік тому +1

    Thanks very much. God bless you ❤️🙏🇬🇧🧿

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 Рік тому +1

    Niyamai,
    Ane ko Agbo Mahatthaya Gana Kohomada?
    Gama Wanasanawa kiyala Arachchiy,
    Pasugiya Kale kapu Wattakka, Komadu Hoyanawa Athi Gama pera,pera,
    Agbo Athuta Kema Denawa Nam Hodai ithim,
    Nathnam Ara Ahinsaka "Dase" Asarana Sathata Kala Vipathama Agbo Athutath Karai ,
    A Ahinsaka Asarana Sathunge Wasasthana Vinasa karala Aythi karagena inna Pawkara Papatharayo,
    Agbo Athu inne marana tharjana Madde,
    Budu Saranai 🙏
    Ahinsaka Asarana Ali Athunta Anantha Buduguna Balaye Pihita, Arakshawa, Ashirwadaya Labewa 🙏 Pawkara Papatharayanta goduru Nowewa 🙏

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt Рік тому +1

    මාමාට බුදු සරණයි ❤️❤️❤️

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 3 місяці тому +2

    Budu saranı 🙏🙏🙏, sathata therenney na,

  • @NandaHarischandra
    @NandaHarischandra 2 місяці тому +1

    Sundara minissu samara......manaram prisaraya.....sonduru...kathabaha....

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 7 місяців тому +1

    හරිම සොදුරුයි ඔබගේ කතා බහා

  • @UpaliIlangaragna
    @UpaliIlangaragna 2 місяці тому +1

    oyata budusaranai

  • @Dhamma-y1q
    @Dhamma-y1q 24 дні тому +1

    ගොවි මහාත්තයෝ අද අළින්ට ඇතුන්ට් ලියැදි දෙක තුන්ක් රාජ
    පුතේ ඔයාළට මේ ලියැදි දෙක තුන
    අපි අස්වනු නෙළා ගත්තහ ම කාළා
    යන්න අනිත් ඒවට හානියක් කරන්න
    එපා අපිත් ඕගොල්ලන් ට කරදර කරනේ නැහැ අපිටත් කරදරයක් හා
    නියක් එහේ ම කරන්න එපා හොදේ
    කියළ කියන්න කෝ ඒ ඒගොල්ලන්ගේ සීමා පටියක් ඇදල
    ඒ ගොල්ලො ඉන්න විට පෙන්නන්න
    ඇත්තට ම ඒ ගොල්ලො කවදාවත්
    ඔයාඅල ට හානියක් වෙන විදිහ ට
    නම් හැසිරෙන්නේ නැහැමයි ඔවුන් ට
    හොද ට තේරෙනවා ඒ වගේ ම එහේම කතා කරන විට හරිම ආඩම්බර යි හරිම කැමතියි හැබැයි
    බොරු කියන්න නම් හිතන්නව එපා
    එවිට නම් ඒ ගොල්ලන් ට එය දැනෙනව එවිට යම් හානියක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ
    ඒ ස්ත්තුන් ට තියෙන ගස් කොළන්
    ටිකත් වනසල දාල තියෙන්නේ අපේ ම මිනිස්සු නේද ඒ ඇතා ඇතින්න
    බෝසත් වරු වෙන්න පුලුවන් අනන්
    ත සංසාරෙක අපේ අය අම්ම තාත්ත
    අයියා අක්කා නංගී මල්ලී සීයා ආච්චී
    නැන්දා මාමාවරුන් වෙන්න පුලුවන්
    ඒ අය තමයි ඔය අපගෙන් පිහිටක්
    යදිනවා වෙන්න පුලුවන් ඒ අයටත්
    කොපමණ කුස ගින්දරක් දැනෙනවා
    ඇති ද ඇයි අපි ට ඒ අහිංසක සත්තු
    න්ගේ කුස ගින්දර නොතේරුනේ
    එහේ ම කරන්න එපා ඒ අයටත් ලියැදි දෙක තුනක් වත් හැම අස්වැන්න කින් ම තියන්න ඒ අයට
    උතුම් මනුස්සයින් ගේ පිහිට සරණ
    හැර වෙන අන් සරනක් නොමැත
    මනුසත් බවක් ලබන තුරු හැබැයි
    ඉතිං බෝසත් ගුණ ඇති පිංවත් උතුමන් උත්තමාව් යන් හට පමණයි
    එවන් මහා පිංකමක් කළ හැක්කේ
    ඒ වගේ සියලු සත්වයින් ගේ දුකේදී
    හා අසරණ වු විට පිහීට වෙන උතුම්
    දුර්ළබ ම මනුස්ස රත්නයක් ම වනු
    මැනව්
    ස්තුතියි මෙයට තෙරණින් වහන්සේ

  • @KumaraKumaraKumaraKumara-w3b
    @KumaraKumaraKumaraKumara-w3b Рік тому +2

    තෙරුවන් සරණයි අයියා❤👍

  • @MalaniKhaddama
    @MalaniKhaddama 2 місяці тому +1

    Bhudusarani devipihiti🙏🇰🇼🌸

  • @Soma-r4h
    @Soma-r4h Рік тому +1

    Oba dadanatama lharwan saranai Dave raka waranai gam wase seyaluma danata api katar rata sita 🤔🤭😮😮

  • @dermasaudi9393
    @dermasaudi9393 Рік тому +1

    Tharuvan saranai maaa kohada anaaa harima lassanai tharuvan

  • @Shery2009
    @Shery2009 Рік тому +2

    අලි මිනිස් ගැටුමට හොද ප්‍රායෝගික විසදුමක් Ceylon wild trail’s UA-camr අද දාලා තියෙනවා. එහෙමවත් සැනසීමත් මේ මිනිස්සුන්ට ලැබුනොත් ලොකු දෙයක්

  • @jdsnfj1113
    @jdsnfj1113 Рік тому +2

    ජෙසු පිහිටයි සියළුම දෙනාට

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 Рік тому +1

    ඒ වැහි ප්‍රාදේශීය වැහි

  • @layanyasser1532
    @layanyasser1532 20 днів тому

    Budu sarani mama❤❤❤❤

  • @SakuWanigasekra
    @SakuWanigasekra Рік тому +1

    Adath lassane kata bahak ❤❤

  • @komalirajakaruna1349
    @komalirajakaruna1349 Рік тому +1

    🙏🙏🙏👈තෙරුවන් සරණයි mane

  • @jessicaranathunga
    @jessicaranathunga Рік тому +3

    ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 7 місяців тому +1

    බුදු සරණයි සියලු දෙනාටම

  • @basiljayawardena3043
    @basiljayawardena3043 2 місяці тому +1

    ඉතාමත් අගනා සේවයක ආරම්භය අති විශිෂ්ඨයි පුතා. ක්‍රීඩාවේ තත්වය කොහොමද පුතා? 🙏❤️🙏

  • @shiranthadilshan5247
    @shiranthadilshan5247 Рік тому +1

    අනුරාධ මහත්තයා ආදිවාසි නායකතුමා කහපාට තලප එකක් හදපු කැමක පොටො එකක් දාලා තිබුනා පුළුවන් නම් විඩියෝ එකක් කරන්ට එ සම්බන්දව ගොඩක් වටිනවා මම chef කෙනෙක් 🙏

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 Рік тому +1

    Very good ❤

  • @MervynMervyn-r6n
    @MervynMervyn-r6n 19 днів тому

    ❤❤❤God bless you.

  • @sanath-ml9rw
    @sanath-ml9rw Рік тому +1

    ❤ teruwan saranai oba ta ❤❤❤❤❤❤❤❤

  • @virajsilva7208
    @virajsilva7208 Рік тому +2

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
    අනුරාධ ඔයාගෙ WhatsApp එකට මම ඊයෙ නිවුස් එකක් එවල ඇති බලන්න.
    අපි සොබාදහමට සතා සීපාවාට ආදරේ කලොත් ,ඒ ගොල්ලොනුත් අපිට ආදරේ කරනව. ඒ වාගේම පැරැන්නන්ගෙ අදහස් වලටද ගරු කල යුතුයි.
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 Рік тому +1

    BUDU saranai ❤❤.

  • @galpatha
    @galpatha Рік тому +2

    Ane kohomahari alinta karada karanna EPA. Alinta hoda galtiguna tiyanawa. A wagema alinta hoda Aya gana terenawa. Kema hoyagana enawa misak game ayata karadara karanna Neha. Thun saranai

  • @THLVasantha
    @THLVasantha 2 місяці тому

    සතුන් අතර නුවනක්කාරම සතා

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 2 місяці тому +1

    Ahinsaka saththu ahinsaka minissu.

  • @StelaKumarihami
    @StelaKumarihami 20 днів тому

    අලි මන්තර මාලග 😊

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 2 місяці тому +1

    Alinta kisima Anathurak Kerana EPA.Theruwan saranai.

  • @madumadu9290
    @madumadu9290 2 місяці тому +1

    Jala kalamanakaranaya gena nithi margayak neda rata

  • @EwonAkansha
    @EwonAkansha 2 місяці тому +1

    Siyalu d rKa dewa😮😮

  • @Wimalawathi-o5b
    @Wimalawathi-o5b Рік тому +1

    Theruwan saranai

  • @nilunilu1648
    @nilunilu1648 Рік тому +2

    ❤❤බුදු.සරනයි❤❤🙏🙏🙏👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😁😁😘😘😘😘

  • @dilhanidil672
    @dilhanidil672 Рік тому +3

    ❤❤❤❤❤

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie Рік тому +2

    සබරගමුවට අනෝරා වැහි හැමදාම 😢

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 Рік тому +1

    Any mahathmaya thanks nihatha mani katawak dirgau wewa

  • @rukmalwijemanna1399
    @rukmalwijemanna1399 18 днів тому

    Oba davikenek rakinawa.

  • @ShirleyDarranayaka
    @ShirleyDarranayaka 2 місяці тому +2

    අලි ගම්මාන වලට එන මංකඩවල පතොක් හිටවන්න අලි එන්නෙ නෑ

  • @Realeye66
    @Realeye66 2 місяці тому

    Thank you

  • @asokawersingha5718
    @asokawersingha5718 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @DanuskaSadaruwan-sh5xf
    @DanuskaSadaruwan-sh5xf Рік тому +2

    Okthombar mase vidio desambarda danne

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 3 місяці тому

    👍👍👍👌👌👌👌

  • @sunilasunila124
    @sunilasunila124 3 місяці тому

    Budu saranai!!

  • @kumaritw2854
    @kumaritw2854 Місяць тому

    ❤❤❤❤❤❤❤❤🎉

  • @samsonpalitha4351
    @samsonpalitha4351 2 місяці тому +1

    PAWE AYYE 😢

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 Рік тому +1

    ස්වභාදහමට ආදරය කරන අය ස්වභාදහම රකිනවා.ලංකාවේ ගොවිතැන ගොඩ දාන්න ගොවියාට කන්නයේ නියම කාලයේ වතුර ලබාදීය යුතුයි .මහවැලිය හැමදාමත් පරක්කුයි . කන්නේ පහුවුනාම ගොයම ලේඩ වෙනවා .🥲.

  • @SaeeraUdayanga
    @SaeeraUdayanga Рік тому +2

    අයියෙ අපෙනුත් අදහස් ගන්න එන්න මෙහෙට අපි කුඹුරේ ඉන්නේ කන්තලේ

  • @ThusharaRupasingha-tr8de
    @ThusharaRupasingha-tr8de Рік тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kantiq833
    @kantiq833 Рік тому +1

    💐💐💐💐💐💐💐😭😭😭😭😭😭😭👍👍👍👍👍👍👍👍😱😱😱😱😱😱නාරසිංහ කුටෙිවි

  • @THLVasantha
    @THLVasantha 2 місяці тому

    දිර්ගායුශ ලාබේවා

  • @RuwanChinthaka-g7j
    @RuwanChinthaka-g7j Рік тому +2

    මමත් අමිපාරෙ අවු 17 හමුදාවෙි අපිටත්පුදුම අත්දැකීම තමයි ඔපරෙෂන් කාලෙදි තිබුනෙ තොප්පිගල තනිකර අලි හරක් වගෙ උන් එලවන්නත් බෑ කොටියට අහුවෙයි කියල කැලෙ අස්සෙන් ගිහින් අලිය ලගටම යනව කවදාවත් අපිට කරදරයක් කරල නෑ උන් කැලේ කඩාන දුවනව අහින්සක සතා කොචිචර නමි මැරිල හිටියද කෑලි වැදිල මමත් කැසුවල්ටි වෙලා දැන් ගෙදර එ සිදුවීමිමතකයට එනව මෙිවබලද්දි

  • @tharangalakmal2700
    @tharangalakmal2700 3 місяці тому +1

    🙏🙏

  • @SuneththraaDevi-vq3yb
    @SuneththraaDevi-vq3yb Рік тому +1

    🙏🙏🙏🙏🙏

  • @AsankaRulz
    @AsankaRulz Рік тому +1

    මාමා හොඳ හිතක් තියෙන කෙනෙක්

  • @priyankagunavati9889
    @priyankagunavati9889 Рік тому +1

    Satutu.hitana.wadasatahanak.jayawewa.b.s.d.p

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Рік тому +1

    🙏🏻🙏🏻🙏🏻❤❤❤❤👍

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 Рік тому +1

    අනුරාධ හදහනේ බුධ හයවෙනි කොටුවෙ ඉන්න අයට අලි ගහන ප්‍රරවනතාවය වැඩියි අහලා බලන්න එ ගැන සත්‍ය අසත්‍ය